How to repair water pump | water motor safety protection installing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 106

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 ปีที่แล้ว +5

    ඉතාමත්ම හොඳින් පැහැදිලි කරනවා .. මම ඔබගේ වීඩියෝ බලනවා .. ස්තූතියි ඔබට .. ජයවේවා 🙋

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj ปีที่แล้ว +2

    ඔබතුමාගේ වීඩියෝ අපි හැමදාම බලනව. ඉතාම වැදගත් දේවල් තමයි ඔබ ඉදිරිපත් කරන්නේ. මේ විදිහට apiwa danuwath karanawata ඔබතුමාට බොහොම පින්.🎉

  • @Roshan-2xman
    @Roshan-2xman ปีที่แล้ว +3

    Mamath ac technician kenek oya hamadema dannawa oyage video walin godak danumak aragathtga godak tanks mithraya....❤p❤❤

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

    • @Upasena1944
      @Upasena1944 ปีที่แล้ว

      😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅

  • @cnetInc
    @cnetInc ปีที่แล้ว +2

    ඔයාගේ video මාර වටිනවා.solex 1.5hp මොටර් එකේ නම් මෙහෙම overload switch එකක් තියෙනවා.all the best dr.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      👍👍👍

    • @Thilina_madushan
      @Thilina_madushan ปีที่แล้ว

      ​@@sleasyworkayye 1.5h ekata danna one overload switch A kiye ekkd

  • @k.pathirana.8868
    @k.pathirana.8868 7 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය .🙏👍

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน +1

      Thanks

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +1

    ආසම කරන චැනල් එකක් නියමයි මචන් ජයවේවා ❤❤ My bro

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    සුපිරි ..
    වටිනා video එකක්
    ස්තූති ...

  • @123prashad
    @123prashad ปีที่แล้ว +1

    Very good explanation.

  • @kasunwijesinghe-n6v
    @kasunwijesinghe-n6v หลายเดือนก่อน +1

    bottle cooler ගැන video එකක් දාන්න.

  • @BAKINGBADZ
    @BAKINGBADZ ปีที่แล้ว +1

    Supiri broo

  • @rameesramees5788
    @rameesramees5788 ปีที่แล้ว +1

    Niyamai

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 4 หลายเดือนก่อน +1

    Good🎉

  • @esharalakshan4453
    @esharalakshan4453 ปีที่แล้ว +1

    Maru ❤❤❤

  • @achirasahanpriyath2410
    @achirasahanpriyath2410 6 หลายเดือนก่อน +1

    LG fridge ekak thiynaw eke 300vac 32uf capasiter ekak thiyenne eka pichchila .ekat capasiter hewwa ganna ne ne .ekat mokad karanne

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +2

    ස්තුති, පුළුවන්නම් මේ දවස්වල මදුරුවෝ වැඩියි ලාම්පුතෙල් දුම් ගසන යන්ත්‍රයක් කුඩාවට සාදා ගන්න පිලිවෙලක් ඉදිරිපත් කරන්න 🤔

  • @GaminiWickramasinghe-pz2if
    @GaminiWickramasinghe-pz2if หลายเดือนก่อน +1

    2/1 h.p oya motarayata 2A over load switch 1k demmata kamak nedda?

  • @godblessme3242
    @godblessme3242 5 หลายเดือนก่อน +1

    Please rewinding culculation formula upload ...bro

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara ปีที่แล้ว +1

    Bro plag ekata hai karannath puluwan nyada

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +1

    Tnx

  • @anandasarathw.p.arachchige4053
    @anandasarathw.p.arachchige4053 ปีที่แล้ว +2

    Current dim unamath overload switch eka off wenawada. පැහැදිලි කරන්න. ස්තුතියි .

  • @rameesramees5788
    @rameesramees5788 ปีที่แล้ว +1

    Thanks

  • @SHPSKumara
    @SHPSKumara 5 หลายเดือนก่อน +2

    ගිල්වන වතුර මොටරේ over load switch එක off වෙන්නෙ ඇයි නිතරම

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Amps check kaarada

    • @SHPSKumara
      @SHPSKumara 5 หลายเดือนก่อน

      @@sleasywork e kiwe

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz ปีที่แล้ว +3

    පැරෂුට් එකක් වුනත් හරියට දිගහැරුනෙ නැත්නම් මාරුකරගන්න පුළුවන් ඔයක්‍රමයට.

  • @recommended2
    @recommended2 ปีที่แล้ว +1

    gindara kollo

  • @ranjanherath3067
    @ranjanherath3067 ปีที่แล้ว +1

    Mahathayo wathura motare start wenawa wathura lord eka allanakota slow wenawa ai ea

  • @PredeepJayathilaka-fg4lc
    @PredeepJayathilaka-fg4lc ปีที่แล้ว +1

  • @BasioJapan-wt3om
    @BasioJapan-wt3om ปีที่แล้ว +1

    2hp ekata dana overload eka kiyda danne

  • @akilagayan6533
    @akilagayan6533 ปีที่แล้ว +1

    👍

  • @priyancardassanaike3231
    @priyancardassanaike3231 ปีที่แล้ว +2

    අද overload switch එකක මිල රු 2500යි.
    ඔයාගෙ video එක බලලා switch එකක් ගන්න ගියා දැං .

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      150/-

    • @priyancardassanaike3231
      @priyancardassanaike3231 ปีที่แล้ว +1

      ​@@sleasywork ginasena එක 2500/=යි

    • @aaindians
      @aaindians ปีที่แล้ว

      ​@@priyancardassanaike3231 ඔයා අරන් තියෙන්නේ ඔරජිනල් වතුර මෝටරය එන ඕවර් ලෝඩ් එක. මේයා දාන්න කියන්නේ බෙල්න්ඩර් එකට එන ඕවර් ලෝඩ් එක, නම ජිනසේන නම් නිමක් නෑ විස්කම්, ඔරජිනල් එක දාන්න very good 😊

  • @chanupa2002
    @chanupa2002 ปีที่แล้ว +1

    Good

  • @jhonranjanabeywardana9326
    @jhonranjanabeywardana9326 ปีที่แล้ว +1

    Mage water motor Alcobrons. Dante (20)years mame use kerenawa : Dan maseysketa indela: Motor start keranne fan pethi athin ; karekewanne onea wenewa; it happened only for one or two weeks? What is the reason; Please let me know about this fault? Thanks

    • @dilshansanjaya98
      @dilshansanjaya98 6 หลายเดือนก่อน

      Capacitor එක replace කරන්න වෙලා

  • @SarathWellewaththage
    @SarathWellewaththage 8 หลายเดือนก่อน +1

    Istuti

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      👍👍👍

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +2

    ස්තුති, මල්ලි ප්‍රශ්න කිහිපයක් තියනවා, ඔබ fan එකට fuse එකකුත් වතුර මොටරයට Overload Switch එකකුත් සවිකරන්න කිව්වා, fan එකටත් Overload swith එකක් Fuse එක වෙනුවට සවිකරොත් සාර්ථකද, Overload Swith එකක් චෙක් කරගන්නේ කෙසෙද ?🤔

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Fan ekata 1A overload hoyaganna na

  • @dilshanruchila7290
    @dilshanruchila7290 ปีที่แล้ว +1

    Clamp meter එකෙන් measurement ගන්නකොට L wire එකටයි N wire එකයි දෙකටම අහුවෙන්න දැම්මොත් ගැටලුවක් වෙනවද? ස්තූති ❤❤

  • @kapilsds7
    @kapilsds7 ปีที่แล้ว +2

    මල්ලි මේ දේත් කියන්නම ඕන දෙයක්.ලංකාවේ බහුතරයක් විදුලි භාණ්ඩ ගන්නේ පොකට් එකේ තියෙන ගාන බලලා.කරන්න තියෙන වැඩේට ඕන දේ නෙවෙයි ගන්නේ.

  • @lasanthasampath-n8s
    @lasanthasampath-n8s ปีที่แล้ว +1

    Motore දැම්මාහ trip swich eka off wenava ai hethuwa kiyanna puluwanda

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Video ekk karala athi blanna

  • @supunniroshan2262
    @supunniroshan2262 ปีที่แล้ว +1

    Jabos walatath puluwandha

    • @supunniroshan2262
      @supunniroshan2262 ปีที่แล้ว

      Agal 2ke jabos ekakata aththatama set karanna baridha

  • @amithasiriguruge4915
    @amithasiriguruge4915 ปีที่แล้ว +1

    ආපිටෙක් 1hp මෝටරයේ කැපැසිටර් එකේ වයර් ක්ලිප් 4 සම්බන්ධවන හැටි පෙන්වන්න.

  • @Govibima4656
    @Govibima4656 8 หลายเดือนก่อน +1

    .75H ක s lon මෝටරයක් තියෙන්නෙ දැන් ටික දවසක ඉදල නිකම්ම off වෙනව overlord එක එබුවහම හරියනව.එතකොට overlord swich එක මාරු කලාම හරිද

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Maru karala balanna

  • @janithchathuranga5654
    @janithchathuranga5654 ปีที่แล้ว +1

    0.5HP 2.6A motor මොටර් එකට ?

  • @prabathdananjaya2386
    @prabathdananjaya2386 11 หลายเดือนก่อน +1

    අයියේ bush තියන fan වල speed එක අඩු වෙලා අතින් වටයක් කරකද්දි කැරකෙනවා. Cap එකේ ප්‍රශ්නෙ කියල හිතලා cap එක මාරු කලා ඒත් හරි ගියෙ නෑ. එහෙම වෙන්න හේතුව මොකක්ද?

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน +1

      Winding problem

  • @dammithkumara1441
    @dammithkumara1441 3 หลายเดือนก่อน +1

    ජින්සේන 2500/=

  • @GimhanDM
    @GimhanDM ปีที่แล้ว +1

    ඕවර්ලෝඩ් එක මෝටර් එක ගෙදර ප්ලග් කරන ප්ලග් බේස් එක ලගට සෙට් කරන්නත් පුළුවන්ද.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +2

      පුළුවන්

  • @pramindaaloka2232
    @pramindaaloka2232 ปีที่แล้ว +1

    ජිනසේන HP බාගෙ වතුර මෝටර් එකට දාන්න ඕන capacitor එකේ අගය කියන්න පුලුවන්ද please ...

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      2.5A overload ekak daaganna

    • @pramindaaloka2232
      @pramindaaloka2232 ปีที่แล้ว

      @@sleasywork මට ඕන capacitor එකේ අගය. සමහර වෙලාවට කරකැවෙන්නෙ නෑ අතිං කරකවන්න වෙනවා. තියෙන capacitor එකේ අගය බලාගන්න බෑ.

    • @silvamax2970
      @silvamax2970 2 หลายเดือนก่อน

      @@pramindaaloka223212 uf ekak danna

  • @kankanamgegunasiri5195
    @kankanamgegunasiri5195 ปีที่แล้ว +1

    U

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 ปีที่แล้ว +1

    Oyage pone no aka danawada aiya

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +1

    වතුර ඉහලට ගන්න බැරී තරම් මෝටරය සොලෝ වෙලා.. ඇයි ඒ..

  • @Gagan0511
    @Gagan0511 ปีที่แล้ว +2

    ඔනි මෝටරේ කට පුළුවන් නෙ
    Washing machine වලත්

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      පුළුවන්

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 ปีที่แล้ว +1

    වතුර මොටරෙ ඔලොඩ් එක නිතරම ඔෆ් වෙන්නෙ ඇයි ලගදි අලුතින් දැම්මෙ

  • @Travelineurop
    @Travelineurop ปีที่แล้ว +2

    Oyge number den puluwan da හදිසියකට බ්‍රෝ

  • @PiyalsiriRajapaksha-yj9mj
    @PiyalsiriRajapaksha-yj9mj 9 หลายเดือนก่อน +1

    Number eka ewanna oba thumage

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 ปีที่แล้ว +1

    සප්‍රයිස් අයිඩියා එක, thank you

  • @gemunurathnayaka5549
    @gemunurathnayaka5549 ปีที่แล้ว +1

    අඟලට කියද ඇමිපියර් දාන්නේ

  • @dsaluth8413
    @dsaluth8413 ปีที่แล้ว +1

    අකුණු වලට ආරක්ෂා වෙනවද

  • @Roshan-2xman
    @Roshan-2xman ปีที่แล้ว +1

    Puluwannam oyage no ekak danawada godak welawata uwamana weyi..🎉

  • @samanthasanjaya1680
    @samanthasanjaya1680 ปีที่แล้ว +1

    මේ ඔවෙර්ලෝඩ් එකක් මන් ගත්තෙ රු.600ට

  • @aniljayasuriya6395
    @aniljayasuriya6395 ปีที่แล้ว +1

    අපේ මෝටරය amp 2.5 ඒකේ ඔය ගැජටි එක තියනවා ගොඩක් වෙලාවට off venawa a mokada

  • @PredeepJayathilaka-fg4lc
    @PredeepJayathilaka-fg4lc ปีที่แล้ว +1

    මොටරය හොරු ගලොනවට මොනවද ආරක්ෂක ක්‍රම ?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Video ekak karannm

  • @kusalmaduranga
    @kusalmaduranga ปีที่แล้ว +2

    පරන ජිනසේන ඒවවලනම් හයිකරලම එවල තිබුන

    • @lakshan172
      @lakshan172 ปีที่แล้ว +2

      2010 ගත්ත අපේ මෝටරෙත් ඇවිත් තිබ්බා...
      👊ජිනසේන👊

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      2010 නෙවෙයි 2000 ගත්ත මෝටරෙත් ඕවර්ලෝඩ් එක ආව

  • @Nihara333
    @Nihara333 ปีที่แล้ว +1

    Malli oyage watspp numbe eka denna puluwanda .

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 8 หลายเดือนก่อน +2

    Good

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Thanks