11. සීගිරිය කාශ්‍යප රජුගේ නංගිගේ කතාව..Part 11 How to watch Sigiriya in order

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 45

  • @helamansoya674
    @helamansoya674  ปีที่แล้ว +5

    වීඩියෝව නරඹා ඔබේ අදහස් කමෙන්ට් කරන්න..🙏💐

  • @tjmartin1431
    @tjmartin1431 6 หลายเดือนก่อน +1

    Your programs are very good really good

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 10 หลายเดือนก่อน +1

    ස්තුතියි මහත්මයා ඉතාමත් හරවත් වටිනා තොරතුරු රාශියක් ඔබතුමා ගෙන් දන්ගන්න ලැබුනා
    ඒවාගේ සමජ මඩ්‍යය ජාලය යහපත් ලෙස යොදාගැනිම සම්බන්ධයෙන් මගේ ආචාරය
    තවද මේ පුරාන කරුනු අපගෙ සවනට මනාලෙස පහදාදිම ව්ශිශ්ටයි
    ස්තුතියි

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබගේ කැපවීමට 🙏🙏බොහොම ඉස්තුතී

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      වීඩියෝ 12ක් තියනව සීගිරිය ගැන , බලන්න ඔක්කොම, ඉතා වැදගත්

  • @suneeshawijesiri4085
    @suneeshawijesiri4085 ปีที่แล้ว +4

    ඔයාට බැරිද දවස් තුනක වගේ අපිට සීගිරිය ගැන සීගිරියේ දී පොඩි වැඩමුලුවක් තියන්න. සාදාරන මුදලක් අයකරලා කැමති group එකකට මාස දෙකකට හෝ එකකට පාරක්.මේකට කැමති ගොඩදෙනෙක් ඉන්නවා මන් හිතන්නේ.මේක ගොඩක් වෙනස් අත්දැකීමක් වෙයි ❤❤❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +3

      ඉදිරි දවසක අපි කරමු එහෙම දෙයක්...😍🙏

    • @JayanthaGunawardana-r1e
      @JayanthaGunawardana-r1e 10 หลายเดือนก่อน

      අපිත් එකතු කරගන්න

  • @padmikamahanama6891
    @padmikamahanama6891 11 หลายเดือนก่อน +1

    Very good effort. Keep it up. I really appreciate you for this.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +2

    හෙල මං සොයා මග හෙලි පෙහෙළි කරදෙන ඔබට තුති..

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +1

    හරි අපූරුයි පැහැදිලි කිරීම ...thanks 🤗

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ස්තූති අගය කිරීමට 💐

  • @schoolcrafts9662
    @schoolcrafts9662 7 หลายเดือนก่อน +2

    කාශ්‍යප රජුගේ නැඟිගේ නම මොකක්ද

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ❤

  • @surangigunashinha2873
    @surangigunashinha2873 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔයාට.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว

      අනික් වීඩියෝ ත් බලන්න

  • @disansaliyanage4479
    @disansaliyanage4479 ปีที่แล้ว +2

    ධාතුසේන රජු අභිෂේකවන විට එතුමා විවාහ උනේ රාවණ රජ පෙළපතින් පැවත එන යක්‍ෂ හෙළයට අයිති කුමරියක්. එතුමිය තමයි අගරැජින උනේ. කුමරියත් කාශ්‍යප කුමරුත් ඉපදුනු පසුවයි රාජ සභාවේ ඉල්ලීමකට අනුව ද්‍රවිඩ සතුරන්ගෙන් ආරක්ෂාව ලැබීමේ උපක්‍රම ක්‌ හැටියට ඉන්දියාවේ කාලිංග දේශයේ රාජ කුමරිය හා විවාහ වෙන්නෙ. ඇය දෙවැනි බිසව ලෙසයි අභිෂේක ලබන්නේ.

  • @MudithaPitigalaarachchi
    @MudithaPitigalaarachchi 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-hb6lj4zw8v
    @user-hb6lj4zw8v ปีที่แล้ว +2

    වසර 20 ට ඔය සිගිරි ය ගොඩ නගන්න බැහැ වසර 10'000 ක් ඔනේ කියලා මං හිතනවා ඔබට ස්තුතිය !!!

  • @pinponpinpon958
    @pinponpinpon958 5 หลายเดือนก่อน +1

    Ane me minissu andanna apa halo

  • @yohanidunil181
    @yohanidunil181 11 หลายเดือนก่อน +1

    සෙනදි පති ජංතු සිටින තැන

  • @gaminygaminy
    @gaminygaminy ปีที่แล้ว +1

    9:27

  • @JayaminibMadusha-yc9ce
    @JayaminibMadusha-yc9ce 7 หลายเดือนก่อน +1

    Koheda me apith yanna

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 9 หลายเดือนก่อน +1

    කවුරුත් නොදන්නා කාරනා. ඉතාමත් හොදයි වැඩසටහන සහ ඉදිරිපත් කිරීම

  • @123giago_
    @123giago_ 9 หลายเดือนก่อน +1

    දියනියගේ නම මොකක්ද

  • @jeewanthawijesinghe7196
    @jeewanthawijesinghe7196 ปีที่แล้ว +1

    අපිටත් ලමයෙක්ට කියලා දෙන්න වටිනවා

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      තව ගොඩක් විස්තර තියෙනවා වීඩියෝ වල බලන්න

  • @user-xk9nh5yy5i
    @user-xk9nh5yy5i ปีที่แล้ว +1

    එහෙනම් සීගිරිය හදල තියෙන්නෙ ඉන්දියන් කාරයොනෙ, පලවෙනි රජා ඉන්දියානු හොරෙක්ලු, එතකොට මේ රටේ සිංහල අපි කොහෙන් පහත් උන කල්ලතෝනි ජාතියක්ද, ලංකාවෙ ඉතිහාසය කතා කරොත් ඔක්කොම ඉන්දියාවෙ.. ඉන්දියන් කාරයො ලංකාව අල්ලගන්ඩ තාම ට්‍රයි කරනව, ඒත් සිංහල එවුන් ලංකාවෙ ඉතිහාසයම ඉන්දියන් කරලා ඉවරයි.. නොදකින් මේවගේ කාලකණ්ණියො මේ උතුම් රටේ මොකට ඉපදුනාද..

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +1

    බිසවක් ගෙනවා කතාවකුත් තියෙනවා මේ විදේශ අක්‍රමණියන්ගෙන් දාව උපදුන කුමාරයෙක් මුගලන් ඒ දේ නිසා තමයි රජකම කෙළින්ම උරුමය තියෙන්නේ ධාතුසේන රජු විදේශීය අක්‍රමණියන් සමග සටන් කරද්දි කාශ්‍යප කුමරු පියරජු සමග සටන් මෙහෙයවලා තියෙනවා ඇත්තටම මේ දේ බලද්දි මුගලන්ට වඩා කාශ්‍යපයන්ට නියම උරුමය තියෙන්නේ මෙතින් වේලා තියෙන්නේ කාශ්‍යපයන්ට අසාධාරණයක් මොකද ඔහු අන්තාක්පුර බිසවකගේ කුමාරයෙක් නිසා ඔහුට රජකම හිමි නැතිවීම ඔහු තමයි රටේ උරුමය තියෙන්නේ මුගලන්ට කොයි පාක්ෂපාති පිරිස් ඔහුට මේ රටින්ම හමුදාවක් හදන්න තිබුණා ඔහුට විදෙස් සහය ලැබුණේ ඔහු විදෙස් රටක බිසවකගෙන් දාව ඉපදුන නිසා රජුගේ හදිසි ඉක්මන් කෝපය නිසා රජුට තම පුතු අතින්ම මරණය උරුම කරගන්න වුණා තව දේයක් කාශ්‍යප මිගාර සෙනෙවියා පාවිච්චි කලා ඔහු පිතෘඝාතකයෙක් වුනේ එ නිසා නැත්නම් මේ වාගේ පර්වත රාජ්‍යයක් ගෙන ගියපු විශිෂ්ඨ ගනයේ කලාකාමී රජෙක්

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +1

    පුතුනා ඔය හැම ඉතිහාසය ක් ම මුලිකත්වය ගන්නෙ බුදුන් ගෙ උප්පත්තිය අනුව,ඔය ඉන්දියාවේ කිවිවට එකත් වෙන්න ඇත්තේ අපෙම රට ඇතුලෙ ඇති දෙශයන් ඇතුලත තමයි ඒකාලෙ මහ කැලෙ කවිද දන්නේ කොහෙන් ආවද කියලා කොහෙන් ගෑනු ගෙනා වද කියලා , බුදුන් පිලිබඳ සියලු දෙ සිදු වෙලා තියෙන්නේ,පොය දවසෙ ඒ කියන්නේ හොදට හද එලිය තියෙන දවසට,ඔය දිලිසෙන ගල් අල්ලන්න හෙතුවත් ඒකනෙ , සියලුම ධර්ම සාකච්ඡා සිදු වුනෙත් ගල් උඩ හද පානේ,දවල්ට ගොවිතැන කරන්න ඇති,අවහා විවාහ වුනෙත් රට ඇතුලත, පාරුව දිගෙ ආහම ඉහිතන්නෙ ඉන්දියාවේ සිට ඇවිත් කියලා

  • @tiktok.1368
    @tiktok.1368 ปีที่แล้ว +1

    ඇයි මෙකෙ ඔකොම සුද්ද කරනෙ නැත්තෙ