55. සීගිරියේ දී තරුණයෙකු මරා දමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2024

ความคิดเห็น • 39

  • @thilinadilhara7364
    @thilinadilhara7364 6 หลายเดือนก่อน +13

    අනෙ බන් ඕකෙ ගල ඇතුලට යන දොර හොයාගෙන ගල ඇතුලට යමන්කො

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 6 หลายเดือนก่อน +3

    හෙල ඉතිහාසය විනාශය කරා යාමේ මෙන්ම සිරි බුද්ධ දේශනාවේ සඳහන් වන සියල්ල විපරිනාමධර්මය සිද්ධවීමෙ පෙරනිමිති තසයි මේ.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 หลายเดือนก่อน +8

    ආදිවාසී තරුණයා එදවසදී කලේ පාවාදීමකැයි සිතිය නොහැකි යැයි සිතේ...... ඒමොහොතේ ඔහුට වෙන කල හැකි දෙයක් නොවුනා විය හැකිය ,,, නමුත් පසු කලෙකදීනම් හෙළයේ පාවාදීම් දියුණු යැයි කියනා බොහෝ වග කිවයුත්තන් ඉතිහාසය වළ දැමීමට කර ඇතිබව සීගිරිය තුලින්ම මනාසේ පෙනේ...මිනිසුන් කුමන අදහස් ඉදිරිපත් කලද ,, ඔබ ඉතිහාසය පිළිබදව කරනා අර්ථකථනයන්ට බෙහෙවින්ම ස්තූතියි 🌹🌷🌻

    • @user-lu4ub6ou4f
      @user-lu4ub6ou4f 5 หลายเดือนก่อน

      Suddo ape unge hodakama saha hageem ekka sellam karala asarana karala hamadema aha gannawa.eka edath ehemai adath ehemai.api Dana Gatha yathui UN machan gawa gaman bokke thiya ganne nathuwa inna.man nam Dan suddanta wadiya asa na.ape Aya pita rattunta hari asai ekath Eka athakin ape Maha waraddak😞

  • @dk4386
    @dk4386 6 หลายเดือนก่อน +9

    මෙතන දේව කිව්වේ දිවිය තලවල ඉන්න දෙවිවරු නොවෙයි, මේ හෙළබිම සිටි දේව හෙළයේ අයයි දේව ලෙසින් හැඳින්වූවේ, සීගිරිය එක යුගයකට ළගු නොකරන්න, මෙය ඉතාම පැරණි යුග වලට අයත් ස්ථානයක්, පටන්ගැන්ම නොසොයන්න ඒවා සුදුසු සමයට සුදුසු අයට දකින්න ලැබෙයි, හැබැයි හැමෝටම නොවේ.

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 6 หลายเดือนก่อน +2

    ජය වේවා ,,

  • @sampathsujeewa798
    @sampathsujeewa798 5 หลายเดือนก่อน +1

    සුපිරි 👌👍👍

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 6 หลายเดือนก่อน +1

    Thank for all

  • @sureshchathuranga202
    @sureshchathuranga202 6 หลายเดือนก่อน +5

    වැරදියට හිතන එපා . මේ දෙවල් මම නම් පිලිගන්නවා . නමුත් මිනිස්සු මුලාස්‍ර නැතිව පිලිගන්නේ නැහැ සමහර වෙලාවට. ඒක නිසා මේ කතා කොහෙද තියෙන්නේ කියලා දාන්න. නැතිනම් තාර්වික ඉදිරිපත් කිරිම් කරන්න ඔබතුමා කියන ඒවාගේ පොදු මතය නම් මේ ගල ඇතුලේ මාලිගාවක් තියෙනවා කියන එක. ගයාන් සදකැලුම් මත්මයා මේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා . ඔබලා එකතු වෙන්න

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน +1

      කලින් වීඩියෝ වල මූලාශ්‍ර සදහන් කලානෙ

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 6 หลายเดือนก่อน +2

    Sthuthi danuwath kirima pilibadawa.

  • @kgjpromotinghub
    @kgjpromotinghub 27 วันที่ผ่านมา +1

    dan oya uba kiyapu vidihatama oka wela thiyenawada bn

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 หลายเดือนก่อน +1

    💐❤️💐

  • @acecoach623
    @acecoach623 6 หลายเดือนก่อน +1

    🌻🌻🌻🌹🌹🌻🌻🌻

  • @wimalanathravi1637
    @wimalanathravi1637 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chathukumudu
    @chathukumudu 5 หลายเดือนก่อน +1

    අයියේ ...තාරකා දොරටුව ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 5 หลายเดือนก่อน +1

    හරිම අපුරුයි

  • @harshana8201
    @harshana8201 6 หลายเดือนก่อน +2

    Background music epa😕

  • @geethakumuri8505
    @geethakumuri8505 6 หลายเดือนก่อน +1

    B.s obata

  • @rkkavinda7617
    @rkkavinda7617 6 หลายเดือนก่อน +1

    Obathuma me thorthuru denne kumk mulashra krgenada? Mn dn nethi nisa ahnne🙂

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน

      වීඩියෝ වල තියනව කොහෙන්ද තොරතුරු ගන්නෙ කියලා

  • @warunahemantha3398
    @warunahemantha3398 6 หลายเดือนก่อน +1

    එහෙමනම් අර සුද්දවත් මරන්න ඕන නේද

  • @ganeshpanditha6148
    @ganeshpanditha6148 6 หลายเดือนก่อน +1

    ඔන්න ගල් කුට්ටි බොරුවට හදපුවා වෙන්න පුළුවන් නේද

  • @ashanchandrasekara100
    @ashanchandrasekara100 6 หลายเดือนก่อน +2

    මට ඇතිඋන ප්‍රශ්නය මේජර් ෆෝබ්ස් ට සීගිරිය ගැන මුලින්ම දැනගන්න ලැබුනේ කොහොමද? රංතුකගෙන් අහන්න කලින් ඒ ගැන දැනං ඉන්න එපැයි. ????

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน

      නොක්ස් ගේ පොතෙන්

  • @DineshaSujeewani-ey1jq
    @DineshaSujeewani-ey1jq 6 หลายเดือนก่อน +1

    Karandarayak ahuwa wage hitata denuna.me katawata kumak ho mulasara pataka tibuna deyak da

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน

      කලින් වීඩියෝ වල මූලාශ්‍ර ඉදිරිපත් කලානෙ

  • @ideatv2389
    @ideatv2389 6 หลายเดือนก่อน +2

    ඔය සින්හ පාද හෑදුවෙ HCP බෙල්, එතකොට රන්තුක කොහොමද මේජර් පොර්ක්ස් ට කියන්නේ සින්හ කටකින් ඈතුල් වෙන්න කොහොමද කියලා.

    • @sureshchathuranga202
      @sureshchathuranga202 6 หลายเดือนก่อน +1

      රංතුකත් අහලා තියෙන දෙයක් නේ කියන්නේ පර සුද්දාට. රංතුක ගිහිනුත් නැහැ එතනට. පරම් පරාවෙන් ආපු කතාව කියන්නේ

    • @dhammikavikcrmasingha8254
      @dhammikavikcrmasingha8254 6 หลายเดือนก่อน +1

      issara vala athithya balanna...kadi tibuna sinha pada haduva misa ka aya hadapu bambuvak naha...

    • @dinukaishan3295
      @dinukaishan3295 6 หลายเดือนก่อน

      සිංහ පාද, සිංහ කට දෙකක් නෙද..?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 หลายเดือนก่อน +2

    සිංහලෙන් ද කිවුවේ.

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน

      යෙස්

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 6 หลายเดือนก่อน

      අපෙ කට්ටියට වෙලා තියෙන අබග්ගය මේක තමයි
      ඕන දෙයක් අවතක්සේරුවට හා සමච්චලයට ලක් කිරීම
      මෙය නොදන්නාකමේ පලමු ලකුණයි