12. සීගිරිය ධාතුසේන රජු කලා වැවේ පස් අතර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 84

  • @helamansoya674
    @helamansoya674  ปีที่แล้ว +10

    වීඩියෝ එක බලනකොට නොදැක්ක දෙයක් දැක්ක නම්, නොදැනහිටපු යමක් දැන ගත්ත නම්, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න , අදහස් කමෙන්ට් කරන්න , තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න...🙏

  • @athapaththukumari9977
    @athapaththukumari9977 3 หลายเดือนก่อน +1

    හැම එකක්ම ගොඩාක් වැදගත් එ වගේම රසවත් නොදකපු ගොඩාක් දේවල් දැකගැනිම ගැන ඔබට ගොඩාක් පිං.

  • @tckekirawa7827
    @tckekirawa7827 6 หลายเดือนก่อน +6

    ධාතුසේන රජු මරල කස්සප රජ වුනා ද රජ වී පියා මැරුවා ද...

    • @kamikaze2918
      @kamikaze2918 4 หลายเดือนก่อน

      රජ වී පියා මැරුවා

  • @user-yy4df9ny2k
    @user-yy4df9ny2k 6 หลายเดือนก่อน +2

    බුද්ධ දහම් ..lankwa ..nada Tibuna ....බුදුපියාණන් වහන්සේ උපනන්ද සිරිලක ..mawa..kata..walinutu..ඔප්පු වනුයේ ...🌹😢

  • @sumithragamage8442
    @sumithragamage8442 6 หลายเดือนก่อน +4

    ගොඩාක් පින් මැතිතුමනි දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @niroshaniranasingha6957
    @niroshaniranasingha6957 6 หลายเดือนก่อน +2

    ලස්සන video tikak ❤

  • @WALAWADANAPALAVIDEO-em1id
    @WALAWADANAPALAVIDEO-em1id 6 หลายเดือนก่อน +4

    OBA KIYU KATAHAWA HARIYATAMA HARI NAMUHT INDEYAWA GAWA GANNA EKA HARINE MOKADHA OBA SIWHELE EPADUNU KENAK NISA NEDHA BORU NOKYYA ATTHA KIYANNA WSSAHA GANANA TERUWAN SARANY

  • @NbAjith
    @NbAjith 6 หลายเดือนก่อน +2

    මෙව අපිට කියා ඩුන්නට ගොඩක් ස්තුතී

  • @madushanvimukthi9639
    @madushanvimukthi9639 7 หลายเดือนก่อน +2

    Harimapahadili harima lassanai thank you

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 หลายเดือนก่อน +2

    නැ නැ ඉන්දියාවේ නෙමෙයි ම්‍යුර වන්ශය තිබුනේ මේ සිවු හෙළේමයි ඊටත් මුගලන් පැන ගියේ ඉන්දියාවට නෙමෙයි . ඒ කලේ ලන්කවේ කිවුවේ අපේ රටේ එක පැත්තට. මහත්මයා ඔබගේ වැඩසටහන් ඉතා කැමැත්තෙන් බලනවා. ❤❤❤

  • @peaceful9340
    @peaceful9340 7 หลายเดือนก่อน +2

    අපි ලංකාවට ආවම ඔබව මුන ගැහෙන්න ඕනේ

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      සීගිරියේ දී හමුවෙමු

  • @user-gl1hb7gu2f
    @user-gl1hb7gu2f 6 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් තමයි මේ video මාලාව නරබන්නෙ thank you ❤❤❤

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 ปีที่แล้ว +6

    මම අහල තියෙන්නෙ සීගිරිය රාවණා කාලේ එකක් කියලා...stars කාශ්‍යප රජ්ජුරුවෝ ..පසුකාලීනව ප්‍රතිසංස්කරණය..කරගෙන එහි වාසය කරන්න ඇති

  • @SLcricketZone.
    @SLcricketZone. 6 หลายเดือนก่อน +2

    Good job ❤❤

  • @ManojaPiyaseeli
    @ManojaPiyaseeli 11 หลายเดือนก่อน +1

    oya athi vishistha manussayehk.oyage oya danum sambaaraya hamootama bedanawata godahk pin ❤

  • @peaceful9340
    @peaceful9340 7 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 7 หลายเดือนก่อน +8

    කොහෙද තියෙන්නෙ මුගලන් ඉන්දියාවට ගියා කියල පැනල ගියෙජම්බුද්ද්වීපය්ට

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm หลายเดือนก่อน

      ජම්බුද්දිවිපය දැන් කියන නම මොකක්ද
      එක කොහේද තියෙන්නේ

  • @user-jj5pi2bm5p
    @user-jj5pi2bm5p ปีที่แล้ว +2

    Asawen baluwa 😍 thank you 💜

  • @chintha07
    @chintha07 6 หลายเดือนก่อน +2

  • @shishirafahes6273
    @shishirafahes6273 11 หลายเดือนก่อน +1

    ඔබතුමා

  • @kumary3467
    @kumary3467 11 หลายเดือนก่อน +1

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් හිටියෙ වීඩියෝ ටික දමනකන් thank ඉක්මනින් අනිත් වීඩියෝ ටික ඕනි

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ඉක්මනින් දෙන්නම් ,තව ගොඩක් තියනව

  • @user-rw3js8zn4t
    @user-rw3js8zn4t 6 หลายเดือนก่อน +1

    Thank

  • @wh6217
    @wh6217 11 หลายเดือนก่อน +1

    ඉතිහාසගත දේවල් වලින් යූ ටියුබ් එකේ මම බලපු හොදම වීඩියෝ ටික මම සීගිරිය බලන්නන ගිහින් නැහැ කුඩා කාලෙ ඉදන් මම උස්තැන් වලට බයයි ඒත් එහි ගියාට වඩා හොද්ින් සීගිරිය බැලුව දැනගත්තා ඔබ තුමාට බොහොම පින් මෙවැන් සත්කාර්යයක් කරනවට තව ඉදිරියටත් මෙවැනි වීඩියෝ වලින් ජනතාව දැනුවත් කරන්නට ශක්තිය ධෛර්‍රය ලැබේවා 🥰🥰🥰

  • @user-is8cg8ci7o
    @user-is8cg8ci7o ปีที่แล้ว +2

    ස්තුතිය් !

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 6 หลายเดือนก่อน +1

    Love the work you do

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 6 หลายเดือนก่อน +1

    Meka rawanage alakamandawa

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +2

    මෙදා පාර update එක too late 😃
    ඔබ තුමා හොදින් නෙද .
    හරි ලස්සනයි video එක ..
    So wating for video thanks ...🤗

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +3

      වීඩියෝ එකක් කරන එක ලේසි නෑ සහෝදරයා . කොහොම හරි සීගිරිය ගවේෂණය අවසන් කරනවා. ඊට පස්සෙ අනුරාධපුරයෙන් පටන් අරන් රාජධානි 9 ම කරන්නයි හිතං ඉන්නෙ, සබ්ස්ක්‍රයිබ් ටිකක් අරං දීලා සහයෝගයක් දෙන්න 😍 ජය ශ්‍රී..උනන්දු කරනවට බොහොම ස්තුති 💐🙏

    • @mrthihariya9764
      @mrthihariya9764 ปีที่แล้ว

      Its okay ..take your time please 🙏
      මම ඔබ තුමාගේ සහොදරියක් 😆😆 ..take care ..🤗 thanks

  • @Pasinduyathindra
    @Pasinduyathindra 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔයාගෙ video හරි විසේසයි

  • @user-eu1qy7dk8y
    @user-eu1qy7dk8y 7 หลายเดือนก่อน +1

    Your explanations are very beautiful

  • @SLCODEGEN
    @SLCODEGEN ปีที่แล้ว +1

    💖

  • @chamisenanayake4361
    @chamisenanayake4361 7 หลายเดือนก่อน +1

    King Dhathusena never willingly gave the crown to Kashyapa, as he knew Kashyapa was a hot tempered person and not suitable for the Kingship. It is always the eldest son who becomes the King or eldest daughter. So, Kashyapa killed King Dhathusena to become the King and he further became angry when King Dhathusena showed the water of Kaka Wewa and said ' this is my treasure'. That was because King Dhathusena has spent all the money in his Treasury to build the Kala Wewa.

  • @indranialwis2124
    @indranialwis2124 6 หลายเดือนก่อน +1

    chandrakanthi pasana yanu
    Manik wisesayak neda..padi pelak hadala thiyanne ewayinda..
    Api danna kathawa ne..
    Dan e raja thumage awasesa labilada.

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 ปีที่แล้ว +1

    Sigiriya nirmanaya kale “maya daanawa “ kiyana engineer Rawana rajathumage kaale .
    King kashyapa kale reconstruct Karapu eka .

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ඒ ගැන අපි වෙනම කතා කරන බව මම මුලින් වීඩියෝ වල කිව්වා, දැන් කතා කරන්නෙ මහාවංසය සහ පුරාවිද්‍යාව මූලික කරගෙන...ස්තූති කමෙන්ට් කලාට.අනික් වීඩියෝ ත් නරබන්න

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 ปีที่แล้ว +1

      @@helamansoya674
      Podi wacheneka wenasak unath Harima important.
      Anyway I wish you all the best 👍

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว

      ස්තූති 🙏

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 ปีที่แล้ว +2

    Dathusena rajuwa mara dapu thena hadunagenada thiyenne

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      නැහැ..ඒ ස්ථානය හදුනාගෙන නැහැ, වැව් බැම්ම ඉතා විශාලයිනෙ...කාශ්‍යප සොහොන නම් මා සොයා ගත්තා..🙏

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 ปีที่แล้ว

      Kashapage sohona gena video ekak genawada

  • @gayanjayasinghe-rt3wk
    @gayanjayasinghe-rt3wk 6 หลายเดือนก่อน +1

    eka une ehemanam adatah oya weubemme kohe hari etasekilla thinna ona

  • @geethakanahera4429
    @geethakanahera4429 11 หลายเดือนก่อน +1

    අනෙ මෙවා කවදාවත් මම අහලා නැහැ

  • @champikamathes-qt2zy
    @champikamathes-qt2zy 11 หลายเดือนก่อน +1

    Mama hituwa mati gahapu thana ennawa kiyala meken..

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 11 หลายเดือนก่อน +2

    😢කෝබොල ඇටසැකිල්ලක් ආයබලන්නෑ.මෝඩයා

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      ඇට සැකිල්ලට වෙච්චි දේ කිවෙ, ආං තියනව සීගිරිය කෞතුකාගාරයේ

    • @chamisenanayake4361
      @chamisenanayake4361 7 หลายเดือนก่อน

      @@helamansoya674 is the skeleton of King Dhathusena there?

    • @kamikaze2918
      @kamikaze2918 4 หลายเดือนก่อน

      @@chamisenanayake4361Dont be soo dumb

  • @SuperDjasa
    @SuperDjasa ปีที่แล้ว +1

    video eka slow motion yana eka aul,,,,😒😒😒😒

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ඊලග වීඩියෝ එකේ වෙනසක් කරන්නම්කො 😌

  • @nimalialuth4019
    @nimalialuth4019 11 หลายเดือนก่อน +1

    මොනවාද මෙ දාන title

  • @champikamathes-qt2zy
    @champikamathes-qt2zy 11 หลายเดือนก่อน +1

    Ayiya fb innnwada..

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      Minuwangoda nuwan නමින් ඉන්නෙ මම

  • @irashalakshani3419
    @irashalakshani3419 หลายเดือนก่อน +1

    Boru kiyanna apa ban kasyapa rajuruwo kohada sigiriya haduwa. Aka haduwa Maha rawana rajathuma. Boru nam koggala nelama potha kiyawanna

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl ปีที่แล้ว +1

    vi

  • @madhuramallika9828
    @madhuramallika9828 6 หลายเดือนก่อน +1

    නැහැ .. දාතුසේනතමා..භරන කියන මහා සෙන්පතියා..විවේක වෙලාවට...වැවේ අනික් පැත්තේ..විශාල කලු ගලේ බුදු පිලිමයක් නෙලනවා..වැවේ විව්‍ර්ත උත්සවය දවසේම..බුදු පිලිමය විවුත කිරේමේ ..උත්සවය ට.රජුව පුදුම..කිරීමට හා සතුටු කිරීමට එක්කන් යන 3:50 වා..බුදු පිලිමය වුර්ත කරලා පුද පඩුරු දීල සතුට පෙන්නලා..ගිහින් රජා දවස් කේපයක් කල්පනා කරලා රාජ පුරුසයන්ට...කියනවා 7 කඩකට කපල මරන්න...කියලා..ඒ..රාජ කාරිය කරනවට වඩා අමතර දෙයක් කලාට..ඒ..ජරා වැඩේ කලාට..අර අම්මව මැරෙව්වට..අර හාමුදුරුවෝ ..මැරෙව්වාට..තව .කොඉ තරම් බලු වැඩ කරන්න..ඇති ද..දැන් ඉන්න..රට පාලනය කරන උන්ගෙත් වෙනසක් නැහැ
    ..මේ කාල කන්නින්ටත්..පඩිසන්..දෙඉ..

  • @arunasiri5837
    @arunasiri5837 7 หลายเดือนก่อน

    ඔයා ඒකාලෙ හිටියද දැක්කා වගේ කියන්නෙ

  • @DassaModZ_2
    @DassaModZ_2 6 หลายเดือนก่อน +1

    Owa boru .atta itihasaya hoyaganna.

  • @user-eo4xx4dm3f
    @user-eo4xx4dm3f 5 หลายเดือนก่อน +1

    බොරු