බුදුන් වැඩි සැබෑ නාගදීපය මෙයද? Is this the real NAGADEEPAYA?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නාගදීප විහාරය කිව්ව ගමන් අප මතකයට එන්නේ යාපනයේ නාගදීපය...
    නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද දිස්ත්‍රික් මහලේකම් කොට්ටාශයේ බදුල්ල බිම්තැන්න කෝරළේ උරනිය ගම්මානය තුළ වැඩි ප්‍රසිද්ධියක් නැති මේ විහාරය ගැනයි අපි කියන්න යන්නේ
    මෙම විහාරස්ථානයේ නටබුන් පිහිටා ඇත්තේ රිදීමාලියද්දෙ හි නාගදීප ජලාශයට යාබදවයි.
    ජනප්‍රවාදයන්ට අනුව මෙම ප්‍රදේශය පුරාණ කාලයේ නාග ගෝත්‍රිකයන් විසින් ජනාවාස කරගෙන තිබූ අතර ඒ හේතුවෙන් නාගදීප ලෙස හැඳින්වා තිබෙනවාලූ...
    1968 දී ඉදිකරන ලද උරනිය ජලාශය, නාගදීප වැව ලෙසද හැඳින්වෙනවා...
    මෙම වාරිමාර්ග යෝජනා ක්‍රමයත් සමඟ නාගදීප විහාර භූමියෙන් වැඩි ප්‍රමාණයක් නාගදීප වැවේ ජලකඳට යටවී ඇති අතර එහි ගවේෂණය නොකළ නටබුන් ද තවමත් පවතිනවා...
    අදටත් මහියංගන නාගදීපයේ නටබුන් පිළිබඳව නිසි පුරාවිද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කර නැහැ...
    ඇත්තටම මෙය බුදුන් වැඩි නාගදීපයම විය නොහැකිද? කොහොමද එහෙම නෑ කියන්නේ?

ความคิดเห็น • 15

  • @MuyauAnum
    @MuyauAnum 8 วันที่ผ่านมา +2

    මම මෙතැනට ගිහින් වැඳලා තියනව හරිම අමුතු තැනක්, නාගදීප වැවේ ඔරු වලින් මෙතනට යන එක භයානකයි අපි ආපහු එනකොට වැව මැඳදි ලොකු දිය රැල්ලකට අහුවුනා,ලොකු රැළි එන්නේ මම හිතුවේ එදා බේරෙන්න බැරිවෙයි කියල.යන කෙනෙක් ප්‍රවේශමෙන් යන්න.

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 22 วันที่ผ่านมา +2

    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 24 วันที่ผ่านมา +2

    👏👏👏👏👏👏👏🌹🌹🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 22 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @user-cs7hy3cq7x
    @user-cs7hy3cq7x 23 วันที่ผ่านมา +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 22 วันที่ผ่านมา +1

    sadu sadu sadu

  • @user-yq5ng7dh3b
    @user-yq5ng7dh3b 16 วันที่ผ่านมา +2

    Math giya

    • @uththaraerandi5011
      @uththaraerandi5011 14 วันที่ผ่านมา

      මේ පංසලට යන්නෙ කොහොමද මහියංගනය ටවුමට ආවට පස්සෙ😊

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🙏🙏🙏

  • @user-yq5ng7dh3b
    @user-yq5ng7dh3b 16 วันที่ผ่านมา +2

    මං මේ පන්සලේ වැඩ කරලා තියෙනවා

    • @uththaraerandi5011
      @uththaraerandi5011 14 วันที่ผ่านมา +1

      මේ පංසලට යන්නෙ කොහොමද..මහියංගනය ටවුමට ආවට පස්සෙ

    • @MuyauAnum
      @MuyauAnum 8 วันที่ผ่านมา

      ​@uththaraerandi5011
      පස්සේ මහියංගන බිබිල පාරෙ අඳාඋල්පත බැහැලා නාගදීප වැවෙන් යන්න පුළුවන් ඔරුවකින්, නැත්නම් ඒ පාරෙම රිදීමාලියද්දෙන් බැහැලා අනෙක් පැත්තෙන් යන්න පුළුවන්

    • @lanka1987
      @lanka1987  7 วันที่ผ่านมา +1

      @@uththaraerandi5011 Google Map එකෙන් යන්න පුලුවන්. එහෙම නැත්නම් මහියන්ගනයට ගොස් බිබිල පාරේ ආදාඋල්පත අවට කාගෙන් හරි ඇහුවොත් ලේසියෙන් හොයගන්න පුලුවන්.

  • @NallaperumageLakshman
    @NallaperumageLakshman 21 วันที่ผ่านมา +1

    Isthiravama budun vediya nagadipaya meyayi. Yapanaye bandala adath adath netha