Tourism Activities | ගස් කොලන් ගොඩබිම කියන්නෙම Activity විමානයක් | තේ කොලෙත් ඇති Tourism වලට |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Tourism Activities | ගස් කොලන් ගොඩබිම කියන්නෙම Activity විමානයක් | තේ කොලෙත් ඇති Tourism වලට | The Drifer |
    Hello, This is the Drifer. This Channel Explore Basically Travelling with Tourism Subjectively Information & Tourism Industry Details. This will be Different from the Other Travelling based Channels You are used to See with Authentic & Deep Immersive Tourism Experience.
    In this video, I am going to show you #Tourism #Activities that are doing in the ground. Those Activities such as #camping, #abselling, #tea tours, #atv riding, #bird watching, #safari, #cooking demonstrations.
    So, Watch the Video to know all above Stories Clearly & take the Maximum Knowledge and Information in detail to Level Up Your Memory. Enjoy the Video.
    Thank You!
    -----------------------------------------------------------------------------------------------------------------------
    ආයුෂ බොහෝ වේවා මම සචින්ත ගමගේ. මෙම නාලිකාව මූලික වශයෙන් සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ තොරතුරු සහ සංචාරක කර්මාන්තයේ විස්තර ගවේෂණය කරයි. මෙය සත්‍ය සහ ගැඹුරු ගිලී ගිය සංචාරක අත්දැකීමක් සමඟින් ඔබ නැරඹීමට පුරුදු වී ඇති අනෙකුත් සංචාරක පාදක නාලිකාවලට වඩා වෙනස් වනු ඇත.
    මෙම වීඩියෝවෙන්, මම මෙම වීඩියෝවෙන් ඔබට පෙන්වන්නට යන්නේ ගොඩබිම පාදක කර ගනිමින් සිදු කරන සංචාරක ක්‍රියාකාරකම් කිහිපයක්. Safari, Cooking Demonstration, Tea Tours, Train Tours, Zipline Rides, ATV Rides, Abselling, Camping, Bird Watching, Hiking වැනි ක්‍රියාකාරකම්.
    එසේනම් ඔබගේ දැනුම වර්ධනය කරගැනීමට මෙන්ම අලුත් අත්දැකීමක් ලබා ගනීමට විඩියෝව රස විදින්න.
    ඔබට ස්තූතියි!
    -----------------------------------------------------------------------------------------------------------------------
    ඉතින් ඔබ තවමත් අපිව SUBSCRIBE කර නොමැති නම් #SUBSCRIBE කරන්න. #BELL #ICON එකත් #CLICK කරාම තමයි, අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒ පණිවිඩය ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම මෙය වටිනවා කියලා හිතෙනවා නම් #LIKE කරන්නටත් #SHARE කරන්නටත් අමතක කරන්න එපා.
    SUBSCRIBE if you haven't Subscribed us yet. When you Click on the BELL ICON, you will get the Notification that we have Uploaded a Video. So, if you think this is Worthwhile, don't Forget to LIKE and SHARE.
    -----------------------------------------------------------------------------------------------------------------------
    කැමරා ගත කළේ / Shoot by
    Go Pro Hro 9 Black / ගෝ ප්‍ර‍ෝ හීරෝ 9 බ්ලැක්
    කැමරාකරණය / Cameraman Ship by
    Sachintha Gamage / සචින්ත ගමගේ
    පිටපත, හඬ මුසුව, සංස්කරණය සහ අධ්‍යක්ෂණය / Script, Narration, Edit & Directed by
    Sachintha Gamage / සචින්ත ගමගේ
    භාෂා පරිවර්තනය / Language Translation by
    Sachintha Gamage / සචින්ත ගමගේ
    -----------------------------------------------------------------------------------------------------------------------
    Follow Us on Facebook ''The Drifer''
    www.facebook.c....
    Follow Us on TikTok ''The Drifer''
    vt.tiktok.com/Z...
    Follow Us on TH-cam ''The Drifer Shorts''
    / @thedrifer98
    -----------------------------------------------------------------------------------------------------------------------
    ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමුවෙමු!
    So We will Meet again in another Beautiful Video like this...!
    මෙම වැඩසටහන සඳහා යොදාගත් සියලු සංගීත කන්ඩයන් වල මුල් අයිතිය අන්තර්ජාලය සතුය.
    All the Music Tracks we used for this Program are Owned by the Internet.
    මෙහි සියලුම හිමිකම් The Drifer සතුවන බව කරුණාවෙන් සලකන්න / All rights reserved by The Drifer © 2024

ความคิดเห็น • 2