TNA Deduction is wrong. Still they don't display any matured politics. Most of the tamil voters from Batticaloa are waiting to cast vote for NPP Anura. Wait and see the results.
@@Kandy-e5w 😂😂😂😂SJB dinai kiyanne North and East Chanda thiyenne nisa impact ekak kerai kiyela hithela issela south wela 100k Vote gap eka wahaganne balanne 😂😂😂😂👍👍
I am tamil. My family, all are not voting sjb.. i know he talks on behalf of them SJB. But he forgot to include the effect of Aragalaya and Gota running away. I am telling now, except north and east, rest of the country .there will be a gap ..btw sjb and akd.
80% for sajith 🤣🤣🤣 ranil will get 30% only sajith can get 60% this time. at 2019 only 10laks gap was got by the sajith this time it will be around 5 or even below from that
One of the main reasons Sri Lanka has suffered years of political turmoil is that many Tamil and Muslim leaders in parties such as the ACMS, SLMC, and TNA have consistently pursued benefits from one particular party, the UNP, rather than focusing on the well-being of their own communities or working to unite Sri Lanka. It seems that this system remains unchanged. Our Muslim and Tamil brothers and sisters need to understand this and think of themselves as one nation, rather than following these politically motivated individuals seeking personal gain.
A convertion from a radial politician to a conventional politician. This is what politics do. Power overtakes the heart. Good interview and good questions Bruno. It reveals the inner person and the objectives.
4:25 RW 5:30 SJB 8:45 NPP same as JVP 11:05 Votes 12:35 NPP members parliament 13:40 Foreign forces 14:59 Telo Plott 16:10 Contrast and difference between tv 19:19 20:35 25:05 SJB pros 27:50 SJB reading 30:25 Experiment with Gota and NPP 34:50 Busing in t shirt 36:30 37:40 Racism NPP vs Inclusive 38:45 41:40 Tamils vs North ns central 44:30 Tamil Nadu vs India influence 46:35 minimal racism 47:30 Power devolution vs cabinet minister 50:10 short vs long term
Thank you Bruno for the program, Now we see his real nature. They support the continuation of divisive politics based on race and religion. They are scared of uniting all citizens as Srilankans as NPP called for.
Very well conducted conversation. Bruno asked precise questions and Mr Rasamanikyam gave to the point answers. He communicated in Sinhalese better than many of Sinhalese politicians for sure. 👌
Thank you for arranging an excellent and balanced interview, Bruno. Shanakiyan Rasamanickam, you are a breath of fresh air, and I see you playing a valuable role in the politics of Sri Lanka. You have all the potential to be the first-ever Tamil Prime Minister of Sri Lanka! 💪🏾🇱🇰
One of the main reasons Sri Lanka has suffered years of political turmoil is that many Tamil and Muslim leaders in parties such as the ACMS, SLMC, and TNA have consistently pursued benefits from one particular party, the UNP, rather than focusing on the well-being of their own communities or working to unite Sri Lanka. It seems that this system remains unchanged. Our Muslim and Tamil brothers and sisters need to understand this and think of themselves as one nation, rather than following these politically motivated individuals seeking personal gain.
Oyath adin passe thibuna pahadeema iwarai. Meka 88/89 nawai 2024. Uthure minissu mekata ahu wenna apa. Mama muslim, habai mata muslim naayakayo na. Mama chande denne hora kanne nathi genuine charithayakata.ANURTA 🎉🎉🎉
Bruno මල්ලි හොඳ සාකච්ඡාවක්.
ඇයි අපිට බැරි සිංහල දෙමළ මුස්ලිම් සහෝදරයෝ වගේ එකමුතුව ඉන්න.
එදා දවස ඉක්මනින්ම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු .❤❤❤
තනි සිංහල ආණ්ඩු හදපු උන් දැන් කියන කතා 😂😂😂
@@wolfofwallstreet74 19ත් රැවටුනා කියමු 24 ත් රැවටෙන්නෙ නැතුව යන එක වගකීමක්. උබට ඕනෙ වහල් මානසිකත්වය 2048 වෙනකම්. ඉජු ඉජු...
@@LifeShortsLk 19 රැවටුනා කියලා දැනගත්තේ අවුරුදු දෙකක් ගියාම නේද? ගෝටා රට හදයි කියලා පුදුම ෂුවර් එකකින්නේ බයියෝ ඒ කාලේ හිටියේ 🤣 ඉතින් 2024 ගැන ෂුවර් ද?
i am from jaffna ..We support NPP this time..OUR PRESIDENT IS ANURA😍
❤❤❤❤❤❤❤
I love you brother ❤ contact me
😍🥰😍❤🧡💛
your not from Sri Lanka 🤣🤣🤣
@@Toni-n7t THEN Where i am ....
Mr. Sanakyan, you are wrong. My entire family voted for Sajith in 2019 but this year our entire family will vote for AKD.
Same with my family
❤❤❤❤
@wasanathalwatta8615 ❤❤❤❤
❤
Same for me
TNA Deduction is wrong. Still they don't display any matured politics. Most of the tamil voters from Batticaloa are waiting to cast vote for NPP Anura. Wait and see the results.
😍🥰😍❤🧡💛
❤ we are all humans
"වීරයා කවදාවත් මුන නොගැසිය යුතුය"
කියන කතාව ඔප්පු කරා..අපිත් හිතුවේ ඔබත් පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ හරි ප්‍රගතිශීලීව... නමුත් ඇත්ත පෙන්නුවට තෑන්ක්ස්...
මේක හැමෝටම වෙනස වැටෙහෙන ජන්දයක් වෙනු ඇත.දව දවස් 6 i.... ජය❤🎉
සිරාම..!
Very cordial n friendly .Examplary interview for the aggressive mediamen
මු දෙමළ අන්තවාදියෙක් බං. නිකමට නැගෙනහිර පලාතේ වෙන දේවල් ගැන හොයලා බලන්න. සිංහල මිනිස්සුන්ව එලවන්න මු තමයි full support එක දෙන්නේ
අපි ඉන්නේ දෙමළ මිනිස්සු එක්ක.
බිමේ මතය මීට වඩා වෙනස්.
#අනුර ගැන දෙමළ ජනතාවගේ ලොකු කැමැත්තක් තියනවා.අනුර මේ වතාවේ දෙමළ , මුස්ලිම් චන්ද ගොඩක් ගන්නවා.
සියලුම ජාතීන් එකමුතු කරන එකම නායකයා අනුර පමණයි.
පක
අනුර ආවම මන්ත්‍රී වරප්‍රසාද කපනව කිව්වම කෝම එකතුවෙන්නද නේද😂
අසූ ගණන් වල JVP කේස් අවුල්
අසූ ගණන්වල R ප්‍රේමදාස කරපුවට පුතානෝ තෝරගන්න අවුල් නෑ.......😂😂😂
අනේ නිකං පලයන් බං යන්න අපි නොදන්න රෙද්දෙ දේශපාලනය😂😂😂
රාසා මුන් එක්ක එක්තුවෙල ඔයාගෙ දකුනෙ ෆැන්ස්ල ගොඩක් අඩු කරගත්ත
කවුරු බක් බක් කිව්වත් මේ පාර සජබ දිනනව... 10000000% ශුවර්... කොක්කු ජෙප්පු එපා හිල්ල් ජංගි
@@dayanguruge4297aniwaryayenma..
@@Sugeeshwara-im අනුර කොහෙ වරප්‍රසාද කපන්නද.අනුර් අවුරුදු 34 ක් ඔය වරප්‍රසාද ඔක්කොම ගත්ත.එකක් නෑර.අනිත් ටිකත් එහෙමයි.ප්‍රායෝගිකව පෙන්නන්ඩ ඕනෙ ආදර්ශයෙන්.එහෙව් උන් කියන ඒවට චූන් අරන් කඩෙ යන ඈයින්ට දෙයියන්ගෙම පිහිටයි.
@@dayanguruge4297 අම්මො ඌ දන්නව.ජෙවිපි ෆෑන්ස්ලා නම් නැතිවෙන තරමට හොද බව්.මොකද් ඒ මනුස්සය ඉගෙන ගත්ත වැදගත් මිනිහෙක්.රස්තියාදුකාර කතා කරන්න දන් නැති,විරුද්ද මත උහුලන්න බැරි ගොන්නු වගේ පාක්ශිකය රවට්ටන සැප කන පින්බත්තුන්ට කඩෙ යන ෆෑන්ස්ල ඌට ඕනේම නෑ.😂
මේ සාකච්චාව ඇහුවම තේරෙන්නේ, හුදූ බලය වෙනුවෙන් ජාතිය, ආගම ඉස්මතු වන වගයි. සිංහල දෙමළ මුස්ලිම් ලෙස බෙදිලා ඉන්න එක තමයි මේ වගේ දේශපාලන පක්ෂ වල අරමුණ. දැන් ඇති අපි ශ්‍රී ලංකික ලෙස පෙනී සිටිමු. මේ වගේ දේශපාලන පක්ෂ අතුගාල දාමු
Very true, Asanka
@@Rizon_venujaඋතුරේ මිනිස්සු ඔබ හිතන විදියට එකග නෑ. ඒ බව සුමන්තිරම්ගේ ප්‍රකාශයෙන් තහවුරු උනා.
@@Rizon_venujaබොරු කියන්නෙ නැතුව හිටපන්. සුමන්තිරන් මාධ්‍ය සාකච්චාවක් තියලම කිව්වෙ අනුර කාටවත් තර්ජනය කරේ නෑ කියලා. උඹලා හදන්නෙ ජාතිභේද ඇති කරලා ඡන්ද ගන්න. එව්වා හඳේ 😂😂
Oya kohomada Ogollonwa athuganne ?
@@Rizon_venuja yes u are very true. Sumanthiran only talks out of his asss to save his seat
මටනං දැනෙන දේ තමයි දේශපාලුවන්ගේ භූම්කාව යටකරමින් ජනතාව තමන්ගේ බලය සියුම් ලෙස භාවිතා කරන තත්වයට ජනතාව දැනුමෙන් සන්නද්ධ කලයුතු බවයි...ඒක හොඳටම පැහැදිලි වෙන්නෙ මේ මන්ත්‍රී වරයගෙ ගනන් තැබීමේ තුල....ජනතාවගේ ආකල්ප ඉස්මතු වීම වෙනුවට අපේ සිග්නල් එකට ජන්ඳය දෙනව කියල තමයි මොහුගේ මතය.....
ඔබ තුමාගේ කියවීම සම්පුර්ණයෙන් වැරදි . ජනතාව වෙනස් වෙන්නේ 2022 රටේ අතිවුන ආර්ථික අර්බුදය සමඟ . රට පාලනය කරපු පාලකයන් මේ රටෙහි සම්පත් විනාශ කරමින් සහ සොරකම් කිරිම නිසා සිදුවු අර්බුදයක් . දැන් සියලූම ජනතාව මේ පාලකයින් ගැන හොඳටම දන්නවා. 2019 තිබුණු ජනමතය දැන් සම්පුර්ණයෙන් වෙනස්.
මම සේවය කරන්නෙත් මඩකලපුව පාසි කුඩා ප්‍රදේශයේ අප ආයතනය තුළත් ද්‍රවිඩ සේවක සේවිකාවන් 55% පමණ ඉන්නවා ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ස්වාධීනව තීරණය කර තිබෙනවා මාලිමාවට ඡන්දය දෙන්න මේ මැතිවරණයෙන් පසු හැමෝටම තේරේවි මහපොළොවේ ජනමතයේ හැසිරීම් සමාජය ගැන යම් අවබෝධයක් ඇති ඕනෑම පොඩි දරුවෙකුට පවා පැහැදිලියි මෙවර මාලිමාව විශිෂ්ට ජයක් ලබන බව ජාතික ජන බලවේග ජයවේවා❤❤❤
❤
තව උත්සහ කරමු සහෝදරයා.👍
❤❤
Excellent
❤❤❤❤❤
හොද සංවාදයක් මගේ මතේ අනුව රාසා කියන විදියට එයාලටත් තනි තීරනයක් ගන්න බෑ.උතුරේ අයගේ දේශපාලන මතයට ලොකු බලපෑමක් කරන්න බෑ.එයාල අනුරත් එක්ක එකතුවෙන්න උවමනා උනත් ගොඩක් පිරිස සජිත්ට කැමති.එතකොට එයාලට උතුරේ තියන බලය කැඩෙනවා.මේ චන්දෙන් ගොඩක් දේවල් වෙනස් වෙන්නයි යන්නේ.මේ පාර මාලිමාව දිනලා ශ්‍රී ලංකාවේ වැසියෝ විදියට හැමෝටම සැලකුවොත් රාසලාගේ බලය ආයෙත් කැඩෙනවා.npp එක ඊලග චන්දෙදි මෙයාලව එකතු කරගන්න බෑ කීවොත් එතනින් රාසාලගේ පක්ෂෙ බලය බිදෙනවා.මේක මතයක් විතරයි ඉතින් දේශපාලන කොහොම වෙනස් වෙයිද කියන්න බෑ😊අනික රාසා ඇතුලු sjb අය හිතන් ඉන්නේ චන්ද දායකයෝ ගොඩක් මෝඩයි කියලා.දෙක පහට විකිනෙනවා කියලා දැන් ගොඩක් වෙනස් වෙලා කියලා නොතේරෙන කමම පරජයට හේතුවයි.මාලිමාව අවුරුදු ගානක කැම්පේන් එකෙන් මිනිසුන්ගේ බ්‍රේන් වොශ් කරලා ඉවරයි.ඒක තේරුම් අරන් ඒක ටච් කරන්න ට්‍රයි කලානම් සටනක්වත් දෙන්න තිබ්බ.අන්තිම මොහොතේ එහෙම ට්‍රයි කරනවා.දැන් පරක්කු වැඩි.ඒ ට්‍රයි එකත් ප්‍රමාණයවත් මදි.අනික සජිත් ප්‍රතිවාදියා නිසාම අනුරට වාසිය වැඩි.මේ චන්දේ අනුර විශාල චන්ද ප්‍රමාණයකින් දිනනවා.මාත් අනුරට❤
🎉🎉
We are also NPP Malima,I have only one mouth,Rasalingam
කෙටියෙන් කිව්වොත් මෙයාලත් සාම්ප්‍රදායික දේශපාලනේ තමා කරන්නෙ
I had a good attitude about you.But are you really genuine Minister ?Jayawewa NPP
niyama kathawa me gollo chelwanayagamege puthu
පිස්සුද බන් අනුර පරාදයි.ss ගහල මෙිික තියාගන්න✌😄
හරි ඉදිරිගාමී වගේ පෙනුන කෙනෙක්ගේ සැබෑ ප්‍රතිරූපය පෙන්නුවට බොහොම ස්තූතියි බෲනෝ
👍👍👏👏👏👏
කවුරු බක් බක් කිව්වත් මේ පාර සජබ දිනනව... 10000000% ශුවර්... කොක්කු ජෙප්පු එපා හිල්ල් ජංගි
@@Kandy-e5w දිනයි...දිනයි.. 😂 දැනටමත් පැරදිලා ඉවරයි 😅
@@Kandy-e5w 😂😂😂😂SJB dinai kiyanne North and East Chanda thiyenne nisa impact ekak kerai kiyela hithela issela south wela 100k Vote gap eka wahaganne balanne 😂😂😂😂👍👍
අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
මෙච්චර කාලයක් මේ මනුස්සයා ගැන හිතාගෙන හිටපු විදිහ වැරදියි කියලා අද තමයි තේරුනේ. පාර්ලිමේන්තුව තුල මෙයාගේ හැසිරීම දැක්කහම මම හිතුවා ඇත්තටම මෙයා ශ්‍රී ලාංකිකයෙක් කියන තැන ඉඳගෙන තමයි දේශපාලනය කරන්නේ කියලා. ඇත්තටම ඒක එහෙම නෙවෙයි කියලා මේක බැලුවහම තේරුණා. මෙයාට කිසිම ශ්‍රී ලාංකික වෙන්න ඕන කමක් තියෙනවා කියලා මට නම් පේන්නේ නැහැ.දෙමළ මිනිස්සුන්ව නියෝජනය කරනවා, දෙමළ මිනිස්සු වෙනුවෙන් තමයි දේශපාලනය කරන්නේ වගේ එකක් කියන්න හදනවා....... කොහොම නමුත් තමුන් වෙනුවෙන් දේශපාලනය කරන තවත් ආත්මාර්ථකාමී දේශපාලනඥයෙක් වගේ කියලයි මට නම් දැනෙන්නේ දැන්. දේශපාලනය තුළ මෙයාලා මොන වගේ උඩකට ආවත් ඒ දේශපාලනය ඇතුලේ දෙමළ මිනිස්සුන්ට යහපතක් වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නෑ.
❤❤❤❤❤❤
Yes, these leaders never want a united Sri Lanka.
😂😂😂
How they keep their 'power keys' by sowing the seeds of poverty by coloring it with race. In their social gatherings life is good.
දූෂිතයන් විරුද්ධයි කියල කිය දූෂිතයෙක්ට සහ දුෂිත වලල්ලකට ජන්ද දෙන්න කියනවා...කථාව දෝලාවෙන් ගමන පයින් එකෙක් මූ....
මොහු පාර්ලිමේන්තුවේ ප්රගතිශීලී කතා කරාට , මොහුගේ පොදු දේශපාලන දැක්ම අවස්ථාවාදී බවක් දැනෙනවා. ඒ වගේම මොහු හිතට එකගව කතා නොකරන බවක් දැනෙනවා. මම එහෙම කියන්නේ NPP එකට support කරන්නේ නැති නිසා නෙවෙයි. නමුත්, කතා කරන පුද්ගලයන් ගැන මෙයාගෙ අදහස් හරිම අදේශ පාලනිකයි. මොහුගේ තර්ක පරස්පරයි.
Yes, Yes , in the meantime , if they decided to go with JVP then your comments would be - Wow "Onna Pora Kiyala kiyai" - Don't be narrow bro -
කවදත් දෙමළ නායකයෝ කියන අය ඔක්කොම නාටකකාරයෝ.මොකද උතුරේ නියම ප්‍රශ්නෙ ෆෙඩරල් නෙවෙයි.යුද්දේ පටන් ගන්න නියම හේතුව ආර්තික කුඩම්මාගේ සැලකිල්ල ත්‍රස්තවාදී අදහස් තියෙන අය පෝශණය උනේ මේ උතුරු කුල ප්‍රශ්නෙයි ආර්තික ගැටලු ඒක විසදන්න මෙයා කියන ෆෙඩරල් ඕනේ නැහැ නගර සභාව ක් ඇති හැබැයි මේ ගොල්ලො න්ට වැඩෙන්න බැහැ පොඩිවට ඒ ගොල්ලොන්ට ඕනෙ කුට්ටිය මොකද උතුරු භූමිය ගොඩක් වැදගත් ඒක විශාලයි වගේම සම්පත් තියෙනවා.මේ ගොල්ලො න්ට ඕනේ ඒවා ඩැහැගන්නයි.නැතුව දෙමළ මිනිස්සුන්ට ආදරේ නැහැ .එක්කෝ මේ ජාතිවාදී පක්ෂ තහනම් කරන්න ඕනේ නැත්නම් මේ ගොල්ලොන්ව අයින් කරලා උතුර ප්‍රදාන කොටසක් විදිහට අරන් පාලනය කරන එක.
සහතික ඇත්ත!! හොඳින් පෙනෙනවා තක්කඩි කමට ජාතික ජනබලවේගයෙ ඇත්ත ප්‍රතිපත්ති සගවලා කතා කරනවා!
ඒ වගේම 88-89 ගැන කියන කතාවත් තනිකරම විකෘති කරලා! ජනතා විමුක්ති පෙරමුණ ද්‍රවිඩ ජනතාව විරුද්ධව කරපු කැරැල්ලක් ලෙස හුවා දක්වනවා
norh east is more corrupt than south.
He will never join NPP. He wants separate rule in North.
He is a threat to peace in country.
මේයාලට ඕන හැමදාම දුප්පත් දෙමළ මිනිසුන්ව පල්ලෙහායින් තියාගෙන ඉන්න..අනුර ආවොත් එය වෙනස් වෙයි.එයට මේගොල්ලො බයයි..මේ ගොල්ලන්ට ඕන මේයාලගේ පංතිය රැකගන්න..
❤❤❤❤❤❤❤❤
ඔව් අනුර ආපු ගමන් අපි සිංගප්පූරුවක් වෙනවනෙ.හරි බය ඇති ඉතින්😢
රටේ ජනතාව සවිඥානක බවට පත් වෙමින් පවතී. කවුරු මොනවා කීවත් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ජාතික ජන බලවේගයට ශක්තියක් වෙමු. අපි අපේ ගමන යමු මාලිමාව දිනවමු ජයවේවා ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭
කවුරු බක් බක් කිව්වත් මේ පාර සජබ දිනනව... 10000000% ශුවර්... කොක්කු ජෙප්පු එපා හිල්ල් ජංගි
❤❤❤❤❤❤❤
Raasa ඔයා හෙන ප්රගතිශීලී වගේ පෙන්නගෙන හිටියට මගේ ජීවිතේ දැක්ක ලොකුම හනමිටිකාරයා ඔයා. ඔයාල හිතන් ඉන්නේ හැමදාම මිනිස්සු අන්දලා ඡන්දෙ ගන්න ලේසියි කියලා. ඔයාලම තමයි උතුරෙ දෙමළ මිනිස්සු දකුණේ සිංහල මිනිස්සුන්ගෙන් වෙන් කරන්නේ. අපේ ජාතිය අපේ මිනිස්සු අපේ මිනිස්සුන්ගේ අවශ්‍යතා කියලා. ඇත්ත කතාව එහෙම දෙයක් නෑ. ලංකාවෙම ඉන්නේ මිනිස්සු,
මිනිස්සු ඔක්කොටම තියෙන්නේ එකම අවශ්‍යතා. ලංකාවේ ඉන්නෙ හැම මනුස්සයටම සමාන සැලකිල්ලක් ලැබෙන රටක් හදන්න පුළුවන් npp එකට විතරයි. ඒක ඔයාලත් දන්නවා. ඒත් දන්නේ නෑ වගේ ඉන්නවා
They have vote base of RACISM
මෙයාලට ඕනෙ දුර්වල මෝඩ පාලකයෙක් මොකද එයාලට ඕනෙ බෙදීම තුලින් පැවැත්ම
VERY TRUE THEY ARE DOING VERY DIRTY POLITICS
I am tamil. My family, all are not voting sjb.. i know he talks on behalf of them SJB. But he forgot to include the effect of Aragalaya and Gota running away. I am telling now, except north and east, rest of the country .there will be a gap ..btw sjb and akd.
AKD ❤ we love you guys love from USA
My family last election voted 52 for sajith but this time 33 for npp
okay all the best to u r family - because NPP policy is only in the books that also very generic
ආදරෙයි..❤
❤
Nice 1 👊🏽👊🏽
Sajithta denna
පාර්ලිමේන්තුවෙ ටෝක්ස් නම් කෝටියයි...ඒත් දේශපාලන භාවිතාව නම් 0යි...මෙයා කියපුව ඔක්කොම මිනිස්සු අන්දන්න ගහපු ටොම් පච වෙනව සජබෙ වගේ දූෂිත දේශපාලුවො ඉන්න පක්ෂයක් එක්ක හිටගත්තොත්....
If npp support ur tone?
@@kingsleynis7942 This is not the problem of the party he support...Problem is that party is corrupted one or not...
Aha ganin.. Sajith premadasa ta wadi kamaththa balu kuhakayoo..
මෙච්චර කාලයක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඒ මිනිස්සුන්ට අහිමි වෙන්න ලොකුම හේතුව මේ වගේ ජාතිවාදී දේශපාලකයෝ
❤❤❤❤❤❤❤❤
Very True they are typically corrupt politician
මං මේ බයික් එකේ යනගමන් අහන් ගියේ.බයික් එක නවත්තල මේ comment එක දාන්නෙ.
Minute 30:18 .මන් මේ තාම හිනාවෙනව 😂
මේක බලලත් රාසමානික්කම් ජාතිවාදී නැහැයි කියලා හිතුවොත් උඹ අමු ගවයා ඈ?
ඇත්තටම
එයා ජාතිවාදී නෑ ..... ඒත් එයාගේ ජාතිවාදී ජාතියේ ඡන්ද ගන්න ඒ අයගේ මතයට යන්න ඕන.
ජාතිවාදී නියම උතුරේ ජීවත්වෙන අය ගැන ඔයා දන්නවා අඩු ඇති
එයාලා ශතවර්ෂ ගාණක් වෙනම තනිව තනි කුලකයක ජීවත් වෙලා ඒ අයට මේ දකුණට යටත්ව ජීවත් වෙන්න කැමති නෑ
ඉතා සුළු කොටසක් අධ්‍යාපනය හා රැකියා අවස්ථා සඳහා දකුණට ඇවිත් යාන්තම් සිංහල සමාජය දැක්කට කවදාවත් එ අය ඔවුන් හැර මේ රටේ අනිත් ජාතිය ලංකර ගන්න හෝ ඔවුන්ගේ පාලනයක ඉන්න හෝ කැමත් නෑ
99 . 09% කම යටිහිතේ තියෙන්නේ ඊළම සහ දෙමළ ජනයාගේ පමණක් යහපත
ඔවුන්ට ශ්‍රී ලංකාවට උතුර හැර ගෙන ගැහුනත් කමක් නෑ.
මොකා හරි ඊළමට ආයන්න දෙයක් දෙනවා නම් ඒකා හොඳයි.
අන් කිසිම සාධකයක් ඔවුන්ට අදාළ නෑ
නැගෙනහිරි මුස්ලිම් වරුනුත් එහෙමයි
ඒත් අන් ප්‍රදේශවල ජීවත්වෙන මුස්ලිම් හා වතු දෙමළ ජනතාව හාත්පසින්ම වෙනස්
ඔවුන් සිංහල සමාජිය සමහ මිශ්‍රව සුහද ශීලීව ජීවත්වෙනව මං කියන්නේ 95% ක් පමණ අය
ඉතින්
රාසමානික්කම් බොරු නොකියා කපටි නොවී ඇත්ත කියනවා ..... ඔහු කැමතියි බහුතර සමාජයට එක් දේශපාලකයෙකුට පවතින්න ඡන්ද ඕන ඡන්ද ලබා ගන්න ඒ අයගේ ඉල්ලීම් සපුරන්න ඕන.
ඒ වගේ උගතෝකෝටියක රාසමානික්කම් හිර වෙලා ඉන්නේ ....
මේ දකුණේ ජීවත්වන මුස්ලිම් අපට නම් මේ ලස්සන ලංකාවේ මිශ්‍රව ඉන්න එක දාහෙන් සම්පතයි....
මුස්ලිම් මට නම් මුස්ලිම් කියලා තහි දිස්ත්රිකකයක් වත් එපා.
රටේ සෑම පුද්ගලයකුටම අවශ්‍ය අයිතින් ලැබුණොත් හොඳටම ඇති...❤
@@mareenazulfika1771 respect ඔයාගෙ අදහස්වලට ✌️
අපිනම් කලින්ම දන්නවා.😤
@@mareenazulfika1771 රාසමානික්කම් ඔහේ සුද්ධ කරන්න එපා , උතුරු නැගෙනහිර සිංහල සුළුතර ජනතාවට රාසමානික්කම්ගේ සමහර මජර තීරණ නිසා බලවත් අසාධාරනකම් වෙලා තියෙනවා ! ඒවා දන්නේ නැති අයට ගිහිල්ලා ඔය ගුණ වයන්න හොඳේ ?
හෙන ගැම්මෙන් මෙයා ගැන හිතං හිටියෙ. තෑන්ක්ස් බෲනෝ නියම විදියට පෙන්නුවට. සාම්ප්‍රදායික දේශපාලනේ ම තමා මෙයාලගෙ ත්
Mun kamathi tiyena krameta,
Munge pawathma ekata
අනිවාර්යයෙන්ම.. දේශපාලුවෝ ඔක්කොම එකයි ආගම ජාතිය කියලා වෙනසක් නෑ
@@lasithaliyanage9899 මාලිමාවත් ඇතුළුව. ඒ නිසානේ දැන් උතුර අත ඇරලා දකුණේ ඡන්ද ටික බේරාගන්න පරිස්සමින් කතා කරන්නේ.
කවුරු බක් බක් කිව්වත් මේ පාර සජබ දිනනව... 10000000% ශුවර්... කොක්කු ජෙප්පු එපා හිල්ල් ජංගි
@@Kandy-e5w හරි දැනුවත් උනා. හෙට උදේම ගිහිල්ලා කැක්කිල්ලේ රජතුමාගේ කතාපොතක් ගන්න ඕන😉😉😜🤔🤔
දෙමළ ,මුස්ලිම් දේශපාලන නායකයින් NPP එකට සහයෝගය නොදිම තුල මෙම මජර දේශපාලන අවබෝධ කරගත් පිරිස පිලිබදව අදහසක් ලබා ගත හැක
Muslim aya mun wage moda naha
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@@sampathabekoon6810ඔව් ❤️
@@sampathabekoon6810මුස්ලම් අයට පනිවිඩය යනව හරියට .මුං තමයි දෙමල අයටපනිවිඩය යන එක අවහිර කරන්කෙ සහ එම ජනතාව නොමග අරින්නෙ.
@@psrupasinghe දෙමළ මිනිස්සුන්ගේ ඉල්ලීම් ගැන මාලිමාව දැන් සද්දයක් නෑනේ. ඉතින් පණිවිඩේ යන්නේ නෑ තමයි.
මේ රටේ පැවති තිස් අවුරුදු යුද්දයෙන් වැඩියෙන් ම බැටකෑවේ උතුරේ ජ්නතාවා යලි කිසිදා එසේ නොවන්නා අපි එක්වෙමු මලිමාවට ජයවේවා උතුරේ ජනතාවට ජයවේවා මාලිමාව 👍👍👍👍🙏🙏
❤❤❤❤❤❤❤
මේක බලන සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕන දැන් රට බේරෙන්න නම් කාටද චන්දෙ දෙන්න ඕන කියලා 😁😁😁
මරු. උබල ට රට බේරගන්න එකේ ඉවරයක් නෑ නේද? කෙලින්ම දිලිත් ට හරි නාමල්ට හරි දීපන්. උන් දෙන්නා විතරයි කෙලින්ම කියලා තියෙන්නේ උතුරට සැලකිලි නෑ කියලා.
@@wolfofwallstreet74 🤣😪
කවුරු බක් බක් කිව්වත් මේ පාර සජබ දිනනව... 10000000% ශුවර්... කොක්කු ජෙප්පු එපා හිල්ල් ජංගි
Kaatada denna one
@@AnuraNallaperumaමාලිමවට
මෙයාලගෙත් උවමනාවක් නෑ මේ රටේ හැමෝම එකම රටක එකම මිනිසීසු කියලා හිතන්නෑ.
@@lahirunadeeshan7237 හැප්ලෝ.කාන්ඩ.ගැන.දැනුම.නේමැත
Thaman goda yanawa misak
Rata goda ganna uwamana naayakaya ANURA ONLY
@@lahirunadeeshan7237
සම්පුර්ණ ඇත්ත
Think his language proficiency
තනි සිංහල ආණ්ඩු හදපු උන් දැන් උතුරේ මිනිස්සුන්ට බයිනව එකම රටක එකම මිනිස්සු කියලා හිතන්නේ නැලු 😂😂😂
අලුත් විදියට හිතන එකෙක් කියල හිතුවට තවත් පාරම්පරික සාම්ප්‍රදායික දේශපාලනඤයෙක්..
අථදාබැලීම නොකර කවදාවත් අලුත් දේවල් බිහි වෙන්නෑ.. කයිවාරු කාරයෙක් විතරයි.. උබත් රාසා..
ඇත්තටම ඇත්ත
සක්කිලි දෙමලු එක්කෝ ෆෙඩරල් ඉල්ලනවා, එක්කෝ මෝඩයෝ විදිහට රැවටිලා මෝඩ විදිහට චන්දේ දානවා.🤔❤☸️
එක තමා අපි මු ගැන කලින් කීවේ මු අවස්ථාවාදීයේක්
Mun kala kanneyoo .kawadakawath wenas wenna kemathi naaa
රාසමානික්කම් මහතා ගැන මම අද කලකිරුණ.. හේතු ව තාමත් ඔහු ගෝත්‍රික අදහස් ඔලුවෙන් ඉවත් කර නොගෙන අවස්ථා වාදීන් කටයුතු කරනවාද..?
ඔබ කියන එක හරියටම හරි අපි මෙයා ගැන මෙපමණ කලක් හිතා හිටියේ ලක්මවගේ සහජාත පුත්ත්රයෙක් කියලා දන් පේනවා මෙයාගේ තරම යාපනය පුස්තකාලය ගිනිතියලා විනාශ කරපු උන් දන් මෙයා ඔලුවේ තියාගෙන වදාපු අම්මටත් අගව්රරවයක්
❤❤❤❤❤❤❤
උතුරු පළාතේ හා නැගෙනහිර පලාතේ චන්ද විමසීම් සදහා මේ විග්‍රහය අදාළ කරගැනීමට හැකියාව ඇත. රටේ ජනතාවගේ යථාර්ථය වන්නේ හොරකම වංචාව දූෂණයට එරෙහිව ජනතාව සවිඥානක බවට පත් වී ඇත.බෘනෝ ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭
❤❤❤❤❤❤❤
දේශපාලන අයිතිවාසිකම් වලට වඩා පොදු ජන ජිවිතය උසස් කර ගැනිමටයි ඒ ජනතාවටත් අවශ්‍ය… මෙයාලා හැමදාම ඔවුන්ගේ ඡන්දය අරගෙන දකුනට ඇවිත් සුඛෝපභෝගි ජිවිත ගතකරනවා..😢
❤❤❤❤❤❤❤❤❤❤
උතුරු , නැගෙනහිර Vote Gap එක Cover කරන්නේ කොළඹ, ගම්පහ, කුරුණෑගල , අනුරාධපුර .
Echchara on na. postal vote eken witharak loku ganak cover wenawa
@@anilranasinghe1772 කෑගල්ල , රත්නපුර, ගාල්ල , මාතර, හම්බන්තොට, මොණරාගල , පුත්තලම, මාතලේ , පොලොන්නරුව , නුවර , කලුතර යන දිස්ත්‍රික්ක මේ ටිකෙන් ලක්ශ 8 ක් Lead එකක් ගන්න ඕනි.
කොලඹ, ගම්පහ, කුරුණෑගල , අනුරාධපුර දිස්තික්ක වලින් ලක්ශ 6 ක් Lead එකක් ඕනි.
Lead එක ලක්ශ 14 කියමු.
උතුරු , නැගෙනහිර, පලාත් වල දිස්ත්‍රික්ක සහ නුවරඑලිය , බදුල්ල , පුත්තලම වගේ දිස්ත්‍රික්ක වලින් උපරිම ගත්තොත් ලක්ශ 10ක් Lead එකක් ගනියි.
කොහොමත් ජන්ද ලක්ශ 3-4ක් Gap එකක් NPP එකට තියෙනවා.
@@anilranasinghe1772 north, east, N eliya 3.4 million votes thiyenwa. Eken 80% vote krl eken giya para wage sajith gttoth 2million wge. 2M vote gap ekk allanna anik province wlin gnn one thawa gdk. Mkd eqagenuth votes wetenawa
කොළඹ නම් මාලිමාව කොහොමත් පරාදයි.ගම්පහත් ලොකු gap එකක් එන්නේ නෑ.කුරුණෑගලින් අනුරාධපුරෙන් 70% පන්නන්න ඕනේ මාලිමාවට දිනන්න
80% for sajith 🤣🤣🤣 ranil will get 30% only sajith can get 60% this time. at 2019 only 10laks gap was got by the sajith this time it will be around 5 or even below from that
NPP සම්බන්ධයෙන් ඔබ දක්වන අදහස් හරිම ප්‍රාථමික මට්ටමේ තිබුණේ........රටම අළුත් ක්‍රමවේදයකට හැරෙන මොහොතේ ඔබලා තවමත් පැරණි මත කරේ තියාගෙන යාම ගැන හරිම දුකයි
Ow mihina kiyanawa indu lanka givisumata wiradda una nisath akamathi kiyala.
පේන විදියට NPP එක මෙයාලව accept කරලා නෑ වගේ... මෙයාගෙ eye language එකෙන් හිතුනේ ඒක..
Yes very True
රිෂාඩි බදුදින් හොද පුද්ගලයෙක් ද.ඔබත් ජාතිවාදියෙක් කියලා දැන් අපිට තෙරෙනවා
උඹට රාසමානික්කම් අමු ජාතිවාදියෙක් කියල තේරුම් ගන්න මෙච්චර කල් ගියානම් ඉතින් උඹ අමු ගවයා ඈ ? 😂
@@BogalaSawundiris🤣🤣🤣🤣🤣🤣
මම ඉතාම කැමතිම චරිත දෙකක් (සුමන්තිරම් මහතා සහ රාස්යමානිකම් මහතා) මොනව උනත් මං හරිම කැමතියි. කවදා හරි දිනක ලංකාවේ අගමැති සුමන්තිරම් මහතා වෙනවනම්.
NPP ජය වේවා...!!!!
❤❤❤❤❤❤
මෙයාගෙ දෙශපාලනය උපායමාර්ගිව රට තවත්දුර්වල මට්ටමට වෙටුනොත්,එයලගෙ දේශපාලන කියාමාර්ග තව ඉදිරියට ශක්තිමත් කරගෙන වෙනම උතුරු,නෙගෙනහිර කොටස හදාගන්න පහසු බව එයාගෙ අදහසක් තිනව.,මගේ දෙක්ම..හේතුව ,සජිත් දුර්වල පුත්ගලයෙක් බව මෙයාල දන්නව..අවස්තාවාදී උතූරෙ දේශපාලන නායකයින් දන්නව..,අනුරට අකමෙති අනුර එයාලට උවමනා විදිහට හසුරවගන්න අනමාරුබව එයාල තෙරුම්ගෙන ඉන්නව.! ඒත් මම හිතන්හිටිය මෙයා දේශපාලන අවන්ක හිතන්න පුලුවන් කියල.,නමුත් ඒ අදහස වෙනසූඋනා,.!!
One of the main reasons Sri Lanka has suffered years of political turmoil is that many Tamil and Muslim leaders in parties such as the ACMS, SLMC, and TNA have consistently pursued benefits from one particular party, the UNP, rather than focusing on the well-being of their own communities or working to unite Sri Lanka. It seems that this system remains unchanged. Our Muslim and Tamil brothers and sisters need to understand this and think of themselves as one nation, rather than following these politically motivated individuals seeking personal gain.
ඔබේ මතයට ඉතාමත් ගරු කරනව.. ඒත ඔබගේ දැක්ම ඉතාමත් හරසුන් . දමිළ ජනතාව මීට වඩා දියුණු මතවාදිමය පාලකයන් සෙවිය යුතුයි
අනිවාර්යයෙන්ම. මොහුගේ තර්ක පරස්පරයි, අතාර්කිකයි, ඒ වගේම අවස්ථාවාදී බවක් පෙනෙන්නට තියෙනවා. මොහු හිතට එකගව ද කතා කරන්නෙ කියලා දැනෙනවා
Yes
Yes They just want to be in MP not to serve their Citizens
VERY GOOD POINT THESE GUYS ARE PART OF CORRUPT POLITICAL SYSTEM
මං හිතන්නෙ මිනිස්සු ඒක තේරුම් අරන් ඇති.මෙයා කියන්නෙ එයාලගේ පක්ෂයේ මතය.ම්නිසුන්ගෙ මතය වෙනස් වෙන්න පුලුවන් .
අහෝ රාසමානික්කම් නොදුටු මොක්පුර,
😂😂😂😂😂
😂😂🎉
මෙ සැරේ හරි පැත්ත ගන්න පාර්ලිමේන්තු වෙ කතා කරන විදිහට මම හිතුවෙ කෙලින් කතා කෙනෙක් කියලා
කාර් පර්මිට් එකයි ,පෙන්ශන් එකයි,විශ්‍රාමික ජනාධිපතිවරු නඩත්තු කරන එකටයි,මෙයා කැමතියි .රාසා ඔයා ගැන දුකයි.❤
ඇත්තටම ඇත්ත
Jvp mineemaruwone bn
Not only that What Shiiiiiiiit Guys around him and how stupid Sajith himself is No ward to explain
@@Funnyclips-mp8xv Premadasa .....
@@Funnyclips-mp8xv Premadasa .....
පොඩ්ඩක් හිතල බලන්න මෙයාලා ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වගේ හිටියට මෙයාගෙම පොල්ලත්තේ වැඩ කරන සේවකයාගේ වැටුප රුපියල් 25000යිලු වතුකම්කරුවන්ගේ වැටුප 1800ට වැඩි කරන්න කතාව මට නම් පේන්නේ වරප්‍රසාද නැති වෙනවට බයයි මේගොල්ලෝ මේගොල්ලෝ හිතනවට වඩා ජනතාව දැන් බුද්ධිමත් ද්‍රවිඩ ජනතාවගේ සැලකිය යුතු චන්ද්‍ර ප්‍රමාණයක් මාලිමාවට වැටෙනවා ස්ථිරයි අනුර ජනාධිපතිකර රට දිනවමු❤❤❤❤❤
කවුරු බක් බක් කිව්වත් මේ පාර සජබ දිනනව... 10000000% ශුවර්... කොක්කු ජෙප්පු එපා හිල්ල් ජංගි
උතුරු නැගෙනහිර 15% ගත්තනම් හොදටම ඇති...ඒක ෂුවර්
Very True they are typically corrupt politician
@@Kandy-e5wMooo amu gawaya
@@Kandy-e5w 22වෙනකොට වහකාල කැලේ රිංගන්ඩවෙන්නේ උඹට වත් සජිත්ටම සෙට් වෙන ගොන් මී හරකෙක්
මු ඇත්තටම උතුරු නැගෙනහිර මිනිස්සුන්ට ආදරෙයිනම් 🧭 සහය දෙන්ඩ ඕන බැලින්නම් ඒ මිනිස්සුන්ට වඩා පර්මිට් එකටයි පෙන්ශන් එකටයි වගේ ආදරේ .
pissuda NPP is racist AF
Sahathikawama..
ඇත්තටම මේ යකා ගැන පැහැදිමක් තිබුනා දැන් බලාගෙන ගියාම මේකාත් අවස්වාදී කපටියෙක්
මාලිමාවට කෝටියක්! මාත් එයින් එක්කෙනෙක්! උතුර මහ මැතිවරණයේදී මාලිමාව වටා එකතුවේවි
රාස ට කැමති කාලෙකුත් තිබුනා.. සජියට එල්ලුනාට පස්සේ ඒක නැතිවෙලා ගියා.. මෙයාට වෙන්නෙත් හර්ෂ මනූෂ කියන අවස්ථාවාදීන්ට වුන දෙමයි..
තමන්ගෙ පුද්ගලික දෙශපාලන අනාගතය නැතුව තමන්ගෙ ජාතියෙ අනාගතය ගැන හිතන කොල්ලො උතුරෙන් මාලිමාව ට එකතු වෙන්න කියන පණිවුඩය දමිළ දන්න අය උතුරට දෙන්න..
❤❤❤❤❤
Yes very True
මමත් මේ මනුස්සයා ගැන හිතාගෙන හිටපු විදිහ වැරදියි,අවස්තාවාදි මනුස්සයෙක් කියලා අද තේරුම් ගත්තා
මේ ක්‍රමය පවත් යන්න තමා මේ ගොල්ලොත් කරන්නේ .සිංහල හෝ දෙමල ජාතියක් නෑ.එහෙම බෙදීම නිසා ලංකාවක් නැතිඋනා.දකුනෙ කෙනා උතුරේ කෙනා වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.ඒ වගේම අනික් පැත්තත්.
These guys want racism their vote based on racism
මම හිතන විදියට රාසමානික්කම් 89 හෝ 90 ඉපදුන කෙනෙක්. 88-89 ඇති වුනා යැයි කියන JVP කලබල ගැන කටකතාවකින් හෝ පත්තරයකින් දැන ගන්නවා ඇරෙන්න මෙයාට ඒවා සිදුවුන ආකාරය ගැන අවබෝධයක් තියෙන්න විදියක් කොහෙත්ම නෑ... කටකතා විශ්වාස කරලා තීරණ ගන්න එක නම් අණුවන කමක්. මෙයා Bright Case එකක්. මෙයාගේ කතාවෙන් ඒක පැහැදිලියි. ඒත් තරුණයෙක් විදියට ඉතිහාසය ගැන හිතන විදියනම් ගොං. උඩින් කියවෙන කතාව ලස්සන උනාට යටි හිතේ තියෙන්නෙම එයාලට තාමත් වෙනම රටක් ඕනේ වගේ සීන් එකක්. 🐅 උගත් මෝඩයෙක්...
මෙයාව ජඩ මාධ්‍යයෙන් පුම්බපු එකෙක්......සජිත් කියන්නෙ අත් හදා බැලීමක් නෙවෙයි ද ගොං බූරුවො
හරි .....ශානක්‍යම්....හැබැයි අනුර දිනුවට පස්සෙ බයිලා කියන්න එපා ......මෝඩ කම පිලිගන්න
සජියගේ වටේ ඉන්නේ එතකොට ශුද්ධ වන්තයෝද?😆🤣🤣🤣🤣🤣මාලිමාවට ජය
❤❤❤❤❤
Very True
කොතරම් සරල දේවල් වලටද මෙයාලා චන්දෙ දෙන්නෙ.හොරැ දිගින් දිගටම පවත්වා ගැනීමට තමා මෙයාලා ජනතාව මෙහෙයවන්නෙ.
ඇත්තේම
ඔව් ඇත්තටම මේ මනුෂ්‍ය ගැන මම සැහෙන දේශපාලන ගරුත්වයක් තිබුනා මේ සාකච්ඡාව බැලුවාම මෙයත් අමු ලාමක දේශපාලනය කරන්නෙ
Very sad these guys are the root of problems they are very racist
සාකච්ඡාවේ භාගයයි බැලුවේ මෙයාගේ අදහස සම්පූර්ණයෙන්ම තේරුණා. ඇත්තටම මෙයාලට අවශ්‍ය නැහැ, උතුරේත් දකුණේත් තියෙන ප්‍රධාන ගැටළුව මොකක්ද කියලා සමාජගත කරන්න. ඒක තමයි, දරිද්ධතාවය, දුප්පත්කම. උතුරේත් දකුණේත් වැසියන්ට වුවමනා නැහැ, වෙන වෙනම බෙදුණු රාජ්‍යයන් තුළ ජීවත් වෙන්න.ෘ සංවර්ධනයේ අරුණළු සෑම පැත්තකටම බෙදී ගියා නම්, මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඒවා මෙයාලා සමාජගත කරන්නේ නැහැ දේශපාලුවන්ට අවාසි නිසා. ජාතික ජන බලවේගය තුළින් සැබෑ සංවර්ධනයක් උතුරට ලබාදුන් පසු මේ ප්රශ්නය විසඳෙයි කියලා බලාපොරොත්තු වෙමු.
RASA is just another Racist based Politician
අනිවාර්යයෙන් උතුරෙ සංවර්ධනයට වඩා දේශපාලනික ගැටලුවක් තියනව. සංවර්ධනය එකම ගැටලුව විදියට තමයි කලින් හිටපු රාජපක්ෂල මිනිස්සුන්ට පෙන්නුවෙ, උතුරු වසන්තය වගෙ දේවල් ආවෙත්. පොඩියට හිතුවොත් තමන්ගෙ මිනිස්සුන්ව මරා දාපු(මොන හේතුව නිසා හරි) ,ඔවුන්ගෙ සොහොන් පවා විනාශ කරල විජයග්රහනයෙ ස්මාරක හදපු යුනිෆෝම් කාරයො සෙට් එකක් තාමත් තමන් වටෙ ඉදිද්දි, ඒ මිනිස්සුන්ට කරන්න පුලුවන් බ්ස්නස් හමුදාවෙන් කරද්දි, දකුනෙන් එන සංචාරකයන්ට වඩා වෙනස් විදිහට උතුරෙ මිනිස්සු වෙන එයාලට සලකද්දි ,එතන අනිවාර්යයෙන් සංවර්ධනයෙන් උත්තර එන්නෙ නැති මානුෂික , දේශපාලනික ප්‍රශ්නයක් තියෙනව.
පාර්ලිමේන්තුව තුළ ප්‍රගතිශීලීව අදහස් දැක්වූවාට මෙයත් අනිත් සාම්ප්‍රදායික දකුණේ දේශපාලඥයන් වගේම තමයි කියලා ඉතාම පැහැදිලියි මේ සාකච්ඡාවෙදි. මේ අයට ඕන පවතින මජර ක්රමයේම කොටසක් වෙලා එය පවත්වාගෙන යාම මිසක් උතුරු - නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න නොවන බව හොදින් පේනවා. එම පලාත්වල ජනතාව මෙයාලට හොද පිළිතුරක් මෙවර ලබාදෙයි කියන එකයි මම නම් හිතන්නේ
පවුල් දේශපාලනය තමයි.
❤❤❤❤❤❤❤
@chint❤❤❤❤❤❤hanaperera6202
බෲනෝ මෙතන අහන රාසා උත්තර නොදෙන එකක් තියෙනවා ඒ කදුකර දෙමළ සහ උතුරු දෙමළ විදිහට ඔවුන් කොටස් දෙකක් විදිහට සලකනවා
අධි තක්රුසේරුවක් වගේ පෙනුනට.. ඇත්ත තත්තවය වහන්න ට්‍රයි කරන බවක් තමයි පේන්නේ..
දකුණේ උතුරේ ඡන්ද බැලන්ස් කරන එකෙන් තේරෙනවා හිස් කතාවක් බව.
ගිය වර සජිත්ට ගණං හදලා සහය දුන්නා. පරාදයි..
මේ පාරත් ඉලක්කම් වරදිනවා..
අරගලයෙන් පසු දකුණේ වගේම උතුරේත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ.. ඒකයි යතාර්ථය..😏
ගිය සැරේ ගෝථාභය දිනනව කියල ඔනේ මොඩයෙක් දන්නව හැබැයි ගනන් හදන්න දෙයක් එතන තිබ්බෙ නැහ්😂🤌🏻
ගියසැරෙ සජිත්ට මෙසැරෙ මාලිමාවට අපි මෙයා කියන එක වැරිදියි අනුර සහ සපිත් වෙනස හොරැ ඉන්නේ සජිත් ගාවයි
@@Resh_x01ගිය පාර ගෝටා දිනනව කියල ඕනෑම මෝඩයෙක් දැනගෙන හිටියට සජිත් දැනගෙන් හිටියෙ නෑ. එයා හිතුවෙ එයා දිනයි කියල. ඒක තමයි මාස දෙකක් අතුරුදන් වෙලා හිටියෙ. So who is the biggest fool?
❤❤
A convertion from a radial politician to a conventional politician. This is what politics do. Power overtakes the heart. Good interview and good questions Bruno. It reveals the inner person and the objectives.
4:25 RW
5:30 SJB
8:45 NPP same as JVP
11:05 Votes
12:35 NPP members parliament
13:40 Foreign forces
14:59 Telo Plott
16:10 Contrast and difference between tv
19:19
20:35
25:05 SJB pros
27:50 SJB reading
30:25 Experiment with Gota and NPP
34:50 Busing in t shirt
36:30
37:40 Racism NPP vs Inclusive
38:45
41:40 Tamils vs North ns central
44:30 Tamil Nadu vs India influence
46:35 minimal racism
47:30 Power devolution vs cabinet minister
50:10 short vs long term
රාසමානික්කම් උතුරේ දෙමල ජනතාවටයි කඳුකර දෙමල ජනතාවටයි සියලුම මුස්ලිම් ජනතාවටයි ලංකාවේ බහුතරයක් ඉන්න සිංහල ජනතාවටයි තියෙන්නේ එකම ප්රශ්නය මොකද ඔක්කොමල්ලා එකතු උනොත් ඔයාලට ජන්දේ නෑනේ නේ... දුකයි සෑහෙන්න respect කලා ඔයාට මොනාද ඔයා කරන්න හදන්නේ.. අනේ මන්දා.
❤❤❤❤❤❤❤❤❤❤
පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්න්නට සරලම සරල මෙලෝ රහක් නෑ
මාලිමාව ගැන කිවනමි විරයා නෙ
ඇය් npp spry left නිසාද
❤❤❤❤❤❤❤
ස්තුති Broono ... පුළුවන්ම් Tamil podcast එක තව update කරන්න .. මොකද දැනටත් එයාලා ඉන්දීයවේ Chanal පස්සේ යන්නේ
Atta
කවුරු බක් බක් කිව්වත් මේ පාර සජබ දිනනව... 10000000% ශුවර්... කොක්කු ජෙප්පු එපා හිල්ල් ජංගි
❤❤❤❤❤❤❤❤
උතුරෙ මෙයාලගාව කුුලබෙදය තියෙනවා මෙයාලා
හැමදාම ඒ ඉන්න දෙමළ කුුලහින අය උඩට එනවට කැමති නැහැ දෙමළ ජනතාව Npp එක ගැන හරි විදියට දැනගත්තම තෙරේවි ජාති කුල බෙිද ආගමිි බෙිද නැති වග වැඩි කල් යන්නේ නැහැ දෙමළ ජනතාවට අපි වටාල දෙනවා එදාට රාසමානික්කමිි සොරි ඩොටිි කොමිි
❤❤❤❤❤❤❤
උතුරේ මිනිස්සු වැඩියෙන් දුක් විඳින්නේ තක්කඩි දේශපාලඥයන් නිසා බව පැහැදිලිව පෙන්නුවා
මුං දේශපාලන වශයෙන් මොන තරම් මෝඩ ද ඉතින් කොහොමද දෙමළ ජනතාවට යමක් කරන්නේ
සහතික ඇත්ත
Meyala gei Ranil gei wadi wenask na. Meyala swyanthrna illanne Ara Ranil la wagema kannama tamai
Yes
ඔහු මෝඩ නැහැ. ඔහු මොනවා කතා කලත් ඇතුලතින් ඔහු හිතන්නේ ඔහු දෙමල ජාතිකයෙක් කියා. මේ ඩීල් යට බොහෝ දේ තියෙන බව අප තේරුම් ගත යුතුයි
❤❤❤❤❤❤❤❤❤
කතාව අනුව අපි හිතුව රාසමානිකම්ල මිනිසුන්ගේ පැත්තෙ හිටගනී කියල .
ඒකද මෝඩ පුතානෝ පැත්ත ගත්තේ
අනිවාර්යයෙන් 😢😢
Thopi la wage moda pakku
2019 pu Ka deela aragatha madida wenasak oned
උඹලා මොනවා කතා කලත් භූමියේ සෙල්ලං කරන්ඩ වෙන්නේ බහුතර ඡන්දයත් එක්ක ..ඉතිහාසයේ නොවූ විරූ විදියට දෙමළ මුස්ලිම් ඡන්ද මෙවර මාලිමාවට වැටෙනවා ..අවසාන විග්‍රහයෙදී දිනන්නේ මාලි මාවයි ..ඔය දෙමළ මන්ත්රීවරයටයි බෲනෝටයි .විසි දෙක රෑ වෙනකොට ප්‍රතිඵල බලාගන්ඩ පුළුවන් ...
බෲනෝ කියනව දෙමල ජනතාව අනුර ගැන අහලවත් නෑලු.......මුං මොක්කුද මන්දා
Thank you Bruno for the program, Now we see his real nature. They support the continuation of divisive politics based on race and religion. They are scared of uniting all citizens as Srilankans as NPP called for.
Yes very True they are typically corrupt politician
මෙවර මාලිමාව පහසු ජයක් ලබා ගන්නා බවයි මාගේ හැඟීම. එහි කොටස් කරුවන් වීමට උතුරේ අපේ සහෝදර දමිල ජනතාවට මඟ කියනවා වෙනුවට සාම්ප්‍රදායික යල් පැනපු දේශපාලනයේම එල්බ සිටීම කණගාටුවට කරුනකි. ජනතාව ප්රගතිශීලී වෙනසකට දැනුමෙන් සන්නද්ද කරනවා වෙනුවට පක්ෂ අනාගතය කල්පනා කර පටු තීරණ ගැනීමම තක්කඩි දේශපාලනයයි. උතුරේ ජනතාවගේ සිතුම් පැතුම් දකුනේ අපිට හරි දුර සේම දකුණේ ඇති වී තිබෙන වෙනසද ඔවුන්ට දුරයි. මෙවර ඡන්ද ප්‍රතිඵල තුලින් මහ පොලව තුල දේශපාලන හැසිරීම හරියටම දැනගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටිමි.
Very True
මං හිතුවේ චානක්‍ය පොළොවේ පය ගහලා ඉන්න එකෙක් කියලා, ඌටත් රටේ පල්ස් එක තේරෙන්නෑ,
❤❤❤❤❤❤❤
කොච්චර ප්රගතිශීලී අදහස් තිබ්බත් අර 5.5mn ඒ විදිහටම ඉන්නවා කියපු කතාවෙන් අන්තිමට තේරෙනව පොරත් අනිත් සෙට් එක වගේ මානසිකත්වයකින් ඉන්නවා කියලා
ඇත්ත තත්ත්වය කියන්න බැරිය ඇඹරෙනවා පව්
ඒ අධිතක්සේරුව අපිට වාසි 😁
ඒ කතාව ඇත්ත.මාලිමා ඡන්ද බහුතරය 69 ලක්ෂයෙන් කැඩිලා ආපු කොටස්.සජිත්ගෙ ඡන්ද ටික එහෙම්ම තියෙනවා
@@Sean76877 එතන රාජපක්ෂ විරෝධී ඡන්දත් විශාල ප්‍රමාණයක් තිබ්බා. උදාහරණයක් විදිහට එදා උතුරු නැගෙනහිර 80% , 90% ගනන් වලින් සජිත් ට වැටුණෙ රාජපක්ෂට විරුද්ධව. නමුත් එය මෙවර NPP එකක අයින් කලත් 3කට කැඩෙනවා.
අපි නම් මාලිමාවට. නමුත් පිලිගන්න වෙනවා දෙමල චන්ඳ බහුතරය සජිත්ට බව.
මෙතුමත් පාර්ලිමේන්තු විරයෙක් පමණයි කියල අද එළිදරව් උනා.දකුණේ අපේ හොරුන්ගෙම උතුරු ප්‍රතිබිම්බය. අහිංසක දෙමළ ජනතාව මේ ගොල්ලන්ට හොදටම රැවටිලා. සුමන්දිරන් වගේ නායකයින්වත් මේ chanel එකට ගේන්න ඕන.
❤❤❤❤❤❤❤❤
නොනවතින ජන ගඟක් 🌹
එක මීටට එක රටක් 🌹
දිනවන්න හිත් ගඟක් 🌹
දෑයටම අමිල වු හදක් 🌹
මාලිමාවට ඉදිරියෙන් 🌹
තබන පිං සලකුණ ඔබේ 🌹
දන්නවාද ඒ රහසේ අගේ 🌹
සුභ අනාගතය ලියවී ඇතේ 🌹
උතුරු නැගනහිර පවා සජිත්ට ගියපාරන් බාගයවක්වත් ලැබෙන්නේ. ඉතින් කොහොමද පරණ 55න් පටන්ගන්නේ.
##රටඅනුරට 🎉🎉🎉🎉
2019 rata Gotata kiyala needa oya kiwwe 😆
ගා්ටා පිස්සු පොරක්නේ දේශපාලන සාක්ෂරතාවය 0@@naddailam3501
North east tamil සහ upcountry tamil කියන්නේ cast දෙකක්.ඉන්දියන් ටැමිල් සහ ජැෆ්නා ටැමිල්.ජැෆ්නා ටැමිල් ගෙදරකට ඉන්දියන් ටැමිල් කෙනෙක් ඉස්සරහ දොරෙන් ඇතුලටවත් ගන්නේ නැහැ තාමත්.මෙයා හංගන කතාව ඒක
ඒ කියන්නේ Jaffna Tamil අය high cast එකක්ද??? 🤔ඉන්දියන් ටැමිල් අයට වඩා ?? එයාල ඉන්දියන් අයගෙ descendants ල නෙවෙයිද ?
ශ්‍රී ලංකන් ටැමිල් අය මාන්නෙන් ඉන්නෙ, ඉන්දියන් ටැමිල්(වතු අය)ව පහත් කරනවා හුඟක් තැන් වක@@Lalith333 sl tamilස්ලගෙ කුලේ මාන්නෙ තමා
මේ කතාව ඇත්ත. යාපනයේ දෙමල අය වතුවල ඉන්න දෙමල අයට කෝප්පෙන් වතුර දෙන්නේ නැහැ කියනවා ඉස්සර. මොකක්ද මේ කුලවල වෙනස කියලා නම් දන්නේ නැහැ. නමුත් කුලවාදය තදින් තියෙනවා යාපනයේ. ඒත් දේශපාලනිකව ඔහුන් එකම මතයක ඉන්නේ.
Yes correct. But jaffna walath adu kule demala minissu innava . E minissunva langatavath gannee ..
Yes exactly 👍
මේ ඉන්ටර්විවු එක බැලුවම තේරෙන්නේ ලංකාවේ දේශපාලනය මෙච්චරකල්න්ගියේ කෝමද කියලා, ඉතාම සරල න්‍යායවල් වලට චන්දේ යන්නේ😪😪
Ekenma Atta, eka thamai meda para NPP ekata denna one
දකුණේ කට්ටිය එකතු වෙලා අනුරව උඩින්ම දිනවන්න ඕනේ
@@nimanthanarampanawa5298 Balan idapn....dakune wadi hariyak ehema kiyanna baha,hethuwa hambanthota sajithta yannema, galle wala ape godak ranilta dena aya innawa....matara nm anura dinawi,galleth anurata 60%k ewi...90%ganan malata hambuwennema naha!
@@gamithawanasinghe4096😂😂
Dakuna kiwwe palatha newei ban
ලංකාවෙ දේශපාලන සාක්ශරතාවය අඩුවෙන තරමට දේශපාලකයො දිනනවා. මොවුන් කවදාකවත් කැමති නෑ ජනතාව ස්වාධීනව හිතලා තීරණයක් ගන්නවාට.උතුරෙ සහය කාටද කියන කාරණාවට වඩා මට මේ සාකච්ඡාවෙන් පස්සෙ තේරුණෙම ඒක. ස්වාධීන ජනතාවක් කියන්නෙ ඔවුන්ගෙ අවසානය. කාලයක් දකුණෙත් එහෙම තිබුණා. ක්‍රමානුකූලව ඒක වෙනස් වෙනවා හොඳ නරක, මිනිස්සු ප්‍රශ්න කරන්න දැන් උත්සාහා කරනවා. දේශපාලන සබුද්ධියක් වර්ධනය වෙනවා. එහෙම බලද්දි උතුරු නැගෙනහිර මිනිස්සු පව්. අනුරට හෝ සජිත්ට සහය දෙනවට වඩා උතුරු නැගෙනහිර දමිළ ජනතාවට කිසිම සහයක් දෙන්න මේ දේශපාලකයො ලෑස්ති නෑ කියන එකනම් පැහැදිලි.
මේ තරුණ උගත් කියලා හිතපු දේශපාලකයෙක් හිතන්නෙත් මේ තරම් ගොන් ගොබ්බ විදිහටනම් තව මොන සාධාරණයක් ද....???
❤❤❤❤❤❤
Yes very True they are typically corrupt politician
35:07 චන්ද දවසින් පස්සෙ බලමු.
AKD WIN ❤️❤️❤️
ඇමතිවරයා මංත්‍රීවරයා ගන්න ගන්න තීරණ වලට ඔවුන්ගේ චන්ද දායකයන් එකඟ වෙන්නේ නැතිබවත් මතක තබා ගත්තොත් හොඳයි. මන්ද යත් මජර මැති ඇමති වරුන්ට වඩා දැන් චන්ද දායකයන් නියමෙටම වෙනස් වෙලා
දෙමළ ජනතාවට මෙහෙම වෙලා තියෙන එක අරුමයක් නෙවෙයි ඉතින්
පැහැදිලිව ඇත්ත , මේ ද්‍රවිඩ දෙසපාලනය රැදී තියෙන්නේ හුදෙක්ම ඔය කාලයක් තිස්සේ උසි ගන්වන ද්‍රවිඩ නිසාම අසාදාරනයට ලක්වෙනවා කියන කාරනාව නිසා . ඔය කතාව වසර 2000 විතර වෙනකං හරි හැබැයි දැන් තියෙන්නේ පාලන බලය හිමි සුලුතරයක් රටක් හුරා කෑමක් එකට අඩු වැඩි විදිහට රාසමානික්කම් ඇතුළු ද්‍රවිඩ ජාතික සන්දානයත් උල් පන්දම් දුන්නා හැබැයි දැන් ඒ කාලේ ඉවරයි . ඉදිරි මහා මැතිවරණයක් තුළින් ජාජාබ උතුරු සහ නැගෙනහිරින් හොද අපෙක්ශයන් ඉදිරිපත් කරලා රටේ හතර කොනට දැනෙන වෙනසක් කරන්ඩ ඔනේ . එතකොට ද්‍රවිඩ ජනතාව විදිහට රටේ හැමොටම තියෙන අයිතිවාසිකම් සහ අවස්ථා ලැබුණාම අනිකුත් කාරනා බයිලා වෙනවා .
සක්කිලි දෙමලු එක්කෝ ෆෙඩරල් ඉල්ලනවා, එක්කෝ මෝඩයෝ විදිහට රැවටිලා මෝඩ විදිහට චන්දේ දානවා.🤔❤☸️
@@sandunlanka1007 😁
කවුරු බක් බක් කිව්වත් මේ පාර සජබ දිනනව... 10000000% ශුවර්... කොක්කු ජෙප්පු එපා හිල්ල් ජංගි
@@Kandy-e5wහැමතැනම ගිහින් copy paste කරන්න අමාරුයි නම් brunota kiyanna ඕක pin කරන්න කියලා 😂
අංක එකේ තක්කඩියෙක් තමයි..උතුර දකුණ එකතු උනොත් උබලගෙ දේශපාලනේ ඉවරයි..
අනෙ පලයන් පකො යන්න දකූනු ඒකතු වෙලා කොලෙ අවුරැදු 30 උබෙ අම්මාට හිකූවෙ දකූන පලයන් පකො කොල්ලො 29000 පොලොවට සමතලා වුනු කොරාද දෙමල මිනිහාට සරත්පෝන්සෙකා නොහිටින් න අම්මාට හිකොනවා තොගෙ ප්‍රභා කරන්
Yes, these potboilers need separation between people...
Yes very True they are typically corrupt politician
@@avidrationalist7281❤❤❤❤❤❤
මෙයා කියන විදියට මෙයාල බලන්නෙ අතිිතය මිසක් අනාගතය නෙවෙයි ජනාධිපති පත්වෙන්නෙ රටේ අනාගතය වෙනුවෙන් රටට ජනාධිපති කෙනෙක් තෝරන්නෙ නවාස හදල දෙනව වගේ පොඩි දේවල්වලට විතරද අනේ මංද මේ වගේ උගත් කෙනෙක් මෙහෙම කතාකරනවනං😢😢😢😢
උතුරේ පුස්තකාලය ගිනි තියපු ජෙ ආර් එක්ක එකට වැඩ කලේ සජිත්ගේ තාත්තා 83 දෙමල ජනතාව මරලා ගාල කඩ සාප්පු ගිනි තියපු ජෙ ආර් එක්ක එකට වැඩ කලේ සජිත්ගේ තාත්තා රාසමානික්කමිි මන්ත්‍රී තුුමා එවා දන්නෙ නැද්ද ඔයාලා උතුරෙ සිංහල දන්නෙ නැති දෙමළ ජනතාව රවටිිටනවා ඔයාලා ඇමදාම මන්ත්‍රී කමෙි ඉන්න අදහස් කරනවා උතුරෙ පූුස්නවලට npp එකේ උත්තර තියනවා ඔයා ගැන මම ඉතන් හිටපු විදිය වැරදි බව දැනගත්තා😢😢😢
❤❤❤❤❤❤❤
සජිත් ගේ 55 දැන් නැහැ මමත් ගියපාර සජිත් මෙපර නැහැ.. එකෙන් 20 වත් ගැලවිලා..මේක වෙන්නේ නැහැ..22 බලමු
Very well conducted conversation. Bruno asked precise questions and Mr Rasamanikyam gave to the point answers. He communicated in Sinhalese better than many of Sinhalese politicians for sure. 👌
Thank you for arranging an excellent and balanced interview, Bruno. Shanakiyan Rasamanickam, you are a breath of fresh air, and I see you playing a valuable role in the politics of Sri Lanka. You have all the potential to be the first-ever Tamil Prime Minister of Sri Lanka! 💪🏾🇱🇰
This guy is a Tamil version of a Rajapaksha. He came into politics through mahinda that is more than enough to analyze what kind of a person he is.
@@vishanubesiri796 well said
මොනවා කීවත් මේ පාර අනිවාර්යයෙන්ම අනුර තමා ජනාධිපති ,❤❤❤❤
හොදටම හොදවඩක් ඉතා ඉක්මනින් වතුකරයේ තොන්ඩමන්,දිග්ගම්බරම්,ගෙනඑන්න
මුං ඔක්කොම වරප්‍රසාද වෙනුවෙන් ඉන්න උන්
❤❤❤❤❤❤
හරිම දුකයි
😢මේ රටේ ඉන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් කියන හැගීම ගොඩක් අයට නැති එක😢
මේ මනුස්සය ට එහෙම උවමනාවන් තිබ්බත් උතුරේ මිනිස්සුන්ට එහෙම නෑ. ඔවුන්ට වෙච්ච අසාධාරණ වලට යුක්තිය ඉටු වෙනකං ඔවුන් ඉන්නේ ඒ මතයේ. මාලිමාව වුණත් ඒව ප්‍රසිද්ධියේ කතා කරන්නේ නෑ දකුණේ ඡන්ද කැඩෙයි කියලා බයට. ඒ නිසයි උතුරේ මිනිස්සු මාලිමාව ට දෙන්නේ නැත්තේ.
One of the main reasons Sri Lanka has suffered years of political turmoil is that many Tamil and Muslim leaders in parties such as the ACMS, SLMC, and TNA have consistently pursued benefits from one particular party, the UNP, rather than focusing on the well-being of their own communities or working to unite Sri Lanka. It seems that this system remains unchanged. Our Muslim and Tamil brothers and sisters need to understand this and think of themselves as one nation, rather than following these politically motivated individuals seeking personal gain.
සජිත්ටම ගැලපෙනව, අග මුග නොතේරෙන
❤❤❤❤❤❤
Oyath adin passe thibuna pahadeema iwarai. Meka 88/89 nawai 2024. Uthure minissu mekata ahu wenna apa. Mama muslim, habai mata muslim naayakayo na. Mama chande denne hora kanne nathi genuine charithayakata.ANURTA 🎉🎉🎉
❤❤❤❤❤❤❤❤
උතුරේ දේශපාලනය ජාතිවාදී මත පදනම් වූවක් බව ඔප්පු කරලා පැහැදිලිව පෙන්නුවා
Rasamanikkam your analysis its wrong my family always unp then sjb but this time npp u will see on 22nd sep
❤❤❤❤🎉
This guy is racist
😍🥰😍❤🧡💛
උතුර ❤ දකුණ ❤ NPP ✌️
Appreciate bro❤
සජියට කඩෙි යනවයි කියන්නේ අමු ගවයෙක් මුං
මෙයා හෙන දේශපාලන බුද්දිමතෙක් වගේ කතා කලාට දේශපාලන දැනුම බින්දුවයී. පක්ශක්ග්රාහිකයී.
මගේ කියවීම අනුර උතුරු නැගෙනහිරින් දෙමල චන්ද 5%ක් NPP ගත්තත් ඇති ජයග්‍රහණය කරන්න
මොන බලු වැඩේ කරත් පෙඩරල් කිවොත් වූ හොදඉ දෙමල ජනතාවට තියෙන ප්‍රස්නේ පෙඩරල් නෙවෙයි 🤣මාලිමාවට 10000000👍1👍1👍1 ජය ❤❤❤