"නේටෝ සමග සටනට සූදානම් "- පූටින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • මෙය රුසියාව යුක්‍රේන අර්බුදයේ නවතම තත්ත්වය ගැන විග්‍රහයකි.

ความคิดเห็น • 221

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 4 วันที่ผ่านมา +94

    ත්‍රස්ත අමෙරිකාව ඇතුලු බටහිර රටවල් සමතලා කරන්න ලොවට උවමනා රුසියාවහා මිත්‍ර රටවල් වලට ශක්තිට හා ධහිර්‍යය ලැබේවා..🇷🇺💪❤️🇷🇺💪❤️

    • @asokabandara1061
      @asokabandara1061 4 วันที่ผ่านมา +4

      👍

    • @nethuthenu2100
      @nethuthenu2100 4 วันที่ผ่านมา +1

      UBALATA THRASDAVADEEN POSANAYA KEMATHIDA...

    • @JosefStarling-t2d
      @JosefStarling-t2d 4 วันที่ผ่านมา +10

      ​@@nethuthenu2100හරකා උනාට තප්පුලන්න එපා බං

    • @RuwanthaSameera6278
      @RuwanthaSameera6278 4 วันที่ผ่านมา +9

      ​@@nethuthenu2100 ත්‍රස්තවාදීන් හදන්නෙත් පෝෂණය කරන්නේ යුද්ධ ඇති කරන්නේ ඔක්කොම කවුද ගොන් නාම්බෝ 😂😂

    • @mapabandara7164
      @mapabandara7164 4 วันที่ผ่านมา

      🐂🐂🐂

  • @Rojana93
    @Rojana93 4 วันที่ผ่านมา +55

    සමහරුන්ට ඔබ තුමන් රුසියාව පැත්ත ගන්නවා කියල හිතෙන්න පුලුවන්. කවුරු මොනවා කිව්වත් ඔබ කියන හැමදේම ඇත්ත

    • @bandusena8046
      @bandusena8046 3 วันที่ผ่านมา +1

      හරි කවුද? වැරදි කවුද? කියා මධ්‍යස්ථව බුද්ධිමත් ව සොයා බලන කෙනා හරි පැත්තට හරි යි කියා ඒ පැත්ත ගන්න ඕන නෙද? අනිවාර්යයෙන්ම රුසියාව හරි යි කියා මධ්‍යස්ථව සිතන බුද්ධිමතුන් ට වැටහෙනවා නේද?

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 2 วันที่ผ่านมา

      ඇමරිකා ව මංකොල්ල කාලා ජීවත් වෙන්නෙ කියලා සිරියාවට කල දෙයින් පේනවා

  • @asankadesilva8653
    @asankadesilva8653 4 วันที่ผ่านมา +46

    එල කිරි.ඇමරිකාව ප්‍රමුඛ නෙටොව බන්ග වෙවා.

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 4 วันที่ผ่านมา +50

    රුස්සෝ මැට්ටන් නොවේ. ඔබ කියන විග්‍රාහය සමඟ එකඟයි.

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 4 วันที่ผ่านมา +51

    ලෝක යුද්ධයකින් විතරයි අවසන් කරන්න පුලුවන් මේක 🙂🙂🙂nato රටවල් විතරක් නෙමේ මේ පෘථිවියේ පාලනය ගෙනියන්න ඔනේ අනිත් රටවල් වලටත් සමානත්වය තියෙන්න ඔනේ 🙂❤️රුසියාව ඇතුළු නව බලවතුන්ට ජය ❤️💫❤️💫❤️💫❤️💫❤️

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 วันที่ผ่านมา +21

    රුසියාව පුටින් ජය වේවා!

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 วันที่ผ่านมา +21

    ඇමරිකානේටෝ බංගවේවා

  • @mahindasheltan5250
    @mahindasheltan5250 4 วันที่ผ่านมา +33

    යුද්ධය ගැන ඇත්තටම හොදම අදහසක් එනව ඔබේ පැහැදිලි කිරීමෙන් ⁣බොහොම හොදයි ❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 4 วันที่ผ่านมา +24

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි. ඔබ අපේ රටේ සම්පතක් දේශපාලනයට යන්න එපා ඔබ අපට හැමදාම ඕන.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 4 วันที่ผ่านมา +11

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි.. ස්තූතියි ඔබතුමාට❤️👍

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 4 วันที่ผ่านมา +13

    අදූරදර්ශී නායකයින් ලෝකයේ රටවල බලවත්වීමෙන් මුළු ලොවටම වන විනාශය හිතාගත හැකියි.ලෝක සාමය සඳහා සියළුම රටවල ජනතාව විශාල හඬක් නැංවියයුතු කාලයකි මේ.

  • @ShyamMonaravila
    @ShyamMonaravila 4 วันที่ผ่านมา +10

    හ්ම්...හුඟක්ම තීරණාත්මක අවස්ථාවක් .මගේ හුඟක් කිට්ටු ඥාති දරුවො කිහිප දෙනෙක්ම යුරෝපීය වි . වි .වල අධ්‍යාපනය ලබනවා . නිතර අවධානයෙන් සිටිමි . දැනුවත් කිරීම පිලිබඳව බොහොමත්ම ස්තුතියි .

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 4 วันที่ผ่านมา +9

    බෙහෙවින් ස්තුතියි හොඳ හැහැදිලි කිරිමක් .❤️👍👍👍

  • @danuwan777
    @danuwan777 4 วันที่ผ่านมา +15

    සෙලන්ස්කී කියන ගොනා නිකං අතකොලුවක් විතරයි.. මිනිහා මපට් කෙනෙක්.. හැබැයි අපි හිතනවට වඩා සෙලන්ස්කි කියන කෙනාව වෙන යට් අරමුනකට ඇමරිකාව බාවිතා කරනවා වෙන්නත් පුලුවන්..

  • @gaminijayathilak5547
    @gaminijayathilak5547 4 วันที่ผ่านมา +8

    මල්ලී උඹ නියම දැනුමක් තියෙන පොරක් Thanks

  • @HarithaSamarasinghe
    @HarithaSamarasinghe 4 วันที่ผ่านมา +9

    අදත් සුපිරි..පැහැදිලි කිරීමක් sr

  • @nuwanindrathilaka5030
    @nuwanindrathilaka5030 4 วันที่ผ่านมา +3

    සුපිරිම පැහැදිලි කිරීමක්..SUPERB LEADERSHIP පූටින් 👍❤🇷🇺❤ අනිවාර්යයෙන්ම පාදඩ ඇමරිකාවට විරුද්ධව අනෙකුත් ලෝක බලවතුන් චීනය,උ. කොරියාව,ඉංදියාව එකතුවෙන්නම ඕන

  • @user-qx1mh5gy8n
    @user-qx1mh5gy8n 4 วันที่ผ่านมา +8

    ඉතා හොද පහැදිලි කරීමක්. ඔබහට මගේ ❤️❤️❤️

  • @thennakoneranbanda6634
    @thennakoneranbanda6634 4 วันที่ผ่านมา +8

    ඔබේ ඉදිරිපත් කිරීම මම නම් අගය කරමි. පක්ෂග්‍රාහී නොවී මධ්‍යස්ථ විග්‍රහය තමා අවශ්‍ය.

  • @bandusena8046
    @bandusena8046 3 วันที่ผ่านมา +4

    ස්තූතියි ඔබතුමා ට අදත් ඉතාමත්ම වැදගත් විශ්ලේෂණික තොරතුරු විග්‍රහය ක් ඇත්ත වශයෙන්ම සත්‍ය තත්වය පිළිබඳ ව අවංකව ම විස්තර කලා. ඇත්තටම මෙ යුද්ධය දිගුකාලීනව ම පවත්වා ගැනීමට අවශ්‍ය ව ඇත්තේ යුද අවි සැපයීම සිදු කරන ජාවාරම් කාර ඇමරිකන් බටහිර සමාගම් කරුවන් ටයි නෙද? බටහිර මාධ්‍ය තුළින් තව තවත් අවූල් ඇති කරවන්නේ ඔවුන් විසින් ම නෙද?

  • @ishanmanju229
    @ishanmanju229 4 วันที่ผ่านมา +10

    ලෝක බල තුලනය සදහා ඇමරිකාව අත්‍යාවශ්‍යයි .ඒත් රනිල් මහින්දලා ඇමෙරිකාවේ ලනුව කාලා ලංකාව විනාස කලා වගේ සෙලෙන්ස්කියා යුක්‍රේනේට කෙලවලාම දැම්මා 😂😂😂.කොටින්ට උදව් කරපු යුක්‍රේන කාරයොන්ට දඩුවම් ලැබ්‍ර්නවා සොබාදහමෙන්😊

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 4 วันที่ผ่านมา +22

    සෙලෙන්කියා තටමල තටමල මොනා හරි ඉල්ලගෙන ඊට පස්සෙ ඉල්ලන් කනවා 🤣

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 4 วันที่ผ่านมา

      කොහොමත් ලංකවෙ සියලුදෙනා ඉක්මනින් පටි තදකරගත්තනම් හොදයි.

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 4 วันที่ผ่านมา +15

    බටහිර ගැත්තෙක් යම් රටක බලයට පත් උනොත් ඒ රට ඉවරයි!

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 4 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම ඇමරිකාව අවසර දෙනව ටික කාලයකට හරි . ඇමරිකාව ගේම් එකක් ප්ලේ කරන්නෙ . රුසියාව පිස්සු වට්ටල නියුක් එකක් ගස්සගන්න තමයි ට්‍රයි කරන්නෙ . එතකොට උන්ට පුලුවන් රුසියාව ගිල්ටි කරල ගේමට බහින්න . මේ සියල්ලට සෙලාව පාවිච්චි කරනව .
    ප්‍රජාතන්ත්‍රවාදය නොහොත් තමුන්ගේ විනාශය තමුන්ටම කරගැනීමට පෙලඹවීම .

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 4 วันที่ผ่านมา +3

    ස්තුති හොඳ දැනුවත් කිරීමක්

  • @tgcprasanna1029
    @tgcprasanna1029 3 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි මල්ලී ඔයාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.

  • @NiroshanChamara-k2x
    @NiroshanChamara-k2x 4 วันที่ผ่านมา +5

    හොදින් තේරුම් ගන්න පුලුවන් , ඊලග වීඩියෝ එක එනකම් බලං ඉන්නෙ ❤❤

  • @jsyanthapem3836
    @jsyanthapem3836 4 วันที่ผ่านมา +3

    Great information sir thanks !!!

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 3 วันที่ผ่านมา +2

    ලෝක යුද්ධයකදී ඉස්සර වගෙ කාලතුවක්ක සටනක් නෙවෙයි වෙන්නෙ කෙලින්ම න්‍යෂ්ටික අවිප්‍රහාර එකරටක් න්‍යෂිටික අවියකින් පහර දුන්විට ඒක අදාල රටට වැටෙන්න කලින් ඔවනූත් න්‍යෂ්ටික අවි මුදාහරිනව එවිට න්‍යෂ්ටික අවි කිබෙන රටවල් ඔක්කොම කලබල වෙනව.අවිස්වාසය නිසා දැනටමත් ඒ ඒ රටවලට එල්ලකර සදානම් කර ඇති අවි මොහොතින් සක්‍රීය වේවි ඉතින් ලෝකෙම සුං තමයි.

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i 4 วันที่ผ่านมา +4

    එක පිස්සෙක්ගේ මෝඩ වැඩක් නිසා, ලෝකයම විනාශය කරා යෑම නවතාගන්නට යුරෝපය දැනගන්නට ඕන නේද ? මේ ආර්ථිකය අමාරු තත්වයක තිබියදී. බලවතුන් අවිආයුධ විකුනගනී. (.ඔබේ විග්‍රහය ඉතාමත් අගේකරමි.🎉🎉❤)

  • @think_twice_02
    @think_twice_02 4 วันที่ผ่านมา +2

    Excellent presentation!

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 4 วันที่ผ่านมา +1

    Very clear video Thank you 👍👍👍

  • @childrenresort7355
    @childrenresort7355 4 วันที่ผ่านมา +2

    Good explain thanks ❤

  • @AmarasinghaAnjana
    @AmarasinghaAnjana 4 วันที่ผ่านมา +8

    මේ මෝඩ විකටෙය මැරෙන්න අපිවත් නස්ත බාල්දු කරගෙන 😂

  • @SirisenaDonpavuluarachchige
    @SirisenaDonpavuluarachchige 3 วันที่ผ่านมา +1

    සෙලෙන්කි ඈමරිකා රූකඩයක් ඒ රටේ ජනතාව හරි එය තේරුම් ගන්න ඕන

  • @user-sw8sh1lv7j
    @user-sw8sh1lv7j 4 วันที่ผ่านมา +5

    පයිඩන් කියන රෙප්ටීලියන් මහල්ලා ලෝකය වනසනවා

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 4 วันที่ผ่านมา +1

    Mr Pathi your voice is very attractive and clear.

  • @ajithabeyasekera8004
    @ajithabeyasekera8004 4 วันที่ผ่านมา +1

    Your videos are very informative.

  • @priyanthasiriwijesinghe1291
    @priyanthasiriwijesinghe1291 4 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි, ප්‍රවෘත්ති ගෙන ඒම පිළිබඳව .

  • @KelumSilva-be9qx
    @KelumSilva-be9qx 4 วันที่ผ่านมา +1

    ඔබතුමන්ගේ විග්‍රහය විශිෂ්ටයි

  • @somasiriguruge8936
    @somasiriguruge8936 2 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම අතිශය විශිෂ්ඨ යි.❤

  • @sinethgunaratna5533
    @sinethgunaratna5533 4 วันที่ผ่านมา +1

    Understood very well. Thanks

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h 4 วันที่ผ่านมา +3

    එවැනි ලෝකයුද්ධයකදී ආසියානු වන්‍ නෙටෝවිරෝචඳී කදවුරට සහයදිය යුතුයි .

  • @bandaraanura4038
    @bandaraanura4038 4 ชั่วโมงที่ผ่านมา

    අනර්ඝතම විග්‍රහයක්.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm 4 วันที่ผ่านมา +3

    රුසියාවට ,චීනයට ජ🏆 ❤

  • @sithusitha
    @sithusitha 4 วันที่ผ่านมา +7

    ඇත්තටම යුරෝපය සහ ඇමරිකාව හරිම මෝඩයි මේ මෝඩ මනුස්සයෙක්ගේ ගොන්කම නිසා ලෝකයක් අමාරු වැටෙනවා කියලා තේරෙන්නේ නැද්ද

    • @kleetman1
      @kleetman1 4 วันที่ผ่านมา

      ඇමරිකාව මෝඩ නෑ බං ඇමරිකාවට ඕන යුරෝපේ මැද පෙරදිග ඇතුළු මුළු ලෝකයම අස්ථාවර කරල ආර්ථිකේ වට්ටලා ලෝකෙම පාලනය කරන්න

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 4 วันที่ผ่านมา

    මෙවන් විග්‍රහයන්ට හැමදා තුති...
    👍👌❤️

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 4 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි ඔබට

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 3 วันที่ผ่านมา

    Very lnteresting post..... Thanks❤

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 4 วันที่ผ่านมา

    ඉතාම හොද විග්‍රහයක් .භූ දේශපාලනය ගැන ලබා දෙන නිවැරදි පැහැදිලි කිරීම් ප්‍රශංසනීයයි

  • @LalithPriyankara-kq4kl
    @LalithPriyankara-kq4kl 3 วันที่ผ่านมา +1

    මේ නේටෝ කරන වැඩෙන් තැලෙන්නෙ අපි වගේ පොඩි පොඩි රටවල් .මුන් යුද ශක්තියෙන් ඉහලම තැන.හැප්පෙන්ඩ ඉන්නෙ පුට්න් තමයි .අනිවාර්යයෙන්ම ලෝක යුද්දයකට යනව. පෙට්ට්‍රල් ගෑස් ප්‍රස්න එනව

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 3 วันที่ผ่านมา +1

    රැසියාවට ජය වේවා

  • @leondhanushka2350
    @leondhanushka2350 4 วันที่ผ่านมา +3

    රුසියාවෙන් යුරෝපය ට නෙලනකම් මග බලන් ඉන්න මම... එංගලන්තය, බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව පුපුර පුපුර ගිනි ගන්න ඕන. අපේ රටට කරපු දේවල් වලට උන් හැමෝම අඩන්න ඕන...

  • @JayathNandana
    @JayathNandana 4 วันที่ผ่านมา

    ඔබේ පැහැදිලි කිරීම ඉතා තාර්කිකයි ජය වේවා

  • @Manman-s6j
    @Manman-s6j 3 วันที่ผ่านมา +2

    ඇමරිකානු සහ බටහිර අධිරාජ්‍යවාදීන් මේ ලෝකයේ සම්පත් ටිකක් ඔක්කොම සූරාකාල ලෝකයේ ඔවුන්ගේ පාතාල පාලනය ඇතිකරල මේ පෘථිවියේ ජීවත් වෙන්න බැරි තැනක් කරල උන් ටික අගහරු වලටත් පැනගන්නව යකෝ රුසියාව චීනය උතුරු කොරියාව ඉරානය වගේ රටවල් නැත්නම් ඒක දැනටමත් ඔවුන් කරන්න තමයි උත්සහ කරන්නෙ.

  • @maheshperera171
    @maheshperera171 3 วันที่ผ่านมา +1

    අමෙරිකන් මිසයිලය කි.මී 300 සහ බ්‍රිතාන්‍ය මිසයිලය කි.මී 250ක පරාශයක් ඇති අතර රුසියාව කි.මී 9000ක් දිගයි, පළල 4000 ක්....

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 วันที่ผ่านมา +4

    සෙලෙන්ස්කීගේ රඟපෑම් මෙතනින්වත් ඉවර වෙනවා නම්

  • @cocoon2024
    @cocoon2024 4 วันที่ผ่านมา +7

    සෙලෙකි පැටවූ ඉන්නවා ලංකාවෙත් මාළුමාමට කියල කෑ ගහන. රටටම කෙලවෙලා නවතින්නෙ. ආයෝජන ඔක්කොම දෙගිඩියාවෙන්, කොටස් වෙළදපළ වැටෙන වැටිල්ල

  • @simplehacks223
    @simplehacks223 4 วันที่ผ่านมา +1

    සෙලෙන්ස්කියා වැඩ දාන්නෙ නොවැම්බර් මාසෙ වෙනකල් විතරයි. මේ පාර නැවටත් ට්‍රම්ප් ජනාධිපති උනොත් සෙලෙන්ස්කි කබලෙන් ලිපට වැටෙනවා.

  • @Upul-bc7pr
    @Upul-bc7pr 4 วันที่ผ่านมา +1

    ලෝක දේශපාලනය ගැන ඔබ තුමා කරන විචාර වලට මම හරිම කැමතියි.ඒ වගේම ප්‍රගතිශීලියි.
    නමුත් වත්මන් ලංකා දේශපාලනය තුල ඔබ තුමා සිටින තැන ගැන මට ඇත්තේ අපහැදීමක්.ඒ තුල ප්‍රගතිශීලී බවක් හෝ දූරදර්ශී බවක් දක්නට නොහැකියි.
    කොහොම නමුත් එය ඔබතුමාගේ පෞද්ගලික කැමැත්ත.
    නමුත් එය ඔබතුමා ගැන ජනහදවත් තුල ගොඩනැගී ඇති ප්‍රතිරූපය බිදවැටීමට හේතුවක් බව මාගේ පුද්ගලික මතයයි.

  • @blmitra137
    @blmitra137 4 วันที่ผ่านมา

    ඉතා වටිනා දීර්ඝ පැහැදිලි කිරීමක් මෙය. බොහෝ ම ස්තූතියි ඔබතුමාට!

  • @mohammednaushard7029
    @mohammednaushard7029 4 วันที่ผ่านมา +1

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි

  • @MohamedHabeeb-cz9hc
    @MohamedHabeeb-cz9hc 4 วันที่ผ่านมา

    One of the best & Balance comenttator goog luck keepit up

  • @thisarasupunnadiranga8406
    @thisarasupunnadiranga8406 4 วันที่ผ่านมา +5

    යුද්ධය නැත්නම් තමයි වඩා හොද

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 2 วันที่ผ่านมา +1

    😢😢😢😢 පිස්සු හුටං ලා පාලනය කරණ අහිංසක පොලෝ තලය 😢😢😢😢

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 3 วันที่ผ่านมา +1

    සෙලෙන්ස්කි පිස්සා ලෝකයම අමාරුවේ දමාවි.

  • @DiasH-o4s
    @DiasH-o4s 4 วันที่ผ่านมา +2

    Istutyi obatumata. Rusiya❤❤❤❤

  • @rohanawellage5965
    @rohanawellage5965 4 วันที่ผ่านมา

    Excellent explanation. Thank you!

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 วันที่ผ่านมา +2

    සුපිරිම සුපිරිම සුපිරි මෙයා ඔයාගේ විතරයි තිත්ත ඇත්ත කීයන්නේ, අනිත් උන් ඔක්කොම පපර පර හුත්.. බටහිරට පුක්ස් දෙන උන් විතරයි ඇත්ත කියන්නෙ නැහැ!!! ඔය පපර පර සක්කිලි සෙලෙන්ජියා නිසා අද මුලු ලෝකයම අවධානයේ... ඌ සක්කිලියා මැරෙන්න හදන්නෙ තනිවම නෙමෙයි මුලු ලෝකයේ අහිංසක ජනතාව ඔක්කොමත් එක්ක... සක්කිලියා ඕකා තමයි අද ලෝකයට ආපු අන්ත ක්‍රිස්තු, ක්‍රිස්තියානි විදිහට, මේක හැමෝම තේරුම්ගත යුතුමයි යකෝ 😅😂🤣🤑🤑🤑😅😂🤣😮‍💨😮‍💨😮‍💨😮‍💨!!!

  • @jesulymohamed8176
    @jesulymohamed8176 4 วันที่ผ่านมา +2

    කතාව ඇත්ත රැසියාවට ජය ෙවවා

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha วันที่ผ่านมา

    රුසියාව ට ජයවේවා!❤❤❤❤

  • @mahindadewalegama6403
    @mahindadewalegama6403 4 วันที่ผ่านมา +1

    ලංකාවේ හුඟක් මිනිස්සු රුසියාවට කැමතියි.ඒ වුනාට රුසියාවේ පදිංචි වෙන්න යන්න කැමති නෑ.පදිංචි වෙන්න කැමති බටහිරටත්.අපේ මිනිස්සුන්ගේ ඔළුවේ ආබාධයක් තියෙනවා වගේ මටනම් පේන්නේ.

  • @affordbay6700
    @affordbay6700 2 วันที่ผ่านมา +1

    සෙලෙන්ස්කි පාවිච්චි කරනවා ඇමරිකාව විසින් 😮

  • @InokaLasangi
    @InokaLasangi 3 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරිමක්

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 2 วันที่ผ่านมา +1

    ඇමරිකා වට විරුද්ධ, ඇමරිකා ව ආසන්න යේම පිහිටි රට කුමක් ද 🤔.

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 4 วันที่ผ่านมา +3

    බ්‍රිතාන්‍ය ha අමෙරිකාව මේ වෙන විට yukrdnayata අවසර දීලා තියෙන්නේ රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර සිදු කිරීමට...නමුත් condesiya ක්‌ දමා තිබෙනවා එය සැප්තැම්බර් 24 න් පසුව තමයිලු කරන්න ඕනෙ කියල...මොකද එක්සත්ජාතීන් ගෙ වාර්ෂික මහා සභා රැස්වීම ඉවර වෙන්නේ සැප්තැම්බර් 24 නිසා...( ලංකාවේ ජනපති ඡන්දෙ yantham ඉවර උනා විතරයි 😂..රනිල් දන්නවා ලෝක යුද්ධය සැප්තැම්බර් okthobar වෙන කොට පටන් ගන්න පුළුවන් කියල...එනිසා තමයිලු මිනිහා full try කරේ ඡන්දය ටිකක් kaldama ගන්න 😂..එතකොට ඡන්දෙ කල් දමනවා ලෝක යුද මය තත්වය නිසා...)

  • @bandaradarashana8842
    @bandaradarashana8842 2 วันที่ผ่านมา

    රුසියාවට ජය වේවා

  • @wijayabandara9810
    @wijayabandara9810 4 วันที่ผ่านมา +3

    රුසියාව හරි තනියෙන් නෙමේ Neto සමග

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 4 วันที่ผ่านมา

    Great Analysis

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 4 วันที่ผ่านมา +3

    බොහොම ඉක්මනින් CIA එක සෙලෙන්ස්කිව නිහඬ කරයි කියල තමයි මට නම් හිතෙන්නෙ.

    • @Jeewaka3
      @Jeewaka3 4 วันที่ผ่านมา +2

      සීඅයිඒ එකට සෙලෙන්ස්කි වගේ ගොන්නෙන් නැවත හොයා ගැනීමට නොහැකි නිසා ඒක දැනට කරන්නෙ නෑ...

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h 4 วันที่ผ่านมา +2

    සෙලන්ස්කි යනු ලොකයට පිලිකා වක්

  • @indukansudirikku
    @indukansudirikku 4 วันที่ผ่านมา

    Well, explain.

  • @basilathaudaarachchie5583
    @basilathaudaarachchie5583 4 วันที่ผ่านมา

    Great explanation sir

  • @KoongalaboralageKeshera
    @KoongalaboralageKeshera 4 วันที่ผ่านมา

    Thanks brother ❤

  • @lahiruweerarathna7296
    @lahiruweerarathna7296 4 วันที่ผ่านมา +2

    හරිම ලස්සන හරවත් යූද සහ අන්තර්ජතික භු දෙශපලනික විග්‍රහයක්. ඔයතරම් දනුමක් තියගෙන මහින්දලගෙ පුක හෝදනව නෙද කියල විස්වාශ කරන්න්නත් අමරුයි.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 3 วันที่ผ่านมา +1

    අනේ ....ලෝකයේ යුද්ධය ගැන මහා...ලොකුවට දොඩවනවා. හැබැයි රාජපක්ෂලා කරපු සුද්දේ ගැන දන්නේම නැ 😄😄😄

  • @upulshantha2050
    @upulshantha2050 4 วันที่ผ่านมา +2

    රුසියාව, චීනය. උතුරු කොරියාව ජයවේවා...ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරදවන්න හැකිවේවා....

  • @AmalAmbulugala
    @AmalAmbulugala 4 วันที่ผ่านมา +1

    Supiri

  • @HeenbandaSantha
    @HeenbandaSantha 4 วันที่ผ่านมา

    Lokayata samya uda wewa rusiyawata jyawewa

  • @somasiriwd4244
    @somasiriwd4244 4 วันที่ผ่านมา +1

    ලෝක යුද්ධය සදහා ගමන අදිරාජ්‍යවාදී පාලකයින් ගේ මෝඩ කමක පුුුතිඵලයක් නොව ලෝක ධනවාදයේ අර්බූදය විසින් නිර්මාණය කරන විසදුම යි. පළමුවන සහ දෙවන ලෝක යුද්ධ මගින් මිලියන ගනන් ජීවිත සේම මානව ශිෂ්ඨාචාරය විනාශ කල පරිදිම එළඹෙන තුන් වන ලෝක යුද තර්ජනය න්‍යශ්ඨික ආයුධ භාවිතා වන ,මිහිතලයෙන් ජීවය තුරන් කිරීමේ අනතුරට මානව වර්ගයා මුහුණ දී සිටි.ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ එම නිසයි. කම්කරුවනි,තරැනයිනි පීිඩිත ජනතාවනි අධිරාජ්‍යවාදී පාලකයින් ගේ විනාශය නතර කිරීම සදහා සංවිධානය වන්න .ස.ස.ප.
    ගොඩ නගන්න. Ws ws org කියවන්න .

  • @sumindafernando6387
    @sumindafernando6387 4 วันที่ผ่านมา +1

    රුසියාවට ජයවෙවා ❤

  • @user-he1et1xf3o
    @user-he1et1xf3o 4 วันที่ผ่านมา

    Very good explonation

  • @Amarathunge
    @Amarathunge 4 วันที่ผ่านมา

    ස්තුතියි .....

  • @SriSri-d2l
    @SriSri-d2l 3 วันที่ผ่านมา

    ❤RAJA

  • @iroshsamantha2886
    @iroshsamantha2886 3 วันที่ผ่านมา +1

    මේ මිනිසුන් යුද්ධයට මේ තරම් කැමති ඇයි

  • @idroosseyed9049
    @idroosseyed9049 4 วันที่ผ่านมา

    Good job 🎉

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 4 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම හොඳයි

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 4 วันที่ผ่านมา

    සුපිරි

  • @tharindumadusanka1065
    @tharindumadusanka1065 4 วันที่ผ่านมา +1

  • @Ebertgallage-m1b
    @Ebertgallage-m1b 3 วันที่ผ่านมา

    ❤❤❤