manasuka rogiyen හිනා නොවී රෝගී ඇසෙන් බලා උදව් කරමු

แชร์
ฝัง

ความคิดเห็น • 201

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +32

    දරුවන් හදන්නන් වාලේ හදපු ඔබේ දෙමව්පියන් ආරෙට යනවට වඩා බැරි දරුවන් ලොවට ජාතක නොකරන ඔබ ශ්‍රේෂ්ඨයි බ්‍රෝ.

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +20

    පව් අසරණ කම නුගත් කම සාමාජය ගැන නොදන්න කමින් තවත් අසරණ වි ඇත කාංවන ඔබතුමාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +33

    පවු ඉතින් දුප්පත් මිනිස්සු උදව් කරන්න පුළුවන් කෙනෙක්ගෙ නෙත ගැටෙවා තෙරුවන්සරණයි

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว +15

    හිනා වෙනවා නෙමෙයි මාගෙ නම් ඇස් දෙකට කඳුළු ගෙනාවා මේ වගේ අහිංසක අයට හිනා වෙන්න පුළුවන් නම් මම නම් හිතන්නේ පිස්සෝ සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් මම ආසම කරන වැඩ සටහන ක් අපිට ගොඩක් දුකයි අහන් ඉන්න නමුත් මොවුන් දෙදෙනා හට උදවු උපකාර කරන සහභාගි වන සියලුම දෙනා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි

  • @priyanika3629
    @priyanika3629 ปีที่แล้ว +18

    ඔබ හොද සාමාජ සත්කාරයක් කරනවා .එයට ගොඩක් පිං සිද්ධ වෙන්න ඕන...

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +22

    පව් අහිංසක මනුස්සයෙක්.. කාංචන අය්යට ගොඩක් මේවගේ අය හොයා උදව් කරනවට 🙏🙏🙏😢

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +27

    අනේ පවි අප්පා ඇත්තම කියනවා කවුද හරි එයාට හරියාවි හරිම අහින්සකයි අනුන්ගේ දුකට පිහිට වෙනවා තමන් ගැනහිතන් නැහැ පවී අනේ එයාට උදවි කරන්න හරිම දුක හිතෙනවා සියලු දෙවියන්ගේ ආසිරි වාදයෙන් බුදුනගේ බලයෙන් ඉක්මනින් සුවවෙන්න පර්ථනා කරනවා

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd ปีที่แล้ว +11

    කංචන අයියාට පිං ගොඩාක් මෙිවගෙ අසරණ පවුල් ගැන හොයාබලනවාට...🙏🙏🙏තෙරැවන් සරණයි අයියා

  • @k.r.sandamali704
    @k.r.sandamali704 ปีที่แล้ว +24

    හිත හොඳ මනුස්සයෙක්, වරම් නම් දන්නේ නෑ, හිත හොදින් කරනවනේ 🤦‍♀️

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +14

    පව් අනේ හිනාවෙන්න නැතිව බලන්න කිවිවාට හිනායනවා

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +2

    මිථ්‍යාවෙන් ගිලුනු අසරණ මිනිස්සු .මුල ඉඳන් ම ජීවිතය වැරදුනාම දිගින් දිගටම අසරණ වෙල. පව්.මේ අයව ගොඩ ගන්න මනසට ප්‍රතිකාර කරන්න ඇත්නම් ඇත්නම් සැබෑ දියුණු ව තමයි .
    කාංචන මහත්මයා ට ගොඩක් පින්.මේ වගේ අය දිහා සානුකම්පිතව බැලීම නිසා

  • @ruwansampath9718
    @ruwansampath9718 ปีที่แล้ว +11

    නොපෙනෙන දේවියන් කෙසේ වෙතත් මිහිපිට දෙවියෙක් වගේ ඉන්න ඔබතුමා මේ අසරණයට පිහිටවෙයි

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +36

    යන්තරේ වැඩ කරලා තමා කාන්චන මහත්තයා ගියේ 🤣 දැන් දියුණුව උදාවෙයි අම්මපා ඒකෙත් හැටි මිථ්‍යාව ඇත්ත කියලා හිතෙනෝ 😊

    • @ayesh.3308
      @ayesh.3308 ปีที่แล้ว +1

      😂😂😂

    • @user-wv7xj3ok5r
      @user-wv7xj3ok5r ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත.. පිස්සු එකෙ හොදම එක

    • @chami.Dhanu4162
      @chami.Dhanu4162 ปีที่แล้ว +1

      අන්න කතාව. ඒකමයි වෙලාතියෙන්නෙ. 😄😄😄එතකොට මිත්‍යාවෙත් ඇත්‍තක් තියෙනවා ඈ.🤔

    • @namaldarshana2466
      @namaldarshana2466 ปีที่แล้ว

      Q

  • @dilinigallage6568
    @dilinigallage6568 ปีที่แล้ว +3

    හරිම දුකයි.ඇත්තටම මොන පාපයක් කරලා ද.අනේ අපේ රටෙන් මත් පැන් මත් ද්‍රව්‍ය තුරන් කරන්නේ කවදාද.මානව දයාව ඇති පාලකයෙක් බිහි වී සියලුම මත් ද්‍රව්‍ය තුරන් කිරීමට ශක්තිය ලැබෙවා ...

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +14

    මටත් මතක් උනේ සෙවිවන්දි මෑනියෝ තමයි.

  • @user-vl2ie6mb9x
    @user-vl2ie6mb9x ปีที่แล้ว +10

    අනේ පව් නූගත් කම තමා ඉතින් පුලුවන් විදිහකට පිහිට වෙමු...🙏🙏🙏

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +8

    පව් මේ මනුෂ්‍යයා, මිත්‍යාවෙන් මුලාවෙලා.
    කාලි තමයි හොදටම කලේ.

  • @user-lz3rn2qy4c
    @user-lz3rn2qy4c ปีที่แล้ว +16

    ඇත්තටම වහලය වහා ගන්න අපිට ටීම් එකක් විදියට එකතු උනා නම් ලක්ෂ 20ක් වත් රුපියල් දෙක ගානේ බැර කලත් ලක්ෂ 40ක් මේ සමාජයට ලොකු මෙහෙවරක් කරන්න පුලුවන්

    • @sheengamagee1323
      @sheengamagee1323 ปีที่แล้ว +2

      පිස්සු නැත්නම් හොදයි.. තනියම කකුල පලල යන්තරයක් දාගෙන... මමනම් ඔය ඇහුවමයි... මුස්ලිම් අය වරම් පිලිගන්නවද. ... සොහොන් කාලි මෑනියො එන්නෑ කවදහරි... කටේ වතුර ටිකක් හරි වක්කරයි දරුවෙක් හිටියනම්. ... කාලි මෑනිව අපිත් විස්වාස කරනව... නමුත්... ඔයාට වරම් දුන්නට.... දියුනුවක් නෑනෙ.... ඔය තමයි... ඔයා ඉස්සරහ ඉන්න නියම කාලි මෑනියො... එක මාස දෙකෙන්... ඔයාව දියුනු කරයි.... රට පුරාම ආදාරත් එකතු කරගෙන.... විකාර නවත්ත්තලා ඔය මහත්තයා කියන විදියට වැඩ කලොත් වරම ලැබුනා වගේ තමයි... අන්ද විස්වාස පස්සෙ යන්න එපා.. ඔය ඉඩම වවාගෙන... දරු මල්ලෙකුත් හදාගෙන. මත් දියුනුවට වැඩ කරගන්න....(කාලිමෑනියන්ගෙන් නොවේ)..... හොද වෙලාවට අපේ කාලි මෑනියො... එතනට වැඩියෙ.. .. ඔයාගෙ විතරක් නොවේ... සෑහෙන්න පිරිසකගෙ ඇස්පාදල තීනව ඔය වගේ දුක අහල.... හිනාවෙන්නඑපා කිව්වට කාංචන මහත්තයා කියන හැටියට හිනා යනවා ....

    • @wick1952
      @wick1952 ปีที่แล้ว +1

      සහතික ඇත්ත 💯👍 එකතු වෙලා උදව් කරනවා නම් හොදයි, අසරන කම පේනවා

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 ปีที่แล้ว

      @@sheengamagee1323 💯💯👍

    • @learnenglish7748
      @learnenglish7748 ปีที่แล้ว

      @@sheengamagee1323 ඔව් මුස්ලීම් අය ඉන්නෙම කපුවො ගාව. ඔයා ඒක දන්නේ නැද්ද. හරියට ඕවා ව්ශ්වාස කරනවා. ඒ උනාට මේ මනුස්සයට තියෙන්නේ මානසික ලෙඩක්. Mentally disorder. පව්

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 5 หลายเดือนก่อน

      හොඳ අදහසක් ,අපිටත් පුලුවන් උදවු වෙන්න .

  • @nimminilmini9032
    @nimminilmini9032 ปีที่แล้ว +1

    අනේ පව් ඒ මනුස්සය. එයාට තියන අසනීපය නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම😔😔😔💔💔💔.කාංචන මහත්තයා ඔයාට ගොඩක් පිං.🙏🏻🙏🏻🙏🏻

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 ปีที่แล้ว +1

    අනෙ පවු ගොඩක් දුකයි ඔබතුමා ට ගොඩක් පිං ලැබෙිවා කියා ප්‍රර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +3

    පවි අහිංසක ජනතාව ob tumata godak pn dave phtai

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    Obatumata.godak.pin.budusarani🙏🙏🙏🌹

  • @nuwanbandara8035
    @nuwanbandara8035 ปีที่แล้ว +16

    මිත්තයා දුස්ටියෙන් මිදෙන්න මිනිසුනෙ පව් ඉතින්

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว

    තෙරුවන්සරණයි මේ වගේ අසරණයන්ට පිහිට වෙන්න

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +1

    Fau harim අහිංසක manussyek බුදු සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +8

    වරමක් නෙවෙයි පෙරේතයො ලං කර ගෙන. හරියට. දහමෙ හැසිරෙනව නම් හරි යනව

  • @gayanprasanna2597
    @gayanprasanna2597 ปีที่แล้ว +3

    Budusaranai 😢😢😢

  • @sarahsad8490
    @sarahsad8490 ปีที่แล้ว

    ගොඩක් අසරණයි විශ්වයේ බලයෙන් උදවි උපකාර ලැබේවා ගොඩක්පින් මල්ලි ඔයාටත් බුදු සරණයි

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 ปีที่แล้ว +3

    පව් අනේ..අර කකුල කපන්න වෙයිද මන්දා..මෝඩකමත් එක්ක අහිංසකකමත් තීනවා..ඇත්තම කියනවා..⁣⁣

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +10

    ඇත්තම කියනවා, මිත්‍යා දෘෂ්ඨික තමයි ඉතින්. හරියට බුදු දහම නොදන්නා නිසා තමයි හැමදේම. නොකල යුතු දේ කරනවා. මිනිසුන් දරුවන් බිල්ලට අරන් සැපෙන් ඉන්නවාද? අදත් මේ දේවල් වෙනවා. තෙරුවන් සරණයි! කාංචන මහත්තයා.

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f ปีที่แล้ว +7

    පවුඑයාමානසිකලෙඩෙක්හිනාවෙන්ඩඵපාඔයවිකාරනවත්තලාඋස්සහයෙන්නැගිටින්නවුදවුකරන්ඩගමේගොඩේඇවිදලාඑලවලුටිකක්හොයාගනපාරක්අයිනේහෝතියලාවිකුනැගන්ඩකියලාදෙන්ඩපවුසෑමදෙයක්ම ඇත්තකියනවා

    • @pushpakumarajayasena5561
      @pushpakumarajayasena5561 ปีที่แล้ว

      Mata penne

    • @pushpakumarajayasena5561
      @pushpakumarajayasena5561 ปีที่แล้ว

      කොහෙද ඉස්කෝලෙ ගියේ. අනේ මන්දා මාළුපන්.කිඹුලා..බණිස්.තමයි සේරම අයියෝ බලන් ගියාම සේරම කයි

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 หลายเดือนก่อน

    Oba thumata godak pin kiyanna wachana ne me karana samaja mehwarata

  • @surangasudarshani2341
    @surangasudarshani2341 4 หลายเดือนก่อน +1

    Me kenata manasika rogayak upades denna ain midenna

  • @rasikasajeewani8167
    @rasikasajeewani8167 ปีที่แล้ว +3

    අම්මෝ පිස්සු මනුස්සයෙක් අප්පා

  • @sk-ot1bc
    @sk-ot1bc ปีที่แล้ว +1

    Ana godak lassana ta piriseduwa gadara teyanawa nada aiya. Godak pin aiya oya ma karana sathkarayata oyata duba pathanawa aiya edere wada කරගැනීමට. Oyata udaw upakara karana seyaluma denata බුදු සරනයි

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +6

    මිත්‍යා විශ්වාස මතම විනාශ වෙනවා..එක අතකට දුක් විදින්න දරුවො හදන් නැති එක හොදයි.. ඒ දරුවොත් මෙ මිත්‍යා මත වලට ලොල් වෙනවා..

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 ปีที่แล้ว +1

    Kancana oyata Kodak pin mewaga ahinsakayo lokata pannanawata

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b ปีที่แล้ว

    Budusaranay...dp

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +3

    අනෙ පව්.අහිංසක .මිනිස්සු

  • @n.m9188
    @n.m9188 ปีที่แล้ว +2

    තමන්ගෙ දියුණුවට මොක්වත් කරගන්න බැද දෙය්යන්ට කියලා .අනෙ පව් ඉතින් .මානසික ලෙඩක් .

  • @nandynandy727
    @nandynandy727 ปีที่แล้ว +3

    Kanchana mahattaya kohan hoya gannanawada pau ane

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +2

    Epeadeema dukeake nheathe puluwan keanaku udaw kearai theruwan saranai

  • @wasanthakumara1460
    @wasanthakumara1460 4 หลายเดือนก่อน +1

    අනේ කොහොමද කකුල පලා ගත්තෙ අම්මෝ මටනම් පොඩ්ඩක්වත් ලේ බලන්න බැහැ ක්ලාන්තේ හැදෙනවා මේක බලලා මගේ ඇගවෙවුලන්න ගත්තා 😭😭

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    Really minisung mona tharam andakara inea niweradewa dharmya Alla nogaththhama sansara gaman dukai Aduri please help him his need help Obata theruwan sarnai suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏

  • @nadimalakmali8742
    @nadimalakmali8742 ปีที่แล้ว +5

    කාංචන මහත්තයෝ ඔයාට පිස්සූ හැදෙන් නැතුව ඉන්නවා ඇති

  • @danushkakumara7885
    @danushkakumara7885 ปีที่แล้ว +2

    Mona adupadu thibunath gedora piliweata thiyan innawa...budu saranai

  • @darmadarmka1629
    @darmadarmka1629 ปีที่แล้ว +1

    Mata sdhsyi udadawu kadsnna ath mama asarnay magath mhaththaya nha datuwo mata ennawa oyala b s

  • @champahettiarachchi407
    @champahettiarachchi407 ปีที่แล้ว

    manussayo oya suraya nisa jivithe awadanam

  • @sithijadanusha8879
    @sithijadanusha8879 ปีที่แล้ว +2

    Oba tuma yana teana diunuwa tiyanawa

  • @kavi5349
    @kavi5349 ปีที่แล้ว +3

    අනේ පව්,
    ගොඩක් අසරණ මිනිස්සු,

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd ปีที่แล้ว

    Niduk nirogi weiwa suwapat weiwa

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 ปีที่แล้ว

    Me manasika ledek suwawela na dawasaka loku vinasa karai

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q หลายเดือนก่อน

    අනේ පින් සිද්ද වෙයි කව්රු හෝ කෙනෙක් ඉන්නවා නම මගේ ඇහැට කාචයක් දා ගන්න උදව් කරන්නකෝ 🙏🙏🙏😪

  • @visakadhampali6255
    @visakadhampali6255 ปีที่แล้ว

    Mewage Moda minissu inna ratakane apa jiwath wenne deiyanage ilagan a kiyanba

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Matanam hithenne a manussayata manasika ledakda kohedo, yanthara aga athulata dagena, lamaihadanne nhallu warama yanawalu,meetawada henayak welathiyeddi warama gihama nathiwenna monawada thiyenne, ane manda pissu hadenawa mewa dakkama, sahenna waradiwedi karapu kenek, hadeida??

  • @padminisamrweera3890
    @padminisamrweera3890 ปีที่แล้ว +1

    කාංචන ඔයාට ගොඩක් පින් ඔය වගේ අය ඉදිරියට අරන් උදව් කරන්න සමාජේ ගන්න ගැන කාංචන මගේ හොද යාළුවා

  • @Apemidwifemiss
    @Apemidwifemiss 19 วันที่ผ่านมา +1

    සිරුරට ඇතුල් කරලා තියන යන්තරයෙන් ශරීරෙට අහිතකර බලපෑමක් වෙනවද කියලා වෛද්‍යවරයෙක්ගෙන් පරීක්ෂණයක් කරන්න නැත්නම් ජීවිතේට කරදරයක් වෙන්නත් පුලුවන්

  • @lakmalisadaleka7447
    @lakmalisadaleka7447 ปีที่แล้ว

    Awank manushayek ..kisima boruwak na

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 ปีที่แล้ว

    Ane manda anith ayata diunu wenna help karanawanam thamanta diunu wenna magak hadaganna berida?

  • @dammikashantha7223
    @dammikashantha7223 9 หลายเดือนก่อน

    hena giye ne paw asaranai

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว

    පව්කියලත් හිතෙනවා.හරි අසරනයි.වරමෙන් තමන්ට වැඩක් ගන්න බැරි එකතමයි ප්‍රශ්නේ...කොහොම උනත් අසරන කමට ඔබතුමා උදව් කරන්න ගිය එක වටිනවා...

    • @abewardanaliyanagejayatiss2401
      @abewardanaliyanagejayatiss2401 ปีที่แล้ว

      ඔබ තුමාට ගොඩක් පින් පවු අසරණ මිනිස්සු

    • @pushpakumarajayasena5561
      @pushpakumarajayasena5561 ปีที่แล้ว

      හොදින් අවබෝධ කරන්න.. බැරිනම් මානසික රෝහලකට දාන්න ඒ වචන වල....ලොකු. දෙයක් හැංගිලා තියනවා.... හැමදේම කලි kiyala මවාගෙන ඉන්නේ ඔයවගේ අය තමයි නපුරු wada කරන්නේ දැක්කනෙ කකුල පලාගෙන ඇගිලි කපාගෙන දවසක වර්මෙන් කියලා ගනිගේ බෙල්ල කැපුවොත් .....

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +1

    Budu dahama wiswasa karana obe paw asarana manjssayek

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว +3

    😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏😭😭

  • @ajithkumara1810
    @ajithkumara1810 หลายเดือนก่อน

    උගෙ දිව්නුව තමා මේ කාන්චන ගිය එක යන්තරෙ වැඩ කරලා මචො😮😮

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +3

    පව් නිර්ව්‍යජ අහින්සක මිනිස්සු

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 หลายเดือนก่อน

    මේ වගේ අහිංසක මිනිසුන් ට පිහිට වෙන්න උදව් කරන්න්ස් ලොකුම පිනක

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 ปีที่แล้ว

    Thaniyama kapa gaththe kohomada appa.ane Anna eka ain't karawanna.nethnam okata vinasayak Wei.hinanam yanne ne.duka hithenawa.honda hamuduru namakata you karoth.

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 3 หลายเดือนก่อน

    Me. Manussaya. Asaranai.

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว +1

    ඒ...කතාවත්පවුඅනේ

  • @MohamedFahim-xk7ee
    @MohamedFahim-xk7ee 3 หลายเดือนก่อน

    Mithya Martha ane paw❤ Kali meninta kiyala ga dora hadaganna balanna bro

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 ปีที่แล้ว

    mithyawen eliyata daala denna.maanasika ledek

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻❤❤😭😭😭

  • @kusumlatha3225
    @kusumlatha3225 ปีที่แล้ว

    manisika ledek paw

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว +8

    අනේ මන්දා කාංචන මල්ලි හිනා වෙන්න එපා කීවට චුට්ටක් හිනා ගියා මේයා බැදලා හිටියේ නැත්තම් අර සෙවුවන්දි මෑණියෝ න්ට වත් බැදලා දෙන්න තිබ්බ

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว

    ලස්සනට ඉන්නව

  • @chanakaweerasinghe0181
    @chanakaweerasinghe0181 ปีที่แล้ว +3

    යුසුෆ් මලාලා වාගේම බිරිඳ

  • @sweetalalani3393
    @sweetalalani3393 ปีที่แล้ว +1

    Ane matanam hithenne yakkuth ekka vada karana aya ahinsaka nha kiyala.

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd ปีที่แล้ว +2

    කාංචන අයියා තමයි දෙයියෝ ..එකනේ අයියා වැඩියේ මෙි ගෙ හොයාගෙ

  • @ravindusasmitha3537
    @ravindusasmitha3537 ปีที่แล้ว

    Pau ane eyata tiyenne manasika ledak kanchana aiyata pin udau varanavata

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 หลายเดือนก่อน

    Bs jp 👍👌❤

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว +5

    අනේ අම්මෝ ඔක්කොටම කලින් කකුල පලලා දාලා තියෙන යන්තරය අයින් කරන්න වෙයි.නැති නම් ඇතිලෙන් පැසවයි

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว

      අනිවාර්යෙන් දැන් නම් හොස්පිටල් ඇති

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 3 หลายเดือนก่อน

    Irahada. Yantraya. Awanka. Ayata. Hodai. Naraka. Kenek. Dammoth. Winasai.

  • @amilaprabath1741
    @amilaprabath1741 ปีที่แล้ว

    🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 ปีที่แล้ว

    එයට .දිවුනු.වෙන්න බැරිද

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 ปีที่แล้ว +5

    මගෙ අම්මෝ ලන්කාවේ ඉන්න ගෑනු මිනිස්සුන්ට තියන දේව වරම් 😂😂😂😂😂😂😂

    • @sriyanamaine9540
      @sriyanamaine9540 ปีที่แล้ว

      අනේද කියන්නේ 😂😂

    • @ranigeetha1312
      @ranigeetha1312 หลายเดือนก่อน

      මේ හැම කෙනෙක්ම කරන්නෙ බොරුවෙන් අහිංසක මෝඩ මිනිසුන් රවටා ඔවුන්ගෙන් ගරා ගැනීම නොවෙද.....

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +5

    අයියෝ පවු මට නම් තේරෙන්නේ නැහැ මෙයා ගැන

  • @pushpakumarajayasena5561
    @pushpakumarajayasena5561 ปีที่แล้ว +1

    මේක හොදට කියවන්න අපේ ගෙවල් ලාගම දේවාලයක් තිබුණා..ගුනක්ක කියලා. මට 14ක් වගේ ඒ සිද්දිය වෙද්දී ඒ දේවාලෙට ගෙනාවා ඔය වගේ කලි වරම තියනවා කියලා මානසික ලෙඩෙක්. රෑ අපිට හොදට ඒ ලෙඩට තොවිලේ කරන සද්දෙ ඇහුණා බෙර සද්දෙ.. දේවාලවල කරන තොවිල් ඒක වෙද්දී ඉවරයි නේ එකට ඉවර වෙලා කට්ටිය මහන්සියට නිදාගත්තා අර අපූ katiyaa උදේ යන්න අමාරුවට නිදාගත්තා. රෑ පිස්ස නැගිටලා කුස්සියට ගියා අහු වෙලා තියෙන පොරවා නිදාගෙන හිටිය සේරටම ඔළු සම්බෝල වෙනකම් ගහලා 3ක් මැරුණ මරුනේ කපු ගණිගේ දූ 17.මිනිහා. අල්ලපු ගෙදර කෙල්ල.මම. මේ විස්තරය කිවෙ උනාට පස්සේ කියලා වැඩක් නැති. නිසා ඔයාලා හොයලා බලන්න උරගහ .බෙළුගස්වෙල්ල කියන ගමේ මේක උණේ,,,,, දැනට අවු 20ක් විතර වෙනවා, ඒ මිනිහගෙන් කට හරි අනතුරක් වෙන්න පුළුවන් වහල ගහන්න කලින් paula එක්ක එකතු වෙලා බෙත් කරන

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว

      මන් දෙපාරක් කියෙවුවා.බයෙ බෙ නෙද.හිනත් ගියා හබෙයි

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 ปีที่แล้ว

    🙏🙏😁😁

  • @cbmanike6499
    @cbmanike6499 ปีที่แล้ว +1

    Paw ane

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 ปีที่แล้ว +3

    අනෙ පව් ඉතින් මිනිස්සුන්ගෙ දුර්වලකම් වලට මොනවා කරන්නද ..මේ වගෙ අය දරුවො හැදුවොත් ඒ දරුවොත් අබාධිත වෙලා උපදි දරුවො හදන්නෙ නැති එකම හොදයි ..පව් පුලුවන් නම් උදව් කරන්න පුලුවන් කෙනෙක්

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +1

    පුදුම වැඩේ කියන්නෙ; මස්මාළු අනුභවය කරන්නෙ නැතිනම්, දේව වරමක් ලබල තියෙනව නම්, නිදන් වස්තුව තියෙන තැන් පේනව නම් ඉතිං දෙය්යනේ දුක් විදවිද ඉන්නෙ නැතිව ඇයි ඔය ලබල තියෙන වරමෙන් ගෙයක් දෙරක් හදාගෙන සතුටින් ලස්සනට ඉන්න ඉල්ලන්න බැරි?????

  • @shani670
    @shani670 ปีที่แล้ว +5

    මේ මානසික රෝගියෙක් නේද..ඉක්මනින් මෙයාව සනීප කරන්න උදව් කරන්න..

  • @chathumanju5176
    @chathumanju5176 ปีที่แล้ว +2

    මෙයාට මානසික රෝගයක් තියෙන්නෙ

  • @samanthifonseka1059
    @samanthifonseka1059 ปีที่แล้ว

    hiten mawagatthu lokawala jeewath wena minissu....Anee manda? Vihin Asarana wela

  • @hasithasampath2426
    @hasithasampath2426 6 หลายเดือนก่อน

    මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වූ පසු මිනිසුන් මොන තරම් දුකට පත් වෙනවාද

  • @sujanidulanjani5520
    @sujanidulanjani5520 ปีที่แล้ว +7

    අනේ මන්ද කකුලත් පලාගෙන මොන මගුලක් කරගන්නවද මන්ද..👍

  • @thusharifernando2620
    @thusharifernando2620 ปีที่แล้ว +2

    අනේ පව්

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว

    🙄😳