අදටත් යක්ෂ ගෝත්‍රයක ග්‍රහණයට නතුව ඇති ලග්ගල දගවිල ගම්මානය-Kiri Amma Ulpatha Laggala travelderana.com
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #KiriAmmawaruUlpatha#laggala#matale#
මාතලේ දිස්ත්‍රික්කේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇති මෙම ගම්මාන ගම්මාන කිරි අම්මා උල්පත පිහිටා ඇති ඇත මෙය යක්ෂ ගෝත්‍රයට අයත් බව අපට තොරතුරු ආවරණය විය බොහෝ අනු ව ඇති ස්ථානයක් වන මෙම ස්ථානය පිළිබඳවයි මේ තොරතුරු
මාතලේ - ලග්ගල නව නගරය ආශ්‍රිතව පිහිටි කිරි අම්මා උල්පත නම් ස්ථානය සියවස් ගණනාවක සිට විවිධ චාරිත්‍ර ඉටු කිරීම සඳහා භාවිතා කර ඇතැයි සැලකේ.
These villages are located in the Laggala Divisional Secretariat Division in the Matale District.
ශ්‍රී ලංකාව පුරා සංචාරය කරමින් දකිනා දෙයක නොදන්නා පැත්ත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ
It is hoped to travel all over Sri Lanka to discuss the unknown side of things
ශ්‍රී ලංකාව තුළ ඇති නොයෙකුත් වැදගත් සිද්ධස්ථාන
Important places of worship in Sri Lanka
ලංකාව තුළ ඇති ජාතික වීරයන් පිළිබඳ ව
About the National Heroes of Sri Lanka
ශ්‍රී ලංකාවේ ජාතික ලක්ෂණයන් පිළිබඳව
About the national characteristics of Sri Lanka
දෙවියනේ දවසට දහස් ගණනක් පඬුරු මෙහෙම අතුරුදහන් වෙලා කොහෙටද යන්නේ - අදටත් හාස්කම්
සිතුම් පතුම් ඉටුකරගන්න කිරි අම්මා උල්පතට එන්න/ kiri amma ulpatha/ new laggala sri lanka
දස දහස් ජනයා විස්වාස කරන හාස්කම් රැසක් ඇති ලංකාවේ අරුම පුදුම දිය උල්පත-Kiri Amma Ulpatha
අනේ ගොඩාක් පින් මේ දේවල් පෙන්නලා දුන්නාට 🙏🙏🙏👍👌
ගොඩාක් අය හොයන ස්ථානයක්.... වටිනවා මේ ගැන වැඩ සටහනක් කිරීම..... ජයවේවා....👍👍👍🤟
මගේ ගමට ඒන යන සැම දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා ඒ වගේම සාදරයෙන් පිළිගනිමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
කොහමද එන්නේ කියන්න පුලුවන්ද .
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය.
Ane mis mata udauwaka karanna puluwanda
අපි එනවානමි කොහොමද එන මර්ගය සදහන් නරන්න පුලුවන්ද🙏🙏🙏🙏🙏
කොහෙද මේ ගම
Sadu sadu sadu තෙරුවන් සරණයි
අවතේව කරන මහත්තය හරියට සනත් ජයසූරිය වගේ පෙනුම . මම විතරද එක දැක්කේ......
Harima aadambarai aa. Ape minissu Kochchara diunuida anek ratawala minissunta wadiya.
මේක වෙන රටක තිබ්බානම් ලස්සනට ආරක්සා කරනවා අපේ ගව සම්පත මේවාගේ විනාස කරාට
ඇත්තටම හොද වැඩසටහනක් ඔබ කරන්නෙ ජයවේවා හොදින් කරගෙන යන්න 👍👍👍👍👍❤❤❤මෙන්න මගෙ සහයොගය චැනල් එකට 😁
Kawataya youtube channel එකෙ කොල්ලො ❤❤❤❤❤❤
ලංකාවෙි තමයි මෙි සේරම මනස් ගාත විකාර මෝඩ මිනිස්සු තාම ඉන්නවා මෝඩ ගැණුන්ට පුදුම විස්වාසයක් මෙිව ආදට එචිචරම බලයක්
@anuvlog365කපුවො නැති දවසට තමා ලංකාවෙ මිනිස්සුන්ගෙ මොලේ පෑදෙන්නෙ
ගොඩක් ආසයි අපේ ගමනේ 🙏🙏🙏🙏🙏
Paw me ahinsaka minissu...sathya awaboda wewa!!!uthum u budda darmaya wetahewa..!!!
යක්ෂ ගෝත්‍රිකයන් අති දක්ෂ
අපේම මුතුන් මිත්තන් කොට්ඨාශයක්.
දෙවියන් ලෙඩ හද්දනව කියන්නෙ...ද්වේශය තියනව කියන එකයි.බුදු රජානන් වහන්සේ එහෙම කෙරුව කියලවත් අහල තියනවද...දහම අවබොද වේවා!!!
මේක ලංකාවෙ කොහේද තියෙන්නෙ
ඔයාලට පුලුවන්නම් ඇමරිකාවෙ Yellowstone park එක බලන්න ඉන්ටර්නෙට් එකට ගිහින් මේවගේ ඒව ගොඩක් තියෙනව. ලංකාවෙ ඉන්න පාලකයන් මේව නොපෙනෙන දෙවියන්ට දීල බකන්නිලාගෙන ඉන්නව
අනේ දෙවියනේ මගේ රටේ සියලු මනුෂ්‍යයන් මේ මිත්‍යා වලින් මුදවාසැබෑ වූ දෙවියන් වහන්ස
මේ මනුෂ්‍යයන්ගේ හා ආත්මික ඇස් විවෘත කරන සේක්වා
😂😂😂😂😂😂😂😂😂😂දැන් උළුලගෙ දෙවියෝ උධ දැකලතියනවද 😂
Where is the guy?
ලස්සන සවභාවික දියපාරත් විනාසකරනව ගොත්‍රිකහැත්ත
ඔය කඩුක්කන් කතාව බද්දෙගම හැඩිදෙමළ කන්දෙ පංසල පල්ලෙ වලේ ඉදපු ආදෙක් ගැනැත් කියනවා මේ මිත්‍යාව අනේ මංදා මෝඩ යක්කු
සන්දර වලේ තාම ඉන්නවා කියන්නේ ඇත්ත ද..
Obata Yaman kiyannam palamuwa kohada,yanna khomada kiyala enna ,
ජයසුරියගේ.කොපියක්
සනත් ජයසූරිය දැන් ක්‍රිකට් ගහන්නෑ ඇයි කියල අහන්න එපා😅😅😅
😂අඩේ උඹලා නම්..මාර ඇහැක් තියෙන්නෙ
Sadu sadu sadu
මෙික තනිකරම අසාදාරනයක් අහින්සක විධියට ගොවිතැනක් කරගෙන කුකුලෙක් හරකෙක් වගේ සතෙක් හදාගෙන ජිවත් වුනු අහිංසක මිනිසන්ගේ කුකුල්ලු විනාශකලේ දෙවියන් නමි කිසිත් නොදන්න මිනිසුන්ගේ ක්‍රියාව නිවැරදියි. නමුත් දෙවියන් නැවතත් පළිගන්නේ අහිංසක වැසියන් ගෙනි අසාදාරනය කලේ දෙවින්ය බැට කෑවෙි මිනිසුන්ය දෙවියන් කලේ අසාදාරන ක්‍රියාවකි.........(මෙිකත් මිත්‍යාවකි)
මුං වගේ එවුන් එක්ක කොහොමෙයි රටක් හදන්නෙ 🦬🦬🤮🤮
budu saranaie..!!!
මේ කතා ඇහුවම සහ මේවට යන මිනිස්සු දැක්කම දුකයි ... ලංකාව කවදා දියුණු වෙයිද ඉතින්
මේවා බලන්න ගියාට කමක් නෑ ප්‍රස්නෙ තියෙන්නේ මේ කරන විනාසය,
ඔය පොකුණේ දිය බොන්න පුලුවන්ද? බිවිවම ලෙඩ හොද වෙනවද...ගියපු හෝ යන අය මෙි ගැන සොයන්න ... 13:30
Ane paka thamai
Paththini meniyange pihitai 🙏🙏🙏
Patthini maniyangeema pihitai.
mama mulinma hithuwe me inne sanath jayasuriya kiayala...
❤❤බුදු.සරනයි❤🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
අපේ අම්මාගෙත් නම කුමාරි හාමි
කොහෙද මේතැන තියෙන්නේ කියල හර්යට දන්වන්න
අනේ දෙවියනේ මෙච්චර දෙවිවරු ඉන්න රටකට ගිය කලක් අයියෝ
සනත් ජයසුරිය නේද මේ රතුරෙද්දක් පොරවගන ඉන්නේ 😂
🤣🤣🤣
😂😂😂
කොහෙද මෙි තැන තියෙන්නෙ කියන්න
athu kelk ellana eka moda.minisunge wedak neme e kale idan ena kriyawak
දෙවි කෙනෙක්ට කවදාවත් මනුස්සයෙකු මරන්න බෑ මරන්ඩ අනුබල දෙන්නත් බෑ බොරු මිත්‍යා වලින් අයින් වෙන්න බුදු සරණයි
සහතික ඇත්ත
යක්ෂ ගෝත්‍රිකයන් අති දක්ෂ මිනිස්සු කොටසක්
kiri amma kiyanne paththini maniyo
උල්පතට පඩුරු දාන එක නම් හොඳ නැ
පඩුරු නිසා උල්පත වැහෙන්න පුළුවන්
🙏🙏🙏
Devipihitai සියලුම denatta
කෙහෙද එක තියේනෙ
මාතලේ ලග්ගල
@@travelvlog5652 ❤
Sanath jayasurita reddak porawelawage
kiri ammage phita labewa apa pawle samadenata....
Deiyonam ne malaperetayonam ati kale awata dakkama hitagattaki
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
කොහෙද මේ දිස්ත්‍රික්කය....හරියටම යන විදිය කියන්න .....පත්තිනි දෙවි පිහිටයි
මාතලේ තියෙන්නේ මාතලන් නාවුල ලග්ගලට ගිහිල්ලා එකෙන් ඇහුවොත් ඕන එක්කෙනෙක් කියයි
දෙවිවරු ප්‍රාණගාත කරන්නෑ
ඔය ශාපය නිසා අදටත් නව ලග්ගල පාලුවෙලා තියෙන්නෙ මිනිස්සු වැන්දට කිරි අම්මා ලග්ගලට ශාපකරලා තියෙන්නේ අභිරහස් මරණ අදටත් සිද්ද වෙනවා මෑතක ඔතන වැඩව්කල කපු මහතකුත් අභිරහස් රෝගයකින් මැරුනා මේක මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි කියලා මටනම් තේරෙන්නෑ මේ සාපය නැතුවෙන්න නම් සුමන සමන් දෙවියන්ගේ දෙවොලක් සාදා පුදපූජා කල යුතුයි (ලග්ගල වාසියෙක් )
kattiya ekathuwela eya karanna puluwan neda.wisthara danaganna kamathi
සත් පත් තිණි දෙවියෝ මිථ්ථි දුෂ්ටික දෙවි කෙනෙක් එය මතු බුදු බව පතනවා කියන්නේ බොරු ගැනු කෙනෙකුට බුදු වෙන්න බැ
Oya dannawada hodata
Mm❤
ගවුම බුදු හාමුදුරුවන්ටත් ගැහැණු ආත්මය ක් තිබුන.ඒ තමයි "ඉති කුමාරි" එයා මුලින් පිරිමි බවක් පතල,ඒක වුනාට පහුව බුදුබව පැතුවා.
පත්තිනි මෑණීයන්,සමන් දෙවියන් සම්මයක් දෘෂ්ටි ක දෙවිවරුන්
ඉති කුමරියගේ කතාව අහන්න
Sana🤔🤔🤔🤔
මොකද ඒ මඩවල 😂
දෙවියන්ගේ කතාවනම් මම දන්නෑ බන් හැබැයි ඔය වතුර පාර මොන තරම් වැස්සත් වැඩි වෙන්නේ වත් මොන තරම් පෑව්වත් අඩු වෙන්නේ වත් නෑ... ඔතනින් පල්ලේහා තියන කුඹුරු වැඩ කරේ ඔය වතුරින්... මිනිස්සු ගම දාලා ගියේ නම් හද්ද කැලේක ඉස්සර ඕක.අලි පිරිලා.ටවුන් එකක් ලඟ පාතක් නෑ.ඉස්කෝලයක් නෑ .ඒ නිසා.. නැතුව දෙවියන්ගේ බලපෑමකින් නෙමෙයි මම හිතන්නේ.දැන් මේ කලුගග ප්‍රොජෙක්ට් එක නිසානේ ඔය වටේම කැලැ ටික කපලා ආයි මිනිස්සු පදින්චි කලේ.නැත්තම් ඔය මහා කැළයක්.
මෝඩ ජාතියක්,,කාගෙ හරි ගොන් කතාවක් අහන් අන්ද භක්තිකයො ලෙස හැසිරෙනව.(මූ සන්ත් ජයසූරියට රතු රෙද්දක් පෝරෝල වගේ)🤣🤣🤣
මොඩ මිනිස්සු etin රට හදන්නේ කොහොමද
උඹලා හරි බුද්ධිමත් නේ,පැත්තකට වෙලා හිටපන්, බක පණ්ඩිත සියල්ල දත්තෝ,
කැලණි දේවල්වලට ගරු කරන්න ඕන
ලස්සන පන්සලක් අක්කර 14ක් පුරා පැතිරුනු th-cam.com/video/893joEVR9yI/w-d-xo.html
වුල්පතට කාසි බුලත් කොළ දාන්න එපා
Ai e.
@@chandanawimalarathna2692ලංකාවේ ගව සම්පත
@@chandanawimalarathna2692🦬🦬🦬
Kohada thiyanna hariyata palatha thana hareuta kiyanna,
Ulpath wasei paduru danna giyahama minissu monawahari dakkoth vinasa karala danaw....pihita gannanam unpalatable kasi Noda inna...darmayen jeevith wenna one
Wehenawa nam oka wehenna kal a tharam othanata minissu enawa yanawa paduru danawa.ada iyeka neweyi
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Mewa boru api thamath boruwa passe duwana wa ekai sri lankawa hamadama eka thana inne
🙏🙏🙏🙏🙏🙏
වැඩ සටහන ගෙනාවට වැඩක් නැහැ කොයි පළාතේ ද කොහේද කියලා සදහන් කලේ නැහැ නේද?? තෙරුවන් සරණයි 🌹🙏🙏🙏🙏🙏
උල්පත ආරක්ෂා කරන්න. ජරා කරන්නේ නැතුව. බොරු කතා නැතුව
මේ හැම දේම විස්වාස කරන්නේ දුප්පත් නූගත් මෝඩයෝ
මුං
Please don't post crap to mislead the public.
Gana.gono.badagama.kathava.ata
මිත්‍යාදෘෂ්ටිකයො 🥴🥴🥴
කපුව හොයාගත්ත වල්ල මේවගෙ ගේත්‍රික පකවල් ප්‍රමොට්කරන්නඑපා නාකිපකය කියනපච බලපංකො
එවන්නද ගැරඬියෙක්
😢😥😰😨🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🏾🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤝🤝🤝🤝😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂මම මුන්ගේ පච නම් අහන්නේ නෑ නමුත් හරිමලස්සන පරිසරය 👍👍👍
සද්දේ වැඩි ඔඉ
🤦🤦😂😂
මල විකාර ..🤣🤣
Oka boruwak😂😂😂
🙏🙏🙏🙏🙏