කැකුලියෝ බලන්න කොළඹින් ආපු මහත්තයාට දඹානෙන් අපුරු පාඩමක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2022
  • ආයුබෝවන් .
    මාම් කච්චක් හොදමයි.
    ජංගම දුරකතනය භාවිතයෙන් ලබාගත් මෙම රුප රාමු වල පවතින යම් යම් අපහැදිලිතාවයක් ඇත්නම් සමාවන්න .
    ශ්‍රිලංකාවේ ආදිවාසීන් වෙනුවෙන් ආරම්භ වූ එකම හා ප්‍රථම TH-cam නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා . video එක හොදි නම් like කරන්න.යෝජනා චෝදනා අදහස් ආදිවාසීන් පිලිබදව දැනගත යුතු කරුණු පිලිබදව පහතින් Comments කරන්න ඒ වගේම අමතක නොකර අපේ නාලිකාව Subcribe කරන්න.
    තවත් ලස්සන Video එකකින් මුණගැහෙමු ..
    මන්ගච්චල .....මන්ගච්චන්නම්
    මාම කච්චක් හොදමයි..
    ඔය ඇත්තන්ට කලුබණ්ඩාර දෙයලත්තන්ගේ පිහිට පොජ්ජයි ආරක්ෂාවයි...
    අපව සම්බන්ද කරගැනීමට ....
    Email - wediratayoutiub@gmail .com

ความคิดเห็น • 27

  • @hot-js5hj
    @hot-js5hj ปีที่แล้ว +2

    දිගටම video දාන්න්.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +2

    සැබැ මිනිසුන්...❤

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 ปีที่แล้ว +1

    විමලෙගෙ රඟපෑම නියමයි.😁✌🏻

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +1

    ලස්සනයි කතා බහා,❤️ තව දිගටම කරන්න ,,

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි.
      වැදිරට TH-cam නාලිකාවට අදහස් දැක්වූ ඔබට ස්තුතිය.

  • @sanoshavishwa4872
    @sanoshavishwa4872 ปีที่แล้ว +1

    මාම කැච්චක් හොදමයි .ඔය ඇත්තන්ට බොහොම ස්තූතිය 🙏🙏

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @cptvsl6005
    @cptvsl6005 ปีที่แล้ว +3

    හැබැයි ඇත්ත කතාව ආය ඉතිම් එලි බහින්නෑමයි.

  • @prameshmadhuranga9249
    @prameshmadhuranga9249 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +2

    ආදී වාසේ කාන්තාවන් පිට අය ගියාම කොහෙත්ම එලියට එන්නේ නෑ විසේසයන්ම කෙල්ලෝ ඒක ඇත්තක්

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +1

    ගම්පොච්චට ගිහින් තවපොඩ්ඩෙන් ගුටිකාලා එන්නේ කැකුලියෝ බලන්න ගිහින් 😄😄😄🙏🙏

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @dulanthaentertainment9975
    @dulanthaentertainment9975 ปีที่แล้ว +1

    මාම කැච්චක් හොඳමයි

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      මාම කැචිචක් හොදමයි...හුදු හුරේ
      .

  • @renukadamayanthi3661
    @renukadamayanthi3661 ปีที่แล้ว +1

    Asawen balanne. Aiye me ape arambaya

    • @Vedi_Rata_Youtube_Chanel
      @Vedi_Rata_Youtube_Chanel  ปีที่แล้ว

      🔴 "වැදිරට" රූප තැනවල් ඇහි රැකුලට මන්දෝ වෙන එකමට මංගචිචලා කරකුරුගචිචපු එකමට මාම කැචිචක් හොදමයි..🔴
      - පරිවර්තනය -
      🔴 "වැදිරට" Youtiube නාලිකාවට පැමිණ අදහස් දැක්වු ඔබට ස්තුතියි.🔴

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว +1

    😂😂😂

  • @cptvsl6005
    @cptvsl6005 ปีที่แล้ว +1

    මාම කැච්චක් හොදමයි

  • @spokingjapan8273
    @spokingjapan8273 ปีที่แล้ว +1

    nambar pojja mangachchannaki