අදිවේගී මාර්ගයන් හොද දෙයක් ඒ උනාට කදු කපනවා...මහගල් කදු කඩනවා...වටිනා සම්පත් තියෙන ස්ථානයන් හොයනවා ...ඒවා විනාස කරනවා...පිරිසිදු ජලය විනාස කරනවා....ඒවා අනාගත දරුවන්ට හිමි සම්පත් කියල නොතේරෙන තරමට මෙම කොමෙන්ට් වලින් තේරුම් ගත හැක...සැප සම්පත් තිබිය යුතුය..ඒ රටේ සම්පත් විනාස කරගන්නම් නොව ඒවා රැකගැනීමටය......මනසට.....Highways are a good thing but they cut mountains ... break rocks ... look for places with valuable resources ... destroy them ... destroy clean water .... Understandably ... there must be resources ... not to destroy the resources of that country but to protect them ...... to the mind.
This is so great. Never thought this highway project planned such a valuable thing. Its truly an amazing journey. Thanks for sharing this vedio and good luck for the youtube channel.
දැන් පඳුරකට ගැහුවොත් 100ක් විතර යූ ටියුබ් චැනල් කරන ට්‍රැවලර්ස්ලා හිටියට, අපි පොඩි කාලෙ ඉඳලා ආසාවෙන් බලපු, අඳුරන, එකම දැවැන්තයා..කිංස්ලි රත්නායක❤️. සිරසෙ ඉස්සර කරපු වාර්තාමය වැඩසටහන් තවම මතකයි
Ane ekanam atta .guwan viduliya nawa mawatakata genawa mohu සූරිය සිරස හරහා
ඔබට ස්තූතියි මෙවැන්නක්
කලාට .මෙම අනාවරණය
පාලම හැදුවාටත් වඩා වටිනවා .❤
ඒක ඇත්ත ..ඒත් අරයට කඩේ ගියා කියන්නෙ ඒක ඇත්ත ද .....?
දැන් ටිවි චැනල් වල කිංස්ලි පෙන්න නැ ඒ ඇයි ....
ඔබේ කටහඬේ හා පවසන දේ ඔබටම ආවේණික වූ සුවිශේෂී වේ.සිරසෙන් ඇසුන හඩට තාමත් ආදරෙයි.
ස්තුතියි දැනුවත් කලට. අදයි දැන ගත්තේ ලංකාවේත් වන සතුන්ට වෙන් කල පාරක් ඇතිබව.
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් .බෙහෙවින්ම ස්තුතියි කිංස්ලි මහත්තයො .
හරිම සතුටක් දැනුනා ,ලේ රත් වෙච්ච වේලාවක..ඔබ තුමාට බෙහොම පිං🙏 දැනුවත් කලාට ,වාලච්චෙන යන දුම්රිය මාර්ගයේ මේ වගේ දෙවල් ඇති කලොත් ඇත් අලි රඡුන්ලා බේර ගන්න පුලුවන් වෙවි මහත්තයො
රුව නොදැක හඬට පමනක් ආදරය කරපු ආදරනීය නිවේදකයෙක් ..♥️♥️♥️👍👍
අමූලික ඇත්ත ..
❤...
දැන් ඔස්ට්‍රේලියාවේ ජීවිතය විදිනවා
මේ වගේ පාලමක් මම දැකලා තියනවා සිංගප්පූරුවේ රක්ශිතයක් මැදින් යන හයිවේ එකක.. අපේ රටේ මෙහෙම එකක් ඇති කියලා හිතුවේවත් නෑ.. ඇත්තටම ඒ පාලම යෝජනා කල අයට ස්තුතිවන්ත විය යුතුයි සතා සිවුපාවාට අයිති වනය ඒ අයගෙන් ලබාගත්තාට දුන්නු වන්දියට.
රනිල් ගේ ආන්ඩුවෙන් කරපු නිහඩ සේවයක්....
Paka tamai ranilge
@@JGJANITH dakshina adi wegi marge haduwe ranil da yako ubath hodai bn sajith ta uth eka parak hambanthota gahuwa adiwegi marge haduse u kiyala
@@JGJANITH indakin umba wage wahal gonek…. Me highway eka haduwd Mahindagekale kiyala piliganin gona
@@WidithaSamarakoon Mahindage Lokuda ???
සිය වතාවකට වැඩිය ඕකෙ එහා මෙහා ගියාට ඇත්තටම අද තමයි මෙහෙම දෙයක් තියනව කියල දැනගත්තෙ. බොහොම ස්තූතියි ඔබතුමාට. හොද වැඩක්...
ඇත්තටම හොඳ තොරතුරක් 👌 අපි කවදාවත් හරියටම දැකලා නැහැ මාධ්‍ය ආයතනයක ප්‍රධාන පාලක මැදිරියේ කටයුතු කොහොමද කෙරෙන්නේ කියල සිරස ප්‍රධාන පාලක මැදිරියේ කටයුතු කරන විදිහ කැමතිනම් පෙන්වන්න පුළුවන්ද ? කිංස්ලි සර්
රුව නොදැක හඩට පමණක් ආදරය කල යුගයේ සොදුරුම නිවේදකයා. Thanks කිංස්ලි.
ඉරහද වගේ විස්වාසයි ලොකු ගමනක් යනවා කියල....අපි හදවතින්ම සුබ පතනවා...අපිටත් පුලුවන් විදිහට උදව් කරනවා....
මේ පිළිබඳව දැනුවත් කිරීම හොඳයි.... නමුත් මේ වීඩියෝව බලලා මේ තැන් බලන්න විනෝද චාරිකා යන්න එපා... මේ පරිසර පද්ධති අපි ආරක්ෂා කරන්න අවශ්‍ය යි. ට්රුවලින් කියලා යන අය මේ පරිසරය විනාශ කරලා එන්නේ. මිනිසා තරම් පරිසරයට හානිකර සත්ත්වයෙක් ලෝකයේ නැහැ...
එකඟයි
එකගයි 🙏🙏🙏
අපට ඉක්මනට යන්න අධිවේගී මාර්ගයත් අවශ්‍යයි,වනයත් අවශ්‍යයි, සතුනුත් අවශ්‍යයි, මේ සෑම දෙ සිතා අපෙ මිනිසුන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතා ඉතා සුන්දරයි. ඒ හැම දෙයක්ම අපට පෙන්වා පහදා දීමට ඔබ ගත් උත්සාහයට අප බෙහෙවින් ම ස්තූතියි.❤🌹💐🇱🇰👍🙏
ස්තූතියි මාධ්‍ය සගයාණෙනි.....අන්තර්ජාලය තුල බෙරු වපුරා මිනිසුන් අන්දන යුගයක ඔබ අමිල සමිපතක් ජනසතු කලා... මිනිසාගේ පහසුව වෙනුවෙන් සත්ව රජදහන අහිමිකලද මෙි පුංචි රැකවරණය සත්ව ලෝකයට සමිපතක් වෙිවා....!!
බොහෝම ස්තුතියි කවදාවත් අහලාවත් තිබ්බේ නෑ
ඇත්තටම ඔබට ස්තුතියි කින්සිලි අද තමයි දැනගත්තේ ලංකාවේ එහෙමත් පාලමක් තියෙනවා කියලා
වටිනා කර්තව්‍යයක් ...
වටිනා තොරතුරක් අප වෙත ලබා දුන් ඔබට බොහොම ස්තූතියි ...
ඒත් දැනගත් තොරතුර ඒ වගේම නොදැන ගත් අයුරින් ජීවත්වීමයි අපි මිනිසුන් වශයෙන් සතුන් වෙනුවෙන් කල යුත්තේ..
ලහිරු අයියාත් එක්ක කරපු interviwe ඒකෙන් තමා දැනගත්the කිංස්ලි අයියා ut චැනලයක් කරනවා කියල. Danagaththu gaman ඇවිල්ල me බැලුවා විතරයි. සුපිරිම ජය ඔබට
mamath..
අත්තට අපෙ FB Page youtube කරයො අනිත් රටවල් වල තියෙන හැම කුණු ගොඩක්ම දන්නවා ලංකාවේ තියන මෙ දේවල් දන්නවා අඩුයි thank you master
බොහෝ අය නොදන්නා කරුණු රැසක් සහ ඉතාමත් වටිනා තොරතුරු සමග ඉදිරිපත් කිරීමක්. ස්තුතියි ඔබට...!
අයියෝ රත්තරන් ඔව හැදුවෙ අපි චින්නුත් ඵක්ක
කොරියාවෙදි මම දැකලා තියෙනවා මෙි වගේ පාලමි, ලංකාවේ දැක්කෙ අද, ස්තුතියි සර්,
ලෝකයේ වෙනත් රටවල මේක බහුලව භාවිතා වෙනවා. හැබැයි ලංකාවේ මෙහෙම එකක් තියෙන බව දැනගත්තේ මේකෙන්.
ඇත්තටම දන්නේ අද තමයි. ස්තූතියි මේ දැනුවත් කිරීමට.
🙏 🙏 🙏
එකනම් niyamai...දැනගෙන une නෑනේ .. Thank you very much ...දරුවෙක් ta හරි කියලා denna පුළුවන් dan...
ස්තුතියි කිංස්ලි මහත්මයාට.අද වෙනකන් දැනන් හිටියෙ නෑ.
විශේෂයෙන් ඔබේ හඩ තවමත් හුරුයි ඉස්සර වගෙම .
ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රටේ මෙවැනි දෙයක් කරපු එකට මම ගොඩක් පරිසරයට සතුන්ට කැමති කෙනෙක් Kingsly ඔබට බොහොම ස්තුති මේවා අපිට බලන්න දකින්න ඉදිරිපත් කරනවාට අතීතයේ ඉඳලම හිතලා මේ වගේ කළානම් අද අලි මිනිස් ගැටුමක් නෑ වර්තමානයේ හෝ කරන එක අගය කරනවා ඔබගේ channel එකෙන් තවත් වැදගත් තොරතුරු බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි
ඇත්තමයි .ඒක නම් අගයන්න වටිනවා ..කිංග්ස්ලි ඔයා ටත් ස්තුතියි .මේව පෙන්නල දුන්නට ...
සිරසෙන් අයින් වෙලා අලුතින් යන ගමනට ජය වේවා🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමා ට අපව දැනුම්වත් කලාට
මෙච්චරකල් දැනන් හිටියේ නෑ . ගොඩාක් ස්තූතියි ! 😍🙏
Bohoma sthuthiii kingsly oyata kawadawath dakinna lebennethi meweni deyak watina deyak me vidiyata hari dekaganna selessuwata👍👍♥️
බොහොම ස්තුතියී..
ස්තුතියි අයීයෙ ජය❤❤
ඒම දෙයක් හදල තියෙනව කියල මේකෙන් දැන ගත්තෙ ස්තූතී ඔබට
ඔබ තුමා youtube චැනල් එකක් පටන් ගනිපු එක නම් හොඳයි .ලංකාවේ ඉන්න දක්ෂම මාධ්‍යවේදීයෙක්.රටේ වැදගත් දේවල් දකින්න ඒවා ගැන විස්තර දැනගන්න පුලුවන් වෙයි ඉස්සරහට.
Thank you mr kinsly.
වැදගත් ගොඩක් මෙචර කලෙකට මම අද දැකෙ.....මෙ වාගේ වැදගත් දෙවල් තව තව ඉදිරිපත් කරන්න වසනවාව සක්තිය ලැබෙිිවා ඔබට
බොහෝම ස්තුතියි
එදා වාගෙම අදටත් ඔබ අපිව දැණුමෙන් පොහොසත් කරනවා. සුරිය සිරසෙන් පටන් ගත්තු ඔබේ ගමන අද යුටියුබ් එකටත් ව්‍යාප්ත වෙලා කාටත් පෙර ඔබ අපිව දුර්ලභ වැදගත් තොරතුරු වලින් සන්නද්ධ කරනවා.ස්තුතියි ඔබට
❤ඇගයීම ගැන අඩම්බරයෙන් ඔබට ස්තූතිය .
මිනිස්සු සංවර්ධනයේදි වන සතුන් ගැන හිතුවයි කියලා අහන්න ලැබීමත් සතුටක්.
ස්තුතියී දැනුවත් කිරිම වෙනුවෙන්
ස්තුතියි ❤️
හඩට පමණක් ආදරය කරපු ඔබේ චැනල් එකටත් ආවා.අදයී දැනගත්තේ සතුන්ටත් අපේ රටේ පාලම් තිබෙන වග.ස්තූතියී ඔබට !
සම්පූර්ණයෙන් බැලුවා පිලිවෙලට කරලා තියෙනවා ඉස්සර වගේමයි 👌
ස්තුතියි ඔබ තුමන්ට ..... දැනුවත් කළාට.
ස්තුතියි ❤❤❤❤
ගති මචන් ! නියමයි ! This is something to be appreciated ! to you and the Great People who initiated the idea and the ones who built it !!!
Niyamai kingsly aiya kawadawath dakinna lebenna ne oya meka pennuwe nethnam.api hithanawata wada sathunta adare karanna oni. Bohoma isthuthi oyata. ❤❤❤❤❤
බොහොම ස්තුතියි...
ඒක නියමයි 👍👍👍💐💐💐
ජයවේවා sir
හොඳ වැඩසටහනක් බුදු සරණයි
ජයවේවා ..!
පෙන්වූ දේවල් වලට වඩා ආසාවෙන් ඔබ නැරබුවා කිංග්ලි අයියා......
Absolutely. ..I have never seen before!!!
Thank you for sharing💚💚💚💚💚💚
Thanks👌👌👌👌👍👍👍🙏🙏🙏🙏🙏
Kinsli Oba Ape Hadawathe hamadama ennawa. Anunge opa duupa hoyanawata. Wada me wage weda satahan watinawa.All the best 👍❤️😊 & God bless you!!!!
සටහනක් නොකරමි ඔබට ජය..........
godak hondai video eka hari tv ekata apu nisa thanai ayye oyage channel eka set uneee jaya weewa !!!
ආයුබෝවේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී ඔබගේ ඉදිරි ගමනට ඇවැසි ශක්තිය දිරිය නීරෝගී සුව නිරතුරුවම ලැබේවයි ප්‍රතමයෙන් ප්‍රාර්ථනා කරමු ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය පරිස්සමින් ඉන්න බුදු සරනයි
දකින්න බැරි දෙයක් පෙන්නුවට බෝහොම ස්තුති අයියේ .දිගටම කර ගෙන යන්න.ඉක්මනින්ම සබ් 100k ගන්න ලැබේවා .
ජය වේවා
වටිනා දෙයක් 💙 ගොඩාක් ස්තූතියි
හරි දැන් ඔක්කොම පරිනාමය නොවිච්ච වානරයෝ ටික යයි ඔතනට😂
බොහොම ස්තූතී...මාත් පලවෙනි වතාවට දැක්කෙ♥
Hoda wadak 👍
ඒ කට හඩ අහද්දි අමුතු හැගීමක් හිතට එන්නෙ ඒවිතරක් නෙමෙයි චතුර කතිකත්වය සහ කියවපු පොත් තරම කතාකරනකොට හොදට පේනව❤️
ඇත්තටම අදයි දන්නෙ අදිවේගී මාර්ගයේ මෙහෙම පාලමක් තියනව කියල.... කිංස්ලි රත්නායක මෙවෙනි තොරතුරු සාමජගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
කින්ග්ස්ලි අයියේ
ඔයාට හදවතින්ම සුබ පතනවා...
ඉස්කෝලේ hockey 🏑 සෙල්ලම් කරපු කාලේ මම දැකපු දක්ශයන් අතරින් දක්ෂයෙක් ඔයා.
මරු කින්ස්ලි අයියේ..
Thank you very much
කිංස්ලි කලොත් අලුත් වැඩක් තමයි.නියමයි.!!!!
grate approached Kingsly. keep on and all the best for your journey.
Thanks for sharing these details Kingsly
රටක් විදියට ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් 😘
කිංස්ලි පුතාට ජය වේවා budusarai
හැම දෙයක්ක අයිති මිනිසුන්ට විතරක් නෙමෙි සත්තුන්ටත් ඒ අයිතියම තියනව හැබැයි කතාකරල ඉල්ලන්න සටන්කරල දිනන්න ඒ අයට බෑ .ලොකු මුදලක් ගියත් ඒ අයවෙනුවෙන් මෙහෙම මාරැවෙන පාලමක් හරි හදපු එක ලොකුදෙයක් මෙිකට දායක උණ හැමෝටම ස්තුතියි
නියමයි 👍👍👍👍👍
Grate work 👌👌👌
My favourite voice from childhood ❤❤❤
Everloving voice and excellent announcer..👍👍from 🇨🇦🇨🇦..wish h all the best...
Thank you @Lahiru
😍😍 ආසම කටහඩක්
කිංස්ලි ඔයා වීරයෙක් මට නම් ...😘👌
අදිවේගී මාර්ගයන් හොද දෙයක් ඒ උනාට කදු කපනවා...මහගල් කදු කඩනවා...වටිනා සම්පත් තියෙන ස්ථානයන් හොයනවා ...ඒවා විනාස කරනවා...පිරිසිදු ජලය විනාස කරනවා....ඒවා අනාගත දරුවන්ට හිමි සම්පත් කියල නොතේරෙන තරමට මෙම කොමෙන්ට් වලින් තේරුම් ගත හැක...සැප සම්පත් තිබිය යුතුය..ඒ රටේ සම්පත් විනාස කරගන්නම් නොව ඒවා රැකගැනීමටය......මනසට.....Highways are a good thing but they cut mountains ... break rocks ... look for places with valuable resources ... destroy them ... destroy clean water .... Understandably ... there must be resources ... not to destroy the resources of that country but to protect them ...... to the mind.
හරිම සතුටයි. ඔබට බොහොමත්ම ස්තූතියි කිංස්ලි පුතා. අපි ඔබගේ කටහඩ අහන්නේ ඔබ සිරසට පැමිණි මුල් කාලයේම සිටයි ඔබේ කටහඩ අපට කිසිදා අමතක වන්නේ නෑ. අද ඔබගේ රුවත් සමගම කටහඩ ඇසීමත් හරිම පුසන්නයි. හරිම වැදගත් වැඩ සටහනක්. අපි මේ ගැන දැන ගත්තෙත් අදයි. දැකලා අහලා තිබුණෙම නැහැ කවදාවත්ම. ඉදිරියටත් නොකඩවාම කිංස්ලිපුතා අප වෙනුවෙන් හොද වැඩ සටහන් ඉදිරිපත් කරන්න. අපිට හොදටම විශ්වාසයි ඔබ කළොත් කරන්නේ සමාජයට යහපත් දේවල් බව. දැන් යූ ටියුබර්ස්ලා නම් වැහි වැහැලා. දැන් ඒතරුණ ළමයි තමයිහිතුවොත් හිතන්නේ මේ පිළිබදව තව තවත් රටට පෙන්නන්න. අනේ එහෙම නම් කවුරුවත් කරන්න එපා. කිංස්ලි පුතා මේ දක්වපු තරම හොදටම ඇති. සතුන් වෙනුවෙන් ඉදිකළ තැන් නරඹන්න යන්න වෙන කවුරුවත් හිතන්න එපා. එහි සතුන්ට නිදහසේ හැසිරෙන්න ඉඩදෙන්න. කිංස්ලි පුතා මේ සංකල්පය මුලින්ම යෝජනා කළ සත් පුරුෂ පුද්ගලයා සොයා බලා අපට හදුන්වා දෙනවා නම් අපි බොහොම සතුටු වෙනවා. ඔහුට පිං දෙනවා.
කිංස්ලි පුතාගේ හරවත් වැඩ සටහන් ඉදිරියේදී දිගටම අප බලාපොරොත්තු වෙනවා.
මට මේක බැලුවම පැති තුනක් පේනවා. මම වගේ කොටසක් ගොඩක් සතුටු වෙනවා හරිම ලස්සන වැඩක් කියල. තවත් කොටසක් මේක බලන්න කොහොමහරි ගිහින් මේ පාලමේ තියෙන පැළෑටි ටික පාගලා ඉවර කරලා ඒකේ සත්තුන්ට හිතයිශී ගතිය නැති කරනවා. තවත් කීප දෙනෙක් මේ තියෙන්නේ කපන්න හොඳ ලස්සන කැලයක් කියල ඒක කපන්න ප්ලෑන් කරනවා (මේ කට්ටිය තමයි බයම).
Great job..👏👏
Plastic කොලයක් නැහැ අහන්න ආසයි ඒ වචන
Great Video Kingsley. Thank You.
ගොඩක් හොදයී..
ජයවේවා
This is so great. Never thought this highway project planned such a valuable thing. Its truly an amazing journey. Thanks for sharing this vedio and good luck for the youtube channel.
Thankyou ape rate minusunta therenne na rajayen veyadam karalla meva hadanava kiyalla danne na ape rate minissunta thankyou putha jesu petai
Thank you very much.
One of valuable video I saw from SL TH-cam channel
ඔබ තුමාගේ ඉදිරි ගමනට සුබ පැතුම්.
ස්තුති යාලුවා
supiri...jaya wewa..obata
So great kingsly aiya
niyamai
Man dakapu sheshtama ha danumen sapiri kelin katakarana ahaninna asa hitena api asa karana supar kenek obata Jaya wewa kisili aiye API oba samagai....
හොද වැඩක්..