හොයන්න යන සමහර මිනිස්සු අතරමං වෙනවා, ගුහාවකින් මතු උන අත්භූත චිත්‍රය | Kalumal Pokuna Secret

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @wiresculpturesrilankan9879
    @wiresculpturesrilankan9879 3 ปีที่แล้ว +3

    ඉස්තරම් මල්ලි
    ගොඩක් පින්
    පරෙස්සමින් වැඩටික කරගෙන යන්න
    තෙරැවන් සරණයි ධීර්ඝායු අ

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว +5

    අනේ මේ වගේ දේවල් හොයන්න යනකොට භවනා යෝගීව යනවනම්
    මස් මාංස අනුබවයෙන් වැලකිලා
    යන්න ..එතකොට කරදර වෙන්න නැහැ ..අනික ඔබ මේවගේ කදු නගින්ඩ
    යනවනම් ඔය ශරීරය , බඩ අඩු කර ගන්න ..හැතියට කොල්ලු ඇට වතුර බොන්න.. එලවලු පමනක් අනුබවය කර බුදු න් වදල ..ගමන යන්න ..සාර්තක වෙය්.. සුවපත් වේවා 🙏🤙..
    මමත් හරිම ආසාවෙන් බලන දේවල් අපේ ඉතිහාසය ගත දේවල්..රාවන යුගය විතරක් නෙමෙයි එයිට එහා ගිය යුග ගනනාවක් අපට තියනවා..
    ඔබට ජය..👍💐💐💐

  • @randimuthu
    @randimuthu 3 ปีที่แล้ว +4

    ජය වේවා මල්ලි, ගිරිදුර්ග බාධක මැදින් හොයා යන සිංහල ඉතිහාස ගවේෂණයට සුභ පැතුම් !!!

  • @janithwishva6816
    @janithwishva6816 ปีที่แล้ว

  • @tharushihansi6867
    @tharushihansi6867 3 ปีที่แล้ว +1

    Athatama oya godak mahansiwela thiyenawa oyata jayawewa

  • @udenipushpakumari6766
    @udenipushpakumari6766 6 วันที่ผ่านมา

    Bonikkow waga hadunama omatama

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +1

    පරිසරය සුරකිමු.😊

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +1

    මිත්‍යාවට එරෙහිව නැගීසිටිය යුතුමය.😊

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +1

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.

  • @sanduninduwara
    @sanduninduwara 3 ปีที่แล้ว

    Machan owa eli karanna balagena mokada ada kale a tharam hoda naha oya inna para haththa okath winasaya kara adala dai machan video owa ranraksanaya kara ganna kiyala danum dena wanam godak hodai

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    Pramuka tv එකෙන් චිත්‍රය පෙන්නුවෙ නෑනෙ. 😁😂😹

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    සිංහරාජ වනාන්තර ය ඇතුලෙ තියෙනවා කියන්නෙ.
    පරිසරය සුරකිමු.😊
    බලන්න යනවා නම් පා සටහන් පමණක් තබා එන්න.😊