භාවනාවෙන් අන් අයට බලපෑම් කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +342

    අතික්‍රමණ පිළිබඳව පවත්වන සජීවී වෙබිනා(ර්) එකට ලියාපදිංචිය මෙතැනින්:
    intellectii.global/athikramana-webinar/
    🚀 ------------------------✴--------------------------- 🚀
    🎯🎖 වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @kasunhapangama8417
      @kasunhapangama8417 ปีที่แล้ว +3

      first

    • @RS-hs6ni
      @RS-hs6ni ปีที่แล้ว +5

      අතික්‍රමණ පාඨමාලාවෙ lesson එකත් බලල එන ගමන් .❤

    • @chamodsakun
      @chamodsakun ปีที่แล้ว +7

      අයියෙ බැක් ග්‍රවුන්ඩ් එක තව ටිකක් dark කරන්නකො.... කලිං තිබ්බ වගේ.... ඇස් වලටයි ඔලුවටයි පහසුයි ගොඩක් එතකොට....❤️❤️❤️

    • @Kavindu791
      @Kavindu791 ปีที่แล้ว +1

      Very important webinar ❤⏸️

    • @chamithathukorala1985
      @chamithathukorala1985 ปีที่แล้ว +4

      ඕකේ භාවනා කරනවා කියලා කරන්නේ මොකක්ද

  • @lasiya98
    @lasiya98 ปีที่แล้ว +358

    සියළු දෙනාව සාදරයෙන් පිලිගන්නවා රාමුවට ❤❤❤

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 ปีที่แล้ว +38

    භාවනාවට යොමුවූ අය බොහෝ දෙනෙක් මෙම චැනලයට් සම්බන්ධ බව පේනවා.
    අපට බැරිද (කුමන මොහොතක වුවත්) භාවනාවෙන් පසු "ලෝක සාමය වෙනුවෙන් රාජ්‍ය නායකයින්ගේ සිත් යොමුවේවා ! ක්‍රියා කෙරේවා !! එකමුතු වේවා" කියා තුන් වරක් හෝ සත්වරක් සිතුවිලි ධාරා විශ්වයට මුදා හරින්න.

  • @babishaatm3553
    @babishaatm3553 11 หลายเดือนก่อน +33

    මට ඉස්සර මරණය කියන එක දරාගන්න බැරි කෙනෙක්. ගෙදර බව්වෙක් මැරුනත් මම සතියක් විතර අඬනව. එච්චරට දරා ගන්න අමාරුයි. පස්සෙ කාලෙක මම අනිත්‍ය භාවනාව තත්පර කීපයක් කරන්න හුරු උනා උදේ හවස.."සියලු දේ අනිත්‍යයි,දුක්කයි,අනාත්මයි. සියලු දේ තාවකාලිකයි,ඉතාම කෙටිකාලීනයි. මම මේ ලෝකෙට ආවෙත් හිස් අතින් යන්නෙත් හිස් අතින්.මම මැරෙනකොට ගෙනියන්නෙ මම කරපු පින් පව්, හොඳ නරක විතරයි. නොපමාව කුසල් දහම් හී යෙදෙන්න. කිසිවක ඇලී ගැලී ජීවත් නොවෙන්න. මැරෙනව කියල දැනගෙන ජීවත් වෙන්න..වැරදි වැඩ පව්කාර වැඩ නොකර සහ ඊලඟ ආත්මෙට පින් රැස් කරමින්." කියන මේ ටික ඉතාම සුළු වෙලාවක් උදේ හවස සිහිකරන්න ගත්ත. ඒකෙන් පස්සෙ මගෙ හිත ගොඩක් ශක්තිමත් උනා. මරනය කියන දේ වගේම බවුතික දේවල අහිමි වීම,පාඩු ආදිය දරාගැනීමෙ හැකියාව වර්ධනය උනා . මරණය කියන්නෙ ජීවිතේ අවසානය කියල හිතල තමයි ගොඩක් අය දුක් වෙන්නෙ. ඇත්තටම මරණය කියන්නෙ තවත් අලුත් උපතක ආරම්භයක්.ජීවිතේ අවසාන වෙන්නෙ නිවනින් මිසක් මරනෙන් නෙවෙයි. අද අපෙන් මරණින් වෙන් උණ අය ඊලඟ ආත්ම බව වලත් යළිත් මුන ගැහෙනව.සංසාර බැඳීම් කියන්නෙ ඒකයි. හැබැයි ඒ බැඳීම් යහපත් මිතුරු බැදීම් මිසක් හතුරු බැඳීම් නොවෙන්න වගබලාගන්න වෙන්නෙ තරහ වයිරය ඒ අදාල බැඳීම් එක්ක තියානොගත්තොත් විතරයි. අකමැති බැඳීම් ගැන නොසිතා ඉන්න වගේම ඒවා එක්ක තරහ වයිරය ඇතිකර නොගෙන හිටියොත් මේ ආත්මෙන්ම එවැනි වැරදි බැඳීම් කඩාගත්තැකි. එවිට මතු බව වල හොඳ බැඳීම් පමණක් ලැබීමෙ සම්බාවිතාවය වැඩි වෙන්න පුලුවන්. එවිට නිවන් දකිනකල් සංසාර ගමන සැනසිල්ලෙ යන්න පුලුවන්.

    • @KusanthaWiesingha
      @KusanthaWiesingha 6 หลายเดือนก่อน +1

      සංසාර මාර්ගයේ යන එක නවතිමු ...✌️

  • @Dill_Neon
    @Dill_Neon ปีที่แล้ว +106

    රන්දික සර් මාර යුද්ධයක් ගෙනියන්නෙ තනියම ❤ ඔහු දන්න ඔහු ඇත්දුටු ඒ දැනුම් මාවතේ අපිව ගෙනියන්න. 🙏 ඔබ තුමාට දිර්ගායු ලැබේවා!

  • @musicwithhansana3352
    @musicwithhansana3352 ปีที่แล้ว +666

    වැස්ස+සීතල අඳුරු පරිසරය+කෝපි +රාමුව = Heaven 🤓🔥

    • @PrabhashwaraHewage.
      @PrabhashwaraHewage. ปีที่แล้ว +10

      same vibe

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 ปีที่แล้ว +47

      වැස්ස ..සීතල.. අඳුරු පරිසරය.. ඇඳ.. රන්දිකලා නැගිටී..

    • @SandalinduPamith
      @SandalinduPamith ปีที่แล้ว +9

      Dude knows heaven 💀

    • @CLYTON_X
      @CLYTON_X ปีที่แล้ว +3

      Same vibe bro

    • @bjs1984
      @bjs1984 ปีที่แล้ว +8

      යුරෝප් වයිබ් ආආ

  • @gamenoob92
    @gamenoob92 ปีที่แล้ว +318

    ඔය දේ තමයි අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය දුරුකරන්න සිදු කලේ පින්වත් පිරිස වැඩි වෙනකොට උපද්‍රව දුරු වෙනවා ☺️

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +88

    බාවනානුයෝගී මනසක් තිබෙන බොහෝ පිරිසක් ඉන්න තැන යහපත් දේවල් සිදුවෙනවාමයි. ඒක සත්‍යයක්. ඔබතුමාගේ දැනුවත් කිරීමට ස්තුතියි. 💐

  • @nevinofficial
    @nevinofficial ปีที่แล้ว +27

    "ආදරය" කියන මාතෘකාව ගැනත් ගැඹුරින් අධ්‍යයනය කරපු Video එකක් කරන්න... හැමෝටම වැදගත් වෙයි ගොඩාක්...❤️

  • @Hoffmenn
    @Hoffmenn ปีที่แล้ว +20

    මිත්‍රයා ලංකාවෙ හැම අවුරුද්දෙම වගේ මේ පාරත් දෙගොල්ලක් දෙපැත්තට බෙදිල වාද කරගන්නව දලදා පෙරහෙර නිසා වැස්සය
    තව පිරිසක් වැස්ස කොහොමත් වැටෙන මාසවල පෙරහැර යනවාය කියල
    මගේ උගත් මිත්‍රයාගෙන් මේ ගැන අදහසක් බලාපොරොත්තු වෙනව❤️🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +4

      ඒ ක වටහ ගන්න
      ල0කාවේ බිරිතානි යුගේ
      හා
      මහ පැරකුම් යුගෙ මුල් හරිය ගැන
      විමසා බලන්න !!!

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว +9

      ඒදේ අද රීයේ ඉදන් තියෙන දෙයක් නෙවෙයි මචෝ ඇත්තටම සම්බාවිතාව අනුව විද්‍දයාත් මකව පරීක් ෂනය කරලා මේ වහින්නේ දලදාපෙරහැර නිසා කියලා ඔප්පු කරත් වෙනත් ආගමිකයෝ ඒකට විරුද්දව කතාකියනෝ ආන්ඩුකාරවරයෙක්ගේ කාලෙත් ඔහොම දලදා වැස්සක් වැහැලා වැව් එහෙම පිරිලා ඉතිරුවා කියලා සමහරු කියනෝ ඊට පස්සේ සමහරක් අය කියනෝ ඕක බොරු කතාවක් මේකට කිසිම ෂාක්ෂියක් නැ කියලා එතකොටම ඒකාලේ වැව් උතුරන්න වැහැපු වැස්සේ ගත්ත පොටෝ එකක් පෙන්නුවාම අර කට්ටිය කියනෝ මේක හදපු පින්තූරය්ක් කියලා ඒවගේ ෂාක්ෂි තිබිලත් විෂ්වාස කරන්නැති එවුන් ඉන්න රටක පරික්ෂන කරලා මේ වහින්නේ දලදාපෙරහැර නිසා කියලා ඔප්පු කරලා පෙන්නු වත් ඒත් වෙන්නේ උන් ඒකට අපහාස කරන එක පිලි ගන්නැති එක ඒක නිසා ෂාක්ෂි තියෙද්දිත් දෙයක් පිලිගන්න බැරි එවුන් ඉන්න රටක ඒගැන පරීක්ෂන කිරීමත් මෝඩ කමක් කාලය අපතේ යැවීමක් . ප්‍රතිමා , පුස්කොල පොත් ,වර්ගපුර්නිකාව , රාමායනය වගේ පොත් ෂාක්ෂි තිබියදි රාමායනය හා රාවනාව බොරු කියලා ඔප්පු කරන්න කිසිම ෂාක්ෂියක් නැතිව රාවනෙක් හිටියේ නෑ කියලා කියන දාර්ෂනික ඔලුව ඉදිමිච්ච එවුන්ට රාවනා ගැන කියනවා වගේ දෙයක්

    • @binoshawijesiriwardane1794
      @binoshawijesiriwardane1794 ปีที่แล้ว

  • @frankenstein93
    @frankenstein93 ปีที่แล้ว +27

    තමන්ගෙ vibration level එක ඉහලට ගන්න භාවනා කරන්න .සමස්ථ ජනතාවක්ම ඉහල vibration එකක ඉන්නවනම් ඔවුන් දකින ලෝකයත් යහපත්.ඔබ දකින ලෝකය කියන්නෙ තමන්ගේම ප්‍රක්ෂේපණයක් (projection ).ගලායාමක් සහිත මේ මොහොත මධ්‍යස්ථව පිලිගන්න. හැමෝම මේ දේ කරොත් ඔබ දකින ලෝකය යහපත් වේවි. තමන් හොද සිතුවිලි විශ්වයට මුදාහරිනවනම් ඒ සිතුවිලි නිසා සමාජයක් කෙරෙහිම වෙනසක් ඇති කරන්න පුලුවන්. බහුතරයක් negative energy මුදාහැරියොත් ලෝකයක්ම අයහපත් වේවි .ලෝකය වෙනස් කරන්න කලින් තමන් වෙනස්වෙන්න .භාවනා කරන්න

  • @chandulaD
    @chandulaD ปีที่แล้ว +96

    Exam Stress යන්නත් එක්ක බලනවා 🥺❤ Thank you Randika aiya ❤

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +85

      විභාග කටයුතු වලට ජය!

    • @chandulaD
      @chandulaD ปีที่แล้ว +14

      @@Raamuwa Thank you so much ayiye ❤

    • @worldchange.6052
      @worldchange.6052 ปีที่แล้ว +3

      අනේ මාත් A/l exam ek nisa dan confused wela inna welawe meka dakke.😊

  • @sangeethanjalee209
    @sangeethanjalee209 ปีที่แล้ว +16

    දැන් දැන් හොඳ දේවල් ටික ටික හරි සමාජගත වෙන බව පේනවා. අනේ අපේ රටේ ජනතාව, පාලකයෝ යහපත් වේවා .යහපත් සමාජයක් බිහි වේවා.❤❤❤

  • @warunajith
    @warunajith ปีที่แล้ว +132

    ලංකාවට සෙතක් වෙන්න කියලා හැමෝම හොද සිතුවිලි විශ්වය මුදාහරින්න යහපතක්ම වේවා සියළු දෙනාට ❤🌻🙏

  • @DhananjayaChamath
    @DhananjayaChamath ปีที่แล้ว +76

    අපි කිසියම් පූජනීය ස්ථානයකට ගියාම අත්දකින්න ලබන සන්සුන් භාවය කියන දේ නේද මේ.... දළදා මාලිගාව,රුවන්වැලිමහාසෑය වගේ ස්තානයකට ගියාම මට මේ දේ හොදටම දැනිල තියෙනවා🙂

    • @prabodravindra7824
      @prabodravindra7824 ปีที่แล้ว +1

      😮

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea ปีที่แล้ว +5

      ඔයා හරි වෙන්න පුලුවන් කියල මටත් හිතෙනවා . මටත් දලදා මාලිගාවෙ ඒක දැනෙනවා හැබැයි අන්තිමට ගිය වෙලාවෙ ලවුඩ්ස්පීකර් දාල මහා ඝෝශාවක් තිබ්බා. බොහොම හිත නරක් කරගෙන මං ආපහු ආවෙ.

    • @DhananjayaChamath
      @DhananjayaChamath ปีที่แล้ว +1

      @@StarlightUnderDaSea “If you want to find the secrets of the universe, think in terms of energy, frequency and vibration.”
      - Nikola Tesla

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 ปีที่แล้ว +2

      මටත් ❤️☸️✨️

    • @DhananjayaChamath
      @DhananjayaChamath ปีที่แล้ว

      @@Sasa.Bw1111 ❤☸🥰

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 ปีที่แล้ว +70

    මොකට වෙලාව නැති වුනත් මේකට වෙලාව තියනවා..😍

    • @rachindudanushith9966
      @rachindudanushith9966 ปีที่แล้ว +4

      💯✔ ammo aththa❤

    • @VyteCapper
      @VyteCapper ปีที่แล้ว +1

      සිරා😂

    • @charith856
      @charith856 10 หลายเดือนก่อน

      මෙතුමා මගේ අම්මා තාත්තා

  • @jeewakaruwan183
    @jeewakaruwan183 ปีที่แล้ว +29

    රන්දික sir තනි සටන්කරුවෙක් ලෙස කරගෙන යන බුද්ධි සහ චින්තන විප්ලවයට ජය වේවා.........❤️ මේ එපිසෝඩ් එකෙන් එහි සන්දිස්ථානයක් සටහන් උනා කියලත් හිතෙනවා

  • @tharukasomarathna5327
    @tharukasomarathna5327 ปีที่แล้ว +19

    දැන් ටිකකට කලින් භාවනාව මොළයට බලපාන හැටියි භාවනා ක්‍රම ගැන තිබ්බ වීඩියෝ දෙකයි බැලුව විතරයි😁❤

  • @AnathaKukulaGaming
    @AnathaKukulaGaming ปีที่แล้ว +70

    රන්දික අයියාට ගොඩක් පින් මේ දැනුම සමාජගත කරනවාට!🙏🙏 මාත් universal consciousness ගැන ගොඩක් උනන්දුයි. භාවනාව reality එකට බලපානවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා මටනම්. ඒක අත්විදින්න පොඩි වාසනාවක් ලැබුනා මටත්. බෙහෙත්/එන්නත් මාෆියාව ගැනත් ඉස්සරහට අනිවා දන්න අයියා.

  • @thilinanimantha93
    @thilinanimantha93 ปีที่แล้ว +106

    මේ චැනල් එකේ වීඩියෝස් වලින් පටන් ගත්ත ගමන, අභිධර්මයත් ඉගෙන ගනිමින්, දැන් සමත භාවනාවත් වඩන මට්ටමට ඇවිත් තියෙන්නේ. I was an Atheist for several years, but not anymore. Randika's contents helped to lay the foundation of my new life path. Thank you! තෙරුවන් සරණයි!!!

  • @krishan5973
    @krishan5973 ปีที่แล้ว +200

    කවදාහරි මගෙ ඇස් දෙකින් දකින්න මට ලැබේවා කියල ප්‍රාර්තනා කරන මගෙ ජීවිතේ මගෙ වීරයා...❤

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +321

      ගොඩාක් ස්තූතියි මේ කාරුණික වදනට. නමුත් අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු මිත්‍රයා. ඔබ යම් කෙනෙක් වීරයෙක් විදිහට දකිනවා නම් ඒ වීරයා ඔබ තුලත් ඉන්න බව අමතක කරන්න එපා. ජයෙන් ජය! 🙏🏽

    • @InspiremeNow2759
      @InspiremeNow2759 ปีที่แล้ว +6

      Same❤❤❤❤❤

    • @KavindaMadhushanCOVERS
      @KavindaMadhushanCOVERS ปีที่แล้ว +5

      @@Raamuwa

    • @akalankalokubogahawatta
      @akalankalokubogahawatta ปีที่แล้ว +1

      Mama dawasaka dakka, Dubai Wala katha karanna une nam naa😅

    • @sldev4680
      @sldev4680 ปีที่แล้ว +5

      ​@@Raamuwaවදන් නන් වදන්. බොහෝම අගෙයි. ඔබනන් නියම මහත්මයෙක්.

  • @chitranilowe5919
    @chitranilowe5919 ปีที่แล้ว +53

    රාමුව සමග මම සංචාරයක නිරත වෙලා ඉන්නව . එහෙම තමයි මට දැනෙන්නෙ. දැනුම, සතුට, විනෝදය ලබනවා වගේම තමා තුල ධනාත්මක සිතුවිලි වර්ධනය වීමට විශාල අනුබලයකුත් රාමුව තුලින් ලැබෙන බවයි මගේ හැගීම. ඔබ ලෝකයට අවශ්‍යම පුතෙක්….සුභ පැතුම්….!

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +15

      🙏🏽

  • @kittensintheattic5546
    @kittensintheattic5546 ปีที่แล้ว +68

    Gloomy weather +Rain + Coffee + Ramuwa = Heaven 🖤🌿

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 ปีที่แล้ว +31

    විනාඩි 2 comnt 96 හිතාගන්න පුලුවන් රාමුවේ දැනුම පිපාසයෙන් ඉන්න පිරිස කොපමනද කියලා ආඩම්බරයි ඔබ ගැන❤❤❤❤❤😍😍😍😍

  • @sathirukodikara348
    @sathirukodikara348 ปีที่แล้ว +244

    රටක වැසියන් දැහැමි වෙන කොට රට සශ්‍රීක වන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +36

      ඕකම තමා මං නිතරම කියන්නෙ , යහපත් පාලකයන් බිහිවන්නේ යහපත් පුරවැසියන් තුලින්. අද ලන්කාවෙ පාලක/පුරවැසි සියල්ලෝම (බහුතරයක් ) දුශ්ශීලයි. දහමෙන් ඈත්වෙලා.

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +17

      සහතික ඇත්ත ම්නිසුන්ගේ මයිත්‍රීය කරුනාව පරහිතකාමි බව හොද සාරදර්ම වැනි ගුනාන්ග ඇතිවන කල රටක මිනිසුන්ට හොද කාලයක් වුදාවීම නිතැතින්ම සිදුවේ තෙරුවන්සරනයි

    • @පැතුම්රාජපක්ෂ
      @පැතුම්රාජපක්ෂ ปีที่แล้ว

      ​@@rachelperaud1945මේක චක්‍රයක් විදිහටයි යන්නේ.මුලින් හොඳයි ශීලවන්තයි බහුතරයක්,කාලයක් යනකොට දුස්සීල වෙනවා,ඒ හේතුවෙන් අපල උපඳුව සිදුවෙනවා ඒ හේතුවෙන් නැවතත් කළකිරීම ඇතිවෙනවා ඉන්පසු නැවතත් සිල්වත් වෙනවා...මේ ගතවෙන්නේ එසේ විනාශයටයමින් යන කාලයක්,ඉන්පසු නැවතත් සිල්වත් වීම ඇරඹෙනවා.....

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ​​@@rachelperaud1945
      ස පු රා ම මෑ හැ බෑ තම ය් !!!

      නි සා මෑ
      වෙන්ටැතී
      2 0 2 6
      ග්‍රාහකයක්
      මේ පැත්තට එන්නෙ ! ?
      e.g. -
      කැළනිතිස්

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +2

      ඒක නම් සහතික ඇත්ත❤

  • @slwwe3927
    @slwwe3927 ปีที่แล้ว +39

    දැක්ක ගමන් ආවා.භාවනා ගැන වීඩියෝ තව ගෙන්න.ඒ ඔක්කොම භාවනා විඩියෝ ටික විතරක් මම 5 පාරකට වඩා බලලා තියනවා 😍❤️

    • @opportunitiescirclelka217
      @opportunitiescirclelka217 9 หลายเดือนก่อน

      Bawana videos tiyena links dannako.eka video ekai hoyaganna puluwan une.Kundalini saha bawana krama.e video ekata amatarawa thawa videos tiyanawada bhawana gena

  • @isurusudharshana3340
    @isurusudharshana3340 ปีที่แล้ว +1

    ගෞරවණීය උඩ ඊරියගම ධම්මජීව ලොකු ස්වාමින් වහන්සේත්, ගෞරවණීය එල්ලාවල විජිතනන්ද ලොකු ස්වාමින් වහන්සේත් බුරුමයේ මහා සී සයඩෝ , බුරුමයේ U .පණ්ඩිත් සයඩෝ ඇතුළු මහා සංඝරත්නය මේ දේ පිළිබඳව මෑත කාලයේ නිතර නිතරම දේශනා කර තිබෙනවා .එ මෙන්ම මෙය ප්‍රයෝගිකව අත් විඳින පිරිසකුත් සිටිනවා ඉතින් ඒ අයටත් දැනටමත් කරන අයටත් ඉදිරියට කරන්න ඉන්න අයටත් ඔබ තුමා කල මෙම වැඩසටහන ලොකු උත්තේජනයක් වේවි බොහොමත්ම ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි මහත්මයා

  • @RuwaniChampika-z5w
    @RuwaniChampika-z5w ปีที่แล้ว +76

    අපේ නිවස අපිරිසිදුව,අපිළිවෙළට තියෙන විට අපේ මනසට දැන්නේ මානසික අසහනයක් ,නමුත් නිවස පිරිසිදුව පිළිවෙළකට තියෙන විට අපේ මනසට සහනයක් දැනෙනවා... ඒ පිරිසිදුකම අපේ මනසට භාවනාව මගින් ලැබුනාම අපට ස්වභාවික පරිසරය වෙනස් කල හැකිය, " මනෝබුබ්භග්ග මාදම්මා මනෝ සෙට්ඨා මනෝමයා...

  • @priyankachandini2858
    @priyankachandini2858 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ විඩියෝ අහන්න මාව යොමු කලේ මගේ පොඩි දුව!

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +87

    ආසාවෙන්ම හිටපු මාතෘකාවක් .....ලවුකික භාවනාව ඇතුලේ වෙන්නේ හිත රූපය මත පිරිමැදීම....එය හිත තුල මනාව පාලනය කරගන්න පුලුවන් උනොත් තමන්ට සක්විති රජකම උනත් හොබවන්න පුලුවන් ❤

    • @ranganawickramasinghe3631
      @ranganawickramasinghe3631 ปีที่แล้ว

      Kohomada ehema wenne

    • @nayanadeepa
      @nayanadeepa ปีที่แล้ว

      පරිපූර්ණයි 👌

    • @nayanadeepa
      @nayanadeepa ปีที่แล้ว +7

      එහෙම වෙන හැටි තවත් වචන ටිකක් පාවිච්චි කරල කිව්වොත්... ලව්කික කියන්නෙ මම(ලෝකය)කියන සීමාව... ලෝකෝත්තර කියන්නෙ මම කියන ඉම නැත්තං සීමාව එතෙර කලහම(ලෝක+එතර) තමා විශ්වය හම්බෙන්නෙ... ඔයා ට විශ්වයට සංබන්ද(access) වෙන්න පුලුවන් උනොත් ඒ සම්බන්ධය සුසර කරන්න පුලුවන් තොරතුරු බාගත කරන්නත් අපගත කරන්නත් පුලුවන් මට්ටම් වලට....

    • @shashikapriyashad7121
      @shashikapriyashad7121 ปีที่แล้ว

      @@nayanadeepaටිකක් පැහැදිලි මදි..

    • @nayanadeepa
      @nayanadeepa ปีที่แล้ว

      @@shashikapriyashad7121 ලොකු කතාවක් කෙටියෙන් කිව්වෙ. මේ වීඩියෝවෙ තියෙන්නෙ අන් සිත් වලට බලපෑම් කරන්න කියලනෙ. ඒ හැමෝටම තේරෙන්න සරලව මූලික ව කිව්ව විදිහක්. භාවනාවෙදි (අරිය භාවනාව නොවේ) මූලිකව මම කියන සීමාව හඳුනගන්නවා. පසුව ඒ මම කියන සීමාව අතික්‍රමනය කරන්න පුලුවන් මම කියන සීමාව අතහැරියම. මම කියන සීමාවෙන් පිට තමා විශ්වය කියන්නෙ . එහෙම මම කියන සීමාව අතික්‍රමනය කරන්න පුලුවන් උනහම ඒ කියන්නෙ මමත්වය අථැරල විශ්වය අත් දකින්න පුලුවන් තත්වයට පත් උනහම මගෙ වචන වලින් කියනව නම් විශ්ව සර්වරයට සම්බන්ද වෙන්න පුලුවන් උනහම එම සර්වරයෙන් විශ්වයට අදාල තොරතුරු ලබාගන්න පුලුවන් වෙනව. මුලදි පුදුමත් හිතෙනව. මේ විශ්ව සර්වරයට ඇක්සස් කරද්දි ඒවයෙත් ලෙවල්ස් තියෙනව. මමත්වය අඩුකරගන්න තරමට ඒ ඇක්සස් ලෙවල්ස් ඉහල යනව. එහෙම ඒ ඉහල ඇක්සස් ලෙවල්ස් වලදි සර්වරය වෙනස් කරන්න පුලුවන් මට්ටමක් එනව. ඒ වෙනස් කරන්න පුලුවන් සීමාවත් මමත්වය අත්හරින සීමාව අනුව වැඩිකරගන්න පුලුවන් වෙනව. විශ්වය හැසිරෙන චක්‍ර (සක් - චක්‍ර) හොදින් අවබෝධ කරගන්න පුලුවන් වෙනව. ඉතින් තවත් මමත්වය අතඇරල මේ චක්‍ර වෙනස් කරන්න ( චක්‍රවර්තී - සක්විති ) තත්වයට පත්වෙන්න පුලුවන්.

  • @kalpatharuka7627
    @kalpatharuka7627 ปีที่แล้ว +3

    ආද්‍යාත්මික භික්ෂුන් youtube chanel එකේ සිහිය පවත්වන විදිහ භාවනා ක්‍රම ගැන හොදට කියල දෙනවා ❤️

    • @amac8439
      @amac8439 ปีที่แล้ว +2

      Thank you❤️

  • @Kavindu791
    @Kavindu791 ปีที่แล้ว +26

    ප්‍රශ්න කන්දක ඉන්නේ නමුත් ඒ දේවල් ගැන නොසිතා මේ වීඩියෝව භාවනාව ගැන නිසා හරි උනන්දු වුනා ඔබගේ මූන,වචන දැක්කත් හිත නිවෙනවා sir, ඔබේගේ පාඨමාලාවත් කරගෙන යන ගමන් ඉන්නේ ඒකත් නියමයි මම විශ්වාස කරන මම වෙනස් වෙනවා කියලා ඒ දේවල් කරලා. ❤Thankyou randika sir

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 ปีที่แล้ว +35

    බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු...රෝජමල්ල මිත්ත්‍රයා ගේ සිදුවීම...☺️😌🏵️💮🌸🌼

  • @amilamarajith9201
    @amilamarajith9201 ปีที่แล้ว +10

    උපන් දිනේ දවසේ හම්බ වුණු වටිනාම තෑග්ග තමා මට මේ වීඩියෝ එක....තැන්ක් යූ රන්දික අයියේ....❤🙂

  • @pathummadushan2997
    @pathummadushan2997 ปีที่แล้ว +3

    බූට් එකෙන් දැනුන දුක ටිකක් බොහෝ දුරකට තුනී වුනා මේ වීඩියෝ එක දැක්ක ගමන්. ඇත්තමයි. නියමයි රන්දික මහත්මයා. ජය වේවා ❤️❤️❤️

  • @tharindudasun9311
    @tharindudasun9311 ปีที่แล้ว +8

    ඇත්තටම සර්ගෙ මේසෙ උඩ තියෙන සමබර බවට තමයි කැමතිම.දැනුම තමයි ආයුධය ඒක විශේෂයි.

  • @venaluthgamananda1984
    @venaluthgamananda1984 ปีที่แล้ว +23

    අධාර්මික පාලකයන් ගේ බලපෑම සාමාන්‍ය ජනතාවට බලපානවා වගේම , සීලවන්ත උතුමන්ගේ බලපෑම පරිසරයටම සමාජයටම තියනවා. ඉතා අනර්ඝ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 11 หลายเดือนก่อน

      Àdarmika purawasyan mithya drushtika adarmika palakayan thoranawa darmikayan palawa harinawa samaharu maranawa samaharu ratin yanaaa lankawata well thiyanne ema karmaya

  • @MeowZzzworld333
    @MeowZzzworld333 ปีที่แล้ว +9

    ආසම මාතෘකාවක්.. ස්තූතියි රාමු මාමේ🙏😃✨

  • @NALUWA.official
    @NALUWA.official 6 หลายเดือนก่อน +1

    සර් ගේ විඩියෝ බලනකොට දැනුමට යමක් සහ හිතට මාර සැනසීමක් දැන්නෙනවා..! ❤🔥

  • @taniyad9309
    @taniyad9309 ปีที่แล้ว +7

    Keep it up sir. අත්දැකීමෙන් ඒක විඳින්න නම් භාවනා කරන්නම වෙනවා.ඒක වෙන කෙනෙක්ට තේරුම් කරන්නත් අමාරුයි ❤️ මේ වගේ වීඩියෝස් ගේන එක ගැන නම් ගොඩක් සතුටුයි

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +2

      Agreed!

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera ปีที่แล้ว +7

    ඔබතුමන්ගේ නාලිකාවෙන් ගොඩාක් දේ ඉගෙන ගත්තා...බොහොමත් පින්සිදු වේවා!!! තෙරුවන් සරණයි!

    • @wasanthayapa-kw3pc
      @wasanthayapa-kw3pc ปีที่แล้ว +1

      ස්වාමීන්වහස ,
      බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද නිවන් අවබෝධයකර ගැනිමට ඒකායන මාර්ගය වඩා මම මාගේ අස්මිමානය ප්‍රහානය කරන්න. එවිට ඔබ වහන්සේට පැහැදිලිවෙයි මුලු ව්ෂ්වයම.

  • @havindugunawardana
    @havindugunawardana ปีที่แล้ว +34

    දිවා අතුරුපස රාමුවෙන්..❤️

  • @sasnikagimmani155
    @sasnikagimmani155 ปีที่แล้ว +7

    මෙ දැනුවත් කිරිමට බොහෝම ස්තූතියි... මා තුල බාවනාවට තිබු නැබුරුව වැඩි වීමට මෙය හේතුවක්ම වේවි.. ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වෙමි🙏👌

  • @ravinduthikshana341
    @ravinduthikshana341 ปีที่แล้ว +63

    දැනුමේ ඉන්ද්‍රජාලය........♥️ වයස 17 මට ඒත් පොඩි කාලෙ ඉදල මේක බලනවා science thama AL වලට කරන්නෙත් මම ගොඩක්ම science වලට ආසාව ආවෙ මේක නිසා ♥️😍

    • @earthsciencetech
      @earthsciencetech ปีที่แล้ว

      @@uvindusahan947 ආසාවෙන් කරනවානම් සාමන්‍ය මොලයක් ඇති කෙනෙක්ට එලේවල් වලට science කරන්න පුළුවන් ...අපේ ජීවිතය දිහා බලද්දී ඇත්තටම අපිට යමක් බැරි තියෙන්නේ බොහෝ විට අපි ඒ දෙයට හරියට වැඩ කරලා නැති එක ...ඒ කරන්න ඕන දෙයට අවශ්‍ය සුදුසුකම් සපුරා නොගැනීම

    • @ravinduthikshana341
      @ravinduthikshana341 ปีที่แล้ว +3

      @@Kaalion_editz negative feedback වලටthankk කරනවා ඔයාලට. ඔයා මේකට ආසාවෙන් ආවට කැපකිරීම් කරල වැඩ කරේ නැතුව ඔයාට බැරි උනාට කරන්නදෙයක් නෑ උපරිමෙන් කරොත් ඔනෙ එකෙක්ට පුළුවන් මම දන්නෙ එච්චරයි....💀

    • @ravinduthikshana341
      @ravinduthikshana341 ปีที่แล้ว

      @@uvindusahan947 උබටත් ඒකම තමා සහො කියන්නෙ

    • @ravinduthikshana341
      @ravinduthikshana341 ปีที่แล้ว +1

      @@uvindusahan947 😂idakin උබ මොන මගුලට selected වෙලා තිබ්බත් වැඩක් නෑ ඕඉ 😂 මොකද තවත් engendering medicine selected වෙලා තිබ්බ අය ඔහොම අයිය ඔය වගෙ කතා කරල නෑ ඉදකින් බලු වැඩ එකෙක් නැගිටිනවට පට්ට අකමැත්තක් නෙද තියෙන්නෙ උබලගෙ 💀ශිට්

    • @ravinduthikshana341
      @ravinduthikshana341 ปีที่แล้ว

      @@uvindusahan947 😂හැකියාව හදාගන්න ekat ඔයාල කියන්නෙ බක පන්ඩිතකම කියලද අනික ඕඉ මම ol karana ekek newe bn උබල වගෙ උන් ගැන අයියේ අනුරාධ සර් කියල තියෙනවා මහ ලොකු පොරවල් නෙවේනෙ ඕගොල්ලො 😂😂😂

  • @nelumwithanage658
    @nelumwithanage658 ปีที่แล้ว +7

    ඔබේ පෙනුම ,දැනුම,හැකියාව,බුද්දිය, ඉදිරිපත් කිරීම ආකර්ශනීයයි.💐කාලයක පටන් මමත් රාමුව සමගයි. ඉදිරියටම යන්නට සුභ පැතුම් !

  • @renukajayakody6433
    @renukajayakody6433 ปีที่แล้ว +3

    වටිනාකම කියල නිම කරන්න බැරි තරම් .
    සමූහ විඤ්ඤාණය මේතරම් ප්‍රබල ද...
    අපිට ප්‍රායෝගිකව අපේ නිවසටත් මෙය යොදා ගත හැකිය කියා මට සිතෙනවා.....
    බොහොම ස්තුතියි ඔබට🙏🙏🙏

  • @mokshithamevin1987
    @mokshithamevin1987 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි🙏
    දෙවි රැකවරණයි💙🙏
    ආදරණීය විශ්ව ශක්තියට,
    🎀සොබාදහම් මාතාවට
    🎀මාගේ ප්‍රභල යටි මනසට
    🎀ඉෂ්ට දේවතාවුන්ට
    🎀සුර්ය දේවතාවුන්ට
    මාගේ නමස්කාරය වේවා 💐🙏
    ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා🙏
    මට ඔබතුමාව TH-cam මාර්ගයෙන් අහන්න ලැබෙන බව මම දැන සිටියේ 2021 වසරේ අප්‍රේල් මාසයේ දවසක රාත්‍රී පැය 4-5 ක පමණ දීර්ඝ සවන්දීමකින් පසුව ය. එය මගේ අවසන් සවන් සජීවී දීමයි 😢
    සමාවෙන්න 🎉
    විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය මේ මුළු ලෝකයටම ලැබෙනවා සත්තකින්ම 🙏
    "ජීවිතං අනියතං - මරණං නියතං"

  • @vishwamadushan2013
    @vishwamadushan2013 ปีที่แล้ว +8

    ලග ලගම Video දෙකක් දාපු එක හරිම වටිනවා රන්දික සර් ❤😊

  • @Lifehack358
    @Lifehack358 ปีที่แล้ว +60

    මම භාවනා කරන කෙනෙක් අයියෙ. අයියා කියලා දීපු භාවනා ක්‍රමත් අත් හදා බලනවා හෙමින්. මම බුද්ධාගමේ.. ගොඩාක් ස්තූතියි ඔයාට මේ කිසිම කෙනෙක් දෙන්නෙ නැති දැනුමක් මිනිස්සුන්ට බෙදනවට. බුදුන් වහන්සේ මේ දේවල් දේශනා කරලා තිබුණට ඒ ධර්මය එලියට එන්නෙ නෑ. සාමාන්‍ය ජනතාවට එන්නෙ නෑ.
    අයියෙ මට ප්‍රශ්නයක් තියනවා මම ගොඩක් කල්පනා කරන. ඒ තමයි මේ සාස්තර, දේවාල, වරම් කියන දේවල්. ඉල්ලීමක් කරනවා අයියගෙන් පොදුවේ විද්‍යාත්මක පැත්තෙන් මේ ගැන විග්‍රහයක් කරන්න අයියෙ. වරම් තියනවා වගේ දේවල් වල සත්‍යතාවය මොන වගේද? එහෙම සාස්තර කියන ඒවා මගින් කෙනෙක්ගෙ ජීවිතේ දේවල් කියන්න පුලුවන්ද? අයියා මේ කමෙන්ට් එක දැක්කොත් ඉල්ලනවා අයියට පහසු කාලෙක මෙන්න මේ ලංකාවෙ මිනිස්සු නොසෑහෙන්න පස්සෙන් දුවන මේ මාතෘකාව ගැනත් විග්‍රහයක් දෙන්න කියලා. 🙏.

    • @thariyahariya401
      @thariyahariya401 ปีที่แล้ว +1

      ඔව් අයියේ

    • @kithminamadubashitha4164
      @kithminamadubashitha4164 ปีที่แล้ว +1

      ඔව් සර්

    • @ALLINONEHUB_PVT
      @ALLINONEHUB_PVT ปีที่แล้ว +1

      Ow atta

    • @wartechsl6525
      @wartechsl6525 ปีที่แล้ว +2

      oba dewiyan sitinwa yanna wiswasa karnawa nm eya thulama uttare tibenwa... samanaya minihekuta eha giya balayan tiyenwa smahara welwata minissunta ewain udaw weem ehemath labenwa

    • @thusithasamarasinghe2929
      @thusithasamarasinghe2929 ปีที่แล้ว +1

      භාවනා කරන ක්‍රමය උගන්වන වීඩියෝ එක මොකක්ද 😊?

  • @chamindudilshan6680
    @chamindudilshan6680 ปีที่แล้ว +80

    මට නිකන් මෙහෙම හිතෙනව අතීත ලන්කාවේ ගොඩාක් සිල්වත් භික්ෂුන්වහන්සේලා ඉන්න ඇති .ඒ නිසා ඒකාලෙ සමාජය අදට සාපේක්ෂව වඩා සුවපත්ව තියෙන්න ඇති ඒ නිසා ඒකාලෙ ලන්කාව වඩා සමුර්දිමත්ව තිබුන වෙන්න පුලුවන් නේද

    • @GenuineTVlk
      @GenuineTVlk ปีที่แล้ว +8

      පොලොන්නරුව රාජධානිය සමයේ වී ටිකක් වේලාගැනීම මාර අමාරු උනා කියලා අහලා නැද්ද ...ඒ තරම් අහසින් වඩින හිමි වරු හිටපු ලංකාවක් ලු මේ

    • @chamindudilshan6680
      @chamindudilshan6680 ปีที่แล้ว

      @@GenuineTVlk ඒවනම් දන්නෙ නෑ

    • @simplehacks223
      @simplehacks223 ปีที่แล้ว +3

      වෙන්නත් පුලුවන් නමුත් විවාදාත්මකයි. විෂේශයෙන්ම සමෘද්ධිමත් භාවය මනින සාධක අනුව වෙනස් වෙන්න පුලුවන්. බත බුලතින් සමෘද්ධිමත් වුන බවටනම් සාක්ෂි තිබුණත් යටිතල පහසුකම්, සමාජ ආරක්ෂණය, නීතිය, යහපාලනය වැනි අoශ තුලින් ලoකාව කෙතරම් සමෘද්ධිමත්ව තිබුණාද කියන්න සාක්ෂි අල්පයි. අනික් අතකින් භාවනාව සමාජ යාන්ත්‍රණයට බලපෑවානම්, රහතන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටියදීත් අනුරාධපුරයේ සිට මහනුවර දක්වාම රාජධානි සoක්‍රමණයක් සිදුවීමට තරම් විදේශ ආක්‍රමණය සහ අභ්‍යන්තර ගැටුම් උග්‍රව සිදු උනේ කෙසේද කියන ගැටලුවත් මතු වෙන්න පුලුවන්. විවාදයට විවෘතයි. 😊😊

    • @Silva768-z3t
      @Silva768-z3t ปีที่แล้ว

      එහෙම නෑ ඉස්සර මිනිසුන් මීට වඩා දුක් වින්දා ...සාගත,වසන්ත කොච්චර තිබ්බා ද

    • @පැතුම්රාජපක්ෂ
      @පැතුම්රාජපක්ෂ ปีที่แล้ว

      හැම දේම මධ්‍යස්ථව දකිමු!

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว +6

    ඇත්තෙන්ම වටිනා විග්‍රහයක්
    ඔබ තුමානට රත්නත්‍රයේ පිහිටයි!❤

  • @chathur_
    @chathur_ ปีที่แล้ว +54

    මනස අතික්‍රමණයටයි සැරසෙන්නේ මිත්‍රවරුනි 💥

    • @tharindumadushanka8655
      @tharindumadushanka8655 ปีที่แล้ว +4

      සැරසුණා 🙂

    • @chathur_
      @chathur_ ปีที่แล้ว

      @@tharindumadushanka8655 video එකක් දාලා මුලින්ම එන comments ටික එන්නේ බොක්කේ fan base එකෙන් ♥️💥

  • @manoj_perera
    @manoj_perera ปีที่แล้ว +14

    "සිහිය" ...................
    ළඟ එන විභාගයටත් ප්‍රයෝජනවත්...........❤❤

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +12

    ඒ හඩ රෝමකූප වලට පවා දැනෙනව..💐🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබ යහපතක්ම වේවා කියා පාර්ථනා කරමි ඔබට

  • @virajvaas1620
    @virajvaas1620 ปีที่แล้ว +14

    අතිශයින් වැදගත් මාතෘකාවක් පිලිබදව ඉතා වටිනා පැහැදිලි කිරීමක්.ස්තූතියි රන්දික මල්ලි .මේ ගැන තව දුරටත් කතා කරමු

  • @knim34
    @knim34 ปีที่แล้ว +3

    දැනුමේ විනාඩි 48...❤ ඔබතුමාට ගොඩක් ස්තුතියි 😊❤

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 ปีที่แล้ว +3

    ඔයාගෙ කියමන්හරියටම හරි පුතේ විශ්වීය උදව් මටනම් හුගක්ම ලැබිලා තියනවා දවසක ලගකදීම මේ රට ආධ්‍යාත්මික ත්වයත් සමගම දියුනුවන බව විස්වාසයි!!!!!!!!!!

  • @PiyadasaAriyapala
    @PiyadasaAriyapala ปีที่แล้ว +1

    උගත් බුද්ධිමත් පින්වත් මහත්මයාණෙනි මහානර්ඝ දේශනාවකි ඔබතුමාට බොහොම ස්තූතියි

  • @Masterinpython
    @Masterinpython ปีที่แล้ว +3

    මං අහල තියෙනවා මෙත් භාවනාව වඩන විට විශ්වයම සුවපත් වෙනව කියල. එක ඇත්ත වෙන්න ඔන මොකද ගොඩක් කර්මස්ථාන තියෙනව සියලු ලෝක සියලු සත්වයන් සුවපත් වේවා කියල අවසන් වන. එහෙම කරන්නෙ අපිටත් අනෙක් අයටත් යහපතක් වන නිසා වෙන්න ඔන අනිවා..

  • @hirancharuka5477
    @hirancharuka5477 ปีที่แล้ว +2

    3 වෙනි පාර මේක බලන. සමහර දත්ත හරි රසයි. Thank you very much sir .) ❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +5

    ආදරෙයි රාමුව කරන අය්යට..දැන් දැන් අලුත් වීඩියෝ අපි බලාපොරොත්තු වෙනවා..ගොඩ යන්න වැදගත් ඔයාගෙ චැනල් එක අපිට ❤😊

  • @theinspiredone12
    @theinspiredone12 ปีที่แล้ว +1

    Godak Watinawa oba thuma me wage danum sambarayak obage adaraniya mithrawarunta labadima sambandawa

  • @htpkekanayaka7282
    @htpkekanayaka7282 ปีที่แล้ว +4

    හැම දේම අරමුණ වෙනුවෙන්. සිතේ ඇති යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා සොයුරා,

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +1

    මාර try එකක් දෙනවා විද්‍යාව නොදන්න අයට කාරණයක් වටහල දෙන්න. ඒකට thanks.

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත ..සිහිය හොඳටම තියෙන කෙනාට සමාජයන් , නිවසෙන්, වැඩපලෙන් ලොකු පිළිගැනීමක් සහ ගෞරවයට පාත්‍ර වෙනවා..එ වගේම මම රාමුවට යෝජනා කරනවා ආගම්වල තියෙන සමානත්මතා ගැන වැඩ සටහනක් කරන්න කියල ..ගොඩක් ස්තූතියි

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +2

    අද ගොඩාක් දැනුමක් ලැබුනා ඉතාම රසවත් හොද මාර්තුකාවක් ජය වේවා රන්දික සර් ඔබ දැනුමෙන් දැනුවත් වෙමු ❤✊

  • @Curious_PZI
    @Curious_PZI ปีที่แล้ว +31

    අතික්‍රමණ පාටමාලාව බලල ඉවර උනා විතරයි ❤

    • @Msreadnuk
      @Msreadnuk ปีที่แล้ว +2

      Kohomada eka hodada

  • @tharindumadhuranga1696
    @tharindumadhuranga1696 ปีที่แล้ว +1

    රන්දික මහත්මයා මේ comment එක දකීද කියන්න මම දන්නෙ නෑ. ඒත් මන් මේ චැනල් එකේ බලපු එක වීඩියෝ එකක එක වාක්‍යයක් නිසා මම සෑහෙන්න වෙනස් වුනා. "ඔබේ වටිනා කාලය වෙනත් අර්තවත් දෙයකට යොදවන්න." ඒ කාලේ ගේම් ගහා ගහා හිටපු මම එදා ඉදන් ඒ වෙලාව කැප කරලා අලුත් softwares ඉගෙන ගන්නවා. ගේම් ගහන්න දැන් හිතෙන්නවත් නෑ. ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @udayangarajapakse7407
    @udayangarajapakse7407 ปีที่แล้ว +5

    ස්තූතියි මිත්‍රයා මේ ආකාරයේ ගවේෂණාත්මක තොරතුරු ගෙන ඒමට. ❤

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 ปีที่แล้ว +2

    ආසම මාතෘකාවක් ♥️
    ස්තුතියි ඔබට🙏

  • @broony8547
    @broony8547 ปีที่แล้ว +5

    Video එකක් දාලා කියලා දැක්ක ගමන් මාරම සතුටක් දැනුනේ.❤

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +2

    ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක්,බොහෝම ස්තූතියි ඔබතුමාට​.

  • @lakydahanayake4996
    @lakydahanayake4996 ปีที่แล้ว +20

    අපි පොසිටිව් mind set එකක් තියා ගෙන භාවනා කරද්දී තමන් වටා positive vibration එකක් ඇති වෙනවා. මේ තුලින් තමන් ට එන කරදර අඩු කර ගන්න පුළුවන්. හරියට මේ වගේ අපේ ගෙදර ට හොරෙක් එන්න ඉන්න ව නම් එයාගෙ හිත වෙනස් වෙනවා. කෙනෙක් මරන්න හිතාගෙන ඉන්න ව නම් ඒ කෙනා ගෙ සිතුවිල්ල වෙනස් කර ගන්නවා. මෙය සිද්ධ වෙන්නේ තමන්ගේ සිමා ව තුළ ඇති කර ඇති කම්පන මගින්.

    • @ALLINONEHUB_PVT
      @ALLINONEHUB_PVT ปีที่แล้ว

      Ethakota Ara buduhimi nalaguri atha alawaka yakshaya damanaya kala kiynne ohoma wen athi

    • @shiranshiran499
      @shiranshiran499 ปีที่แล้ว

      Meka aththak

  • @MpKumarimanike
    @MpKumarimanike ปีที่แล้ว +1

    මම බැලුවෙ ටික යි. හැබැයි හොඳ යි .සතුටු යි .රටේ දරුවො හදන්න මේ ක්‍රමය වටිනව.කරන්න ඉදිරියටම යන්න .තෙරු

  • @manishkaprovideos3456
    @manishkaprovideos3456 ปีที่แล้ว +22

    අද දින හිතට සතුටක් ගෙන දුන් එකම දෙය ජය වේව රන්දික සර්❤️‍🔥

  • @SudarshanaKaru96
    @SudarshanaKaru96 ปีที่แล้ว +2

    මේ විශය ගැන ...මට මේ වෙනකල් හිතෙන දේවල් දැනුනු දේවල් හිංදා මමම අද්‍යනය කරලා එවා ගැන මගේ චූටි මොල ගෙඩියෙන් ගත්තු උත්තර වලට මමම මෝඩ නිගමන කියලා හිතා ගත්තු දේවල්......
    ........ඒවා මනස්ගාත නෙවෙයි එකේ ඇත්තක් තියෙනවා කියලා.....ඔයාගෙන්ම ඇහෙද්දි මට මම ලැනම දැනෙන සැනසීම මාරයි.....

  • @HirushaVimukthi-k9b
    @HirushaVimukthi-k9b ปีที่แล้ว +12

    දැනුමේ ඉන්ද්‍රජාලික මානය සොයා යන ගවේෂණාත්මක චාරිකාවට පිළිගන්නවා හැමෝවම .

  • @nadeeshansenadeera1583
    @nadeeshansenadeera1583 ปีที่แล้ว +1

    IV & DV ගැන විස්තර කරපු විදියනම් 👌 සුපිරි විදියට දෙයක් තේරුම් කිරිමේ හැකියාව හොදටම තේරෙනවා එකෙන් 🔥

  • @efgnuva6219
    @efgnuva6219 ปีที่แล้ว +19

    මන් ඒක පිලිගන්නව හේතුවක් මත නිකන් නෙමේ මන් මීට මාස 4කට කලිම් ඉදියෙ පන්සලක ඒ දවස් වල මන් දැනගත්ත law aff attraction ගැන ඉතිම් මන් ඒ කාලෙ බාවනා කරන්න ගත්තෙ පරිසරය හොද වෙන්න කියල නෙමේ මගේ යම් යම් අරමුනු සදහා කෝමෙන් කෝම හරි බාවනා කරන්න අරගෙන මාස 3කට පස්සෙ මන් ගෙදර ආවෙ ඇත්තම කිව්වොත් මන් පන්සලක ඉදියෙ ගෙදර රන්ඩු නිසා තාත්තගේ මත් පැන් පානය කිරීමට ඇති ඇබ්බැහිය නිසා ගෙදර ගොඩක් රන්ඩු මම මාස 3ක් පන්සලේ බාවනාව කරල පුරුදු වෙලානෙ ආවෙ මට පුදුම වෙනසක් දැනුන ගෙදර මන් ගෙදර ඉන්නකොටත් බාවනා කරනව අතැරියෙ නැ තාමත් කරනව එතකොට ගෙදර ආවට පස්සෙ ඒත් තාත්ත බොනව ඒත් අපිට කරදර කරන් නැ අම්මත් හොදට නිදාගන්නවා ඉස්සර මට ගහනව ඒත් දැන් මට එහෙම ගහන් නැ එයා තනියෙන් කියවල නිදාගන්නව කිසි කරදරයක් නැ එක විතරක් නෙමේ තව අපේ ගෙදර ඉස්සර සත්තු හදන්න බැ අඩු කාලෙන් ම්ඇරෙනව ඒත් දැන් බල්ලො දෙන්නෙක් ඉන්නව උන් දෙන්න මැරුනෙත් නැ මට ඒ වගේ මාර වෙනස්කම් ගොඩක් දැනුන ගොඩක් හොද විදියට මගෙ අවට පරිසරය හැදිල තියෙනව මම ඉස්සර smok කරනව ඒත් දැන් ටවුමට ගියාම smok කරන්න එක යාලුවෙක් නැ ඉස්සර ඔන තරම් ඉදිය ඒක හන්ද මගෙ smok කරන පුරුද්ද්ද 90% නැවතිලා තියෙන්නෙ මට ගොඩක් සතුටුයි ඔයාලත් බාවනාව පුරුදු කරල වෙනස්කම් බලන්න ස්තූතී රාමුවටත් බොහොම ස්තූතී❤

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +2

      ඔය law of attraction test කරලා බලන්න මම පොඩි වැඩක් කරා.මම හිතින් මවා ගත්තා මගේ පෝන් එකට 500MB data free අැවිල්ලා කියලා massage එකක් එනවා.දවසක් යනකන් කිසි දෙයක් උන්නැ .මම එ්ක අතඅැරියා
      හොදම දේ වුනේ ඉට පස්සෙ.මම උදෙ නැගිටිනකොට දැක්ක පලවෙනි msg එක 1gb free අැවිල්ලා කියලා. හොදම දේ තමයි 1gb කියලා තිබ්බට අැත්තටම balance එක බැලුවම තියෙන්නෙ 500 mb . එදා ඉදන් කවුරැ මොනවා කිව්වත් මම එ්ක විස්වාස කරනවා

    • @nilanthipushpakumari4103
      @nilanthipushpakumari4103 ปีที่แล้ว

      Ane mt udawwak oona oyge whatsapp number ek denna puluwanda

    • @nilanthipushpakumari4103
      @nilanthipushpakumari4103 ปีที่แล้ว

      Podi prashnayak thiyenawa ahaganta

    • @efgnuva6219
      @efgnuva6219 ปีที่แล้ว

      @@nilanthipushpakumari4103 ඔන දෙයක් අහන්න දන්න දෙ කියල දෙන්නම් 😇

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 ปีที่แล้ว +1

    අපි බලාපොරොත්තුවෙන් හිටිය මාතෘකාවක් .ස්තුති ඔබතුමාට .

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි මේ ලබාදෙන දැනුමට!🙏
    සර්ට පුළුවන් නම් Bhagavan Shree Rajneesh,Jiddu Krishnamuurti වගේ චින්තකයන් ගැන වීඩියෝවක් ගෙනෙන මෙන් මම කාරුණික ව ඉල්ලා සිටිමි.
    ස්තූතියි ! 🙏🌞

  • @p.priyodaya1794
    @p.priyodaya1794 ปีที่แล้ว

    මා ජීවත් වන පවුල් පරිසරයේ,සමාජයේ,පෞද්ගලිකව යම් යම් සිද්ධි හෝ ප්‍රශ්න ගැන ඉතා පුළුල් ලෙස අධ්‍යනය කීරීමක් හා එහි සම්භාවිතාව නිගමනය කිරීමෙන් ලැබෙන සත්‍ය ප්‍රතිපලය ගැන සතුටුදායක ලෙස සෑහීමකට පත් වෙයි.ඒ සෑම දැනුම් සම්බාරයකම ගුරුපියතුමා ඔබයි.🙏🙏🙏

  • @supun66
    @supun66 ปีที่แล้ว +11

    මම පෞද්ගලිකව මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා තියෙනවා කිලෝමීටර් 5000
    පමන දුර ඉන්න කෙනෙක් ට
    අනිවාර්යෙන් අපිට පුළුවන් කෙනෙක්ට බලපෑම් කරන්න.
    අපේ සිතුවිලි වල ශක්තියෙන්.
    ඒක එහෙම ආවට ගියාට කරන්න බැහැ.
    හොඳ ගුරුවරයෙක් සිටිය යුතුමයි හරියට මේ ශක්තිය පිළිබඳව ගුරු හරුකම් දෙන්න.
    අපිට මේකේ ප්‍රතිපලය ඇස් ඉදිරිපිට බලාගන්න පුළුවන් උනාට
    ප්‍රශ්නය තියෙන්නේ
    ඒක උනේ කොහොමද කියලා විද්‍යාත්මක ඔප්පු කරන්න විදියක් නැතිඑක.

    • @deshaidarshana8407
      @deshaidarshana8407 11 หลายเดือนก่อน

      True

    • @deshaidarshana8407
      @deshaidarshana8407 11 หลายเดือนก่อน

      Study in telepathy, and then you can know more about this theory.

  • @ChandrikaHemakanthi
    @ChandrikaHemakanthi 28 วันที่ผ่านมา +2

    හරිම පොලඹවන සුළුයි....👊🖤

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 ปีที่แล้ว +15

    I have started to chase my dream also, Raamuwa too played a big role of my motivational story. Better late than never..tnx ❤❤❤

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +8

      Keep it up

  • @arunalufashion6424
    @arunalufashion6424 ปีที่แล้ว +1

    කාලීන මාතෘකාවක් සහෝදරයා...බොහොම ස්තූතියි..

  • @ElectroStudio01
    @ElectroStudio01 ปีที่แล้ว +11

    මෑතකදී භාවනානුයෝගී ස්වාමීන්වහන්සේ නමක් සමග කල සාකච්ඡාවකදී උන්වහන්සේ භාවනා සහ අධිෂ්ඨාන මගින් අවට මිනිසුන්ගේ සහ සතුන්ගේ හැසිරීමට බලපෑමක් කලහැකි බව සහ එවැනි අත්දැකීම් රාශියක් ප්‍රකාශකලා

  • @thilankajayasooriya269
    @thilankajayasooriya269 ปีที่แล้ว +2

    මම බලාගෙන හිටපු මාතෘකාවක්....බොහොම ස්තුතියී රාමුව...❤❤ ...රන්දික මහත්මය....❤❤❤❤❤

  • @anjanawiduranga6481
    @anjanawiduranga6481 ปีที่แล้ว +4

    සුපිරියි සහෝදරයා. ❤️ වීඩියෝ දාන එක එපා වෙලාද කියල හිත හිත ඉද්දි තමා අලුත් වීඩියෝ එක දැක්කෙ. පොඩි කාලෙ විදුසර පත්තරේ එනකන් අගහරුවාද වෙනකන් බලන් ඉන්නව වගේ ආසාවෙන් , දැන් මේකෙ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ ❤❤ keep it grow brother

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 ปีที่แล้ว +1

    එක පැත්තකට විතරක් බර නොවී සමබරව තොරතුරු දෙනවට ස්තුතියි..

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +6

    සති 2ක් කියල අද උදේ මතක් උනා. නියමයි රාමුවට ජය.❤❤

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 ปีที่แล้ว +1

    ඔව් අනිවාර්යයෙන්ම බාවනා යෝගීන් සිටින තැන .බල සම්පන්නය .ජයෙන් ජය තෙරුවන්සරනයි ❤🙏👍

  • @PrabhashwaraHewage.
    @PrabhashwaraHewage. ปีที่แล้ว +4

    දැනුමෙහි ඉන්ද්‍රජාලික පැතිකඩ හොයාගෙන යන මේ ගවේෂණාත්මක චාරිකාවේ තවත් සංදිස්ථානයක්... wow... superb...

  • @gayashankaveesha329
    @gayashankaveesha329 11 หลายเดือนก่อน

    මේ තමයි නිවන් දකින්න පහසු සහ සුදුසුම කාලය ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා සබඳ ඔබත් මානිරන්තරයෙන් ආශ්‍රය නිශ්‍ර්‍රය කිරීමට ලැබේවායි පතන උතුම් කල්‍යාන මිත්‍රයෙක් මේ සංසාර ගමනේ .💖💖💖💖🌷🌷🌷🌷🌷

  • @ishanudyanga4210
    @ishanudyanga4210 ปีที่แล้ว +20

    රටක ද්වේශ සහගත මිනිස්සූ අඩු තරමට ඒ රටවල් කීර්තිමත් සංවර්ධිත රටවල් බවට පත්වෙලා තියනවා..

  • @kavimx3698
    @kavimx3698 ปีที่แล้ว +1

    ❤❤❤ ඉතාමත් සමබර විග්‍රහයක්. ස්තූතී ‍රන්දික සර්

  • @janjarikumari629
    @janjarikumari629 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් ! තමාම අධ්‍යනය කල යුතුයි .අන් අය කෙසේ වෙතත් තම අධ්‍යාත්මයවත් සුවපත් කර ගැනීමට. පින් සිදුවේවා !!!🙏🙏🙏

  • @Vishwa_Rukshan
    @Vishwa_Rukshan ปีที่แล้ว +2

    අපිට මේ වගේ දැනුම ලබා දෙනවට බොහොම ස්තූතියි❤. මේ හැමදෙයක් ගැනම තේරුම් ගන්න උදව්වක් ගොඩක් වටිනව❤️

  • @Blackpen238
    @Blackpen238 ปีที่แล้ว +5

    සර්, පිටසක්වල ජීවීන් හොයාගෙන ලුනේ. ඒ ගැන පුලුවන්නම්, වීඩියෝවක් අරන් එන්න. ඒක ඇහුව ගමන් සර්ව මතක් උනේ.♥️