තරු ,මහසෙන් යුද්ධය සහ තරු අකුරු | Tharu , Mahasen Wars and Star Letters

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @santhasantha1110
    @santhasantha1110 4 หลายเดือนก่อน +4

    අපෙ ඉතිහාසය ලියපු දෙවල් හැම යුගයකම ගිනිතිබ්බා මුහුදුබත් උනා සෙල්ලිපි ලෙන්ලිපි විතරක් ඉතුරු වෙලා අනාගත යහපත් ආන්ඩුවකින් සත්ත්‍ය මතු කරගමු

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 4 หลายเดือนก่อน +2

    😃දැන් දිගටම විඩීයෝ දානවා නේද
    🌟නියමයි
    ජයෙන් ජය පතනවා.... 😍

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน

      ජය

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dangerous1504
    @dangerous1504 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @truthsl
    @truthsl 4 หลายเดือนก่อน +4

    මෙතන කතා දෙකක් එකතුකරගෙන ඇති නිසයි ස්කන්ධ කුමාරට කතරගම දෙවියන් කියන්නේ. තාරක චක්‍රවර්තී රජතුමන් සිටියේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙර සහ කෝනාගමණ බුදුරජාණන්වහන්සේට පසුව. විශ්ව පැවැත්මට බාධා වූ විට ශිව දෙවියන් එවන කෙනෙක් චක්‍රවර්තී රජු නැතිකරන බව මන්ධාතු, බලි, තරු, රාවණ යුග සාක්ෂි දරයි. මෙහිදී තාරක යුගය විනාශකිරීමට එවූ ස්කන්ධ දේවයා ශිව දෙවියන්ගේ පුතා බවත් හින්දු මතයයි. ඒබව සඳහන් ඉන්දියානු පොත්වල ස්කන්ධ කුමාර ගණ දෙවියන්ගේ වැඩිමහල් සොහොයුරා බවත් සඳහන්. කතරගම පැවති අවසන් සටනින් කඳුවැටිය පුපුරාගිය බවත් සඳහන්.
    දෙවන කතාව සිදුවන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය අවසන්වී ගෞතම බුද්ධ ශාසනය ඇතිවීමට පෙර.
    දෙවයානි කුමරියගේ දරුවන් වන තාඩක නොහොත් වේලාපුර (කළුතර) තාරක රජු, සුමාලි (රාවණාගේ සීයා) නොහොත් සූරපද්ම රජු, සිංහමුඛ රජු පාලනය කළ හෙළ ද්වීපය මැඩගස්කරය දක්වාත් ඔස්ට්‍රලියාව දක්වාත් ව්‍යාප්තව තිබු අතර එවකට ඇතිවූ සුර අසුර සටනින් පසු තාරක රජු පලාගියා විශ්ව දොරටුවකින් පිරූ රාජ්‍යට. එම යුද්ධයේදීම සුමාලි රජතුමන්ද පලාගියා. ලංකාපුර පාලනය කුවේරට ලැබුණා. වේලාපුර තාරක රජුගේ සෙන්පති මහසෙන් (ඔවුන් අතරත් පැවති යුද්ධයකින් පසුව) කතරගම මහසෙන් නමින් රජවුණා. මිනිසුන් දේවත්වයෙන් සැලකීම නිසා කතරගම දේව තනතුරට පත්වුනා. ගෞතම බුද්ධශාසනයේ අධිගම අන්තරාධානය දක්වා කිරිවෙහෙර සුරැකීම මෙතුමන් කරනවා. හින්දු භක්තිකයන් මෙතුමන්ට ස්කන්ධ කුමාර ලෙස ආමන්ත්‍රණය කිරීමෙන් වූ වරදට සමාව ගැනීමට ගිණි පෑගීම, කටු ගැසීම වැනි ක්‍රියා මුල් කාලයේ කළ බව අසා තිබේ. දැන් ඒගැන වැටහීමක් නැතිවම බාර හාර වශයෙන් කරනවා විය හැක. කෙසේ වුවත් යුග දෙකක කතා දෙකක් අන්තර්ජාලයේත් සුර්ය ගුණසේකරයන්ගේ ලිපිවලත් එක කතාවක් වීමට හේතුව ලෙස මා දකින්නේ තාරක යන නම සහ කාල වකවානු ඉන්දියානු සහ ශ්‍රීලංකා ලිපි වලට අනුව වෙන්කරගැනීමට නොහැකිවීමයි.

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน

      සීට කලින් video එකේ ⁣ඔබතුමා කිව්ව කාරණාව ගැඔුරින් අපි කතාකරල තිනව. ඒක බලන්න. නමුත් ඒ vido එකට ගොඩක් අය තැමි නෑ

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 4 หลายเดือนก่อน +2

    දැන් මහා හෙල දිපයෙ ඉතිහාසය එක තැනකට ගෙනල්ලා පාසල් පෙර පොත් වලට දැමිය යුතුයි

  • @acecoach623
    @acecoach623 4 หลายเดือนก่อน

    💐💐💐💐🌹

  • @gayanigayani7418
    @gayanigayani7418 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 4 หลายเดือนก่อน

    Kaluthara uthure desasthr pasala , kaluthara dakune welapura padala ewagema kuda kathatagama vishala yuddayak thipunakiyala mukaparam parawen ekawa.

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน

      ඔබතුමා කලුතරනම් විස්තර ටිකක් අවෂ්‍යයි

  • @anushatissera5233
    @anushatissera5233 4 หลายเดือนก่อน +1

    බලි, තරු යනු රාවනා පරපුරේ රජ කෙනෙක් කියා අසා තිබෙනවා. අවසාන රාවනා රවුලු නම් කියාත්, බලි රාවනා රජ බාලි වැනි රටකට යටවැසියෙක් ලෙස ගෙනගියා කියාත්, මතකයේ තිලක් කන්දේගම මහතා කියා තිබෙනවා. මෙය වැරදි නම් කරුනාකර නිවැරදි කරන්න

    • @truthsl
      @truthsl 4 หลายเดือนก่อน +4

      ඉස්සර හෙළ හවුල මේ ගැන දන සිටියා. අරිසෙන් අහුබුදු ශුරින් ලියූ තනුවක සඳහන් බලි, තරු, රාවණ යනු හෙළ භුමියේ එක් එක් යුගවල බුදුරජාණන්වහන්සේ නමක් පහළවීමට පෙර අතරමැද යුගවල සිටි සක්විති රජවරුන් බවයි අසා ඇත්තේ.