කතරගම | Katharagama | கதிர்காமம் | Travel with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2024
  • කතරගම | Katharagama | கதிர்காமம் | Travel with Chatura
    Travel with Chatura |
    ඉදිරිපත් කිරීම හා විධායක අධ්‍යක්ෂණය - චතුර අල්විස්
    කැමරාකරණය - තිළිණ ගුණරත්න / චමත් සවිත්‍ර
    සංස්කරණය - නදිෂ මද්දුමගේ
    ඩ්‍රෝන් කැමරා - රුචිර ගමගේ
    #travel #travelwithchatura #travelvlog #chatura #chaturaalwis #katharagama

ความคิดเห็น • 319

  • @lahirudhananjaya7777
    @lahirudhananjaya7777 หลายเดือนก่อน +57

    හෙට යන්න පුලුවන් උනොත් යන්න හිතේන.කොච්චර ගියත් එපාවෙන්නේ නැති.ලස්සන පුදබිම එ.කතරගම.😊❤

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 หลายเดือนก่อน +52

    මේ වගේ එක ලස්සනට හිතන මනුස්සයෙක් ගේ නායකත්වය යටතේ මේ පුදබිම මෙච්චර ලස්සන වෙලා.. මේ වගේ ලස්සනට හිතන මිනිස්සුන්ට අවස්තාව දුන්නොත් මුලු රටක්, ලෝකයක් ලස්සන කරයි කියලා හිතනවා...❤ හරිම ලස්සනයී...😍

  • @LakshithaBeatz-uv1iv
    @LakshithaBeatz-uv1iv หลายเดือนก่อน +121

    ශ්‍රි පාදස්තානයත් මේ වගේ පිරිසිදුවට පිලිවෙලට සංවර්ධනය වෙන්න ඕන😊

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

  • @upliupli3638
    @upliupli3638 หลายเดือนก่อน +51

    නිලමේතුමා පට්ට වැඩෙක් එතුමාට දීර්ඝායු වේවා

    • @everythings682
      @everythings682 หลายเดือนก่อน +1

      පක තමා

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 หลายเดือนก่อน +100

    නිලමෙතුමා මාර වැඩ කාරයෙක්නේ... ජය වෙවා. මෙකෙන් තේරෙන්නේ‍, හිටපු අය කොහොම ගහන්න ඇද්ද කියලා...

    • @theenglishbooster9501
      @theenglishbooster9501 27 วันที่ผ่านมา +5

      ශශේන්ද්‍ර රාජපක්ශ කරේ කපුවො එක්ක හොරා කාපු එක විතරයි

    • @chamilerandaka6433
      @chamilerandaka6433 26 วันที่ผ่านมา +1

      ovne

  • @ruk_z
    @ruk_z หลายเดือนก่อน +47

    කොච්චර ගියත් එපා නොවෙන එකම තැන ❤️

  • @kavinduchamod
    @kavinduchamod หลายเดือนก่อน +46

    කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තවත් තැනක් කතරගම 😍❤

    • @everythings682
      @everythings682 หลายเดือนก่อน

      හරකෙක් උබ නම්

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +21

    Kalin හිටපු kapu මහත්තුරු පුද බිම දියුණු කරලා නැහැ
    තමන් දියුණු වෙලා විතරයි. එහෙත් අද හොඳ මිනිස්සු අතට මේ දේවල් වල නායකත්වය ලැබුණු විට දියුණු වෙලා තියෙන තරම.

  • @jayasingheww7764
    @jayasingheww7764 หลายเดือนก่อน +18

    චතුර ඔයාට ස්තුත්‍යි.ඒවගෙම නිලමෙ තුමාටගොඩක් පින් මේ පින් බිම දියුනු කරනවට.දෙයියන්ගෙසල්ලි පිල්ලි යවන්නෙ නැතුවපුදබිමේ දියුනුව වෙනුවෙන් මෙහෙයවන නිලමෙතුමාට අපේ උත්තමාචාරය

  • @ishanmanju229
    @ishanmanju229 หลายเดือนก่อน +18

    නිලමෙනම් කතරගම දෙවියො එවලා තියෙන්නේ❤️❤️🙏🙏❤️❤️

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 หลายเดือนก่อน +9

    නිලමෙ තුමා කතරගමට කරපු මේ පරිවර්තනය ඉතාම ප්‍රශංසනීයයි. ඔබතුමාට තව තවත් මේවගේ කර්තව්‍යයන් කරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 29 วันที่ผ่านมา +7

    නිලමේ තුමා ඔබට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා

  • @neetharanjani1692
    @neetharanjani1692 หลายเดือนก่อน +4

    පිලිකා රෝහල වෙනුවෙන් කරපු මෙහෙවරට ගොඩක් පින් සියලු දේම සර්වසාදාරන ව්දිහට කරන්න කදසුරිදු පිහිටයි

  • @deemanthathenuka798
    @deemanthathenuka798 หลายเดือนก่อน +23

    නිලමෙතුමාට පිං..ලංකාවට ගිය ගමන් යන්න ඕන..🇦🇪🇦🇪කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් කතරගම

  • @SuperUnawatuna
    @SuperUnawatuna หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා මෙපමණ කලක් නොදන්නා ගොඩක් දේවල් මේ වැඩසටහන නිසා දැන ගත්තා. දැන් දේවාලය සම්පූර්ණයෙන්ම අලුත් වෙලා. හරිම සතුටුයි. බස්නායක නිලමේ තුමා ඉතාම විශිෂ්ට කාර්යයක් කරපු බව පේනවා. ඒ වගේම මේ වැඩසටහන චතුර කරපු ඉතාමත් වටිනා වැඩසටහනක් කියලා මට හිතෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි 🙏

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 8 วันที่ผ่านมา

    විදේශයේ මම අතරමං වෙද්දී කතරගම යන අපේ රටේ අපේ මිනිස්සුන්ට ජයවේවා.. කඳසුරිඳු පිහිටයි. බුදුසරණයි... කිරිවෙහෙරෙන් හමා එන අමා දම් සුවඳ මව් බිමට යහපතක්ම වේවා.

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +15

    ගොඩ කාලෙකින් යන්න බැරි වුනා.ඇත්තටම දැන් ගොඩාක් ලොකු වෙනසක් පේනවා.ස්තුතියි චතුර.ඊළඟ නිවාඩුවට ලංකාවට ආව ගමන් යනවා.❤❤❤❤❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 หลายเดือนก่อน +9

    නොදන්න ගොඩක් දේ දැනගත්තා.ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏼🙏🏼♥️♥️

  • @ciaoapi
    @ciaoapi หลายเดือนก่อน +8

    ඇත්තටම ගොඩක් ලස්සනයි,පිලිවෙලයි දකිද්දී ආස හිතෙනවා යන්න.

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc หลายเดือนก่อน +6

    ගොඩක් වටින වැඩසටහනක්..කතරගම පුද බිම ගැන මෙතෙක් නොදැන සිටි ගොඩක් ලොකු දැනුමක් ලබාගත්තා..ස්තූතියි චතුර brother ❤

  • @madusankakurera1218
    @madusankakurera1218 29 วันที่ผ่านมา +2

    ඇත්තටම නොදැන සිටි ගොඩක් කරුණු මෙයින් දැනගත්තා,බොහොම ස්තූතියි චතුර ,හැමදාම ලස්සනට පිරිසිදුවම රැදේවා 👍👍🙏🙏🙏

  • @shashindunimmika1767
    @shashindunimmika1767 หลายเดือนก่อน +8

    සුපිරී බස්නායක නිළමේතුමා 🙏

  • @RAUdari-nv8ut
    @RAUdari-nv8ut หลายเดือนก่อน +6

    කොච්චර කතරගම ගියත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මේ වැඩසටහන නිසා ස්තුතියි චතුර අයියේ ...ඒ වගේම බස්නායක නිලමේ තුමාටත් සුභ පතනවා කතරගම භූමිය දියුණු කරනවාට 🙏🙏🙏❤❤❤

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 หลายเดือนก่อน +27

    කතරගමට දුම්රිය මර්ගයක් තිබ්බා නම් තවත් සුපිරි .මේ අත්මෙට නම් හිතන්නෙ නෑ හැදෙවිද කියලා 😢

    • @bubuduhansika7812
      @bubuduhansika7812 หลายเดือนก่อน +2

      හම්බන්තොටට හැදෙනව රත්නපුරෙන් නේ

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 หลายเดือนก่อน +3

      @@bubuduhansika7812 එක තාම යොජනාවක් විතරයි නෙද මාතර - බෙලිඅත්ත km 26 හැදෙන්න අවුරුදු ගානක් ගියා ඔය ටික හැදෙන්න තව අවුරුදු 20 යාව් 😔

    • @RohanaWickramasinghe-il1yw
      @RohanaWickramasinghe-il1yw 29 วันที่ผ่านมา +1

      මහින්ද රාජපක්ෂ හිටිය නම් හැදිල

  • @samarasinghe9769
    @samarasinghe9769 หลายเดือนก่อน +13

    දැන් ඉන්න නිළමේ තුමා හොරා කන්නේ නෑ වගේ නැත්තනම් ඉස්සරට වැඩිය වැඩක් දැන් කරනවා හොදයි ඔබ තුමාට කතරගම දෙවි පිහිටයි

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 วันที่ผ่านมา

    ඇත්තටම කතරගම දැන් හරිම ලස්සනයි ඉතා පිරිසිදුයි..එ සමිබන්ධයෙන් බස්නායක නිළමෙිතුමාට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා...මැණික් නදියේ දිය නැමට ඇති හැකියාව වැඩි දියුණු කරන්නේනමි ඉතා වටිනවා කිඹුලන් ගෙන් ආරක්ෂාව සැලසෙන දිය නැමට ඇති ස්ථාන සාදා දෙන්නේනමි ඉතා අගේය...

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 หลายเดือนก่อน +8

    හරිම ලස්සනට සංකලනය කරපු වීඩියෝවක්... ❤

  • @lux-jz4vr
    @lux-jz4vr หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබට චතුර . ❤️❤️❤️❤️ ඒ වගේම පින් 🙏🙏🙏🙏 අපි නොදන්නා බොහොමයක් දැනගන්න ලැබුණ. ඔබට කඳ සුරිඳු පිහිටයි ❤️💛❤️💛❤️💛 තෙරුවන් සරණයි 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @somalatha3761
    @somalatha3761 หลายเดือนก่อน +2

    නිලමේ තුමාට බොහෝම පින් මෙ පුදබිම මේ වගේ පිලිවෙලට පිරිසිදුවට ලස්සනට පවත්වාගෙන යන එකට එතුමාට තවත් බොහෝ කාලයක් මෙ කටයුතු කිරීමට ශක්තිය ලැබෙවා ස්තූතියි චතුර ඔබටත් තෙරුවන් සරණයි

  • @SupunDinelka
    @SupunDinelka หลายเดือนก่อน +8

    කොච්චර ගියත් එපා නොවෙන ජීවිතේ යන්න ආසම තැනක් කතරගම ❤

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +9

    එම බස්නායක නිලමේ තුමා වගේ හිතන වැඩ කරන මහත්වරු බිහි උනා නම් කොච්චර හොඳද? චිරාත් කාලයක් යෙහෙන් වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 หลายเดือนก่อน +3

    බස්නායක නිලමේ තුමාගේ වැඩපිලිවල අගය කරමි,ඉස්සර පූජා භූමිය අපිරිසිදුයි දැන් පිරිසිදුයි. දැන් කතරගම යන්න වෙනදටත් වඩා ආසයි.❤අප සැමට කතරගම දෙවි පිහිටයි ❤

  • @sonitasonita6030
    @sonitasonita6030 หลายเดือนก่อน +2

    කතරගම පුජා භුමියේ මෙතෙක් නොදන්නා දේ අද දැනගත්තා mr චතුර ඔබට බෙහෙවින්ම ස්තුති බෙහෙවින්ම පින් තෙරැවන් සරනයි

  • @romeshsuraweera9994
    @romeshsuraweera9994 หลายเดือนก่อน +7

    චතුර අයියේ......මගේ ගමත් කතරගම දැන් ඉන්නෙ අවුරුදු 10ක් තිස්සේ කොළඹ එදා වැඩසිටි කන්දේ කරපූ ව්ඩීයෝ එකට වඩා අද වීඩියෝ එක පැහැදිලියි ඒ වගේම මමත් දන්නේ නැති ගොඩක් දේ අද දැනගත්තා...ආසාවෙන් අහන් ඉන්න පුළුවන් ගයාන් ආරාපක්ෂ කපු මහත්තයගේ කතාව පුලුවන් නන් එයා එක්ක ආයේම කතරගම වැඩසටහනක් කරන්න

  • @BESTSinhalaSongs-ok5ym
    @BESTSinhalaSongs-ok5ym หลายเดือนก่อน +4

    මේ video බලන්නෙ ජීවිතේ විදින , විදින්න ආස අය විතරයි 😍😙

  • @nalindaroshan8358
    @nalindaroshan8358 หลายเดือนก่อน +5

    චතුර අල්විස් . සුපිරියක් ❤❤❤❤❤

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f หลายเดือนก่อน +9

    ප්‍රධාන පුරුක හරියට වැඩ කරනවා නම් සමස්තයම ලස්සනට වැඩ වෙනවා , ඒ නිලමේ යහපත් මනුස්සයෙක් ,, රටකටත් ඕනේ අන්න ඒ වගෙ දැක්මක් තියෙන නායකයෙක්..

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. หลายเดือนก่อน +7

    මං වගේම චතුර ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @familytravelandcooking
    @familytravelandcooking 13 วันที่ผ่านมา

    බොහොම පිං මේ විස්තර ගෙන ආවාට.

  • @darshaniwijayaratne600
    @darshaniwijayaratne600 หลายเดือนก่อน +7

    Thankyou for this episode... very informative... never knew although have been there as a child..TC Chathura ...

  • @dinithikaekanayake9949
    @dinithikaekanayake9949 หลายเดือนก่อน +25

    මම පොඩි කාලේ 1පාරක් කතරගම ගිහින් තියනවා, මට මතක කුණු ගොඩවල්, හරක්, කාක්කෝ ,හිගන්නෝ, මැණික් ගගේ අප්‍රසන්න විදිහට නාන ඒව විතරයි, අපි ඔය තැන් වලට යන්නේ මානසික සුවයක් ලබා ගන්න එහෙම දෙයක් නම් ඒ කාලේ ඔතන තිබුනේ නැහැ, මේ වගේ පිළිවෙළට හැදෙනවානම් මේ වගෙ තැන් සතුටුයි, ශ්‍රී පාදස්ථානයත් මේ වගේ වෙනවනම් ලොකු දෙයක්. 🤍

  • @isurubandara5934
    @isurubandara5934 หลายเดือนก่อน +4

    බොහොම ආඩම්බරයි ඔබතුමා ගැන කපු මහත්තයා.

  • @nero88823
    @nero88823 หลายเดือนก่อน +4

    අන්තිමට කතරගම ගියෙ 2016
    අපිටත් නොදැනි කොච්චර කාලයක් ගිහින්ද කියල හිතෙන්නෙ මේව දකිද්දි😢😢😢
    කවදහරි ආපහු යන්න ආස කොච්චර ගියත් එපාවෙන්නැති තැනක්

  • @malekamali7214
    @malekamali7214 หลายเดือนก่อน +4

    Mama ipadune katharagama mata den aurudu 40 I den katharagama mara pirisidui lassanai hemadema nilamethuma nisha Thamai athuma katharagama mara piliwalata heduwa

  • @kushanishehara-p7l
    @kushanishehara-p7l หลายเดือนก่อน +2

    පල්ලියක් තියෙන්වා කියලා දැන ගත්තේ අද ❤

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 หลายเดือนก่อน +8

    මේ දැන් ඉන්න නිලමෙ තුමායි ඉස්සර හිටපු නිලමෙ අතර වෙනස දැන් තාමයි තෙරෙන්නෙ .කලින් හිටපු කට්ටිය හොදට ගසාගෙන කියලා තෙරෙනො

  • @d--dvideo6890
    @d--dvideo6890 หลายเดือนก่อน +4

    කතරගම ❤❤❤ ගම ගම අපේ

  • @shanigamage-ve4zm
    @shanigamage-ve4zm หลายเดือนก่อน +7

    නිලමෙතුමාට ලොකු පිනක් මේ කරන කර්තව්‍යයට. ඒ වගේම මේ මනුස්සය ආරක්ෂා කරගන්න ඕන. මෙච්චර කාලයක් දේවාලවලින් ලැබුණ ආදායම් වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්කම තිබ්බද. ඉන්න කපුවො හොරා කාපු එක විතරයි කරේ ඒ නිසා විශේෂයෙන්ම ඒ පිරිසගෙන් මේ මනුස්සයව ආරක්ෂා කරගන්න ඕන. මොකද මේ තරම් දේවල් කරද්දි එහෙම මනුස්සයෙක්ට පවතින්න දෙන්නෙ නෑ ඉන්න හොරු ටික.

  • @LasithRandima
    @LasithRandima หลายเดือนก่อน +5

    කොපමන ගියත් එපා නොවන එකම පුදබිම . මිනිස්න් දහස් ගානක් වන්දනා කරවන්න බස් එකේ එක්ක ගිහින් ඇති . පරිස්සමෙන් ගෙනත් දාලත් ඇති . වහාන වලට රියදුරු දෑතට , දෙපයට යන එන හැමෝටම කතරගම දෙවි පිහිටයි ...!

  • @kvamila5826
    @kvamila5826 หลายเดือนก่อน +2

    චතුර ඔයාට නම් පට්ට ආදරෙයි 🫡🫡... Program එක කරනව ඇඩෙන්න.. මටනම් මාර ආඩම්බරයක් දැනුන මේක බලද්දි.. ඒ වගේම අවුරුදු ගානක් අතීතෙට ගිහින් අතරමං උනා... අපි පොඩි කාලෙ මහගෙදර වගේ කාලය ගත කරපු තැන්... ආයෙ ගමේ ගිහිං ජීවත් වෙන්න හිතුන මේක බලල.. 😢 💙

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 หลายเดือนก่อน +2

    Hm aththatama harima lassanai mamath enawa katharagama lankawata apu gaman kadasuriduge payapamulata mage datuwo aragena bara oppukaranna

  • @perera5543
    @perera5543 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා Travel with chathura ❤️

  • @d--dvideo6890
    @d--dvideo6890 หลายเดือนก่อน +4

    Eththama kiuwoth denata inna basnayaka nilame thuma nisa me thena me widiyata lassanata thiyenne...❤❤❤❤. Kalin hitiyq rajapaksha kenek kisi deyak kare ne

  • @samanthiherath4278
    @samanthiherath4278 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් පිං මල්ලි රට ඉන්න අපිට මේ වගේ ගොඩක් වටිනා තැන් අපිට පෙන්නන්නවට හැමදාම ආදරෙයි ඔයාට මාරම අසාවෙන් බලන්නනේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 කතරගම ශ්‍රී විෂ්ණු දෙවින්ගේ පිහිට ආරක්ෂාවා ලැබේවා 🙏🏼🙏🏼ඔයාට

  • @ishannalinda4532
    @ishannalinda4532 หลายเดือนก่อน +11

    Hamadama giyath epa nowana thanak katharagama ❤️❤️ Tourisam guide kenek hatiyata lankawa purama travel karanawa .thank you chathura aiye oyage program 1aniwaryayen balanawa godaak dewal mama danagaththa ❤❤❤

  • @Wdedition
    @Wdedition หลายเดือนก่อน +18

    යන්න ආසම තැනක් තමයි ඉතින්😍❣️🙂එහෙම නේද කස්ටිය

  • @shashindraj.fernando618
    @shashindraj.fernando618 27 วันที่ผ่านมา +1

    යන්න ආසම පුණ්‍ය භුමිය ❤

  • @PilituraTV
    @PilituraTV หลายเดือนก่อน +4

    හරිම ලෙංගතුයි

  • @navodyaheshani6717
    @navodyaheshani6717 หลายเดือนก่อน +4

    ආයෙ ආයෙ යන්න ආසම තැනක්♥️✨️🌈️

  • @user-xy2xm6ur3f
    @user-xy2xm6ur3f หลายเดือนก่อน +1

    ගොඩක් පිං ගොඩක් අයට අහන්න බලන්න ලැබෙන්නේ නෑ ඉතින් video බලලා දැනගන්න එක පිං 👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ahasacreations1311
    @ahasacreations1311 หลายเดือนก่อน +1

    A very important, meaningful and valuable tour program. Thanks to❤ Chatura and ❤Derana TV

  • @nihalpushpakumara7306
    @nihalpushpakumara7306 หลายเดือนก่อน +1

    6 Sarayak gihin thibunath Nodakka ..Nodanna godak dewal igena gattha .Theruwansaranai

  • @LahiruYasith-di8jh
    @LahiruYasith-di8jh หลายเดือนก่อน +13

    ඔහේ පූජා වට්ටියක් ගත්තේ නැත්නම් වාහනයක් පාක් කරන්නත් හරි අමාරුයි. දන්න අය දන්නවා මේ දේ.

    • @dilankothalawala8989
      @dilankothalawala8989 หลายเดือนก่อน

      Ehema ne ඩිපෝ නවාතැන්පොලේ නවත්වලා යන්න

  • @Theiththewa
    @Theiththewa หลายเดือนก่อน +7

    24:36 හරියට දැක්මක් තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ.. ලංකාව මීට වඩා ලස්සණ වෙනව ඒ අයගෙ රාජකාරිය හරියට කරානම්..

  • @napewitharanage
    @napewitharanage หลายเดือนก่อน +1

    හරි ආසාවෙන් බලන program එකක් thank you චතුර ❤🙏

  • @subhadradasanayake982
    @subhadradasanayake982 หลายเดือนก่อน +1

    👍👍👍😀 ලොකූ උදවුවක් කතරගම යන්න සූදානම් වෙන අයට.ස්තූති.❤🙏

  • @bashithanethmina6769
    @bashithanethmina6769 หลายเดือนก่อน +1

    කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏 කඳසුරිදුගෙ පිහිටයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @sithumayesh2645
    @sithumayesh2645 หลายเดือนก่อน +5

    පොඩි වැරද්දක් හදන්නම් හම්බන්තොට නෙමෙ මොනරාගල තමා කතරගම තින්න්නෙ💗

    • @Smooth_lofiy
      @Smooth_lofiy หลายเดือนก่อน +3

      මොනරාගල හමිබන්ත⁣තොට සිමාවෙ එ් සිතියමෙ තියෙන්න හමිබන්තතොට කියලා

    • @Praneeth_pathiranage
      @Praneeth_pathiranage หลายเดือนก่อน +5

      වර්තමානයේ මොන විදියට වෙනස් උනත් කතරගම අයීති රුහුණු බල ප්‍රදේශයට.

    • @user-bo5gg8ci8b
      @user-bo5gg8ci8b หลายเดือนก่อน +1

      ඕක 2014ෂිෂ්ෂත්තෙ විභාගයට ත් ඇහුවා.

    • @techacademy116
      @techacademy116 หลายเดือนก่อน

      ඔව්

    • @techacademy116
      @techacademy116 หลายเดือนก่อน

      ​@@Smooth_lofiyනැහැ කතරගම දේවල පුදබිම නගරය ඇතුලු සම්පුර්ණ කොටස මොනරාගල

  • @user-xy2xm6ur3f
    @user-xy2xm6ur3f หลายเดือนก่อน +2

    ගොඩක් දේවල් හැමෝම දන්නේ නැහැනේ ඉතින් ගොඩක් පිං සහෝදරයා ❤❤❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 หลายเดือนก่อน

    Teruwan saranai katharagama deviyange pihita aserwadaya arakshawa labewa nilame thuma sha Chathura obathuma ta lankawe siyalu denata ❤

  • @sinnappuarulnesan9062
    @sinnappuarulnesan9062 หลายเดือนก่อน +1

    Super my friend
    Excellent video thanks Brother

  • @user-pz4no8xy6g
    @user-pz4no8xy6g 10 วันที่ผ่านมา

    සුපිරි බස්නායක නිලමේ කෙනෙක් ඉන්න නිසා තමා මේච්චර ලස්සනට තියෙන්නේ..... ❤️

  • @ravanking9865
    @ravanking9865 หลายเดือนก่อน +1

    කොච්චර ගියත් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා . ස්තුති ඔබට

  • @user-ew5qb9vl3g
    @user-ew5qb9vl3g 16 วันที่ผ่านมา

    නිලමේතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @user-cu3hu2ej4o
    @user-cu3hu2ej4o 16 วันที่ผ่านมา

    චතුර පුතේ.. මට දැන් වයස අවුරුදු 52 ක් මම මට අවුරුදු 20 ක් වෙනකල් කතරගම ගිය කෙනෙක්... පාසැල් නිවාඩු කාලේ අපෙ දෙමාපියන් සහා ආත්තම්මා එක්ක අපි පවුලේ දරුවන් 3 යි හැම වසරකම ගියා ... පෙරහර කාලෙට දින 7 ම එහේ ඉන්නව.. අපේ ආත්තම්මා පෙරහැරේ අවසන් දින ගිණි පාගලා එන්නේ.. ඒ ගමන හරීම සුන්දර සහා බැතිබර ගමනක්.. මස්මාලු කිසිවක් නොකා පේවී යන ගමනක්.. මැණික් ගගෙන් නාලා කඩවර බෝදීන් වහන්සේ ලග ඉටිකොළ එලන් ඒ ගාව තමා දින 7 ම ගෙවන්නේ.. අපි පොඩි ළමයි රෑට පෙරහැරේ යනව.. පූජා වට්ටි ලැබෙනව ඒවා කනව ඉස්සර තේවානි අම්මගේ දේවාල පැත්තේ තියෙන විශ්‍රාම ශාලාවක් ඒකේ 3 න් වේලම මිනිස්සුන්ටකන්න දෙනව ...හර්‍ර්ම සුන්දර අතියක් තියන්නේ කතරගම පුදබිම එක්ක.. ඉන්පසු විවාහය සහා රැකියාව එක්ක ජීවිතේ කොටු උනා ඒත් තාම කතරගම යන්න හිතේ තියෙන ආසාව දෙමාපියන් ගැන තියෙන හැගීම හා සමානයි.. ඔබට පිං පුතේ නැවතත් මගේ අතීතය මට මතක් කරමින් ඒ පුදබිම පෙන්නුවට... පුතාට සහ පවුලේ සෑමටම කදසුරිදුන් පිහිටයි....

  • @lasanthawatthegedara3693
    @lasanthawatthegedara3693 26 วันที่ผ่านมา

    මම දැනට අවුරුදු 34 ක් ම කතරගම යනවා...හැබැයි මේ අවුරුද්දෙ පුදුම වෙනසක් දැක්කා...ඒක හිතා ගන්න බැරි තරම්....ඇත්තටම හරක් නෑ,වදුරො නෑ.වෙලෙන්දො නෑ...හරිම නිදහස්,පරිසරයත් ලස්සනයි...ඒ හැමදේම මේ අලුත් නායකත්වය නිසා....ගිය වර ගිනි පාගද්දි පරණ සම්ප්‍රධායෙ එවුන් ගැටලු පවා ඇතිකලා මම දැක්කා.ඒ වගේම ප්‍රධාන කපුවා පිං කැටේට සත පනහක් වත් නොදාන තැනට කතාවක් ප්‍රමෝට් කලා ඒ උන්ගේ සාක්කුවට ගිය ගාන නතර වෙච්ච නිසා කියලා තේරුනේ මේ බස්නායක තුමා මේ සැරේ කරපු වැඩ දැක්කම...කෝ මෙච්චර කල් හම්බ උන සල්ලි...උන් ඔක්කොම හොරා කන්න ඇති...රාජපක්ෂලත් කාලයක්ම කෑවා හිතේහැටියට....තව තමා බස් ස්ටෑන්ඩ් හදලා,රෝහල හදලා,අපේක්ෂා එකේ බිල්ඩින් එක්කුත හදලා මේ අවුරුද්දට...මේ රටේ මේ වගේ කොන්ද කෙලින් තියන අවංක නායකයන් බිහිඋනානම් මේ රට ගොඩ ගන්න බැරිනෑ...
    බස්නායක නිලමෙ තුමනි ඔබට කද සුරිදුගේ පිහිටයි

  • @user-wj3jv2sj1g
    @user-wj3jv2sj1g หลายเดือนก่อน +3

    කතරගම ඉදලම පටන් ගන්නවා නම්...අපේ රට හදන්න පුළුවන්........❤

  • @heshcollections3106
    @heshcollections3106 หลายเดือนก่อน +2

    💚🏞️මගේ රටට මේ තරම් ආදරයක් අැති උනේ Travel with chathura නිසා තමයි❤️

  • @sahanihansana923
    @sahanihansana923 หลายเดือนก่อน +2

    My favorite you tube channel ❤

  • @mksbrothers
    @mksbrothers หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ වැඩ සටහනක්...
    ඔබට පුළුවන් නම් food engineer මහත්මාව talk with chathura program එකට අරගෙන එන්න... මෙ ඉතිහාස සහ විද්‍යාත්මක පසුබිම එකට එකතු කරගන්නේ කොහොමද කියලා දැනගන්න අපිත් ආසයි. එහෙම උනොත් මිත්‍යාවෙන් මිදෙන්න ගොඩක් අයට හැකි වෙයි.
    ස්තූතී
    පුළුවන් නම් මේ comment එක කියවන අය මේක අනික් අයට පේන්න උඩට ගෙනියන්න උදව් කරන්න 👍
    තෙරුවන් සරණයි 🙏

  • @methuli4357
    @methuli4357 หลายเดือนก่อน +1

    කතරගම 🙏🙏🙏

  • @mano-qo6ix
    @mano-qo6ix หลายเดือนก่อน +2

    Very nice video Chathura, very informative.

  • @padbroo
    @padbroo หลายเดือนก่อน +3

    චතුර අයියා මරු ❤️❤️

  • @DamithnandanaGajanayaka
    @DamithnandanaGajanayaka หลายเดือนก่อน +4

    අපි එන්නෙ km 320 එන්න විතරක් එන්නයි යන්නයි 640km එහා ඉදලා අපි යන්නෙ අපිට කතරගම දෙවියන්ගේ පිහිට තියෙනවා

  • @prashanthfitness431
    @prashanthfitness431 หลายเดือนก่อน +2

    Woow patta clean god bless you

  • @slrwj4326
    @slrwj4326 หลายเดือนก่อน +7

    අපේ රටේ උන්ට වටිනාකමක් නැති උනාට උන් සැප විදින්න එන්නෙ අපේ වගේ රටවලට...😢 මේකෙ වෙනස තේරෙන්න රටින් පිට වෙන්නම ඕන... එහෙම උනා නම් හතර වටේ කුනු දාල යන සීන් නැති වෙන්න තිබූනා එහෙනම්..🌷🙏❤️🥺🇱🇰

  • @Malki-lp6wf
    @Malki-lp6wf หลายเดือนก่อน +4

    Chathura❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayaminiHarshani
    @JayaminiHarshani หลายเดือนก่อน

    Chura oya godak pin aththa Tam kochchara giyth plliya gana Dann hitiya na Ana ikmanata yanna labawa kathragam daviyaga pihitai🙏🙏🙏❣️❣️🙏🙏🙏🙏🙏

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 หลายเดือนก่อน +1

    Thank you chathura .excellent program

  • @ZanTax_
    @ZanTax_ หลายเดือนก่อน +116

    Mekata Like 10k dannako🎉❤

  • @user-bp9dj4nj6b
    @user-bp9dj4nj6b หลายเดือนก่อน

    Proud to be a Sri Lankan. Liked & Subscribed. Kumar from Saudi Arabia.

  • @akilactkmd
    @akilactkmd หลายเดือนก่อน

    dekkama hari sathutui. kataragama den hari lassanai .. barakara nilame thuma aethulu siyalu denatama pin mewa mehema kalata. jeewithakale wedima wathak giyapu pujaneeya bumiya tamai kataragama dewala bumiya .

  • @theenglishbooster9501
    @theenglishbooster9501 27 วันที่ผ่านมา +1

    දෙවිනුවර ලස්සන කරෙත් මෙතුමාම තමයි ❤

  • @saku6736
    @saku6736 15 วันที่ผ่านมา

    ගම කියලා කියන්නෙත් ආඩම්බරයෙන් 😎

  • @RohiniSamaranayake-cf3bx
    @RohiniSamaranayake-cf3bx หลายเดือนก่อน

    Chathura putha oyata katharagame Dewiyange phitai Great Super ..

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 28 วันที่ผ่านมา

    thanks derana thanks chathura saha karya madulla

  • @nuwanjanaka6885
    @nuwanjanaka6885 หลายเดือนก่อน +1

    Hama denata kathargama daviphitai...Arakshawai!

  • @user-sz5fi1ur2u
    @user-sz5fi1ur2u 4 วันที่ผ่านมา

    මම හදවතින්ම නමස්කාර කරන තැනක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hansikanchana2251
    @hansikanchana2251 หลายเดือนก่อน

    යන්න ආසම තැනක්❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 28 วันที่ผ่านมา

    බලන්න ඉතින් ඉස්සර කරන්න තිබ්බ වැඩනෙ මේවා... සල්ලි බෙදාගන්න බැරුව හොර කපුවො ගහගත්තා... දැන් කොච්චර ලස්සනයි ද , පිළිවෙළයි ද කියලා ❤ 👌👌👌