මද්දුම බණ්ඩාර , ඇහැලේපොළ පවුලේ සාහසික ඝාතනය ඉතිහාස විකෘති කිරීමක් | Madduma Bandara Ehelapola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @samithrodrigo124
    @samithrodrigo124 2 หลายเดือนก่อน +13

    අනිවාර්යයෙන්ම කතාව ඇත්ත මේ රටෙි ඉතිහාසය වෙනස් කලේ පර සුද්දෝ ඒ විතරක්ද බුදුරාජාණන්වහන්සේගේ 🙏😁නමද වෙනස්කල මෙි පරයින්මයි..උන්ට එදා ඉදලාම කඩෙි ගිය මෙි හිස් නිවට යතිපරපුර රටටම සාපයක් සහෝ..මුගේ නිරැවත හෙලිකල යුතුමයි..යහපතක්ම වෙිවා.

    • @SheltonDias-fl9cl
      @SheltonDias-fl9cl 2 หลายเดือนก่อน +1

      හුම්මගෙඅත්ත වසර 210 වැනි කෙටි කාලයයි මේසිදුවීම් වැලා ඉංග්‍රීසි මේ කථා ගොතනකම් සිංහලයො බුදිය ගෙන හිටියද

    • @Thanujakethnula
      @Thanujakethnula 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 🦁

    • @jayawickramasarathkumara64
      @jayawickramasarathkumara64 5 วันที่ผ่านมา

      ඇත්තටම රාජසින්හ රජු මේ අපරාදය කරලා තියෙනවා, එය සිදූඋනේ රාජසින්හ රජු එදා ජෝන් ඩොයිලි චාටුකමින් රජතුමාව මත්පැනට පුරුදුකල නිසයි. ඇහැලේපොල නැතිනිසා ඔහුගේ රූමත් බිරිදගේ පහස ලබන්න උත්සාහ කල රජතුමාට ඇය අකමැති වීම නිසා කේන්තියෙන් සිටි රජතුමා ඇයට මෙවැනි දඩුවමක් පනවලා තියෙනවා, මොන තරම් උගතුන් පොත් ලීවත් මේ සිදුවීම් අමතක කරන්ඩ බැහැ.

  • @CBRONE-c1i
    @CBRONE-c1i 2 หลายเดือนก่อน +13

    සිංහල රටේ නැති වූ සිංහල රාජාණ්ඩුව නැවත සිංහලයෝ වන අපි එකෙක් වගේ එකතු වෙලා කොහොම හරි නැවත ස්ථාපනය කරමු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිංහල රටේ අන්තිම රජතුමා නෙමෙයි ආපහු මේ සිංහල රටේ නැවත සිංහල ථේරවාදි බෞද්ධ රජෙකු බලයට එනවා

    • @Kaurvaka
      @Kaurvaka 26 วันที่ผ่านมา

      ඇයි සිංහල ජාතිය විතරක්. අනිත් මිනිස්සු කරපු වැරැද්ද මොකද්ද. ආන්ඩුව තියෙන්න ඕනෙ හැමෝගෙම එකතුවෙන්. ඒ මිනිස්සුත් ලංකාවෙ ඉන්න ඕනෙ නෙ. මාත් සිංහල තමයි ඒත් ජාතිවාදී නෙවෙයි. දැන් මේ කමේන්ට් එක මුස්ලිම් හරි වෙන ජාතියක කෙනෙක් හරි දැම්ම නම් සිංහල බෞද්ධයො ටික ගේම ඉල්ලගෙන එයි. ජාතිවාදය තමයි හැමදාම ල්ංකාවට කෙලෙව්වෙ අපෙ උන් සේරම බෙදිල කොටාගත්ත එකතු වෙලා ගේම ඉල්ලුවෙ නෑ. ඒ මිනිස්සුන්ටත් අයිතියක් තියෙනෝ රටේ පාලනේට මැදිහත් වෙන්න ලංකාවෙ ඉන්නව නම්. නැත්තම් ඒ මිනිස්සු සේරම එලවල සිංහල රටක් කරන්න ඕනෙ. වෙන ජාති එලවල රට කරන්න අමාරුයි කියල ඕනෙ කෙනෙක් දන්නව. මොකද සිංහල කට්ටිය වගේම අනිත් මිනිස්සුත් ලොකු තැන් වල ඉන්නව.

    • @dhananjamotors
      @dhananjamotors 5 วันที่ผ่านมา

      @@Kaurvaka මගෙ කමෙන්ට් එකත් කියවලා බලපං කොල්ලො

  • @Thanujakethnula
    @Thanujakethnula 2 หลายเดือนก่อน +14

    ගොඩාරියක් බෞද්ධයින් කිතු දහමට බඳවාගන්න ව්‍යාපාර අද මේ රටේ සෑහෙන්න සිද්ධ වෙනවා කොටින්ම කිව්වොත් අලුත උපදින දරුවන්ගේ නම් පවා බයිබලයට අනුව වෙනස් කරනවා මෙහෙම ගියොත් ඔවුන් එක වචනෙකින් නැවත ලංකාව අල්ලගන්න පුළුවන්

    • @Antongunaratne
      @Antongunaratne 2 หลายเดือนก่อน +1

      helaya edath ekamuthu une naha. veera puran appu kale ekathuwela karala hadanakota ingresinta oththu dela alan udaw kale sinhalayo thami. adatath desapalana karapu desapaluwo rata kawa.

  • @buddhikaperera573
    @buddhikaperera573 29 วันที่ผ่านมา

    cool ❤❤❤❤

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 2 หลายเดือนก่อน +2

    ඇත්තටම වටිනවා ❤❤❤

  • @buddhikaperera573
    @buddhikaperera573 29 วันที่ผ่านมา

    this is a real Thing ok I whached it before

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 หลายเดือนก่อน +8

    උඩරට අල්ලගන්ඩ කරපු පහර බන්ඩාරනායක පරපුරේ මහ එකා ඇතුලු පිරිසගේ සැලසුම අනුව උඩරට අල්ලගත්ත.

    • @senawirathna6147
      @senawirathna6147 2 หลายเดือนก่อน +1

      බංඩාරනායක නෙවෙයි..
      පංඩාරම් පරපුර..😮

    • @SamarakkodySandaruwan
      @SamarakkodySandaruwan หลายเดือนก่อน

      උන්ව ගෙනල්ල ජනාධිපති කරවන්න තරමි අපේ සිංහලයො මොඩයි

  • @FozLozer
    @FozLozer 2 หลายเดือนก่อน +4

    විජය ලංකාවට එන්න කලින් ලංකාවේ ඉතිහාසය ගැන video එකක් ඕනෙ❤

    • @mediamlk
      @mediamlk  2 หลายเดือนก่อน +1

      api godak karla tiyanawa

  • @GonalagodaJayawardhana
    @GonalagodaJayawardhana 2 หลายเดือนก่อน +2

    🤔Ham........💛
    💛💛💛
    🤨mini maru 💂‍♂️💂‍♀️Suddoma💂‍♂️💂‍♀️thamai

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 หลายเดือนก่อน

    ඇත්ත මොන උනත් ඇහැලේ පොලයා ජාති ද්‍රෝහියෙක්

  • @irushaudayangaherath5806
    @irushaudayangaherath5806 2 หลายเดือนก่อน

    රටේ දියුනුවට නිවැරදි ඉතිහාසය මතු කල ගත යුතුය

  • @Thanujakethnula
    @Thanujakethnula 2 หลายเดือนก่อน +5

    Media M අපිට අපේ ඉතිහාසය ලියන්න පුළුවන් නේද අපි කොතනින්ද පටන් ගන්නේ ලෝකය පිළිගන්න නම් මොකක්ද කරන්නේ

    • @mediamlk
      @mediamlk  2 หลายเดือนก่อน +1

      අපට මුකුත්ම දැන් කරන්න බෑ. හැබැයි අපේ ජීවිතකාලය තුල විෂ්වයෙන් නිවැරදි පිළිතුර දේවි

    • @mediamlk
      @mediamlk  2 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබේ ජාන හෙළ ජාන කියල දැනෙනවා

    • @Thanujakethnula
      @Thanujakethnula 2 หลายเดือนก่อน

      @@mediamlk ස්තුතියි ඔබට

    • @Thanujakethnula
      @Thanujakethnula 2 หลายเดือนก่อน

      @@mediamlk හැබැයි අපි මේකට මොකක් හරි කරන්න ඕනි ලෝකෙ දියුණුම ජාතිය අපි අද බල්ලන් වෙලා මේ ඇත්ත හෙල ඉතිහාසය ඇහෙනකොට පරාජය බාරගන්න බැරි හැඟීමක් එනවා ඔවුන් එය කළේ අසාධාරණයක් සුද්දව නැවත පරාද කරන්න ඔළුවේ අදහස් මැවෙනවා
      😡UK

    • @Kaurvaka
      @Kaurvaka 26 วันที่ผ่านมา +1

      නවල් එකකින් බය නැතුව එලියට දාන්න පුලුවන්. ෆැන්ටසියක් විදියට. මොහාන් සර් නිල් කටොරොලු වලින් කලා වගේ.

  • @සද.....තරු-ෆ3ළ
    @සද.....තරු-ෆ3ළ 2 หลายเดือนก่อน +2

    😮❤

  • @nemithaSenodh211
    @nemithaSenodh211 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 2 หลายเดือนก่อน

    ඔව් මෙතෙක් කල් හිටපු සමහර දේශපාලඥයන්ගේ ඔහොම යට indian සම්බන්ධ තිබෙනවා

  • @ohansa1878
    @ohansa1878 2 หลายเดือนก่อน

    සුද්දා ගිය එක ගැන වැලලෙන් අලුත් ජෙනරේටර් මෙවා බලන්නේ නැනේ

  • @wasanthapilimathalawwa519
    @wasanthapilimathalawwa519 หลายเดือนก่อน +1

    ඔබ ඉන්නේ රැහුණේ තමයි වීරයෝ හිටියේ කියන මානසිකත්වයේ ! මහනුවර ඉතිහාසය තමයි මෑතදිම සිදුවු දේවල් ගැන කියන්නේ ? රැහුණ ගත්තත් අනුරාධපුරය ගත්තත් මහනුවර ඉතිහාසයට වඩා වර් ෂ සිය ගණනකින් පැරණියි. මහනුවර අවුරැදු 300 කට පමණ පසුවයි යුරොපියන්ට යටත් වුනේ. ඒ නිසාම යුරොපියන් ගෙන් අධ්‍යාපනය ලද ඒ අයට යටත්ව සිටි පහත රට අයයුරොපියන්ගේමානසිකත්වයේ සිට දරැණු ලෙසම උඩරට නායකයන් හා ජනතාව පහලට දමා කථා කරන තත්වයක් තිබෙනවා !

  • @mihinthaleindarathanathero3813
    @mihinthaleindarathanathero3813 2 หลายเดือนก่อน +1

    Aniwarayemma

  • @Astrogregary
    @Astrogregary หลายเดือนก่อน

    Sri wikkrama King father is Pilimathalawa Nilame. (Hora shot ).

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 12 ชั่วโมงที่ผ่านมา

    ඇහලපෙල කලෙමි කිම නිසයි. අපෙ අත්තා කියලා දෙනවා. රජුරැවන් පාවාදීම ක් කරලා. ඇහලපෙල තමයි වැරදි කරායා. රජතුමා හෙද කෙනෙක්. මම දන්න තරමින්. ඉතිහාසය ආපෙ කාලය තියෙන්නෙ. පර දෙසයක් කාරයෝ.

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 2 หลายเดือนก่อน +1

    Me kathava hadala tiyenne daladava vahanseta gana vidhvasaya nathi karannai rajathuma minisunta epa vennaia hadapu deyak thama padarla kalava upayogee karala e kathava aththak kala