වහල්ලු - මාර්ටින් වික්‍රමසිංහ | රසාස්වාදය - උසස් පෙළ අපේ සිංහල පන්තිය | උපුල් ශාන්ත සන්නස්ගල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 193

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +16

    මොහුට යම් දෙයක් ප්‍රකාශ කිරීමේදී, එහි අර්ථය ප්‍රසාරණය කිරීම සහ, එහි අදහස වර්තමානයට ගැලපෙන පරිදි යම් අන්දමේ යාවත්කාලීන කිරීමක් කල හැකි බවක් පෙනේ. විෂය පිලිබඳ දැනුම සහ ඔහුගේ පුද්ගලික අත් දැකීම් ඊට ඉවහල් වුවා විය හැක. මොහු දක්ෂ ගුරුවරයෙක් වීමට හේතුව එය යයි මම සිතමි.

  • @kelvin-py4iu
    @kelvin-py4iu 2 ปีที่แล้ว +18

    මේ වගේ contents ඉස්සරහටත් කරන්න. උසස් මට්ටමේ නවකතා, කෙටි කතා විචාර වැඩසටහන් වල බරපතළ හිඟයක් රට තුල පවතිනවා. 💝

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +32

    මට අවුරුදු 63 වෙලත් අතීතයේ වින්දා වු රසාස්වාදනයක් ලබා ගත්තෙමි .. සිංහල සාහිත්‍යය ට සිටි නිශ්ශංක ගුරු තමා සිහිවුණා. උසස් පෙළට සිං.. සාහිත්‍ය ට සමිමානයක් ගත්තේ එතුමා එනිසයි .ස්තුති ලැබු රසවිඳින යට.

    • @bmsbms8466
      @bmsbms8466 2 ปีที่แล้ว +3

      සතුටුයි,63 ක්‌ උනාට අලුත් තාක්ෂනය එක්ක ඉන්න එකට.

  • @rakshithaherath5657
    @rakshithaherath5657 2 ปีที่แล้ว +9

    සර්ගේ රසාස්වාදය මරු සර්. දිගටම කරමු. A/L පොතේ ටික ඉවර උනත් කෙටි කතා, නවකතා රසාස්වාදය කරමු සර්.
    මාටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු, පව්කාරයට ගල් ගැසීම, සද සාක්කි දීම, මුහුන සහ අපූරු බිල්ල, ගැහැනියක්, මගේ කතාව තව කරමු සර්.

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 ปีที่แล้ว +16

    සර්ගෙ රසාස්වාද ඇහුවම මාර සැහැල්ලුවක් දැනෙන්නෙ
    මම A/L art කරපු කෙනෙක් නෙවෙයි ඒත් මම ආසම විශයක් තමයි සාහිත්‍යය

  • @chamithprasantha8014
    @chamithprasantha8014 2 ปีที่แล้ว +14

    මාර්ටින් වික්‍රමසිංහ පට්ට වැඩ්ඩෙක් කියල දැනගත්තෙ අද. සමාවෙන්න මම ඉංග්‍රීසි සාහිත්‍ය කරපු කෙනෙක්. දැන් දුකක් දැනෙනව සිංහල සාහිත්‍ය නොකරපු එක ගැන. Thank you sir !

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 2 ปีที่แล้ว +48

    සර් නොමිලේ මේ රසාස්වාද අහන්න ලබා දෙන එකට බොහොම ස්තූතියි❤️

  • @tonycorso4790
    @tonycorso4790 2 ปีที่แล้ว +4

    මම රසාස්වාදය වින්දේ 1974,උසස් පෙල සිංහලවලට. අදටත් විඳිනවා.අද හොඳටම රස වින්දා.පැය 2 කම එක හුස්මට බැලුවා.ඔබට ස්තුතියි සන්නා.

  • @yazeedarafath7598
    @yazeedarafath7598 2 ปีที่แล้ว +11

    As Sri Lankans we should be proud of our traditions and how we have evolved using bullocks for transport.
    These historical information should be recorded and passed on to our future generations!

  • @northamerica6834
    @northamerica6834 2 ปีที่แล้ว +10

    රසවින්දනයත් විචාරයත් ඇතුලත ජීවත්වෙමින් අහන්න විදින්න සිතන්න පුලුවන් ආකාරයකට සර් වැඩේ උපරිමේටම කරා 🔥❤️

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 2 ปีที่แล้ว +2

    හරිම රසවත් සර්.මේ කතාව කියවලා තිබුණා කාලෙකට කලින් .නමුත් අද සර්ගේ මේ වැඩසටහනෙන් පස්සේ තමයි තේරුනේ .මම කියවලා තියෙන්නේ උඩින් පේන කතාව විතරයි කියලා .
    මාසෙකට සැරයක් මේ වගේ එකක් කරන්න සර් ගොඩක් වටිනවා ❤️❤️❤️💐💐💐

  • @dragonnetmedia
    @dragonnetmedia 2 ปีที่แล้ว +8

    අපිට ඕන "උඹ"
    අර අනිකා නෙමේ!
    රට හදන්න වෙලා නාස්ති නොකර, බැරිද උඹට ඊලඟ පරපුර හදන්න?
    එක එක මිනිහ හැදුනාම රට පිලිවෙලකට හැදෙයි සර්!
    මගේ අත් දෙකම එකතුකරල මේ කියන්නෙ!
    උඹට දේශපාලනිව කොච්චර බැන්නත්,, බොක්කෙන්ම ආදරෙයි !
    ❤️😊❤️

    • @isiwsravithange5846
      @isiwsravithange5846 ปีที่แล้ว

      " අර අනික " ඒ කාටද කිවුවෙ... ?

    • @dragonnetmedia
      @dragonnetmedia ปีที่แล้ว

      @@isiwsravithange5846
      There are four skills you need to master to excel in a language.
      First, find what are those,
      then “listen” again, and “read” my comment, “listen” to your own comprehension before you “write” a reply to my comment!
      Thank You!
      .
      භාෂාවක විශිෂ්ටත්වය සඳහා ඔබ ප්‍රගුණ කළ යුතු කුසලතා හතරක් ඇත.
      මුලින්ම ඒ මොනවද කියලා හොයාගන්න
      ඉන්පසු නැවතත් "සවන් දෙන්න" සහ මගේ අදහස "කියවන්න", ඔබ මගේ අදහසට පිළිතුරක් "ලියන්න" පෙර ඔබේම අවබෝධයට "සවන් දෙන්න"!
      ඔයාට ස්තූතියි!
      .

  • @dhananjamotors476
    @dhananjamotors476 2 ปีที่แล้ว +9

    ආගමයි ජතියයි බේරලා දෙන්ඩ කියලා ...අට පාස් හිරිවැටුන නායකයෙක් පත්කල 69 ලක්ශයක් වහල්ලු මතක් උනා ..උන් දැන් පෝලිම් වල එකා පිට එකා මැරිලා වැටෙනවා සමහරක් කොස් වහලු කනවා සමහරක් අගුපිල්වලයි කානූපල්ලෙයි වවනවා ..රාජපක්ශ වහල්ලු .

  • @rasama_rasa
    @rasama_rasa 2 ปีที่แล้ว +5

    පාසල් යන කාලේ ඒ සාහිත්‍ය පාඩම මතක් උනා .අනේ ඒ කාලේ මේ වගේ රහට සාහිත්‍ය විචාරය ලැබුන නම් අපිට? ස්තූතියි සර්.

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +3

    May you have best health and peaceful tomorrow stay blessed Always SANNA

  • @thambirajahselvarasa7070
    @thambirajahselvarasa7070 ปีที่แล้ว +2

    what a Wonderful literature for us, the Srilankans. Thank you so much.

  • @nakedi3958
    @nakedi3958 ปีที่แล้ว +4

    16:50 තමයි ආතල් කතාව

  • @jenimathuduhena6118
    @jenimathuduhena6118 2 ปีที่แล้ว +2

    උසස් පෙළට සිංහල කලෙත් සිංහල ආසාවෙන් කලෙත් සර් නිසා.නව කවිසරණියේ කව් සර් උගන්වලා ඉවර වෙනකොට කට පාඩම්
    ජයවේවා සර්!!

  • @jbuddhi
    @jbuddhi 2 ปีที่แล้ว +3

    මරු සෑර් රහයි හැමදාම වගේ....
    රැවුල කැපුවෙ රනියට සැට් වෙන්න නෙවෙයි නං පට්ටම love 😊

    • @shan3823
      @shan3823 2 ปีที่แล้ว

      සීන් එකේ නේද ඉන්නෙ🤣

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +8

    කාලෙටම ගැලපෙන මාතෘකාව නේද සර්‍ර්...😆😆
    ඔළුව අතගාලා ටොක්ක අනින්න දස්සයා.....👍

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +8

    Nice to see you like this. Memory goes back to your middle age with mustache.
    What a personality you had !
    Still it's seen .

  • @devikajayasekara4698
    @devikajayasekara4698 2 ปีที่แล้ว +6

    This Metaphorical idea about contemporary society is too powerful..

  • @udanaariyaratne2989
    @udanaariyaratne2989 2 ปีที่แล้ว +9

    ගුරුවරයෙක් ❤️

  • @mohamedazwan1172
    @mohamedazwan1172 2 ปีที่แล้ว +2

    mata mamai great speech good news good job

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 2 ปีที่แล้ว +4

    රසාස්වාදන වීඩියෝස් ටික මරු ❤🙏

  • @codmobile6662
    @codmobile6662 2 ปีที่แล้ว +7

    අම්මට Sanna mekanm ලොකු තේරුමක් tiyana නමුත් ලොකු පණ්ඩිත කතා කරන උන්ට තේරෙන්නේ ඕකෙ මතුපිට ✌️💯™️

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 2 ปีที่แล้ว +17

    රැව්ල ආයෙත් වවන්න සර් ඒක හරිම ඝාම්භීරයී,සර්ට නියමෙටම ගැලපෙනවා,තෙරුවන් සරණයි 🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

    • @akilapalihena2771
      @akilapalihena2771 2 ปีที่แล้ว

      මේ පරන record මං හිතන්නෙ

    • @saliyavirajith8472
      @saliyavirajith8472 2 ปีที่แล้ว +1

      මේක පරණ recording අපට කලින් කරපු පාඩමක්‌

    • @shan3823
      @shan3823 2 ปีที่แล้ว

      යට ටික වවලා උඩ කැපුවනම් තමා තවත් ලස්සන🤣

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 ปีที่แล้ว +12

    ඉතිහාසය අමතක කරමින් එදා සිටම අරගලවලට කැපවුන බලවේගය අමතක කරමින් කරන්නාවූ අවස්ථාවාදී ගමන එදා වේලට tours යන අවිහින්සවදී අරගලයක් බවට පත්වී යනබවට දැන් සනාථවී ඇත. අරගලයේ ඉන්නාවූ පෙරටුගාමීන්,ආගමික නායකයන්, බහුජන සන්විදනද,සමාජ මද්දයවෙදීන්ද, කලාකරුවන්ද නුබලට කොන්දක් නැද්ද ඒවගේම සජිත් ප්‍රමුක විරුද්ද පක්ෂයටත් කොන්දක් නැද්ද අවනකකමක් නැද්ද සරත් ෆොන් න්සේක ජනප්තිකමටත්, අනුර දිසානායක අගමැතිකමටත් ඉඩ ලබාදී එකමුතුවී අවන්කවම රට අරබුදකරී අවස්ථාවේවත් රට බෙර ගන්නට. පාර්ලිමේන්තුවේ සිටින්නාවූ රටට වඩාත් කැපවී රටේ අර්බුද වෙනුවෙන් එඩිතරව ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන එකම බලවේගය ජාතික ජන බලවේගය සමග එක්වී ජනතාව වෙනුවෙන් පොදු තීරණයකට යායුතු ව න්නේය. නුබල රටට ආදරය නම් මේ අවස්ථාවේ සැවමගේ අවන්කබවයත්, පක්ෂ බෙද හැරද තීරණයක් ගන්නවද කියල ජනතාවට පෙන්වදීමටත් මහගු අවස්ථාවක් ලබාදී ඇත. හොරුන්ගේ රෙදි සබැලෙසින්ම ගැලවෙන්නාවූ තීරණාත්මක අවස්ථාවකි. අවසානයේ රනිල් ජනපතිවී දිනේෂ් අගමැතිබවට පත්වීම් අනිවාර්යයෙන්ම වන්නේය. සරත් ෆොන්සේකා සහ අනුර දිසානායක දෙදෙනා නායකත්වය ලබා දුනහොත් රටේ සැවම එකලෙසින්ම මෙන්ම ලෝකවාසි අපේ රට විරුවන්ද එලෙසින්ම පෙළ ගැසෙන්නාවූ තීරණාත්මක ගමනක ආරම්බය්ක්ද වන්නේය.

  • @yazeedarafath7598
    @yazeedarafath7598 2 ปีที่แล้ว +5

    The depth of knowledge you possess about our language, culture, traditions, and other literature is mind-blowing Sir!
    You mentioned 'Malgudi Days' and 'Amba Yaluwo' our childhood favourite dramas!

    • @denislaws
      @denislaws 2 ปีที่แล้ว

      මෝනිස් එක තියෙනවා මග්ගොන ආයෙ මාතර.

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 2 ปีที่แล้ว +3

    Such stories are very good when cooking in the kitchen🧡

  • @nelumsanjay4696
    @nelumsanjay4696 2 ปีที่แล้ว +2

    excellent

  • @Sandaru0ne
    @Sandaru0ne 2 ปีที่แล้ว +5

    සන්නගෙ භාශාව හැමෝටම තේරෙන්නැහැ. ප්‍රඥාවන්ත පිරිසට විතරයි!😌

  • @randolphgraro6505
    @randolphgraro6505 2 ปีที่แล้ว +1

    කොළඹ කථාව මම ගත්තේ 1st edition 1ක. තාම කියවලා ඉවර නෑ. රසවත් නිසා වරකට කියවන්නේ පිටු 2-3 . ඉවර කරන්න ලෝබයි. විජේරාමේ කොල්ලක්. මචෝ

  • @kwasanthakumararodrigo5539
    @kwasanthakumararodrigo5539 2 ปีที่แล้ว

    හරි ලස්සනයි සර්,
    සර් මම සර්ව දැනට මාසෙකටබ් දෙකකට ඉස්සර අලුත්කඩේ උසාවිය ළඟ සංවර්දන කූඩුවක් ළඟ සර් කෙනෙකුට බනිනව දැක්කා,මම වැඩ කරන තැන ඉදං දවල් කෑම එක අරං ගෙදරට ඇවිත්‍ යනකොට මම හිතුවේ සර්ට ප්‍රශ්නයක් කියලා යන ගමන අමතක කරලා දුවගෙන සර් ළගට ආවා,බලනකොට මිනිහා එයාගේම ගෑණිට පාරේ ගහාපු එකට විරුද්දව සර් කතා කරලා තියෙන්නේ,,පසුව ලෝයර් කෙනෙක් ඒකට මෑදිහත් උනා,සර් යාහාළුවෙක් එක්ක හිටියේ මාත් සමග හිනාඋනා,මට සර් එක්ක කතා කරන්න ආසාවක් ආවා,,නමුත් කතා කරන්න බැරිඋනා

  • @aroundtheworld6953
    @aroundtheworld6953 2 ปีที่แล้ว +1

    ටියුෂන් පන්තියක් ඉදිකිරීම සදහා සුදුසුම ඉඩම
    කුලියාපිටිය නගරයෙන්
    පර්චස් 28යි.
    ලක්ෂ 200ක් පමණයි

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 ปีที่แล้ว +1

    භාවනාවකට සමවැදුනා වගේ උනා .....ස්තුතියි සර්.!

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සන්නා .හැබැයි පැහැදිලිවම කියන්න ඕන ඔබත් මත්ද්‍රව්‍ය වල වහලෙක් .

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +3

    _ඔබගේ සත්ව කරුණාව කොතරම්ද යත් විචාරයෙනුත් එළියට පැන "කොල්ලගෙත් අම්මට.." කියවුනා . සැබවින්ම ඔබ අවිහිංසා වාදියෙක් !_

  • @chanakaking
    @chanakaking 2 ปีที่แล้ว +1

    sir thanking you forever ,take care

  • @malingadesilva8707
    @malingadesilva8707 2 ปีที่แล้ว +1

    සර්, 2020 විතරදි ගෝටට බනිනකොට මට එකෙක් ප්‍රසිද්ධියේ බැන්නා වෙනත් පක්ශෙක වහලෙක් කියලා 😁😂 මං ඇහුවේ එක දෙයයි සර්, වහලා කියන එකේ definition එක මොකක්ද කියලා😂😂😂 අද සර්ම උත්තරයක් දුන්නු එක මාර වටිනවා ❤️

  • @ronaldfernando7625
    @ronaldfernando7625 2 ปีที่แล้ว +2

    Great

  • @sumindawimalasiri4663
    @sumindawimalasiri4663 2 หลายเดือนก่อน

    අහපු හොදම රසාස්වාදයක්❤

  • @bollymemes342
    @bollymemes342 2 ปีที่แล้ว +2

    great lecture

  • @chamithprasantha8014
    @chamithprasantha8014 2 ปีที่แล้ว +6

    හිනාව නවත්ත ගන්න බෑ අයියෝ 😂

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +3

    _"හනික යමන් පුල්ලි ගොනෝ....."-----ධර්මදාස වල්පොල._

  • @nethmi4183
    @nethmi4183 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්

  • @worldchange.6052
    @worldchange.6052 8 หลายเดือนก่อน

    Thankyou sir .

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්ර් ට

  • @hettiarachchi3521
    @hettiarachchi3521 2 ปีที่แล้ว +2

    රැවුල කැපීම හොදයි. කිළිටි පෙනුම නැත.

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 2 ปีที่แล้ว +2

    මෙහෙව් රසවින්දනයක්!! ❤️

  • @lalindasriperera8324
    @lalindasriperera8324 2 ปีที่แล้ว +1

    Good work...

  • @dineshfernando9257
    @dineshfernando9257 2 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් සර්,,,
    ❤❤❤❤

  • @lamageethakidsradinsa2787
    @lamageethakidsradinsa2787 ปีที่แล้ว +1

    ❤❤❤

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว

    බලන්න ටිකක් පහු වුණා .මට මතක් වෙනවා සමුගනිමි ගුල්සාරි ,ලෝකයේ කොයි කොදෙව්වක හිටියටත් ජීවිතේ ආධාත්මය ඉසියුම් ව කියවිය හැක්කේ සාහිත්‍ය කරුවාට පමණ යැයි මට සිතේ.කරුමයට කාරණාව ඔවුනතර ද කුහකයන් වීමය. උසස් පෙළ ට සිංහල නොකිරීම සහ ඒ ඔස්සේ උසස් අධ්‍යාපනයට අවස්ථාව අහිමි කර ගැනීම ගැන අද ද පසුතැවෙමි.ස්තූතියි ගුරුතුමනි

  • @anurachandima5355
    @anurachandima5355 2 ปีที่แล้ว +1

    Good job sir 👍👍👍👍👍👍👍💪💪💪💪❤️❤️😀😀😀😀❤️❤️❤️

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว +2

    Super

  • @lnln6631
    @lnln6631 2 ปีที่แล้ว +1

    Feel like watching a quality movie….

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow3309 2 ปีที่แล้ว +2

    අද ඇල්බට් අයින්ස්ටයින්ගෙ ලුක් එකක් තියෙන්නෙ.

    • @shan3823
      @shan3823 2 ปีที่แล้ว

      ප්‍රභාකරන්ගෙ ලුක් එකකුත් තියෙනවා

  • @user-jz5ob9xk4v
    @user-jz5ob9xk4v 2 หลายเดือนก่อน

    Great sir🥺💗🙏

  • @pathummadushan9118
    @pathummadushan9118 2 ปีที่แล้ว +11

    රැවුලේ කැපුවේ අපරාදේ හැබැයි 💕

  • @denislaws
    @denislaws 2 ปีที่แล้ว +1

    මෝනිස් එක තියෙනවා මග්ගොන ආයෙ මාතර. ස්තූතියි ස' ගොඩාක් රස වින්දා.

  • @ashleyperera9604
    @ashleyperera9604 ปีที่แล้ว

    Anika waren song was sung by Darmadasa Walpola, not C T Fernando

  • @punchason
    @punchason 2 ปีที่แล้ว

    Sanna hanika yaman pulli gono is dharmadasa walpola right? Time well spent, Thank You so much!

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 2 ปีที่แล้ว

    නගරවල පදිංචි වී සිටියත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවත්, සමහරුනට තමන්ට උපතින් ආවේනික වූ ග්‍රාම්‍ය පහත අශ්ලීල භාෂාවෙන් මිදිය නොහැක. කරුණාකර මනෝ විද්‍යාඥයෙක් හෝ සමාජ විද්‍යාඥයෙක් මෙයට හේතුව ප්‍රකාශ කරන්නේනම් ස්තුතිවන්ත වෙමු.

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 8 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @nishanthagodagama
    @nishanthagodagama 2 ปีที่แล้ว +2

    ඔස්ට්‍රේලියාවේ සිට අවිදියෙන්

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 8 หลายเดือนก่อน

    විචාර ලියල අඩුපාඩු බලන්න එවන්නෙ කොහොමද..? සම්බන්ධ කරගන්නෙ කොහොමද? 😒

  • @user-pb5pt1zm4i
    @user-pb5pt1zm4i 5 หลายเดือนก่อน

    Harima lassanai 😌❤💫

  • @kaushanferdinando1061
    @kaushanferdinando1061 2 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @mrsanchaz2003
    @mrsanchaz2003 2 ปีที่แล้ว +1

    නියමයි සන්න !

  • @svsacademyofenglish6064
    @svsacademyofenglish6064 2 ปีที่แล้ว +1

    වර්තමාන සමාජයේ ළතෙත් බවක් නැති මානුෂික හැඟීම් නැති මිනිස්සුන්ට මේ විචාරය ඇසෙන්න ම ඕන.

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 ปีที่แล้ว

    රැට්ටා,ඩිලාන්,සන්නස්ගල,හඳුන්ගොඩ,සාලිය පීරිස් උඹලාට රනිලා කීයක් ගෙව්වාද?

  • @samanthijayakody6576
    @samanthijayakody6576 2 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +2

    සුපිරි මොලයක්

  • @kashmikaakash
    @kashmikaakash 2 ปีที่แล้ว +2

    පට්ට සියුම් උපහාස❤️

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว

    එදා කාලේ පවුලේ වාහනේ කරතේ වූ නිසා....ගෙදර රිය ගෙ රිය සුකෝච්චාරනයට ගෙරියා උනා වත්ද...

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว

    Thanx ❤️🙏😥

  • @naveendissanayake3060
    @naveendissanayake3060 2 ปีที่แล้ว +2

    Now Sanna is concentrating on literature and everything except Ranil. lol
    I like your thinking and teaching methods, wonderful but your political agenda is totally under Ranil's control. You never said a thing about Ranil's misuse of politics, I wonder why

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 ปีที่แล้ว +1

    මේක පට්ටනේ සර් 🌎

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +1

    ඊයා රැව්ල කැපුවම පිංපියෙක් වගේ 😛😀🤗

    • @shan3823
      @shan3823 2 ปีที่แล้ว

      කොහොමත් පිංපියෙක් තමා🤣

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 2 ปีที่แล้ว +2

    ඔහොම රැව්ල ලස්සනයි සර්

  • @lathagamage7154
    @lathagamage7154 2 ปีที่แล้ว

    Niyamai sir

  • @yctm1
    @yctm1 2 ปีที่แล้ว +1

    ප්‍රසිද්ධියේ අහන්න බැරි එක තමයි තියෙ එකම අව්ල

  • @kavee7648
    @kavee7648 ปีที่แล้ว

    🖤

  • @asankaekanayaka8752
    @asankaekanayaka8752 2 ปีที่แล้ว

    Banak ahuwa godak kalekin thank you 🙏 sir 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 ปีที่แล้ว +1

    නිදහස් උදෑසන ,70ලක්ශයෙන් එකෙක්,කලු සපත්තු යන කෙටිකතා තුන ටෙලිනාට්‍ය වලින් මා නරබා ඇත.

  • @hewawitharanagesilva6317
    @hewawitharanagesilva6317 3 หลายเดือนก่อน

    මට නම් වහල්ලු නීරස නෑ කොහොමත් පරණ කතුවරයන්ගේ ලියමන් ඉතාමත් අර්තසම්පන්නයි.

  • @dilshararathnayaka7358
    @dilshararathnayaka7358 8 หลายเดือนก่อน

    සර් ❤

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +1

    ඔබ සමග යම් විවේචනයකෛන්න මමන්
    මේ රසාස්වාද ප්‍රෝග්‍රෑම් එකට හිස් මුදුනෙන් පිලිගන්නවා...මේක කරන්න ඔබකරන කැපවීම අතිශයින්ම අද්විතීය උත්සහයක්

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +2

    රැවුල කපලද

  • @sriagasthikalansooriya3687
    @sriagasthikalansooriya3687 2 ปีที่แล้ว

    ආදරෙයි ලොකු සර්

  • @chalithamadusanka6482
    @chalithamadusanka6482 2 ปีที่แล้ว

    👍👍

  • @SanjeewaPremarthna
    @SanjeewaPremarthna 5 หลายเดือนก่อน +1

    සන්නට ආදරේ අය කෝ❤

  • @VSSLTV
    @VSSLTV 2 ปีที่แล้ว

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ පත් වීමත් සමග නෝ ඩීල් ගම අහෝසි විය​.ඔහුගේ පත්වීම භූමියේ සත්‍ය නොවේ යැයි පවසන න්‍යායාචාරීන් භූමියේ ඔවුන් වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රමාණය තාමත් ගනන් බලා නැත​.නොඑසේ නම් පෙකණිවැල කැපූදා සිට දේශපාළණය කලත් භූමිය හඳුනා ගෙන නැත.දේශපාළණ සාක්‍ෂරතාවයක් නොමැති ජනතාවක් ඉන්නා රටක ඔවුන් මානසික සංවර්ධනයකට යොමු නොකොට භූමියේ වර්ග ප්‍රමාණය ගණනය කිරීම පලක් නැති ක්‍රියාවකි.ගෝ හෝම් කියූ පලියට සියල්ල පහල වන්නේ නැත​.එසේ කියූ ඔවුන්ටත් දැන් ඒ සටන් පාඨය තමනටද වලංගු බව දැනෙන තරමට සංඥා එලි පහලව ඇත​.අරගල මුවාවෙන් පාරට ආ සම -හරක් රටේ රාජ්‍ය නායකයා සටනට කැඳවූයේ මරියකඩේ බජාර් භාෂාවෙනි.දරුවන් තිදෙනෙකුගේ මවක් වූ හිරුණිකාගේ පලල් කටින් පිටවූයේ කෑල්ලක් ගසා මඤ්ඤං වූ ගැහැණියකගේ අශෝභබන අඳෝනාවකි..බහ තෝරන වියේ පසුවන ඇගේ දරුවන්ට මෙන්ම රටේ දරුවන්ටද ඇය ලබා දුන්නේ මහඟු ආදර්ශයකි. දිගටම ඒ වාග් විලාශය පවත්වාගෙන ඔප මට්ටම් කරගෙන ගැලරිය සනසන නූතන වීරම්මා කෙනෙකු වන ලෙස අපි ඇයගෙන් ඉල්ලා සිටිමු.ගෝල්ෆේස් අරගල බිමේ මිය යන්නට පෙරුම් පුරන දේශපාළණ විද්‍යා විශාරද දමිතා මහත්මියද​,අන්තරේ අපේ දඹානේ කොළුවාද​,වයින් කල බෝනික්කන් මෙනි.ලියා දෙන දේ කීමත්,බුරියානි කෑමත්,ඩොලර් අතපත ගාන්නට සැලැස්වීමත් තුලින් ඔව්හු අමන්දානන්දයට පත් කර ඇත​.අරගලය මෙහෙයවන්නේ අපි යැයි උදම් අනන එකෙකුගේවත් දරුවන් මේ දූපතේ නැත​.එකෙකුගේ දරු පවුලම ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය​.අනෙකාගේ පුතාණෝ අයර්ලන්තයේය​.පැතුම් කර්නර් නම් ද්වීත්ව පුරවැසි ඒජන්තයා නොහොත් ඩොලර් කපුටා දැන් ආ ගිය අතක් නැත​.ඒ අල්ල පනල්ලේ අපේ ජාතික කොඩිය මකා දමන්නේ නම් ශ්‍රී ලංකාවේ සාමයට අතහිත දෙන බවත්,ඩොලර් අර්බුදය විසඳන බවත් දෙමළ ඩයස්පෝරාව පවසා ඇත​.දැනටමත් ඔවුන් ඩොලර් වීසි කරමින් අරගල මුවාවෙන් සිය අමන ක්‍රීඩාවේ යෙදී සිටී.එහි දේශීය ඒජන්තයෝ වනාහී සිංහල බෞද්ධ ජන පදනම අහවරයි කියා පාරම් බාන ඕමල්පේ සෝභිත හා සුදු ලෝගුධාරීයෙකි.මේ සිදු කරමින් ඉන්නේ අපේ ජාතික අනන්‍යතාවය වූ බුදු දහමින් ඔප මට්ටම් කල සංස්කෘතික බැඳීමට පහර ගැසීමටය​.එය කඩා ඉහිරවූ කල භූමිය අත් පත් කර ගැන්ම එතරම් අපහසු කාර්‍යයක් නොවේ.ඊනියා නිජ බිමක් වෙනුවෙන් ආයුධ අතට ගත් උන්ට කරගත නොහැකි වූ දේ ඩොලරය වීසි කර බන්දේසියක තබා ලබා ගැන්මේ අශික්‍ෂිත මහා මෙහෙයුමේ එක් සන්ධිස්ථානයකට අප පැමිණ ඇත්තෙමු.අප එකතු වන්නට කැමති ජාතියක් නොවන බව ඉතිහාසයේ බොහෝ සිද්ධීන්වලදී පසක් කර ඇත්තෙමු​.වෙන්වී සියල්ල අහිමි කරගෙන පසුව පසු තැවෙන දෙපා සත්වයෝ ඉන්නා ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව කියා සිතෙන වාර අනන්තය​.නව ජනපති පත්වූ මොහොතේ රතිඤ්ඤා පත්තු කල උන් වැරදි නැත.වැරැද්ද ඇත්තේ භූමියේ බලය ගැන පඬි කථා කියන උන් භූමිය හරි ලෙස අස්වද්දා නොමැතිකමය. මරණ තුනක් නොව මරණ කප්පරක් ඇති මොහොතේත් අපේ උන්
    පැණි කමින් ආතල් ගන්නේ ඒ නිසාය​.

  • @surekawasantha6388
    @surekawasantha6388 2 ปีที่แล้ว

    යාළුවාට කැමති සන්නා. පිළිවලක් වෙලා. නිතරම රනිල් කතා කරනවා ඇති උපදේස් අහගන්න. රටට හොඳක් නැහැ රනිලා. යාළුවන්ට විතරයි හොඳ. මෙහෙම කන්ද නැගපු ගමන් හැර මිටිය විසි කරන බොහෝ මිනිස්සූ ඉන්නවා. මහල්ලන් උනාම තෙරෙයි. නුතන තරුණ පරපුර අව බාවිතා කරන මිනිස්සූ ඉන්නවා. අපි ඇස්යොමා ඉන්නවා. හිටපල්ලා කියා කීයයි. ගෙවල් පිච්චුවාම තරහා වෙලා. ගිනිතියාගත්තා........

  • @kmlnissanka6234
    @kmlnissanka6234 2 ปีที่แล้ว

    Sir. Oya kane karabuwath galawannako please

  • @supunprebhash6032
    @supunprebhash6032 2 ปีที่แล้ว +1

    16:40 meeya😂

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 ปีที่แล้ว

  • @indikaprasanna134
    @indikaprasanna134 2 ปีที่แล้ว +1

    "හොස්ස ළඟින් මැස්සා යන්ට බෑ"..

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 ปีที่แล้ว +1

    😂😂😂මේ කාලකණ්ණි යෙක් 😡😂 සරමේ පිහා ගන්න තිබුනේ මේ රැවුලගේ තාත්තට 😂එදා 😂😂රාමේන්🙏😡 කුකුල් සාන්ත හුන්නස්ගිර😂

    • @shan3823
      @shan3823 2 ปีที่แล้ว

      🤣🤣🤣