අම්මා - ලාල් කාන්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අම්මා - ලාල් කාන්ත
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #upulshanthasannasgala #jvp #lalkantha

ความคิดเห็น • 296

  • @commenter2178
    @commenter2178 2 ปีที่แล้ว +18

    කොයි තරම් වටිනා මිනිස්සුන්ටද ..මේ මෝඩ මිනිස්සු ගරහන්නේ....ලාල් සහෝදරයා ජය වේවා..

  • @piyawanshamunasingha9875
    @piyawanshamunasingha9875 9 หลายเดือนก่อน +7

    අපිටත් ඇඬෙනව ලාල්කාන්ත සහෝදරයා .විශිෂ්ඨයි කතාව

  • @apidennalive
    @apidennalive 2 ปีที่แล้ว +15

    මේ දැනුවත් විප්ලව වාදීන් වෙනුවට අපි ගියානේ රට්ටලය්, කොනරලය්, දිලන්ලය්, පැතුම් කෙර්නර්ලය් පස්සේ. පස්සේ උන් අපිව දාලා ගියා. අපි තනිඋනා . එත් ජවිපෙ කවදත් අපි වෙනුවෙන් ඉන්නවා අරියටම මේ පොතේ ඉන්න අම්ම වගේ.

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 ปีที่แล้ว +36

    මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත තේරුම් ගන්න අපේ අයට බෑ . සන්නා සර්ගේ "අම්මා" පොත තමා ඇත්තටම අපිට හරියන්නේ 💯💯💯

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 2 ปีที่แล้ว +23

    මේ කතාව මගේත් මගේ අම්මගේත් කතාව තමයි..... ලාල්කාන්ත මහතාගේ කතාව, විචාරය අතිවිශිෂ්ඨයි....
    ❤️❤️❤️

  • @theekshananayanthara4790
    @theekshananayanthara4790 3 ปีที่แล้ว +13

    60 ගනන් වල දරුවො 88 89 තරුණයෝ 2021 හැටට වැඩි වැඩිහිටියෝ ලන්කාවට නැති වුන නැති වෙන පරම්පරාවක ඉතුරු වුන මොළ ටික සන්නස්ගල ලාල් කාන්ත ❤️

  • @sagaraperera6666
    @sagaraperera6666 3 ปีที่แล้ว +65

    දෙයියනේ මේ කතාව මම දහවෙනි සැරේකට වැඩිය ඇහුවා අහන් ඉන්න අහන් ඉන්න ආසයි සන්නස්ගල මහත්තයා හා සමානම ලාල්කාන්ත මහත්මයත් වාසනා වේවා මේ දෙරණට

    • @thilinaprabashwara7752
      @thilinaprabashwara7752 3 ปีที่แล้ว +6

      Man dan 30parak

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      ​@thilinaprabashwara❤️💖💖 ලාල් කාන්ත සහෝදරයා ❤❤❤ 7752

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +109

    මේ රට හැදෙන්න නම් ජවිපෙ ට පාලන බලයක් එන්නම ඕනි.ඒකට බුද්දිය තියන ජනතාවක් ඉන්න ඕනි.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 3 ปีที่แล้ว +119

    උපුල් ශාන්ත මහත්තයාගේ වගේම ලාල්කාන්ත මහත්තයාගේ අම්මා මෙන්ම මගේ අම්මා ඇතුලු අපේ රටෙි 99% අම්මලාගේ කතාව ඕකමයි. ඒත් කරුමෙක මහත එවන් අම්මලාගේ දුක නිවන රටක් හදන්න දරුවන්ටවත් තාම හිතෙන්නේ හිතෙන්නේ නැති එකයි.

    • @amarathungawikramaarachchi5464
      @amarathungawikramaarachchi5464 2 ปีที่แล้ว

      S

    • @amarathungawikramaarachchi5464
      @amarathungawikramaarachchi5464 2 ปีที่แล้ว

      ME' DE'SHANYE, SANNASGAKALAGE, LALGE, AMMALAA GENE KIYANAKOTA EKAPAARATAMA AWURUDU GANNAWAKA MEGE JEEVITHAYATATH GIYAA E'THA..ATHITHAYATAMA,, DESHANAYATH EKKAMA, MAMATH MAGE AMMA LANGAMA HITIYAA E' AMMAMA THAMAI... , E'TH MAGE AADARANEEYA AMMAA ADA JEEWATHUN ATHARA NETHI BAWA PASSEDENENNA GATHTHAAMA, ES WILIN KANDULU UNANNA GATHTHAA....MAGE AMMA NETHIWUNAATAMA PASSE, E' THAMAI PALAMUWARATA KANDULU KADAAGENA WETUNE.....

    • @amarathungawikramaarachchi5464
      @amarathungawikramaarachchi5464 2 ปีที่แล้ว

      J

  • @bulathwalagekushmichalithd2607
    @bulathwalagekushmichalithd2607 3 ปีที่แล้ว +243

    අදට වඩා හෙට ලාල්කාන්තලා මේ රටට අවශ්‍ය වේවි ! ❤

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +4

      ❤️❤️❣️

    • @buddhikalakshanherath555
      @buddhikalakshanherath555 3 ปีที่แล้ว +12

      ⁣ලාල් කාන්තලා , හඳුන්හෙත්තිලා මුල් කැනේ හිටියනම් පක්ෂේ මීට වාඩා තැනක .

    • @kumarisamarakoon2849
      @kumarisamarakoon2849 3 ปีที่แล้ว +4

      Aniwaryen

    • @sasindugeetho7310
      @sasindugeetho7310 3 ปีที่แล้ว +10

      Kohma hitiyt ubla chande denne naane😂😂

    • @siripalabambaranda6313
      @siripalabambaranda6313 3 ปีที่แล้ว

      @@buddhikalakshanherath555 l allso agree with you.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +8

    ලාල් ව්රල දාර්ශනිකයෙක්

  • @susanthaherath502
    @susanthaherath502 ปีที่แล้ว +6

    ස්තුතියි සන්නස්ගල සර්, මේවා අපට දුන්නාට. මා ඔබේ පොත කියවා නැත. නමුත් පොත කියවීමේ ආශාවක් සිතේ ඉපදිණි. මේවගේ බුද්ධිමත් මිනිසුන් නේද ඒ කාලේ දෙයියනේ මරලා පිච්චුවේ..ඒ ශාපය තමයි අද අපි රටක් වශයෙන් මේ ගෙවනිනේ ලාල්කාන්තලා ඇත්තටම කොතරම් බුද්ධිමත් ද, සාහිත්‍යය පිළිබඳ දැනුම ඉතාම වටිනවා.

    • @navishkashamindi6833
      @navishkashamindi6833 ปีที่แล้ว +3

      ඒ පොත හරිම රසවත්...හොයාගෙන කියවන්න පුලුවන් නම් හරිම වටිනවා...හදවතට වදින චරිතාපදානය ක්.

  • @kasunviraj99
    @kasunviraj99 3 ปีที่แล้ว +14

    ලාල්.සහොදරයා වගේ අය.මේ රට පාලනය කල යුතු අයමයි..(සහොදරයා කියන්න බෑ තාත්තගෙ වයසෙ) ඒත් මිනිසුන් සමග තියෙන බැදීම සහොදරකමයි..

  • @chinthanawimukti6172
    @chinthanawimukti6172 3 ปีที่แล้ว +22

    මේ පොත කියවලා නෑ හැබැයි බොක්කටම ලාල්කාන්ත මහතාගෙ දේශනය වැදුනා. අපි හැමෝම ඔහු මතුකරන දේශපාලනික කාරණාව කියවාගන්නවා නම් අවබෝධ කරගන්නවා නම් අපි හැමෝටම පුළුවන් අපේ අම්මලාට අපේ තාත්තලාට අපේ මිනිස්සුන්ට විමුක්තිය උදාකරලා දෙන්න.

  • @ujithaphysio9934
    @ujithaphysio9934 3 ปีที่แล้ว +38

    ලාල්කාන්ත ඔබ මේ යුගයේ අපුරැම ගුරුකුලයක අපුරැම චරිතයක් , සන්නා ගේ "අම්මා " ප්‍රති නිර්මාණය කල අපුර්ව ...මැක්සිම් හොකි සිටිතැන...සන්නාට ඇති දුර මතුකල මිහිර මාරයි..ඔබ සන්නා ගේ තොරාගැනිමට කල සාධාරණ විශිෂ්ටයි....විශිෂ්ටයි....සත්‍ය විප්ලව වාදියෙකුට විතරයි මෙහෙම බොක්කෙම්ම කතාකල හැක්කේ , සන්නා සහ ලාල් එකම මගක යන මිනිසුන්..එත් ලාල්ගේ ජිවිතය පුරා දිවයන විභවය...අරමුන මුලු කතාව පුරාවට හීනියට...
    මිහිරිව ගලාගියා...Buying &, selling system එකේදී විප්ලවවාදියකු ගේ අභියොගය රහට කිවා....සන්නා ..හෝකී වෙත අප රැගෙන යන්න ..! ඔබට එ මෙහෙවර සදහා කාලය එලබ ඇත..

  • @ronalddumpbuster73
    @ronalddumpbuster73 2 ปีที่แล้ว +12

    අපි හැමදාම කියව කියව අඩනවා, අම්මට විමුක්තිය ලබා දෙන්න කාලය පැමිණ තිබේ!

  • @dimuthuchanaka3025
    @dimuthuchanaka3025 3 ปีที่แล้ว +20

    අපේ තාත්තා මතු දිනක බුදු වේයි.එත් මට සැක අපේ අම්මා මතු දිනක බුදු වේයි ද කියලා.මොකද බුදු බව ලැබුනත් අපිව අත්හරියිද 😔

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඇඩෙන්නේ හිතහොද සංවේදී මිනිසුන්ට ,මටත් .............සන්නස්ගල සර් එකතුවෙන්න ජාතික ජනබලවේගය සමග

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 3 ปีที่แล้ว +10

    අම්මා පොත කියවන්න දැඩි අවශ්‍යතාවයක් ඇති උනා... 😢🙏🏻❤️. "මගේ පියාගෙ පියත් තනිකරම 'විජමු' වගේ චරිතයක් ගමේ සිටි (පංසලේ) ප්‍රධාන උපාසකයා හැබයි සුදු ඇන්දට කලු චරිතයක්........ "

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 ปีที่แล้ว +35

    ලාල්කාන්තට එදත් අදත් කවදත් මම රෙස්පෙක්ට්. ඒත් සමාජවාදී පෙරමුණක ඉන්න ලාල්කාන්තගෙන් ගෙදර තියෙන ෆැක්ටරි තුන එළියට දාන්නේ නැතුව මේ ප්‍රශ්ණේ විසදෙන්නේ නැහැ වගේ ප්‍රගතශීලී කතාවක් මම බලාපොරොත්තු උනේ නැහැ. ඒක පට්ට කතාවක්. පොතත් පට්ට, ඒ ගැන ලාල්කාන්තගේ කතාවත් පට්ට.

    • @wajirasomarathne
      @wajirasomarathne 3 ปีที่แล้ว +9

      ඒ වගේම ඔහු උසස්පෙල දරුවා වෙනුවෙන් එක විෂයකට මාසෙකට 10,000 වියදම් කරපු අම්මෙක් ඉන්න දරුවෙක්ගේ පියෙක්. සියල්ලටම වඩා අධ්‍යාපනය ඉතා වැදගත් බවත් ඔහු එමගින් කියුවා. එතනත් සාම්ප්‍රදායික වමට එහා ගිය ප්‍රගතිශීලී ආකල්පයක් එලියට එනව. !
      අවාසනාවකට රජරට මිනිස්සු ආදරය කරන්නේ කැලෑ හොරුන්ට. මේ මිනිස්සු ගෙදර !

    • @nissankapush
      @nissankapush 3 ปีที่แล้ว +3

      ඉතිං ඒක තමයි මහත්තය වම කියන්නෙ. හැම මිනිහගෙම නිදහස ඒකෙදි කාන්තාවත් අදාලයි. වමේ පාලනයක් යටතේ විතරයි ඒ නිදහස එන්නෙ වම කියන්නෙම ප්‍රගතිශීලීත්වය. ජවිපෙත් වම තමයි.ඒත් වම ගැන දැනුම ගන්න නම් පැරණි වමේ පුස්තකාල තියන මිනිස්සු ඉන්නව දැන් වයසයි. ඔවුන් නිකන්ම මිය යාවි දැනුමත් එක්කම.ඒක අපරාදයක්

  • @sanduneranga7485
    @sanduneranga7485 3 ปีที่แล้ว +10

    නිවී ගිය ගිනිගහන අතීතයක් යළි පත්තු වුණා😥

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +56

    ❣️❣️♥️🌹 ලාල්කාන්ත මහත්මයා සහ සන්නස්ගල සර්

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +30

    සන්නස්ගලයන් වගේම ලාල්කාන්තයන් කොතරම් සoවේදී මිනිස්සුද? මටත් මගේ කුඩාකාලය මතකයට එනවා.

  • @techstorm1654
    @techstorm1654 3 ปีที่แล้ว +37

    අම්මා පොත දොරට වැඩීම.
    මම ආවා සර්......ඒදා.
    ආයෙත් අහන්න ලැබීම සතුටුයි..

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +119

    අරැණ පත්තරෙට පොම්ප කරන සල්ලි ලංකා පත්තරෙට තිබුණා නම් උන් ආසියාවේ හොදම පත්තරයක් වෙනවා..

  • @mirandilshan8614
    @mirandilshan8614 3 ปีที่แล้ว +36

    කුහකත්වය පිරී බුද්ධී හීන සමාජයක් තුල ලාල් කාන්තලා සන්නස්ගලලා ප්‍රතික්ෂේප වීම පුදුමයක් නොවෙයී

  • @rumeshpersra2413
    @rumeshpersra2413 3 ปีที่แล้ว +7

    කොමෙන්ටි ඹක්කම කියවලබැලුව එකන තියෙනව මෙව මාකටි කියල සදහන්කරල මගේ හිතට මෙහෙම දෙයක් ආවා මාකටින් උවත් කැතනැ දුකනැ අප්පිරිය නැ මාකටින් එක තාත්විකයි

  • @jnstechnologies
    @jnstechnologies 3 ปีที่แล้ว +46

    උබ කියනව අපි අඩනවා.. උබ කියන දේ බහුතරය අහන්නෙ නැති නිසා අපිට හැමදාමත් අඩන්න වෙයි...

  • @nethumi7423
    @nethumi7423 3 ปีที่แล้ว +7

    අම්මා කියවපු කෙනෙක් විදිහට ඒ දැනුන දුකට වඩා දෙයක් මට මේ කතාවෙන් දැනුනා ඊට වඩා.. මම කලා විශය කරානම් සිංහල වලට මේ පොත තිබ්බානම් වචනයක් අමතක නොවි ලියන්න තිබ්බා... පලමු පොතේ නොතිබ්බ නම් දෙවනි සංස්කරණයේ තිබ්බා.. සන්නස්ගල මැදුර 🙂දෙවනි වතාවට මේ කතාව ඇහුව මට හිතුනේ මේවා එලියට එන්න ගිය කාලය වැඩිද කියලා..🙂

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +16

    ලාල් ඒ කාලෙත් හරිම දාර්ශනිකයි පුදුම හැකියාවක්

  • @randikamendis3173
    @randikamendis3173 3 ปีที่แล้ว +53

    ආදරනීය චරිත දෙකක්❤️

  • @MalakaGunathilaka-nl8kf
    @MalakaGunathilaka-nl8kf 2 หลายเดือนก่อน +2

    අවුරුදු 3 කට කලින් දාපු විඩියෝ එකක් අද අහල,,,කොරියාවේ වැඩ කර කර ඉන්න ගමන් අපේ අම්මව මතක් වෙලා ඇඩුන,,,සන්නස්ගල සර් ,,,ලාල් සහොදරය,,,සුපිරි❤

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +10

    ලාල්කාන්ත ❤️

  • @sunandakodikarage7492
    @sunandakodikarage7492 3 ปีที่แล้ว +10

    ඉතාමත් ප්‍රස්තුතයට අදාළ හරවත් දේශනයක්..රට වෙනතකට ගෙන යන්න පුළුවන් ඒ වගේම මිනිස්සුන්ගෙ.ප්‍රශ්න වලට සහ දන්න විසදුමක් සපයන්න පුළුවන් ගුණගරුක දේශපාලකයෙක් ලාල්කාන්ත ..සහෝදරයා ..කතුවරයා ටත් දේශකයාටත් දෙදෙනාටම ජයෙන් ජයම වේවා

  • @chamindalakshika4881
    @chamindalakshika4881 3 ปีที่แล้ว +9

    Kiyanna වචන ne සුපිරි !!!!

  • @fernandonirmal9308
    @fernandonirmal9308 2 ปีที่แล้ว +11

    අද වෙනතුරුත් ලාල් කාන්තට පාර්ලිමේන්තු එන්ඩ බැරි වුණා
    ශ්‍රී ලංකා ජනයා ඡන්දෙ දුන්නෙ
    මොන ප්‍රතිපත්තියකට ද
    මේ කතාවෙන්ම ඔහුගේ අවංකකම
    මනා පැහැදිලි ය

  • @kushanmaduwantha3132
    @kushanmaduwantha3132 3 ปีที่แล้ว +20

    මාධ්‍ය රියැලිට් වලින් පෙන්න සුපර් මාම්ලා කොතරම්. මිතයවක් ද.....
    මහ පොලොවේ හුස්ම ගත්ත මිනිහෙක් ගේ ජිවිත කතාව ඒ වගේම මිනිහෙක් කියනවා....
    වචන වලට වටිනාකමක් දුන්නා ලාල්කාන්ත

  • @goonadoomix6824
    @goonadoomix6824 3 ปีที่แล้ว +9

    අදටත් ඒ දුප්පත්කම ඒ බඩගින්න තියනවා අපේ මහත්තයෝ....පුලුවන් තරම් පොත් ලියන්න....ඔබට ජය..

  • @ChamindaSingakkuliya
    @ChamindaSingakkuliya 3 ปีที่แล้ว +74

    පොතට වඩා මේ දේශනය දැනුනා 😢

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +2

      👍❣️🌹🙏

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว +4

      දේශන පොත්වලට වඩා ⁣ ප්‍රබලයි විටක, පිස්සු වගේ

  • @bluercdaegu6896
    @bluercdaegu6896 3 ปีที่แล้ว +15

    ඇඩෙන්නෙ අනවශ්‍ය සංවේදී කමටද ගොං කමටද සෙන්ස් එකටද කියන්න පැහැදිලි නෑ (ඇඩෙනව)
    කදුලු බේරිලා ඉකිගැහෙන්න ඇඩෙනව
    අපි කොහොමද මේක වෙනස්කරන්න පටන්ගන්නෙ?

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 2 ปีที่แล้ว +14

    ප්‍රමාද නොවී ලාල් කාන්ත විකල්පය කර ගත යුතුයි.

  • @hiranyapramuditha8308
    @hiranyapramuditha8308 3 ปีที่แล้ว +29

    මෙවැනි දේවල් ඇත්තටම වටිනවා නැවතත් අම්මා පොත කියවන්න හිතෙනවා මා ඔබ මුලින්ම කියවුයේත් අම්මා පොතනි දැනට නිර්වාණ පොත දක්වා කියවා ඇත.

  • @sulakshanakumara8146
    @sulakshanakumara8146 3 ปีที่แล้ว +26

    උබත් ලියනවා ,මාත් කියවනවා,
    උබත් ඇති අඩනවා ,මාත් හිතනවා
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 ปีที่แล้ว +37

    මගේ අමිිිමා,මගේ බිරිද,මගේ දුවත් දවස සන්නස්ගල මහතාගේ අමිිිමා නවකතාවෙිිි අමිිමාගේ චරිතයට පණදෙනු අැත.

  • @himallakshan608
    @himallakshan608 3 ปีที่แล้ว +33

    ඔහු ලිව්වා.....මොහු කිව්වා, මං ඇඩුව.

  • @gihantiyuranga8915
    @gihantiyuranga8915 3 ปีที่แล้ว +11

    මම කතාවම අහන්න හිතන් නෙවෙයි වීඩියෝ එක උඩ ක්ලික් කලේ ඒ උනත් මං නොදැනම කතාවම අහල

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +55

    දකුනෙන් පුක හෝදලා වමෙන් කන්න හොදම කාලයයි මේ. පුරුදු නැහැ කියලා සිටියොත් ලංකාවටම සොරි තමයි.

    • @krito2156
      @krito2156 3 ปีที่แล้ว

      😍😍✌

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 2 หลายเดือนก่อน +2

    ලාල්ගේ දාර්ශනික කතා දවසක් හරි අහන්න පුලුවන්

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 2 ปีที่แล้ว +6

    අපේ කාලයේ මක්ෂිම් ගෝර්කි ❤️ උපුල් ශාන්ත සන්නස්ගල.....

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 ปีที่แล้ว +13

    Jvp එකේ මගේ හිතේ ඉන්න නායකත්වය.ඔබට බුදු සරණයි මහත්තයෝ.

  • @chathurajayawardene
    @chathurajayawardene 3 ปีที่แล้ว +19

    අම්මා දෙක ලගදිම එනවා වගේ...සන්නගේ මාකටින් මේම තමයි..ජය සර්..❤️💪

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 3 ปีที่แล้ว +20

    Thanks Sanna for playing this speech of Lal. I love you both. I wish to meet you soon when SL open its doors.

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +14

    වර්ථමානයට සහ අනාගතයට ඉතාමත් වටිනාකමින් යුත් කතාන්දර ගණනාවකින්ම හෙඹි වීඩියෝවක් ...ස්තූතියි සන්නස්ගල ගුරුතුමණි ...!!!( 2004 - 2005 ) මහනුවර " ප්‍රින්ස්ටන් " ආයතනයේ අ.පො.ස ( උ/පෙළ ) පංතියේ හිටපු මම " ප්‍රේම් "

    • @Lahiru-dl9sq
      @Lahiru-dl9sq 2 ปีที่แล้ว

      uba "me tharam prem" da?

  • @jeewanthafernando8611
    @jeewanthafernando8611 3 ปีที่แล้ว +20

    අවුරුදු 30ක් jvp ඉඳලත් සත පහක් හම්බ කලේ නැහැ,
    මිනිස්සුද කියලත් හිතෙනව වෙලාවකට,🙏❤️

    • @sumithkalpa9290
      @sumithkalpa9290 3 ปีที่แล้ว +4

      දැන දැන බිල්ලෝ මවන නිගණ්ඨයින් අතර උබ නියම පොරක් බන්

    • @samdam9561
      @samdam9561 3 ปีที่แล้ว +2

      Thawamath Apai ratai minissu Lal Kanthalawa therum nolabeema gana kanagatui.

    • @arunamadhushan3680
      @arunamadhushan3680 3 ปีที่แล้ว

      😄😄😄😄

    • @thilinaprabashwara7752
      @thilinaprabashwara7752 2 ปีที่แล้ว

      මිනිස්සු සතපහ හම්බකරන්නෝනිමද

    • @thilinaprabashwara7752
      @thilinaprabashwara7752 2 ปีที่แล้ว

      මිනිස්සු සතපහහම්බකරන්නෝනිමද

  • @j.p.d.bandulasisirakumaraj8798
    @j.p.d.bandulasisirakumaraj8798 2 ปีที่แล้ว +5

    සර් ඔබලා වැනි වියතුන් හා ලාල් කාන්ත වැනි වියතුන් දේශප්‍රේමි මිනිසුන් ඒකතුවී මගේ රට හැදිය යුතු කාළය නෝවේද?

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +6

    මේ අපේ දුක් කඳුලු කතාවයි !

  • @s.kdream7617
    @s.kdream7617 3 ปีที่แล้ว +7

    මේ හැම කතාවක්ම අපේ කතා කියලා හිතෙනවා..කතාව අහනකොට ඇහැට කදුලක් එනවමයි..

  • @chinthanawimukti6172
    @chinthanawimukti6172 3 ปีที่แล้ว +10

    සමාජය ගැන මෙවැනි කියවීමක ඉන්න, තවමත් අත් නොහළ ශ්‍රේශ්ඨ අරමුණු වල ඉන්න ලාල්කාන්ත වැනි මිනිස්සු ඇත්තටම වටින මිනිස්සු.
    යම්හෙයකින් ඔවුන්ගේ උදාර විප්ලවය සාර්ථක වූවානම් අපේ රට මීට වඩා යහපත් තැනක පවතිනවාට සැකයක් නෑ

  • @lahiru6384
    @lahiru6384 3 ปีที่แล้ว +102

    වැඩ්ඩෙක් ගැන වැඩ්ඩෙක් කියනවා

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 ปีที่แล้ว +2

    ලාල් කාන්ත සහෝදරයා මට පොත කියවන්න බල කලා😥😥😥

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 ปีที่แล้ว +31

    මිනිසුන් ප්‍රතික්ෂේප කරන්නෙ මෙවන් මිනිසුන්ද?

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +4

    මේ තමයි සැබෑ මිනිස්සු

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi3469 3 ปีที่แล้ว +42

    ලාල් කාන්ත...උබ කියනවා මන් අඩනවා...(ub qwta samaawenna...rasayata qwe)

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 3 ปีที่แล้ว +71

    ලාල්ලා කියන්නෙ,. පුහු දේශපාලකයන් නොවේ කියල තේරුණා...

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว +12

      රෝහන විජේවිර කවදාවත් පුහු දේශපාලකයෙක් ගොඩ නැගුවෙි නැ... සත්තයි සත්‍යයකි

    • @nissankapush
      @nissankapush 3 ปีที่แล้ว +6

      ජවිපෙ පුහු දේශපාලඥයො හදන්නෙ නෑ

  • @savinduherath3605
    @savinduherath3605 3 ปีที่แล้ว +5

    මට මෙහෙම අත්දැකීමක් නැති උනත් මේ කතාව ඇහුව මට , ඇසට කදුලක් ඉනුවේ නිරායාසයෙන් 👌🏻♥️

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 ปีที่แล้ว +21

    ලාල් n සන්නා👍💎👌🍎🎇

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 3 ปีที่แล้ว +3

    දෙවෙනි වතාවටත් බලනවා

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 3 ปีที่แล้ว +6

    ඒ දවස්වල පත්තරේ ගත්තේ සර්ගේ කතාව කියවන්න ඕන හින්දා......❤️

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 3 ปีที่แล้ว +11

    Aruma puduma rataka aruma puduma kondak athi minissu dennek... Oba wani hithak papuwak athi minisun laksha gananin bihi wewa....

  • @faithlovehope5659
    @faithlovehope5659 3 ปีที่แล้ว +17

    Great speech by all kantha .respect 🙌 u sir 🙏

  • @asiridanapala9829
    @asiridanapala9829 3 ปีที่แล้ว +22

    අපි හැමෝගෙම "අම්මා"

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 3 ปีที่แล้ว +47

    ඇයි උබලා එකතුවෙලා මේ රට වෙනස්
    නොකළේ. උඹලා පිල් පෙදුනා පණ්ඩිත කමට.

  • @samansenevirathna3744
    @samansenevirathna3744 3 ปีที่แล้ว +13

    ලාල්කාන්තව සන්නට සම්මුඛ වෙන වැඩසටහන් තිබුනානම් හොදයි .. 🥰🥰

  • @priyangapredeep7515
    @priyangapredeep7515 3 ปีที่แล้ว +2

    Sathya hema dama lassanai lal ayye. Wisistai ayye, wisistai.

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +7

    සන්න & ලාල් ආදරේ හිතෙන මිනිස්සු...

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 ปีที่แล้ว +18

    දේශපාලනය සම්පූර්ණ විය යුත්තේ ප්‍රගතිශීලීත්වයෙනි......

  • @damith302
    @damith302 3 ปีที่แล้ว +6

    මේක මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ..ගෝඨ ගමට ගිහින් කවර් කරන ගමේ ඇරියස් එක... සන්නා මව්කිරි අඩුවෙන් බිව්වා කියලා පොතක් ලියනවා... සංස්කෘතිකයි.,එකගයි

  • @lakpriyarandika9524
    @lakpriyarandika9524 3 ปีที่แล้ว +2

    අපිට මේ වීඩියෝ එක බලද්දීත් ඇඩෙනවා.. සර් පොත ලියද්දී සර් කොහොමද ඉන්න ඇත්තේ.. කොච්චර කල් ගියාද පොත ලියන්න.. පොතට කරුණු මතක්වුනු හැටි , වගේ ගොඩක් දේවල් ඇති සර්ගේ අත්දැකීම් ... අපි කැමති ඒවා දැනගන්න .. සර් ඒ ගැන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා අපි..

  • @venaluthgamananda1984
    @venaluthgamananda1984 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි . Great speech 😍😍😍

  • @thamidupahasara6332
    @thamidupahasara6332 3 ปีที่แล้ว +12

    මරු අදහසක් ❤

  • @sriyanitennakoon6698
    @sriyanitennakoon6698 3 ปีที่แล้ว +4

    පොතක් ගැන කියපු ලස්සනම කතාව

  • @rasikaabeysinha2206
    @rasikaabeysinha2206 3 ปีที่แล้ว +4

    මාව රෝමාන්තික යෙක් කරා උඹලා දෙන්නා 💓💓

  • @sarathsenanayake370
    @sarathsenanayake370 2 ปีที่แล้ว +4

    ගහට ගහක් නෙමෙයි ජාඩියට මූඩිය සෙට් උනා. සන්නා ලාල් ජීවයේ උපත මතක් කර දුන්නා ට පින්සිදු වේවා දෙපලට

  • @kumaripussegoda4910
    @kumaripussegoda4910 3 ปีที่แล้ว +3

    Great speech mr.LK

  • @sandarudesilva8985
    @sandarudesilva8985 3 ปีที่แล้ว +3

    ලාල්කාන්ත 🥺❤️👈 සුපිරි ❤️👈 සන්නා ❤️👈

  • @akeinwithdinosaurs9524
    @akeinwithdinosaurs9524 3 ปีที่แล้ว +3

    උඹ කියනවා...මම අඩනවා...❤️

  • @lahirukrishan2011
    @lahirukrishan2011 3 ปีที่แล้ว +8

    ආදරණීයයි ❤️

  • @aranfernando1107
    @aranfernando1107 3 ปีที่แล้ว +4

    Sahenna kalekin ahapu terumak tiyana kathawak jaya wewa 🙏🙏🙏

  • @MrSumedha1976
    @MrSumedha1976 2 ปีที่แล้ว +2

    Listening to this speech for the 12th time

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +8

    පොතක් පතක කියවන මේ වගේ ඔලු තියන උන්ට ලකේ පංකාවෙ ගොබ්බ බහුතරේ කවදාවත් තැනක් දෙන්නෙ නෑ

  • @realbuddhist2425
    @realbuddhist2425 3 ปีที่แล้ว +13

    ලංකා පත්තරේ දැන් පලවෙනවද..?
    කැමතියි මේ කතාවේ ලියවුනු කතා කියවන්න

    • @krito2156
      @krito2156 3 ปีที่แล้ว +1

      ඔව්. ලංකා තියෙනවා

  • @vinnimsurajcha
    @vinnimsurajcha 3 ปีที่แล้ว +4

    What a great speech

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 3 ปีที่แล้ว +10

    Great speech 🔥

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +13

    සන්නා ❤

  • @krito2156
    @krito2156 3 ปีที่แล้ว +2

    ලංකා අපි බලන පත්තරේ. කාලයක් ජනරළ කියලත් ආවා.

  • @dhammikakumar234
    @dhammikakumar234 3 ปีที่แล้ว +24

    ජ.වි.පෙ. සමග සන්නස්ගල....අපේ අනාගතේ....❤❤❤

  • @RisinduRansen
    @RisinduRansen 3 ปีที่แล้ว +3

    බුදුන්ගේ රස්තියාදුව පොත ගැනත් වීඩියෝ එකක් කරන්න සර්.

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 2 ปีที่แล้ว +4

    ලාල් කාන්ත සහෝදරයගේ කතාව ඇතුලට ගොනු කලහැකි සාහිත්‍යමය කොටසක් එක්කලොත්, ලාල් කාන්ත සහෝදරයා කියන ෆැක්ටරි තුනම ගෙදරින් එලියට ගතහොත් අම්මා අම්මම නොවේයැයි මට බයක් දැනෙනවා. මගේ අම්මා මට නැතිවෙයි යැයි බයක් හිතෙනවා. දරුවාට අම්මා යනු කවරෙක්දැයි ඇසුවහොත් දරුවන් වදන ෆැක්ටරියක් යැයි කියයිදැයි බයක් දැනෙනවා. ඒක ආත්මාර්තකාමී හැගීමක් බව මම දන්නවා. මගේ අම්මා වින්ද දුක අනාගතේ අම්මාටත් හිමිවියයුතුයි කියන එක නොවේ මා කියන්නෙ. මගේ අදහසනම් දරුවාට අම්මා ගැන කියවීමක් නැතිවුවහොත් අම්මා යනු දරුවාගේ ගැබුරුම කලාකෘතිය නොවී තවත් කෙනෙක් වේ යැයි තියන බයයි. අපි අම්මා ගැන කලාකෘති තලුමරමින් කියවන්නෙ අම්මා අම්මාම වුනු නිසා යැයි මට සිතේ. සමහරවිට අම්මා කියන රූපය අප වෙනස් කලද අම්මාට තියන ආදරය නොඅඩුවේයැයි මට සිතේ. ස්තූතී සන්නස්ගල. එදා කියවූ කලාකෘතිය අදත් ලාල්ගේ හඩින් අපේ ඇසට මිහිරි කඳුලක් දුන්නාට.

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 ปีที่แล้ว +1

    අපේ කාලයේ හැම අම්මා කෙනෙක්ම ඒ වගේ තමයි

  • @chanakasrimadushanka3907
    @chanakasrimadushanka3907 3 ปีที่แล้ว +5

    මාරයි