පැත්තක් ගත්තොත් පුකට ගුටි | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • පැත්තක් ගත්තොත් පුකට ගුටි | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #lankagama #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #srilanka #lka #gamasamagapilisadara

ความคิดเห็น • 525

  • @chamilaupendra1135
    @chamilaupendra1135 2 ปีที่แล้ว +102

    ලංකාවේ "සෙනඟ" ට, "පුරවැසිභාවය" ලබාදෙන්න උත්සාහ කරන ඔබතුමාට බොහොම පින්!

  • @yasanthasamaraweera2110
    @yasanthasamaraweera2110 2 ปีที่แล้ว +47

    මේ රටේ ඉන්න හැම මිනිහෙක්ම මේ තත්ත්වයට පත් විය යුතුමයි.එහෙම නැතිව මේ කාලකන්නි රැල පන්නන්නට බෑ.ඔබ තුමන්ගෙ හැම වචනයක්ම සහතික ඇත්ත.

    • @mirigama9130
      @mirigama9130 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣 ඔව් ඔව් ඔව්

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +51

    අම්මෝ සර් පට්ටම පට්ට සුපිරි කතාව ලංකාවේ වහල්ලුන්ට රිදෙන්න දුන්න👍❤️💪

  • @rohanarathnayaka9534
    @rohanarathnayaka9534 2 ปีที่แล้ว +70

    මෙය ජාතිය අමතා කරණ කතාව කි. දිනපතා උදෑසන පිරිත් ශ්‍රවණයට පෙර සියලුම ජනතාව ඇසිය යුතු ම කතාවකි.

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

    • @mazy5282
      @mazy5282 2 ปีที่แล้ว +1

      ඇත්ත Bro!

    • @pradeepkumara5348
      @pradeepkumara5348 2 ปีที่แล้ว +1

      Of course

  • @sandahamwinston
    @sandahamwinston 2 ปีที่แล้ว +7

    අතිවිශිෂ්ටයි සර් ඔබතුමාගේ ඉගැන්වීම් ක්‍රමය.. කෙලින්ම කතා කිරීම පිළිබඳ ව..

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 2 ปีที่แล้ว +119

    Respect Sir. සම්පූර්ණ ඇත්ත කතාව. අපෘෂ්ඨවංශීන් පෘෂ්ඨවංශීන් බවට පරිවර්තනය කරන වෑයමට ඔබට බොහෝම ස්තූතියි. ❤️🤝👊

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @kottagollesumangala4155
    @kottagollesumangala4155 2 ปีที่แล้ว +7

    සුතූතියි සන්නස්ගල සර් අනාගත දරු පරපුරෙ ඔලු ටික හෝදනවට. වැඩිහිටි සමාජය පක්ෂ දේශපාලනය බදාගෙන හිටියත් ඉදිරි දරු පරපුර නිදහස්ව විවෘතව හිතන පිරිසක් බවට පත් කළ යුතුයි. ඒ කාර්යය සර් නිවිරදිව කරනව. සෑම ගුරුවරයෙක්ම තම කාලච්ඡේදයෙන් විනාඩි පහක් ගෙන් දරුවන්ට මේ මජර දේශපාලනය ගැන අවබොධය දිය යුතුයි. නිවැරදිව තම ඡන්දය භාවිතා කරන ආකාරය ඉගැන්වීය යුතුයි. හිතන විචාරය කරන පරපුරක් බිහි වූ දාට මේ මජර දේශපාලන ක්‍රමය පරාජය කළ හැකියි. ඒ සඳහා දරු පරපුර පෙළ ගැස්විය යුතුයි. ඔවුන් දැනුමෙන්, අවබොධයෙන් සන්නද්ධ කළ යුතුයි. එය කළ හැක්කේ අපේ ගුරුවරුන්ටමයි...

  • @malith_dahanayaka
    @malith_dahanayaka 2 ปีที่แล้ว +19

    මෙක 100% ඇත්ත සෑම කෙනෙක්ම බැලිය යුතු කතාවක්

  • @dhanushkagunawardana
    @dhanushkagunawardana 2 ปีที่แล้ว +66

    සර් ගෙ කතාවලට මාර විදිහට ආසයි තාම

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว +1

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

    • @dhanushkagunawardana
      @dhanushkagunawardana 2 ปีที่แล้ว

    • @thanukamalshan794
      @thanukamalshan794 2 ปีที่แล้ว

      @@dhanushkagunawardana මාත් ❤️

  • @sameeramadushan7248
    @sameeramadushan7248 2 ปีที่แล้ว +12

    දැන් නම් සර් ගුටි කලා පස්ස රත් වෙලා තියෙන්නෙ ජනතාවගේ.දැන් ඉවසන්න බැරි වෙලා ඉන්නෙ...හොද විවරණයක් ...ජය

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 2 ปีที่แล้ว +46

    පොන්සි ඉරාජ් වගේ උන් ටිපර් වෙනවා ඉතින් මේ වගේ කතා ඇහුවම😂#අතවැසියාවෙනුවටපුරවැසියා

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @sarasavi7898
    @sarasavi7898 2 ปีที่แล้ว +11

    මේ කියන එක සම්පූර්ණ ඇත්ත. ඒත් මෙහෙම වෙන්නෙ දෙමළ හරි තෙලිඟු හරි ෆිල්ම්වල විතරයි.

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 2 ปีที่แล้ว +9

    ලබ්දිකයි නෙවෙයි ලබ්ධිකයි..
    සන්න , මොනව වුණත් මිනිස්සුන්ගෙ වහල්කම රෙද්දෙ රෙවිල යන්නම කියන එකට මං හරි ආසයි..

  • @sandunidesilva4721
    @sandunidesilva4721 2 ปีที่แล้ว +37

    පට්ට විදිහට ආදරෙයි කරන චරිතයක් 💪💪💪

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +52

    Tubanil එක දැකලා හිනා ගියා...🤣සන්නස් සර්ගෙ කතා අහන් ඉන්නත් ආසයි..එ තරම්ම ලස්සනට කතා කරනවා..සර්ට ගොඩක් ස්තුතිය 🔥🔥

    • @psharmpsigera2858
      @psharmpsigera2858 2 ปีที่แล้ว +1

      thumbnail.

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

    • @user-ko6oe3sy1e
      @user-ko6oe3sy1e 2 ปีที่แล้ว

      තම්මැට්ටමක් ගන්න නැද්ද සල්ලිවලට..

    • @srilankabeautyvlogsbysam343
      @srilankabeautyvlogsbysam343 2 ปีที่แล้ว

      th-cam.com/video/RgzT8kx8w7A/w-d-xo.html
      "පොඩ්ඩන්ට පමණයි"

  • @mevinut.v4025
    @mevinut.v4025 2 ปีที่แล้ว +16

    මේ වගේ video ලොකූ skrin එකක හන්දියක් හන්දියක් ගානේ දාන්න ඕන.එතකොටවත් මොරාල් එක දැවිත් හැදෙන්න.

  • @snsnada9360
    @snsnada9360 2 ปีที่แล้ว +6

    නියම කථාව. අපි වහල්ලු කොටසක්. අනුර කුමාර දිසානායක සහෝදරයා හරි පැහැදිලිව කීවා අම්මලා දරුවන්ව රජානෝ අතට දෙන්න පොරකන විදිය .ඔබ අපිව වෙනත් මානයකට රැගෙන ගියා.ස්තුතියි

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +11

    වහල්ලු, බත්බැලයො පුරවැසියො කරන්න හදන ප්‍රයත්නයට උපහාරය ❤

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 2 ปีที่แล้ว +7

    කෝටි ගණන් වියදම් කලත් ගන්න අමාරු පාඩම් තමයි මෙව්වා 🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏❤👌♥️🇱🇰

  • @mohamedakram6969
    @mohamedakram6969 2 ปีที่แล้ว +23

    වීඩියෝ එක දාන්නත් කලින් අන්ලයික් කරපු බේසික් පුතාලගෙ පුපට තලන්න ඕන 🙄

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 2 ปีที่แล้ว +42

    මාව මතක තියන් ඉදල පලි ගත්ත රුහුණ විශ්ව විද්‍යාලයේ මහචාර්ය නෝනෙක්..මම first year ඉදල කොණ්ඩය පාට කරල හිටිය ඉරල ඩෙනිම් ඇදපු එකට පලි ගත්තේ final year රිසර්ච් කරන්න යද්දී.😂😂

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @gayannilanga8066
    @gayannilanga8066 2 ปีที่แล้ว +5

    සර් කියන්නේ සහතික ඇත්ත හැම මිනිසෙකුම අහන්න ඕනි කතාවක්

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 2 ปีที่แล้ว +15

    කියන්න ඔනී දේ කේලින්ම කතා කරන ගුරුවරුන් අතර ඉන්න නිර්භීත ගුරුවරයෙක් තමයි "සන්නස්ගල සර් කියන්නෙ" 😎😁🤟😂🌼💔😘😍... ආදරෙයි සර් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🌼🎓🇱🇰 මයේ සර් 😍

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @mazy5282
    @mazy5282 2 ปีที่แล้ว +4

    'ජහ🐃.. ජහ🐂.. "ජහ_මනතාව..!
    ඔළුව හදාගන්න ඕන අයට..
    හරි දේ හරි විදිහට තේරුම් ගන්න ඕන අයට..👌👍

  • @rosakatu8590
    @rosakatu8590 2 ปีที่แล้ว +7

    මේ කථාව පරීසීල බැලීම ජ හ ම න ඉතාතාවට ඉතා වැදගත්ය.

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @kithminipadmaranga1116
    @kithminipadmaranga1116 2 ปีที่แล้ว +2

    සර් ඔබ නිවැරැදි යි.ඔබත් ඇතුළුව අපි හැමෝම කලින් කලට මොහොතක ට හෝ පාර්ශවීයයි...පාලකයො විදියට උන්ව පත් කරල උන්ට නැවිල උන්ට සැපදීල අපි ගන්නව වගේ උන්ට පිනට දෙන මේ සැප ආතල් නවත්තමු..මේ ක්‍රමය වෙනස් කරමු...

  • @nihaljayasekara6486
    @nihaljayasekara6486 2 ปีที่แล้ว +2

    සුපිරි සර් ඇත්ත කතා කරනවා තේරේන භාෂාවෙන්ම ❤️❤️

  • @ishanariyarathna1509
    @ishanariyarathna1509 2 ปีที่แล้ว +2

    ස්තුතියි.....
    පුරවැසියෙක් වීමට....... පෙරහුරුවක් ......

  • @superman-ix3bc
    @superman-ix3bc 2 ปีที่แล้ว +3

    Sir kiyana kathawa 100/100 Hari.danui apita therune.auwadeena Wenda oni.budu saranai

  • @dimufernando
    @dimufernando 2 ปีที่แล้ว +3

    නියමයි සර්.....මුන්ව නිර්පාක්ෂික කරන එක නම් ...

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 ปีที่แล้ว +17

    Lovely presentation . We must turn the cowardly crowd into brave citizens .

  • @mustha4028
    @mustha4028 2 ปีที่แล้ว +9

    කෙලින් කතාවට ආදරෙයි සන්නෝ❤️

  • @attapathujanaka5926
    @attapathujanaka5926 2 ปีที่แล้ว +4

    නියමයි... මෙන්න මෙහෙම තමයි අපේ එඋන්ට දන්නෙන්න කියලා දෙන්න ඕනේ....

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว

    එක හුස්ම ට බලන් හිටිය . ස්තුති සන්නස්ගල සර්.

  • @drawingkids3709
    @drawingkids3709 2 ปีที่แล้ว +25

    ගූ බාල්දි තියරිය... ගමට ලමයි වඩාගන්න එන එන එකා ගූ බාලදියකින් නාවමු.... හරියට Organize උනොත් ගූ බාල්දි 2ක් 3ක් ඇතිවෙයි කට්ටියම බය කරන්න...🤣🤣🤣🤣

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @killerwhale4515
    @killerwhale4515 2 ปีที่แล้ว

    Great speech thank you sir👏

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 14 วันที่ผ่านมา

    ස්තුතියි වහල්ලු පුරවැසියන් කරනවට

  • @nelumsanjay4696
    @nelumsanjay4696 2 ปีที่แล้ว +2

    excellent

  • @arunaperera6339
    @arunaperera6339 2 ปีที่แล้ว +6

    සන්නා...පට්ට ඇන්ඩ් මාවල්ස්...

  • @milanikotalawala7900
    @milanikotalawala7900 2 ปีที่แล้ว +3

    Great explanation..

  • @premasirirandunuge6766
    @premasirirandunuge6766 2 ปีที่แล้ว +1

    Basket full of great advices to the sleepy , lousy & lethargic sri Lankans .hats off & thank you Sir.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

    මා නම් ඔන්න නියම පුරවැසියෙක් වගේ නොරොච්චෝලේ බලාගාරය ගහද්දී ITN එකේ සාකච්ඡාවක් ආපු මහින්දානන්දගෙන් කෙළින්ම ඇහුවා "නොරොච්චෝලේ බලාගාරය ගහන්න ඔබතුමා ගත්ත ගතමන්ට් එක කීයද?" කියලා. මට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහපු මහත්තයාව කිච කරලා තිබුණේ මේ යකා. ඕන් බලාපල්ලා මට දුන් උත්තරය. "ඔබතුමිය ඒක චීන ජනරජයෙන් අහලා දැනගන්නවාද?" කියලා කියාපි. මාර කූල් අනේ.

  • @ashan_dananjaya
    @ashan_dananjaya 2 ปีที่แล้ว +42

    මම maths කරන්නේ.හැබැයි අපේ සිංහල පන්තියේ සාමාජිකයෙක්.පාර්ශවීය නෑ❤️

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

    • @sampathamunugama145
      @sampathamunugama145 2 ปีที่แล้ว

      මාත්

    • @_sudes_h
      @_sudes_h 2 ปีที่แล้ว +3

      කවුද බං මේ හැම කමෙන්ට් එක අස්සෙම මැරීගන $කන්න හදන ජීවියා 😅💔

    • @sashikaishan2425
      @sashikaishan2425 ปีที่แล้ว

      @@_sudes_h 😂😂😂😂

  • @sudathperera1753
    @sudathperera1753 2 ปีที่แล้ว

    ඉතාම උසස් කරුණු පැහැදිලි කිරිමක්.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +1

    Great

  • @dileepmatarage3319
    @dileepmatarage3319 2 ปีที่แล้ว +2

    මම ජපානේ ඉන්නේ සර්ගේ videos පුලුවන් හැම වෙලාවකම බලනව. මේවගේ රටකට ආවම තමා දන්නේ අපේ එව්න්ගේ කෙරුවාම දුකයි අපේ රට ගැන.මොනදේ උනත් සර්ගේ කතාව සහතික ඇත්ත. අපි ලංකාවෙ ඉදියනම් තාම අපි ඔකුන්ට කඩේ යනවා. අපි දහදුක් විදගෙන මෙගේ හම්බ කරනකොට අනන්ත්වත් හිතේනව අපේ එව්න් රට කෑවේ නැත්නම් අපි මෙගෙම දුක් විදින්නේ නෑනේද කියලා.

  • @englishisoxygen287
    @englishisoxygen287 2 ปีที่แล้ว +1

    උපුල් සර් මහනුවර ප්‍රින්ස්ටන් එකේ පංති කරන කාලෙදී,ආයතනයේ කලමනාකාරිත්වය සමඟ ගැටුමක් ඇතිකරන,එය දුර දිග ගිහිල්ලා ...ඒ ආයතනයේ අන්තිම අසරණ සේවකයෙක්(හැමෝටම ගරුත්වයෙන් කතාබහ කරන තරුණයා) හෑන්ඩ් බිල් බෙදන්න ආනන්ද විද්‍යාලයට ගොස් එන අතරමඟදී,උපුල් සර්ව දැකලා කතාකරල...ඒ වෙලාවේ සර් කිරි ⁣තේ එකක් බිබි ඉදල තියෙන්නේ ...මතකද ඒ තරුණයාගේ ෂර්ට් එක⁣ට විසිකරලා..ඒ තරුණයා අසරණව ඇවිල්ලා ප්‍රින්ස්ටන් එකේ ගුරු වැසිකිලියේ ටැප් එකෙන් හෝද ගත්තා..ඒ තරුණයා සමඟ එකට හෑන්ඩ් බිල් බෙදපු අනෙක් තරුණයා මට කිව්වා..බලන්න සර්..⁣මූ ගිහිල්ලා සර් කියලා උපුල් සර්ට කතා කලා...මම කිව්වා අහක බලාගෙන යමං කියලා..මූ ඇහුවේ නැ..දැකලා කොහොමද බං නොදැක්කා වගේ යන්නේ කියලා ගිහිල්ලා බිබී හිටිය තේ එක නාගෙන ආවා කියලා...මේ වීඩියෝ බලන බහුතරය ඔබතුමාගේ ඇතුල දන්නේ නැ..මේ ලියන මටත් වාසියකට වඩා අවාසියක් වෙන්නේ..හැබැයි මම මිනිස්සුන්ගේ ගෞරවය බලාපොරොත්තුවෙන් ලියන්නේ නැ..ඒ ගෞරවය දෙන අයමයි ඊලඟට මට ගහන්නේ...

  • @tikiriBA
    @tikiriBA 2 ปีที่แล้ว +2

    mare maru kathava. fantastic presentation! I totally agree.

  • @johnyjohny2163
    @johnyjohny2163 2 ปีที่แล้ว

    Godak uthsaha karala ape janathawata pahadili karanawata oba thumata siyalu deviyange pihita.

  • @thanurabandara342
    @thanurabandara342 2 ปีที่แล้ว +2

    ඔය ටික බහුතරයක් ජහමනතාව දන්නව සර්..ලැහැත්ති වෙලයි උන්නෙ කලිනුත් ඔය ටික කරන්න.ඒත් පුකට තලන්න බලන් ඉන්න අන්තිම මොහොතෙ අත්දැකීමෙන් ආයිත් ජහමනතාවව අන්ද ගන්නවා.අන්තිමට සිරාවටම තලන්න බලන් ඉදපු අපි කීප දෙනයි ඉතුරු වෙන්නේ...ඊට පස්සේ අවුරුදු 5ක් සුවර් අපේ පුකට තලනව අරුන් දෙගොල්ලම...ඒ නිසා පුළුවන්නම් මැරුං කන්න හරි ඔය ඉන්න ඔයාම හරිවත් මැතිවරණයක දී පෙනී ඉන්න බැරිනම් ජහමනතාවක් පෙල ගස්සන්න.ඒක ලොකු පිනක්.😍

  • @day2daystuff530
    @day2daystuff530 2 ปีที่แล้ว

    Great.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    Well done Sri Oyata dergausa lebewa 🙏🙏🙏

  • @rioabewardana5295
    @rioabewardana5295 2 ปีที่แล้ว

    Good speech

  • @virajjayasuriya129
    @virajjayasuriya129 2 ปีที่แล้ว +2

    වටිනාකම අමිලයි..👍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 2 ปีที่แล้ว +6

    සර් මේක ඇත්තක්
    මං පොඩි කාලේ
    මට වයස කීයද මතක නෑ.(59දැන් වයස)
    තාත්තා කේක් ගෙඩි දෙකක් ගෙනාවා සුදුපාට ටිෂූ කොලේ ඔතපු
    මගේ පේරේත කමට කෑල්ලක් දුන්නාට පස්සේ තව තව ඉල්ලුව.
    මට පස්සෙ දුන්න කාපිය කියල
    ගෙඩියක්ම, හිතෙන විදියට අවුරුදු 50කට විතර කලින්,

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +2

      සර් මේ වැඩ සටහන සම්පූර්ණ ඇත්ත,

  • @gayaniperera7225
    @gayaniperera7225 2 ปีที่แล้ว +2

    මගේ තාත්තාත් ස්‍ර්ගේ වයසට ආසන්නයි...එයාත් කාතාකරන දේවල් සර් වගේමයි ....සර් දරන මතයමයි තාත්තාටත් ඇත්තේ...පොඩී කාලේ අපේ ගෙදර දේශපාලනය අපිට ඉගැන්නුවත් ඔහුට ජීවිත විශ්ව විදයාල්‍යෙන් ඇර වෙනත් උපාධි නැත...👍❤️

  • @rhythmheartofficial4509
    @rhythmheartofficial4509 2 ปีที่แล้ว

    පුරවැසියන් වෙමින් පවතින යුගය ආදරෙයි සර්‍ර්

  • @TK-yn1he
    @TK-yn1he 2 ปีที่แล้ว +15

    මාරම ඇත්තක් ❤

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว +2

      ඇයි මිනිස්සු ලැදි, ඇයි මිනිස්සු පාර්ශ්වීය, ඇයි මිනිස්සු ගැති, ඇයි මිනිස්සු කඩේ යන්නෙ... අනිකාට වඩා ඉහලින් ඉන්න.. ඕන කියන හැගීම නිසා.. සඝයෙක් තව සගයෙක්ට, වෙදෙක් තව වෙදෙක්ට, ගොවියෙක් ගොවියෙක්ට ඉහලින් ඉන්න ඕන නිසා... ඒ හැගීම..උපරිමයෙන් තියෙන ජාතියක් තමා මේ ලාංකික ජාතිය...ඒ නිසා අනිකා පරයා නැගීසිටීමට.තම ස්වාදීන දේවල් මදි උනා ම කඩේ යනව හොරාට හොරාට...යටිකූට්ටු විදියට...හොරෙන් හොරෙන්...ගේම් ගහල අනිකාට වැඩියෙන් ඉන්න ඕන නිසා...

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

    • @hashan6212
      @hashan6212 2 ปีที่แล้ว +1

      🚶

    • @TK-yn1he
      @TK-yn1he 2 ปีที่แล้ว

      @@lakmalkumara8187 අනිවාරෙන්ම❤️ පොඩි කාලෙ ඉදන් පාසලෙන් උගන්නන්නේත් මොකක්ද "යාලුවට උදව් කරාට කමක් නෑ ඒත් යාලුවා උබට වැඩිය වැඩ කරනවා ඒ හින්දා උබ යාලුවට වැඩිය වැඩ කරන්න ඕනේ" තරගය,එකෙක් පරයා එකෙක් නැගිටීම, ආත්මාර්ත හැගීම් , ඕවා තියෙනකල් දුබලයා,පොහොසතා කියලා සමාජය දෙකකට බෙදෙනවා
      ඔතනදි දුබලයාට කරන්න පුලුවන් ලස්සන දේවල් බලවතා විසින් වලක්වනවා ...
      ලඩකාවේ මෙච්චර තාක් උනේ මේක තමා එක බලවතෙක් නැගිටින්නේ නෑ දුබලයා වෙනුවෙන් මොකද බලවතා හිතන්නෙම දුබලයෝ කවදාහරි උන්ගේ මහන්සියෙන් ගොඩ එන්න ඕනේ කියලායි.ඒත් දුබලයාට ගොඩ එන්න තරම් සමාජ,දේශපාලනික,ආර්තික පසුබිමක් රටේ නැති එක ගැන නම් ලොකු ගැටලුවක් ......

  • @withkorea6770
    @withkorea6770 11 หลายเดือนก่อน

    හරිම කතාව ජයවේවා සර්

  • @erandaprasd3943
    @erandaprasd3943 2 ปีที่แล้ว +4

    සුපිරි එකෙන්ම 👍👍👍👍

  • @absolution5431
    @absolution5431 2 ปีที่แล้ว +4

    නියමයි.. 👍👍

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ปีที่แล้ว +2

    Excellent lesson Sir... carry on

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @nalindadammika
    @nalindadammika 2 ปีที่แล้ว +2

    පුරවැසියෝ බලගන්වමු... එක එකාට කඩේ නොයා ලබන වර චන්දයේදි වේවැල අතට ගනිමු..

  • @gamageanura5904
    @gamageanura5904 2 ปีที่แล้ว +10

    අමිමෝ සර් මෙවා අහලත් හැදෙන්න බැරි නමිි උන් සෙනග තමයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣තමයි 😂😂😂

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว

      ඇයි මිනිස්සු ලැදි, ඇයි මිනිස්සු පාර්ශ්වීය, ඇයි මිනිස්සු ගැති, ඇයි මිනිස්සු කඩේ යන්නෙ... අනිකාට වඩා ඉහලින් ඉන්න.. ඕන කියන හැගීම නිසා.. සඝයෙක් තව සගයෙක්ට, වෙදෙක් තව වෙදෙක්ට, ගොවියෙක් ගොවියෙක්ට ඉහලින් ඉන්න ඕන නිසා... ඒ හැගීම..උපරිමයෙන් තියෙන ජාතියක් තමා මේ ලාංකික ජාතිය...ඒ නිසා අනිකා පරයා නැගීසිටීමට.තම ස්වාදීන දේවල් මදි උනා ම කඩේ යනව හොරාට හොරාට...යටිකූට්ටු විදියට...හොරෙන් හොරෙන්...ගේම් ගහල අනිකාට වැඩියෙන් ඉන්න ඕන නිසා...ස්වාදීන හැමෝම යටින් යටින්...අසම්මත පෙමක් වගේ ගේම් ගහනව දේශපාලනය එක්ක ඒ අනිකාට වඩා නැගී ඉහලින් ඉන්න ඕන කියන නිසා..ඒ හැගීම හිගන්නගෙ ඉදං ජනාධිපති දක්ක්වා කෝටිපතියන් දක්වා තියෙනව....ඒක නැතිකරන ක්‍රමයක් නෑ....ඔය කයිවාරු ගහන කාගෙත් හිතේ ඒක තියෙනව....

    • @gamageanura5904
      @gamageanura5904 2 ปีที่แล้ว +1

      @@lakmalkumara8187 😂😂🤣🤣🤣🤣සෙනග

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว

      @@gamageanura5904 සේනාවේ අග ....

    • @dontalayaratne7512
      @dontalayaratne7512 2 ปีที่แล้ว

      Oba nathi da apa kumatada sir.I take off my hat.

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 2 ปีที่แล้ว +9

    නියමයි සර් ❤️

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @shamantharam8439
    @shamantharam8439 2 ปีที่แล้ว +6

    Excellent....we need to change this culture soon.... Only ethical people who can do this is AKD and NPP.... they have a vision and strategies for the future

  • @sameerasandaru4135
    @sameerasandaru4135 2 ปีที่แล้ว +8

    අනේ මන්දා, කතාව ඉවරවෙනකන් පූසගේ කැහිල්ල නම් ඉවර නෑ...

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 2 ปีที่แล้ว

    ඔබට පින් මහ ජනයගෙ මොල පාදනවට ඔතනින් පටන් ගත්තම අනාගතෙ හැදෙඉ

  • @ishanrajapaksha4115
    @ishanrajapaksha4115 2 ปีที่แล้ว

    නියමයි ස පින් සට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahannisendra8794
    @sahannisendra8794 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyanthaperera7271
    @priyanthaperera7271 2 ปีที่แล้ว +2

    සුපිරි කතාව ❤️❤️❤️

  • @ruvinduwijekoon2761
    @ruvinduwijekoon2761 2 ปีที่แล้ว

    menna katha niyamai sir

  • @supungeethanjana0917
    @supungeethanjana0917 2 ปีที่แล้ว +2

    Great 👍 🔥🔥🔥

  • @travelwithbutton4860
    @travelwithbutton4860 2 ปีที่แล้ว

    දෙන එකනම් දෙනවා හැමිනිලා යන්නම මේ රටේ සෙනගට පුරවැසිභාවය ලබාගන්න කරන මහන්සියට ස්තූතියි

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +13

    ගුරු අරගලයට ජය වේවා ☺

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 2 ปีที่แล้ว

    Superb....👍

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 ปีที่แล้ว +3

    පට්ට කතාව සර්.

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +19

    සර් කවදත් දුන්නෙ෴බොක්කට෴❤️💪🏾

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 2 ปีที่แล้ว

      th-cam.com/video/uymrb8wbVLU/w-d-xo.html මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව

    • @wn4838
      @wn4838 2 ปีที่แล้ว

      bokkata දුන්නෙ රාජපක්ෂලා සර් දුන්න ඔලුවට මොළේට හදවතට .

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +7

    වහල් බවෙන් මිදියව්! නියම ශ්‍රී ලාංකිකයෙක් වෙයව්! කොන්ද පණ ඇති ජාතියක් වෙයව්!

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      මොකක්ද වහල් බව කියන්නේ
      පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද

  • @mirandilshan8614
    @mirandilshan8614 2 ปีที่แล้ว +5

    චාමර සම්පත් left😅

  • @sandunidesilva4721
    @sandunidesilva4721 2 ปีที่แล้ว +1

    සුපිරිම කතාව සර් .👍👍👍👍👍

  • @rasikasanjeewani6848
    @rasikasanjeewani6848 2 ปีที่แล้ว +5

    නියමයි සර්👍😂😂

  • @nishathpathiraja8034
    @nishathpathiraja8034 2 ปีที่แล้ว

    Niyamayi Sir,👍👍👍👍

  • @pushpakumar2057
    @pushpakumar2057 2 ปีที่แล้ว

    Very good 💯💯💯👍👍👍

  • @wajirabandara6657
    @wajirabandara6657 2 ปีที่แล้ว +2

    04 me the super talk Indeed upul. Thanks from Europe.

  • @kettlelid4424
    @kettlelid4424 2 ปีที่แล้ว +2

    A gem must be protected at all costs ❤

  • @sarathap1
    @sarathap1 2 ปีที่แล้ว +17

    හොද වෙලාවට සුද්දො ආවෙ නැත්නන් අපිත් North Korea මිනිස්සුන්ටත් වඩා වහල්ලු තාම අපි ‌. පැනල යන්න විදිහකුත් නැනෙ වටේම මුහුදනේ' ‌' නේද සර්.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +8

    225 ට පාලනයවී නොව, අපි උන්ගෙන් සේවයක් ලබාගන්න කටයුතුකරමු ශ්‍රී ලංකාවට ජය ! ❤️🇱🇰

  • @manellokugamage5087
    @manellokugamage5087 2 ปีที่แล้ว

    ඉතා වටිනා,අදහස්.ඔබතුමාගෙ සිසුදරුවන් ශක්තිමත් කශේරුකාවන්.ඇති අය.බවට.පත්වේවා.දැනට රජයේ සේවයේ සිටිනා.පරිපාලන නිළධාරීන්ට ශක්තිමත් කශේරුකාවන් තිබේනම් මේ.නූගත්.දේශපාලකයන් මර්දනය.කළහැකිය.

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 2 ปีที่แล้ว +3

    ආයුබෝවන් මේ අවස්ථාවේ ඔබ සිටිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +4

    ඇයි මිනිස්සු ලැදි, ඇයි මිනිස්සු පාර්ශ්වීය, ඇයි මිනිස්සු ගැති, ඇයි මිනිස්සු කඩේ යන්නෙ... අනිකාට වඩා ඉහලින් ඉන්න.. ඕන කියන හැගීම නිසා.. සඝයෙක් තව සගයෙක්ට, වෙදෙක් තව වෙදෙක්ට, ගොවියෙක් ගොවියෙක්ට ඉහලින් ඉන්න ඕන නිසා... ඒ හැගීම..උපරිමයෙන් තියෙන ජාතියක් තමා මේ ලාංකික ජාතිය...ඒ නිසා අනිකා පරයා නැගීසිටීමට.තම ස්වාදීන දේවල් මදි උනා ම කඩේ යනව හොරාට හොරාට...යටිකූට්ටු විදියට...හොරෙන් හොරෙන්...ගේම් ගහල අනිකාට වැඩියෙන් ඉන්න ඕන නිසා...

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 2 ปีที่แล้ว +1

    කරන හැම කතාවක්ම මාරයි හිතන්න බොහෝදේ ඇත

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 ปีที่แล้ว

    මෙම අහිංසක ජනතාවගේ ඉදිරිපත්වීම මඩ ගොහොරුවක් කරගෙන ඇත්තෙ ජෙප්පො හා පෙරටුගාමීන්... එම අරගලය දිහා බලල සතුටුවෙන්න බැරි තරමට පිළිකුල් සහගත කළේ ඔයාලා හතර පස්දෙනාගේ ජෙපි මුහුණු ටිකයි මචං ! ගොඩාක් දුකයි !

  • @shanwishwajith1562
    @shanwishwajith1562 2 ปีที่แล้ว +1

    මේ සෙනග සන්නස්ගල sir ගේ කතා අහලා එකේ අර්ථය තේරුම් ගන්නවා වෙනුවට sir ට ආදරේ කරලා ,මාරයි කියනලා commets දානවා දැක්කහම දැනෙන වේදනාව කියා ගන්නා බෑ අප්ප😭😭😭

  • @nishanthakumara958
    @nishanthakumara958 2 ปีที่แล้ว

    Oya ape ratata godak watinawa sar parissamen budu saranai

  • @Letsnow2024
    @Letsnow2024 2 ปีที่แล้ว +3

    එක්කෝ කැලෑ හමුදාවක්වත් හදාගන්න වෙනව..කලු වෑන් ටිකකුත් එක්ක..එකෙක් ඉස්සුවනම් හරි..

  • @roshankandy7839
    @roshankandy7839 2 ปีที่แล้ว +1

    ඇත්තමයි සර්'.
    අපේ මිනිස්සුන්ට මොලේ පෑදෙනකොට
    අපට රටක් ඉතුරුවෙලා තියෙයිද.?
    මිනිස්සු තමන් විසින්ම වහල්ලු බවට පත් වෙලා.😪

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 2 ปีที่แล้ว +2

    නියමයි ❤️‍🔥

  • @prasannahitige1117
    @prasannahitige1117 2 ปีที่แล้ว

    good