සත්තු එක්ක කතාකරන රහස - බණ්ඩාරවෙල සිංහල සම්මන්ත්‍රණය 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • බණ්ඩාරවෙල සිංහල සම්මන්ත්‍රණය 01 - සත්තු එක්ක කතාකරන රහස
    -------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #apesinhalapanthiya #sinhalalanguage #sinhalaonline #sinhalaseminar

ความคิดเห็น • 78

  • @kusalajeewananda3147
    @kusalajeewananda3147 ปีที่แล้ว +13

    ක්ලාස් නොගියට මෙහෙම හරි සෙමිනා එකකට සෙට් වෙන්න ලැබෙන එකම ලොකු සතුටක්! ❤️

  • @sakunihettige8836
    @sakunihettige8836 ปีที่แล้ว +4

    මහද ගඳකිළි කර
    සවුනේ ගෙවා දත් හට
    දුහුනන් දැනුම් සඳහා
    කරනෙම් සිදත් සඟරා..
    පනකුරු පසෙකි එද
    ලෙව්ගුරු බෙයින් දස වේ
    ගතකුරුද වේ විස්සක්
    වහරට යුසු සියැ බසැ
    "සිදත් සඟරාව."
    මහනුවර සංහිඳ අපේ සිංහල පන්තියේ. සර් උගන්වපු හැටි තවම මතකයි.

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +2

    මිට අවුරුදු ගානකට පෙර සන්නස්ගල සර් ගේ සම්මන්ත්‍රණයට ගියා සර් ව බලන්න ම..
    මම කලේ කොමස්.
    ඒ තරම් ඒ කාලේ කෙල්ලෝ කොල්ලෝ සර්ගේ රුවට හා කතා වලට ආදරේ කළ අපි ..
    තෙරුවන් සරනයි සර්.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +8

    නැවත සිංහල පන්ති online හරහා ආරම්භ කරන්න ..
    (කැමති ශිෂ්‍යයන් සම්බන්ධ වේවි ).

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +6

    _දන්නා දෙය නොදන්නා අයට තවමත් උගන්වන්නා , කවුරුත් හොඳින් දන්නා වියතෙකි 'සන්නා'._

  • @oshithboy5689
    @oshithboy5689 ปีที่แล้ว +4

    ව්‍යාපාරෙකුත් කරන ළමයි තුනකුත් ඉන්න අපිත් ⁣මුගේ රෙද්දවල් බලනවනේ කියලා, මට බැනපු එකෙක් මේ වීඩියෝ එකම බලනවා, මගේ වාහනේම යනකොට

  • @hiruagro4040
    @hiruagro4040 ปีที่แล้ว +82

    එකෙන්ම මට ඔබ පොරකුත් නෙමෙයි. නමුත් මිත්‍යාව හාස්‍යට ලක් කරන තැනදි මට උබ විද්‍යර්තයෙකුත් තමයි.සමහර උබේ රඩිකල් අදහස් මට සෙට් නෑ තමයි. ඒත් කියන අමු ඇත්තට හිත යටින් ආදරෙයි.මට අද උබව ලොකු අගයක් නෑ තමයි. අගය දැනෙන්න මැරෙන්නම ඕන සන්නා.වෙලාවකට මම උබට බනිනව.හැබැයි හිත යටින් මන් උබට ආදරය කරනව.

    • @yasaslanka6020
      @yasaslanka6020 ปีที่แล้ว

      uba uba kiyana uba kauda

    • @darshanapathmalal
      @darshanapathmalal ปีที่แล้ว +5

      එකේන්ම බන් මාත්

    • @sanirafdo5406
      @sanirafdo5406 ปีที่แล้ว +1

      Uba kauda

    • @whatif322
      @whatif322 ปีที่แล้ว +8

      ඒ කියන්නේ ඉතින් උඹ අමු කුහකයෙක්. සන්නා එක්ක පට්ට ඇරියස් එකක් තියන ඉරිසියාකාරයෙක්. උඹේ ජීවිතේ උඹ දැන් ඉන්න තැන ගැන සෑහෙන්න පසු තැවෙන එකෙක්

    • @sanirafdo5406
      @sanirafdo5406 ปีที่แล้ว +1

      @@whatif322 puka denna epa

  • @fish9065
    @fish9065 ปีที่แล้ว +11

    🔥 😎❤❤❤🥸රැස්පොට් ගුරා 😎❤❤❤

  • @wrudanapurnima9356
    @wrudanapurnima9356 ปีที่แล้ว +1

    මෙහෙම හරි සර්ගෙන් ඉගන ගන්න පුලුවන් නේ . කියලා දැනෙද්දි ❤ පට්ටම සතුටුයි.. සිංහල පන්තියට එකාලේ එන්න බැරි උනා.. 😢 එකට දුකයි එත් යුටියුබ් එකේ සර්ගේ චැනල් 4 ම බලන නිසා සතුටුයි ❤ ආදරෙයි සන්නා ❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +3

    විෂිස්ඨ විෂ්ලේෂණාත්මක ඉගැන්වීමක්...මෙහෙම හරි අපිට මඟ හැරුණු වටිනා භාෂාවක් ඉගෙන ගන්න සැලසුම් යෙදුවාට ස්තූතිය සන්නස්ගල ගුරුතුමනි...සම්පූර්ණ සම්මන්ත්‍රණයම අහන්න සලස්වන්න පුළුවන් කමක් ඇතිද??හෘදයාංගම ස්තුතිය 🙏

  • @dinathrathnayaka1245
    @dinathrathnayaka1245 ปีที่แล้ว +11

    මුලු සම්මන්ත්‍රණය දැම්මනම් 😓
    මේ සතියේ sinhala exm aka 😊

  • @rhythmicash3180
    @rhythmicash3180 ปีที่แล้ว +7

    එදවස සර්ගෙ පංතියෙ ඉදගෙන සර් උගන්වන දිහා ආසාවෙන් බලන් හිටිය මතක් වුනා...ගොඩක් ආදරෙයි ❤️

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 ปีที่แล้ว +4

    අනාගතය දෙස ආදරෙන් බලන පරම්පරාව ❤

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 ปีที่แล้ว +1

    නිර්මානශිලී ගුරුතුමා. 🙏🙏
    විශිෂ්ඨයි ! 💥❤️👍💪.

  • @sewmisew5816
    @sewmisew5816 ปีที่แล้ว +6

    බොහොම ස්තූති සර් 💚💚

  • @pavilab09
    @pavilab09 ปีที่แล้ว +4

    පහුවෙලා මැරිල, ආපහු මේකෙම ඉපදෙන්න සර් ❤

  • @akalankawithanaarachchi7823
    @akalankawithanaarachchi7823 ปีที่แล้ว +5

    This is time travel..🛸
    ආදරෙයි සර් ♥️

  • @BuddhankotteJinanandaThero
    @BuddhankotteJinanandaThero ปีที่แล้ว +2

    හදවතේ ගුරුතුමා 🖤🍃

  • @nilankachameera
    @nilankachameera ปีที่แล้ว +2

    Eda wagemai igenwim harima akarshaneeyayi💐🙏

  • @sakunihettige8836
    @sakunihettige8836 ปีที่แล้ว +3

    ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න සර්..💗💗💗

  • @hasithamangala4827
    @hasithamangala4827 ปีที่แล้ว +2

    මරු සර්

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +3

    ඔය ජවයෙන් ම ඉදිරියටම

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 ปีที่แล้ว

    Very interesting lesson Sir. Thank you for your excellent teaching.,🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @ravindraherath1429
    @ravindraherath1429 ปีที่แล้ว +8

    ලොකු සේවයක් සර්

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว +1

  • @lakshanchathuraka7892
    @lakshanchathuraka7892 ปีที่แล้ว +7

    සර් මේ සම්මන්ත්‍රණයේ සම්පුර්ණ විඩියෝ එක හොයාගන්න පුළුවන් ද😕

  • @rolex9517
    @rolex9517 ปีที่แล้ว +3

    Bandarawela centrall eke❤

  • @dileepprasanna5503
    @dileepprasanna5503 ปีที่แล้ว +1

    මේ තමා ලෝකේ අංක එක ❤️

  • @househouse3643
    @househouse3643 ปีที่แล้ว

    Patta sir niyamai

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว +2

    සුන්දර මනුස්සයෙක්

  • @sllion6856
    @sllion6856 ปีที่แล้ว

    You are best Sinhala teacher in sri lanka

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +3

    ඉන්ට්‍රවල් එකෙන් පස්සෙ ටිකත් ඕනි 🥰

  • @seniorprof.hemanthakottawa7423
    @seniorprof.hemanthakottawa7423 ปีที่แล้ว

    Good 💗

  • @user-ge5hb9ll2p
    @user-ge5hb9ll2p ปีที่แล้ว

    අපිට අපේ කාලේ මතක් උනා සර් 99/2000..මුල් ගුරුතුමා ගැන හදවතේ මතකයන් අවදි උනා..බන්ඩාරවෙල ට ආගමනය අපේ පලාතේ කෙනෙක්ලෙස බන්ඩාරවෙල අහින්සක දරුවන් ට අපෙන් ඉගෙන ගන්නා අවස්ථාව න්ට වඩා සර්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව ක් දරුවන් ට ලැබුණු එක වාසනාවකි ....

  • @kumaraanton6806
    @kumaraanton6806 ปีที่แล้ว +2

    බෙල්කනියේ පිටිපස්සේ සෙට් එක ඉන්ටවල් එකෙදි මා ව හමුවන්න.

  • @nvhnvh9913
    @nvhnvh9913 ปีที่แล้ว

    ❤️👌

  • @househouse3643
    @househouse3643 ปีที่แล้ว +1

    Hama wachanekata ahunkan denna watinakamak thiyenawa

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว

    💐

  • @chinthaka_bandara
    @chinthaka_bandara ปีที่แล้ว

    🥰

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 ปีที่แล้ว

    🙏🍀👏👏

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +4

    දේශනාව හොදයි..
    නමුත් සමහර ප්‍රේක්ෂකයා ගැන හිතලා සමහර වචන පාවිච්චි කලා නම් හොඳයි ..

  • @SanjayaPrasad
    @SanjayaPrasad ปีที่แล้ว +1

    සර්. රනඹර " ඉඳුදුනු" සිතුවම්.... , ඉඳුදුනු අඹර වගේ තැන්වල යෙදෙන ඉඳුදුනු කියන වචනේ තේරුම මොකක්ද?

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 ปีที่แล้ว

    🙏🙏🌹🌹

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ❤❤❤👌👌👌❤❤❤

  • @dileepprasanna5503
    @dileepprasanna5503 ปีที่แล้ว

    සර්❤️
    කාලෙකින් දැක්කෙ

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ปีที่แล้ว

    Asawen ahuwwa

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว

    🌷♥️🌷🌷♥️🌷

  • @SankaDuminda-bp2mz
    @SankaDuminda-bp2mz ปีที่แล้ว

    සර් සිදාද රාත්‍රීය කියන එකේ තේරුම කුමක්ද ?

  • @Nirasha-xc8td
    @Nirasha-xc8td ปีที่แล้ว

    අපේ සිංහල පන්තිය mathak una

  • @lalithjayaweera9988
    @lalithjayaweera9988 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍🥃

  • @sisiralugoda2392
    @sisiralugoda2392 ปีที่แล้ว

    ☝️

  • @ThemiyaFdo-uv6ol
    @ThemiyaFdo-uv6ol 11 หลายเดือนก่อน

    Sanna kiyanne ratakata sampathak maa rata sannala wage minissungen wedak gaththe nea

  • @adreshmansh9072
    @adreshmansh9072 ปีที่แล้ว

    කරැමෙකට ලංකාවේ ඉපදුනේ

  • @darashanakalpana6028
    @darashanakalpana6028 ปีที่แล้ว

    Payana kaledi re dawal mahansi wi kanda de reskarai kumbiyo

  • @pethumanjana4699
    @pethumanjana4699 ปีที่แล้ว

    2002,2003 Rotary ❤❤❤

  • @threekal2
    @threekal2 ปีที่แล้ว

    😥

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว

    කෝ මේකේ අනිත් කොටස?

  • @diarya
    @diarya ปีที่แล้ว

    SSaee

  • @wpstv606
    @wpstv606 ปีที่แล้ว +1

    thope kunuharupa class walata.gihin.thamai.kello.badu.une.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +3

    දේශනාව හොදයි..
    නමුත් සමහර ප්‍රේක්ෂකයා ගැන හිතලා සමහර වචන පාවිච්චි කලා නම් හොඳයි ..