කළු සපත්තු රසාස්වාදය - ජයතිලක කම්මැල්ලවීර | උසස් පෙළ අපේ සිංහල පන්තිය | උපුල් ශාන්ත සන්නස්ගල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • කළු සපත්තු රසාස්වාදය - ජයතිලක කම්මැල්ලවීර | උසස් පෙළ අපේ සිංහල පන්තිය | උපුල් ශාන්ත සන්නස්ගල
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #lankagama #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #srilanka #lka #princeofcharlesprince

ความคิดเห็น • 103

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 2 ปีที่แล้ว +23

    මම පලවෙනි වතාවට කෙටිකතාවක් රස වින්දෙ...ඔබ තමයි හොදටම කලේ....ඔබට නිරෝගි සුවය....

  • @emma_grl636
    @emma_grl636 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර් !! දීර්ඝායුෂ සපිරි නීරෝගී දිවියකට ආසිරි ගුරුතුමනි..😊♥️

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +16

    හුගාක් දවසකින් අර්ථ වත් ⁣කතාවක් .ලියු අයටත් ඔබතුමා ටන් ස්තුති යි.

  • @arunaperera6339
    @arunaperera6339 2 ปีที่แล้ว +23

    අරගලයට දවස් පනහයි. දරුවෙක් ඉපදුනා නම් මාස දෙකකට කිට්ටුයි. මේ දරුවා හොඳින් හුස්ම ගන්නවා... අම්මාවරුන් සහ පියවරුන් ඇතුළු සමස්ත සමාජයේම ආදරනීය රැකවරණය ලබමින් හොඳින් වැඩෙනවා. මේ මාස දෙකේ දරුවා සමාජයට අත්පත් කර දුන් සහ අත්පත් කරමින් සිටිනා දේ බොහෝමයි. අපි මේ දරුවා රැක බලා ගමු. අරගලයේ දරුවා යනු අපේ රටේ අනාගතයයි. ඔබට ජයම වේවා...ඔබ තව දුරටත් විචක්ශනශීලි වේවා. ආදරනීය වේවා...ප්‍රේමනීය වේවා. වැඩිහිටි මම තොපෙ අරගලයට මගේ ජීවිතයෙන්ම ලෙංගතු වෙමි. බොක්කෙන්ම තුරුල්වී සිටින්නෙමි. මීට අරුණ පෙරේරා .🙏🙏🙏

    • @ravidu3010
      @ravidu3010 2 ปีที่แล้ว +2

      මිනීමරු අරගලේ බඩු ගහන අරගලේ🤣🤣🤣👨‍🍼

    • @RogueLegend999
      @RogueLegend999 2 ปีที่แล้ว +3

      @@ravidu3010 ඔයා subscribe කරලා තියෙන්නේ IRAJ ව. සිංදු වලට වෙන්ටැති 😆

  • @nishantha4129
    @nishantha4129 2 ปีที่แล้ว +9

    හරිම අපූරුයි සර්..තව තවත් සාහිත්‍ය විචාරය බලාපොරොත්තු වෙමි ..දීර්ඝායුෂ වේවා සර්❤️

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 2 ปีที่แล้ว +9

    හරිම අපූරුයි සර්... තෙරුවන් සරණයි ❤🙏❤🙏❤🙏

  • @rakshithaherath5657
    @rakshithaherath5657 2 ปีที่แล้ว +1

    සර්ගේ රසාස්වාදය මරු සර්. දිගටම කරමු. A/L පොතේ ටික ඉවර උනත් කෙටි කතා, නවකතා රසාස්වාදය කරමු සර්.
    මාටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු, පව්කාරයට ගල් ගැසීම, සද සාක්කි දීම, මුහුන සහ අපූරු බිල්ල, ගැහැනියක්, මගේ කතාව තව කරමු සර්.

  • @manorirathnayaka9588
    @manorirathnayaka9588 2 ปีที่แล้ว +13

    සර් ඔබේ විචාරය ඉතාමත් ආසාවෙන් සවන් දුන්නා! ස්තුතියි🙏

  • @anuraedirisinghe3571
    @anuraedirisinghe3571 2 ปีที่แล้ว +11

    ඉතා වටිනා ලස්සන කතිකාවක් පිටරට ඉන්න අපිට ඉතා වටිනවා පොත පත අඩු නිසා බොහොම ඉස්තුති .

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      ඔබ කැමති පොතක් පත්තරයක් ඔන්ලයින් බලන්න පුළුවන්.

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 2 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ අද වැඩසටහන බලන ගමන්.කම්මැල්ලවීර නැමැති ලේකකයාට ගරු කිරීමක් ඇති වන්නේ මාගේ බිරිඳ ඔහුගේ නවකතා කියවා ඒ නවකතා උසස් බව පැවසූ නිසාවෙනි.ඔහුගේ පුතාට ඩුබායි රටේ අඩු පඩියකට වැඩ කරනකොට මම උදවු කර හොද පඩියකට රස්සාවක් අරන් දුන්නා.ඒ අරන් දෙන්න හේතුවත් පියා ගැන පැවසූ වදන් මතය.ඔහුගේ පියාට අදටත් නොදැක හෝ ගරු කිරීමක් ඇත.ඔබ තුමා හමුවූ දිනක කතා කරමු එතැන් සිට..ඔබට ජය.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +23

    කෙටිකතාවට ඔබගේ කතාව සහ අත්දැකීම් එකතු කරන විට අපගේ අත් දැකීම්ද නිරායාසයෙන් ඊට එකතු වුනා.
    මේක හරිම ලස්සන වැඩක් ! මෙවැනි හොඳ කෙට්කතා මේ අයුරින් දිගින් දිගටම ඉදිරිපත් කරන්න .
    ඇත්තටම මෙය ආහාරයක් නම් ඔබ එය රසිකයිනට හොඳට විකා දුන්නා.
    ස්තුතියි !

  • @wijayasooriyaarchchi3813
    @wijayasooriyaarchchi3813 2 ปีที่แล้ว +12

    Absolutely briliant

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 2 ปีที่แล้ว +3

    සර්ගෙ class එක්කට ඇවිත් ඉගන ගන්න හිතුන ❤️ හරි රහයි ඒ කතාව සර් විචාරය කරන විදිහට තවත් ලස්සනයි ❤️ ගොඩක් ස්තූතී සර් 😍❤️

  • @9999gayan
    @9999gayan 2 ปีที่แล้ว +3

    ගොඩක් රසවින්ද. ඉස්සර දවස් තිබ්බ රෑට රොටි,වැස්ස, කරන්ට් එක නෑ. ඒ අස්සේ මුවන් පැලැස්ස හරි සිපෙට්කෝ මහත්තය යන දවසක්, බැටරි කෑලි දාගෙන ඒක අහන ගමන් රොටි කනකොට එන ආතල් එක. ඒ වගේ එකක් ආව.

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      මොණරතැන්න
      වජිරා
      හන්දියේ ගෙදර 🏡
      මතකයට නැඟූ ඔබේ අදහස.....

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +19

    _අපිට සුන්දර ලෙස හිතන්න කියන්න ජීවිතය විඳින්න භාග්‍යය උදාකලේ අප සතුවම තිබුණ කියවීමට හා ශ්‍රවණය කිරීමට තිබුණ ලැදියාවයි._

    • @ksdaya1386
      @ksdaya1386 2 ปีที่แล้ว

      ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

    • @ksdaya1386
      @ksdaya1386 2 ปีที่แล้ว

      ප්

  • @dulajbotheju
    @dulajbotheju 2 ปีที่แล้ว +15

    ලක්ෂ ගණනක් සිරිදාසයන් නිර්මාණය කල නිර්මාණකරුවෝ අතරින් කෙනෙක් නොවී සිටීම ගැන ස'ට ප්‍රණාමය 🙏🙂

  • @asnakasenadeera
    @asnakasenadeera 2 ปีที่แล้ว +6

    ම්න් අහපු පලවෙනි කෙටිකතාව
    ඒක මරු......

  • @rakshithaherath9441
    @rakshithaherath9441 2 ปีที่แล้ว +2

    ජයතිලක කම්මැල්ලවීරගේ කලු සපත්තු කෙටි කතාව කියවලා තිබුනට අද තමයි එකෙ නියම රසය දැනුනේ. අද කතාව මරු සර්. පට්ට👌 තව මේ වගේ රසාස්වාද ඕන සර්. ජය වේවා❤

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 2 ปีที่แล้ว +12

    පුස්සිටිවල සිකුරුටි වල විතරක් නෙමෙයි වතුපිටිවල BOI එකේ අපේ ආයතනයේත් ඔහොම්මමයි ඉදගැනිල්ලක් නැහැ සිප්ටෙක ඉවරවෙනකම් හිටගෙන තමයි අනිත් එකා ආවෙ නැත්තම් ඊලග සිප්ටෙක අදින්නත් වෙනවා ඉස්සර නම් 24 පැයම කරන්න ඔනී දැන් ඒකනම් නැහෑ බලබකොට අපි ඔක්කොම එකයි

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්.....පැය ගාන ගියා දැනුනේ ම නෑ .......😁👍👍👍සන්නා "සවිඥානික හා න්‍යායාත්මක වාචාලයා." ...👊👊👊😅 හරිම රසයි...👊👊🌷🌷🌷❤️❤️😅😅

  • @shmeme2672
    @shmeme2672 2 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් සාහිත්‍ය විචාරයනම් බලනවා🥰

  • @surajekanayaka8787
    @surajekanayaka8787 2 ปีที่แล้ว +2

    අපූරැයි සර්....❤️ සර්ගෙ හැම වීඩියෝවක්ම එකක් නෑර බලනවා.. දැන් නම් ඇබ්බැහිවීමක් වගේ...

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 2 ปีที่แล้ว +2

    මගේ සර් මම මෙ දැන් තමයි කෙටි කතාවක් හරියට රහ ඇතිව රසවින්දෙ ඒක එහෙම වෙන්න..සිරිදාසම තමයි හේතු වුණේ...සත්තමයි සර් හරිමරහයි...කෙට් කතා වළට ආදරය කරන්නට කියාදුන්නාට සර්ට ...තීයි මම කොහොමහරි මැල්ලවීරගේ සිරිදාස හොයාගන්නවාමයි...ඔබට දීඝායුම වේවා......

    • @susanthaherath502
      @susanthaherath502 2 ปีที่แล้ว

      හරි අගෙයි සර්. ලෝබ නැතිව රසවින්දනය ලබා දීම ගැන.... දීර්ඝායුෂ ලැබේවා.

  • @amalthennakoon8029
    @amalthennakoon8029 2 ปีที่แล้ว +4

    අනුන්ගෙ සපත්තු දාගත්තම දුවන්න අමාරුයි..🧡

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 ปีที่แล้ว +1

    ඇබ්බැහි වන සුළුයි ප්‍රවේශමෙන් සවන් යොමන්න 😂
    සුපිරියි සර් ❤

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +9

    වෙලාව රෑ 1.15 අදහස් පසුවට♥️

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් බලන්නේ වගේම අහන්නේ.....

  • @minidudanitra9123
    @minidudanitra9123 2 ปีที่แล้ว

    හොදටම තේරුණා සර් ... ගොඩාක් පින් 🙏නිරෝගී , දීර්ගායුෂ ලැබේවා සර් 🙏 මාරම ලස්සනයි .. වෙලාව ගත උණා තේරුනේවත් නෑ .. ඒ තරමටම රසාස්වාදනයට ඇබ්බැහි උණා 🥰

  • @udithabandara57
    @udithabandara57 2 ปีที่แล้ว +6

    "කලු සපත්තු" කියන පොත කියවන්න ආසාවක් ආවා.. පිටරක ඉන්න කෙනෙක්ට මේ පොත ගෙන්න ගන්න විදියක් නැද්ද.. කියවන්න ආසාවක් ආවා..

  • @indraliyanage1499
    @indraliyanage1499 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්..බොහොම රසවත්...

  • @niroshadilhani7575
    @niroshadilhani7575 11 หลายเดือนก่อน

    හරි රහයි මේ කටහඬ ❤❤

  • @nipunapereraanartist
    @nipunapereraanartist 2 ปีที่แล้ว +3

    නියමයි 👍

  • @piyalindika7260
    @piyalindika7260 2 ปีที่แล้ว +7

    මගලෙගොඩ කියලා ස්ටේශන් එකක් තියනවා ගම්පහෙන් පස්සෙ.

  • @srilankan3336
    @srilankan3336 2 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @heshandanasanka1116
    @heshandanasanka1116 ปีที่แล้ว +1

    සර් ගේ පැහැදිලි කිරිම තද මරැ

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 ปีที่แล้ว +2

    මේ වගේ රටක කරුමේ කියලවත් හිත හදාගත්තේ නැත්නම් ජීිවතේට සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ.✋🏻

  • @supunmaduranga3513
    @supunmaduranga3513 2 ปีที่แล้ว +1

    සර්,මේ අත්දැකිම නැති අයටත් මේක wow වෙන්නේ ඇයි?.උදහරණයක් විදියට අම්මා පොතේ මැටි ගෙදර නිසා අම්මා මාර විදියට වදිනවා නිකන් ගෙදරක අම්මා ගෙනෙක්ට වඩා.
    ඒ ටික බැලුවම මට එහෙම කැල්ලක් ජිවිතේ නෑ කියලා හිතෙන ගානට.

  • @RohanWijeratne
    @RohanWijeratne 5 หลายเดือนก่อน

    It's a great story, I enjoyed it a lot

  • @amilaamarasinghe1252
    @amilaamarasinghe1252 2 ปีที่แล้ว +1

    ආසාවෙන් සවන් දුන්නා සර් ❤️

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Harima duhkahai,mehrke system change ekkakk ohrnemahhai

  • @u_gamage7728
    @u_gamage7728 2 ปีที่แล้ว +8

    What can I say!
    පුදුම අසරණයි මිනිස්සු . කණගාටුයි මේව අහන් ඉන්නකොට , යථාර්ථය මෙය නොවේද?

  • @heshandanasanka1116
    @heshandanasanka1116 ปีที่แล้ว +1

    Sar පුරාතන ගද්‍ය පාඩම් ටික කරලා දෙනවද මේ වගේ ම අනිත් කෙටිකතා ටිකත් කරලා දෙන්නකෝ

  • @deepabastiansz6851
    @deepabastiansz6851 2 ปีที่แล้ว +3

    Can you please give the details of the textbook before hand as I’m not aA/L student. Thanks very much for the very interesting presentation 💐

  • @lalindasriperera8324
    @lalindasriperera8324 2 ปีที่แล้ว +2

    "Darkness cannot drive out darkness; only light can do that. ...

  • @chamanthawijesinghe5581
    @chamanthawijesinghe5581 ปีที่แล้ว +1

    සර් මගලෙගොඩ කියලා ගමක් තියෙනවා.නුවර කොලඹ කෝච්චි පාරේ වේයන්ගොඩ පැත්තේ.ස්ටේසමකුත් තියෙනවා.

  • @tharakasandakelum1079
    @tharakasandakelum1079 2 ปีที่แล้ว +1

    මගලෙගොඩ කියන්නේ ගමක්. මන් කාලයක් හිටපු ගමක්.

  • @chamikasandun5977
    @chamikasandun5977 2 ปีที่แล้ว

    Palaveni vathavata keti kathavak rsa vinda, thank you sa...🤘

  • @srilankan3336
    @srilankan3336 2 ปีที่แล้ว +1

    දිර්ගායු වෙවා

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 ปีที่แล้ว +2

    සන්නස්ගල සර්ලා වැනි මිනිසුන් බොහෝ කලක් ජීවත්වෙන්න ඕන.

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 ปีที่แล้ว

    Tova amp කතාව සර් අපිට ක්ලාස් එකේදි කිව්වා.....❤️❤️❤️💐

  • @vihangaminol5657
    @vihangaminol5657 2 ปีที่แล้ว

    චින්තක ගීතදේවගේ මරු වැල් සිංදුව අහන්න ♥️

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 2 ปีที่แล้ว

    අනේක වාරයක් ස්තුතිය් සර්

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 2 ปีที่แล้ว +1

    Oba thumata niduk nirogee jeewithayak. Mokada obawa asset Ekak ape ratata. Moka mona kiwwath mata oba thuma mihipita guru deviyek. Me kiyanaa Mama obawa dakala thibbe palaweni wathawata gampaha Rahula class ekata enawa.... Podi Kalu pata han bagayak aragena. Me kiyana Mama e dawas wala jagath wijenayaka sir ge class giya ... Kenek.

  • @taniyakempter8715
    @taniyakempter8715 2 ปีที่แล้ว +1

    👍

  • @chamaraprasad6742
    @chamaraprasad6742 2 ปีที่แล้ว +5

    😍

  • @susanthaherath502
    @susanthaherath502 2 ปีที่แล้ว +1

    SIR HARI WATINA ME DAWASWALA PANTHIYAKATAWATH YA GANEEMATA NOHAKY ASARANA LAMAYNTA. ANEK PADAM WALATATH ME WAGE WECHARA KARANNA

  • @samanthijayakody6576
    @samanthijayakody6576 2 ปีที่แล้ว +6

    👍🙏🙏🙏🙏🙏 ❤️

  • @s.k8890
    @s.k8890 2 ปีที่แล้ว +1

    ❤️ ❤️ ❤️ ❤️

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 2 ปีที่แล้ว +1

    මගලෙගොඩ තියෙන්නේද රචකයාගේ ගම ආසනන්යේ ය . මග+ලේ+ගොඩක් ->මගලෙගොඩ

  • @ishankaperera7095
    @ishankaperera7095 2 ปีที่แล้ว +1

    සර්ගෙ යාලුවා චන්දරේ මතක් උනා, 24.20

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    Cial paaana,thintha Binduwa,Robin Nil, polkatu isthirikaya,Kreis dapu kaM I saya,nevea cream aapu Kalahari ewa serama nathak una.ada 62k wenawa..podi kaale Sport Meeting walata sapaththu nathiwa teacher ge duwagen illa gaththa.rubber sereppu daala game iskoleta giya.uniform andala school bus eke giy,a kiyanna assaa hithuna.
    Central college giya,igena gaththa,ingrisi guruwari,ak una.ady,apanaya nisa german jathika samiya munagasuna.jeewite jayagaththa. Awurudu 35 Germanien.heta dawalta kattasambol ekka Kiribati kanna hitenawa.adupaduwak naa.namuth mula amathaka naa.had poor from money rich from experience amazing childhood

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +2

    💖

  • @aroshags
    @aroshags 2 ปีที่แล้ว +3

    🙏

  • @irukaishani6792
    @irukaishani6792 2 ปีที่แล้ว +1

    Sir , gampaha Magelegoda thiyenne Bemmullata passe station eka

  • @SL_Slap
    @SL_Slap 2 ปีที่แล้ว

    සර් මගලේ ගොඩ තියෙනවා එක ගමක්..ගම්පහ ඉදලා වෙයන් ගොඩට දුම්රියෙන් යද්දී හම්බ වෙනවා..

  • @mandreeedirisinghe8575
    @mandreeedirisinghe8575 ปีที่แล้ว +1

    ❤️🥰

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +4

    සර්....ගම්පහ ක්ලාස් කරල මගලෙගොඩ දන්නෑ ....පච නේහ්..😀

  • @dilanwanasinghe6931
    @dilanwanasinghe6931 2 ปีที่แล้ว

    💐🧡

  • @user-bc8jr2mn8z
    @user-bc8jr2mn8z 2 ปีที่แล้ว

    වහල්ලු කෙටි කතාවත් පුළුවන් නම් දාන්න

  • @sampathbandara8991
    @sampathbandara8991 5 หลายเดือนก่อน

    වලේ පන්තියේ බොක්කු පඩිපෙළ ලඟ බංකුවෙ ඉඳන් අහං හිටිය වගෙ එක දිගට ස කතාව ඉවර කරන කන් දැනුනේ නැ

  • @audiobookstore4109
    @audiobookstore4109 2 ปีที่แล้ว +2

    නිදහස් උදෑසන (කෙටිකතා සංග්‍රහය ) th-cam.com/video/w8LVSqrU-b4/w-d-xo.html

  • @sameeraniroshan7593
    @sameeraniroshan7593 2 ปีที่แล้ว

    💙❤️💙

  • @nethmidiwyangana2681
    @nethmidiwyangana2681 7 หลายเดือนก่อน +1

    Sir disonchihami ow ha ath oniiii8

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +1

    Sir ge class ekat join wenne kohomd

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว

    සර්. ...දකුණු කොරියාවේ ඉන්න සිකුයුරිටි මහත්මයින් අවුරුදු 75න් ,80න් වැඩි පුරවැසියන්...එයාලා කියන්නේ තරුණ ජවය ඒ වගේ රැකියාවකට කොටු කරන එක අපරාධයක්ළු....මොකද ඒ රටේ ආරක්ශාව උපරිමයි...කවදාවත් එයාලට අවිය පාවිච්චියට කිසිම හේතුවක් සිදු වෙන්නේ නෑ...රටේ විනය,සුදුසු නායකත්වයක් තමයි රටක දියුණු වීම.

  • @wajibi
    @wajibi 2 ปีที่แล้ว

    සර් සර්ට මතක නැද්ද ගම්පහ ක්ලාස් කරලා මගලෙගොඩ sorryyy!!!.මගලෙගොඩ කියන්නේ සර් සුන්දර ගම්මානයක් වේයන්ගොඩ පොඩ්ඩක් මෙහායින් තියන railway station එකක්

  • @kamaldays3073
    @kamaldays3073 2 ปีที่แล้ว

    sir magalagoda gama
    Gampaha district
    aththanagalla asanaya

  • @medankarajapaksha8591
    @medankarajapaksha8591 2 ปีที่แล้ว

    මගලේගොඩ දුම්රිය ස්ථානය ගම්පහ ආසන්නයේ.

  • @bandararasnayaka9417
    @bandararasnayaka9417 2 ปีที่แล้ว

    රසාස්වාදනයද,රසාස්වාදයද හරි

  • @shanakaudayanga5625
    @shanakaudayanga5625 2 ปีที่แล้ว

    මගලෙගොඩ නම් ගම්පහනෙ තියෙන්නෙ සර්..වීරගුල පොලිසියෙ ඕ.අයි .සී කෙනෙකුත් හිටිය මගලෙගොඩ මහත්තය කියල

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 2 ปีที่แล้ว +1

    😷🌹❤️🌹😷

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 2 ปีที่แล้ว

    🖒🖒🖒👏👏👏

  • @conormcgregor1900
    @conormcgregor1900 2 ปีที่แล้ว

    සර් මේක පරණ දාපු කොටසක සම්පුර්ණ එකක් නේද 🖤

  • @40s19
    @40s19 2 ปีที่แล้ว

    ඒ පාර බිලී කට්ටක් ගහගෙන දකුණු අතේ

  • @preethipriya1715
    @preethipriya1715 ปีที่แล้ว

    Magalegoda miniwangoda awata gamak...

  • @pasindunimsara7632
    @pasindunimsara7632 2 ปีที่แล้ว

    Magalegoda tynwa