සක්‍රයාගේ නිජබිම මහනුවරද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 688

  • @anulawamenike9387
    @anulawamenike9387 28 วันที่ผ่านมา +4

    හරිම පිරිසිදුව,පැහැදිලිව ඉදිරිපත් කරල දුන් පිංවත් පොඩිහාමුදුරැවන්ට නිදුක් නිරෝගී දිර්ගායුවෙිවා තෙරැවන්සරනයි ...සාදු සාදු සාදු ..

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +51

    මේ වගේ උතුම් බුද්ධ පුත්‍රයන් පහළ වීම අපේ පින වගේම මතු මත්තේ ඉපදෙන අපේ දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +44

    සුවපත් වේවා ,,,' සොබාදහම යනු බුදු දහමයි , එය හේතුපල දහම ලෙස ලොව්තුරාබුදු , පසේ බුදු හා , අරහන්ත බුද්ධාදි උතුමන් , තමා තුලින් දැන දැක ගෙන ,! ඒ උතුම් දහම අනුන් කෙරෙහි අනුකම්පවෙන් ලෝකයා ටත් මිදෙන්න දේසනා කරන්නේ (තේ සං) හේතු 3 භංග කර සසරින් මිදීමටයි,,!! මේ බණ අහන්න පෙර දන් පින් කම් කර හදාගත් පුබ්බේතකත පුන්‍යතා ශක්තිය අනුවයි,, බුදුහිමි තේසං හේතුං තතාගතෝ ආහ තේ සං චයෝ නිරෝධෝ කියා , (සත්වයාගේ ) අපේ ඇහැට , කනට නාසයට දිවට කයට මනසට, භාහිරින් දකින ඇහෙන පේන දැනෙන , රූප ශබ්ද ගන්දා රස පහස හා මතක සිතුවිලි වලට පටිච්ච වීමෙන් (සපර්ශ ආයතන සමග පචිච්ච වීමේන් ): සිතේ විංඥාන ශක්තියක් හෙවත් විකෘති ශක්තියක් උපදිනව , ඒ අන්තවාදි උපාධානය නිසා කැමැත්තට ඇලීමෙන් = බැදීමෙන් , මගේ කර අයිතිකර ගත් කැමැත්ත (ඉච්ච ට පටිච්චවී ) ඒ කැමැත්ත වෙනස් වීමෙන් එයට ගැටීමත් දෙවෙනි වේසය හෙවත් ද්වේශ යත් , හා සිතේ වු පිරි අන්තය හෙවත් (ප්‍රිය බවක් මෙන්ම පිරි අපිරි අන්ත නිර්මානය වන , දෙයන්තය අතර සිතිං කරන සං සංදනය හෙවත් රෝද ගැසීම නැමති මෝහය මංඥතාවය, හෙවත් මමත්වය සසර දුක් පැවැත්මේ හේතු 3 බව බුදුහිමි ප්‍රඥාවෙන් දැක ,දේසනා කරයි,, මේ ස්ව බවින් තල 31 ක මතු උපදින්න (රාග දේස මෝහ බව ) එක යායට සිතේ ඇතුලාන්තයේ තන්හාව ජනිතකර එතන හාකර ගැනීමෙන් කර්මබීජ: ( රාග දේස මෝහ ගති ) වශයෙන් මනසේ මනෝමය කායයේ තැන්පත් කර ගැනීම ,, එය තැම්පත් වන්නට නොදී (උපදින්නට නොදි ) අනුත්පාද නිරෝධ කිරීමට ( හෙවත් එම හේතු උපදින තැන නසන්න = හේතු බංග කරන්න ) සතර කමටහන් වඩන්න ඕනි , රාගක්ඛයෝ දේසක්ඛයො මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් දේසනා කලේ මේ සසරට බැදෙන ඈදුතු 3 හෙවත් බානෙන් මිදීමයි ,,!! ඒ සදාහා ගිහිව හෝ පැව්දිව පාත්‍ර සිවුරු දරා හෝ නොමැතිව ගෙදර හෝ පංසලේ යම් ස්ත්‍රී හෝ පුරුශයෙක් ක්‍රියා කිරීම ( සං ප්‍රජාන කාරි හෝතී වේ ) අරී අට මග වඩනවා යනු එයයි , 🙏🙏🙏' එදා සුනීත සෝපාක , විශාකාව , භාහිය දාරුවීරිය කුක්කුසාති ,ආනන්ද , නන්ද රාහුල , අම්බපාලි අරිය ශ්‍රාවක ශ්‍රාවිකා වුයේ බුදුහිමි පෙන්වාදුන් මේ මග අනුගමනය කරලයි , !! එය කල හැක්කේ බුදු දහම මතු වන කාලයේ පමනයි , විපරිනාමයවු ප්‍රඥාව අදීක ගොතම ත්‍රිවිධ සසුනේ වසර 1850:ස් ගානක් ඇවෑමෙන් මේ යුගයේ උදාවෙන්නේ බුද්ධ කල්පයකි , ඒ මහා ප්‍රාඥවු සිව්පිලි සිබියාපත් අරහතුන් වහන්සේ නියාම ධම්මයෙන් පහලවි දහම පන පිහිට වීමෙනි 🙏🙏🙏 ඒ අනුව බව උද්ධ කරන බුද්ධ යුගයයි මේ උදාවුයේ,🙏 , බුදු දහම පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ලෙස දෙනනා කරනුයේ බුදුවරුන් වහන්සේලායි 🙏 ,, එසේ හෙයින් එය දෙවි මිනිස්සැප කෙලෙවර මතු බුදුවන මෛත්‍රී බුදුකෙනෙක් ළඟ මතුවට ලබන්න ප්‍රාර්තනා යක්ඥා කරන ආගමක් නොවේ 😂😎😂 ,, මේ දහම අරිය ශ්‍රාවක උතුමෙකු ගෙන් සෝතාවදානේ පංඥා සුතමයේ ඥානය ලෙස ලබා ගන්න , බන අසා මග වඩන්නේ පින් තියෙන ප්‍රඥාවන්තයින් පමනයි,, 🙏🙏 එය බුදු නියපිට පස්මෙන් අල්පයි,, ඔබටත් පෙර පින් ඇති, ,,! උගත් මානය පෙර එකතු කරගත් දැනුමේ මානය අතහැර උතුම් බව නසන බන අහල බලන්න, තේරුම් ගන්න අමාරුනම නම් ගැටෙන්න එපා , උපෙක්ඛා සිතින් ඉවසා විමසා බැහැර කරන්න , පිලිගන්න පෙර පින් ඇත්තම් ( ඔබට විශය වේනම් ) අනුගමනය කරන්න, මෙය බුදුහිමි දෙසු ද්ව තා දර්මයයි ,! බුදු දහම , වනයේ හුලං අදිමින් හුදකලාව සැගවි කරන ධ්‍යාන භාවනාවක් හෝ ග්‍රන්ත ධුරයෙන් උපාධි හදාර හෝ භක්තියෙන් යාක්ඥා ප්‍රාර්තනා කර අදහන ආගමක් නොවේ , එය හේතුපල දහමම බැවින් ඒ සමග ගැටෙන්න එපා, බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත චත්තානි මානි ඨානානි පිහටි ලොවෙන් උතුම් හෙළ බිම සමග ගැටෙන්න එපා ඔබේ නිවන බුද්ධ කල්ප7කට වැහී නිරයට යන බව පරම සත්‍යයි,, එද දෙව්දත් හෝමුදුරුවොත් බුදු හාමුදුරුවො ලග මහනවෙලා හිටියේ ධ්‍යාන ඉර්දි ප්‍රාතිහාර්‍ය බලයත් තිබුනා ඒකනේ මැජික් පෙන්නලා අජාසත්ත රජවත් පහදවා හෙන බිම්මිසර පිය රජු ද මරවා , බුදුන්ට ගල් පෙරලා සංඝබේද කර , දෙන්නම නිරේ ගියේ ඔවුන් අදටත් නිරේ,, අසිත තාපස තුමා අදටත් එක තැන දපන බ්‍රක්මයෙක්, ඔවුන් හදාගත් කර්මය ගෙවිලම නිදහස් වෙන්න ඕනි,, ඒක දර්මතාවයකි ,,එබැවින් ඔය මහායානික උපාධිධාරී , අග්ගමහා / රාජකීය ,,, පන්ඩිත අධිකරණ සංඝ නායක සම්මත අස්සුතවත් පෘතග්ජන මහා සමනෝ ගරොති හාමුදුරුවො වගේ අමාරුවේ වැටෙන්න එපා , ඔවුන් සිවුරු දරා දං බත් කාල ලාභ පර්‍යේශනය කර දහම වහලයි නිරේ යන්නේ ,,, නමුත් ඔවුන්ට දං දීපු ඔබ අමාරුවේ වැටෙන්න එපා , ඔවුන් කියන සංග බේදය අහල ,, මෙය පරම මෛත්‍රීයෙන් පෙන්වා දෙමි 1'dhaham atuvawa 2 , www, sirisaddarmaya , lk , 3 bopitiye sadhaham pasela 4 vimukthi bhawana හා 5 siri desaye arutha විඩියො පරිශිලනය කරත්වා, නිවන් දකිත්වා,,!! සුවපත් වෙවා,,!! සුසිත් min of heath 0769003111

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +37

    සුවපත් වේවා .ආර්‍යන් වහන්සේ .නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏

  • @neeladesilva8336
    @neeladesilva8336 ปีที่แล้ว +36

    මෙවන් කාලයකදී මේවන් උතුම් බුදු පුතුන් බිහිවෙන්නේ අපේ පිනටමයි.ඒ උතුමන් වහන්සේලාගෙන් අපට ධර්මාවබෝධය ලැබේවා.ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා .

  • @swarnalatharathnayake1519
    @swarnalatharathnayake1519 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම ඉතාමත් පැහැදිලියි ඉදිරියටත් සියලූම හෙළ දරුවගේ අවබෝධය සදහා මෙම පැහැදිලි කිරිම් උදව් වේවා උපකාර වේවා .සාදු සාදු සාදු !!!

  • @mal5109
    @mal5109 ปีที่แล้ว +34

    මේ පින්බිම ගැන පහදා දුන් ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +56

    අද කාලෙ සාසනය කන්න ඉපදුන සුවාමින් වහන්සේලා අතරින් . අපෙ පොඩි හාමැදුරුවො ගොඩාක් හොඳයි . තෙරුවන් සරණයි අපෙ හැමදුරුවනේ

    • @indranimorugama7149
      @indranimorugama7149 ปีที่แล้ว

      Oba wahanse anubudu keneki e obawahanseta theruwansaranaie ...😇😇😇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kulanademith
      @kulanademith ปีที่แล้ว

      ​@@indranimorugama7149ඞඞඞඞ

  • @sithuminatv2514
    @sithuminatv2514 8 หลายเดือนก่อน +33

    පෙර සංසාරයේ සිට එන දැනුමක් දෙවියෝ රකිත්වා ඔබ වහන්සේව

    • @warnaperera4451
      @warnaperera4451 4 หลายเดือนก่อน

      උතුම් බුදු දහම ගැන ඔබගේ දැනුම හැටියට මේ සාමණේර වයසට මේ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කියන දේවල් මහා ප්‍රාඥයකු ලෙස දකිමින් මහා ආශ්චර්යයක් කියල ඔබ හිස් මුදුනින් පිළිගන්නවා ඇති එහෙත් එම අර්ථ දැක්වීම සම්පූර්ණ වැරදි බව ත්‍රිපිටකයට අනුව නිවැරදිව ධර්මය හඳුනාගත් නුවණැති බහුතර මහා සංඝරත්නය සහ නුවණැති බහුතර ගිහි පිරිසක් මේ රටේ තවමත් ඉන්න බව ඔබ තවමත් නොදන්නවා ඇති.දැන ගත්තත් මේ එක්කෙනෙකුට දෙදෙනෙකුට මුලාවෙලා මුළු ජීවිත කාලයම ඒ අයම නිවැරදි යැයි වශී වෙලාම සිටියොත් ඔබ වැනි අයට නිවැරදි උතුම් බුදු දහම අවාසනාවන්ත ලෙස මග හැරෙන එකත් සිදුවෙනවා.මේ කමෙන්ට් එකට මට බැණලා රිප්ලයි කලාට ඔබට හෝ කාටවත් කිසිම යහපතක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.ඔය එක තැනකටම හිරවෙලා ඒ මත්තේම නිවැරදි යැයි හිතාගෙනම ඉන්නේ නැතිව ටිකක් එලියට ගිහින් තව තවත් ධර්මය සොයන්න ඉගෙන ගන්න උත්සාහ කරන්න.එවිට ඔබට යම් දවසක සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද හොඳින්ම ප්‍රත්‍යක්ෂ වේවි.තෙරුවන් සරණයි.

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +50

    ඉතා වටිනා ඉතිහාසගත හෙළිදරව්වක්.ඔබවහන්සේටත්, සහබාගි වූ සියලුදෙනාටමත් කායික නිදුක් නීරෝගි සුවපත් බාවයම වෙත්වා යි අදිටන් කරමි

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 2 ปีที่แล้ว +95

    දෙපාරක් තුන්පාරක් ඇසිය යුතු කතාවක්.පොඩි ස්වාමීන් වහන්සේ ගේ පැහැදිලි කිරීම කිසිම අඩුවක් නොදැනෙන සේ හොද ගැලපීමකින් යුතුව ඉදිරිපත් කරයි.මෙ කියන කාරනා තහවුරු කිරීමට ගන්නා සාධනීය උදාහරණ පැහැදිලියි.ඒනිසා ඉදිරියටම යන්න.සුවපත් වේවා!!!

    • @idusarayt198
      @idusarayt198 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @senakalubaddana2559
      @senakalubaddana2559 2 ปีที่แล้ว

      Q

    • @mallikaranaweera5638
      @mallikaranaweera5638 ปีที่แล้ว +1

      5y

    • @wissiongard4783
      @wissiongard4783 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ksaskaka7819
      @ksaskaka7819 ปีที่แล้ว +1

      🙏🙏🙏සාදු සාදු ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් මෙ ඇත්ත අපේ සිංහල බෞද්ධයන්ට වටහා දෙන්න.🙏🙏🙏

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 ปีที่แล้ว +135

    වයස අවුරුදු හැටඃඇත්තෑවක් වූ මහා ප්‍රඥයැයි කියනා මහචාර්‍යවරුන් ගෙන් නො ඇසූ දෙයකුයි අපි මේ අහන්නේ ගරුතර අපේ පොඩි හාමුදුරුවනේ අවසරයි ඔබ වහන්සේ මේ පින්බිමේ උපත ලබන්න ඇත්තේම කුමක් හෝ දෙයක් සඳහායි පරිස්සම්වෙලා එය අප කෙරේ අනුකම්පාවෙන් වැඩ වදාරන සේක්වා

    • @standlyfakieh7127
      @standlyfakieh7127 ปีที่แล้ว +4

      Budu saranai

    • @chathuraekanayaka
      @chathuraekanayaka ปีที่แล้ว +3

      SATHTHAKINMA.. BALANNA E DENUMA.... BUDUSARANAY UN WAHANSETA..

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 10 หลายเดือนก่อน +2

      Maha prakgha wantha podi Swamin vahnse ehamath paha dheli kara keya dhunna unwahanse mewani dheyak ethamathma hondhen pahadheli kerema sedhu keremata Bawayen bawayata patha gena pamini aabasayen weya hakiya Budhu Saranai oba wahanseta

    • @dilmidiwyanjana4110
      @dilmidiwyanjana4110 9 หลายเดือนก่อน

      Budusarani.

    • @chandanalokuhewageheart6426
      @chandanalokuhewageheart6426 8 หลายเดือนก่อน

      Great, appreciate

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 2 ปีที่แล้ว +23

    අනේ සාදු සාදු සාදු ඉතා වටිනා ව්ග්‍රහයක් හොදට අවබෝධ වුනා ඔබ වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagevlog3323
    @gamagevlog3323 2 ปีที่แล้ว +37

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @aberathnabk492
    @aberathnabk492 ปีที่แล้ว +32

    අති උතුම් බුද්ද පුත්‍රයා නෙණි, ඔබවහන්සේට තුනුරුවන් සරණයි,, සාදු 🙏සාදු, 🙏සාදු, 🙏හදපිරි ආදරයෙන් වන්දනා කරමි,,,, සියළු දෙවි රැකවරණ, ලැබේවා,,

    • @PodimanikeLekamge-pu7mp
      @PodimanikeLekamge-pu7mp 11 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබ.වහන්ේටසත්‍ය.පහදාදෙනවාට

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 ปีที่แล้ว +16

    හාමුදුරැවනේ ඉතාම වටිනා කරැනු කාරනා ගොඩක් දැනගත්තා .
    අනාගතයේ සැබැ බුද්ධ ඉතිහාසය ලක්වැසියන්ට අවබෝධකර මිත්‍යවෙන් මුදවාගන්න ඔබවහන්සේට ශක්තිය ධෛර්‍ය ලැබේවා.(ඔබවහන්සේගේ වයසත් සමග බලනවිට දැනුමින් බොහෝ දුර ගමනක් ඇවිත් ඇත අනාගතයේ දහමට ලොකු සේවයක් කරනබව පැහැදිලියි.)

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +34

    සම්මත මහායානික මහන බමුනෝ සිරි දේසයේ පරම සත්‍ය වු උතුම් බුද්ධ ශක්තිය යටපත් කල ශාපය සොබාදහම පිලිබිබු කරයි,, ප්‍රඥාවන්තයින්ට පමනක් විශය වන්නකි, ,, රාග දේස මෝහ යේ වර්ධනය හෙවත් = සං වර්ධනය හෙළ බිමෙන් බිමට සමතලා වන යුගය ඇරබුනා,, පාදක වුයේ ඉන්දන අර්බුදයයි, අනාත වන්නේ බෞතික සං,,වර්දන සං.,දර්ශනය සං ,,නිවේදනය වගේම සිත්වල සං,,වේග සං, ,,තාප අවසන් වන යුගයේ අවසානය මෙයයි,,, සං වර සං සුං , සං මා සං,,අන්ත( සාන්ත) හෙවත් සියලු බුදුවරුන් පෙන්වා දෙන *** තේ සං හේතුං තතාගතෝ ආහා තේ සං චයෝ නිරෝධෝ ඒවන් වාදී මහා සමනො බුදුහිමි මේ හෙලබිමේදි උතුම් බුදු වදනින් පෙන්වාදෙන අනේක ජාති සං සාර බවින් මිදි නිදහස් වන්නට පහලවු මහා සම්මත මනු රජ ගන් ආරම්භ වි ඔක්කාක රාජ පරම්පරාවත් සුද්ධෝදන දෝතෝධන අමිතෝධන රාජ පරම් පරාවත් , සිදුහත් රාහුල ආනන්ද , නන්ද ,රාජ පරම් පරාවන් අහෝසිවි අන්තර්දාන් වී පැවැත්මෙන් සදහටම මිදී නිදහස් වු නිබ්බාන වි අපැවැත්වු පරම ගාම්භිර අචින්ත්‍ය දර්මතාවය තේරුම් ගැනිමට නියාම දර්මයෙන් හෙළ බිමක උපන් සං මත සිංහල දෙමල මුස්ලිම් පිනිස් ප්‍රතිරූපකයන්ට ප්‍රඥාව පහල වේවා,,, නුමලාගේ උගත් බුද්ධිමත් මානය නිවනට නොව අපායට නිරයට ම බව වැටහේවා මේ යුගයේ පහලවු සිව් පිලිසිබියාපත් අරහතුන් වහන්සේ මහා ප්‍රඥයන් වහන්සේ අනුබුදු හිමි පන පිහිටවු පුබ්බ්බේ අනනුස්සුතේසු ධම්මේසු පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද උතුම් ත්‍රිවිධ සාසනයත් චත්තානි මානි ඨානනි හි බුද්ධ ශක්තිය කේන්ද්‍රගත ලෝකෙන් උතුම් හෙළ විමේ ධම්ම නියාමයෙන් පහලවන බුද්ධ රාජ්‍ය ප්‍රතික්ශේප නොකරත් වා,,!! සියල්ලන්ටම මේ උතුම් පරම සත්‍ය තේරුම් ගැනීමට පෙර පින්මතු වේවා,,,!!! කම්ම,,ක්ලේස නෛයිය විපාක ආවර්න දුරුවේව,,!! පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හෙලයන්ට වාසනාව ලැබේවා,,!!! සුසිත් min of health 0769003111

    • @namalisamanthika5627
      @namalisamanthika5627 2 ปีที่แล้ว +1

      😂

    • @namalisamanthika5627
      @namalisamanthika5627 2 ปีที่แล้ว

      @@jayathissajayathissa3088 😂පව් ඔයාලා

    • @kusumaellepola5237
      @kusumaellepola5237 2 ปีที่แล้ว +5

      සත්‍ය කියන්න බිය විය යුතූ නැහැ. මොන විකාරද මේ සිවුරක් දෘගෙන දෙසන්නෙ. වක්කලි හිමිට මොනාද බුදු පියාණන් දේසනා කළේ. 'යමෙක් ධර්මය දකීද හේ මා දකී' ත්‍රිපිටකය මනාව අධ්‍යයනය කර දර්ශනය අවබොධ කර ගෙන මාධ්‍යයට නිවන් මග පෙන්වන්න ඒ හිමිට ප්‍රදේශයේ අපි කියා සිටිනවා. පසෙකින් හූමිටි තියන කාන්තාවද පොඩි හාමුදුරුවන්ට උපදෙස් දෙන්නෙ. කැලෑ පීරමින් බොරු නොකියා චිවරය දැරූ අරමුණ ගවේෂණය කළොත් හොදයි. ධර්මය දකින්න. "අහෝ දෙව්දත් නොදුටි මොක්පුර." දහම නැති වේගන යන ලකුණු තමා මේ දර්ශනය වෙන්නෙ.

    • @namalisamanthika5627
      @namalisamanthika5627 2 ปีที่แล้ว +4

      @@kusumaellepola5237 මෙ අය ධර්ම හොයාගෙන නිවන් දකින්න නෙවෙ පැව්දි උනෙ.බුදුන් උපන් දෙශය ලංකාව කියල ව්කුර්තින් කර කර ම්නිස්සු නොමග යවන්න .කෙලින්ම කියනවනම් ධර්මය ව්නාශ කරන්න.එකටම youtube chanal කාරයො ත් ඉන්නව එකතු වෙලා

    • @samanthi8963
      @samanthi8963 2 ปีที่แล้ว

      @@jayathissajayathissa3088 th-cam.com/video/qxkFYtUv-3k/w-d-xo.html
      th-cam.com/video/FadIPtmO0iQ/w-d-xo.html

  • @dmpweerasooriya-no8ne
    @dmpweerasooriya-no8ne ปีที่แล้ว +9

    ඔබවහන්සේ ට මෙවන් උතුම් දේශනාවන් කිරීමට අවශ්‍ය කායික සුවය හා මානසික සුවපත් භාවය ලැබේවා

  • @niroshar3607
    @niroshar3607 ปีที่แล้ว +13

    අපෙ හුස්ම ටික යන්න කලින් මෙ දේවල් කනට වැටෙන්නත් අපි ලොකු පිනක් කරල තියනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @nuvaramanike
    @nuvaramanike 8 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවන් ට ගොඩ්ක් පින් මේ.දේශ්නාව් පැව්ථ්තූවාට වැසීඇති සත්‍ය අපට පෙන්වා දුන්නට ඔබ වහ්න්සේට මේ භව ගමනින් එතෙර වන්නටම.හැකි වේවා සාධූ සාධූ අපේ හාමුදුරුවනේ ඔබ වහ්න්සේ ගොඩක් පරිස්සම්.වෙන්න.මොකද මේ කරුනු දරා ගන්නටත් බැරි ප්‍රිසක් ඉන්නා නිසා .තෙරුවන් සරණයි ඔබ වහ්න්සේ ට .🙏🙏💗💗

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 หลายเดือนก่อน +2

    මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සෙලා මගෙ හෙළ බිමට වාසනාවන් තෙරුවන් සරනයි දිර්ඝයු වෙවා අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සෙට

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +10

    බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ ගේ මහා බුද්ධි මහිමයට මාගේ නමස්කාරය වේවා! මේ සත්‍ය බුද්ධ ධර්මය මතු කරවන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 ปีที่แล้ว +17

    හරිම ආසයි අහගෙන ඉන්න ඒ වගේම මට තේරුම් ගන්න දයිර්ය ලැබේවා 🙏🙏🙏දීර්ගායු වේවා ගෝතම බුදු සසුනේ දීර්ග ගමනක්‌ යන්න අපේ පොඩ් සමිදුන් ට ගෝතම බුදුන්ගේ ආශිර්වාදය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charletdealwis7937
    @charletdealwis7937 2 ปีที่แล้ว +37

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම අනාවරණය කිරිම ප්රශ්තයි. ඉදිරි කටයුතු සාර්ථක විමට ආශිර්වාද වෙිවා. දිගාසිරි වෙිවා

  • @warnaperera4451
    @warnaperera4451 5 หลายเดือนก่อน +4

    සදෙව් ලොවට නොව දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු වාසය කරන නිජ භූමිය වන්නේ මේ ලංකාවේ මහනුවරද ,නැත්නම් උතුම් බුද්ධ දේශනාවට අනුව මේ මනුෂ්‍ය ලලෝකයේ සිට යොදුන් හතලිස් දෙදහසක් පමණ ඉහළ අස්සේද යන සත්‍යය අසත්‍යය තාවය සැකකරන අයට කාලය විසින් ඉදිරියේදි පිලිගත හැකි වන අයුරින් නිසැකවම තහවුරු කරාවී.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.ගතවන තත්පරයක් පසා මරණයටම ලංවන වටිනා මේ ජීවිත කාලය තුළදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයම දකිත්වා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් නිවන් මාර්ගය ගැනම සාකච්ඡා කරත්වා ප්‍රචාරය කරත්වා.සියලුම බෞද්ධයින් එම උතුම් ධර්මයම පුරුදු කරත්වා.උතුම් චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කරත්වා.

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +9

    පරම සත්‍ය සියලුම දෙනාට අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 9 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් පතමි.

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +11

    මා හිතනා විදියට මේ පොඩි ස්වාමින් වහන්සේ බොහෝ දුරට ප්රවේශම් වීම හොදයිකියා සිතෙනවා.දන්නවනෙ සෝම ස්වාමින් වහන්සේට වු දෙය.

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +23

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

    • @user-jl2oy9mf6h
      @user-jl2oy9mf6h 10 หลายเดือนก่อน

      අපේහාමුදුරැවන්ට.ඉක්මන්.භවයකම.නිවන්.අවබෝධ.වෙවා

  • @sunethraweerasinghe2913
    @sunethraweerasinghe2913 2 ปีที่แล้ว +8

    Oba wahansè nidukwewa nirogiwewaa suwapath wewaa

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට බුදු සරනයි පැහැදිලි කිරිම ඉතා අනර්ගයි

  • @NevilleJayasena
    @NevilleJayasena 6 หลายเดือนก่อน +2

    සිරි අරිය විමුක්ති අරිය උතුමන් අප බුද්ධ බූමියටම
    "සිතුමිණක්,කප්රුඛක්"
    වේවා.

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 3 หลายเดือนก่อน +1

    හෙලයෙ පිනෙන් පහල වූ බුදු පුතුන් වහන්සෙ ඔබව සක් දෙවිදුන් සහ සතර වර්ම් දෙවියන් ආරක්ෂා කරත්වා.හෙලයෙ සෑම දෙවියන්ම ආරක්ශා කරත්වා..බොහොම පින් ඔබ වහන්සෙ සිතනා පතනා බෝදියකින් නිවනින් සැනසීම ලැබෙත්වා.තෙරුවන් සරණයි ❤❤❤

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 หลายเดือนก่อน +1

    මීවනපලානේ අරහතුන්වහන්සේගෙන් පසුව බිහිවන අරහතුන්වහන්සේ ඔබවහන්සේමයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 ปีที่แล้ว +10

    මේ නව යුගයක්. අපේ උතුම් මුතුන් මිත්තන් බුදු සසුන රැක ගන්නට උපදින් යුගයක් සියලු වියතුන් අහංකාරය විසිකොට අසත්වා! දකිත්වා!!🙏🙏🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේ ට හා සියලු දෙනාටම නිරෝගී සුවය ල්‍රුබෙවා තෙරුවන් සරනයි ,

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +12

    මේ සත්‍යය අපට අවබෝධ කරදීමට ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .

  • @aibnsirilanka4560
    @aibnsirilanka4560 ปีที่แล้ว +14

    සත්‍ය සොයා යන අයට විශාල උපකාරයක් !!! ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය, සහ සියලු දෙවියන්ගේ සහය හිමි වේවා !!!🕯️

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 10 หลายเดือนก่อน

      ඔව්, ඔව සත්‍ය පොළොවේ පස් යට වැළලිලා නිසානේ මේ පොළොවේම හොයන්නේ.

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ගේ ඉතිහාස දැනුම අවුරුදු 60 ක් 70 ක් උන කෙනෙක්ගෙන්වත් අසන්නට ලැබෙන්නෙ නෑ . ඔබ වහන්සේ විග්‍රහ කරන ආකාරය තේරුම් ගැනීමට ඉතා පහසුයි ඔබ වහන්සේට තෙරුවන් සරනයි .. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 9 หลายเดือนก่อน

      ජාත සෝතාපන්න උතුමෙකී

  • @njwije4094
    @njwije4094 2 ปีที่แล้ว +48

    අති විශිෂ්ඨ විග්‍රහයක්......මෝඩ ජනයිනි අරිය උපවාද නොකරගෙන උන්වහන්සේට කන්දෙන්න..🙏🙏🙏

    • @chandrawanshadassanayake1753
      @chandrawanshadassanayake1753 2 ปีที่แล้ว +1

      හිතුවක් දොඩ්වන්නෝ!

    • @chandrawanshadassanayake1753
      @chandrawanshadassanayake1753 2 ปีที่แล้ว +2

      හොදට අහගන හිටපියව්,සක්ඛාය වර්ධනය වෙන හැටි දැකගනියව්¡

    • @sameeradanuska903
      @sameeradanuska903 2 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 ane pala

    • @ramyadesilva6064
      @ramyadesilva6064 2 ปีที่แล้ว

      oba danmama napunsaka wela atha gala balanna daruwek hari.wela athi.marenna lanwenakota.oya kiyana geya kunuwela.bimata watewi ඉක්මනින් සමාව ගන්න ema ariyawahasegen නැත්නම් දුවන්න සමන්ත badra himi ළඟට @@sameeradanuska903

    • @sameeradanuska903
      @sameeradanuska903 2 ปีที่แล้ว

      @@ramyadesilva6064 hmm,

  • @njwije4094
    @njwije4094 2 ปีที่แล้ว +11

    ඔබවහන්සේට දීර්ඝායු අදිටන්,කරමි.

  • @s.k.guruge553
    @s.k.guruge553 ปีที่แล้ว +1

    Ape hamuduruwo oba wahanse ape me budu dahama loketa geniyan..oba wahanse araksha wewa...sadu sadu sadu🙏🙏🙏

  • @sunandagamage6641
    @sunandagamage6641 8 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ඇතුලූ..මහාචාර්ය වරූන් මෙපමණ,,ශාක්ෂී සහිතව ,,ගෝතම බුදුන්ගේ දේශය,,අප ජම්බුද්වීපය මේ අපේම,,භූමීය බව,,ඔප්පූ කරලත්,,නොතේරෙන,,දෙව්දත්ලා,,තාමත් ඉන්නවනේ,,?????🙏🙏🙏🙏🙏

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 2 ปีที่แล้ว +74

    අපේ ජාතිය තාමත් පිංවන්තයි මේ වගේ බුදුපුතුන් බිහිවීමට

  • @adariyasinghe127
    @adariyasinghe127 ปีที่แล้ว +10

    මෙපමණ සුන්දර පැහැදිලි කිරීමක් කලත් අපේ බහුතර සංඝයාවහන්සේලාට ඇත්ත තේරුම්ගන්න බෑ. තවමත් ඔවුන් ඉන්දියාවට ආවඩන ගමන් අහිංසක දෙමව්පියන් රවටගෙන ඉන්දියාවේ වන්දනාවේ යනවා.

  • @KandaudaYasapala-g2h
    @KandaudaYasapala-g2h 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +9

    පෙර ජාතියෙ දැක්කම කින් පවසන සත්‍ය ඉතිහාසය ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ වේවා

  • @charu65
    @charu65 6 หลายเดือนก่อน +1

    අපේ රටේ මෙවැනි විශිෂ්ඨ බුද්දිමතුන් ඇත😊ආඩම්බරයි මගේ රට ගැන.ස්වාමීන් වහන්ස ඔබ එය නිවැරදි ආකාරයට ගලපා පෙන්ව දුන්නා🙏දීර්ඝායු වේවා,ගොඩක් පිං ඔබට ඇතුලු සියලූම දෙනාට.අපි මෙය නොදන්න අයටද මග පෙන්වා දෙමු.තෙරුවන් සරනයි ❤️🇱🇰🥺💪

  • @mywitness-youtube
    @mywitness-youtube 2 ปีที่แล้ว +12

    අපේ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම නම් ඉතාමත් පිරිසිදු වතුර වගේ සුපැහැදිලියි.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි අපේ පුංචි හාමුදුරුවනේ ඔබවහන්සේට ...දැන් ඔබවහන්සේ තවත් කෙට්ටු වෙලා කළු වෙලා ..ගොඩාක් දුකයි ඇත්තටම ...අපේ ජීවිතය දුකක්මයි කියලා තේරුම් ගැනීමට ඔබවහන්සේ උදාහරණයකි ....තෙරුවන් සරණයි සියළුම දෙනාට ...ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

    • @jayanthadollapihille
      @jayanthadollapihille ปีที่แล้ว +2

      මෙවන් පැහැදිලි කිරීමක් ලැබූ මුල්ම අවස්ථාව.

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 10 หลายเดือนก่อน

      ලෝකයේ දිසාවට නොවේ, ඔබ තුලට හැරෙන්න..... මේ හොයන්නේ කව්ද?..

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 10 หลายเดือนก่อน

      ඉතින් ඔබලා කියන්නේ, බුදුන් වහන්සේ, ශ්‍රීලංකාවේ ඉපදුනා.. අපි දැන් පිළිගත්තා... ඊට පස්සේ.... අපි ඔක්කොම නියම බෞද්ධ අය...... ඉන්දියාවේ හින්ද තමයි, අපි ඔහොම වැඳ, වැඳ, මල් පූජා කර, කර හිටියෙ.

  • @neelakadeshapriya2805
    @neelakadeshapriya2805 2 ปีที่แล้ว +8

    සිවු පිළිසිඔියාපත් පත් අරිහතුන් වහන්සේ නමකට පමණයි මෙසේ දේශනා කල හැක්කේ.අරිහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගි සුවය අධිෂ්ඨාන කරමි .සාදු සාදු සාදු .

    • @madu4586
      @madu4586 2 ปีที่แล้ว +1

      Mama catolika ,namuth mama budda darmayata godak asai,namuth mehema thamange darmayata virudda kam kara thama ratatamai neda garahanne,hariyata saathange minissu vage,budun wahanseta gala peraluweth me vage aya neda,🤔

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว +1

      ඉස්සෙල්ලම සිවු පිලිසිබියපත් හා අරිහත් කියන අදහස ගැන හොයල බලන්න . හැබැයි ධර්මයෙන් මිසක මේ එක එකාගෙන් නෙමෙයි. පව් ඔයා.

  • @akilaprasad4701
    @akilaprasad4701 2 ปีที่แล้ว +14

    බුදු සරණයි බොහොම ස්තූතියි 🙏

  • @deepanigamage2975
    @deepanigamage2975 2 ปีที่แล้ว +7

    නමස්කාර වේවා ඔබවහන්සේ ටසාදු සාදු සාදු

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේට මේවාගෙ දැණම් සම්භාරයක් අදුන්නලා දීම ගැණ සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻👍👍❤️❤️💐💐

  • @kumaragamaethige7669
    @kumaragamaethige7669 ปีที่แล้ว +10

    මගේ හදවතින්ම ඔබ වහන්සේ නමදිමි.

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.

  • @RenuSoyisa
    @RenuSoyisa 3 หลายเดือนก่อน +1

    පෙර සසරින් ආපු.පුරුද්දක් ඔබ වහන්සේ තුල.මතුවෙමින්.පවතිනවා

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 3 หลายเดือนก่อน +1

    පිංවත් පොඩි හාමුදුරුවණේ සත්‍යය ජය ගැනිමට ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +16

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏

    • @sanjeewabandara8117
      @sanjeewabandara8117 2 ปีที่แล้ว

      ගොබ්බයෝ කෙහෙද මීමනපලානේ අරිහත් වු⁣නේ වසලයෝ හරියට උච්ඡාරනය කරපන් .මීමනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා හරිහොරුන් වහන්සේ යනුවෙන්

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว +1

      @@sanjeewabandara8117 එදාත් මෙ රටෙ නිගන්ටයින් හා පරිබ්‍රාජකයින් සිටියා....තවත් ඉන්නවා....

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว

      අරිහතුන් වහන්සේ කියන එකේ තේරුමවත් උබ දන්නේ නෑ.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว +2

      @@rachelperaud1945 මම දන්න තරම මට හොදටම ඇති යාළුවා....නුබ දැනගනින් හරි දේ එහෙනම්...

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 2 ปีที่แล้ว +5

    Great explanation 🙏🙏🙏

  • @iranipalwehera2726
    @iranipalwehera2726 ปีที่แล้ว +4

    හේතු සාධක සහිතව පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏

  • @manojaweerasuriya7423
    @manojaweerasuriya7423 10 หลายเดือนก่อน +1

    Oba wahaseta nirogi deergayusha prarthana karanawa apata tawat dharmaya wigraha kara deemata heki wewa. Sadu sadu sadu. 🙏🙏🙏

  • @damithawijeratne5195
    @damithawijeratne5195 2 ปีที่แล้ว +3

    Suvapath vevaa... Excellent explanation....

  • @chanakabandara9052
    @chanakabandara9052 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @pvcmvithana7319
    @pvcmvithana7319 2 ปีที่แล้ว +21

    පෙරුම් පුරන බෝධිසත්ව වරයෙක්...🙏

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 ปีที่แล้ว +1

      පෙරුම් පුරනවානම් සෝවාන් විය නොහැක???? කෙසේවෙතත් මගඵල ලාබියෙකි. 🙏

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පතක් සර්ව ආරක්ෂාවත් ප්‍ර්‍රාර්තනා කරමි' ,

  • @amilasampath6406
    @amilasampath6406 2 หลายเดือนก่อน

    Nodanna godak de dena gatha me ape ithihasaya sebewa noweda sadu ape podi hamuduruwane

  • @nalindesilva881
    @nalindesilva881 ปีที่แล้ว +3

    A classic example. Everything included. 🙏🙏🙏💐

  • @user-vz2ly5eq1s
    @user-vz2ly5eq1s 7 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට මගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏❤ නිදුක් නිරෝගි සුවය අධ්ෂ්ඨාන කරමි ❤❤ මේ දේශනාවේ අනිත් කොටස එවන්න🙏🙏🙏🙏🙏 සුවපත් වේවා ❤

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 ปีที่แล้ว +9

    පින් ඇත්තෝ අවබෝධ කර ගනින්වා..

    • @nandakumara7780
      @nandakumara7780 ปีที่แล้ว +1

      Sathya awaboda una budusaranai

    • @ChandraLatha-kn3li
      @ChandraLatha-kn3li 4 หลายเดือนก่อน +1

      අධර්මය පවසන චීවර ධරයෝ විනාශ යක් ලග එනවද මෙහෙම පච හෙලන් න අතීතයෙන් අපෙ රට විදේශිකයන් රට පාවා දුන්නෙ ඔය වගේ මෝඩ සිංහල යන්ම තමයි .සත්‍ය ජය. ගන්න වීමයි.හෙලදෙරණට ත්‍රිවිර රත්නයක් පිහිට ලැබේවා!!!

  • @udarakavindi8073
    @udarakavindi8073 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නමස්කාර කරනව ඔබවහන්සේට මෙම වැඩසටහන මෙහෙය වන ඔබටත් තෙරුවන් සරණයි ඔබතුමාට පූළුවන්නමි කියනවද ස්වාමීන් වහන්සේව සමිබන්ද කරගන්නේ කොහොමද කියලා

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu suwapath wewa

  • @everfun2691
    @everfun2691 3 หลายเดือนก่อน

    සියලු ආරක්ෂාවා ලැබේවා!!! දීර්ඝායු වේවා!!!! 🙏🙏🙏

  • @user-gz7sr9nd6g
    @user-gz7sr9nd6g 2 ปีที่แล้ว +6

    බොහෝ කරුණු දැක බලා අවබෝධයක් ලබාගත්තේමී .
    බොහොම පිං.
    සහභාගි වු නොවු' අදහස් දක්වන සියලු දෙනාටත් සුවපත් බාවය පර්තනා කරමී.
    සියලු සත්වයො සුවපත් වේවා ...

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 2 ปีที่แล้ว +6

    සුවපත් වේවා!!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +6

    මේ උත්තම සංඟරත්නයට නමස්කාරවේවා සත්‍ය හෙළිකරන බුද්ධපුත්ත්‍රයන්හට අරහත් ඵලයයෙන් සැනසීම ලැබේවා තුනුරුවන් සරනයි

  • @TheekshanaNilneth
    @TheekshanaNilneth 4 หลายเดือนก่อน

    Bohoma pin oba wehanseta.....seralawema therum kereema gena....

  • @warnaperera4451
    @warnaperera4451 8 หลายเดือนก่อน +3

    මේ මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් හතලිස් දෙදාහක් ඉහළන් පිහිටා තිබෙන ' සතර වරම් දෙවිවරු වාසය කරන චාතූර් මහා රාජික දෙව් ලොවටත්,ඉන් ඉහලට යොදුන් හතලිස් දෙදාහක් ඉහළින් පිහටා තිබෙන ' තාව තිංස (තව්තිසා) දෙව් ලොවටත් අධිපති කම් දරනු ලබන ' "දෙදෙව් ලොවට අධිපති සක්‍ර දිව්‍ය රජාණන් " උතුම් සෝතාපන්න ඵලයට පත්වී ඇති බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙකි.ඉහත සඳහන් අයුරින් බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙහි සඳහන් පරිදි එතුමා අයත් වන දිව්‍ය තලය පිහිටා තිබෙන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ නොව එතුමා සක්දෙව් පදවිය ලැබූ දා සිට අදටත් වැඩ වාසය කරන්නේ තාවතිංස දිව්‍ය ලෝකයේය.එබැවින් කවුරුන් විසින් හෝ ඒ පිළිබඳව වෙනස්ම අයුරින් අලුත් අර්ථ ඉදිරිපත් කරනවිට ඒවා එක සැණින් පිලිගැනීමට පෙර,මෙරට වැඩ වාසය කරන, ත්‍රිපිටක ධර්මයට අනුව ධර්මධර වුද, විනයධර වුද බහුතර මහා භික්ෂු සංඝරත්නයක් සිටින බවත්,ශාසනයේ ජේෂ්ඨත්වයටද තිබිය යුතු ගෞරවය ආරක්ෂා කරගතුයුතු බවත් මෙත් සිතින් සිහිපත් කරමි.බුදු පියාණන් වහන්සේගේ උතුම් අනුශාසනාවට අනුව එබඳු මහා සංඝරත්නයෙන් විමසා අනුශාසනා ලැබ, සම්මත ත්‍රිපිටක ධර්මයට අනුව පොදු සම්මත පිළිගැනීමට ගිහි පැවිදි කවුරුත් ගරු කලයුතුය.එසේ නොවී 'බුද්ධ ශාසනය තුළ තනි පුද්ගල මත ඔස්සේ ධර්මය වෙනස් කරමින් ශ්‍රාවකයින්ව මිත්‍යාවේ සමාදන් කරවීමට කිසිම භික්ෂූන් වහන්සේ නමකට සිතූ සිතූ විදියට මේ උතුම් බුද්ධ ශාසනයේ කටයුතු කිරීමට බුදු රජාණන්වහන්සේ විසින් කිසිදු අවසරයක් දී නොමැත.එසේ නම් ගිහියන් ගැන කවර කතාද. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියට ඒ භාග්‍යවතුන් වහන්සේ විසින්ම මේ උතුම් ශාසනයේ ශ්‍රාවකයින් හට උතුම් ශාස්තෘත්වය ලෙස ශ්‍රී සද්ධර්මය ශාස්තෘ ගෞරවයෙන් යුතුව පිලිගෙන වාසය කලයුතුය' යන අයුරින් උතුම් බුද්ධානුශාසනාවේ සඳහන්ව ඇත.එබැවින් ගිහි පැවිදි අප කවුරුන් වූවද අපට ගෞරව ප්‍රශංසා මාත්‍රයක් හෝ ලැබීමේ පටු අපේක්ෂාවන් පැත්තකටම දාලා ' මේ උතුම් බුද්ධ ශාසනය ගැන ලෝකයට කතා කිරීමට පෙරදී අපගේ 'සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුශාසනාවට අවනතව,අනුගතව සෑමවිටම උතුම් ශාස්තෘ ගෞරවය රැක ගනිමින් මනා සිහිනුවණින් කටයතු කලයුතුය..

    • @sajithliyanage3505
      @sajithliyanage3505 8 หลายเดือนก่อน +1

      ඔව් මේ මීවනපලානේ හොර නඩය මේ ශාසනය හා එහි ඉතිහාසයද අමුඅමුවේම විනාශ කරගෙන යනවා.මේ හොරුන්ට ගව පලනය හොඳින් පුලුවන් වෙන්නේ අපේ බෞද්ධ නාමයෙන් ඉන්න බහුතරයක් පිරිසට නිර්මල පෙළ,අටුවාදී ධර්ම දැනුමක්වත් නියම ශාසන ඉතිහාසය පිළිබඳවත් නිවැරදි නිරවුල් දැනුමක්වත් ඒවා සොයා බලා තේරුම් ගන්න තරම් නුවණින් විමසීමේ හැකියාවක්වත් නොමැති බැවිනුත් අං ඇවිත් ඇති බැවිනුත්ය.ඒ බව මේ සංවිධානත්මකව ගහන ගහන ටොම්පච වලට රැවටෙමින් හොර නඩේව මුරුංගා අත්තේ තියමින් වර්ණනා කරමින් දාන Comments වලින්ම ඉතාම පැහැදිලිය.

    • @piyadhasapathirana
      @piyadhasapathirana 4 หลายเดือนก่อน

      මහත්තයො,මෙයා,,සාසනයට,හූනියමක්,මීවනයගෙ,ගොඩේ,ඔය කියන,කථා,දක්වන,අර්ථය,හොල්මන්

    • @supunrajapaksha9986
      @supunrajapaksha9986 หลายเดือนก่อน

      Geliliyo.tah.eda.kalet.ohomane

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 วันที่ผ่านมา

      ​@@piyadhasapathiranaගොන්නු

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 วันที่ผ่านมา

      ​@@sajithliyanage3505ගොනෙකි

  • @shandu2430
    @shandu2430 2 ปีที่แล้ว +2

    Oba wahanseta uthum dhaladha samibdhu pihitama labewa

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +5

    හෙල බිමේ සත්‍ය හෙළිදරව් කිරීමේසහජ හැකියාවන් ඇති පිංවත් කුමර කුමරියන් අනාගතයේ තව තවත් බිහිවේවා

  • @newtonranaweera
    @newtonranaweera 2 ปีที่แล้ว +16

    ඉතා පැහැදිලි විග්‍රහයක්.

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว +1

    Ayubowewa....
    Namo Buddhaya....👍💕☸️💕☸️💕👌🙏🙏🙏🙏

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 8 หลายเดือนก่อน

    Sadu sadu sadu namobuddaya tunuruwane pihita arakchawa niraturuwama obawahanseta lebewa lebewa lebewa

  • @doctorupulalwis1660
    @doctorupulalwis1660 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏 ස්වාමීන් වහන්ස

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 ปีที่แล้ว +9

    සක්‍ර දේවේන්ද්‍ර දෙදෙව් ලොවට අදිපති. සදෙව් ලොවට නොවෙයි
    බුදුන්වහන්සේගේ නිර්මල දහමට මොකද වෙන්නේ.
    නුවනින් විමසා බලන්න
    තෙරුවන් සරණයි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +1

      නුවනක් කොහෙද.... කටපාඩම් බයිල කෙලිනව මිසක්...

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් . දෙදෙව් ලොවට අදිපති. මේ මොන කතාද

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +9

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +5

    උත්තරතෝ උඩ විය යුතුමය. උතර උතුරු දිසාව වීමට නම් තවත් ස්ථානයක් සඳහන් කර එයට උතුරින් කියා ලිවිය යුතුය.

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne9335 ปีที่แล้ว +4

    රටේ ජනතාව නොමගට යවන වැඩක් මේවා .මිනිසුන් ගේ අරමුනු වෙනස්කරන , ආගම ගැන කතන්දරයක් සකසා ඇත්තේ ය.මිනිසුන් පාලනය කරනාඅය දන්නවා මොනවා ද කරන්නට ඔනැ කියලා .ලන්කාවට් තෙරුවන් සරනයි !

    • @harshanaweerasinghe7710
      @harshanaweerasinghe7710 ปีที่แล้ว +3

      ඔබට කිසිත් නොකියමි බුද්ධියෙන් විමසා බලා කටයුතු කිරීමට උත්සාහ කරන්න

  • @RenuSoyisa
    @RenuSoyisa 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි බුදුරජාණන් වහන්සේගේ කලෙකදී ඔබ වගන්සේ බුදුසරණ ගිය කෙනෙක් වෙන්න.ඇති

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 5 หลายเดือนก่อน

    budun wahansege uthum dahama surkina ekama rata surakinna dewlowi wadi keneki oba wahanse.theruwane anantha guna balayen niduk nirogi bawa labewa! chiran jayathu!

  • @salonsasra
    @salonsasra 2 ปีที่แล้ว +3

    Suwapathwewa..

  • @lathagamage4006
    @lathagamage4006 2 ปีที่แล้ว +1

    Obawahanse niduk neerogee suwa labewaa adistana karami 🙏🙏🙏🙏🙏

  • @padmachandra2430
    @padmachandra2430 ปีที่แล้ว +2

    කිහිප වරක් අහන්න ආසයි. ම්‍ සත්‍ය සිදුවිම්.පුන්චි ස්වාමින් වහන්සෙ ආරක්සා කරත්වා.!!!

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 9 หลายเดือนก่อน +1

    බුදුරජුන් ඉන්දියාවෙ කියන උන් පලයල්ල කොට්ට මෙට්ට අරගන ඉන්දියාවට ගිහිල්ල ශිව ලිඅංගෙ බදාගෙන වැදපල්ල 😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊

  • @ashanchandimal9670
    @ashanchandimal9670 2 ปีที่แล้ว +7

    බුදු සරණයි

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !