මීමුත්තෝ සොයා දඹදිවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • #sirisaddharmaya #nirvana #arihath
    පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ
    Ven. Bopitiye Sumangala Thero
    වැඩි විස්තර​ - 077 27 45 697
    බෝපිටියේ සදහම් පාසල
    / @bopitiyesadahampasala
    Contact - bopitiyesadahampasala@gmail.com
    sirisaddharmaya.net
    #sirisaddharmaya #live #nirvana #arihath #siridammalankara #bopitiye #sumangala #nirapekshathwaya #atuwawa #yatharthaya #hela #truth..!
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helayugamehewara.com - හෙළ යුග මෙහෙවර

ความคิดเห็น • 237

  • @travelwithdil7073
    @travelwithdil7073 4 หลายเดือนก่อน +28

    මීවනපලානේ සිරි දම්මාලංකාර මහතෙරුන් වහන්සේ ඇතුලු සියලු දෙනා සුවපත් වේවා .

  • @shyamaliepa3154
    @shyamaliepa3154 4 หลายเดือนก่อน +13

    කියන්න වචන නෑ ස්වාමින් වහන්ස මේ වගේ බුද්දපුත්ත්‍රයන් තවතවත් මේ හේලදිපය තුල බීහිවේවා ඉතාම වටිනව එ් වගේම මේවැනි වැඩසටහනක් එනතුරු බලා සිටිනව තේරුවන් සරනයි

  • @user-fb2ym1ob7n
    @user-fb2ym1ob7n 4 หลายเดือนก่อน +22

    තෙරැවන් සරනයි අපගේ පින්වත් ස්වාමීන් වහන්ස අපට දැනෙනවා අපේ ගෝතම බුදුපියාණන් මෙි ලක් දෙරනෙ ඉපදුනු බව අපි මොන තරමි පිංවන්ත මිනිස්සුද

    • @wmllsiri143
      @wmllsiri143 4 หลายเดือนก่อน

      පිංවන්ත වෙන්නෙ දර්ම මාර්ගයේවත් ගියොත් තමා😊

  • @ranuranu1234
    @ranuranu1234 4 หลายเดือนก่อน +24

    සුව පත් වේවා ❤ අපේ බෝපිටිය සුමංගල හිමියන් ❤ ඔබ වහන්සේ ලබා දෙන ධර්මය දේශනා අවබෝධය තුළින් සියලු දෙනා යතාර්ථය අවබෝධ කර ගනිත්වා ❤❤

  • @user-kl7uz3ge8n
    @user-kl7uz3ge8n 4 หลายเดือนก่อน +24

    බෝපිටිය ස්වාමීන් වහන්සේ ට කායික නිදුක් නිරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි .

  • @ashokaruwan3953
    @ashokaruwan3953 4 หลายเดือนก่อน +36

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුව අදිෂ්ඨාන කරමි නොබියව අභීතව සැබැ හෙල බොදු ඉතිහාසය මතුකරන ඔබ වහන්සේට ජාතිය ණය ගැතියි සත්‍ය මතුවෙමින් පවතිනවා අපේ අනු බුදු හිමියනි බඹරෙට ගැහුවා වගේ ඉංදීයාවේ යන වන්දනා නඩකාරයෝ කලබල වෙලා සම්මතයේ හිමිවරුන්ගේ ධ්‍යාන බිද ගෙන කලබල කරනවා පිනට පහල උණු දේශයේ මුර දේවතාවුන් වහන්ස ඔබ වහන්සේට කිසිදු හිංගි හිංසාවක් නොවේවා අදිෂ්ඨාන කරමි.

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 4 หลายเดือนก่อน +21

    දීර්ගායු වේවා... අරහතුන් වහන්ස
    මම මුලදි ඔබ වහන්සේගේ බන ප්‍රතික්ෂේප කලා.....
    එයට මා හට සමාඋව මැනව..
    🙏🏻💐

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 4 หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවනේ හරිම ආසවෙන් අහුන් කන් දුනිමි සාදු ❤ සාදු ❤ සාදු ❤ සාදු

  • @cpak174
    @cpak174 4 หลายเดือนก่อน +25

    වැසී වැලලී ගිය හෙළ ඉතිහාසයත් නිර්මල සිරි සද්ධර්මයත් මතුකර දේශනාකරමින් ⁣අතරමංව සිටි ලෝක සත්වයාට මහගු මෙහෙවරක් කරන අප මහා අරිහතුන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලාට කායික මානසික නීරෝගීතාවයත් නිදුක් නීරෝගී චිරජීවනයත් අදිඨන් කරමු!!! 🙏🙏🙏 සියළු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා!!!නීරෝගි වෙත්වා !!!සුවපත් වේවා!!! 🙏

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 4 หลายเดือนก่อน +28

    අපේ ගරුතර ස්වාමීන්වහන්සේ මේ කලාවූ මෙහෙවර සිරි ලංකාවාසී සියලුදෙනාගේම බුද්ධිගෝචරවීමත් සත්‍යසොයා ගැනීමටත් ඉවහල් වේවා

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 4 หลายเดือนก่อน +29

    අපිට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්‌ තියෙනවා, ඒවගේම අපිටම ආවේනික තාක්ෂණයක් තිබුනා, ඒවා තමයි බටහිර අධිරාජ්‍ය වාදීන් සොරකම් කලේ, ඒවා ඔවුන්ගේ කරගත්තා, ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ ඉදිරිපත් කිරීමක්‌ කරන්නේ

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 4 หลายเดือนก่อน +26

    සිව් හෙළ ඉතිහාසය මතුකිරීමට උත්සහ කරන ඔබ වහන්සේ ඇතුළු සියළු ගිහි පැවිදි සියළුම දේනාටම අපගේ නමස්කාරය...
    සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md 4 หลายเดือนก่อน +12

    අරිය උත්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 หลายเดือนก่อน +13

    සිව් හෙලයේ සත්‍යය ඉතිහාසය ලොව පතල වේවා 🙏🙏🙏

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 4 หลายเดือนก่อน +16

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා, සියලු ලෝකවාසීන්ට නිවන පිණිසම සත්‍ය ඉතිහාසය , නිවැරදි උතුම් ධර්මය එළිපෙහෙළි වේවා...............

  • @upaliamarasena6499
    @upaliamarasena6499 4 หลายเดือนก่อน +15

    සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 4 หลายเดือนก่อน +16

    සාදු..සාදු.සාදු....නිර්මල බොදු දහම මෙන්ම නිවැරදි බුද්ධ ඉතිහාසය හා නිවැරදි ලංකා ඉතිහාසය මතු වේවා....

  • @dhammikadissanayaka100
    @dhammikadissanayaka100 4 หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව අධිෂ්ඨාන කරනවා කරනවා 🙏🙏🙏🙏 තවදුරටත් මෙවැනි පැහැදිලි කිරීම් කරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏

  • @user-zo9uo3ol9l
    @user-zo9uo3ol9l 4 หลายเดือนก่อน +10

    🙏🙏🙏 අපේ හෙළ ඉතිහාසයේ සැබෑ විග්‍රහයක් ..

  • @padminijayasinghe104
    @padminijayasinghe104 4 หลายเดือนก่อน +15

    ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ගායු ලැබේවා! මේ පරම පවිත්‍ර සිරිසද්ධර්මය නැවත මතුකර දේශනා කරන පින්වත් අරිහතුන් වහනසෙටද නිරෝගී සුවය දීර්ගායු ලැබේවා!!!

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 4 หลายเดือนก่อน +12

    හෙලයේ බෞද්ධ ඉතිහාසය තව තවත් මතුකරන්න ඔබවහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා.සුවපත් වේවා.

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 4 หลายเดือนก่อน +11

    ගවුරවනීය ආර්‍යන්වහන්සේට කායික නීරෝගීබාවයත්, සියලු උපකාරත් ලැබේවා..!!! පාද නමස්කාර කරමි..! සාදූ, සාදූ, සාදූ...!!!🙏

  • @sumithperera6619
    @sumithperera6619 4 หลายเดือนก่อน +11

    සත්‍ය සොයා යන ඔබ වහන්සේලාට අපගේ නමස්කාරය වේවා

  • @user-zc7cz3rg9n
    @user-zc7cz3rg9n 4 หลายเดือนก่อน +9

    ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @PbHerath
    @PbHerath 4 หลายเดือนก่อน +8

    අපේ ඉතිහාසය මේ අකාරයෙන් පැහැදිලි කිරිම ගැන මට හරි අඩම්බරයක් දැනෙනවා ඔබ වහන්සේ ටමගපල ලැබි ඇත

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 4 หลายเดือนก่อน +6

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏 සූවපත් වේවා

  • @JayalathBandara-tr3zl
    @JayalathBandara-tr3zl 4 หลายเดือนก่อน +9

    සියලු දේ ඉගැන්වීම ඔබ වහන්සේ ගත් හොද ආරම්භයක් 🙏🏻🙏🏻🙏🏻

  • @kanthigodage5348
    @kanthigodage5348 4 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි ඔබවහන්සේලා අපේ ගමට වැඩල
    ඉතාමත්ම අග්රගන්ය අභිත වැඩ සටහනක් රට වෙනුවෙන් අනාගත පර පුර වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කිරිම පිලිබදව අපේ ගවුරව පුරනාමය පුදකරනව.

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 4 หลายเดือนก่อน +9

    සාදු සාදු!!!
    ඔබ වහන්සේට බොහොම පිං!!!

  • @nimalrajakaruna1109
    @nimalrajakaruna1109 4 หลายเดือนก่อน +6

    ඉතාමත් වටිනාකමක් සහිත වඩසටහනක්,තෙරුවන් සරනයි !

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @nimalbandara9199
    @nimalbandara9199 4 หลายเดือนก่อน +5

    ෂා නියමයි, ඉදිරියෙදි හෙල ජාතිය නැවතත් එක පවුලක් වෙන ලකුනු පෙන්න තියෙනව. මේ වගෙ උතුම් කාලයක උතුම්ම භූමියේ උතුම්ම ජාතියේ උපදින්න කොයි තරම් පිං කරල තියෙන්න ඕන ද?. මගෙ දෙමව්පියන්, ඒ අයගෙ නෑ පරපුර නිවනට කුසල් රැස් කරගෙන. ඒ අයට උතුම් නිවනට ම මා කරන කුසල් හේතු වේවා.
    දැන් හිතට පුදුම හයියක් සතුටක් දැනෙනව මේ වෙනකොට අපේ හෙල පැටව් බර ගානක් ඉන්නව මේ ගැන හොයන. ඒ මගෙ හෙලයින්ට සියළු දෙවියන් ගෙ රැකවරණය ආසිර්වාදය ලැබේවා.

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 4 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවනේ කාලෙට උචිත හොද වැඩසටහනක් ඔබ වහන්සේ ට මෙය තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙවා නර්වාන සුවයෙන් සුවපත් වෙවා

    • @bisomenike
      @bisomenike 4 หลายเดือนก่อน +1

      Nibbana සුවයෙන් නේද

  • @sitharageethmi7644
    @sitharageethmi7644 4 หลายเดือนก่อน +6

    😊🎉🎉🎉 සුවපත් වේවා සුමංගල හිමියන්.... !!!

  • @user-hh9uf4dm7t
    @user-hh9uf4dm7t 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට දීර්ඝායු වෙවා .

  • @padmajayasinghe7283
    @padmajayasinghe7283 4 หลายเดือนก่อน +6

    සුවපත් වේවා
    දීර්ඝ ආයුශවේවා ස්වාමීන් වහන්ස

  • @padmirwijesinghe4501
    @padmirwijesinghe4501 4 หลายเดือนก่อน +6

    ආර්යයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත්වේවා!!නමස්කාර වේවා!!! සාදු!!

  • @user-ns6vh1sj1d
    @user-ns6vh1sj1d 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නමස්කාර වේවා ...මා ධර්මයක් වඩා නිහඩව සිට්න මනුස්සයකි ලෝදහම සත්‍ය වසං කල නොහැක එය කෙසේ මතුවෙමි

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏 නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 4 หลายเดือนก่อน +6

    ගෞරවණීය ඔබ වහන්සේට කායික සුවපත් භාවයම අපි අධිෂ්ඨාන කරමු . වටිනාම වැඩක් සවාමීන් වහන්ස. යහපතක්ම වේවා .

  • @sewwseww250
    @sewwseww250 4 หลายเดือนก่อน +5

    අලුත් පැතිකඩක් ...අපගේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා ....

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 4 หลายเดือนก่อน +6

    සත්‍ය කියාදෙන ඔබවහන්සේට බුදුසරණයි

  • @ranjanierajapaksha8989
    @ranjanierajapaksha8989 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @user-xb7ge1gk7k
    @user-xb7ge1gk7k 4 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @AnuranandanaPerera
    @AnuranandanaPerera 4 หลายเดือนก่อน +4

    සුවපත් වේවා ගොතම සමන බුදුන් වහන්සේ දෙසු පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සියලු ලෝක සියලු සත්වයන්ටම ශක්තිය ලැබේවා.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න භූගතව මාළිගාවක් බලන්ගොඩ තියෙනවා

  • @user-uv6uz3yp7i
    @user-uv6uz3yp7i 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ සුවපත් වෙවා .සත්‍ය බුද්ධ ඉතිහාසය ලොවට පසක් වෙවා .

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @RasikaWickramasinghe-vx7zb
    @RasikaWickramasinghe-vx7zb 4 หลายเดือนก่อน +2

    Ape aryan vahanseta niduk neerogi suyaya athpath wewa!

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 4 หลายเดือนก่อน +4

    ඉතාමත්ම හොද වැඩසටහනක්
    සුවපත්වේවා

  • @laliththusitha29
    @laliththusitha29 4 หลายเดือนก่อน +2

    අපේ ප්‍රඌඩ ඉතිහාසය මතු වෙමින් පවතී

  • @sadunsadun1195
    @sadunsadun1195 4 หลายเดือนก่อน +1

    Oba wahanseta niduk niroogi kaika suwaya adishtana karami Sadu Sadu Sadu Sadu 🙏🙏🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏

  • @Lillie-qs3oo
    @Lillie-qs3oo 4 หลายเดือนก่อน +2

    Bopitiya Suwaminwahanse is my Kalyana Mitta 🙏🙏🙏

  • @surangadisanayaka2227
    @surangadisanayaka2227 4 หลายเดือนก่อน

    අපේ ආදිවාසී මුතුන් මිත්තන්ට .මෙම පුණ්‍යානුමෝදනා ධර්මය හේතුවාසනාවක්ම වේවා.බොරුව වැරදි සත්‍ය ජය ගනිත්වා.ඔබ වහන්සේටත් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත්තිය ලැබේවා...සාදු සාදු සාදු
    ❤❤❤❤

  • @ranjithsenarathne
    @ranjithsenarathne 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුවපත්වේවා

  • @renukajayathilake6654
    @renukajayathilake6654 3 หลายเดือนก่อน

    මෙි පිලිඹද සොයන ඔබ වහන්සේලාට සියලු බුදුවරැන්ගේ පිහිට ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน +2

    Ane me ethihasaya..hangan enne ai obawahanselawath mewa hoyala apita pahada dena aka godak pin 🙏🙏🙏🙏🙏

  • @DeepalKumara-rb3tr
    @DeepalKumara-rb3tr 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤❤❤අවදිව්ම❤❤❤🙏🙏🙏

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 4 หลายเดือนก่อน +3

    කුසල් ලැබේවා ඔබ වහන්සේට ..
    මේ කරන දැනුම් දීමට🙏🏻💐

  • @hambanthota4608
    @hambanthota4608 4 หลายเดือนก่อน +1

    හරියටම වෙලාවට , කලාවට, සාක්‍ෂි සාධක සහිතව වර්තමාන සොයාගැනීම් පදනම් කරගනිමින් ඔබ වහන්සේ ගේ ඉදිරිපත් කිරීම හරිම ශ්‍රේෂ්ඨයි.
    ඔබ වහන්සේ සිරිසද්ධර්මය දේශනා කරන්නේ මේ ක්‍රමයටයි.
    ආර්‍යන් වහන්ස මාගේ ගෞරවනීය ප්‍රනාමය.
    යහපතක් ම වේවා !!!

  • @ayomsilva6066
    @ayomsilva6066 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා අපේ හාමුදුරුවන්වහන්සේට.🙏🙏🙏

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ අපෙ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට බොහොම පිං නිදුක් නිරොගි සුව අත් වේවා

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 4 หลายเดือนก่อน +1

    Siyalu loka siyalu sathwayo parama nibbana suwayen suwapath wethwa 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏🙏🙏🙏🙏

  • @user-em8ih8mc9z
    @user-em8ih8mc9z 4 หลายเดือนก่อน +1

    Obawahanseta niduk. Nirogi kaaika Suvayama. Athveva adittana karami

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 หลายเดือนก่อน +1

    සුවපත් වේවා .පින්වත් ආර්‍ය්න් වහන්ස 🙏🙏🙏

  • @njwije4094
    @njwije4094 4 หลายเดือนก่อน +1

    දැරණියගල උතුමාණන් පිළිබඳ තරුණ ප්‍රජාව දැනුවත් වෙන්න.....ඔබවහන්සේ කළ මේ හෙලිදරව්ව ඉතා වටිනාය....තවත් මෙවන් විස්තර ගෙන ඒමට විරිය හා ධෛර්‍ය අදිටන් කරමි.

  • @mswijewardane
    @mswijewardane 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏

  • @travelwithdil7073
    @travelwithdil7073 4 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන් සහ පරම පවිත්‍ර සිරි සද්දර්මය ඉස්මතු කිරීමට තිබ්බ ඔය අඩිය ආපසු ගන්න එපා අපෙ ගෞරවනීය උත්තම මිනිසුනෙ.බෝපිටියෙ සුමංගල සගරුවන සුවපත් වේවා

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 4 หลายเดือนก่อน +2

    සුවපත්වේවායි අධිශ්ඨාන කරමි .

  • @janiweerasinghe8420
    @janiweerasinghe8420 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි මිමනපලනෙ ස්වාමීන් වහන්සේට ත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-zq6gy1kl8z
    @user-zq6gy1kl8z 4 หลายเดือนก่อน +2

    අවදිවනබොදුහෙලයපෙන්වදීමක්

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරොගි වේවා 🙏🙏🙏

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 4 หลายเดือนก่อน +2

    හෙල සිත පණ ගැහෙන හඩහැරය තැන තැන විකසිත වන යුගයක අසිරිය .....🔥

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි🙏🙏🙏 ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @brillianceholdings407
    @brillianceholdings407 4 หลายเดือนก่อน +1

    Jathiyama awadi wewa...Nirmala dahama mathuwewa...

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 4 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා සමිදුනි

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana 4 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත වෙිවා.🙏🙏🙏

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සුව පත් වේවා........!!🌹🕯️🙏🙏🙏..........!!

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි!!!

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 4 หลายเดือนก่อน +1

    නොබියව නොපැකිල අපේ ඉතිහාසය විවරකර ඉදිරිපත් කිරීමට උතුම් සිරිසද්ධර්මය ස්ථාපිත කිරීමට තවතවත් ශක්තිය දහිරිය ලැබේවා සිරි විමලහිමිපානන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු අධිෂ්ඨාන කරමු සුවපත්වේවා

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 4 หลายเดือนก่อน +1

    🙏හැමවිටම සත්‍ය දේ ඒ ලෙසින්ම මේ රටේ මනුෂ්‍යයන්ට පෙන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවායි අධිෂ්ඨාන කර සිටිමු.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට නිරෝගි සුවය අධ්ෂ්ටාන කරම් !!!

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo 4 หลายเดือนก่อน +1

    Suwapath wewa swaminwahansa 🙏🙏🙏

  • @kalyaniliyanage5825
    @kalyaniliyanage5825 4 หลายเดือนก่อน +1

    Siyalu loka siyalu sathwayo niwaradi dahama awaboda karaganithwa

  • @malininali6923
    @malininali6923 4 หลายเดือนก่อน +1

    සමිදුනේ ඔබවහන්සේට .දීර්ඝආයුසවේවා.

  • @RasikaWickramasinghe-vx7zb
    @RasikaWickramasinghe-vx7zb 4 หลายเดือนก่อน +1

    Suwapath wewa!

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 4 หลายเดือนก่อน +1

    ඉතාමත් උතුම් ස්වාමින් වහන්සේ නමක්.මාගේ නමස්කාරය වේවා

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 หลายเดือนก่อน +1

    සාඩුසාඩුසාඩුසුවපත්වෙව

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 4 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි

  • @ranjanpriyadarshana6400
    @ranjanpriyadarshana6400 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-zr2hh7my7n
    @user-zr2hh7my7n 4 หลายเดือนก่อน +1

    Swaminwahansa parama nibba suwayen supathwewa.

  • @Dimitry-n7c
    @Dimitry-n7c 4 หลายเดือนก่อน +1

    Suwapat wewa I like the way you explained our past historical habitat ...... that's can be understood every body

  • @ChandrawathiYouth
    @ChandrawathiYouth 4 หลายเดือนก่อน +1

    Siyllantama sathya awaboda weewa,obawahanseta deergayusa adistana karami suwapath weewa