ආධුනික ඔබට මේ දහම ගැඹුරුයිද? කලයුතුදේ තේරෙන්නැද්ද? | 🔆 පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • 🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆
    උතුම් වූ ධම්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
    මෙම සිරි සද්ධම්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
    ⭕ආධුනික ඔබට මේ දහම ගැඹුරුයිද? කලයුතුදේ තේරෙන්නැද්ද?
    ⭕ කළ යුතු නිවරදිම දේ මෙන්න
    🔆 පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ
    මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම මේ සියලු පින් කැපකොට අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! පරම නිබ්බාන සුවයම වේවා..!
    ▶️ සිරි සද්ධර්ම දේශණා - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
    ▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
    ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
    ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
    ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
    ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
    ▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - • ඔබට මහත්පල මහානිසංස 7ක...
    ▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - • ⭕ බුද්ධ දේශණාවේ ( තිපර...
    ▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " - • ⭕ත්‍රිපිටක පරිවර්ථන මග...
    Like 👍 comment 🖊️Share
    Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Follow us on
    Facebook - / damtharanapage
    Instagram - / damtharana
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #සිරි_සද්ධර්මය #sirisaddharmaya #සිරිඅරියවිමුත්ති_හිමි #sirisaddharmaya #බණ #බෞද්ධ #බුදු_දහම #බුද්ධ_භාවනා #බුද්ධ #බුද්ධ_ධර්මය #නිවන්මඟ #මීරිගම #පරම_නිබ්බාන_ධර්මායතනය #නිවන්_මග #නිබ්බාන_මග #බුද්ධ_සාසනය #ප්‍රඥා_අධික_බුද්ධ_සාසනය #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි #පොලොන්නරුවේ_පොඩි_හාමුදුරුවෝ #අරිය_විමුත්ති_ස්වාමීන්_වහන්සේ #ariya_vimuththi_himi

ความคิดเห็น • 64

  • @chamilamadiligama4805
    @chamilamadiligama4805 5 หลายเดือนก่อน +6

    සිරි අරිය විමුක්ති ව හ න් සේ ට දීර්ග ආ යු ශ ලැබේවා !!

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @indraekanayake8811
    @indraekanayake8811 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌞🌞🌞🌸🌸

  • @samanthibotheju4124
    @samanthibotheju4124 10 หลายเดือนก่อน

    🥀🥀🥀🌺🌺🌺🌺🥀🥀🥀

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +8

    උත්තමයන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @hettiarachchisoma876
      @hettiarachchisoma876 4 หลายเดือนก่อน

      ආර්‍යයන් වහන්සේට නමස්කාර කරමින් දීර්ඝායු වේවායි අදිටන් කරමි .

  • @lakshithaperera8987
    @lakshithaperera8987 ปีที่แล้ว +12

    ඉතාම පැහැදිලි යි . අරිය උතුමන් වහන්සේ ට නිදුක්වේවා නිරෝගිවේවා කායික සුවයෙන් සුවපත් වේවා දීඝ්‍රායු වේවා යි මා අදිටන් කරමි 🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว +13

    ආර්යයන් වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පත ම වේවා !!!

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 ปีที่แล้ว +4

    නිරුදක වියළි කතරක් දෙගොඩ තලා යන්නට අනෝරා මහ වැස්සක් වැටෙන්නේ යම්සේද.. අරිය උත්තමයාණන් වහන්ස.. මේ දහම් පද ද.. සසර ගමනේ කවදා.. කොහේදී.. හෝ ඇසුණූ ඒ සක් හඩ නැවත කන වැකී බුද්ධ කෝලාහලයකින් සිත පිනා යන්නක් වන්නේමය .. අප්‍රමාදී වන්න.. මේ අවසන් නෞකාව විය හැක..මම ද සියලු ලෝක සියලු සත්වයෝ අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා.. 🙏🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 3 หลายเดือนก่อน +2

    Seri ariyavemukte ස්වාමීන් වහන්සේට පරෙම නිබ්බාන සුවෙයෙන් සුවපත් වේවා

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 ปีที่แล้ว +8

    මහා ප්‍රාඥයන් වහන්සේ වහන්සේ දේශනා කරන ගම්භීර ධර්මය ඔබ වහන්සේ ඉතා සරලව, ලිහිල් කර අපට දේශනා කරනවා. ඔබ වහන්සේ වහා අරිහත් ඵලයම පූර්ණ කරත්වා,ඔබ වහන්සේට, නිරෝගී සුවයම වෙිවා .

  • @madurangahk8727
    @madurangahk8727 2 ปีที่แล้ว +22

    හොඳටම වැටහෙනවා මම army eke වැඩ කරන්නේ ගොඩක් හිමිට නිවන් මර්ගයේ යන්නෙ මොකද මම ඉන්න සමජය ගොඩක් වියාකුල සමජයක්

    • @siridesayearutha
      @siridesayearutha 2 ปีที่แล้ว +2

      Ecවසර 1800 කට පසුව බුද්ධ ආගමක් බවට විපරිනාමයට පත්වු උතුම් නිර්මල නිවන්මග හා සත්‍ය බුද්ධ ඉතිහාසයත් මේ යුගයේ නැව්ත පන පිහිටවා ආගම පරයා හේතුපල දහම මතුකල අනු බුදුහිමිගේ පහලවීම මේ හෙලබිමේ උපන් සිව්හෙලයන්ට පරම සැපතකි,, පෙරපින් ඇති නිහතමානි සිව්හෙලයන් ,, මේ පරම සත්‍ය තේරුම් ගෙන , උතුම් සිරි සද්ධර්මය ශ්‍රවනයකර ,, ධම්මානුධම්ම මග ප්‍රායෝගික වඩා රගයෙන් , දේසයෙන්, මෝහයෙන් නොබැදීම නම්වු නිබ්බානය හෙවත් නිවන්මග තමාතුලින් සමත,විපස්සනා වශයෙන් යුගනද්ධව වඩා උතුන් ප්‍රතිවේද සාසනය තමා තුලුන් පූර්නකර ගනිත්වා,, !! සම්මත බුද්ධ ආගමේ අසරන අස්සුතවත් පෘතජන ස්වාමිබ්වහන්සේලා හා සම්මත උප්පැන්නෙට බෞද්ධ, උපාසක පිරිස උතුම් දහමට ගරහා අරිය උපවාද හා සංඝබේධ ආනන්තරික පාපකම්ම කර , සතර අපාය දායාද කර නොගත්වා,,!!සියලු ලෝක සියලු සත්වය්යෝ පරම සත්‍ය තේරුම් ගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩා උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ,,,!!! ( 0714413521 සුසිත් min of health ) යථාර්තය තේරුම් ගැනීමට ,siri dhesaye arutha - සිරිදෙසයෙ අරුත , sadhaham atuwawa,, www sirisaddharmaya,lk , බෝපිටියෙ සදහම් පාසැල, මිත්‍යාවෙන් එහා යතාර්තය , මනුධම්ම විවරන , dhamsathara ආදි චැනල් පරිශිලනය කරත්වා,,!!" 0769003///

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා !!!

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ , නිරෝගි වේවා ..දීර්ඝ ආයු ලැබේවා .! සුවපත්වේවා !

  • @silawathisilawathi5690
    @silawathisilawathi5690 ปีที่แล้ว +3

    ඔබවහන්සේ ට ශක්තිය වීරිය ලැබේවා

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 ปีที่แล้ว +2

    ඔබවහන්සෙට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌷🙏🙏🙏🌷

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 ปีที่แล้ว +3

    මහා ප්‍රාඥයන් වහන්සේ දේශනා කළ පරම ගම්භීර ධර්මය වහන්සේ ඉතා සරල කර ,ලිහිල් කර දේශනා කරනවා. ඔබ වහන්සේට ඵලය ම පූර්ණ

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +8

    Parama nibbana suvayen suvapath veva

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 หลายเดือนก่อน

      Oba wahanseta neerogi suwa deergau wewa!!!!parama nibbana suwayen suwapath wewa!!!!🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!

  • @badculture2023
    @badculture2023 9 หลายเดือนก่อน

    ඔබවහන්සේ කියන ගොඩක් වචන හොඳට සිංහලෙන් කියන්න පුළුවන් ඒව. ඒත් ඔබ වහන්සේ ඇබ්බැහි වෙලා තියෙන්නේ.

  • @Pahan9070
    @Pahan9070 ปีที่แล้ว +3

    siylu denata me dahama wetahewa...

  • @badculture2023
    @badculture2023 9 หลายเดือนก่อน

    ධර්මය ගැඹුරුයි කියල දෙයක් නෑ. ඔබ වහන්සේලා සිංහලෙන් දේශනා කරනවනම්. ධර්මය මනසින් අවබෝධ කරගත්තු කෙනෙකුට ඒක කරන්න පුළුවන්. ඔබ වහන්සේලාට ධර්මාවබෝධය හොදටම තියෙනවා. ඒත් තමන්ගෙ බහුසෘත භාවය පෙනවීමට මෙන් මාගදී බස වැඩි වැඩියෙන් භාවිතා කරමින් බණ දේශනා කරනව. ධර්මය වටහා ගත්තට මිනිස්සුන්ට තේරෙන්න කියන විදිහ තවම වටහාගෙන නෑ.

  • @nilmininanayakkara7675
    @nilmininanayakkara7675 2 ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻

  • @dangerous1504
    @dangerous1504 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @udayanishantha9630
    @udayanishantha9630 2 ปีที่แล้ว +2

    Oba wahanseta niduk neeroogee deergausha lebewa!!!.

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +1

    සාදු....සාදු...සාදූ..

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +5

    🌼🙏🙏🙏🌼

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 19 วันที่ผ่านมา

    Sadu sadu sadu mage namasksraya weva
    paramanibbana suwayen senasewa

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว

    🥀🥀🥀🥀🥀🥀🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @sunethraGamage-ff5eg
    @sunethraGamage-ff5eg 3 หลายเดือนก่อน

    Meerigama parama nibbana darmayathayen arahathun wahansegen asa denagath daham denuma nisa anapanasathi bawanawa ,satharakamayahan edineda jeevithayata galapamin niveema udesa katauthu karami. sadhu sadhu sadhu 🙏🙏🙏

  • @antonpieries5136
    @antonpieries5136 ปีที่แล้ว +1

    සවමින් වහන්ස🙏, සිංහෙෙලන් බන ෙදසනා කරන අවස්තාෙව පාලි බරවචන තෙරැම අමාරැ හෙඉන් සමාවි පහදා දෙන්න. 🙏🙏🙏

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว

      ඔබතුමාට මාගධී වචන තේරෙයි නිවරදිව මේ දහම තේරුම්ගත් පසු. මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ සත්දින බුද්ධ බාවනා වැඩසටහනට සහබාගී වෙන්න. ඔක්ත‍ෝම්බර් මස 15 දින ආරම්බ වනවා. සුවපත් වේවා

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว

    ඔබවහන්සේ ගේ ධර්ම දේශනා ඇසීමේදී මට අවබෝධ වෙනවා ඔබවහන්සේ ත් අරහත්ඵල ලත් උත්තමයන් වහන්සේ නමක් කියා. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n ปีที่แล้ว +2

    Wonderful

  • @Isha5579-s8d
    @Isha5579-s8d 4 หลายเดือนก่อน

    🙏🙏🙏🕊️🕊️🕊️🕊️

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @upaliamarasena6499
    @upaliamarasena6499 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว

    Obawahansege darmadesana gamin gamata sidu karannenam eya Dura ha noheki dahamata hitethi sasarakatharin etharawannata pinathi ayata mhath upakarayaki arihathunwahanseta durayannata apahasu miss middeniya pradesayata aryanwahansela nowadinne perapinathiaya netuwawathda ,deergayuwewa adistana karami

  • @chamindam7286
    @chamindam7286 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ පවසන භාවනා වැඩසටහන සඳහා සම්බන්ධ වන්නේ කෙසේද?

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว

      ඔබ මේ අංකයට අමතා මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ මාසිකව තිබෙන සත්දින බුද්ධ බාවනා වැඩසටහනට සහබාගී වෙන්න සුවපත් වේවා 0332241686 / 0703477855

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 2 ปีที่แล้ว

    Sadhu Sadhu Aryayanwahansa . you are a blessing to us. We know you are not shaken by low comments...the administrator has a responsibility to edit or delete such comments.

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 10 หลายเดือนก่อน

    🌻🙏🙏🙏🌻

  • @hasalamarakkalage
    @hasalamarakkalage ปีที่แล้ว

    ආර්‍යයන් වහන්සේ වැඩ ඉන්නේ කොහේදැයි කරුණාවෙන් දැනුම් දෙන්න. තෙරුවන් සරණයි!

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว +1

      මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ උන්වහන්සේ වැඩසිටිනවා. සුවපත් වේවා🙏🙏🙏

    • @hasalamarakkalage
      @hasalamarakkalage ปีที่แล้ว

      @@Damtharana බොහොම පින්. තෙරුවන් සරණයි! 🙏🏽

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว

    🙏🙏🙏👋👋👋

  • @dineshaamaradiwakara9080
    @dineshaamaradiwakara9080 ปีที่แล้ว

    🙏🙏🙏💐

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @bandarasenaviratne2582
    @bandarasenaviratne2582 ปีที่แล้ว

    9

  • @anuanusha3688
    @anuanusha3688 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upulnandanaweerasiri4819
    @upulnandanaweerasiri4819 ปีที่แล้ว

    Raga sithuwillak enakota ain krnna dagalanna kiyla ehema ain krnna daglalth ain karnna bari wenakota, aka ain kranna dagalnne nathuwa kranna ona de meke kiyla denne nane

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว

      th-cam.com/video/R4wmA-KaoKg/w-d-xo.html
      එය නිවරදිව ප්‍රායෝගිකව කියලා දෙන්න සත්දින බුද්ධ භාවනා වැඩසටහන් තියනවා මීරිගම පරමනිබ්බාන ධර්මායතනයේ. ඔබතුමා එයට සහභාගී වන්න. එවිට පුලුවන් නිවරදිව කෙලෙස් කපා මුල ගලවා ඉවත් කරන විදිය දැනගෙන තමා තුලින්ම දැකගන්න. සුවපත් වේවා🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +2

    Oba wahanseta hithe sanasiiiiiiiiiiima athi wewa .......