303- ජන්බුද්දීපේ කොහෙද අනුරාධපුරයක්│අටුවාව පිළිගන්නද එපාද හාමුදුරුවනේ │ යථාර්ථ │Yathartha│History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • 303- ජන්බුද්දීපේ කොහෙද අනුරාධපුරයක් යථාර්ථ Yathartha
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 458

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +77

    මගේ යුගයේ මට හමුවූ එකම අඩුම වයසේ ශ්‍රේෂ්ටම ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේයි...සම්බුදු සරණයි ..!

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว +8

      මෝඩ කමක තරම
      කිසිම කතාවක් නිවනට හේතු වෙන්නේ නැහැ. ඊතලයක් වැදුනට පස්සේ ඒක මොන ලෝහයෙන් ද හදලා තියෙන්නේ මොන දිසාවෙන් ද ආවේ...වාගේ කතා නෙ කතා කරන්නේ.
      මොවුන් ධර්ම විරෝදීන්.
      ධර්මය කතා කරන්න තියෙන ඉඩකඩ තමයි මේ අහුරන්නේ.

    • @kandymahanama7796
      @kandymahanama7796 ปีที่แล้ว +2

      @@pathiranasir. sathya kathawa

    • @shehandilusha6496
      @shehandilusha6496 ปีที่แล้ว +5

      සිරි ලංකාව කියන රටේ ඉපදුනොත් හැරෙන්න අපට ධර්මය හරි හැටි අහන්න ලැබෙන වෙන රටක් නෑ. ඉතිම් එවන් රටක ඉපදුනොත් නිවන් අවබෝධ කර ගන්න බැරි වෙන එක අහන්න දෙයක් නෙවෙයි. උදාහරණයක් ලෙස ගත්තොත් චීනය වගේ රටක ඉපදුනොත් අපිත් පන පිටින් සත්තු ආහාරයට ගන්න සමජයකට තමයි වැටෙන්නෙ. චීනය එක රටක් විතරයි. ඔය කියන අතිත් රටවල් වලත් විවිධාකාර දේවල් සිද්ද වෙනවා අහන්න දකින්න ලැබෙනවා. සිරි ලංකාව කියන රටේ ඔය කියන දේවල් සිද්ද වෙන්නෙ නෑ. තේරුම් ගන්න. මිත්‍යා වෙන් ඔබ්බට හිතන්න ඕනෙ. මොනවද මේ පොත්පත් වල ලියල තියෙන්නෙ කියලා.

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      එක තමයි මේ රටේ මෙතරම් අපරාධ හොරකම්, දුෂණ,, සත්වgaa😊😊😊

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      Z 10:21 10:21

  • @arunaekanayaka9021
    @arunaekanayaka9021 ปีที่แล้ว +58

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට කායික නිරෝගි සුවය අධිෂ්ඨාන කරමි .සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏

    • @rathnapalaiddagodage3647
      @rathnapalaiddagodage3647 ปีที่แล้ว +3

      Ariyauthiman wahansela diergayusa wewa

    • @pgsilawathi4168
      @pgsilawathi4168 ปีที่แล้ว +2

      Gaurawaneeya swammeen wAhansetaniduk neeroge subways adistanakarnie.siyalu looks siyalu sathweyo parma nibbana suvayensuvspath weva.sadu.sadu. sadu.

    • @sgunethilake780
      @sgunethilake780 ปีที่แล้ว

      පොඩි නම පච නොකෙලා හිටිවා නමි හොදයි

    • @amithamanchanayaka8473
      @amithamanchanayaka8473 ปีที่แล้ว

      ​@@rathnapalaiddagodage3647aalwaalla

    • @amithamanchanayaka8473
      @amithamanchanayaka8473 ปีที่แล้ว

      Always never says where lord buddhas birth

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +54

    අපේ හාමුදුරුවනේ. ඉතාමත්ම අනර්ඝයි ඔබ වහන්සේගේ කරුණු පැහැදිලි කිරීම . තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්, සම්බුද්ධ ඉතිහාසය නිවැරදිව සොයා නිරන්තරයෙන්ම අපව දැනුවත් කරන මහෝපාසක ජනිත් මහතාටත්.

  • @lionelmabimage5945
    @lionelmabimage5945 ปีที่แล้ว +41

    කාලීනව සසුනට අවැසි මෙවැනි යතිවරයාණන් වහන්සේ ලා තව තවත් බිහිවේවා.බොරුව දුරුවී සත්‍ය විවර වේවා.මේ උතුම් කාර්ය ඉටු කිරීමට උරදෙන සියලු ම දෙනාට තෙරුවන් සරණයි.ජයමවේවා

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +42

    තව ච්රාත් කාලයක් මේ දහම් චාරිකාවේ යෙදෙන්න ඔබ වහන්සේට තෙරුවනේ ආශි ර් වදය ලැබේවා

    • @sujasurana6347
      @sujasurana6347 ปีที่แล้ว +1

      @@udakainsynsie9928 අනේ හම්බයෝ ගිහින් තමුන්ගේ වැඩක් බලා ගනින් මේක නිදන් හොරෙක් වගේ උබ සීලය ගැන අපට කියලා දෙන්න උබ දිසාපාමොක්ද පල හම්බය අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ආව රෙද්ද උස්සන් වැට පනින්න අවජාතකය

    • @mak11647
      @mak11647 ปีที่แล้ว +2

      @@sujasurana6347 👍👍👍🙏

    • @marysriyawathie4299
      @marysriyawathie4299 ปีที่แล้ว +1

      Sadu sadusadu obavahansete dirgauveva

    • @prasannapremarathna7192
      @prasannapremarathna7192 4 หลายเดือนก่อน

      very logical & Very good explanation

  • @chamilaranighine9046
    @chamilaranighine9046 ปีที่แล้ว +7

    ගෞරවනිය සුවාමින්වාහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙිවා බුදු දහමෙ හරිමග ඔබ වහන්ස සසුන් ගත වෙන්නටත් පෙර බුදුදහම ගැන කිවා ඔබගේ මැනියන් පියානන්ටත් ඔබ වහන්ස මෙලොවට බිහිකර සසුනට පුජා කල මහා පිං සසර සංසාරේ මහා පිනක් අපේ හාමුදුරුවනෙ

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +43

    ඔබ වහන්සේටත් ජනිත් මහතාටත් නිදුක් නීරෝගි භාවය ලැබේවා .පරමනිබ්බාන සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු නමස්කාරවේවා කනපිට පෙරලපු දෙයක් උඩට හරවාපෙන්වු ඹබ වහන්සේට තව තවත් මෙවන්දේ ඉස්මතු කොටඅපගේ නුවන පහදා දැනුවත කරන්නට නුවන මුවහත් වෙවායි පතමි

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว

      හොඳ පිට තියෙන දේවල් කණපිට හරවනවා

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว +28

    ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +18

    මේතරම් හොදින් පැහැදිලිව තිබෙද්දිත් මෙතෙක් කල් අපේ හාමුදුරුවරු අපිට කියා නොදිම නිසා අපි අදුරට වැටුනා. ඔබවහන්සේටත් ජනිත් මහතාටත් නිදුක් නිරෝගිබව ලැබේවා!බොහෝ පින් ඉතා හොදින් පැහැදිලි කරාට චිරං ජයතු 🙏🙏🙏

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka ปีที่แล้ว +24

    වයසට ගිය හාමුදුරුවන්ට දැන්වත් තේරෙන්වද?අපේ ආර්‍යන් වහන්සේට නිවන් සුව අත්වේවා..🙏🙏🙏

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว +14

    ගුරු දේවොතමයනන් වහන්සේ ට මාගේ වන්දනාවම වේවා.....

  • @adariyasinghe127
    @adariyasinghe127 ปีที่แล้ว +30

    අපේ සංඝයාවහන්සේලාගේ ඇස් විවෘත වේවා!

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      ඔබ සියළු දෙන ක්ෂණ සම්පත්තිය විනාශ කරන්නේ ඇයි?

  • @liyoniperera5742
    @liyoniperera5742 ปีที่แล้ว +7

    ආර්‍යන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා ....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ....ජනිත් මහත්මයා .......ඔබ තුමාට ජයක් ම වේවා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +13

    සියලුම ස්වාමීන් වහන්සේලා මෙම දෙශනාව අසත්වා

  • @priyanthakumara3
    @priyanthakumara3 ปีที่แล้ว +17

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා අප මෙලෙස දැනුවත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා බොහෝ පින් ......සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ............

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +5

    ජමිබුද්වීපයෙම සිට ඉන්දියාවෙ ජමිබුද්වීපයක් සොයන නාමික බොදුණුවන්ගෙ අවධානය අනිවාර්යයෙන් ම යොමු විය යුතු කාළයයි .
    දුර්ලභ මනුෂ්‍යත්වයේ වටිනා කම ⁣වටහා ගෙන වහා වහා . දහමට නැඹුරු වන්නේ නම් මැනවි . අරිය උත්තමයන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි .🙏🙏🙏
    යුගයේ මෙහෙවරෙහි නියමුවා යථාර්ථය කාර්ය භාරකාරත්වය ට හදපිරි ප්රණාමය පුද කරමි . 🌏💐🙏🙏

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේ ලොවට හෙලිකල අසමසම වූ තථාගත ස්වභාවය භූගෝලීය සීමාවනට කොටුකර දැමීමට ඔබ සියල්ලන් උත්සාහ ගන්නේ, එතුමන් පෙන්වූ පරමාර්ථය, මුළුමනින්ම පසෙකට දමමින් ය.

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +5

    අරියවතුන් වහන්ස සත්‍යය යඨාර්තවාදි ධර්මය අවබෝධ කරගන්න හෝ දේශනා කරන්න වයස බලපාන්නේ නෑ
    සංසාරේ පුරාව පෙරුම්පීරූ ස්වාමින්වහන්සේ නමක් තෙරුවන් සරණයි 🙏 ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏

    • @N.K.R.kokila
      @N.K.R.kokila ปีที่แล้ว +2

      නළලේ ස්වභාවය දැක්කද

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +1

      @@N.K.R.kokila දුටුවා ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

  • @jayasenaur3479
    @jayasenaur3479 ปีที่แล้ว +15

    දීර්ඝායුෂ වේවා . නිවනට මග අවබෝධ වේවා .

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +19

    ගොඩාක් හරවත් පැහැදිලි කිරිමක් .අපහැදිලිව තිබූ බොහෝ දේ පැහැදිලි වුනා .ගෞරවනිය ආර්යයන් වහන්සේට සහ ජනිත් මල්ලිට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්වෙිවා🌻🙏🌻

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම අනර්ඝ ය .
    ජනිත් මහත්මයා ඇතුලු සම්බන්ධවුන සියලු දෙනාටම අපේ ගෞරවණීය ස්තුතිය .කලහකාරී භික්ෂූන්ට නුවණ පහල වේවා .සියලුදෙනාටම සත්‍ය ඇසේවා . සුවපත් භාවයම ලැබේවා .

  • @sandyachandrabandara1317
    @sandyachandrabandara1317 ปีที่แล้ว +5

    සාධු ...සාධු ...සාධු ...ඔබවහන්සේ කරන මේ පැහැදිළි කිරීම් වලින් අපගේ අවබෝධය නිවැරදි වීමේ කුසල සම්පත්තිය ඔබ වහන්සේට මේ දැන්ම උතුම් වූ නිර්වාණ ධතුව සාක්ෂාත් කිරීමටම හේතුවේවා ! සාධු ...සාධු ...සාධු ...

  • @sujathakalugala3444
    @sujathakalugala3444 ปีที่แล้ว +19

    සිරි සද්ධර්මය ලොවටම කියාපාන ඔබ වහන්සේ ලා සහ ජනිත් මහතා ඇතුළු සියලු දෙනාම නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා

  • @shehandilusha6496
    @shehandilusha6496 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා! තව දුරටත් මේ වැනි ඉතාම වැදගත් වැඩසටහන් පවත්වන්නට ලැබේවා! මෙම විග්‍රහය තුලින් ඕනම කෙනෙකුට තේරෙනවා සත්‍ය කුමක්ද කියලා. වර්තමානයේ අපිට අහන්න ලැබෙන්නෙ සත්‍යම නොවන වගත් මේ පොත්පත් වල තියන හරි දෙය බෞද්ධයන් වන අප හට හරි හැටි අවබෝධයක් නොලැබී ඇති බවත් පෙනී යනවා. මෙම පැහැදිලි කිරීම සාක්ශි සහිතව ඔප්පු වෙමින් පවතිනවා. ඉතිම් ඕනම කෙනෙක්ට මෙය පිලිගන්න සිදු වෙනවා. තෙරුවන් සරණයි !

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +6

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මේ සත්‍ය බුද්ධ ධර්මය සියලු ලෝක සියලු සත්වයන්ට ම අවබෝධ වේවා! මිනිසුන් මුලා වෙන් මිදේවා! පාපයෙන් මිදේවා! බුද්ධ ධර්මය විශ්ව ය පුරා ම විහිදී පැතිරේවා!

  • @priyankadisanayaka177
    @priyankadisanayaka177 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .janith puthatath me yuga මෙහෙවර කරගෙන යාමට sakthiya dihirya ලැබේවා kiya අධිෂ්ඨාන කරමි .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ කරුනු දැනගත්ත 🎉🎉 අපේ හාමුදුරුවන්ටත් යතාර්ත නාලිකාවටත් මෙි කරන සේවයට 🎉🎉 උතුම් නිවනම හේතුවක් වේවා 🎉🎉🎉

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 3 หลายเดือนก่อน

    බුදු සරණයි! ජාතියේ වාසනාවට බිහිවු ඔබවහන්සේට නිරොගි වාසනාවන්ත අනාගතයක් උදා වේවා සාදු සාදු සාදු

  • @chamindalaksirichaminda5606
    @chamindalaksirichaminda5606 ปีที่แล้ว +7

    අරිය උක්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි ජනිත් මහතාට සෙතක් ශාන්තියක් යහපතක් සැනසිල්ලක් වේවා

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @deepikakarunaratne534
    @deepikakarunaratne534 ปีที่แล้ว +5

    මෙවන් අර්ථවත් පැහැදිලි කිරීමක් පිළිගැනීමට හැකි වන්නේ සැබෑම මජ්ඣිමේසු ජනපදේසු පජ්ජාතෝ හෝතු උත්තමයෙකු ට පමණි. ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වේවා !! සාධු සාධු සාධු..

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +3

    සුවපත් වේවා🙏🙏🙏

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +11

    පින්වත් අපේ ස්වාමින්වහසේට උතුම් ධර්මාවබෝධය තව තවත් ලැබේවා ..
    පොඩි වයසේ ඉන්න ඔබ වහන්සේ ගේ ප්‍රඥාව ලොකු ලොකු කියා ගන්නා අයට නැති එකනේ පුදුමේ..
    කට පාඩම් කරන්න ඇති තේරුම් සොයා නොබලා ..ඒකයි බුදුරජාණන් වහන්සේ අපේ රටෙන් තාමත් ඉන්දියාවම එළවන්නේ ඔය උගත් යයි කියන බහුතරයක් උන්නාන්සේලා..
    පොඩි හාමුදුරුවෝ වත් මෙව්වා කියා දුන්නේ නැත්තම් අනාගතේ උපදින උනුත් ඉන්දියාවම මයි ආවඩන්නේ.
    ඒ අපිරිසිදු දේශයේ කොහෙද බුදු රුවනක් උපදින්නේ ..
    මම අනුරාධපුරේ ස්වර්ණමාලි මහාසෑයට නුදුරින් ඉන්නේ ..
    ඇසීමත් සතුටක්.
    තවත් සත්‍ය ඉතිහාසය මතු කරන්නට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹
    ස්තුතියි ..ජනිත් මහත්මයා ..

    • @sitharasitharadisanayaka1432
      @sitharasitharadisanayaka1432 ปีที่แล้ว

      @@udakainsynsie9928 එහෙනම් ඔබ කියන්න ඉන්දියාව වැනි අපිරිසිදු භූමියක විවිධ ම්ත්‍යාවන් අදහන බහුතරයක් මෝඩ
      දුගී මගී යාචකයෝ පිරුණු භුමියක බුදුරජාණන් වහන්සේ නමක් උපදීද.සෑබෑ ඉතිහාසය මෙහේ තියාගෙන සුද්දා ලියපු පූජනීය ස්ථාන එකක් වත් බුද්ධ ඉතිහාසයේ නටඹුන් බව ඔප්පු වී තිබේද
      තම තමන්ගේ නොහැකියාව වහ ගන්න පොඩි හාමුදුරුවන්ට දොස් කියයි හැමෝම.
      කබන් පරීක්ෂණ වලින් ඔක්කොම අසමත් නේ බුද්ධ දේශය ඉන්දියාව කියන එකේ
      බොහෝ සෙල්ලිපි හොර සෙල්ලිපි
      එහෙනම් නිවැරැදි කරන්න

    • @sitharasitharadisanayaka1432
      @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +2

      @@udakainsynsie9928 පොතෙන් බලාගෙන සූත්‍ර දේශනාවේ පද මේකේ ලියන්නේ නැතුව එළිපිට ඇවිත් කියන්ඩ
      මොකුත් දන්නේ නැති අයනේ අද ශාසනේ කන්නේ ඒ අතින් අරිය විමුක්ති හාමුදුරුවෝ අගෙයි අපිට..ගාථා පාලි තේරුම් ඔක්කොම ඉගන ගෙන තියෙන්නේ ..
      පන්සලේ දානේ ගිල ගිලා ඉන්නේ නැතුව උන් වහන්සේ රට වටේ ඇවිදිනවා සත්‍ය දෙයක් හොයා ගන්න ..
      පුරාවිද්‍යා වේ උන් වත් දන්නේ නැති දේවල් පොඩි හාමුදුරුවෝ හොයාගන තියනවා .
      පිරිවෙනේ ඉගන ගන රස්සාවල් හොයන සාදුලට වඩා උන් වහන්සේ ශාසන මෙහෙවරක් කරනවා.
      එච්චරයි ..
      පුලුවන් නම් යථාර්ථ නාළිකාව හමු වෙලා ඔය සූත්‍ර පද ප්‍රසිද්ධියේ විග්‍රහ කරන්න ඔබේ මතය . udakais හාද

    • @sitharasitharadisanayaka1432
      @sitharasitharadisanayaka1432 ปีที่แล้ว

      @@udakainsynsie9928 සිංහල දන්නේ නැද්ද ..පොඩි හාමුදුරුවන් ගේ අලගිය වැළ ගිය තැන් හොයන ඔබ අසිංහලයෙක් ..
      හේතුව ඉංගිරිසියෙන් කොමන්ට් දාන්නේ ඒ බෞද්ධ විරෝධී අසිංහලයන්.
      තමන් උපන් රටේ උපන් භාෂා වෙන් වත් අදහස් හුවමාරු කර ගන්න අකමැති උද්දච්ච මිනිස්සු මේ රටේ ඕන තරම් අනුන්ගේ භාෂාව ක් ඔලුවේ තියාගෙන දගලන් උද්දච්ච මිනිසුන් ආගම දහමත් පේන්නේ උද්දච්ච මානසිකත්වයෙන්.
      ඒකයි සිංහලයන් ගේ බූරු ගතිය..
      😆😆😆😆
      ඉංග්‍රීසි දන්නවා කීවනම් ඉවරනේ ඔය ඇත්තා ..

  • @chamindact2264
    @chamindact2264 5 หลายเดือนก่อน

    සත්‍ය පහදාදෙන ඔබවහන්සේලා වැනි ශේෂ්ඨ බුද්ධ පුත්‍රයන් තව තවත් පහල වේවා! තරැවන් සරණයි ඔබ වහන්සේට..

  • @randikagalaxy8289
    @randikagalaxy8289 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf หลายเดือนก่อน

    අරියස්වාමින්වහන්සේටදිර්ගආයුමපතනවා......සාදුසාදුමමනිවනටමයොමුවෙිවා

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +2

    අවසරයි අපේ සුවාමින් වහන්ස මෙපමණ ඔබ වහන්සේලා ජනිත මහතා ඇතුළු රටේ සියලු උගත් විද්වත් පිරිස පවසද්දී ඇයි මේ රටේ පාලකයෝ නිහඬ ඇයි මෙය ලොවට පවසන්න ඇත්තේ ඇත්ත ලොවට පෙන්වා දීම ඔවුන්ගේ කාර්යභාරයක් නොවේදඇයි රජය මෙපමණ නිහඬ වදහරි සත්‍යය ජයගනී එයයි මගේ විශ්වාසය අප ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +4

    🔅 ඔබ වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.🌼🙏🙏🙏🌼

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว +11

    "උතුම් ධර්ම දානය පිණිසම අවසරයි".කවුරුන් හෝ මෙහෙය වීමෙන් හෝ තමන් විසින්ම මංමුලා වීම හේතුවෙන් ,මේ' කාලයක් තිස්සේ සිදු කරමින් යන්නේ දිනෙන් දිනම' බෞද්ධ ජනතාවට උතුම් බුද්ධ ශාසනය ගැන සැක පහල කරවමින් සිදු කරන මිත්‍යා දෘෂ්ටික වැඩසටහන් බව කිව යුතුමය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කොට වදාළා තිබෙන්නේ "චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුබාය අත්ථාය හිතාය සුබාය දේව මනු ස්සානං"යනුවෙන්ය.ධර්ම විශාරදයකු ලෙස පෙන්නුම් කරන ඔබ වහන්සේට තව කෙනෙකු ඒ ගැන විග්‍රහ කිරීමට අවශ්‍ය නැත. මහා දැනුම් සම්භාරයක් ඇති කෙනකු ලෙස කතා කරන ඔබ වහන්සේ කටයුතු කරන්නේ ඒ උතුම් බුද්ධ අවවාදයට අවනත වෙලාද?.ඒ උතුම් ධර්ම චාරීකාවේදී මේ විදියට ගවේෂණය කරන්නට උතුම් ත්‍රිපිටක රත්නයෙහි කොතනකවත් සඳහන් වෙලා තියෙනවද ? ශාසනයේ උතුම් පැවිදි ප්‍රවෘජාව ලබන විට දුන් ප්‍රතිඥාව ඒ විදියටම අද දක්වාම රැකගැනීමට වීර්යයෙන් යුතුව කටයුතු කලාද ? බවත් ' තමන් වහන්සේ තමන් ගෙන්ම විමසා බැලිය යුතු කාලය පැමිණ ඇත..එනිසා නැවත මුල සිටම ඔබ වහන්සේ ධර්‍මයට අනුව ඔබව හඳුනා ගැනීමට සිහිය උපදවා ගන්න.ඒ සඳහා මුලින්ම හදවතින්ම උතුම් ශාස්තෘ ගෞරවය ආරක්ෂා කරගතයුතය.උතුම් බුද්ධ අවවාදයන්ටම පටහැනිව කටයුතු කරමින් ' ඉතිහාසය ගැන,ධර්‍මය ගැන,ත්‍රිපිටක රත්නය ගැන අමුතුවෙන් වෙනත් අර්ථ කථන දෙමින් උතුම් තිසරණයද තමන් විසින්ම තමන්ට අහිමි වනබව දැනගැනීමට ප්‍රත්‍යවේක්ෂා නුවණ හඳුනාගෙන එය ප්‍රායෝගිකව මනසින් ප්‍රගුණ කොට නොමැති ඔබ වහන්සේ කොහොමද අන් අයව තිසරණය සහිත පන්සිල් වල හෝ සමාදන් කරවන්නේ?.කොහොමද ධර්‍මයට අනුව තිසරණ සහිත පංචශීලය දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා අයුරු පහදා දෙන්නේ.පොතේ තියෙන නිසා වසර ගණනාවක් තිස්සේ කටපාඩමින් කීවද,උතුම් ශ්‍රද්ධාවෙන් යුතුව තිසරණය සරණට නොපැමිණි කෙනකු නම් ගිහි පැවිදි කවුරුන් හෝ එම පුද්ගලයාව "භාග්‍යවතුන් වහන්සේ විසින්ම අගය නොකළ කෙනෙකි."මේ උතුම් බුද්ධ ශාසනයේ දුප්පතෙකි.බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රවකත්වයට නොපැමිණි අයෙකි.එසේ නම් නැවතත් උතුම් ශ්‍රාවකත්වය ලැබීමට නම් ඔය සිදු කරන නොයෙකුත් භෞතික ගවේෂණයන් නවත්වා,තමන්ගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් , භාග්‍යවතුන් වහන්සේ ගැන ගුණ වශයෙන් නිතර මෙනෙහි කරමින්,අදටත් පිරිසිදුව පවතින ශ්‍රී සද්ධර්මයම දායාදය කොටගෙන,ගුණ සිහි කරමින්, අතීතයේ රහතන් වහන්සේලා තුළ පැවති ගුණ සිහිකරමින්,උන් වහන්සේලා අනුගමනය කල උතුම් ප්‍රතිපදාව තුළ පිහිටා කටයුතු කරන භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් වාසය කරන යම් භික්ෂූන් වහන්සේ නමක් වර්තමානයේ වේද,එම භික්ෂූවය' බුදු රජාණන්වහන්සේ විසින් අගය කොට වදාළ ' ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමින් වාසය කරන්නා බවට පත් වන්නේ.එම භික්ෂුවය' ඒ භාග්‍යවතුන් වහන්සේගේ පැවදි උතුම් ශ්‍රාවක රත්නය බවට පත් වන්නේ. තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා.

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 ปีที่แล้ว

      Mama obata akagai me aya sasanayen ewath kala youthu

    • @warnaperera4451
      @warnaperera4451 ปีที่แล้ว +2

      @@spdarmadhasa3186 සාදු සාදු සාදු. ඔබ වැනි පෙර පින් ඇති අයට පමණයි කවදාහරි මේ උතුම් බුද්ධ ශාසනයේදීම, මේ සංසාරයෙන් ඵතෙර වීමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හැකිවන්නේ.ඒ සඳහා උතුම් නිර්වාණාවබෝධය පිණිස ඔබට තව තවත් වීර්යය ඇති වීමට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ රැකවරණය ලැබේවා. තෙරුවන් සරණයි.

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว +2

      දහම විකෘති කරන මේ වගේ උන් පහලවෙන කාලයක්,මිනිසුන් නොමග යවන්න. මේ එක සුත්තර පුංචෙක්. නාකියොත් ඉන්නව.ඩොලර් ප්‍රෙතයො.

    • @maselagedarapunchibanda4043
      @maselagedarapunchibanda4043 ปีที่แล้ว

      @@udakainsynsie9928 l Jackson

    • @anandaadikari4799
      @anandaadikari4799 ปีที่แล้ว

      ​@@aravinm7039සුත්තර පුන්චෙක්

  • @Don-jm9qm
    @Don-jm9qm ปีที่แล้ว +7

    ඉතාහොඳ පැහැදිලිකිරීමක්, මෙම හාමුදුරුවන්වහන්සේ මෙය english වදාළ ලානම් අපටත් මෙය ලෝකය හමුවේ ජයගත කිරීමට හැකිය . ඔබවහන්සේ english වලින් හැදැරීම අවස්ථාව උදාකර ගැනීම පිණිස කටයූතුකිරීම හැකි වනුඇතැයිසිතමි. Harsha, NewZealand

  • @shamaleejayakodiarachchige2447
    @shamaleejayakodiarachchige2447 ปีที่แล้ว +4

    🙏🙏🙏 Thank you for such a clear explanation, I knew there should be an huge confutation about where the Lord Buddha is originated. This conversation is clearly acceptable. TheruwanSaranaii !!! 🙏🌻💮💮💮

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +4

    නිදුක් නීරෝගි සුවපත් බවලැබ දිගාසිරි ලබත්වා ලොවටම දහම් ඝෝෂාව පතුරුවා හරින්නට සිව්පිළිසිඹියා පත් නුවනින් ලැබේවා

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +2

    බුදුසරණය් බුදුසරණය් බුදුසරණය්
    🙏🌺🙏🌺🙏🌺🙏

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +6

    හොද දැනුමක් ඇති ස්වාමීන් වහන්සේ නමක් අපේ හදවත් දිනා ඇති නිසා අපට සතුටුයි .ඔබ වහන්සේ අටුවාව නොපිලි ගන්නා බව වරෙක කියනවා ආයෙ කිියනවා අටුවාවෙ තියෙන නිසා අනුරාධපුර ජම්බුප් දීපය කියල පිලිගන්නවා කියල මේක අල්ලගෙනලංකාවෙ බුදුන් උපන්න කියල කෑගහන දෙුුා්හීන්ට හොද තෝ තැන්නක් මෝඩයෝ පිරිසක් සමග එකතුවෙලා දෙපැත්ත කැපෙන පිහියක් වන්න එපා 31:08 31:08

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว +7

    නුවැනැත්තො නුවනින් කල්පනා කරත්වා

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +7

    ආර්‍යන් වහන්සේ ට ත් ජනිත් මහත්මයා ටත් .යහපත ම සැලසේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +2

    ඔඛ වහන්සේගේ පාද නමස්කාර කරමි ,🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +4

    සාදු...සාදු....සාදූ....

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 ปีที่แล้ว +2

    මට තේරෙණ විදියට ඒ කොටසේ කියන්නෙ මෙහෙම දෙයක්;
    බුදු දහමේ ලෝක විස්තරයට අනුව එක සක්වලක මනුෂ්‍ය තලයේ ලෝක(realms) 4යි ඉන් එකක මධ්‍ය මණ්ඩලය පිහිටනවා ඒකට ජම්බුද්වීපය කියනවා.
    මගුල් සක්වලේ ජම්බුද්වීපය කියන realm එකේ (බුදු කෙනෙක් පහළවන මනුෂ්‍ය realm එකෙහි) බුදුන් පහළ වන කාලයේ මධ්‍ය මණ්ඩලය පිහිටි දඹදිව කොටසද ඇතුළුව ලංකාදීපය, ගිරි දීපය, කුරු දීපය (මනුෂ්‍ය realms වලින් එකක් වෙන උතුරු කුරු දිවයින නොවෙයි) ඇතුළු සතර දීපය පිහිටි දිවයින මගුල් සක්වලේ මනුෂ්‍ය තලයේ realms 4න් බුද්ධෝත්පාදය සිද්ධ වෙන දීපයේ(realm එකේ) ජම්බුද්වීපය යැයි ප්‍රකටව තිබෙනව (සහ අදටත් එහෙමයි)
    දඹදිව කොටසේ මධ්‍ය මණ්ඩලය පිහිටියා "වගේ" ලංකාදීප කොටසේ මධ්‍යය අනුරාධපුරය යි කියල කියල තියෙන්නෙ.
    මේක උපමාවක්. අට්ඨ කතා ලියන කාලෙ ලංකා දීප කොටසේ පරිපාලන නගරය අනුරාධපුරය ඉතින් ඒකනෙ ප්‍රධාන, විශේෂ ප්‍රදේශය රටේ 🙏
    මෑත කාලයේ පැටලිල්ලට මුල 1972දි රටේ නම වෙනස් කරාපු එක ඒකෙන් හැමෝම හිතං ඉන්නෙ මුළු දිවයිනටම පැරණි මිනිස්සු කිව්වෙත් ලංකාවය කියල!
    Ceylon කියන නමවත් තිබුණා නම් පැටළුම ඇරගන්න මිනිස්සුන්ට ලේසියි. මොකද ceylon කිව්වෙ "සිංහලේ" කියන එකටනෙ. උඩරට ගිවිසුමේ පවා අදුන්වල තියෙන්නෙ සිංහලේ කියන නමින් රට.

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 2 หลายเดือนก่อน

    ඔබ වහන්ෙස් වහන්ෙස් ව ෙග් තව තව හිමි වරැ බිහි ෙවි වා සාදු සාදු

  • @seryani2515
    @seryani2515 ปีที่แล้ว +2

    🌺💐☸️💐🌺 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradipalenora6283
    @pradipalenora6283 ปีที่แล้ว +4

    Thank you so much for explanation!
    Mr Janitha has to protect this priest.
    Theruwansarani to all of you, Sri Lankans and the Whole World!

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +2

    සාදු .... සාදු....සාදු....සත්‍ය හෙළි වේවා.....

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +2

    දීර්ඝායු ලැබේවා !

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +7

    සත්‍ය පැහැදිලිව පෙනුනත් යම් කණ්ඩායමකට ඔවුන් දැරූ මතය තුලම නිමග්නයවීමට ඇති අවශ්‍යතාවයමත මෙලෙසකුියා කරන බව මැනවින් පැහැදිලිවේ

    • @DhanushkaSooriyaarachchi
      @DhanushkaSooriyaarachchi ปีที่แล้ว +1

      එක්කනෙක් හරි තේරුණ කෙනෙක් ඉන්වද බැලුවේ... එක්කනෙක් හරි හමුවිම සතුටක්... ආර්යයන් වහන්සේටත් නිවන් සුව පතලා මෙතන ඉන්න මුග්ද මිනිස්සු. සාසනේ මහා අනතුරකට ඇදගෙන යන මේ වගේ චීවරදාරීන් නිසා අනාගතේ මේ සාසනේ ඉක්මනින්ම පිරිහිලා යාවි... 😞

  • @Susilherath4115
    @Susilherath4115 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +3

    සුද්දා බුද්ධ දේශය යටපත් කළද එය නැවත ස්ථාපිත වනු ඇත, ඒ සඳහා කටයුතු කරන සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා.

  • @sampath5050
    @sampath5050 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.. !!

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว +2

    මැදව්ච්චිය තෙරුමත් දැනගන්න කැමතිඔබ වහන්සෙටත් නිවෙදක තුමාටත් තෙරුවන් සරනයි

    • @capsumithfirst5345
      @capsumithfirst5345 ปีที่แล้ว

      අවිචිය මැද කියන එක නේ

  • @arunakelum8417
    @arunakelum8417 ปีที่แล้ว +1

    සුවපත් වේවා!

  • @pramithayapa6452
    @pramithayapa6452 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගි සුවපත් භාවය අදිට්ඨානය කරමි

  • @chandrawansadevapathi1671
    @chandrawansadevapathi1671 ปีที่แล้ว +3

    කිරිබත්ගොඩ ඤානානන්ද ඇතුලු සංග සංවිධානයට අනුවනමි ඔබවහන්සේගේ නිවැරදි පැහැදිලි කිරීම අරිය උපවාදයකි.හෙළ දිව බිම කුඩා නිසා බුදුහිමි ට පහල වන්න ඉඩ මදිලු .ඵම ස්වාමීන් වහන්සේ මේ පුංචි රටේ ගොඩනගන විශාල පන්සල් වලටනමි බුදුහිමි පහල වූ මේ දීපය ඉඩමදි ඊට ඉන්දියාව සුදුසුය.

  • @sunilstephan7522
    @sunilstephan7522 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමින්වහන්ස

  • @arunanishanthajayalath6889
    @arunanishanthajayalath6889 ปีที่แล้ว +4

    සුවපත් වෙවා , දිගායු ලැබෙවා .....

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 ปีที่แล้ว +1

      සුවපත් වේවා! දිගායු ලැබේවා!🌹🙏

  • @nihalweerakoon2295
    @nihalweerakoon2295 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවෝ කියන කතාව සත්‍යයක්

  • @aachannel1218
    @aachannel1218 ปีที่แล้ว +3

    ගරු ස්වාමීන්වහන්ස... ඇත්ත අනුරාධපුරය ,රුවන්වැලි සෑය කොහෙද තියෙන්නෙ ..දැනට අපි වන්දනා මාන කරන ස්ථානය මද..නැතිනම් තිස්සමහාරාමෙද..එක එක අය කරන ප්‍රකාශ වලින් අපි අසරණයි ස්වාමීන්වහන්ස ..බුදු හිමියන් ....ලංකාද්වීපයේ කියන එක සහතිකයි..අනෙක් තැන්ටිකත් හරියටම බුදුදහමේ හැසිරෙන ජනයාට පහදාදීමට ඔබ වහන්සේලාටත් ⁣යතාර්ත නාලිකාවටත් ශක්තිය ලැබේවා 🙏🙏🙏..

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 ปีที่แล้ว

      Me ayata mulinma asoka raju gana kiyawanna kiyanna

    • @surangadodangoda2802
      @surangadodangoda2802 9 หลายเดือนก่อน

      ඒවා තියෙන්නෙ ඉන්දියාවේ

  • @jayanthacolambage2211
    @jayanthacolambage2211 ปีที่แล้ว +1

    Excellent logical explanation for every Body
    Specially for Three chapters chief incumbents

  • @paligan1234
    @paligan1234 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +4

    අහෝ මෙවැනි හාමුදුරුවන් වහන්සේලා 5 නමක් අද වැඩ සිටියානම් සත්‍ය බුදුදහම මතු වී අවසන්

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      දැන් තියෙන්නේ වැරදි බුදු දහමක් ද? ඔබලාගේ සත්‍ය බුදු දහම මොකක් ද?

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      බුදු හාමුදුරුවන් ලංකාවේ ඉපදී සිටියානම්, දේශනා කරන්නේ වෙනත් සත්‍යයක් ද?

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      මා හට එය ප්‍රෙහෙළිකාවකි!

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      ඔබ සියළු දෙනා බුදුන් පෙන්වා දෙන ක්ෂණ සම්පත්තිය වචනයට සීමා කරන්න මේ තරම් මහන්සි වෙන්නේ මොකටද?

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 หลายเดือนก่อน

      පස් දෙනෙක් මදි, මොකද ලසංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර පීරල බලන්න.

  • @isurusajith499
    @isurusajith499 ปีที่แล้ว +4

    බොහෝ දේවල් වැරදි අටුවාවෙ තමන්ට ඕනි දේ විතරක් හරි වෙන්නෙ කොහොමද .. බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනත් මෙයාල ගේන තර්ක හරිම බොලදයි.

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 ปีที่แล้ว +4

    Metharam pahadili karalath pilinoganne dewadatha parapure aya witharai.sadu sadu sadu ariyayan wahansa.suwapath wewa.

  • @leslyekanayake4001
    @leslyekanayake4001 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ සුවපත් වේවා

  • @shyamgee2643
    @shyamgee2643 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @nadeeshadilrukshi7214
    @nadeeshadilrukshi7214 11 หลายเดือนก่อน +1

    කාලය විසින් ම අපේ රටට පහල වූ උතුමාණන් වහන්සේ නමක් සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +4

    ළුම්ඹිණී වංශය පිටු අංක 190/91
    ........ මලල රාජධානියේ නාග්රාජ් රාජ් වංශයේ රීපුමල්ල කි.ව. 1312 දී
    ලුම්ඹිනිය නරඹා අසෝක කුළුණු මස්තකයෙහි “ ඔම් මණි පද්මේ දුම්රිපු
    මල්ල චිරං ජයතු “ යවුවෙන් සිය පැමිනීම පිළිබඳ සටහනක් කොටවා
    ඇත......... ධර්මපාලතුමා එහිදී සියසින් දුටුදෑ ආශ්රුයෙන් සිය දිනපොතේ මෙවන්
    සටහනක් තැබීය.
    ඉපැරණි නටඹුන් පඳුරුවලින් ගැවසී තිබින.තුරුවැල් වලින් ඝනලෙස ආවරනයවී
    තිබූ අසෝක ස්තම්භය අඩි 8 ක 10 පමන උසින් යුක්තවිය, ස්ථම්බයේ සිට නැගෙන
    හිර දෙසට මායා දේවියගේ සිතුවම් නිරූපිත කැටයම් අසල කුඩා කුටියක තැන්පත්
    කර තිබිනි. චීන බෞද්ධ ලමාවරයෙක් කුටිය අසල රැඳීසිටියේ එහි බාරකරු ලෙසිනි.
    නේපාලයේ ගුර්කා වරයෙක්ද මෙහි ආරක්ශාවට සේවයේ යොදවා තිබිනි. හින්දු බැති
    මතුන් මෙම පිලිරුව දුර්ගා දෙවියගේ වේශයක්වු රුමින්දේවීගේ ලෙස සලකා ඒ අසල
    සත්ව බිලිපූජාකර තිබෙනු දුටු අපට මහත් සංවේගයක් ඇතිනූනා නොවේ.
    ( මේ සටහන් වලට අනුව සුභාෂිනී කුමාරිත් ප්‍රදීප් කුමාර මහතාත් මේ ගැන පලකල
    අදහස් සනාත වන අතර, කමලසිරි සාදු සඳහන්කල ධර්මපාල තුමා අනුමතකර
    බාරගත්තා යන කියමන 4 වන සිල්පදයට යටත්කර නිශ් ප්‍රභා කරමු.)

    • @WasanthaGeethanjalie
      @WasanthaGeethanjalie 6 หลายเดือนก่อน +1

      Supinwsth Aaryayan vahanseta mage namaskaraya wewa!!!

    • @bodhuhela752
      @bodhuhela752 6 หลายเดือนก่อน +1

      @@WasanthaGeethanjalie සුවපතවේවා!

  • @nalikamahinda3967
    @nalikamahinda3967 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට බුදු සරනයි ලක්මවට වසනවන්

  • @sathsitivili5649
    @sathsitivili5649 ปีที่แล้ว +1

    කථාව හරි. ඔබ වහන්සේ වගේ අයට වරදිනවා. ඔබ වහන්සේ 41 විනාඩියේ සිට එය කියලා තියනවා.

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 ปีที่แล้ว +1

    Obawahanse rate pinata pahalawunu himi namak, ape hamuduruwane. Yathartha obatath bohoma pin.

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว +4

    Sadu.sadu.sadu 🙏🙏🙏🌻🌻🌻

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t หลายเดือนก่อน

    මං හැම වැඩසටහනක්ම අහනවා බලන්න වෙන්නෙ නැහැ මං කුවෙට් ගෙදරක වැඩ කරන ගමන්.මට කොමිට් දාන්න වෙලාවක් නැහැ .පුලුවන් වෙලාවට දානවා මං හරිම අසයි මෙ හාමුදුරැවන්ගේ සකච්චා අහන්න .

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදු .

  • @nilanthagamage4955
    @nilanthagamage4955 ปีที่แล้ว +2

    හිතන්න යමක් 🙏

  • @manelperera5336
    @manelperera5336 ปีที่แล้ว

    මෙිහෙළ බිමට කිවෙි සිරිලංකාව.... ශුිකියන එකක් එබුවා.හුනියමක් වෙිලා අද.

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +3

    මගේ අදහස බුදු හාමුදුරුවෝ ලංකාවේ හෝ ඉන්දියාවේ පහලවූවා කියන කතාව පසෙක තබා බුදුහාමුදුරුවන් දේශනා කළ සත්‍ය සතර ගැන සිත මෙහෙයවීම සුදුසු බවයි අපිට දිවැස් නැති නිසා මේ ගැන සෙවීමට නොහැකිය

  • @shandyaa1105
    @shandyaa1105 ปีที่แล้ว +2

    Oba wahanseta nidhuk nirogi suwapath bawaya labewa dheergayu labewa suwapath wewa parama nibbana suwayen suwapath wewa

  • @sigmamaths9733
    @sigmamaths9733 ปีที่แล้ว +3

    Bohoma wadagath ..

  • @Udakainsynsie99
    @Udakainsynsie99 ปีที่แล้ว +5

    දඹදිව ඉන්දියාව යැයි කියා ගනිමින් බඩ වඩවා ගෙන බඩු ගසමින් 😂 කල් ගත කරන ගණින්නාන්සෙලාට වසලයන්ට හොද කනේ පහරක්

  • @joayalaks4040
    @joayalaks4040 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙහාමුදුරැවන්වහන්ස දිර්ගායුවෙවා

  • @neelakadeshapriya2805
    @neelakadeshapriya2805 ปีที่แล้ว +3

    ඉතා අගෙයි ආර්යයන් වහන්ස

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +8

    “අවුරුදු 2500 ට පසු බෝතලේ සිරි අරියවිමුක්ති ස්වාමීන් වහන්සේ ජම්බුද්
    ද්වීපයේ අගනගරය අනුරපුරය බව දහමින් පහදා 2023 ජනවාරි 23 දින
    ලෝකයාට දේශනාකරන ලදී.”

  • @BrahmanageThilakarathna
    @BrahmanageThilakarathna 9 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස,සප්තපර්නි ගුහා,ගිජ්ජකූට ගැනත්....
    තෙරුවන් සරණයි!

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +9

    බුදුන්ගෙ පිලිගන්ඩ පුලුවන් නිවරදි ධාතූන් වහන්සේල තියෙන්නෙ අපි ලග විතරයි බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන පාර්ශවයට කවදාවත් සත්‍යය වසන් කරන්ඩ බැහැ

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว +2

      ඔව් ඔව් ,මේ ලඟදි බංග්ලාදේශයේ කෞතුකාගාරයක තිබුන ධාතූන් වහන්සේලාත් ,පාකිස්තානයට තිබුන ධාතුන් වහන්සේලාත් ලංකාවට දුන්නා ...ඒ වගේ වරින්වර ඒ රටවල් අබෞද්ධ නිසා නියම විදිහට පුදපූජා නොකරන නිසා ලංකාවට ඒ සේරම දුන්නා ...එ්හැර බුදුන් මෙහි උපන්නෙ නැහැ .මෝඩ නොවී ලෝබ නොවී ජීවිතයේ එක වරක්වත් දඹදිව වන්දනා චාරිකාවෙ ගොස් ඇත්ත ඇති සැටියෙන් දකින්න ...බ්‍රහ්ම දත්ත රජ මාලිගය සහ එම පරපුරේ අවසන් පුද්ගලයා තවම ජීවත්වෙලා ඉන්නවා ...අජාසත් ,බිම්බිසාර මාලිගා වල නටඹුන් ,අශෝක අධිරාජයා සැදූ ස්ථම්භ,ශාඛ්‍ය කෝලිය යුද්ධය වැලැක්වීමට බුදුන් වහන්සේ සත්‍ය ක්‍රියා කර විඩූඩභ කුමරුගෙ රථය ගල් තලාවක එරී නතර කළ ස්ථානය ,රතන සූත්‍රය දේශනා කර තුන්බිය දුරු කළ ස්ථානය , ආදී මාසයක චාරිකාව තුලදී බලා ඉවර කළ නොහැකි බුදුන් වැඩ සිටි ස්ථාන සහ සිදුහත් කුමරු උපන් වෙලාවෙ පොලවෙන් මතුවූ ගොඩ නෙලුම් මල් පිපෙන ලුම්බිණිය දෑසින් දැක බලා ගන්න ,මේ සල්ලි වලට බොරු බණ කියන එවුන් අනිවාර්යයෙන්ම අපායෙ උපදින්නෙ.මිත්‍යාව වපුරන්නෝ සහ උන්ව අනුගමනය කරන්නෝ.බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා ,යම් දවසක මගේ ධර්මය විනාශ කරන්නෙ ,ගිහියන් නොව මගේම සාශනයේ සිවුරු දරා ගත් සංඝ නමින් පෙනී සිටින්නන් බව...බුදුන් ජීවමාන කාලයේත් දෙව්දත්ටත් බොහෝ පිරිවර සිටියා.අජාසත් වැනි රජවරුත් අනුග්‍රහය දැක්වූවා..මේ දුක් විඳපු මිනිස්සු සහ ගැහැනු සිවුරු දාගෙන අවුරුදු දෙක ගතවෙනවිට මහා ධනවතුන් වෙන බව බුද්ධිමත් මිනිසුන්ට පෙනෙන්නේ නැද්ද..

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +2

      ඉන්දියාවෙ කොහෙද Relics තියෙන්නෙ ඉන්දියාවෙ ශාක්‍යයන්ගෙ ධාතු ඌරන්ගෙ ඇටකටු පාත්‍රා ධාතුව බෙලිගල රජමහා විහාරයේ තියෙන්නෙ සිදුහත් කුමාරයගෙ මුතුහර මාලෙත් මෙහෙ තියෙන්නෙ සතර දලදාවම මෙහෙ තියෙන්නෙ ඉන්දියාවෙ පිලිගන්ඩ පුලුවන් කිසිම ධාතූන් වහන්සේ නමක් නැහැ ඉන්දියාවෙ සේරම මෑත කාලීන නිර්මාණ වෙන රටවල ධාතූන් වහන්සේල නැහැ රැන්ගුන් වල කේෂ ධාතු තියෙනව ඒ ඒ ධාතූන් අයිති රජවරු ඒ ඒ රාජධානි වල විහාර වල නිධන් කරල චෛත්‍යය හැදුව අදටත් ඒව තියෙන්නෙ ඒ විදිහට ඒකයි ඌර්ණ රෝම ධාතුව පිහිටන්නෙ කොසොල් රටේ බව ත්‍රිපිටකයෙ තියෙනව

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว +1

      ලංකාවේ, එකදාස්නවසිය හැට ගණන් මුල්කාලයේ චීන දළදාව ප්‍රදර්ශනය කලා

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      ඒව දළදා වහන්සේල බව නියම වශයෙන් තහවුරු කරල නැහැ සතර දළදාවම තිබ්බෙ අපේ රටේ ඒකෙන් එකක් දිව්‍යය ලෝකෙ ගෙනිච්ච එකක් සෝමාවතියෙ තව එකක් දළදා මාලිගාවෙ අනික යටාල වෙහෙරෙ ඒව තමයි බුදු හිමිගෙ ප්‍රධාන සතර දළදා වහන්සේල

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว

      @@udakainsynsie9928 සුත්තර පුංචෙක්.

  • @denagamadhammarakkitha719
    @denagamadhammarakkitha719 ปีที่แล้ว +3

    excellent

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 ปีที่แล้ว +1

    Hamuduruvane obawahanse satyahelekerema sadaha pamene namskmai

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 3 หลายเดือนก่อน

    මගෙ හෙළ දිපයේ මොකක්දො වෙනසක් වෙනව කියල ටික කලක ඉදන් දැනෙනව අපි ඒ වෙනස බලාපොරොත්තු වෙනව ඔබ වහන්සෙලා මේ හෙළ බිම ඒ වෙනසකරා ගෙනයනව කියල අපිට දැනෙනව ,නමස්කාර වෙවා ඔබ වහන්සෙට දළදා හාමුදුරුවන්ගෙ ආරෂාවයි

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Mamanam hisa mudunin piligannawa ape hamuduruwo desana karnne sahathika aththa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏