Thama Numba Hinda (තාම නුඹ හින්දා) ‍| Lavan Abhishek | Sangeethe Teledrama | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2021
  • Thama Numba Hinda (තාම නුඹ හින්දා) | Sangeethe Teledrama Song
    Available on Spotify, Apple Music/iTunes, Deezer & more
    ♪Spotify: spoti.fi/3ezh7st
    ♪Apple Music: apple.co/3xAD2Gz
    ♪Deezer: bit.ly/3qqUrNA
    ♪Amazon Prime Music : amzn.to/3xfepyJ
    Dial Now...
    For Download " Thama Numba Hinda " song as your RingIn Tone...
    ☎ Mobitel: 74742659
    ☎ Hutch: 369576111
    ☎ Dialog: 8710751461
    ● Artiste - Lavan Abhishek
    ● Melody & Music - Nimesh Kulasinghe
    ● Lyrics - Shehan Galahitiyawa
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
    මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
    දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
    හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
    තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
    මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
    දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
    හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
    හීනෙන් පවා මා ආලේ කලා
    මේ වේදනා ඉන්නම් දරා
    පුදමී ආදරේ සදා
    සසරේම ඉන්නම් පතා
    හද පාරනා හැම වේදනා
    එම වෙනුවෙන්ම ඉවසා සදා
    තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
    මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
    රහසේ මවා ඒ දෑසේ කතා
    මේ චේතනා ඉන්නම් පතා
    පුදමී ජීවිතේ පවා
    ඉවසාන ඉන්නම් බලා
    හද පාරනා හැම වේදනා
    එම වෙනුවෙන්ම ඉවසා සදා
    ℗ 2021 eTunes
    #ThamaNumbaHinda #LavanAbhishek #eTunes #SangeetheTeledrama
  • เพลง

ความคิดเห็น • 3.4K

  • @LavanAbhishek
    @LavanAbhishek 3 ปีที่แล้ว +6536

    Hi guys ! 🙂 ඔන්න මගේ අලුත්ම ගීතය..
    "තාම නුඹ හින්දා .."
    ඔයාලට දැනෙන විදිය මාත් එක්ක බෙදාගන්න..💞ගීතය ගැන හිතෙන දේවල් ලියන්න.. comments section එක දැන් ඉදන් ඔයාලට..💞

    • @manushiuththara9356
      @manushiuththara9356 3 ปีที่แล้ว +191

      පට්ට ලස්සනයි ❤️❤️❤️

    • @nethusadee553
      @nethusadee553 3 ปีที่แล้ว +128

      Soo beautiful ...❤❤❤

    • @lifeWithJinu3344
      @lifeWithJinu3344 3 ปีที่แล้ว +109

      Nice song❤️

    • @manjulasisira6384
      @manjulasisira6384 3 ปีที่แล้ว +184

      ගොඩක් ලස්සනයි ලවන් අයියේ ඔයා හදවතට දැනෙන්න sing කරනවා තවත් ලස්සන සින්දු ඔිනේ 😊😊😊😊😊

    • @tharud2176
      @tharud2176 3 ปีที่แล้ว +96

      Heart touching voice ❤🥺

  • @grgral9912
    @grgral9912 3 ปีที่แล้ว +1006

    ලවන්ගේ සිංදු වලට කැමති අය ඉන්නවද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +147

    ලවන් අයියාගේ වොයිස් එකනම් මරැ කියන අය LlkE එක්ක දේන්නෝ

  • @achinimandakini6260
    @achinimandakini6260 2 ปีที่แล้ว +168

    දෑස නුබෙ මත්තෙ වැලපෙන්නෙ ප්‍රේමය පතා....හුස්ම හිරවෙන්නෙ නුබේ දෑත ගිලිහෙයි කියා...❤❤🥺😥

  • @GAMESTUDIOSL
    @GAMESTUDIOSL 2 ปีที่แล้ว +18

    කොච්චර ඇවිවත් එපා වෙන්නේ නැහැ

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +131

    ලවන් පුතාගොඩක් ලස්සනයි බුදුසරණයි මම කුවට් සිට 👍👍

  • @n....5559
    @n....5559 3 ปีที่แล้ว +195

    දෑස නුඹ මත්තේ වැලපෙන්නේ ප්‍රේමය පතා...
    හුස්ම හිරිවෙන්නේ නුඹෙ දෑත ගිලිහෙයි කියා..🥺❤️
    අනේ ඒ වචන 🥰💓

  • @mknishajinethsara122
    @mknishajinethsara122 2 ปีที่แล้ว +201

    අනේ songs වලින් හිතට වැදුනම song එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...🥺🥺🥺 ඒ තරම් song එක මාරම ලස්සනයි...🥺😊❤️

  • @nethmirashinika8116
    @nethmirashinika8116 2 ปีที่แล้ว +61

    ලවන් අයියේ ඔයාගේ voice එක ලස්සනයි අප්පා මන් අහන්නේ ඔයාගේ සින්දු විතරමයි 😹එතරම් හිත්ස්ට දැනෙනවා 😘😘 ආදරෙයි හැමදම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

  • @nipunanuwantha
    @nipunanuwantha 3 ปีที่แล้ว +443

    ලවන්ගෙ සිංදු වලට අමායගේ ( සචිනි රණවක ) Voice එකතු වුනාම Fatta ❤

  • @sumalichathurika73
    @sumalichathurika73 3 ปีที่แล้ว +228

    Ammo lawange කටහඬ pissuwak ekanam.ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @praveenraj-ji2sq
    @praveenraj-ji2sq 10 หลายเดือนก่อน +30

    ලවන්ගෙ කට හාඩට ආස අය කො

  • @nihalhemanthaudagama557
    @nihalhemanthaudagama557 2 ปีที่แล้ว +14

    ලස්සනයි ලවන් අයියා ඔයාගේ සින්දු මම අසයි මගේ අසම නලුවා

  • @wihaginimsara3435
    @wihaginimsara3435 3 ปีที่แล้ว +238

    ඇත්තෙන්ම ලස්සනයි ලොබ නැතුව like කරන්න පුලුවන් 🥰

  • @dilshikafernando5267
    @dilshikafernando5267 3 ปีที่แล้ว +171

    නියමයි ලවන් අයියේ...මමත් දන්නේ නැතුව ඔයාගේ මේ වගේ සිංදුවකට කදුලු වැටුන දෙවනි පාර ❤❤❤

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +21

    අනෙ මේකෙ ලස්සන.😍කොච්චර ඇහුවත් එපා වෙන් නැ.ඒ තරම්ම ලස්සනයි🤗😍🤗😍

  • @silunitharushika1390
    @silunitharushika1390 2 ปีที่แล้ว +15

    Voice 1ka මාරම ලස්සනයි ❤️😍💆‍♂‍

  • @santhaudhayakumara9146
    @santhaudhayakumara9146 2 ปีที่แล้ว +74

    මරු.
    ලවන් අභිෂේක් මල්ලි ගේ කටහඬ ලස්සනයි.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
    මේ කටහඬ නැති කරගන්න එපා.
    ඔයාටබුදු සරණයි ලවන් අභිෂේක් මල්ලි.
    🌹❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️💙💚💛🧡💜🤎❤️❤️❤️❤️❤️🌹🌹🌹🤔🤔

  • @oshitharamalka6826
    @oshitharamalka6826 3 ปีที่แล้ว +59

    බුට් සින්දු වලින් අහපු ලස්සනම සින්දු ව. දැන් කාලේ සින්දු එක්ක සුපිරියි👌👌♥️♥️❤️

  • @PraneethShamika-wd9sb
    @PraneethShamika-wd9sb 11 หลายเดือนก่อน +6

    අපි කැමතියි ❤ ලවන්ගෙ සිංදු වලට😊

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +20

    සින්දුවත් ගොඩක් ලස්සනයි. Music viedio එකත් ගොඩක් ලස්සනයි. ♥️💯

  • @kavindyaliyanage2298
    @kavindyaliyanage2298 3 ปีที่แล้ว +271

    සිංදුව වගේම ලවන් ගීත්මා රගපෑම හරිම ලස්සනයි 😍 (💖LAWATHMA💖)

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +153

    හරිම ලස්සන ගීතයක්. මහී ආදරවන්තයාගෙන් අසෙනී ආදරවන්තිය වෙත. ආදරයට පාට තිබුනත් ආදරයට ආදරය කල යුතුව තිබුනත් ප්‍රේමය පතා තමන්ගේ ජීවිතය වුනත් පූජා කරන්න මහී වැනි ප්‍රේමවන්තයෙකුට හැකිනම් එයයි අසෙනී වගේ කෙල්ලෙක් ලබන වාසනාව. ආදරෙයි දෙන්නටම. ඒ වගේම ඒ දෙන්නගෙ වටේ ඉන්න අයටත්.

  • @tharushuanjana4084
    @tharushuanjana4084 2 ปีที่แล้ว +84

    නියමයි අයියේ .මේ වගෙ ලස්සන සින්දු ඕන තව. ගීත්ම අක්කත් ලස්සනයි.ඔයාලගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව

    • @andyshihan3035
      @andyshihan3035 2 ปีที่แล้ว

      ඕකේ මැට්ටි

  • @Nethmi_samaranayaka_
    @Nethmi_samaranayaka_ 2 ปีที่แล้ว +6

    මේ සිංදුව තමයි මං ආසම එක🙂මොකද මේ සිංදුව එක්ක ගොඩක් මතකයන් තියෙනවා තාමත් අමතක කරන්න බැරි උන.🙂 අදටත් හැමදාම මේ සිංදුව අහලා තමයි නිදා ගන්නෙ 😊💚

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 3 ปีที่แล้ว +84

    වෙනස්ම එකක් voice එක නම් සුපිරි 💕😍 lawange fansla කෝ 👍

    • @maleeshashehani8913
      @maleeshashehani8913 3 ปีที่แล้ว +3

      💛👍

    • @nilankasilva8174
      @nilankasilva8174 ปีที่แล้ว +1

      ලස්සනයි ලවන් අයියා ඔයාගේ voice එකට මම ගොඩක් කැමති මම ඔයාගේ සින්දු තමා වැඩිපුර අහන්නේ

  • @tpgeekbro
    @tpgeekbro 3 ปีที่แล้ว +531

    ලවන් අය්යෙ මේ සිංදුව පට්ට.
    ලවන් අය්යගෙ මෙ සින්දුවට කැමති අය 👍 එකක් දගෙන යන්න.

  • @ggwkrathnayaka2309
    @ggwkrathnayaka2309 2 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️ අයියා ගෙ voice එකත් හරිම ලස්සනයි ❤️❤️

  • @dilushakachamod9905
    @dilushakachamod9905 2 ปีที่แล้ว +19

    ශෙහාන් අයියා හදවතට දැනෙන්නම ලියලා ...

  • @s.n.4396
    @s.n.4396 3 ปีที่แล้ว +120

    ලවන් අයියගෙ වොයිස් එක මාරම ලස්සනයි 😍❤️

  • @dushaninimesha1381
    @dushaninimesha1381 3 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි ලවන් අයියෙ මම ආසම සින්දුව

  • @sudeerasudeera7649
    @sudeerasudeera7649 2 ปีที่แล้ว +5

    හිතට දැනුන පට්ටම සිංදුව බුදු සරණයි අයියා ඔයියා😘😍😍😍😍😍

  • @darktoon5303
    @darktoon5303 2 ปีที่แล้ว +5

    දෙරන සිංදුවක් කරොත් වචන නැ බන් 💖💖💖

  • @hasinthamadushan224
    @hasinthamadushan224 3 ปีที่แล้ว +48

    ලස්සන වචන ටිකක් එ වගෙම ලස්සන මෙලඩියක්,එවට නොදැවෙනි කටහඩ

  • @manjulasisira6384
    @manjulasisira6384 3 ปีที่แล้ว +66

    ගොඩක් ලස්සනයි ලවන් අයියේ ඔයා ඇත්තටම දක්ෂ singer කෙනෙක් ඒ වගේම acter කෙනෙක් සින්දුව හරිම ලස්සනයි ඔය දෙන්නා හරිම machine couple එකක්😍😍😍😍😍😍

  • @nirmalanirmala1147
    @nirmalanirmala1147 2 ปีที่แล้ว +10

    සිංදුව ලස්සනයි අයියේ ගොඩාක් ❤️

  • @chamilkasewwandi7270
    @chamilkasewwandi7270 2 ปีที่แล้ว +3

    ❤️❤️තාම නුඹ හින්දා

  • @ravindumadushanka4340
    @ravindumadushanka4340 3 ปีที่แล้ว +35

    ලස්සනට කරලා තියෙනවා.❤️

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 3 ปีที่แล้ว +240

    ලවන්ගෙ සින්දු කවදත් ලස්සනයි ...❤️❤️.trending ගේමු හොඳේ ...❤️😌💔💖💚

  • @Heartslk
    @Heartslk 2 ปีที่แล้ว +2

    කොච්චර ඇවිවත් එපා වෙන්නේ නෑති සින්දුවක් තමයි

  • @vimanditharuka2835
    @vimanditharuka2835 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි අයියා සින්දුව❣️❣️

  • @nethuwsl9531
    @nethuwsl9531 3 ปีที่แล้ว +199

    ලවන් අයියගෙ වොයිස් එක නම් කියලා වැඩක් නෑ . හදවතට වැදුන එකම සිංදුව ❤️🙂💔

  • @68r.m.v.nethmiraveesha36
    @68r.m.v.nethmiraveesha36 3 ปีที่แล้ว +58

    තාම නුබ හින්දා දිවි ගෙවමි මන් දිවි තුරා මගෙ පන කෙන්ද රැක ගත්තෙ නුබෙ පෙම නිසා💛😔

  • @sumithfranando996
    @sumithfranando996 2 ปีที่แล้ว +11

    Lavan aiyage voice eka lassanai.😍

  • @dineshsanjeewa9076
    @dineshsanjeewa9076 2 ปีที่แล้ว +3

    ලවන් අයියෙ ඔයාගෙ සිංදු මම සිය පාරකට වැඩිය අහලා තියෙනවා පට්ටටටටටට👍👍👍👍 ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම අළුතින් සිංදු ගොඩාක් කරන්න අයියෙ💕💕💕💕💕

  • @vihansachamali134
    @vihansachamali134 3 ปีที่แล้ว +164

    ලවන් අයියගේ සිංදුව ගොඩාක් ලස්සනයි👌කටහඩ මරැ😍 කියන්න වචන නැ නියමයි තෙරැවන් සරණයි ඔයාලට

  • @tharushinavodya6678
    @tharushinavodya6678 3 ปีที่แล้ว +78

    ලවන් අයියේ ඔයයි ඔයා ගේ සින්දුයි දෙකම ලස්සනයි හිතට දැනෙන සින්දු කියන්න ශක්තිය ලැබෙවා❣️❣️😍😍

  • @tharindudilshan98
    @tharindudilshan98 2 ปีที่แล้ว +8

    තාම නුබ හින්දා දිවි ගෙවමි ❤️
    මන් දිවි තුරා 😊
    මගෙ පන කෙන්ද ❤️
    රැක ගත්තේ නුබේ පෙම නිසා ❤️😍😘

  • @tharushiminsadi3558
    @tharushiminsadi3558 หลายเดือนก่อน +2

    ලවන් ගේ සිංදු වලට ආදරේ. අය ඉන්නවද❤

  • @medamulanamusiclanka2208
    @medamulanamusiclanka2208 3 ปีที่แล้ว +30

    නියම සින්දුව......❤️👈

  • @chamiduff807
    @chamiduff807 3 ปีที่แล้ว +2415

    ලවන් අයියාගේ වොයිස් එකනමි මරු කියන අය LIKE එකක් දේන්නෝ

  • @malmimaleesha5501
    @malmimaleesha5501 2 ปีที่แล้ว +2

    Mn godak kamathi song eka lavan aiye ලස්සනයි .... all the best your friend Maleesha

  • @anusharathnayake5961
    @anusharathnayake5961 2 ปีที่แล้ว +4

    ලවන් අයියගෙ හරිම ලස්සන සිංදුවක්👍❤️😍

  • @maheshapremachandra5918
    @maheshapremachandra5918 3 ปีที่แล้ว +10

    ලවන් මරු 😍

  • @erandi29
    @erandi29 3 ปีที่แล้ว +157

    මම හරිම ආසයි ආදරෙයි ලවන් අයියගේ කටහඩට. භාවනාවක් මට නම් අයියගේ කටහඩ. හිතට මාරම විදිහට දැනෙන කටඩක්. තව සින්දු ඕනි 😍😘❤️❤️❤️

    • @maleeshashehani8913
      @maleeshashehani8913 3 ปีที่แล้ว +4

      💯 ඇබ්බැහි වෙන කටහඩක්

  • @himanshanimneth7548
    @himanshanimneth7548 2 ปีที่แล้ว +5

    Wow❤️❤️

  • @chathuminihansi823
    @chathuminihansi823 2 ปีที่แล้ว +5

    ලවන් අයියේ ඔයාගේ සින්දුව ලස්සනයි ❤❤❤❤

  • @sasinthadilith-6580
    @sasinthadilith-6580 3 ปีที่แล้ว +11

    Lassani ,meka trending one karamu set eka 👍👍👍😏😏😏

  • @dineshapriyadarshani5848
    @dineshapriyadarshani5848 3 ปีที่แล้ว +56

    ඇත්තටම ගොඩක් ලස්සනයි lavan ඇත්තටම oyage song super❤️❤️❤️❤️❤️

  • @samaleepiries1377
    @samaleepiries1377 2 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආස හිතෙන සිංදුවක්. හිතට දැනෙන්න සිංදු කියන ගායකයෙක් 👍

  • @shashipraboth125
    @shashipraboth125 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ලවන් අයියේ. ඉස්සරහටම යන්න.❤️❤️❤️❤️

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 3 ปีที่แล้ว +76

    36 min ..බැලුවේ ..කොච්චර බැලුවත් ඇති හිතෙන්නෙ නෑ.ආයෙ බලනවා 😖🤗😌❤️

  • @rasikasanjeewa774
    @rasikasanjeewa774 3 ปีที่แล้ว +30

    මහි ඔයාගේ සිදු ලස්සනයි ඇතටම සිදු ආදරේයි තාම නුඔ හින්දා

  • @sajjanasa5885
    @sajjanasa5885 2 ปีที่แล้ว +3

    💞 අනී හරීම ලස්ස්ස්ස්ස්සනයි ලවන් අයියේ තව songs ඔනේ හොදේ

  • @ranilsuranga409
    @ranilsuranga409 2 ปีที่แล้ว +3

    අයියේ ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි . වොයිස් එක සුපිරි 👍❤

  • @kirulakumari4856
    @kirulakumari4856 3 ปีที่แล้ว +35

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සිංදුව

  • @mrddp5511
    @mrddp5511 3 ปีที่แล้ว +25

    Trending එන්න ඕනි ❤️

  • @denethkalum3545
    @denethkalum3545 2 ปีที่แล้ว +3

    Supiriyak broo lavan abishek kiyanne ithin gammak thama eth sirawatama kiwwoth මහී kiyana caractor ekata thama asa natte real lavntanm adarei niyama voice eka❤

  • @lakshandinusha7679
    @lakshandinusha7679 2 ปีที่แล้ว +2

    ඒක මරු 😍😍😍😍

  • @binarijayarukshi5858
    @binarijayarukshi5858 3 ปีที่แล้ว +156

    ලස්සනයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😊❤️😍

  • @umeda4696
    @umeda4696 3 ปีที่แล้ว +73

    ලවන් අයියගෙ voice එක හරිම ලස්සනයි

  • @user-qy1qk4jw2i
    @user-qy1qk4jw2i 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි අයියේ හැමදාාම ඉනවා ඔයත් එක්ක 😘😘

  • @nadunlakshitha5387
    @nadunlakshitha5387 2 ปีที่แล้ว +2

    ඇබ්බැහි වෙලා ඉන්නෙ🤚🤚🤚😶😶😶 වචන ටික හිතට දැනෙනව තදටම 😍😍😍❤

  • @rvcreations4097
    @rvcreations4097 3 ปีที่แล้ว +38

    ගොඩක් ලස්සනයි 👌

  • @yfgamer931
    @yfgamer931 3 ปีที่แล้ว +13

    Sachini akkige (amaya akki) starting ekanam patta😍 evagema lavan ayyage voice ekath supiri

  • @chathucs3870
    @chathucs3870 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️

  • @rashinitharaka6165
    @rashinitharaka6165 ปีที่แล้ว +6

    ලවන් අයියගෙ සින්දුව හරිම ලස්සනයි😍😍

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 3 ปีที่แล้ว +447

    සිංදුවට ගැළපෙන නියම විදිහටම මූනේ ඉරියව් ෆට්ට.. ඒ නිසා සිංදුව හිතට දැනෙනවා 😥👍

    • @rasaranuwan
      @rasaranuwan 3 ปีที่แล้ว +10

      ඇත්තටම ලස්සනයි...!

    • @senuribandara3764
      @senuribandara3764 3 ปีที่แล้ว +8

      Aththatama lassanaiiiiiiiii

    • @indikaabesekara9429
      @indikaabesekara9429 3 ปีที่แล้ว +5

      ඔව් ඒකනම් ඇත්ත

    • @saweeneevidasma8862
      @saweeneevidasma8862 3 ปีที่แล้ว +6

      ලස්සනයි සිංදුව ඔයාලගේ

    • @user-gf7ll7tw2w
      @user-gf7ll7tw2w 2 ปีที่แล้ว +1

      කෙහෙල් මල 🤮🤮

  • @sanjalakavindi8854
    @sanjalakavindi8854 3 ปีที่แล้ว +48

    ඒ කටහඬ මාරම ලස්සනයි ❤️😘

  • @sudathsubhasinha2366
    @sudathsubhasinha2366 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි .නියමයි 👍😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushadilrukshi7124
    @anushadilrukshi7124 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පුතා කරදර මැද්දේ රගපාන්නේ ඒ ඔයාගේ චරිතය ගීත්මා ක් හොදින් රගපානවා ඔයාට මගේ සුභ පැතුම් තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @pubudithashehan2260
    @pubudithashehan2260 3 ปีที่แล้ว +73

    හරිම ලස්සනයි
    ලවන් අයියගේ voice ඒකනම් පට්ට

  • @dhanindukithdhara3464
    @dhanindukithdhara3464 3 ปีที่แล้ว +43

    ලවන් කටහඬ සුපිරි

  • @sanudiinushi5906
    @sanudiinushi5906 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .මේ සින්දුව

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 2 ปีที่แล้ว +5

    මාගේ කැමතිම song එක 🙂❤️

  • @umeshabinari5946
    @umeshabinari5946 3 ปีที่แล้ว +83

    හම්මෝ මේක🥺❤️ආදරේ නාමයෙන් සිංදුව තරම්ම ලස්සනයි...🌟හිතක් සනසන්න ,හඬවන්න, සංවේදී කරන්න පුළුවන් කටහඬක් තියෙන්නෙ ඔයාට ලවන් අයියේ🥰🥺සුබ පතනවා ඔයාට හදවතින්ම...💓

  • @dilharamaduwanthi7029
    @dilharamaduwanthi7029 3 ปีที่แล้ว +86

    ලවන් අයියේ ඔයාගේ සිංදුනම් සුපිරි👌👌 මම ඔයාගේ සිංදු ඒනකන් බලන් ඉන්නවා. තව ඉස්සරහටත් මේ වගේ සිංදු අපිට ඔිනි. අාදරෙයි අයියේ ගොඩක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-do6vs4ll6w
    @user-do6vs4ll6w 2 หลายเดือนก่อน +1

    ඇත්තට ම ගොඩක් ලස්සනයි නියම සින්දුව ❤️❤️👍👍👍😊

  • @himanshanimneth7548
    @himanshanimneth7548 2 ปีที่แล้ว +3

    Very beautiful ..❤️❤️

  • @sunilbandara5861
    @sunilbandara5861 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනට කියනවා maruma maruuuuuuuuuuuuuu

  • @jayanigayanika5398
    @jayanigayanika5398 3 ปีที่แล้ว +15

    ලස්සනයි.අයියේ.සිංදුව.අයියේ.මෙිි.සිංදුව.නිසා.නැතිවුන.අාදරයක්.හමිිබ.වුනා.අයියාගේ.සිංදුවටයි.අයියාගේ.රගපාන.විදියටයි.ගොඩාක්.කැමති.මම..දෙරනේ.බලපු.කතා.වලින්.මගේ.හදවතට.දැනුනු.හොදම.කතාව.සංගිතේ.ඔයාලා.හැමෝටම.ඉදිරි.වැඩ......කටයුතු.වලට.සුභ.පතනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkulathunga9417
    @ajithkulathunga9417 2 ปีที่แล้ว +5

    Kiyanna vachana na aiye marama lassanai song eka. ☺️ kochchara ahuvath athi venne na♥️♥️

  • @thisurisathsarani2887
    @thisurisathsarani2887 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වොයිස් එක අයියේ .🥰

  • @vasantekumari2920
    @vasantekumari2920 3 ปีที่แล้ว +25

    පට්ට .සින්දුව..👌👌👌👌♥️♥️♥️🌷🌷🌷

  • @lakmalsankalpa7808
    @lakmalsankalpa7808 3 ปีที่แล้ว +67

    නියම වොයිස් එකක් තින්නෙ හරිම ලස්සනයි ඔයාට සුභ පතනවා අයියෙ🥰🥰😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamalshafernando1205
    @chamalshafernando1205 2 ปีที่แล้ว +2

    Marama lassanai lavan aiyeee

  • @pahrsaraprashadi2251
    @pahrsaraprashadi2251 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලවන් අයියෙ .හිතටම වැදුනා .කොචිචර ඇහුවත් ඇති වෙන්නෙ නැ

  • @kavishaimeshani3631
    @kavishaimeshani3631 3 ปีที่แล้ว +167

    "මාගේ පන කෙන්ද රැක ගත්තේ නුබෙ පෙම නිසා " ලස්සන වචන ටිකක්

  • @nawodyasiriwardana5018
    @nawodyasiriwardana5018 3 ปีที่แล้ว +39

    ලවන් අයියගෙ සින්දු ඔක්කෝම ලස්සයි හැම එකක් වගේම මගෙ මියුසික් ලිස්ට් එකේ තීනවා ෆට්ට

  • @user-rg1gr6vk6v
    @user-rg1gr6vk6v 5 หลายเดือนก่อน +1

    ලවන් අයියාගේ සින්දු මාරම ලස්සනයි මම එයාගෙ සින්දු වලට ගොඩක් කැමති 😊😊😊❤❤❤❤ආදරෙයි හැමදාමත් ඔයාට