Sangeethe | Episode 388 15th October 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2020
  • සියලු බාධක නොතකා මෙතෙක් කල් මහී නොකියා සඟවා සිටි ආදරය ගැන අසෙනිට පවසයි.
  • บันเทิง

ความคิดเห็น • 2.5K

  • @nadeekafonseka8296
    @nadeekafonseka8296 2 หลายเดือนก่อน +58

    2024 රෙ මේ කතාව බලනෙ මං වතරද????? ❤😅❤

  • @aminishtv4488
    @aminishtv4488 3 ปีที่แล้ว +2064

    අසනි මහී ආදරේ කියපු සීන් එක හත් අට පාරක් බැලුවේ මං විතරද?????? එහෙම එක පාරකට වඩා බලපු අය ලයික් කරන්න බලන්ට...

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +2014

    සැබැ ජිවිතෙටත්,ලවන්ට ගැලපෙනම කෙනා ගිත්මා,,කියලා මට විතරද.හිතුනේ,,,❤❤

  • @vimukthilakshan991
    @vimukthilakshan991 3 ปีที่แล้ว +1593

    ඒ කොටස දෙපාරකට වඩා බැලුවේ මම විතරද 🤗🤗🤗🤗🤗🤗😊

  • @ishanlankatop
    @ishanlankatop 3 ปีที่แล้ว +1054

    අසිනිගේ පණ මහී මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නවට කැමති අය ඉන්නවනම් ලයික් එකක් දාලම යමු ❤️💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +174

    2023 වෙලත් මං මේ කොටස තාම බලනෝ. ඒ තරම් ආදරේ හිතෙනවා

    • @subanidewika1080
      @subanidewika1080 7 หลายเดือนก่อน +5

      Apith balanava harima asai kochchara baluvath epa venne na ne ane😊😂

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 6 หลายเดือนก่อน

      මාන්. එ ආදරෙ දකීනකෙටමාරම දුකායි❤❤😢😢

    • @Rose_NehaSeha
      @Rose_NehaSeha 5 หลายเดือนก่อน +1

      2024

    • @user-jj2du1jg9k
      @user-jj2du1jg9k 2 หลายเดือนก่อน

      2024 welath mn thama blno

    • @nurashayashangi9611
      @nurashayashangi9611 หลายเดือนก่อน

      2024

  • @ranjaniqw7897
    @ranjaniqw7897 3 ปีที่แล้ว +898

    අන්තිම ටික දෙසැරයක් බලපු අය ලැඡ්ඡා නොවී ඇත්ත කියමු බලන්න .( මම නම් තුන් සැරයක් බැලුවවා )

  • @rashmi1614
    @rashmi1614 3 ปีที่แล้ว +809

    ෙකා් බලන්න 2021 ෙම් ෙකාටස බලන අය 💓💕💖😍👍👍👌

  • @nadee4024
    @nadee4024 3 ปีที่แล้ว +2901

    කෝ මේ දවස එනකල්
    බලං හිටපු උන්ටික😊😍

  • @sajithnuwan4401
    @sajithnuwan4401 3 ปีที่แล้ว +285

    ඇත්තටම ගීත්මව බන්දනම් හොදයි කියලා හිතෙන්නේ කාටද?

    • @TK-fr7vu
      @TK-fr7vu 3 ปีที่แล้ว +11

      😊👍

    • @samabbh8476
      @samabbh8476 3 ปีที่แล้ว +6

      Mata❤️❤️❤️

  • @user-xi9xf2yd7h
    @user-xi9xf2yd7h 3 ปีที่แล้ว +647

    ඔන්න බලන්නකෝ දවසක දැන් මොන හුටපට තිබ්බත් අන්තිමේදී ලවන් බඳින්නේ ගීත්මා ව.දැනටම ගීත්මා නම් ආදරෙයි වාගේ..ඒකට කැමති කට්ටිය කෝ..💕

    • @mangalahettihewa8871
      @mangalahettihewa8871 3 ปีที่แล้ว +21

      Ekanam aththa 😊😊😊

    • @hasharipathmadivakara7199
      @hasharipathmadivakara7199 3 ปีที่แล้ว +26

      Ane ehema wenawanan ❤

    • @TK-fr7vu
      @TK-fr7vu 3 ปีที่แล้ว +10

      🙋😊😊

    • @udenikaab4766
      @udenikaab4766 3 ปีที่แล้ว +10

      eya ehema karanne na eth math kamathi ehema wenawata lavan kamathi wena ekektane eya nm harima kathay eka meyata therenne kawadda danne na ithin theruna dawasata badala idida danne na lol

    • @sasanidulmika1292
      @sasanidulmika1292 3 ปีที่แล้ว +2

      na geethma badinne kalpanawa

  • @PradeepKumara-gu4re
    @PradeepKumara-gu4re 3 ปีที่แล้ว +756

    ලවන් ගීත්මා දෙන්නා කසාත බදින්න දෙන්නා ගැලපෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @trending3031
      @trending3031 3 ปีที่แล้ว +5

      ඇයි උබ කපුවෙක්ද 😂🤣🤣😂(අපහාසයට නොව)

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +3

      නාට්‍යයේ දෙන්නා රගාපානවා කියලා ඇත්ත ජිවිතෙත් එහෙම වෙන්න ඕන නෑ නේ😂😂😂
      එයාලා කැමති නම් කසාද බැඳගනී 😂😂😂😂😂

    • @trending3031
      @trending3031 3 ปีที่แล้ว +4

      @@nishu9413 ඔව් බන් මේ බූරුවට ඒක තේරෙන්නෑ 🤣😂🤣😂

    • @sumithrawathimanike3225
      @sumithrawathimanike3225 3 ปีที่แล้ว +2

      @@nishu9413 ane me

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +1

      @@sumithrawathimanike3225 ithin man boru newei ne kivve, oyala ohoma kivvata geethma ta ara bf kenek innavalu ne.e hinda eyalage kamaththa ta ida dila oyala paduve inna.eyala kasada badinava nan kasada badiy

  • @oreo6524
    @oreo6524 3 ปีที่แล้ว +2375

    අද තමා හොදම episode එක තිබ්බෙ කියල කියන අය like කරන්න බලන්න 😌😍💞

    • @sasanidulmika1292
      @sasanidulmika1292 3 ปีที่แล้ว +4

      Aniwa

    • @oreo6524
      @oreo6524 3 ปีที่แล้ว +2

      @@sasanidulmika1292 😍💫

    • @vijayakumarglory915
      @vijayakumarglory915 3 ปีที่แล้ว +3

      Sirawatama.........yeeeeep

    • @nevinsabihari180
      @nevinsabihari180 3 ปีที่แล้ว +3

      Aththa hodeee

    • @janakalakshitha7399
      @janakalakshitha7399 3 ปีที่แล้ว +3

      Ambooooooo😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️😭😭😭😭😭😘😘😘😘😘😘

  • @vinithashanthisl1590
    @vinithashanthisl1590 3 ปีที่แล้ว +437

    Episodes 388ක්ම ඉන්න වුණා මේ වචන ටික අහගන්න.කොහොම වුණත් ගැලපෙන ජෝඩුව 💑.ඒ දෙන්නට සුබ පතන අය like කරන්න.👍.

  • @kumudunilanthi4174
    @kumudunilanthi4174 3 ปีที่แล้ว +608

    චන්දෙ ඉල්ලුවේ කල්පනයා..මනාප ලැබුණේ මහිට..

  • @ss-lb3eh
    @ss-lb3eh 3 ปีที่แล้ว +388

    මහී ආදරේ කියන වෙලාවෙ ඇසට කදුලක් ඉනුවෙ නැත්තම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ.අනේ කොච්චර සංවේදි අවස්ථාවක්ද අනේ😢😍❤

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +720

    ලවන් ගීත්මා සිරාවටම මැචින්. ❤️💐💞

  • @wasthu
    @wasthu 3 ปีที่แล้ว +1033

    මහීට හා අසෙනිට ලයික් එකකින් සුභ පතමු

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +360

    මේ කතාවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎

  • @Netra_TK
    @Netra_TK ปีที่แล้ว +108

    අනේ මේ කොටස කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ, අවුරුදු 2ක් විතර ගිහිල්ලත්🥺❤️

    • @user-ot8oy6je3n
      @user-ot8oy6je3n 9 หลายเดือนก่อน +1

      💝💝💝💝

    • @chandralathaliyanage4289
      @chandralathaliyanage4289 8 หลายเดือนก่อน

      Oofdqopdpbjioyw❤❤❤❤

    • @chandrikamanikemanike7684
      @chandrikamanikemanike7684 8 หลายเดือนก่อน +1

      Ow aneee❤❤❤❤❤

    • @-hc3ry
      @-hc3ry 6 หลายเดือนก่อน

      මාත් මෙ ආයි බැලුවා 🥲🥹♥️

  • @dilharasithumini1480
    @dilharasithumini1480 3 ปีที่แล้ว +608

    අනේ සමන් මමේ ගොඩත් ස්තූති මේ වගේ ලස්සන episode එකක් දුන්නට...මේක හිනයක් නොකරපු එකටත් ස්තූති ...

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว +7

      සමන් මාමෙි දෙවනි ඉනිමෙි අනුහස් ලිහිනි එකතු කරන්න

    • @nirmetha3056
      @nirmetha3056 3 ปีที่แล้ว +1

      ඒ හීන කතා ගැන හාංකවිස්සියක් නොදන්න අපි..🤣🤣🤣

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว +6

      අැත්තටම බැදපල්ලා මල්ලි නංගි

    • @gayansachintha8242
      @gayansachintha8242 3 ปีที่แล้ว

      Aniwa a

    • @niluudaya5200
      @niluudaya5200 3 ปีที่แล้ว +5

      අපොයි මාත් හිතුවේ හීනයක්.කියල..මහී වගේ චරිත ඇත්තටම සැබෑ ජීවිතෙත් තියෙනවා.අවන්ක හිත හොද අයට වරදිනව වැඩී..හැබැයි අනිවාර්යයෙන් එයාල ජීවිතේ ඉදිරියටම එන්න ඕන.කතාවත් ඒ වගේම සාදාඅනය වෙන්න ඕන.🙏.

  • @dinu5207
    @dinu5207 2 ปีที่แล้ว +286

    මට තාමත් මෙච්චර කාලෙකට, මේ episode එක තරම් ලස්සන වෙන කිසිම epi එකක් හම්බෙලා නෑ.. 🥺❤️

  • @slhashi8254
    @slhashi8254 2 ปีที่แล้ว +293

    අනේ මේ දෙන්න සැබෑ ජීවිතේදි එකතු උනානම් මේ වගේ ගොඩාක් ලස්සන වෙන්න තිබුන ❤️❤️❤️❤️❤️

  • @sweetangel5351
    @sweetangel5351 3 ปีที่แล้ว +326

    අනේ කතාවේ වගේම ඇත්ත ජීවිතෙත් සංසාරෙ පුරාවටම ගීත්මාව ලවන්ගේ කරගන්නකෝ මහී අයියේ

  • @heshelasantha7344
    @heshelasantha7344 3 ปีที่แล้ว +568

    අදනම් කතාව ගොඩක් ලස්සනයි...අසිනි මහී ආදරේට කැමති අය කෝ

  • @chandikakdr4441
    @chandikakdr4441 3 ปีที่แล้ว +85

    අද කතාව නම් නියමයි. මේ දවස එනකන් තමයි episode 388k වෙනකන් bln හිටියේ.... හරිම ලස්සනයි...
    I love MAHEE and ASINI 💖💖
    😘😘😘😘😘😘😘😘😘😘

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +345

    අසනිට මුළු ජිවිතේම ලැබුනා වගේ මොකද අසනිගේ පන මහි අසනි මහි නිසා තමා කතාව ගොඩක්ම ලස්සන❤❤

  • @janakajanakajanakaaruna7264
    @janakajanakajanakaaruna7264 3 ปีที่แล้ว +201

    ලවන් අයියා & ගීත්මා අක්කා අනේ ඔයාල දෙන්නා සැබෑ ජීවිතේ කසාද බඳින්නකෝ ඔය දෙන්නා හරියටම ගැලපෙනවා 🌍🔐❤✊

  • @anjalichamodya7297
    @anjalichamodya7297 3 ปีที่แล้ว +231

    අම්මෝ කවද ඒවිද කියල බලන් හිටපු episode එකද්ද. ඒකත් හරි ASI❤MAHI

  • @shalendrihansi1355
    @shalendrihansi1355 3 ปีที่แล้ว +450

    මෙච්චර කාලෙකට තිබුණු හොදම episode එක අද තිබ්බේ කියන අය කූ බලන්න

  • @isuriamanthi2692
    @isuriamanthi2692 3 ปีที่แล้ว +101

    අනේ කොචිචර කල් බලන් හිටියාද මහී අසේනි ආදරේ කියනවා බලන්න .මට ගොඩක්ම සතුටු හිතුනා කියාගන්න බැරි වෙන්න.ඔය වගේ දෙන්නා සතුටින් හැමදාම ඉන්න .කවුරුත් ම ඒ දෙන්නාගේ ආදරේ මැද්දට ඒන්න එපා. අසේනි ගේ පවුලේ අය වුනත්. 😘😘🌹🌹

  • @pabasara7982
    @pabasara7982 3 ปีที่แล้ว +167

    මේ episode එක දෙපාරකට වඩා බැලුවා ඒ තරම් ලස්සනයි
    ලවත්මා ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට ❤️❤️❤️❤️❤️

  • @nirikshathathsarani5556
    @nirikshathathsarani5556 3 ปีที่แล้ว +192

    අද තමයි දවස.අම්මෝ නියමයි අද.❤️❤️❤️❤️❤️ ලවන් ගීත්මා නියම කපල් එක.

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +324

    මහීට ලැබුන ඡන්දෙ මරු😍

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 3 ปีที่แล้ว +365

    Theme song එකට හරියටම visual එක සෙට් වුනේ අද තමයි 😅😅😅

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +152

    ඉදලා ඉදලා දෙන කොට එදිරි දෙනවා මල් විසි වෙන්න. එහෙන් දෙව්මි අවන්ත.එහෙන් අසිනි මහී.😍😍

  • @trainguys7380
    @trainguys7380 3 ปีที่แล้ว +707

    හම්මෝ අැති යන්තම් අාදරෙයි කිව්වා. Thanks සමන් මාමි.😘😘😘

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 3 ปีที่แล้ว +1

      හපොයි දෙයියනේ ..

    • @STUDIOMARVELLOUSLK
      @STUDIOMARVELLOUSLK 3 ปีที่แล้ว +2

      🤣🙏

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 3 ปีที่แล้ว +3

      මේක නාට්‍යයක් බව ඔබ සැමට සිහිවේවා.....

    • @himasasahara7446
      @himasasahara7446 3 ปีที่แล้ว +2

      @@wmnirmalawerasinhe4717 oya saman newei neh halo 😂🙄

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 3 ปีที่แล้ว +1

      @@himasasahara7446 නෑ නෑ..🙈🙈🙈🙈😅😅😅😅😅

  • @shrimatishrimati388
    @shrimatishrimati388 3 ปีที่แล้ว +138

    අමමෝ අදනමි ...ලස්සනයියියියි .....ගොඩඩඩඩඩාක් ...මහී ❤ අශෙනි ...💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @pasindu_amanda
    @pasindu_amanda 3 ปีที่แล้ว +80

    ප්‍රපෝස් කරන්න ඉපිසෝඩ් 338 ක් ගියානං , තව කොටස් 1000 ක් වත් අදිනවද මුන් දෙන්නා බන්දවන්න 😂

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 3 ปีที่แล้ว +46

    පපුව හිරි වැටිලා ගියා ඕයි....මෙච්චර කල් ගියෙ අයි...❤️❤️🌸🌸🌸

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +417

    දැන් නම් ආසයි කතාව බලන්න.මොකද මහීගෙයි අසෙනිගෙයි ආදරේ ලස්සනයි ❤️❤️❤️❤️

  • @kimudesha6478
    @kimudesha6478 3 ปีที่แล้ว +462

    මට අද කියාගන්න බැරි සතුටක් මහී😍අසේනි

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri3333 3 ปีที่แล้ว +92

    Comment කියෙව්වම දැයෙන සතුට......
    ආධ්‍යාත්මික සුවය......

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 ปีที่แล้ว +145

    මම ඉද හිට මගතොට නෙත් හමුවන විට නොකියා කියූ දේ❤️

    • @manushiuththara9356
      @manushiuththara9356 3 ปีที่แล้ว +5

      තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද ගිගුම් දේ

    • @janakahapu5235
      @janakahapu5235 3 ปีที่แล้ว +5

      බිඳුණූ හදවත් ................
      එකතු වෙනා කාලේ...........
      ගයමූ දවසක...........
      ජීවිතේ තාලේ............
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pabasara1307
      @pabasara1307 3 ปีที่แล้ว +3

      තරු ඇසිපිය නොපියා
      මගෙ තුරුලට වීලා
      හිතේ ආදරේ ගී
      රහසින් මුමුණනවා...❤️❤️❤️

    • @sunethwijesuriya4650
      @sunethwijesuriya4650 3 ปีที่แล้ว +1

      @@pabasara1307 😍

  • @madawasuranga8282
    @madawasuranga8282 3 ปีที่แล้ว +332

    "දවසක් දෙකක් නෙමෙයි මේ ජිවිත කාලෙ පුරාවටමයි ලබන ආත්මෙටයි දෙකටම මගේ වෙන්න බැරිද ?" ඒ වචන ටික කියන කොට ඒ දෙන්නා වගේ ඇස් වලට සතුටු😥 ආව දෝ ❤️❤️😍😍

    • @isumidezoysa8944
      @isumidezoysa8944 3 ปีที่แล้ว +5

      Apoo asenita hariyata act karannwath therenne na

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว +10

      @@isumidezoysa8944 එහෙනම් ඔයා ගිහින් ඇක්ට් කරන්න...

    • @inlandu9525
      @inlandu9525 3 ปีที่แล้ว +2

      😢👈😪

  • @shashiprabha9169
    @shashiprabha9169 3 ปีที่แล้ว +90

    18:18 එතන ඉදන් ඒ වචන ටික...මම මේ බලන 10 වෙනි පාර..
    "දවසක් දෙකක නෙමෙයි මේ ජීවිත කාලෙ පුරාවටමයි ලබන ආත්මෙටමයි දෙකටම මගේ වෙන්න බැරිද"
    ඒ වචන ටික අහන අහන හැමවෙලේම මගේ ඇස් වලට කදුලු එනවා...❤️❤️❤️❤️හරිම ලස්සනයි

    • @NilankaRangika
      @NilankaRangika 17 วันที่ผ่านมา

      Hhhhuiijhhyyiuuiiiii😍😍🦄

  • @Katatarasatavideofficail
    @Katatarasatavideofficail 3 ปีที่แล้ว +173

    මේ විඩියෝ එක Trending 1 වෙනවා කියන වුන් මේ කොනට

  • @akashidilukshika4246
    @akashidilukshika4246 2 ปีที่แล้ว +20

    ඇත්තටම ගීත්මා අක්කා යි ලවන් අයියා යි මාරට ගැලපෙවා 😊😊❤️❤️❤️

  • @RuchiraDissanayake
    @RuchiraDissanayake 3 ปีที่แล้ว +255

    කලන, කල්පනට කතා කරේ අසෙනි ගෙදර කියල, අනික අසෙනි චන්දෙ දාලා ඇවිත් කාමරෙට ගියේ සමහරක් විට මේක හීනයක් වෙන්න පුලුවන්..
    Romantic 100000% ❤️❤️
    හරි හරි මේක හීනයක්නම් හෙට වීඩියො එකට ඩිස්ලයික් දාමු 😎

  • @thilinanilanga2900
    @thilinanilanga2900 3 ปีที่แล้ว +240

    "බබා ඉතින් මේ වෙන්න ඉන්න නැන්දා බලාගන්නැතැයි..."
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මේ කතාවෙ ඇස් වලට කදුලු ආව dialog එකක්..❤️
    ඒ වගේ ආදරයක් ලබන්න පින් තියෙන්න ඕන...❤️🙏🙏🙏

  • @keshadishimaya5290
    @keshadishimaya5290 3 ปีที่แล้ว +155

    බබා ඉතින් මේ වෙන්න ඉන්න නැන්දා බලා ගනී...❤❤😍

  • @KumariKumari-yk7wv
    @KumariKumari-yk7wv 2 ปีที่แล้ว +5

    ලවන්ට සැබෑජීවිතේටත් හරියනම කෙනා ගීත්මා විතරමයි

  • @dineshsgunasekara7072
    @dineshsgunasekara7072 3 ปีที่แล้ว +71

    මෙතෙක් සංගීතේ හොදම Episode එක අද එදිරි මාමි 😍

  • @mashi245
    @mashi245 3 ปีที่แล้ว +170

    අම්මෝ එදිරි අන්කල් අද තමයි හොදම ටික .මේ දවස එනකල් තමයි අපි බලන් හිට්යේ.හැමදාම ආදරේන් ඉන්න මහී 💕අසේනී

  • @dineshshanaka5374
    @dineshshanaka5374 3 ปีที่แล้ว +230

    දැනට 4 වෙනි පාර බැලුවෙ අද කොටස තව කී පාරක් බලයිද දන්නැ ඉතින් 😁😁

    • @nipuni5045
      @nipuni5045 3 ปีที่แล้ว +3

      Habai anthima tika විතරයි hlooo adunth ekk ❤❤❤

    • @gayanasanka8373
      @gayanasanka8373 3 ปีที่แล้ว +3

      Thopi wage gonnu

    • @nipuni5045
      @nipuni5045 3 ปีที่แล้ว +2

      @@gayanasanka8373 ehemth ind epy mn nm deparai 😊

    • @nipuni5045
      @nipuni5045 3 ปีที่แล้ว

      Hkoooo

    • @nipuni5045
      @nipuni5045 3 ปีที่แล้ว

      Bluwe nh dws gnkin

  • @niluudaya5200
    @niluudaya5200 3 ปีที่แล้ว +105

    කතාවේ ඉදිරියට ප්‍රශ්න කොච්චර ආවත් මේක හීනයක් වෙන්නෙපා...

  • @samanamila1229
    @samanamila1229 3 ปีที่แล้ว +46

    අනේ පවු අසිනි හරි අහින්සකයි ලස්සනයි අෑෑෑෑ😘😘😘😘😘😘🌟🌟🌟🌟💫💫💫💫💫👑👑👑👑👑💖💖💖💖💖💖💖අසිනිටයි.මහීටයි දෙන්නටම

  • @dihassewindu1078
    @dihassewindu1078 3 ปีที่แล้ว +192

    හැමදාම මේම තියෙනවනම් අසෙනි මහීයි අපි හැමදාම සතුටින් බලනවනේ❤❤️😘😘.අද තරම් සතුටු දවසක් තවත් නෑ .

  • @juliii5421
    @juliii5421 2 ปีที่แล้ว +23

    මේ වගේ ලස්සන Episodes දැන් කතාවෙ නැහැ🥺.

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว +39

    අමිමාගෙ මල්ලිගේ නෝනා නැන්දා අද ලස්සනම ❤️ලස්සනම ලස්සනයි ගොඩක් මැටිටා මැටිටා❤️❤️❤️❤️👍👍👍💟💟💟💟

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 3 ปีที่แล้ว +292

    නෙතගින් සතුටු කදුළු වරුසා වැටී ගියා.
    සුභ ප්‍රාර්ථනා ඉටුවී මා හද සතුටින් පිරී ගියා.
    පෙම් මල් පිපිලා සුවදින් ලොව එළිය වුණා.
    දෙහදක් ලංවී සසර පුරුදු මතක් කලා. ❤

    • @fathimasalma3026
      @fathimasalma3026 3 ปีที่แล้ว +5

      happata siriiii.......oyawa damma nm hari mahita ranga panna........😍😍😍😍😍😍😘😘😘😘

    • @pushpisamaratunga2611
      @pushpisamaratunga2611 3 ปีที่แล้ว +1

      shaaaa😍😍

    • @chandrachap5225
      @chandrachap5225 3 ปีที่แล้ว +1

      Mahipaw kalpanawa

    • @fathimasalma3026
      @fathimasalma3026 3 ปีที่แล้ว +1

      @@chandrachap5225 ok ok ona ekak kmk na

    • @fathimasalma3026
      @fathimasalma3026 3 ปีที่แล้ว +1

      band ekata hari alut ekkenek widiyata hari hondai

  • @chandrikadesilva178
    @chandrikadesilva178 3 ปีที่แล้ว +293

    මහි කොහොම හරි අසේනිගෙන් කැමැත්ත ඇහුවානේ ❤️❤️

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว +5

      මහී කොහෙද ඇහුවෙ??අසෙනි නෙ අමාරුවෙන් වචනෙ ගත්තෙ

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @ridmabandara3870
    @ridmabandara3870 3 ปีที่แล้ว +60

    Aeththa ජීවිතෙටත් ඔය දෙන්න gelapenawa....❤❤❤
    කියල හිතෙන්නෙ මට විතරද...😍😍😍🎀

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 ปีที่แล้ว +20

    අම්මෝ මහී මහී 💕💕💕💕🌹🌹නියමයි නියමයි ආදරෙයි ආදරෙයි ගොඩක් සතුටුයි 💞💞💞💞💞❤️❤️

  • @sujaniwijebandara6614
    @sujaniwijebandara6614 3 ปีที่แล้ว +152

    Ammooo බලනකල් ඉවසිල්ලක් නෑ අද නම්🥰😘🥰

  • @girl3086
    @girl3086 3 ปีที่แล้ว +321

    කතාව බලන ගමන් කමෙන්ට් කියවන මන් වගෙ තව අය ඉන්නවද..😊😊

  • @Anu19988
    @Anu19988 2 ปีที่แล้ว +21

    සංගීතේ තිබ්බ ලස්සන ම episode එක🥺😍

  • @dinethmidivangana9050
    @dinethmidivangana9050 2 ปีที่แล้ว +6

    Me episode aka mamanam 2020, 2021 ,2022 avurudu 3 dima baluwa .kochchara baluwath apa wenne nahe.

  • @lakendrapriyanathmohottala7076
    @lakendrapriyanathmohottala7076 3 ปีที่แล้ว +572

    හරිනන් මුන් දෙන්නා අපිට වදින්නෝනි එපි 388 පුරාවට මේක වෙනකන් අපි බලන් හිටියට😅 anyway ජාතියක් හැටියට සතුටු වෙන්න ඕනි දවසක්😌✋

    • @gaurishanalyha6888
      @gaurishanalyha6888 3 ปีที่แล้ว +8

      Sirawata oiiii.😁😁😁😁

    • @kaushifdoz1368
      @kaushifdoz1368 3 ปีที่แล้ว +3

      🤣🤣

    • @hassanaa9694
      @hassanaa9694 3 ปีที่แล้ว +3

      Ouni .

    • @shanu5125
      @shanu5125 3 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣🤣

    • @user-76rme
      @user-76rme 3 ปีที่แล้ว +15

      ජාතියක් වශයෙන් මේ වගේ දේකටවත් සතුටු වෙමු මතංලා...😁😁😁

  • @gaminidon1763
    @gaminidon1763 3 ปีที่แล้ว +150

    අද තමයි කතාවෙ හොදම එපි එක ❤️මේ දවස එනක්ම් බලන් සිටි අය තව සිටීද..? ඒ වගේම කල්පනය පරාද වෙනක්ම් බලන් ඉන්න අය කෝ

  • @purnimapiyumi2090
    @purnimapiyumi2090 2 ปีที่แล้ว +13

    ප්‍රථම ප්‍රේමය ආදරය හා

  • @shashinirishnika13
    @shashinirishnika13 2 ปีที่แล้ว +10

    ලවන්ට ගැලපෙන්නේ ගීත්මා❤️❤️මහීට ගැලපෙන්නේ අසෙනි❤️🖤💜💚🤍🤎💛💙

  • @hashanmaduranga3290
    @hashanmaduranga3290 3 ปีที่แล้ว +102

    මහී යන ගමන් සැලුන් එකටත් ගිහිල්ලා වගේ

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 3 ปีที่แล้ว +165

    අම්බෝ තැන්කූ සම්න් මාමේ.. මේ දවස එනකන් තමයි අපි බලන් හිටියේ..ආදරෙයි සංගීතේ කතාවේ ඉන්න අය ඔක්කෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulakshinethmini6284
    @dulakshinethmini6284 3 ปีที่แล้ว +30

    කදුලු අාවා අන්තිම ටික බලද්දි.....❤❤

  • @nathashaaroshani5950
    @nathashaaroshani5950 2 ปีที่แล้ว +10

    අම්මෝ මේක කියනකම් කොච්චර කල් බලන් හිටියද ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ayeshamadumali4189
    @ayeshamadumali4189 3 ปีที่แล้ว +229

    අවුරුද්දකට වඩා බලන් හිටියා ඕයි 👇❤💑 episode 388 ක්

  • @anomasamankumari5132
    @anomasamankumari5132 3 ปีที่แล้ว +56

    අනෙ අද නමි කාවා මහි අසෙනිට ඒ දෙන්නම තමා ගැලපෙන්නෙ සතුටුයි අද ගොඩක් ලස්සනයි

  • @mihiridulari9633
    @mihiridulari9633 3 ปีที่แล้ว +115

    මාමේ මෙහෙම මේ දෙන්නව ලන් කරලා අන්තිමට අහේනිව කල්පනටනම් දෙන්න එපා 😔😔😔

  • @piumibaggya2740
    @piumibaggya2740 3 ปีที่แล้ว +18

    මෙ කොටස එනකම් අපි බලන් හිටියේ ,ගොඩක් අදරේයිි ,දෙරණ.
    සංගිීතේ 😘😘😍😍😍😍

  • @kumarirenuka1892
    @kumarirenuka1892 3 ปีที่แล้ว +127

    අසේනි මහී ආදරෙයි ගොඩාක් ❤❤❤

    • @US-zo1hc
      @US-zo1hc 3 ปีที่แล้ว +1

      Asini kalangae girl ඇත්ත ජීවිතය

  • @nuvianjana3960
    @nuvianjana3960 3 ปีที่แล้ว +430

    Tv එකෙනුත් බලලා... youtube එකෙනුත් බලන්න ආපු අය කෝ බලන්න

    • @isuriamanthi2692
      @isuriamanthi2692 3 ปีที่แล้ว +5

      මමත් කිප සැරයක්ම බැලුවා .

    • @SasithaCooray
      @SasithaCooray 3 ปีที่แล้ว +3

      හිතුවටත් වඩා දරැණුයි 😹

    • @chahinecell6842
      @chahinecell6842 3 ปีที่แล้ว +2

      😅😙😍😍😍😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💑💑💑💑💑💑💑

  • @nipunirukshala1647
    @nipunirukshala1647 3 ปีที่แล้ว +17

    ඔය වගේ ලස්සන ආදරයක් මටත් තිබුනා 😔 😥 මහි අසෙනි ❤️😘

  • @malkanthijayasundara2103
    @malkanthijayasundara2103 3 ปีที่แล้ว +8

    කතාව 2022 අවසාන වෙන්නෙ අසිනි මහී විවාහ ජීවිතයෙන් දෙදෙනාගේම අත්දැකීම් ඉතාම සුන්දරයි. වාසනාවන්ත ලස්සන අනාගතයක් උදාවේවා ! ඇත්තටම ඒක සිදු වෙයි. ඔබ දෙපලට දළදා හිමි සමිදු පිහිටයි !!!❤❤❤❤❤❤🇱🇰🇱🇧

  • @dilshanichamodya7057
    @dilshanichamodya7057 3 ปีที่แล้ว +318

    නැන්දයි මාමයි චූටි දු හුරතල් කරනවා බලන්නත් අපි අාසයි එදිරි මාමේ ..

  • @sujaniwijebandara6614
    @sujaniwijebandara6614 3 ปีที่แล้ว +147

    අද නම් මාමේ........😂 කීපාරක් බලයිද කියලා හිතාගන්න බෑ 😘😘😘

    • @anupamaanupama6201
      @anupamaanupama6201 3 ปีที่แล้ว +1

      හම්බෝ😆😆😆😆 ඒකහ්...මාමේලු..😘

    • @josephnargiht9169
      @josephnargiht9169 3 ปีที่แล้ว

      👍🙏very happy day

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 3 ปีที่แล้ว +123

    මුණිතුමාට පිස්සු හැදුන සතියක් මේක 😂😂

  • @rishugirl4363
    @rishugirl4363 3 ปีที่แล้ว +21

    Anee දෙයියනෙ... 😘😘😁😁❤️❤️I love you මහී and අසිනී...😁😁❤️😘😙😚

  • @s.n.7771
    @s.n.7771 3 ปีที่แล้ว +72

    මෙච්චර කාලෙකට බලපු හොඳම එපිසෝඩ් එක..ආදරෙයි අසීමහී දෙන්නට ගොඩා...ක්😘😘😘😘😘

  • @rasikakumuduni8269
    @rasikakumuduni8269 3 ปีที่แล้ว +434

    අම්මො යකු ඇස් වලින් කඳුළුත් ආවා..අද නම් පොලා ,,තාත්තා ,,අසෙනි,, මහී නියමයි ....කතාව රසවිඳින අයට අද කොටස සතුටු හිතෙන්න ඇති.

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 ปีที่แล้ว +27

    අද නම් අසී මහී ඔන්න මමත් සුභ පැතුවා. අද නම් මාරයි නේ. අද දෙවනි ඉනිමෙ සහ සංගීතෙ නියම දවස.

  • @hirunikasathsarani7348
    @hirunikasathsarani7348 3 ปีที่แล้ว +6

    සංගීතේ මේ කොටස මම් වගේ තාම බලන අය ඉන්නවද

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 3 ปีที่แล้ว +73

    අැති යාන්තම් මහිගේ කටට පන ආවා ..පව් අසෙනි කොයිකාලයක් බලං හිටියද...💘💘🌹🌹💞💞💖💖

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 3 ปีที่แล้ว +31

    කොහොමද ඒක......කෝ බලන්න අවසාන කොටස බැලුවට ඇති හිතෙන්නැති අය......ආදරෙයි අසෙනි&මහී🌷🌷🌷🌷🌷💘💘💘

  • @devikakuwait3181
    @devikakuwait3181 3 ปีที่แล้ว +24

    වාවු අසෙනිගෙයි මහීගෙයි ආදර කථාව පටන්ගත්තා

  • @OmanOman-ee5mn
    @OmanOman-ee5mn 3 ปีที่แล้ว +47

    සුබපැතුම් දෙන්නටම අශේනී මහී ආදරෙයි ...❤️❤️❤️❤️❤️ කොච්චර කාලයක් බලන් හිටියද ඔයටික කියනකම් .අම්මේ ඒ හැගීම් කියන්න වචන නෑ .මටත් ඒ වගේ ආදරයක් කවදාවත්ම ලැබෙයිද දන්නේ නෑ 😥😥😥😥

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 3 ปีที่แล้ว +23

    ෂා අද කොටස මාරා මාරා ලස්සනයි 💐💐🌷🌷 මහි අසේනි 💔💔💔💔💔💔💔 Best Proposal 💘💘💘💘💘 ආදරේ ලස්සනට කිව්වා අපි මේ දවස එනකම් බලාගෙන හිටියා 👌👌🙏🙏

  • @SM-yf2us
    @SM-yf2us 3 ปีที่แล้ว +102

    අය හිතෙ තියන ලොකුම හිනෙ කල්පනයා පැරදෙන එක

  • @ishini3795
    @ishini3795 2 ปีที่แล้ว +16

    මෙ කතාවේ මන් ආසම කොටස 😊😊

  • @nwijayarathna8343
    @nwijayarathna8343 3 ปีที่แล้ว +78

    Lavan and Geethma aththatama galapenawa. I hope,wish and like to see their love in the reality also.