illawi Me Dasa 1 - Sudamm Dinesh ft. Yashara Bandara |Dulip Mirando Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • Artist - Sudamm Dinesh ft Yashara Bandara
    Lyrics - Namal Jayasingha
    Music - Dulip Mirando
    Director / DOP - Dilshan Sajun Bandara
    Starring - Viraj Perera / Sanjana Onaali Gamarachchi
    Editor - Oska the Rapper
    Cinematography / Colorist - Pasindu Kaushalya
    Camera Assistant - Podi Kekula
    Pro Manager - Madhushanka Yomal
    Lighting - KA L AN / Suganda Sithminda
    Hair & Makeup - Sameera lakshan
    Poster Design - Thush Favourite
    Video Production - Motions Diary
    **ඉල්ලාවී මේ දෑස 2 Link - • illawi Me Dasa 2 - Ada...
    Starring
    Viraj Perera
    Sanjana Onaali Gamaarachchi
    Anton Cooray
    Kumari Rathnayaka
    Gamunu Wikramasooriya
    Rahula Mahela
    Sampath Bandara
    Shayani Sakunika
    Mohan Gibbons
    Special Thanks
    Mr. Wikramanayaka
    Mr. Suresh
    Mr. Anton
    Shanaka Bandara
    Samantha Jagath
    Amitha Indika
    Sandaru Epa Arachchi
    Viraj Perera
    Thumbanail By Dileep Darshana (DQ Graphics)
    Available On iTunes & Spotify
    iTunes - / sudamm-dinesh
    Spotify -open.spotify.com/album/28pB1Y...
    ඉල්ලාවී මේ දෑසම ...
    Boy :-
    සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්...
    මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්...
    Girl:-
    හිත් කොනේ නලියනා...
    හීනයේ නැලවෙනා...
    හිතුමතේ ලංවෙනා...
    සැනසුම විඳිනා...
    Both:-
    ඉල්ලාවී මේ දෑසම...
    පපුතුරේ උණුහුම...
    මේ ආදරේ හිමිකම...
    විඳගමූ සංසාරෙම...
    Boy:-
    දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී...
    විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී...
    Girl:-
    නිදහසේ දඟකලේ...
    ජීවිතේ නුඹමනේ...
    දැවටෙනා හැමවෙලේ...
    සිතුවිලි නිවුනේ...
    Both:-
    ඉල්ලාවී මේ දෑසම...
    පපුතුරේ උණුහුම...
    මේ ආදරේ හිමිකම...
    විඳගමූ සංසාරෙම...
    Boy:-
    සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී...
    හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී...
    Girl:-
    අම්බරේ සඳ වගේ...
    නැවතිලා ඉඟිකලේ...
    සසැලෙනා හදවතේ...
    ගැස්මන් අතරේ...
    Both:-
    ඉල්ලාවී මේ දෑසම...
    පපුතුරේ උණුහුම...
    මේ ආදරේ හිමිකම...
    විඳගමූ සංසාරෙම...
    Time List
    00:00 - story start
    00:03 - song
    04:02 - story End
    04:47 - End
    #illawimedasa #Sudammdinesh #Valentines #2022
  • เพลง

ความคิดเห็น • 4.1K

  • @sudammdinesh
    @sudammdinesh  ปีที่แล้ว +669

    ඉල්ලාවී මේ දෑසම 2 Link -th-cam.com/video/2-Je1SYMKxM/w-d-xo.html

  • @ravindumadushan7998
    @ravindumadushan7998 ปีที่แล้ว +6558

    අහම්බෙන් youtube එකේ ඉන්නකොට සින්දුව දැකපු අය මේ කොනට...😂😂😂😂

  • @neshaa....1613
    @neshaa....1613 ปีที่แล้ว +78

    Tik tok වලින් හොයන් ආව සෙට් එක කෝ මේ සින්දුව දැන් තමා Hit වෙන්නෙ මාරම ලස්සනයි Sudhamm dhinesh ayiya & Yeshara bandaara akka......❤️❤️😍😍

    • @Ruu_silva
      @Ruu_silva ปีที่แล้ว

      Math tiktok eken dkla awe.. sinduwe mada kaallak ahala

    • @yashara_bandara4306
      @yashara_bandara4306 ปีที่แล้ว +1

      🤩🙏thank you

    • @kumarikumari6642
      @kumarikumari6642 ปีที่แล้ว

      මාත් දන්නෙ tiktok එකෙන්

  • @kushandasanayaka2575
    @kushandasanayaka2575 ปีที่แล้ว +40

    දෙන්න ම එකට කියන ටිම තමා සින්දුවෙ ලස්සනම😍
    කෙල්ලගෙ වොයිස් එක වෙනම ෆීලින් එකක්

  • @dulanasidupama7232
    @dulanasidupama7232 ปีที่แล้ว +46

    එහෙන් මෙහෙන් ඇහිල තිබ්බට අදම වීඩියෝ එක බලපු උන් මේ කොනට...

  • @kdgbeats4133
    @kdgbeats4133 ปีที่แล้ว +172

    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උනුහුම
    ඒ ටික තමා ලස්සනම
    Best Worlwide Voices 🌍💕
    Masterpiece 🎧🌍😚

  • @shavishkagamage6257
    @shavishkagamage6257 ปีที่แล้ว +27

    හැම ආදර කතාවක්ම ලස්සනට ඉවර වෙන්න ඕනී..මේ වැගේ හැමෝටම අන්තිමට හරි සතුටින් තමන් කැමති තැන ඉන්න ලැබෙන්න ඕනි...😍❤️

  • @ruwanravindrarathnayakarat5573
    @ruwanravindrarathnayakarat5573 ปีที่แล้ว +30

    දැකපු පලවෙනි සිංදුව වෙන්න ඇති අන්තිමේටම අම්මායි තාත්තයි කැමති උන 🙈😅❤️❤️ ලස්සනයි සිංදුව❤️

  • @maahi2060
    @maahi2060 ปีที่แล้ว +35

    මේ සින්දුව අහද්දී මට පිස්සු වගේ. ඇඩෙනවා 🥺❤️‍

  • @ishuyash123
    @ishuyash123 ปีที่แล้ว +141

    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම
    විදගමූ සංසාරේම ❤️❤️❤️
    ආසම කෑල්ල ❤️😊

    • @Himangi140
      @Himangi140 ปีที่แล้ว +2

      මාත් 😍💆

    • @ranmini
      @ranmini ปีที่แล้ว +1

      Hmm eka marama lassanai😍😊❤️

  • @savindusavindu6450
    @savindusavindu6450 ปีที่แล้ว +29

    ටික් ටොක් එකෙන් දැකලා තමා ආවේ
    මාරම ලස්සනයි
    හිතට මාරම විදියට දැනෙනවා❤️❤️❤️

  • @nishadikaushalya4850
    @nishadikaushalya4850 ปีที่แล้ว +25

    අද කාලේ යන්නෙම වෙන්වෙන සින්දු.මෙහෙම සින්දුවක් අහනකොට දකිනකොට ඇත්තටම ආස හිතෙනවා. ලස්සනයි ගොඩාක්.

  • @pushpikaopatha5386
    @pushpikaopatha5386 ปีที่แล้ว +28

    යකඩෝ රෙක්සිගෙ ලස්සන. වාව් මරු .හරිම ලස්සනයි සින්දුවයි visual එකයි දෙකම.♥️♥️

  • @d..518
    @d..518 ปีที่แล้ว +34

    සංජානා මාරම ලස්සනයි 🌼
    ලස්සන සිංදුවක් බොක්කටම වැදුනා 🌝❤️ female voice එක නම් පට්ටයි 💗💗

  • @malindurukshan165
    @malindurukshan165 ปีที่แล้ว +38

    සින්දුවත් ලස්සනයි...විශුවල් එකත් පට්ටම විදිහට මැච් වෙනවා❤️❤️මගේ දාලා ගිය ආදරේ මතක් උනා😥

  • @prasadmadhusanka9154
    @prasadmadhusanka9154 2 หลายเดือนก่อน +32

    එයාව ගොඩක් මතක් වෙන සිංදුව ❤

  • @seyasandani5406
    @seyasandani5406 ปีที่แล้ว +37

    මේ නලුවා Boot නොකා ඉන්න Music වීඩියෝ එකක් දැක්කමයි🙈🙈🙈🙈🙈

  • @neshaa....1613
    @neshaa....1613 ปีที่แล้ว +18

    මේ song එක දැන් තමයි Hit වෙන්නෙ මාත් මේක Tik tok වලින් හොයන් ආවෙ මාරම ලස්සනයි....❤️❤️😍😍

  • @thenulyaabesinha4736
    @thenulyaabesinha4736 ปีที่แล้ว +62

    Male වොයිස් එක මාරම ලස්සනයි...❤ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ...☺😍🤗🤗

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +43

    මාස 8 ක් වෙලත් සින්දුවේ සම්පූර්ණ එක ඇහුවෙ අද තමා , ❤️ කටහඩ දෙකනම් මාර ලස්සනයි , හරිම ස්වාභාවිකයි 😘

  • @vindyakelum90
    @vindyakelum90 11 หลายเดือนก่อน +16

    මගේ අම්මෝ මෙහෙමත් ලස්සන සින්දුවක්. මෙහෙමත් ලස්සන කට හඩවල් දෙකක්. හැගීම්බර රගපාමෙන් සින්දුවේ ලස්සන තවත් වැඩි උනා. හරියට හීනයකට අරන් ගියා වගේ. සංජනාගේ ලස්සන. සින්ද්ව කියන නංගිත් හරිම ලස්සනයි, අහිංසක මල්ලිලා වගේ❤❤❤❤❤❤❤

  • @feel_2.041
    @feel_2.041 ปีที่แล้ว +283

    හැංගිලා තිබ්බ ලස්සන සිංදුවක් tik tok නිසා දැන ගත්තේ❤

  • @praneethjayarathna4621
    @praneethjayarathna4621 ปีที่แล้ว +54

    ඔන්න සිංදු ...ලස්සන පද පේලියක් ඒකටම ගැලපෙන ලස්සන විෂුවක් එකක් ❤️

  • @hashiwasanajayawardana3437
    @hashiwasanajayawardana3437 ปีที่แล้ว +17

    මේ සින්දුව මන් අහන්බෙන් tik tok එකෙන් දැකලා තමයි
    you tube එකෙන් serch කරේ ලස්සනයි මේ සින්දුව එහෙම තවත් අය ඉන්නවද?💓💓💗💗💖😛😛😛😛

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +38

    එයා තමා කිව්වෙ අහන්න කියලා අද එයා නෑ මන් තාම අහනවා...එයත් අහනවා ඇති 😍❤️

  • @dasha2494
    @dasha2494 ปีที่แล้ว +21

    මේ ලගකදි ඉදලා ටික් ටොක් වලින් පිීස්සු වැටුනු සින්දුවක්🍃🥺❤️🌍

  • @siromipushpakumari526
    @siromipushpakumari526 ปีที่แล้ว +37

    අහම්බෙන් මේ සින්දුව හම්බ වෙලා දෙපාරකට වැඩියෙන් අහපු අය මේ කොනට

  • @yasassandaruwan7989
    @yasassandaruwan7989 ปีที่แล้ว +32

    ගෙවල් වලින් අකමැති හැම ආදර කතාවක්ම මේක වගේම වෙන්න ඕනෙ ❤

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 6 หลายเดือนก่อน +21

    හිතට පුදුම විදියට denuna මෙකේ පිරිමි ලමයා මාරම ලස්සනයි

  • @Blackpink468
    @Blackpink468 ปีที่แล้ว +50

    මේ සින්දුව එක පාරකට වඩා අහපු අය කෝ ❤️

  • @samadhinawodya855
    @samadhinawodya855 ปีที่แล้ว +45

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද 😊😍🌻❤️

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa2840 ปีที่แล้ว +24

    අහම්බෙන් ඇහුණ සින්දුවක් අද තමා විශුවල් එක දැක්කේ හරිම ලස්සනයී නිර්මාණය ❤️😍✊

  • @himayahimasarani3562
    @himayahimasarani3562 ปีที่แล้ว +27

    මේ song එක මට කවදාවත් අමතක වෙන් නෑ.මගේ engajment එකට හදපු video එකට මේ song එක තමා දාලා තියෙන්නේ.❤️💐🌹

  • @slsong8734
    @slsong8734 ปีที่แล้ว +23

    මාස 08කට පස්සෙ මෙි song එක වයිරල් වෙන්නේ😗

  • @supuntharaka5076
    @supuntharaka5076 ปีที่แล้ว +56

    සිංදුව කියන කෙල්ල..👌😍🥰 රඟපාන කෙල්ල ලෙෆ්ට්..

  • @chami6978
    @chami6978 ปีที่แล้ว +13

    මෙච්චර ලස්සන සින්දුවක් තීනවා කියලා මං දැන ගත්තෙත් මේ ලගදී🥰

  • @With_Happy_Shehara
    @With_Happy_Shehara ปีที่แล้ว +20

    මේ සින්දුව ආපු දවස් වල එච්චර trend එකක් නෑ දැන්...😂😘😘😘

  • @sewminiudayangani2632
    @sewminiudayangani2632 ปีที่แล้ว +17

    එයාව මතක් වෙන මතක් වෙන ගානේ ඇවිල්ලා බලන්නේ මේ song එක.එච්චරටම හිතට දැනුණා මේක..

  • @hirunikamalshani2002
    @hirunikamalshani2002 ปีที่แล้ว +26

    ප්‍රවෙසමෙන් අබ්බැහි වෙන සුලුයි🤗🤗🤗🤗🤗😍

  • @nethminikeshala9711
    @nethminikeshala9711 ปีที่แล้ว +23

    යාලුවෙක් දාපු status එකක් බලල සින්දුව හොයාගත්තේ ❤❤❤😍කටහඩ පට්ට .... දෙන්නගෙම ...

  • @poornimasewwandi6323
    @poornimasewwandi6323 ปีที่แล้ว +22

    කාලෙකට පස්සෙ අහපු ලස්සන සිංදුවක් දැන් තියන විකාර බූට් ඒවාට වඩා සිංදුව ලස්සනයි 😘

  • @chanakaepage8829
    @chanakaepage8829 ปีที่แล้ว +34

    ඇත්තටම මේ song එකට මෙච්චර ජනප්‍රියත්වයක් ලැබුණේ මේ ලගදි ඒ tiktok eka නිසා ඇත්තටම ගොඩක් ලස්සනයි 💚💚💙💙

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +1

      සංජානා ට මාරම අැම්මක් ති ෙයන් ෙන එලි ෙය දා ෙගන නටන්න 😒

  • @chamikamithun4242
    @chamikamithun4242 ปีที่แล้ว +18

    කලින් වගේ නෙමෙයි දැන් සුපිරි සිංදු එනවා ආය ❤️❤️❤️

  • @piyal2516
    @piyal2516 9 หลายเดือนก่อน +18

    Ko balanna me sinduwata asa aya ❤❤❤❤❤😊

  • @ilovemaddiee
    @ilovemaddiee ปีที่แล้ว +17

    ටික්ටොක් එකෙ dekaka ආවෙ. අමුතුම ලස්සන සිංදුවක්.❤️

  • @d_a_f_ig_i_r_l9596
    @d_a_f_ig_i_r_l9596 ปีที่แล้ว +94

    ඉල්ලාවි මෙ දෑසම 🥺💔🌎
    පපුතුරෙ උනුහුම ✨🍂🥺
    මෙ ආදරේ හිමිකම 🍃🙌🥀
    විදගමු සන්සාරේම 🌎❤️🥺

  • @hansanipoornima2090
    @hansanipoornima2090 ปีที่แล้ว +12

    අහම්බෙන් ටික්ටොක් විඩියො එකකින් දැක්කෙ.වචන ගලපන් search කරලා හොයගත්තෙ.එ තරම් ලස්සනයි🙂❤

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 ปีที่แล้ว +16

    වාසනාව කියලා දෙයක් මේ ලෝකෙ තියෙනවා ,මේ වීඩියෝ එක ඒකට සාක්ශි බං🌹💐

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 ปีที่แล้ว +21

    මේ සිරාවට ෆට්ට කදුලුත් ආවා
    මේ නලුවා කොච්චර පරන උනත් එයා තමා මේ චරිත ජීවත් කරන්නෙ හැමදාම

  • @k__b__boy__5467
    @k__b__boy__5467 ปีที่แล้ว +19

    කාලෙකින් ශ්‍රීලංකා වෙ හදපු ලස්සනම සින්දුව 🥰. හිතට දැනෙන. 🥰 මගේ ආදර කතවට සමාන ස්ටෝරි එකක් තියෙන්නේ 🥺 මේ සින්දුවෙ 🥺🥺.

  • @mohanedsarfaz7765
    @mohanedsarfaz7765 ปีที่แล้ว +26

    කොල්ලා මැරෙනවා..
    කෙල්ල දාල යනවා..
    ඒ අතරින් මේ වෙනමම එකක්..❤

  • @hansaninimeshi7265
    @hansaninimeshi7265 ปีที่แล้ว +23

    හිමි වේවා!අහිමි නොවේවා!දෙමාපියන්ගෙ තීරණ නිසා කවදාවත්ම ආදරෙ කරන අය ඈත් වෙන්න එපා.ඒ වේදනාව දන්නෙ ඇත්තටම ආදරෙ කරන අය.ඒ ඇස් දෙක තාමත් හිත ඉල්ලනවා..ඒත් හිමි නැ.🥺

  • @sithijanilupul408
    @sithijanilupul408 ปีที่แล้ว +16

    දැනට අහන වාර ගාන මතක නැ....ඊයෙ පාටියෙදි සෙට්උනේ සිංදුව 😂...වෙරි පිටත් ඇහුව දැනුත් අහනවා❣️❣️❣️❣️❣️

  • @madhuljayalath7129
    @madhuljayalath7129 ปีที่แล้ว +31

    පුදුමාකාර ඇබ්බැහිවීමක්....ඒ තරම්ම ආදරණීයයි..🥰ඒ හඬ..wow💜️❤

  • @vimashakpd3817
    @vimashakpd3817 ปีที่แล้ว +44

    ලස්සන අවසානයක්....සින්දුව භාවනාවක් 🌼❤️

  • @travelingsrilanka53
    @travelingsrilanka53 ปีที่แล้ว +39

    අහම්බෙන් හම්බෙලා තාම අහන කට්ටිය මේ කොනට😂😂

  • @yasithyasithishara9346
    @yasithyasithishara9346 ปีที่แล้ว +23

    හොයන ආදරෙ හැමකෙනෙක්ටම ඒ විදියටම ලැබෙන්න ඕනිහ්🥺💖

  • @nethupanchi8932
    @nethupanchi8932 ปีที่แล้ว +23

    සාගරේ වාගේ වූ ආදරේ හිතේ දරන් ....🙃
    මේ හිතේ නැවතිලා නුබ සදා ලැගුම් අරන්..... 🤗
    හිත් කොනේ නලියනා හීනයේ නැලවෙනා....😋
    හිතුමතේ ලං වෙලා සැනසුම විදිනා....😍
    ඉල්ලාවී මේ දෑසම පපු තුරේ උනුහුම... ❤
    මේ ආදරේ හිමිකම විදගමූ සංසාරෙම...🥀
    දෙකොපුලේ වෑහේනා සිනහවේ පුරා පිරී.... ☺️
    විසිරෙනා සෙනෙහසේ සුව පවා හොදින් දැනී...😘
    නිදහසේ දග කලේ ජීවිතේ නුබම වේ..♥️
    නැවතෙනා හැම වෙලේ සිතුවෙමි ඔබේ....✊
    ඉල්ලවී මේ දෑසම පපු තුරේ උනුහුම...🥀
    මේ ආදරේ හිමිකම විදගමු සංසාරෙම....☺️
    සසැලුනේ හිත මගේ නුබ නිසාම හුරතලී.....🥰
    හදවතේ හැම දිනේ නුබ හිදීවී ගැස්ම වී...😘
    අම්බරේ සද වගේ නැවතිලා ඉගි කලේ...🙃
    සසලෙනා හදවතේ ගැස්මන් අතරේ...♥️
    ඉල්ලාවී මේ දෑසම පපු තුරේ උනුහුම...🥀
    මේ ආදරේ හිමිකම විදගමු සංසාරෙම...☺️
    Fv song 🙃🥀♥❤

  • @ruwangamunasinghe8388
    @ruwangamunasinghe8388 ปีที่แล้ว +22

    ඇඩුන සින්දුවට.🥺ලස්සනයි.ඉදිරියටත් මේ වගේ හොද සින්දු කරන්න ලැබෙන්න කියල පාර්තනා කරනව අක්කටයි අයියටයි දෙන්නටම.

  • @chaturangaindika8501
    @chaturangaindika8501 ปีที่แล้ว +31

    මම ආදරේ කරපු කෙනා තමයි මට මේක අහන්න කියලා එව්වෙ😢 ආපු මුල්ම කාලේ..අද එයා මගේ ලග නෑ 😢 ඒත් මම අහනවා එයාව මතක් කරගෙන 😢💔

  • @indiyanfunny5125
    @indiyanfunny5125 ปีที่แล้ว +17

    ටික්ටොක් වල හොදටම හිට් මචං ... උබේ කටහඩ පට්ට බං ❤️ ...බුදුසරණයි උබට වරදින්නෑ මචං 👍

  • @hscreation8932
    @hscreation8932 ปีที่แล้ว +64

    ටික් ටෝල් වලින් දැක්කේ... කාලෙකින් අහපු ලස්සන සිංදුවක්... යන්න එපා දාල් යන්නඑපා ගගා හැම එකේම අඩනවා සිංදු අහන්න එපාවෙනවා හරිම ලස්සනයි ❤

  • @nilminifonseka929
    @nilminifonseka929 ปีที่แล้ว +23

    යාලුවා කියල ඇහුවේ . හිතුවට වැඩිය ලස්සනයි ☺️😐

  • @ishanmadushanka9869
    @ishanmadushanka9869 ปีที่แล้ว +19

    මුන්නේෂ්වරමෙ ගහපු විඩීයෝ එකක් මෙච්චර දුර ගියාමද කොහෙද.. දෙන්නටම සුභ පැතුම්.

  • @user-dl4nr9by1d
    @user-dl4nr9by1d 8 หลายเดือนก่อน +24

    Derana dream star අවසන් 42 වටයේ Group song එක දැකලා ආපු අය මේ කොනට❤❤🎉😂

  • @nimeshapiyumi7765
    @nimeshapiyumi7765 ปีที่แล้ว +13

    Stutus දාලා තිබ්බා යාළුවෙක් ඒකයි බලන්න ආවේ....ලස්සනයි ♥️☺️

  • @dinethrashmika7656
    @dinethrashmika7656 ปีที่แล้ว +102

    ආදරෙය් ආදරෙය් ගොඩාරියක් 🥰

  • @hasithasadaruwan2286
    @hasithasadaruwan2286 7 หลายเดือนก่อน +15

    හැම sinduwakma ඉවර වෙන්නේ කවුරු හරි මැරිලා නේ... ita වැඩිය මේක ගොඩක් ගොඩක් හොඳයි .... ❤

  • @Sandudeshani-qf5td
    @Sandudeshani-qf5td ปีที่แล้ว +14

    හැම ආදරණියෙක්ටම හිමි වේවා අහිමි නොවේවා මේවන් ආදරයක්❤

  • @manika-vu8ij
    @manika-vu8ij ปีที่แล้ว +68

    ලස්සන අවසානයක්.. ❤️❤️❤️

  • @neshaa....1613
    @neshaa....1613 ปีที่แล้ว +24

    Tik tok වලින් හොයන් ආව සෙට් එක කෝ..ලාස්සනයි..❤️❤️😍😍

  • @dineshjayasinghe413
    @dineshjayasinghe413 ปีที่แล้ว +14

    හැම දවසකම උදේට එකපාරක් මේක අනිවාර්යයෙන්ම බලනව.. ඊටපස්සේ තමා වැඩට යන්ඩ ලෑස්තිවෙන්නේ

  • @senuragimsara329
    @senuragimsara329 9 หลายเดือนก่อน +14

    හැමදාම ඉල්ලන්නේ ඔය දෑස් දෙක විතරමයි පන ❤

  • @k.d.lankatilake5272
    @k.d.lankatilake5272 ปีที่แล้ว +21

    "ඉල්ලාවි මේ දෑසම පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම විදගමු සන්සරේම "
    ලස්සන හිතට වදින ආදරේ හිතෙන වදන් ❤️❤️❤️

  • @shaneeravivi5904
    @shaneeravivi5904 ปีที่แล้ว +17

    අම්මෝ ඇතියන්තම්...මේ සිංදුවේ හරි අවසානය ගොඩක් ලස්සන වුනා....
    අවංකවම ඇස්වලට කදුළුත් ආවා...
    පට්ටම ලස්සනයි සිංදුව කියන්න දෙන්නත්, සිංදුවත්, විෂුවල් එකත්, ඔක්කෝම ලස්සනයි..🥰🥰🥰🥰

  • @hpr6227
    @hpr6227 ปีที่แล้ว +23

    Ammo kalekin happy ending song ekak dekke😁 nice song

  • @dhananjanadewmini
    @dhananjanadewmini ปีที่แล้ว +18

    මන් මාරම ආස කරන සිංදුවක්❤කොච්චර ඇහුවත් මට නම් ඇති වෙන්නෑ.පුදුම ලස්සන කට හඩවල් දෙකක්.ලස්සනම ඩුවට් එකක්❤වීඩියෝ එකත් ලස්සනයි😊

  • @rashanimadushika1885
    @rashanimadushika1885 2 ปีที่แล้ว +57

    හරිම ලස්සනයි . කාලෙකින් දැකපු ලස්සන music video එකක් ❤️❤️❤️🌹🌹🌹

  • @sameerarajapaksha40
    @sameerarajapaksha40 9 หลายเดือนก่อน +15

    අද තමයි විඩියෝ එක බැලුවේ....🥰❤ මාරම ලස්සනක්....😊 ආස හිතෙන අවසානයක්....❤

  • @fsriyana3367
    @fsriyana3367 ปีที่แล้ว +17

    අහම්බෙන් ඇහිලා හොයන් ආවේ 😁❤️

  • @nadunthisitha5536
    @nadunthisitha5536 ปีที่แล้ว +34

    මන් හිතුවෙකෙල්ලයි කොල්ලයි එකතු වෙනේකක් නෑ කියල, ඇති යන්තම් උන් දෙන්න එකතු වුනා🙂🙂🙂

  • @manohari6082
    @manohari6082 2 ปีที่แล้ว +192

    Visual එක හරිම ලස්සනයි .. සංජනා හරිම ලස්සනයි. සිංදුවට වඩා හිත යන්නේ සංජනා ට.. 🌷

    • @devaththanayaka4908
      @devaththanayaka4908 ปีที่แล้ว +2

      ඇසහනකාරී කුපාඩියා 😅

    • @pujanisehasnakurukulasoori7141
      @pujanisehasnakurukulasoori7141 ปีที่แล้ว +3

      හරිම හොඳ විදිහට visual එක ඉවර වෙනවා. 😽 ලස්සන voice දෙකක්.❤ ගොඩක් ලස්සනයි 😘❤

    • @awishkakeshan9585
      @awishkakeshan9585 ปีที่แล้ว +7

      සින්දුව කියන අක්කත් ලස්සනයි ❤️😍

    • @brokendoll8370
      @brokendoll8370 ปีที่แล้ว

      @@devaththanayaka4908 කුපාඩිච්චියක් එයා 😂

    • @sandrukshan4501
      @sandrukshan4501 ปีที่แล้ว

      Redd thmai

  • @dinumadushani8165
    @dinumadushani8165 ปีที่แล้ว +18

    සංජනා හරි ලස්සනයි 😍

  • @kaviduanuhas6208
    @kaviduanuhas6208 ปีที่แล้ว +13

    ඉල්ලාවී මෙ dasama ලස්සන සින්දුව කඋද ගොඩක් අස අය කො බ්ලන්න love uou tooo

  • @macjaniya8543
    @macjaniya8543 ปีที่แล้ว +17

    ඇත්තම කිව්වොත් මේ සින්දුව ගොඩක් ලස්සනයි ඒ වගේම Tik Tok නිසා තමයි මේකේ ගොඩක් Views එන්න හේතුව ජය වේවා අයියේ ❤️🥀

  • @rashmigeethika1555
    @rashmigeethika1555 ปีที่แล้ว +17

    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණූහුම
    මේ ආදරේ හිමිකම
    විඳගමූ සන්සාරෙම... ❤️

  • @lakshankumara8235
    @lakshankumara8235 5 หลายเดือนก่อน +14

    මේ girl ගොඩක් ලස්සනයි ❤❤

  • @fathimaramsana1646
    @fathimaramsana1646 ปีที่แล้ว +33

    8.3M ආවට පස්සේත් බලන කට්ටිය කෝ 😍😌

  • @himashasunali675
    @himashasunali675 ปีที่แล้ว +57

    Awasane balankota mn sathutak awa Denna wen wenne nethi nisa❤❤

  • @krishanlakidu6815
    @krishanlakidu6815 ปีที่แล้ว +31

    මට මේ සිංදුව ගොඩාක් දැනුනා...male වොයිස් එකේ feel එක උපරිමයි.මේක සුපිරි වැඩක් අනිවාර්යෙන් hit වෙන්න ඕනි.නංගී ඔයත් හොදට sing කරනවා

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +25

    හරිම ලස්සන කටහඬවල් දෙකක්. කොහෙද හැංගිලා තිබුණේ මෙච්චර කල්❤

    • @gimhangimhanudhayanga6802
      @gimhangimhanudhayanga6802 ปีที่แล้ว

      අපෙ අල් මාරියෙ ඇතුලෙ හන්ගලා තිබ්බෙ 😏😮😌😂

  • @mavilote5737
    @mavilote5737 ปีที่แล้ว +12

    වොයිස් දෙකම ලස්සනයි. ආදරෙයි හිත නිවනවට. 🥰

  • @prebakumari3324
    @prebakumari3324 ปีที่แล้ว +15

    මගේ ජීවිතේත් මේ සිංදුව වගේ....ඉල්ලාවී මේ දෑසම 🌻❤

  • @Thisaru_sejan
    @Thisaru_sejan ปีที่แล้ว +138

    Patta lassana song ekk❤

  • @gimhananew1327
    @gimhananew1327 ปีที่แล้ว +18

    මාරම ලස්සනයි ...female voice එක භාවනාවක්...male voice එකත් පට්ට ..❤️❤️❤️

  • @paramiprabo
    @paramiprabo ปีที่แล้ว +18

    සිංදුව ආපුම දවස්වල අපි දෙන්න පිස්සු හැදිල වගේ එකදිගට අහපු සිංදුව. කොහාට හරි හම්බෙන්න ගියත් ඔය සිංදුව පැත්තකින් හිමීට දාගෙන තමා ඉන්නෙ.❤
    ළගදි හම්බෙන්න බැරි උනත් මේ සිංදුව ඒ ලස්සන දවස්වලට අරගෙන යනව❤🤗. ඒක වෙනම feeling එකක් කියන්න වචන නැති තරම්..🥺❤

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 ปีที่แล้ว +15

    Woh සිංදුව ත් ලස්සනයි and සංජනා අක්ක ලස්සනට act කරනවා.😊❤️

  • @manjulanishan9595
    @manjulanishan9595 ปีที่แล้ว +14

    ගිය සතියෙ බලනකොට 774K ද කොහෙද තිබ්බෙ දැන්..3.3M congratulations❤🥰fav

  • @indiyanfunny5125
    @indiyanfunny5125 ปีที่แล้ว +18

    කෝ අපේ ටික්ටොක් කොල්ලො කේල්ලෝ ටික ගැම්මට දෙමු අපේ කොල්ලාගේ කටහඩට සද්දයක්

  • @chathu3089
    @chathu3089 ปีที่แล้ว +15

    මන් මේක හැහුවේ කිරිබත්ගොඩ සියාටා එකේදී..............දැන් හැම වෙලේම අහනවා..............................මාරම ලස්සනයි ♥️