Thamath Adarei Man (තාමත් ආදරෙයි මං) | Lavan Abhishek | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2020
  • Thamath Adarei Man (තාමත් ආදරෙයි මං)
    Sangeethe Teledrama Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    ♪Spotify: spoti.fi/3n5LWGk
    ♪Apple Music: apple.co/3Ob3X1A
    ♪Deezer: bit.ly/3N73tbM
    ♪Amazon Prime Music : amzn.to/3bfVfR3
    ● Artist - Lavan Abhishek
    ● Music - Nimesh Kulasinghe
    ● Lyrics - Sampath Fernandopulle
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    තාමත් ආදරෙයි මං
    මගෙ ඇස් දෙකට වඩා
    ඔබ නැතිව කොහොම ඉන්නද මම
    ඉරණම ඔබෙ නමට ලියා
    හීනයක් වගෙයි දැන්
    සෙනෙහස කඳුළු වෙලා
    නොහඬා හඬමි
    ඉවසාගනු බැරිම නිසා
    මතකය රිදවයි
    ආ ගිය තැන් කියලා
    පපුවට බර ඇයි
    දුක එතරම් පරණ වෙලා
    ඔබ මා හුස්මයි
    ආදරේ දිය වෙලා
    මං දන්නවා
    ඔයා තවත් මට ආදරේ කියලා
    නෙතු යට රස්නෙයි
    උණුහුම ඇයි රැඳිලා
    සුසුමක සුවඳයි
    උණු කඳුලැල් තුරුළු වෙලා
    ආයෙත් ඉන්නම්
    හිස උකුලේ තියා
    මං දන්නවා
    ඔයා තවත් මට ආදරේ කියලා
    ℗ eTunes
    #LavanAbhishek #ThamathAdareiMan #eTunes #LavanAbhishekNewSong #GeethmaBandara #Sangeethe #SangeetheNewSong #TVDerana #SangeetheTeleDrama #ලවන් #මහී #NimeshKulasinghe #SampathFernandopulle #PramothGanearachchi
  • เพลง

ความคิดเห็น • 4.1K

  • @etunesrecords
    @etunesrecords  3 ปีที่แล้ว +1105

    මේ සිංදුව Download කරන්න​ හොයන හැමෝටම​
    Mp3 | bit.ly/32X5YsG
    Full HD | bit.ly/32XMtAu
    ඉස්සරහට එන අලුත්ම සින්දු අහන්න Subscribe කරන්න ❤️✌️❤️💕💓💖💝☝️☝️

  • @adithyamadugalla2758
    @adithyamadugalla2758 3 ปีที่แล้ว +1580

    මෙක අහනකොට පරණ මතක මතක් උනෙ වෙන කාටද 😔

  • @Kaveesha_Haritha
    @Kaveesha_Haritha 3 ปีที่แล้ว +487

    Voice එක + වචන ටික + තබ්ලාව = තනිකරම භාවනාවක්
    3.6 Million views❤

  • @manushiuththara9356
    @manushiuththara9356 3 ปีที่แล้ว +720

    කෝ බලමු තාමත් සිංදුව අහන අය

  • @iroshimasewwwandi8842
    @iroshimasewwwandi8842 3 ปีที่แล้ว +286

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හදවතටම දැනුණ සුපිරිම සිංදුවක්💝😍😍

  • @SLARTCAFE
    @SLARTCAFE 3 ปีที่แล้ว +1821

    ලවන් කියන මේ සිංදුව අහලා පොඩ්ඩක් හරි දුක හිතුනු අය මේකට ලයික් කරං යමු බලන්න..😭😩😥😢

    • @PushpaKumari-vv2bc
      @PushpaKumari-vv2bc 3 ปีที่แล้ว +21

      මගෙනම්.ඇස් දෙකෙන් කදුලු වැටුනා හරිම දුකයි....

    • @wajiranayomi8614
      @wajiranayomi8614 3 ปีที่แล้ว +18

      මොන පොඩ්ඩද අනේ..සිංදුව ඉවර වෙනකන් අඩුවා...

    • @achinigunathilake6751
      @achinigunathilake6751 3 ปีที่แล้ว +6

      @@PushpaKumari-vv2bc ppppp}

    • @damithroshan24
      @damithroshan24 3 ปีที่แล้ว +4

      Gdk lassanai lawan ape ranawiruwontat me vg jeewitayak tiyei api adarei mahi pola okkotama tnx e tunes.😘

    • @tharundibulathsinhala196
      @tharundibulathsinhala196 3 ปีที่แล้ว +6

      Horen aduwe horen 💖

  • @kavishcollections3708
    @kavishcollections3708 3 ปีที่แล้ว +1661

    ලවන්ගෙ (mahi)voice ekata කැමති අය ලයික් කරං යමු 😘😘😎😎

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว +399

    ලවන්ගේ සින්දු පට්ටම ලස්සනයි හදවතට දැනෙන්න ගයනා කරනවා

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +179

    මතක අවුස්සන සිංදුවක්♥️ අදටත් අහනවා🎧 මේ වගේ සිංදු නිර්මාණය කරන පිරිසක් දෙරණට ඉන්න එක ගැන පට්ට සතුටුයි බන්♥️

  • @Koreanpodda
    @Koreanpodda 3 ปีที่แล้ว +2197

    සිංදුව බොක්කටම වැදුන උන් කෝ අත්දැකීම් එක්ක❤️ ඇත්තම කියපන් උබව අතීතේ මතක අස්සට අරන් ගියා නේද😥 ඔබ නැතිව කොහොම ඉන්නද මං ඉරනම නුබේ නමට ලියා😥

    • @Sathyasoyair
      @Sathyasoyair 3 ปีที่แล้ว +52

      මටත් මේ සින්දුවත් එක්ක පරන මතක මතක් වෙලා ඇඩුනා

    • @dulakshakavindu8284
      @dulakshakavindu8284 3 ปีที่แล้ว +14

      sirawat oi

    • @palanaproduction2902
      @palanaproduction2902 3 ปีที่แล้ว +16

      බොක්කටම වැදුනා එකේම්ම

    • @chanushathejan5634
      @chanushathejan5634 3 ปีที่แล้ว +20

      මට මගෙ මතකෙට ඇඩුනා😭😭😭😭😭

    • @sanjeewaniroshan4970
      @sanjeewaniroshan4970 3 ปีที่แล้ว +7

      Sirawatama oi

  • @kaveengeek7845
    @kaveengeek7845 3 ปีที่แล้ว +535

    Lavange voice ekanam patta.....
    තබ්ලාවයි, ගිටාරයයි, වයලින් පාරයි මරු ආ.........................................
    Trending 1 වෙනවා අනිවාර්යයෙන්ම.....

  • @donwithiresha6039
    @donwithiresha6039 3 ปีที่แล้ว +157

    ඇත්තටම ලොකු වේදනාවක් එනවා මේ සිංදුව අහද්දි...තාත්ත්විකයී

  • @jayathilakabanda7561
    @jayathilakabanda7561 3 ปีที่แล้ว +495

    මහිට අසෙනිට කැමති අය 👍දාගෙන පලයල්ලා

  • @s.n.4396
    @s.n.4396 3 ปีที่แล้ว +308

    ලවන් අයියගේ වොයිස් එක ගොඩාක් ලස්සනයි ❤️ සින්දුව මාරම හැඟීම්බරයි..Good Luck Lavan ayya ❤️ Voice, Music, Lyrics all are perfect ❤️

  • @AR-jl3dk
    @AR-jl3dk 3 ปีที่แล้ว +2476

    මහීට 👍 දාගෙන යන්න
    👇

    • @tharukadilshan1910
      @tharukadilshan1910 3 ปีที่แล้ว +10

      ❤️❤️❤️❤️

    • @fire4999
      @fire4999 3 ปีที่แล้ว +15

      මහිට දාගෙන යන්නම් 😁

    • @puspakumary3485
      @puspakumary3485 3 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️❤️❤️

    • @imashamadusanka4276
      @imashamadusanka4276 3 ปีที่แล้ว +8

      Hithata godak waduna song eka❤😔

    • @udayasantha2828
      @udayasantha2828 3 ปีที่แล้ว +2

      ❤❤❤

  • @chturngabandra2152
    @chturngabandra2152 2 ปีที่แล้ว +93

    මේක අහනකොට මට එයා මට කරපු දෙවල් මට මතක් වුනා. එත් මන් දැන් හොඳ තැනක ඉන්නවා දැන් මන් ඉන්දියාවේ ලබන අවුරුද්දේ u19 cricket teme එකේ සෙල්ලම කරනවා

  • @UserMuthu742
    @UserMuthu742 11 หลายเดือนก่อน +10

    පරණ මතක අමතක කරන්න කොච්චර උත්සාහ කරත් සින්දුවක් ඇහිලා හරි එවා මතක් වෙනවා...🥺එයාට මාව මතක් වෙන්නෙ නැතුව ඇති කියලා කොහොම හරි හිත හදා ගන්නවා හැමදාම වගේ 🥺🔐

  • @dipalekanayaka7258
    @dipalekanayaka7258 3 ปีที่แล้ว +396

    මෙච්චර කාලයකට ලවන්ගෙන් ගැයුනු හැගීම්බරම ගීතය මේක කියලා කියන්නේ මම විතරද?🤧
    අනිවාර්යෙන්ම Trending 1 තමා.🔥

    • @vinithashanthisl1590
      @vinithashanthisl1590 3 ปีที่แล้ว +6

      @C. Mashi ඔව් ඒත් මේ වෙන ආදරයක් ගැන කියවෙන සින්දුවක්නේ.

    • @vinithashanthisl1590
      @vinithashanthisl1590 3 ปีที่แล้ว +5

      @C. Mashi sorry😓

    • @vihagisathsarani258
      @vihagisathsarani258 3 ปีที่แล้ว +5

      Hmm
      තාත්තා

    • @nethudini1628
      @nethudini1628 3 ปีที่แล้ว +9

      ලවන් අයියේ ඔයත් හිතින් අඩල අපිව හොදටම ඇඩෙව්වා😭😭

    • @frozenff6936
      @frozenff6936 3 ปีที่แล้ว

      @DJ CHUTTA kara

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 3 ปีที่แล้ว +873

    පට්ට sensative බන් ...මට මහී පොලා දෙන්න ගැනම දුකයි .කමක් නෑ කවදහරි හරියනව .. .මේ සිංදුව trending 1 වෙන්න ඕන ... වයලින් පාර මරු ආ

  • @geethakakulasinghe3156
    @geethakakulasinghe3156 2 ปีที่แล้ว +35

    හිතෙ දුක තවත් වැඩි උනෙ මගෙ විතරද මෙ සිංදුව අහද්දි 😖💔

  • @lavathmiansofficial4455
    @lavathmiansofficial4455 3 ปีที่แล้ว +74

    4 million වලින් පස්සෙ සින්දුව අහන අය කොබලන්න😁😁 👌

  • @poorna.w_
    @poorna.w_ 3 ปีที่แล้ว +1224

    පොළා වෙනුවෙන් 👍🏻දාගෙන යන්න.
    👇🏻

  • @manidudilmika3239
    @manidudilmika3239 3 ปีที่แล้ว +350

    කීවෙනි පාරටද මේ අහන්නෙ🤔. සුපිරියක් තමා🤘

  • @dilakshibhagya5248
    @dilakshibhagya5248 3 ปีที่แล้ว +282

    මතකය රිදවයි
    ආ ගිය තැන් කියලා
    පපුවට බර ඇයි
    දුක එතරම් පරණ වෙලා
    ඔබ මා හුස්මයි
    ආදරේ දිය වෙලා
    මං දන්නවා
    ඔයා තවත් මට ආදරේ කියලා ❤️

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +84

    මේ සිංදුව එදා අහද්දි වගේමයි අද අහද්දිත් මන් අඬනවා 😓😓😓😓💔💔💔මතකය රිදවයි..
    ආගිය තැන් කියලා..🥀🥀🥀

  • @tharushiniwarthana9650
    @tharushiniwarthana9650 3 ปีที่แล้ว +78

    ලස්සනයි ගොඩක් මහීගෙ voice එක ❤️⁣ ❤️❤️❤️ මහීගෙ සිංදුවට අසේනි විතරක් නෙවෙයි 😪පොලත් අඩනවා😔😔😔

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +120

    ආදරය කොතරම් දුකක්ද කියලා මේ වගේ මොහොතක තමයි තේරෙන්නේ..

  • @savindusankalpa7701
    @savindusankalpa7701 3 ปีที่แล้ว +69

    කතාව නම් බලන්නේ නෑ. හැබැයි සිංදු නම් අහනවා. ඒවා ලස්සනයි 😍

  • @malithijayasinghe9018
    @malithijayasinghe9018 ปีที่แล้ว +26

    කටහඩනම් තනිකර භාවනාවක් 🥺💖 ඉස්සර වගේම තාමත් පිස්සුවෙන් අහන සිංදුවක්..මේ සිංදුවේ තියෙන පද හදවතටම වදිනවා 🙂 පරණ මතක අව්සන්ඩ මාර විදිහට පුලුවන් මේ song එකට 🥺💖

  • @matheeshapabasara1469
    @matheeshapabasara1469 3 ปีที่แล้ว +115

    තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා...
    මිහිරි සින්දුවක් wow

    • @dulaniwedage3855
      @dulaniwedage3855 3 ปีที่แล้ว +3

      හ්ම්ම් ලස්සනයි නේද මාත් ගොඩක් සැරයක් බැලුවා .🌹

    • @binurathiranjaya8149
      @binurathiranjaya8149 3 ปีที่แล้ว

      ❤️

  • @sandu635
    @sandu635 3 ปีที่แล้ว +214

    ඒ වොයිස් එක අම්මෝ මරු ලවන් අයියේ ❤️

    • @gsnethishka4921
      @gsnethishka4921 3 ปีที่แล้ว +3

      Aththatama lassanama sinduwak... mage jiwithe athithaya ai mathak karala dunna.. lawan aiya mage best..💖💖💖😩

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +124

    අපින් ආදරෙයි මහිට සහ අසේනිට ගොඩක් 👍👍❤❤💕💕

    • @shaniheshani5218
      @shaniheshani5218 ปีที่แล้ว

      මාත් හැමදාම ආදරේයි මහීටයි අසෙනිටයි

    • @ravimanaram8319
      @ravimanaram8319 ปีที่แล้ว

      ලස්සනයි ❤😍

  • @chamodyakumarasingha3812
    @chamodyakumarasingha3812 2 ปีที่แล้ว +16

    කොච්චර බැලුවත් ඇති වෙන්නෑ මේකනම්❤️
    Voice එක නම් පිස්සුවක් අනේ ❤
    පසුබිම් වාදනයත් එහෙමයි❤️

  • @shamalkamilandi3296
    @shamalkamilandi3296 3 ปีที่แล้ว +151

    අපේ මහී අයියගෙ voice එකට ගහන්න කවුරුත් නෑ🥰🥰🥰
    හිතටම කතා කරන්න පුළුවන් ඒ කටහඬට❤️✨✨👀👍🏻
    තාමත් ආදරෙයි,,,,,❤️❤️❤️🎼👌🏻

    • @NodathDee
      @NodathDee 3 ปีที่แล้ว +3

      නැත්තේ නැ බන් සනුකගේ සිංදුවක් අහල බලපන් තේර්යි එතකොට

    • @pathumiashara9421
      @pathumiashara9421 3 ปีที่แล้ว

      Aniwaren

  • @sujeewasamthilaka3829
    @sujeewasamthilaka3829 3 ปีที่แล้ว +199

    අපි ඕගොල්ලන්ට ආදරෙයි මහී ගුඩ් ලක් ඇඬෙන සින්දුව මාරු හිතට වැද්දා

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +919

    සිංදුව අහන ගමන් COMMENTS කියවන්න ආපු මා වැන්නන් සිටීද?😅 COMMENT එකේ LIKE BUTTON එක නිල් පාට කරන් යන්න

  • @shagiyt550
    @shagiyt550 3 ปีที่แล้ว +329

    ඔබ වැඩියෙන්ම කැමති
    සංගිතේ = like👍
    දෙවිනි ඉනිම=comment👉

  • @Shashi_Officially
    @Shashi_Officially 3 ปีที่แล้ว +255

    තාමත් ආදරෙයි මං
    මගෙ ඇස් දෙකට වඩා
    ඔබ නැතිව කොහොම ඉන්නද මම
    ඉරණම ඔබෙ නමට ලියා
    හීනයක් වගෙයි දැන්
    සෙනෙහස කඳුළු වෙලා
    නොහඬා හඬමි
    ඉවසාගනු බැරිම නිසා
    මතකය රිදවයි
    ආ ගිය තැන් කියලා
    පපුවට බර ඇයි
    දුක එතරම් පරණ වෙලා
    ඔබ මා හුස්මයි
    ආදරේ දිය වෙලා
    මං දන්නවා
    ඔයා තවත් මට ආදරේ කියලා
    නෙතු යට රස්නෙයි
    උණුහුම ඇයි රැඳිලා
    සුසුමක සුවඳයි
    උණු කඳුලැල් තුරුළු වෙලා
    ආයෙත් ඉන්නම්
    හිස උකුලේ තියා
    මං දන්නවා
    ඔයා තවත් මට ආදරේ කියලා

    • @kumarasinghechinthaka8636
      @kumarasinghechinthaka8636 ปีที่แล้ว +3

      Thanks 😊 ☺️

    • @isurusulakshana191
      @isurusulakshana191 ปีที่แล้ว

      0:37 0:42 0:43

    • @user-em6qf7km2o
      @user-em6qf7km2o 11 หลายเดือนก่อน

      Thank you 😊

    • @NayomiDisanayaka-mt8ul
      @NayomiDisanayaka-mt8ul 10 หลายเดือนก่อน

      😍😍😍😍

    • @NavinLasith-fn4fm
      @NavinLasith-fn4fm 8 หลายเดือนก่อน

      තාමත් ආදරෙයු මං
      මගෙ ඇස් දෙකට වඩා
      ඔබ නැතිව කොහොම ඉන්නද මම
      ඉරණම ඔබෙ නමට ලියා
      හීනයක් වගේ දැන්
      සෙනෙජස කදුලී වෙල
      නොහඩා හඩමී
      ඉවසාගනු බැරිම නිසා
      මතකය රිදවයි
      ආගිය තැන් කියලා
      පපුවට බර ඇයි
      දුක එතරම් පරණ වෙලා
      ඔබ මා හුස්මයි
      ආදරේ දියවෙලා
      මං දන්නවා ඔයා තවත්
      මට ආදරෙ කියා
      නෙතු යට රස්නෙයි
      උණුහුම ඇයි රැදිලා
      සුසුමක සුවදයි
      උණු කදුලැලි තුරුලු වෙලා
      ආයෙත් ඉන්නම්
      හිස උකුලේ තියා
      මං දන්නවා
      ඔයා තවත් මට ආදරේ කියා

  • @filmworld3071
    @filmworld3071 3 ปีที่แล้ว +63

    මාරම ලස්සන voice එකක් 💖

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +133

    පොලාව දැක්කම දුක හිතෙන්නෙ මට විතරද

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 ปีที่แล้ว +25

    දවසට එක පාරක් හරි මෙ සින්දුව අහනවා මාර ලස්සනයි හිතට තදින් දැනෙනවා

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 3 ปีที่แล้ว +164

    TV අඩඅඩ බලලා දැන් මේකේත් බලලා අඩනවා.ලස්සනට අයියා දැනේන්න කියනවා ඒවගේම රගපානවා සුභ පතනවා ඔයාට ඉදිරියටත් ලස්සනට රගපාන්න ලැබෙන කියලා.

  • @poornimaleesha3506
    @poornimaleesha3506 3 ปีที่แล้ว +165

    අද සිංදුව හරිම ලස්සනයි .. කළණගේ සිංදුව වගේ මේකත් trending වෙයිද .. 💫 Good luck හැමෝටම 😍

  • @viharasuharshani8555
    @viharasuharshani8555 3 ปีที่แล้ว +20

    ගොඩක් කාලේ කින් ආයෙත් අහන මම😢😢

  • @shalininimasha5095
    @shalininimasha5095 3 ปีที่แล้ว +35

    හිතටම වැදෙන සිංදුවක්..ලස්සනයි ..♥️😍

  • @shehanvishmitha3458
    @shehanvishmitha3458 3 ปีที่แล้ว +49

    කාලේකට පස්සේ අහපු ලස්සනම වචන ටිකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 😍😍❤❤❤ කතා දෙකක් නෑ මේ song එක trending 1 වෙනවා. ලවන් අයියේ ඔයාට බුදු සරණයි! ජේසු පිහිටයි!

  • @harshanalakmal8851
    @harshanalakmal8851 3 ปีที่แล้ว +248

    1M පස්සෙ බලන සෙට් එක..

  • @buddikachathuranaga9668
    @buddikachathuranaga9668 2 ปีที่แล้ว +10

    හදවතින්ම අමතක කරන්න හදන ජීවිතේ සුන්දරම කාලකන්නි අතීතයක් මතක් වෙනවා මේ සින්දුව අහන හැම මොහොතෙම. පිටින් හිනාවෙන හැම මොහොතෙම හිත ඇතුලේ කියාගන්න බැරි තරමටම කඩා වැටෙනවා...

  • @sadunigunarathna6629
    @sadunigunarathna6629 3 ปีที่แล้ว +25

    මගෙ ආදරේට කට්ටිය කරපු දුෂ්ටකම් සේරම මතක් වෙනවා,,මේ සිංදුව අහන අහන සැරේට ඇස් වල කඳුළු..😔..හිතට ගොඩක් දැනෙනවා..

  • @jananimadushani8262
    @jananimadushani8262 3 ปีที่แล้ว +416

    සිකුරාදා ඉදන් බලන් හිටියා මේ සිංදුව අහන්න❤️

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +64

    තාමත් ආදරෙයි මන් මගෙ ඇස් දෙකට වඩා❤️❤️මහීගෙ මේ සිංදුව කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැ..ඒ තරම්ම ලස්සනයි..මහී ප්‍රෙක්ෂක අපිව ගොඩක් ඇඩෙව්වා..ඒ තරම්ම හැගිම්බර සිංදුවක්😥😥

  • @mihiranihettiarachch6413
    @mihiranihettiarachch6413 3 ปีที่แล้ว +57

    මේ සිංදුව තාම අහන අය කෝ 🙋

  • @asur_official
    @asur_official 3 ปีที่แล้ว +29

    ඉස්සර කාලේ බීට් වලට සිංදු ගහන්න බැරි උනා..ඒත් මහී එහෙම කලා..පට්ට වැඩ්ඩෙක් බන් උබ😘😘😘

  • @praveenbuddhika1671
    @praveenbuddhika1671 3 ปีที่แล้ว +744

    ටෙලිඩ්‍රාමා වල සින්දු නම් දෙරණ තමයි ඉතින්...

  • @sureshwajira5580
    @sureshwajira5580 3 ปีที่แล้ว +21

    පට්ට සින්දුව,,සිරාමයි ,,,නියමයි , මමනම් පට්ට ආදරෙයි

  • @indumahemal18
    @indumahemal18 3 ปีที่แล้ว +222

    මේ සින්දුව එනකම් බලන් හිටියේ..... ගොඩාක් දේවල් නිසා 😪😪😪

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 3 ปีที่แล้ว +41

    මහීගේ තව සින්දුවක් අහන්න ආසාවෙන් ඉන්නවා තව ඇත්තටම.

  • @KasunMadhushan-bh9lv
    @KasunMadhushan-bh9lv 6 หลายเดือนก่อน +2

    හිත ඇතුලේ තියෙන හැගීම්
    පෑරෙන පරන මතක අව්ස්සන
    ලස්සන සිංදුවක් ඇත්තටම මාව අතිතයට අරන් ආවා කලෙකට
    කලින් මගේ ලග ඔයා හිටිය විදිය
    අද මට මතකෙට එනවා
    පැටියෝ...😞💔

  • @malshachamuduni
    @malshachamuduni 2 ปีที่แล้ว +11

    තාමත් ආදරෙයි මං
    මගෙ ඇස් දෙකට වඩා
    ඔබ නැතිව කොහොම ඉන්නද මම
    ඉරණම ඔබේ නමට ලියා...
    😭😭😭
    C❤M

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +357

    පරණ මතකත් එක්ක සිංදුව යද්දී පපුව හිර වෙනවා වගේ 😢😢
    පව් අසේනි මහී දෙන්නම. ......😔😔

    • @hasithaishan5577
      @hasithaishan5577 3 ปีที่แล้ว

      parana nemai yako than mathkaya

    • @hirushieshika9254
      @hirushieshika9254 3 ปีที่แล้ว

      This is only a drama😁 don't be sad about aseni and mahi

    • @isuruaththanayaka1441
      @isuruaththanayaka1441 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂🖕🖕🖕🖕🖕

    • @Pixelcrew21
      @Pixelcrew21 3 ปีที่แล้ว +2

      😂😂😂😂

  • @kavinduperera6222
    @kavinduperera6222 3 ปีที่แล้ว +183

    Trending තමා ඉතින් 😂😂😂

    • @kumarijm45
      @kumarijm45 3 ปีที่แล้ว +1

      💗💗💗💗💗💗💗💗💗💗

    • @kumarijm45
      @kumarijm45 3 ปีที่แล้ว +2

      Ma kalpanaya mata panda ba

    • @parameesathsarani2004
      @parameesathsarani2004 3 ปีที่แล้ว +2

      Matath ehmi kalapanyai kalanayai denma

  • @arunodanisugathapala7353
    @arunodanisugathapala7353 2 ปีที่แล้ว +11

    ඒම වේදනාවක් කාටවත්ම දැනෙන්න එපා දෙයියනේ..එයා තවත් මට ආදරේ නැ කියලා දන්නවා..හීනයක් වගේ දැන් 💔

  • @gamingdinukaya3129
    @gamingdinukaya3129 3 ปีที่แล้ว +171

    කවුද දැන් අහන්නේ 😂😂

    • @matheeshanethmal9286
      @matheeshanethmal9286 3 ปีที่แล้ว +8

      දැන් අහන්නේ😅

    • @shiksha4123
      @shiksha4123 3 ปีที่แล้ว +6

      මාත් දැන් අහන්නෙ අනේ😂

    • @matheeshanethmal9286
      @matheeshanethmal9286 3 ปีที่แล้ว +6

      @@shiksha4123 ඉතින් කලින්ම අහන්න තිබ්බ නේ😒💉

    • @mmfarusha2654
      @mmfarusha2654 3 ปีที่แล้ว +2

      👌

    • @roshansenarathna6905
      @roshansenarathna6905 2 ปีที่แล้ว +1

      @@shiksha4123 mamath Dan Ahana gaman

  • @ridmisanjana4050
    @ridmisanjana4050 3 ปีที่แล้ว +362

    මොනව උනත් ගොඩක්ම හිතට වැදුනා ඇඩෙන්නම දුන්න සින්දුවක් පරන මතක ඔක්කොම මතක් උනා 😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sadunisadu1906
      @sadunisadu1906 3 ปีที่แล้ว +1

      hmmmm😥

    • @nethsaralakshi2052
      @nethsaralakshi2052 3 ปีที่แล้ว +1

      𝐀𝐭𝐭𝐚𝐦𝐚𝐢 😥

    • @dulahiru9305
      @dulahiru9305 3 ปีที่แล้ว +1

      Hmmm😭😭😭😭

    • @unsaktag830
      @unsaktag830 3 ปีที่แล้ว

      🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @upulrodrigo6673
      @upulrodrigo6673 3 ปีที่แล้ว +2

      ගිහින් බෙහෙත් ගන්න

  • @dumidulakshan6980
    @dumidulakshan6980 3 ปีที่แล้ว +72

    මේ සින්දුවනන් බොක්කටම වැදුනා අයියේ.🤤 නියමයි. ආයි 2ක් නෑ මේකනම් Trending 1 වෙනවම තමයි.😍

  • @thisaththisath1014
    @thisaththisath1014 24 วันที่ผ่านมา +9

    සින්දුව 10 පාරකට අහපු කට්ටිය කො 🤝😘

  • @nipuntharaka8336
    @nipuntharaka8336 11 หลายเดือนก่อน +3

    හිතකට තදින් බැඳුනම පුන්චි වෙනස්කමක් උනත් දරාගන්න අමාරුයි... 🙂💔🥀

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +17

    කාලෙකින් ඇහුව ෆට්ට සිංදුවක්...ඩ්‍රීම්ස්ටාර් වල දැක්ක සුපිරි කටහඬක් තියෙන ගායකයෙක් ලවන්......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sameeraperera1961
    @sameeraperera1961 3 ปีที่แล้ว +23

    ඒ සිංදුව නම්... 😞😞 ඇස් වලට කදුලු අවා.... හිතටම වැදුණා අද උන දේවල් එක්ක...............😞✨️💕

  • @gamingghost2003
    @gamingghost2003 3 ปีที่แล้ว +19

    සින්දුව මරු මහී අයියේ
    😍😍😍😘😘😘😮😮😮😍😍😍😘😘😍🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍

    • @malanimama2812
      @malanimama2812 ปีที่แล้ว

      😂💔💔💔💔💔💔💔

  • @tharushiperera2108
    @tharushiperera2108 3 ปีที่แล้ว +21

    Lavan's voice is amazing💕It's very heart touching emotional song with the Lavan's voice❤️🎶 Can't imagine how many times I've listen in this song.

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +344

    වයලීන් පාර බොක්කටම වැදුණු අය කෝ
    ❤️🖤❤️🖤
    👇

    • @bhanukasachintha4488
      @bhanukasachintha4488 3 ปีที่แล้ว +9

      ඒකට නම් සම්මානයක් දෙන්න ඕන

    • @DriveWorld2424
      @DriveWorld2424 3 ปีที่แล้ว +8

      Sahathika Aththa 👍
      Sachini ranawaka is multi talented girl ❤️

    • @silucricket3449
      @silucricket3449 3 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත

    • @pathumiashara9421
      @pathumiashara9421 3 ปีที่แล้ว +2

      Ammoo pissu hadenawa

    • @nishanijeewanthika9342
      @nishanijeewanthika9342 3 ปีที่แล้ว +2

      Ammo ow kiyala wadak naa...
      Pissu hadennawa.. 🥰👍👌🎻

  • @abdulsalamfahim1042
    @abdulsalamfahim1042 3 ปีที่แล้ว +58

    Lavan aiyage voice eka nam patta lassanai🔥🔥🔥❤❤❤❤🤘 Kauroth nah meya wage sindu kiyanna. Meyage sinduwa ahala Geethma akka witarak neami . Anura aiyath adanawa apitath andenawa😭😭😭

  • @h.mlalitha2035
    @h.mlalitha2035 2 ปีที่แล้ว +6

    තාමත් ආදරෙයි මං මගේ් ඇස් දෙකට වඩා නුබ නැතිව කොහොම ඉන්නද මං ඉරණම ඔබේ නමට ලියා❤️❤️

  • @nalakamilroy2940
    @nalakamilroy2940 3 ปีที่แล้ว +10

    මේක තමයි මගේ ආසම සිංදුව

  • @dubmania5851
    @dubmania5851 3 ปีที่แล้ว +127

    Unlike කල එවුන්ට දුක තෙරෙන්නෙ නැද්ද කොහෙද ..මොනා කොරන්න ද ඉතින් මෙහෙමත් unlike කරන එවුන් ඉන්නොනෙ..සින්දුව පට්ට ..එලම...ජයවේවා "

  • @vimanshahashini1926
    @vimanshahashini1926 3 ปีที่แล้ว +234

    නොහඩා හඩමි
    ඉවසාගනු බැරිම නිසා...😢

  • @pramodhinisansala5005
    @pramodhinisansala5005 9 หลายเดือนก่อน +2

    දාලා ගියත් මතක එක්කම ජිවත් වෙන මිනිස්සු ඔනි තරම් ඉන්නවා...... එයාලා දාලා යන්නේ එයලගෙ සතුට හොයාගෙන ඒ දිහා බලලා සතුටු වෙන්න ඔනි....🥺❤️

  • @sandushikeshala1202
    @sandushikeshala1202 2 ปีที่แล้ว +8

    පරණ මතක නම් නෑ හැබැයි තිබ්බා වගේ ඒ හැඟීම ආවා...😵😭😭

  • @dulakshasilva4554
    @dulakshasilva4554 3 ปีที่แล้ว +442

    ටීවී එකෙනුත් අහලා මෙකේත් 10 පාරක් විතර බලපු උන් මේ කොනට 💪😍☝

  • @praveenwimantha2509
    @praveenwimantha2509 3 ปีที่แล้ว +21

    Voice නම් පට්ට. දැනෙන්න සිංදුවක් කියන්න පුලුවන් කියන්නෙත් පට්ටම හැකියාවක්👌👌👌❤️

  • @maduwanthirupasinghe5297
    @maduwanthirupasinghe5297 2 ปีที่แล้ว +5

    භාවනාවක් වගේ....🥺❤️

  • @isurumadhusanka5489
    @isurumadhusanka5489 2 ปีที่แล้ว +4

    අයියේ හරිම ලස්සනයි සිංදුව අහනකොට මට දුකක් හිතෙනවා

  • @shanthashantha1236
    @shanthashantha1236 3 ปีที่แล้ว +59

    Ane mara ලස්සනයි ....කවුද maheeta ආදරෙ ...ko බලන්න

  • @manojkumara2826
    @manojkumara2826 3 ปีที่แล้ว +368

    මහී කරන්න යන අලුත්ම සිංදුව එනකන් බලන් ඉන්න අය කෝ 😜
    මේකත් ලස්සනයි 👍🏻👍🏻👍🏻💖

  • @pinky5958
    @pinky5958 10 หลายเดือนก่อน +3

    හරිම ආදරණීය කටහඬක් ❤
    හදවතේ නවතින සුන්දර ගීතයක්

  • @narmadakumarasingha7716
    @narmadakumarasingha7716 2 ปีที่แล้ว +8

    දෙරනෙන් හදපු ලස්සනම සින්දුව👍💐❤️❤️❤️

  • @janujcshehara8290
    @janujcshehara8290 3 ปีที่แล้ว +150

    ඇත්තටම සිංදුව අහනකොට ඇඬුන අය කෝ බලන්න...ජීවිතේ වෙච්ච ලස්සනම සිදුවීම් එක දිගට මතක් වෙන්න ගත්තු අය කවුද..?මහී අසෙනිට කිව්වට..පද ටික නම් මටම ලියලා වගේ...හුඟාක් සංවේදියි...හරිම ලස්සනයි ලවන් අයියගෙ voice එකට තවත් ලස්සනයි...good luck..!

  • @nevonduleetha9890
    @nevonduleetha9890 3 ปีที่แล้ว +89

    තාමත් ආදරෙයි මන් මගේ ඇස් දෙකට වඩා.ඔබ නැතුව කොහොම ඉන්නද මම ඉරණම ඔබේ නමට ලියා♥️

  • @shashiniwijesooriya6524
    @shashiniwijesooriya6524 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ තව තවත් බලන්න හිතෙනව ❤️☺️

  • @kashmivitana7203
    @kashmivitana7203 3 ปีที่แล้ว +14

    It's a beautiful and heart touching song. Best wishes to Lavan.

  • @FMDeranaOfficial
    @FMDeranaOfficial 3 ปีที่แล้ว +379

    Trending 1 ❤️❤️🎉👌

  • @tharindupabasara105
    @tharindupabasara105 3 ปีที่แล้ว +22

    Trending එනව අනිවා🔥

  • @Ailurophile06
    @Ailurophile06 3 ปีที่แล้ว +13

    The most heart touching song i hve ever heard !!

  • @shadowgammer5784
    @shadowgammer5784 3 ปีที่แล้ว +8

    සිරාවටම පරන සිද්දි මතක් වෙනවා
    [තාමත් ආදරෙයි මං ]

  • @PaviOfficialPage
    @PaviOfficialPage 3 ปีที่แล้ว +53

    අහිමි තැන් වල බැඳෙන එකත් දුකක්....ලස්සන පද ගැලපුමක් ❤️

  • @asankarajapaksha8159
    @asankarajapaksha8159 3 ปีที่แล้ว +61

    පොලා පව් ඔන්න යලුවො 😍👈

  • @rathnayakarathnayaka5112
    @rathnayakarathnayaka5112 ปีที่แล้ว +2

    ආදරය විහිළුවක් උන...අයට .අතීතය .මතකයක් ...විතරයි ..:-D👈💕💕💕..ඒ...අතීතයම..පපුවේ තියාගෙන ආදරය හුස්ම කරගෙන ජිවත් වෙන උන්...මැරි මැරි ජිවත් වෙනවා .ඒකයි ඇත්ත .💘💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 3 ปีที่แล้ว +81

    ඒ සිඳුවනම් බොක්කට වැදුනා මට නම් adunaa අඩාල මැරෙන්න පුළුවන් 😭😭😭

    • @unsaktag830
      @unsaktag830 3 ปีที่แล้ว +1

      🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @VibewithFlute
      @VibewithFlute 3 ปีที่แล้ว

      Ow saho 😪😪😪

  • @chathurangachandasiri597
    @chathurangachandasiri597 3 ปีที่แล้ว +75

    පිස්සු පහරක්...විරහව නම් උපරිමයි...