Ape As Pin Karala Athi ( අපේ ඇස් පින් කරලා ඇති ) - Pramoth Ganearachchi Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 6K

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 5 หลายเดือนก่อน +148

    ප්‍රමෝද් අයියා වැඩක් කරොත් ඉතින් සුපුරිම තමා....අනේ මේක පිස්සුවක් අනේ ❤️🥺කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑැ❤️
    2024 anyone 🥺❤️

  • @ManoriPathmika-d3u
    @ManoriPathmika-d3u 9 หลายเดือนก่อน +16

    Ane me sinduw kochchara ahuwath epa wenne ne❤❤ 2024 th me sinduwa ahana aya kooo😊

  • @darshanisau7253
    @darshanisau7253 3 ปีที่แล้ว +3861

    මේ සිංදු කොච්චර බැලුවත් එපාවේන්නෙ නැති අය මෙකට

  • @lahiruchamara5220
    @lahiruchamara5220 3 ปีที่แล้ว +94

    ගිලිහී යන ඔබගේ
    මතකය හරි සොදුරුයි
    නිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයි
    කුමක් කරන්න ද මං
    හිත ඉල්ලන්නෙත් නුබ නම්
    වසන්තයක් යලි ඇවිදින් ඔබ
    එනවද මාව සොයන්
    අපේ ඇස් පින් කරලා ඇති
    හිත් පින් කරලා නැති
    දැක ගත්තත් දුරින් අපි
    එක් වෙන්නට වරම් නැති
    රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
    තාම ආදරෙයි මං
    තාමත් ආදරෙයි මං
    හොදම කාලේ මගේ ජීවිතයට දුන්
    ඔයාට ඉස්තූති
    කරපු ප්‍රාර්ථනා නිවරැදි නම් අපි
    අපේ තමයි ඇත්තයි
    වාව ගන්න බැරි කදුලු වැටෙනකොට
    මගේ හිත නිශ්ශබ්දයි
    හැමදාම ඔයා ගැන හිතන්න හිතන්න
    දුක් විදුන්නේ මමමයි
    වෙන් වෙන්න කරනා
    නැති තැනක වෙන් වුනු
    දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා
    අපේ ඇස් පින් කරලා ඇති
    හිත් පින් කරලා නැති
    දැක ගත්තත් දුරින් අපි
    එක් වෙන්නට වරම් නැති
    රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
    තාම ආදරෙයි මං
    තාමත් ආදරෙයි මං
    මාව දෙවැනි කර ඔබට දුනේ මම
    පිරිසිදු ආදරයයි
    විනිවිද දකින්න හැකිනම් හදවත
    එය සැගවෙයි සත්තයි
    අමතක කරන්න හැකිනම් මතකය
    හිතුනු වාර බෝමයි
    හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි
    මටත් මාව පුදුමයි
    වෙන් වෙන්න කරනා
    නැති තැනක වෙන් වුනු
    දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා
    අපේ ඇස් පින් කරලා ඇති
    හිත් පින් කරලා නැති
    දැක ගත්තත් දුරින් අපි
    එක් වෙන්නට වරම් නැති
    රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
    තාම ආදරෙයි මං
    තාමත් ආදරෙයි මං
    ගිලිහී යන ඔබගේ
    මතකය හරි සොදුරුයි
    නිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයි
    කුමක් කරන්න ද මං
    හිත ඉල්ලන්නෙත් නුබ නම්
    වසන්තයක් යලි ඇවිදින් ඔබ
    එනවද මාව සොයන්
    අපේ ඇස් පින් කරලා ඇති
    හිත් පින් කරලා නැති
    දැක ගත්තත් දුරින් අපි
    එක් වෙන්නට වරම් නැති
    රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
    තාම ආදරෙයි මං
    තාමත් ආදරෙයි මං

  • @isharamadushanofficial
    @isharamadushanofficial 3 ปีที่แล้ว +135

    supiri supiri ❤️❤️❤️❤️❤️

    • @Apsa677
      @Apsa677 4 หลายเดือนก่อน +2

      Ish aiya

    • @ravinidunethum3848
      @ravinidunethum3848 3 หลายเดือนก่อน +3

      𝗦𝗨𝗣𝗜𝗥𝗜 𝘀𝘂𝗽𝗶𝗿𝗶❤❤❤

    • @ravinidunethum3848
      @ravinidunethum3848 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤😅😅

    • @O.K.PPriyanka
      @O.K.PPriyanka หลายเดือนก่อน +1

      ❤❤

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 3 ปีที่แล้ว +4261

    “ අපේ ඇස් පින් කරලා ඇති “ ❤️❤️ ආදරේ කොල්ලෝ කෙල්ලේ ටික මේ කොනට 🤩👉❤️

    • @anuda7723
      @anuda7723 3 ปีที่แล้ว +25

      Aniawa 🙋‍♂️🙋‍♂️

    • @savindusankalpa7327
      @savindusankalpa7327 3 ปีที่แล้ว +20

      inno 🤩🤩😘😘😘😘😘😘😘😘😘😘

    • @charvinethrika6870
      @charvinethrika6870 3 ปีที่แล้ว +19

      Vedio eka harima lassanai sandesh aiye❤️❤️🔥😍

    • @kavindunimeshana2498
      @kavindunimeshana2498 3 ปีที่แล้ว +10

      පට්ට හොදේ 😍❤️

    • @AviyasONEGraphics
      @AviyasONEGraphics 3 ปีที่แล้ว +10

      Hari hari kone thamai hamadama ayye😊❤️🤟

  • @madudissanayaka3690
    @madudissanayaka3690 3 ปีที่แล้ว +561

    මොන කරුමයක්ද මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤ කුමක් කරන්නද මන් හිත ඉල්ලන්නෙත් මේ සින්දුවන්ම් ❤❤ එක හින්දා අහනවා ❤ love you

  • @nimalrajapaksha8463
    @nimalrajapaksha8463 3 ปีที่แล้ว +122

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ හරිම ලස්සනයි 👍🔥

    • @SarathME-bl8pu
      @SarathME-bl8pu 6 หลายเดือนก่อน +1

      ඔයා හරි මේක ලස්සනයි

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic 3 ปีที่แล้ว +1138

    2 Million වුණාට පස්සෙ ආයෙත් ඇවිල්ලා ඇහුවා..!!! 😍❤️‍🔥

  • @athulagamage8223
    @athulagamage8223 3 ปีที่แล้ว +2764

    සංගිතේ දුෂ්ටයා වුනත්....ආදරේ අය කො පරමොත්ට❤❤❤❤❤👇

    • @dilkinadeeshani788
      @dilkinadeeshani788 3 ปีที่แล้ว +19

      Apiiiiiii❤❤❤

    • @dulanil.kamkanamge3916
      @dulanil.kamkanamge3916 3 ปีที่แล้ว +16

      Apiii 💖

    • @athulagamage8223
      @athulagamage8223 3 ปีที่แล้ว +8

      @Kawshlaya Senevirathna ❤

    • @shenishadhi1799
      @shenishadhi1799 3 ปีที่แล้ว +9

      💕♥️

    • @shenishadhi1799
      @shenishadhi1799 3 ปีที่แล้ว +14

      හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි මටත් මාව පුදුමයි ❤🔥

  • @dinuu7035
    @dinuu7035 3 ปีที่แล้ว +488

    ප්‍රමෝද් අයියාට ගොඩාක් ආදරෙයි සින්දුව හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @sumedharoshan6272
    @sumedharoshan6272 3 ปีที่แล้ว +8

    Mara lassanai sinduwa.pramoth ayya oyata mara lassana voice ekaka thiyenne. Video ekath marai.jaya wewa pramoth ayya. Otage ilaga sinduwa enakan waiting....

  • @chamilagalahitiyawa3049
    @chamilagalahitiyawa3049 3 ปีที่แล้ว +875

    සංවේදී චරිත රගපාන්න ඔයා කොන්ඩේ කැරලි කොල්ලා පට්ට සැබෑ දක්ෂයෙක්

    • @dilushidilushi6317
      @dilushidilushi6317 3 ปีที่แล้ว +41

      😁 කොන්ඩෙ කැරලි කොල්ලා❤️

    • @kasunchamara1386
      @kasunchamara1386 3 ปีที่แล้ว +6

      👍👍👍👍👍👍😉😉😉

    • @Kavishan3269
      @Kavishan3269 3 ปีที่แล้ว +43

      කැලුම් ශ්‍රී😹😐

    • @cnathukorala4975
      @cnathukorala4975 3 ปีที่แล้ว +5

      Hm

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 3 ปีที่แล้ว +13

      @@dilushidilushi6317 😅😅😅 කැලුම් ශ්‍රී🌹

  • @anneraveesha9910
    @anneraveesha9910 3 ปีที่แล้ว +244

    අනිත් සිංදු වගේ නෙමෙි.හිතට දැනෙන ලස්සන තේරැමක් තියන සිංදුවක්.සංගිතේ දුශ්ට චරිතයක් කරාට ඒ රගපැමි සහ කටහඩ හරි ලස්සනයි.හැමදාම අැහුවත් මට ඒපා වෙන්නෙ නැති සුපිරි කටහඩක්.තව මෙි වගේ ලස්සන සිංදු කරන්න හැකියව නොවඩුව ලැබෙයි.අපි හැමදමත් ඔයා ඒක්ක ඉන්නවා.good luke 😊😘😘❤🎼

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 3 ปีที่แล้ว +106

    ගිලිහී යන ඔබගේ මතකය හරි සොඳුරුයි....🤗🤗🤗🤗

  • @dulakshasilva4554
    @dulakshasilva4554 3 ปีที่แล้ว +69

    කලන නිසාමයි බලන්න ආවේ .. ❤️😘 ආදරේ ප්‍රමෝද් අයියේ 💪🤗

  • @rajapaksharpm2126
    @rajapaksharpm2126 3 ปีที่แล้ว +477

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති දවසට අඩුම එකපාරක්වත් අහන set එක මේ පැත්තට...👍
    All The Best PRAMOTH Aiye....❤️

    • @vimukthirukmal4924
      @vimukthirukmal4924 2 ปีที่แล้ว +3

      දැන් අහන ගමන්

    • @danukatishan9559
      @danukatishan9559 2 ปีที่แล้ว +5

      එක පාරක් නෙවෙයි සිය පාරක් විතර අහනවා

    • @asithakumara6393
      @asithakumara6393 ปีที่แล้ว +1

      me too (shani) dawasakata 100parak ahanawa 🥰🥰🥰🥰🥰🥰🥰🥰 pramoth malliyo suberb😍😍😍😍😍😍😍😘😘😘

    • @wathsalawathsu9194
      @wathsalawathsu9194 ปีที่แล้ว +1

      Apith ahanawa

    • @sanjanadenuwanrathnayaka4665
      @sanjanadenuwanrathnayaka4665 ปีที่แล้ว

      Math asama sinduwa

  • @kalaniapsara8322
    @kalaniapsara8322 3 ปีที่แล้ว +198

    මාව දෙවැනි කර ඔබට දුන්නෙ මම පිරිසිදු ආදරයයි.විනිවිද දකින්න හැකි නම් හදවත එය හැඟවෙයි සත්තයි.අමතක කරන්න හැකි නම් මතකය හිතුනු වාර බෝමයි.හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි මටත් මාව පුදුමයි.ඒ ටික නම් හිතට වැදුනා 😍😍😍😘😘😘😘😘

    • @yohanyohan9492
      @yohanyohan9492 3 ปีที่แล้ว +2

      මාරම ලස්සයි අනේ ...😁😁😁

    • @kalaniapsara8322
      @kalaniapsara8322 3 ปีที่แล้ว +1

      @Nipuna Manuja මමත් ආසම සිංදුව ❤️

    • @nimsarasadakalum
      @nimsarasadakalum 3 ปีที่แล้ว +2

      💌💌💌💌

    • @tasithadilan9928
      @tasithadilan9928 2 ปีที่แล้ว +2

      Niyamai

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +20

    ප්‍රමෝත්ගේ වෙනම ලෙවල් එක්ක වොයිස් එකක් තියෙන්නේ 👌👌👌

    • @RavinduMadushan-x6w
      @RavinduMadushan-x6w 5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 😊❤

  • @MusicUpdatelk
    @MusicUpdatelk 3 ปีที่แล้ว +1581

    මේකනම් හිට් එකක් තමයි ❤️ ජය වේවා ❤️

    • @hasithawikcramarathna2566
      @hasithawikcramarathna2566 3 ปีที่แล้ว +14

      හිට්.ගිහින් බලනවා රිද්ම වීරවර්දනගේ,තාරුක නයනජිත්ගෙ සින්දු

    • @sldhcreation8583
      @sldhcreation8583 3 ปีที่แล้ว +6

      @@hasithawikcramarathna2566 .😆😅

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +3

      True

    • @tharushamalshan4640
      @tharushamalshan4640 3 ปีที่แล้ว +4

      aurudu kaleta gahana raban padayak vage melo rahak naaaaa

    • @pramothganearachchi
      @pramothganearachchi 3 ปีที่แล้ว +6

      Thank you 😇❤️

  • @pathummadushanka9296
    @pathummadushanka9296 3 ปีที่แล้ว +140

    සංගීතෙ බලන්නෙ නෑ...ඒත් මේ සින්දුව voice එක පට්ට ♥️🙏 keep it

  • @kavishkaajinimunasinha6880
    @kavishkaajinimunasinha6880 3 ปีที่แล้ว +85

    අපෙ කන් පිං කරලා තියනවා ඔයාගෙ ලස්සන සිංදු අහන්න.ලස්සනයි අයියෙ

  • @sanchithsankalpa784
    @sanchithsankalpa784 2 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්
    ජය වේවා !ප්‍රමෝද් අයියේ❤️

  • @mdmlkjbg2482
    @mdmlkjbg2482 3 ปีที่แล้ว +122

    වන් මිලියන් ගැහුවට පස්සේ බලන අය මේකට කමෙන්ටි එකක් දාන්න යමු නේද 💖💖💖💖💖💖💖💖👍🤘🤘🤘🤘

  • @SayuruTharanga-tn4wz
    @SayuruTharanga-tn4wz 9 หลายเดือนก่อน +335

    2024 දිත් අහාන අයත් ඉන්නොද

  • @pramothganearachchi
    @pramothganearachchi 3 ปีที่แล้ว +186

    පොරොන්දු උනා වගේම ඔයාලා හැමෝගෙම comments හරිම කැමැත්තෙන් කියෙව්වා , ගොඩක් වැඩ මැද්දෙ මට ආදරය කරන ඔයාලට පුලුවන් විදියට reply කලා 😍
    ස්තූතීයි , මම ප්‍රමෝත් ගනේආරච්චි ❤️

  • @Nadeeka_
    @Nadeeka_ 2 ปีที่แล้ว +20

    Phone එකේ rigintone එකටත් දාල තියෙන්නේ මේක ඒ තරමටම ෆට්ට සින්දුවක් ❤️❤️❤️❤️pramoth ganearachchi අයියේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @PadipKumara-x6c
      @PadipKumara-x6c 3 วันที่ผ่านมา

      ුරමදිටවන❤😂🎉😢

  • @kesharafernando238
    @kesharafernando238 3 ปีที่แล้ว +107

    සිංදුවට නොදෙවෙනිව විශුවල් එකත් කරල තියනව.. පට්ට.. ඒ රූප රචනාව මෑත කාලෙ දැකපු ලස්සනම එකක්. අනිත් හැම විශුවල් එකකටම වඩා ලස්සනයි..

  • @samlucky9224
    @samlucky9224 3 ปีที่แล้ว +451

    පට්ට වචන් ටික... කෝ බලන්න දවසට තුන් හතර පාරක් අහන කට්ටිය.....😍

  • @brayanrose8361
    @brayanrose8361 3 ปีที่แล้ว +169

    Pramoth Ganearachchi mallige ( අපේ ඇස් පින් කරලා ඇති ) Balanna Apu Aya KOO

  • @tharindudayananda3382
    @tharindudayananda3382 2 ปีที่แล้ว +9

    pramod aiyata godak adarei.. sinduwa pattama lassanai..

  • @bimadeadlygamer5670
    @bimadeadlygamer5670 3 ปีที่แล้ว +110

    "...තාම ආදාරෙයි මං😍" ඒ ටික😍❤️ අම්මෝ ඒකනම්👌❤️🤗

  • @vipuae4944
    @vipuae4944 3 ปีที่แล้ว +42

    කතාවට දුෂ්ටය වුණාට sinduwata ලස්සන හඬ .හැමදාම ජය පුතේ .

  • @gamingrush9381
    @gamingrush9381 3 ปีที่แล้ว +622

    සින්දුව බල බල comment කියවන අය මේ කොනට 😊😉😉

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp 3 หลายเดือนก่อน +6

    ප්‍රමෝද්ගේ
    සිංදු කොච්චර ඇහුවත්
    එපා වෙන්නෙ නැති අය කෝ බලන්න 🤗👍💖

  • @swbenja2792
    @swbenja2792 3 ปีที่แล้ว +654

    සංගිතෙ එකෙ නපුරා ආදරෙයි හොදෙ❤️‍🥀🌹🌸කෝ බලන්න අයියට ආදරෙ අය🤕

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว +13

      අනේ මට 150... වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

    • @swbenja2792
      @swbenja2792 3 ปีที่แล้ว +9

      @@movieworld5875 Aniwa🤕

    • @kenexyt7496
      @kenexyt7496 3 ปีที่แล้ว +9

      @@swbenja2792 අනේ මටත් සප් එකක් දෙන්නකො

    • @swbenja2792
      @swbenja2792 3 ปีที่แล้ว +7

      @@kenexyt7496 අනිවා🤩

    • @minoshijayasekara5667
      @minoshijayasekara5667 3 ปีที่แล้ว +1

      Aniwa..😍

  • @sanduniwathsala8876
    @sanduniwathsala8876 3 ปีที่แล้ว +17

    අම්මෝ ඒ වචන ටික..............කියාගන්න බැරුව හිටිය හැමදේම කියාගන්න පුළුවන් වුණා.❤️❤️❤️❤️

  • @dilhariprashadini8805
    @dilhariprashadini8805 3 ปีที่แล้ว +181

    සින්දුව එනකම් බලන් හිටියේ....ප්‍රමෝද්ගේ සින්දුව පට්ට ..Trending 1තමා..❤️❤️❤️

  • @lakidudeshan8776
    @lakidudeshan8776 3 ปีที่แล้ว +14

    සැරින් සැරේ ඇවිත් මෙ සිංදුව අහන අය කො ❣️

  • @hurathalepanchiye6299
    @hurathalepanchiye6299 3 ปีที่แล้ว +61

    🌸 මල් සි⁣ංදුවක් වුනත් ලස්සන කරන්න පුලුවන් ප්‍රමෝත්ට විතරයි. That voice 🖤

    • @nethindu8424
      @nethindu8424 3 ปีที่แล้ว +2

      ඒක හින්දමනෙ බලන්න ආවෙ බ්‍රෝ....❤️

    • @pramothganearachchi
      @pramothganearachchi 3 ปีที่แล้ว +3

      Thank you 🌻🖤

  • @chathu6669
    @chathu6669 3 ปีที่แล้ว +26

    සින්දුව ෆ්ට්ටම ප්‍රමෝද් අයියා...අනිවාම trending 1 වෙනවා...කෝ බලන්න ඒම කියන කට්ටිය ❤️මේකනම් පිස්සුවක් බන්

  • @vipulajithkumara3381
    @vipulajithkumara3381 3 ปีที่แล้ว +24

    ලස්සනම ලස්සනයි. සුපිරි. පට්ට. කියන්න වචන නෑ අනේ. ලහිරුණී අක්කිත් ලස්සනයි. ඇක්ට් කරන ඔක්කොම අයත් ලස්සනයි. ♥️♥️♥️♥️♥️🥰😻😻🍓🥰🌹🥰

  • @kumarisunethra92
    @kumarisunethra92 2 ปีที่แล้ว +16

    අනේ අපේ කලන අයියා කතාවේ නරක කෙනෙක් වුනාට මේකෙ නම් මාර ලස්සනට වැඩේ කරල තියෙනවා

  • @2mansla
    @2mansla 3 ปีที่แล้ว +541

    සිංදුව එනකම් මාර කාලයක් බලන් හිටිය ❤️

  • @shenukasandamal8780
    @shenukasandamal8780 3 ปีที่แล้ว +724

    වන් මිලියන් ගැහුවට පස්සෙත් බලන සෙට් එක කෝ 🤩🤟

    • @jiwaka3weel548
      @jiwaka3weel548 3 ปีที่แล้ว +3

      🤩🤩🤩

    • @shaanmusic209
      @shaanmusic209 3 ปีที่แล้ว +2

      th-cam.com/video/5-lhHCVx1FM/w-d-xo.html

    • @shenukasandamal8780
      @shenukasandamal8780 3 ปีที่แล้ว +2

      @@jiwaka3weel548 🤨

    • @theuniversaleye9780
      @theuniversaleye9780 3 ปีที่แล้ว +2

      Ammoh ponsiya meketh hamanenda awade🤣

    • @theuniversaleye9780
      @theuniversaleye9780 3 ปีที่แล้ว

      @@shenukasandamal8780 man eth baluwa mona lolade me gon coment dane kolukaraya kiyala, balinnam me sademal ponnaya ne😂😂

  • @Darshanasirimanna1332
    @Darshanasirimanna1332 3 ปีที่แล้ว +38

    ලස්සන සිංදුවක් ප්‍රමෝත් congratulations 🤟🤟🤟❤️❤️❤️❤️

  • @Ashenudara-l8l
    @Ashenudara-l8l 5 หลายเดือนก่อน +2

    සුපිරි කලන අයියේ කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැ ❤️❤️👌👌

  • @thushaligayasha5960
    @thushaligayasha5960 3 ปีที่แล้ว +70

    මාරම ලස්සනයි සින්දුව. ආයෙ කතා 2ක් නැහැ trending තමා....😊💖

  • @nilahkalast5664
    @nilahkalast5664 3 ปีที่แล้ว +590

    සින්දුවට කැමති අය ලයික් එකක් දාමු 💥💥💝💝💝💖💖💖💖💖💖💖🖤🖤🖤🖤🖤

  • @hashinikaushalya5790
    @hashinikaushalya5790 3 ปีที่แล้ว +78

    "ඇස් පින් කරලා ඇති."අනේ හරිම ලස්සනයි .එනකන් බලාගෙන හිටියේ .

  • @dilgamage9811
    @dilgamage9811 2 ปีที่แล้ว +19

    ප්‍රමෝද්ගේ voice එකේ ලස්සන❤️🔥

  • @ThimiraNbandara
    @ThimiraNbandara 3 ปีที่แล้ว +6

    කුමක් කරන්නද මං හිත ඉල්ලන්නෙත් ඔබනම් වසන්තයත් යලි ඇවිදින් ඔබ එනවද මාව සොයන්🥰😍
    ජය වේවා ප්‍රමෝත් අයියා සංදේශ් අයිය And Crew🥰❤

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +39

    ඔය ඇස් පින් කරලා ඇතී...
    👌 හරිම ලස්සනයි ..

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +65

    අනේ හරි ලස්සනයි ප්‍රමෝත් අයියේ 😍😍මේක දානකං ඉවසිල්ලක් නැතුව හිටියේ😙 fav voice always ❤💞

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 3 ปีที่แล้ว +1

      th-cam.com/video/NflekU0ZWfo/w-d-xo.html
      සහයෝගය දක්වනවාද

    • @pramothganearachchi
      @pramothganearachchi 3 ปีที่แล้ว +1

      Man dannawa 😇 appreciate that ❤️

  • @chamalkasathsindugm664
    @chamalkasathsindugm664 3 ปีที่แล้ว +30

    කී පාරක්ම ඇහුවද පට්ටම ලස්සනයි ප්‍රධමොද් අයියගෙ voice එකත් ලස්සනයි
    Music video එකත් ලස්සනයි congratulations SGM Tunes

  • @madhudias3243
    @madhudias3243 3 ปีที่แล้ว +543

    1 M ගැහුවා 2 M ගැහුවා .....මිලියන 3ත් ගහමූ නේද කට්ටිය ..❤️

  • @sachiniamalsha534
    @sachiniamalsha534 3 ปีที่แล้ว +137

    ගොඩාක් ලස්සනයි ..3 පාරට වඩා ඇහුවා..ඒ තරම් pt..අයියාගෙන් මේ වගෙම ලස්සන සින්දුවක් බලාපොරොත්තු වෙනවා 👍 ..ජය වේවා😘😘❤️

  • @BlackKnight-wm1zy
    @BlackKnight-wm1zy 6 หลายเดือนก่อน +5

    ඇයි මේකට මෙච්චර ආස කියලා හිතෙනව
    අහද්දි මොකක්දෝ දැනෙනවා😢

  • @sithumniranjana2771
    @sithumniranjana2771 3 ปีที่แล้ว +557

    මේ සිංදුව 20 පාරකට වඩා බලපු අය👍 කරන්න😉😉😉

  • @madupremasiri7131
    @madupremasiri7131 3 ปีที่แล้ว +204

    සංදේශ්ට දුන්නා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නෑ...💝💝💝💝💝 සුපර්....

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 3 ปีที่แล้ว +18

      ❤️❤️❤️❤️

    • @sarathkaluarachchi5105
      @sarathkaluarachchi5105 3 ปีที่แล้ว +1

      Mmmmmmmmmm

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මාව සබ් කරලා උදවුවක් කරන්න ගොඩක් ස්තුතිය 🙂🙂

    • @jeongirl1095
      @jeongirl1095 3 ปีที่แล้ว +2

      Aththamai

  • @chanukaariyasinghe1420
    @chanukaariyasinghe1420 3 ปีที่แล้ว +19

    අපෙ ඇස් පින් කරලා ඇති 😊 හිත් පින් කරලා නැති😔 දැක ගත්තත් දුරින් හිද එක් වෙන්නට වරම් නැති 😔😊🥰

  • @EarangaNimesh-w8l
    @EarangaNimesh-w8l ปีที่แล้ว +2

    ආදරෙයි me sinduwata ❤️❤️❤️🎵

  • @minidupabasara3385
    @minidupabasara3385 3 ปีที่แล้ว +27

    සන්දේශ් අයියා විඩියෝ එක මරු හොදේ😍

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic 3 ปีที่แล้ว +232

    නළුවා ඇතුළේ ගායකයා හැංගිලා ගියේ නැහැ කියන එකට මේක ඇවිල්ලා ලස්සන උත්තරයක්. 👌👌
    සතුටුයි වගේම ආඩම්බරයි මල්ලි.
    ජයවේවා..!!! ❤️‍🔥

    • @nidulaediriweera5453
      @nidulaediriweera5453 3 ปีที่แล้ว +4

      අනිවරෙන්ම අයියේ.ප්‍රමොත් අයිය අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ❤😊

    • @pramothganearachchi
      @pramothganearachchi 3 ปีที่แล้ว +16

      🖤

    • @nimankanirmani1894
      @nimankanirmani1894 3 ปีที่แล้ว +2

      ❤️😍😍😍

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +2

      @@pramothganearachchi we love uu aiyaaa 😍 both singer&actor 😘

    • @nidulaediriweera5453
      @nidulaediriweera5453 3 ปีที่แล้ว +1

      @@pramothganearachchi ❤❤❤😊

  • @jananichamodya7103
    @jananichamodya7103 3 ปีที่แล้ว +28

    මාරම ලස්සනයි සිංදුව 🥰🥰 අනිවාර්යයෙන්ම🔥🔥🔥 Trending #1🔥🔥 වෙන්න ඕන 🤟🤟🤟

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +82

    ප්‍රමෝද් ගණේආරච්ච් අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🇱🇰🤗😎🤟🤙✌️🤝😀🤘😘💯😃👊

  • @sithaabesinha3562
    @sithaabesinha3562 3 ปีที่แล้ว +19

    10 පාරකට වැඩිය බැලුවා
    Verry beautiful songs

  • @Sanda_Ransa
    @Sanda_Ransa 3 ปีที่แล้ว +126

    1 M ගැහුවා 😍😍 2 M ගහමු 🤗🌺

    • @Madhu0316
      @Madhu0316 2 ปีที่แล้ว +1

      7 million 😌

  • @DaniDani-jo5oi
    @DaniDani-jo5oi 3 ปีที่แล้ว +25

    කුමක් කරන්නද මන් සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්න නැති මෙච්චර කාලෙකට අහපු සින්දුවක් නෙ 🥰🥰 අපි හිත් පින්කරලා ඇති ලස්සන සින්දු ඇති 😘❤🥰❤

  • @vihangisathsarani8186
    @vihangisathsarani8186 ปีที่แล้ว +55

    කෝ බලන්න 2023 මේක අහන සෙට් එක

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 3 ปีที่แล้ว +61

    මේ සිංදුව එක්පාරකට වඩා බලපු සෙට් එක කෝ ❤️

  • @gamingshaggy1819
    @gamingshaggy1819 3 ปีที่แล้ว +22

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ බං කලනය

  • @nirashajayalath1110
    @nirashajayalath1110 3 ปีที่แล้ว +16

    ගොඩක් කාලෙකට පස්සෙ අහපු බලපු හිතට දැනෙන ලස්සන ම සිංදුවක්. ඔබට ජය❤️

  • @nisansalasanjeewani4917
    @nisansalasanjeewani4917 3 ปีที่แล้ว +4

    50ස් පාරකට වඩත් ඇහුව අනේ.... එපා වෙන්නෑ කොච්චර ඇහුවත් 😍

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 ปีที่แล้ว +70

    මේ සිංදුව තව පැය කිහිපයක් ඇතුලත් trending වෙනවා.ඒක sure 🥰

  • @dilshanlakshitha9119
    @dilshanlakshitha9119 3 ปีที่แล้ว +177

    Pramod ta 💖 කැමති අය 👍 එකක් දාගෙන යන්න 🙏

  • @jeewweerasinghe2800
    @jeewweerasinghe2800 3 ปีที่แล้ว +25

    කාලෙකට පස්සේ ආයෙත් ඒ voice එක 🤩🤩❤️❤️

  • @maleeshaabhishek7196
    @maleeshaabhishek7196 2 ปีที่แล้ว +6

    මගේ ජීවිතය ආපස්සට යවපු සින්දුවක්. බලද්දි දුක හිතුනට එපා වෙන්නෙත් නෑ.ඒ තරම් හිතට දැනෙන සින්දුවක් ❤️❤️❤️

  • @hurathalepanchiye6299
    @hurathalepanchiye6299 3 ปีที่แล้ว +11

    ගිලිහී යන ඔබගේ
    මතකය හරි සොඳුරුයි
    නිහඬව සමුදෙන්නම්
    මේ තනිකම හරි නුහුරුයි
    කුමක් කරන්නද මං
    හිත ඉල්ලන්නෙත් ඔබ නම්
    වසන්තයක් යලි ඇවිදින්
    ඔබ එනවද මාව සොයන්
    අපෙ ඇස් පිං කරලා ඇතී
    හිත් පිං කරලා නැතී
    දැක ගත්තත් දුරින් අපි
    එක් වෙන්නට වරම් නැතී
    රැදෙන්න අවසර
    නැතිමුත් ඔබ ලන්ග
    තාම ආදරෙයි මං
    තාමත් ආදරෙයි මං
    ⁣හොඳම කාලෙ
    මගෙ ජීවිතයට දුන්
    ඔයාට ස්තූතියි
    කරපු ප්‍රාර්ථනා
    නිවැරැදි නම්
    අපි අපේ තමයි ඇත්තයි
    වාවගන්න බැරි
    කඳුලු වැටෙනකොට
    හිත මගෙ නිශ්ෂබ්දයි
    හැමදාම ඔයා ගැන
    හිතන්න හිතන්න
    දුක් විදි⁣න්නෙ මමමයි
    වෙන්වෙන්න කාරනා
    නැති තැනක වෙන්වුනු
    දවස් ඒවිදෝ
    අපි ආයෙත් හමු වෙනා
    අපෙ ඇස් පිං කරලා ඇතී..
    මාව දෙවැනි කර
    ඔබට දුන්නෙ මම
    පිරිසිදු ආදරයයි
    විනිවිද දකින්න
    හැකිනම් හදවත
    ඒ හැගවෙයි සත්තයි
    අමතක කරන්න
    හැකිනම් මතකය
    හිතුනු වාර බෝමයි
    හැම දේම දරාගෙන
    හුස්මගන්න හැටි
    මට මටත් මාව පුදුමයි
    වෙන් වෙන්න කාරනා
    නැති තැනක වෙන්වුනු
    දවස් ඒවිදෝ
    අපි ආයෙත් හමු වෙනා
    ගිලිහී යන ඔබගේ..

  • @chandimaliwijekoon5798
    @chandimaliwijekoon5798 3 ปีที่แล้ว +684

    ප්‍රමෝද් අයියට ආදරේ කට්ටිය like කරල යන්

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +7

      Hi I'm from Philippines
      I'm making Sinhalese video
      If you are interested

    • @sarathkaluarachchi5105
      @sarathkaluarachchi5105 3 ปีที่แล้ว +2

      Aniwaaa.

    • @pramothganearachchi
      @pramothganearachchi 3 ปีที่แล้ว +11

      Thank you 😇❤️

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      පුළුවන්නම් මාව සබ් කරලා උදවුවක් කරන්න ගොඩක් ස්තුතිය 🙂🙂

    • @pramodhdananjaya8794
      @pramodhdananjaya8794 3 ปีที่แล้ว

      ❤️

  • @hemalidesilva529
    @hemalidesilva529 3 ปีที่แล้ว +67

    මල් සිංදු අහන්නෙ නෑ..ඒත් මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana 10 หลายเดือนก่อน +12

    Ko balanna 2024 me song eka ahana Aya ko❤

  • @j.d.shashila1904
    @j.d.shashila1904 3 ปีที่แล้ว +267

    මෙ සින්දුවට කැමති අය like akak දාන්‍ යන්න 👇👇👍👍

  • @naturegirl9852
    @naturegirl9852 3 ปีที่แล้ว +29

    අනේ කොච්චර බලන් හිටියද එනකල්.. 🙈❤️ ලස්සනම ලස්සනයි. ඉස්සරහටත් ලස්සන සින්දු කරන්න. ඩ්‍රීම් ස්ටාර් යන කාලෙ ඉදන්ම වොයිස් එකට මාර ආසයි මන් නම්.. ❤️❤️

    • @sarathkaluarachchi5105
      @sarathkaluarachchi5105 3 ปีที่แล้ว

      Mmmm

    • @pramothganearachchi
      @pramothganearachchi 3 ปีที่แล้ว +3

      Thank you 😇❤️

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      පුළුවන්නම් මාව සබ් කරලා උදවුවක් කරන්න ගොඩක් ස්තුතිය 🙂🙂

  • @luckshan3937
    @luckshan3937 3 ปีที่แล้ว +16

    Trending #1 සහ 6million විතර බලනව මේක..sure❤️❤️
    👇❤️

  • @PasiduShehan-e8g
    @PasiduShehan-e8g 2 หลายเดือนก่อน +2

    අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති ... ❤ 😢 ආස කොල්ලෝ කෙල්ලෝ ටික මේ කොනට

  • @etunesrecords
    @etunesrecords 3 ปีที่แล้ว +515

    ❤️❤️

  • @amaliamali8448
    @amaliamali8448 3 ปีที่แล้ว +19

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නහැ නේ 😘😘

  • @gihansanjana3653
    @gihansanjana3653 3 ปีที่แล้ว +81

    තනි වචනෙන් (පහරක්❤️)

  • @DhanuWanasinghe
    @DhanuWanasinghe หลายเดือนก่อน +2

    Release කරලා අවුරුදු තුනකට පස්සෙ තාමත් ආසාවෙන් අහන සිංදුවක්😢😢
    "දැක ගත්තත් දුරින් අපි"
    "එක්වෙන්නට වරම් නැතී"

  • @kalaniapsara8322
    @kalaniapsara8322 3 ปีที่แล้ว +18

    විසි වතාවක් විතර ඇහුවා.ඒත් එපා වෙන්නෙ නෑ.ලස්සන සෝන්ග් එක 😍😍😘😘😘

  • @isurumadusanka8106
    @isurumadusanka8106 3 ปีที่แล้ว +28

    අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති දැකගත්තත් දුරින් අපි එක්වෙන්නට වරම් නැති😞😞

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +109

    *_Podu එකේ ලහිරුනී අක්කගෙ Acting සුපිරි කියන අය 😍❤_*

  • @arunasadaruwan3115
    @arunasadaruwan3115 3 ปีที่แล้ว +5

    එල එල බොක්ක පට්ටම ලස්සනයි සිංදුව මේවාගෙ සිංදු ඉතිරියට එන්න කියල මම හදවතින්ම කියනවා ජය වේවා අයියා

  • @lifecoach1258
    @lifecoach1258 3 ปีที่แล้ว +15

    “ අපේ ඇස් පින් කරලා ඇති “ ❤️❤️.මේකනම් හිට් එකක් තමයි ❤️ ජය වේවා ❤️

  • @WishmayaMedia
    @WishmayaMedia 3 ปีที่แล้ว +422

    දෙවිනි පාරටත් බලන අය ලයික් එකක් දාලා යන්න.❤️

  • @kavindamadhushanka8691
    @kavindamadhushanka8691 3 ปีที่แล้ว +171

    ශෝයි බෝයිස්ලත් සින්දුව බලලා...රිප්ලයි එකක් ළඟදිම දෙයි වගේ...😹❤️‍🔥

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +4

      🤣🤣🤣

    • @sarathkaluarachchi5105
      @sarathkaluarachchi5105 3 ปีที่แล้ว +5

      Mmm eka aththatama maru sandeesh aiya

    • @poornanawodde2373
      @poornanawodde2373 3 ปีที่แล้ว +4

      අනිවරෙන් ශොයි බොයිස් රිප්ලයි සිංදුවක් ඔනේ 😘

    • @sarathkaluarachchi5105
      @sarathkaluarachchi5105 3 ปีที่แล้ว

      @@poornanawodde2373 mmm

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว +2

      පුළුවන්නම් මාව සබ් කරලා උදවුවක් කරන්න ගොඩක් ස්තුතිය 🙂🙂

  • @gaweshipriyanthi8788
    @gaweshipriyanthi8788 9 หลายเดือนก่อน +12

    කෝ බලන්න මේක 2024 ත් බලන අය කෝ ❤🥺

  • @lahisvithanage94
    @lahisvithanage94 3 ปีที่แล้ว +11

    Set ekah ❤️❤️❤️
    Asiya
    Kelum
    Lahiruni
    🥰🥰👍👍👍

  • @benurashan4766
    @benurashan4766 3 ปีที่แล้ว +57

    අම්මෝ මාරම ලස්සනක් ප්‍රමොද් අයියගෙ voice එක.💖💖💖💖💖💖💔💔💔 ආදරෙයි...හිතටම වදින්න කියනවා.. කාලෙකින් ආපු පට්ටම සිංදුවක්....🎶🎶💕💕💕💞💞💞💞💞 සංගීතෙ අපේ නපුරා..❣️❣️💕💕💕