Eka Sarayak Amathanna (එක සැරයක් අමතන්න) | Lavan Abhishek | Sangeethe | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2021
  • Eka Sarayak Amathanna (එක සැරයක් අමතන්න) | Sangeethe | eTunes
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/EkaSarayakAmath...
    ♪Spotify: spoti.fi/3Hv2PSt
    ♪Apple Music: apple.co/3BYtXYQ
    ♪Deezer: bit.ly/3tiKSRY
    ♪Saavn : bit.ly/33Z8Itx
    ♪Amazon Prime Music : amzn.to/35gFW8i
    Dial Now...
    For Download " Eka Sarayak Amathanna " song as your RingIn Tone..
    ☎Mobitel: 74742652
    ☎Hutch: 369576079
    ☎Dialog: 8710733561
    ● Artist - Lavan Abhishek
    ● Melody & Music - Nimesh Kulasinghe
    ● Lyrics - Naveen Perera
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    එක සැරයක් අමතන්න..
    මතකයි නම් මාව..
    වෙන කවුරුත් නැ ලoවි
    මගේ තනි හිතට තව..
    අවසන් වි අපේ ඇසුරත්..
    දැන් කාලයක් තමයි..
    පුදුමයි හිත ඉල්ලන්නෙත්..
    තවමත් ඔබව තමයි..
    ඔබ වාගේ හිත සැනසු
    ඔබ වාගේ හිත රිදවු
    කිසිවෙක් නැ ලොවේ
    වට්නා කිසිත් නැ ලොවේ
    හමුවුනු තැන මන් ඉන්නම්...
    දැකගන්නට ඔබව..
    හමුවෙවි කවදා හො...ආ ගිය මගක අප..
    හැරවිය හැකිනම් කාලය..
    සියල්ල වෙයි නිවරදිම..
    ඉල්ලන්නේ ඔබම තමයි ...මෙ තනි හිත තාම
    නපුරුවුනේ රණ්ඩුවුනේ ..පමණට වැඩියෙන් ඇත්ත
    හිත ඇතුලේ තිබ්බ සෙනේ..පිරිසිදු වැඩිකමට..
    හැරවිය හැකිනම් කාලය..
    සියල්ල වෙයි නිවරදිම..
    ඉල්ලන්නේ ඔබම තමයි ...මෙ තනි හිත තාම
    #EkaSarayakAmathanna #LavanAbhishek #eTunes #එකසැරයක්අමතන්න #LavanNewSong #NaveenPerera #NimeshKulasinghe #SangeetheNewSong #SangeetheDrama
  • เพลง

ความคิดเห็น • 9K

  • @hansamaii7468
    @hansamaii7468 ปีที่แล้ว +541

    ලවන් අයියාට කවුද කැමති අය අත උස්සන්න බලන්න

  • @dilumweerasekara999
    @dilumweerasekara999 2 ปีที่แล้ว +103

    දෙරනෙන් ගහන හැම song එකක්ම trending බුදු සරණයි tv derana අපි හැම දාම දෙරණත් එක්ක 😊😊😊😊😊😊

  • @sl1627
    @sl1627 2 ปีที่แล้ว +199

    ලස්සන voice එකක්..සුබ පැතුම්...❤️

  • @dinethkawsara3893
    @dinethkawsara3893 2 ปีที่แล้ว +85

    මේක නම් මාරම ලස්සනයි මහී අයියේ super Dance eka විසි පාරක් බැලුවාවාවා 😃🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🥳🥳🥳🥳🥳🥳🥰😍😍😍😍😍

  • @LavanAbhishek
    @LavanAbhishek 3 ปีที่แล้ว +3021

    Hello..
    කොහොමද හැමොටම සිංදුව ගැන මොකද හිතෙන්නේ? සංගීතේ හැමදාම බලන්න තව ලස්සන සිංදු ටිකක් එනවා ඉස්සරහට...

    • @sriyanigb6832
      @sriyanigb6832 3 ปีที่แล้ว +163

      Godak lassanai 👌
      Asini akka hitiyanam thawa lassanai💖

    • @tharushidancecover9922
      @tharushidancecover9922 3 ปีที่แล้ว +80

      ගොඩක් ලස්සනයි ❤❤❤

    • @dishnasadamali7821
      @dishnasadamali7821 3 ปีที่แล้ว +94

      Aseni hitiyanam hodai 😍😍

    • @dewshaniwickramasinghe1242
      @dewshaniwickramasinghe1242 3 ปีที่แล้ว +56

      Lavan aiya karana hama song ekama superb thnk you so much ❤ plz lyrics tikath dala video ekak hadanna thawa lyrics tikath upload karanna

    • @nuwanchandima8974
      @nuwanchandima8974 3 ปีที่แล้ว +47

      Niyamayi ayiya

  • @harithalaklindu2329
    @harithalaklindu2329 3 ปีที่แล้ว +546

    ලවන් අයිගේ සින්දුව පට්ට...
    ලවන් අයියගේ මේ සිංදුවට කැමති

  • @usakyabomanthi7589
    @usakyabomanthi7589 2 ปีที่แล้ว +72

    භාවනාවක් වගේ කට හඩ ලවන් අයියා

  • @jayathilakajayasekara5148
    @jayathilakajayasekara5148 2 ปีที่แล้ว +231

    ලවන්ගේ voices එක පට්ට

    • @malaniliyange5825
      @malaniliyange5825 ปีที่แล้ว +1

      putta voice appa lavan

    • @subashlakshan4659
      @subashlakshan4659 ปีที่แล้ว +1

      සිංදුව සුපිරි🎸🎸🎸🎧🎧🎤

  • @gimashiniwarthana4523
    @gimashiniwarthana4523 3 ปีที่แล้ว +270

    ඒක නම් ඇත්තටම ලස්සනයි. කෑ ගහන සිංදු වලට වඩා හරිම නිවිච්ච කටහඬක්.
    Keep it up. ❤

  • @kalpithabro7540
    @kalpithabro7540 3 ปีที่แล้ว +788

    Song එක release කරනකන් ආසාවෙන් බලන් හිටියෙ.ගොඩාක් ලස්සන හැඟීම්බර සිංදුවක්.ආදරෙයි ගොඩාක්...❤️❤️🙏🙏

  • @tpgeekbro
    @tpgeekbro 3 ปีที่แล้ว +667

    මහී අයියේ මේ සිංදුව පට්ට ලස්සනයි.
    මේ සිංදුවට කැමති අය 👍 එකක් දාගෙන යන්න. ..

  • @sasra4618
    @sasra4618 3 ปีที่แล้ว +86

    🎶මාර ලස්සනයි අයියේ🎶
    අපි සංගීතෙත් බලනවා🎶

  • @sitharunethmika8784
    @sitharunethmika8784 3 ปีที่แล้ว +617

    ලවන් හොදට නටනවා කියන අය ලය්ක් එකක් දාන්න බලමු

  • @shalendrihansi1355
    @shalendrihansi1355 3 ปีที่แล้ว +155

    Amoo කොච්චර කල් බලන් හිටියද... 😘😘😘 song එක නම් supiri 🔥🔥🔥😘😘😘

  • @roch126
    @roch126 ปีที่แล้ว +52

    තාම අහන අය කෝ...😗💫❤

    • @user-ke8nu1oi6p
      @user-ke8nu1oi6p 11 หลายเดือนก่อน +1

      𝕄𝔸𝕄𝔸

    • @shenu566
      @shenu566 7 หลายเดือนก่อน

      Hehe😙

    • @user-vd2gw4yd9p
      @user-vd2gw4yd9p 6 หลายเดือนก่อน +1

      Mama ahanawa

  • @samadhisandeepani2707
    @samadhisandeepani2707 3 ปีที่แล้ว +60

    මට කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි සින්දුව ඒ වගේම ඔයත් ලස්සනයි ලවන් අයියේ ☺😋👌🤟💕

  • @thimamyaransingha3564
    @thimamyaransingha3564 3 ปีที่แล้ว +474

    අම්මෝ ලවන් අයියගේ dance එක
    සින්දුවයි ඩාන්ස් එකයි දෙකම පට්ට ❤️❤️

  • @thilinasandeepa2233
    @thilinasandeepa2233 3 ปีที่แล้ว +179

    කට්ටිය සින්දුවට කැමතිද
    👇

  • @hashiniamarasinghe
    @hashiniamarasinghe 3 ปีที่แล้ว +141

    4.2M 😍තාම මේ සිංදුව ආසාවෙන් අහනවා

  • @ishansandaruwan8541
    @ishansandaruwan8541 3 ปีที่แล้ว +46

    හැමදාමත් අහනවා අයියා සිංදුව මරු අයියෙ පට්ටම පට්ට

  • @abinamethusara1419
    @abinamethusara1419 3 ปีที่แล้ว +264

    Dance එක නම් මාරම ලස්සනයි ලවන් අයියෙ.song එකත් මාරම ලස්සනයි.100 සැරයක් වුනත් අහන්න නම් හරි කැමතියි.දෙන්නටම බුදු සරණයි.

  • @sgaming-cl1xw
    @sgaming-cl1xw 3 ปีที่แล้ว +177

    ලවන් ඉතින් කොහොමත් ලස්සනයිනේ 😘😘 සිංදුව සුපිරි අයියේ . තවත් මේ වගේම songs ඉදිරියටත් ඕනා 😁

    • @dcthavi5412
      @dcthavi5412 3 ปีที่แล้ว +4

      Aniwa

    • @deepikadarshani7733
      @deepikadarshani7733 3 ปีที่แล้ว +3

      මහී ඔයා හරි ලස්සනයි 🤩🤩🤩😍😘😘

    • @user-kh7cl1kq8r
      @user-kh7cl1kq8r 3 ปีที่แล้ว +1

      💝💝💝👍👍👍♥️♥️♥️

    • @nimalwijitha8035
      @nimalwijitha8035 2 ปีที่แล้ว +2

      ඔයා හරිම ලස්සනයි .❤️❤️😘😘 තවත් මේ වගේම songs ඉදිරියටත් ඔනී.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prabhashaniabeysekara1999
    @prabhashaniabeysekara1999 3 ปีที่แล้ว +91

    කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හරිම ලස්සනයි 😍😍🌹

  • @jayantieramani867
    @jayantieramani867 3 ปีที่แล้ว +38

    ඩුබායි අපි සුබ පතනවා ඔබට පුතේ...ලස්සනයි ඉතාම ලස්සනයි

    • @wmranjithkunaradisanayake1232
      @wmranjithkunaradisanayake1232 2 ปีที่แล้ว +2

      Kee saerayak baeluwada kiyala dannae ea tharamma me geethaya rasa vidala thiyenawa ea tharam lassanay

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 3 ปีที่แล้ว +144

    කලණගේ Song එකට වඩා හොදයි කියන අය කෝ.🔥

    • @supunkaniska6485
      @supunkaniska6485 3 ปีที่แล้ว

      🤔🤔🤔🤔

    • @chamodya3331
      @chamodya3331 3 ปีที่แล้ว +1

      මට නම් දෙකම ලස්සනයි ❤️

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 3 ปีที่แล้ว

      Dekama lassnayi godaaaak.

    • @user-pe2yd5rb2z
      @user-pe2yd5rb2z 3 หลายเดือนก่อน

      Ekt vada meka hodai thama komath ade😂❤❤❤❤❤❤😅

  • @Kavee0_0rk
    @Kavee0_0rk 3 ปีที่แล้ว +85

    අසෙනි හිටියනන් තවත් ලස්සනට තියෙයි කියලා හිතුනා❤️🤗 .ගොඩක් ලස්සනයි😍❤️❤️❤️😘🤗🤗🤗

    • @gamlathchaminda8330
      @gamlathchaminda8330 3 ปีที่แล้ว

      Matath ehemamai hithenne sachini gaththe mokatada matanam peenna baaa wena kellohitiyema nedda

    • @shenomiperera7417
      @shenomiperera7417 3 ปีที่แล้ว

      ඒක කියන්නෙ අසේනිට❤️🥰🥰🥰🥰

  • @sunethrapriyadarshani2374
    @sunethrapriyadarshani2374 3 ปีที่แล้ว +67

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේ song එක නම් ගොඩක් ලස්සනයි .❤❤❤❤

  • @imashasewwandi6873
    @imashasewwandi6873 2 ปีที่แล้ว +12

    අයියෙ ඔයා dancing star යන්නකෝ💞😍😍😍😍සුපිරි වැඩක්

  • @sachinrasadula9773
    @sachinrasadula9773 3 ปีที่แล้ว +188

    පට්ට ලස්සනයි ලවන් අයියෙ. ගොඩක් ලස්සනයි . ගිත්මා අක්කා හිටියනම් ගොඩක් ලස්සනයි . සුබ පතනවා..( මම කටාර් සිට )

  • @a.d.nbro__un__limited5929
    @a.d.nbro__un__limited5929 3 ปีที่แล้ว +179

    හැමදාම සින්දු කරන්න ආදරේයි

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +25

    5 M පෙනි පෙනි තියෙද්දි ඇයි තාම පරක්කු ලමායී..
    හැමෝම එකතු වෙනා million අග හරියෙ තියන සිංදු set එකම million ගහමූ..✌️✌️😊💞

  • @PA-mq4dq
    @PA-mq4dq 2 ปีที่แล้ว +9

    අද තමයි මං මෙක මුලින්ම ඇහුවේ හරි ලස්සනයි .මගෙ කතාව වගේ.ලස්සනයි ලවන් අයියේ.

  • @sayurinimsara2620
    @sayurinimsara2620 3 ปีที่แล้ว +875

    ලවන් අයියගෙ voice එකටයි....dance එකටයි....
    ආස අය like එකක්....
    දාගෙන යමු❤❤❤❤

  • @s.n.4396
    @s.n.4396 3 ปีที่แล้ว +331

    ලවන් අයියා ලස්සනට ඩාන්ස් කරනවා 😍😍 සචිනි අක්කත් ගොඩාක් ලස්සනයි 😍😍

    • @shavindurashmika1272
      @shavindurashmika1272 3 ปีที่แล้ว +7

      ලස්සනයි

    • @mviduranishan775
      @mviduranishan775 3 ปีที่แล้ว +4

      👏👏👏👏👏👏👏👏👋👋👋👋👋👋👋👋👋✌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊😊😊😊😊

    • @s.n.4396
      @s.n.4396 3 ปีที่แล้ว +1

      @@shavindurashmika1272 🤗🤗

    • @s.n.4396
      @s.n.4396 3 ปีที่แล้ว +1

      @@mviduranishan775 🤗🤗

    • @mviduranishan775
      @mviduranishan775 3 ปีที่แล้ว +5

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @user-uk5xh3hs4c
    @user-uk5xh3hs4c 3 ปีที่แล้ว +10

    තාමත් බලන අය සිටීද.......❤️

  • @slgaminetharusha9918
    @slgaminetharusha9918 3 ปีที่แล้ว +53

    මේ සින්දුව ගොඩක් ජනප්‍රිය වෙන්න ඕනේ 😀😀😀😀☑️☑️☑️🇱🇰🇱🇰🇱🇰🇱🇰 අපි සංගීතය බලනවා සින්දුව ලස්සනයි

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +88

    සින්දුව එනකම් මං වගේ මඟ බලා ගෙන හිටපු අය කෝ බලන්න!🙄🙄

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +223

    සින්දුව ට්‍රෙන්ඩින් එනවා කියන අය කෝ...
    👇❤️😎😍😘

    • @_sunshine_12
      @_sunshine_12 3 ปีที่แล้ว +8

      අනිවා... හෙට අනිද්දා වෙද්දිම trending list එකේ තියෙයි..😁

    • @hiru5732
      @hiru5732 3 ปีที่แล้ว +6

      අනිවාරෙන්ම ❤️

    • @dehansadharmawansha5987
      @dehansadharmawansha5987 3 ปีที่แล้ว +3

      Sure

    • @achinthasandaruwan
      @achinthasandaruwan 3 ปีที่แล้ว +2

      Aniw

    • @Nranathungaaa
      @Nranathungaaa 3 ปีที่แล้ว +2

      Sure 💯

  • @nilukajanithma6363
    @nilukajanithma6363 2 ปีที่แล้ว +87

    ලස්සන සින්දුවක් ලවන්ගෙ ඩාන්ස් එකත් ලස්සනයි ❤️❤️❤️❤️

  • @lakshithaheshan6718
    @lakshithaheshan6718 2 ปีที่แล้ว +9

    Songs සුපිරි හොදේ......

  • @Yashandhassfans.
    @Yashandhassfans. 3 ปีที่แล้ว +110

    අම්බෝ ලවන් අයියාගේ dance එකට සචිනි අක්කත් පරාදයි නේ බොලෙ අපි කොච්චර කල් බලන්න හිටියද මේ සිංදුව බලන්න.ලස්සනයි.හොද වැඩක්🎵🎵🎶🎶❤️❤️💖💖☺️☺️🔥🔥🤩🤩

    • @sajinilakshika4041
      @sajinilakshika4041 3 ปีที่แล้ว +2

      Marai mahi aiyya 🤣🤣🤣

    • @sajinilakshika4041
      @sajinilakshika4041 3 ปีที่แล้ว +3

      Lawan aiyya tawa dancing akak asni akka

    • @sajinilakshika4041
      @sajinilakshika4041 3 ปีที่แล้ว

      😃😃😃😄🤣🤣😅😂😂😂

    • @geeklion5783
      @geeklion5783 3 ปีที่แล้ว

      අනෙ අනෙ ලවන් අයියේ ඒක ලොකුයිනෙ 😅

    • @geeklion5783
      @geeklion5783 3 ปีที่แล้ว

      නිකන් ඉදපන් බන් 😅

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 3 ปีที่แล้ว +84

    දෙන්නම සුපිරියටම dance කරනවා🤗ලවන් අය්යගෙ voice එකත් නියමයි.අසෙනිත් හිටිය නම් තවත් ලස්සනයි❤️❤️

  • @user-pj6st6lm7n
    @user-pj6st6lm7n 3 ปีที่แล้ว +38

    ලවන් අයියේ සිංදුව පට්ට

  • @nasniromi6135
    @nasniromi6135 3 ปีที่แล้ว +36

    මේ සින්දුව ට කැමති අය 👍 එකක් දාගෙන යන්න 😀😀😀😀😀❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️

  • @thihansadeepa6680
    @thihansadeepa6680 3 ปีที่แล้ว +494

    කෝ බලන්න ලවන් අය්යගෙ voice එකට,dance එකට ආස අය.ආස නම් like එකක් දාගෙන යන්න ඉතින් ...කොහොමත් මේක trending තමා..

  • @mdmlkjbg2482
    @mdmlkjbg2482 3 ปีที่แล้ว +64

    මාවනම් අන්ද මන්ද වෙනවා මේක දකිනකොට එච්චරට ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😍😍😍😍😍😍😍😍

  • @pamodrasindu8341
    @pamodrasindu8341 2 ปีที่แล้ว +8

    නියමයි ..ලවන් ..

  • @pawanbro8656
    @pawanbro8656 2 ปีที่แล้ว +23

    පට්ටයි ලවන් අය්යෙ ❤️❤️👍

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +113

    අම්බෝ කොච්චර කල් බලන් ඉඳියද මේක එනකම්🥰🥰🥰🥰🥰නියමයි ලවන් අයියේ සචිනි අක්කේ😘😘😘😘

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 3 ปีที่แล้ว +240

    ලස්සනම ලස්සනයි.මේ පැය බාගෙට මං දහ පාරක් විතර බැලුවා .හැබැයි අසෙනි නැතිව පාලුයී.

  • @viduraviranga2317
    @viduraviranga2317 3 ปีที่แล้ว +77

    ඔයා ගෙ voice එක පටිට😍😍😍

  • @r.roshanianuradha9573
    @r.roshanianuradha9573 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අයියෙ ඔයාගෙ සින්දුව❣️❣️❣️🥳🥳🥳🤩🤩😍😍😍

  • @nishanishadari2604
    @nishanishadari2604 3 ปีที่แล้ว +32

    කියන්න වචන නැහැ.මාර ලස්සනයි..එනකම් බලාගෙන හිටියේ...විෂුවල් එකත් 👌👌 සුපිරි සුපිරි..🌷🌷❤️❤️

  • @hashiniamarasinghe
    @hashiniamarasinghe 3 ปีที่แล้ว +165

    සිංදුව හරිම ලස්සනයි.... ගොඩක් ආසාවෙන් බලන් ඉදියේ මේ සිංදුව එනකම්...... ලවන් අයියගේ❤ voice එකයි dance එකයි හරිම ලස්සනයි ❤😍 සචිනි අක්කිත් ලස්සනයි❤

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +25

    Congratulations 5M views🔥🔥

  • @hashensulanjana1709
    @hashensulanjana1709 2 ปีที่แล้ว +9

    මේ සින්දුව නම් කොච්චර ඇහැව්වාත් ඇති වෙන්නේ නෑ ❤️❤️

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 3 ปีที่แล้ว +33

    Trending 1st තමයි ඉතින් ❤️🔥

  • @user-zf8ye2ru9m
    @user-zf8ye2ru9m 3 ปีที่แล้ว +129

    කොච්චර බැලුවත් මදී වීඩියෝ එක
    ගොඩක් ලස්සනයි ❤❤

  • @rasmichaaruka8528
    @rasmichaaruka8528 3 ปีที่แล้ว +24

    සිංදුව හරිම ලස්සනයි 💓💓💓

  • @janisumintha8780
    @janisumintha8780 2 ปีที่แล้ว +12

    ලවන් අයියගෙ සිංදු කොහොමත් ලස්සනයි 😁. සචිනිගෙ ගලත් පේනවා හැබැයි 😁😅🤭❤️❤️❤️❤️

  • @rishugirl4363
    @rishugirl4363 3 ปีที่แล้ว +30

    අනෙ ලවන් අයියා මරම ලස්සනට dance කරා එයාට මාරම හැකියාවක් තියෙන්නෙ හැම පැත්තෙන්ම එයා දක්ශයි....😁😊😍😙

  • @samanaleeahinsha8758
    @samanaleeahinsha8758 3 ปีที่แล้ว +73

    ඇත්තටම maarama ලස්සනයි පිළිවෙළකට සිංදු hadala තියෙනවා . අහන්න අහන්න ආස හිතෙනවා 😀😀😃😃😘😘

  • @srilanka1218
    @srilanka1218 3 ปีที่แล้ว +8

    අදත් බැලුවා ඒකියන්නෙ 20පාරටත් බැලුව ඒතරමි ලස්සනයි

  • @sltaskergaming7310
    @sltaskergaming7310 3 ปีที่แล้ว +20

    lavan aiyata adare aya like ekak onii

  • @ravindurajapakshe1
    @ravindurajapakshe1 3 ปีที่แล้ว +123

    රවීන් අයිය වගේම යන්න ඕනෙ උපරිම ඉහල තැනට යනවා ..ලවන් කියන singer ..බලන් ඉන්නවා...ඕන කාලයක්...අයිය..😘😌good luck...all the best brother..i proud of your feture 💎❤️..ඔහොම යන්...දිග ගමනක් තියනවා..
    මේකට එකග වෙන අය like දාමු 😘💚

  • @kasundananjaya9366
    @kasundananjaya9366 3 ปีที่แล้ว +50

    අසනි හිට්‍ යනම් සුපිරි. සින්දුව පට්ට

  • @ranganaiduwari9062
    @ranganaiduwari9062 3 ปีที่แล้ว +13

    💚කොලොනා වලින් බෙරිලා පරිස්සමින් ඉන්න.
    ඹයා සින්දු කොහොමත් ලස්සනයි💚.

  • @chanugaisith6322
    @chanugaisith6322 2 ปีที่แล้ว +8

    මම මේක අහපු 25 වෙනි පාර කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි

  • @saduninimeshi2860
    @saduninimeshi2860 3 ปีที่แล้ว +506

    ලවන් අයියගේ වොයිස් එකටයි ඩාන්ස් එකටයි ලවන් අයියාටයි ගොඩක් අදෙරේ අය ලයික් එකක් දාන් යමු.. 🙂👍

  • @smadushimadushi4199
    @smadushimadushi4199 3 ปีที่แล้ว +106

    ලවන්ගෙ voice එක වගේම දෙන්නාගෙම dance එකත් මාරම ලස්සනයි 😍😍

  • @sarathbandara1513
    @sarathbandara1513 3 ปีที่แล้ว +199

    කෝතාම මේක බලන අය😍😍😍😍😍😍😍

  • @pknethmi5209
    @pknethmi5209 2 ปีที่แล้ว +9

    😍😍lassanai lawan aiya 😍😍😍

  • @sureshcuv8299
    @sureshcuv8299 3 ปีที่แล้ว +58

    මාරම ලස්ස්නක් ලවන් අයියේ කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම ලස්ස්න සින්දුවල්❤❤❤

  • @kasuniimaduwagamage8959
    @kasuniimaduwagamage8959 3 ปีที่แล้ว +322

    කොච්චර අහුවත් බැලුවත් එපා වෙන්නෙ නම් නැහැ.........
    ඒ තරම් ලස්සනායි.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dilshcool9340
    @dilshcool9340 3 ปีที่แล้ว +21

    Superb voice with music arrangement 🤟🤟

  • @vasantishelanya5648
    @vasantishelanya5648 3 ปีที่แล้ว +17

    මම ආසම දෙරණ සංගීතේ ඉන්න නඵවා

  • @ruvinirasanjalee8929
    @ruvinirasanjalee8929 3 ปีที่แล้ว +36

    අම්මෝ.... ඒක නම් මාරම ලස්සන song එකක්,කොච්චර ඇහුවත් ,බැලුවත් එපා වෙන්නේ නැ.

    • @thilankalakshan1
      @thilankalakshan1 3 ปีที่แล้ว

      man me sinduwe cover ekak kara..keyboard play karana gaman sing karanne.thama aurudu 19i..😁.aasai music paththen gamanak yanna..☺.oyata puluwan nan awith balala lassanai nan udauwak karala yanna..theruwan saranai..

  • @sanujikevinya1037
    @sanujikevinya1037 3 ปีที่แล้ว +42

    Song එක release කරනකන් බලන් හිටියේ .....ලවන් අයියගේ dance එකයි voice එකයි දෙකම ලස්සනයි....සචිනි අක්කත් ලස්සනට dance කරනවා ❤❤🥰🥰🥰

  • @jdjjrhdjdnxn4629
    @jdjjrhdjdnxn4629 2 ปีที่แล้ว +3

    Waw ayiye oya kiyana song harima ladsanayi kochchara ahuwath epa wenna oyage kata hada harima lassanayi😘😘😘😘

  • @sangeethadewmini3293
    @sangeethadewmini3293 3 ปีที่แล้ว +12

    පට්ට ලවන් අයිය.සුපර් වොයිස් ඇන්ඩ් ඩාන්ස්..

  • @dharanakavishka9634
    @dharanakavishka9634 3 ปีที่แล้ว +53

    ලස්සනයි .මරු. පට්ට.... අපි හිතන් හිටියේ ‘‘‘‘ඔයා හොද singer කෙනෙක් කියලා
    දැන් බලන් යන කොට මරු dancer කෙනෙක් නෙ බොල...................

  • @ss-qi4cu
    @ss-qi4cu 3 ปีที่แล้ว +120

    අපෙ අයියා එල...පැයක් ඇතුලත වැඩිම ප්‍රතිචාර35k.ඇත්ත නම් ලයික් දාලා කමෙන්ට් කරන්න බොක්කලා ටික.💗💗💗💗💗....

  • @oshithadeneth4034
    @oshithadeneth4034 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @shanshan4124
    @shanshan4124 2 ปีที่แล้ว +2

    එල ආදරේයි හැමදාම

  • @user-el2bm5tz9g
    @user-el2bm5tz9g 3 ปีที่แล้ว +233

    ලස්සනයි ගොඩක් ලස්සනයි ලවන් මාරම ලස්සනයි ට්‍රෙන්ඩින් වෙනවා කියන අය කෝ මේ පැත්තට

  • @himashakalpani5293
    @himashakalpani5293 3 ปีที่แล้ว +83

    ‌කොච්චර කාලයක් බලන් හිටියද මෙ song එක එනකන්. ලවන්, අයියෙ song එකත් ලස්සනයි. voice එකත් ලස්සනටයි. dance එකත් ලස්සනයි.

  • @sathsarakarunarathna1772
    @sathsarakarunarathna1772 3 ปีที่แล้ว +12

    Nice

  • @pawanisansala9054
    @pawanisansala9054 3 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි ලාවන් අයියා ❤️❤️❤️

  • @vimukthikasewwandi1918
    @vimukthikasewwandi1918 3 ปีที่แล้ว +21

    දැනටමත් 10 පාරකට වඩා බැලුවා...එපා වෙන්න නෑ කොච්චර බැලුවත්....ජීවිතයේ වෙච්ච දේවල් ඔක්කොම හරි ලස්සනට මේ සින්දුවේ පදපේලි වෙලා.සුභ පැතුම් ලවන් මල්ලි.....සුභ අනාගතයකට සුභ පැතුම් ....❤❤

  • @hiru5074
    @hiru5074 3 ปีที่แล้ว +39

    😘😘ගොඩක් ලස්සනයි තව තවත් මේවාගේ සිංදු කරන්න😘 දෙරණට ආදරේයි 😍😍😍

  • @chanchalasatsharani9474
    @chanchalasatsharani9474 3 ปีที่แล้ว +6

    මහී අයියේ මේ සින්දුව හරිම ලස්සනයි

  • @shiromipremarathna4672
    @shiromipremarathna4672 3 ปีที่แล้ว +5

    Lavan ayiye me sinduwa maram lassnaiiiiiiii❤️❤️❤️❤️

  • @prageethjayalath8090
    @prageethjayalath8090 3 ปีที่แล้ว +181

    ලස්සනයි ලවන් අයියයි, සචිනි අක්කයි දෙන්නම.සින්දුවත් ලස්සනයි අයියෙ, තව සින්දූ ගොඩාක් කරන්න ශක්තිය ,හැකියාව ලැබේවා.

    • @fanff1355
      @fanff1355 3 ปีที่แล้ว +2

      අනෙ යාලු මාව සප් කරන්න

    • @minindusathsara5547
      @minindusathsara5547 3 ปีที่แล้ว

      Patta lavan ayya

  • @danukalakmina376
    @danukalakmina376 3 ปีที่แล้ว +87

    මේක ට්‍රෙන්ඩින් වෙනව කියන කට්ටිය කෝ බලන්න

  • @danishamihidini4732
    @danishamihidini4732 3 ปีที่แล้ว +2

    ලස්සනයි mahi අයියා

  • @nasniromi6135
    @nasniromi6135 3 ปีที่แล้ว +7

    මම ආසම සින්දුව තමයි මේක

  • @tharunethmi8744
    @tharunethmi8744 3 ปีที่แล้ว +47

    ලවන් අයියා මාරම ලස්සනයි song එක තව ඕනේ මේ වගේ song 😻😻😻😻

  • @manushiuththara9356
    @manushiuththara9356 3 ปีที่แล้ว +188

    අම්මෝ ලවන් අයියේ ඒක නම් සුපිරි.ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේක එනකන්.ඔයා ගොඩක් ලස්සනට dance කරනවා.තව මේ වගේ සිංදුවක් ඕනෙ ගීත්මත් එක්ක

  • @kaveeshanaveen4113
    @kaveeshanaveen4113 3 ปีที่แล้ว +3

    කොන්ඩෙට තමයි අසම 😍 ලවා ගෙ

  • @gamingnethum129
    @gamingnethum129 2 ปีที่แล้ว +7

    මේක ලස්සන සිංදුවක්💖❤️😘🌹🌹🌹🌹💖💖😘😘😘

    • @priyanganifernando339
      @priyanganifernando339 2 ปีที่แล้ว

      සින්දු 👌 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍