Asha Dahasak (ආශා දහසක්) Band Version | Lavan Abhishek | Anura Priyakalum | Nilupul | Sachini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Asha Dahasak | Sangeethe Teledrama Song | TV Derana
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3sqA5G8
    ♪Apple Music: apple.co/3vphOer
    ♪Deezer: bit.ly/3IsxoJW
    ♪Saavn : bit.ly/3KTD0Ou
    ♪Amazon Prime Music : amzn.to/3hqPb8c
    Dial Now...
    For Download " Asha Dahasak " song as your RingIn Tone..
    ☎Mobitel: 43058
    ☎Hutch: 576078
    ☎Hutch: bit.ly/Hutch_5...
    Artist - Lavan Abhishek | Anura Priyakalum | Nilupul Bandara | Sachini Ranawaka
    Melody & Music - Nimesh Kulasinghe
    Lyrics - Kelum Srimal
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    LYRICS
    ආශා දසහක් පොදි බැද
    දෑසක් දැක්කොත් ලුහුබැඳ
    ජීවිතේට රස්නේ හොයපු කාලේ
    සිහිනෙන් සිහිනෙට වද විද
    සැප සේ ඉවසාගෙන විත්
    මතකද ඒ පිස්සු නටපු කාලේ
    ගිහින් කටු ගාලක රෑ පැටලී
    ඉර පානෙත් යලි පැටලී
    තරුණ විසේ රහට විදපු කාලේ
    සිහි කෙරුවත් දෑස් තෙමෙන
    ලස්සන දේවල් මතකද
    ආදරේට පිස්සු වැටුණු කාලේ
    කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ
    දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි
    සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ
    පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි
    කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ
    දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි
    සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා
    හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා
    වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද
    හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී
    වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි
    විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ
    යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී
    දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
    අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ
    එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
    පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ
    සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට
    #AshaDahasak #Sangeethe #Teledrama #eTunes

ความคิดเห็น • 1.9K

  • @prabath2938
    @prabath2938 ปีที่แล้ว +52

    බුදු අම්මො කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
    Thanks e tunes ❤❤❤❤

  • @tharushisathyangani558
    @tharushisathyangani558 3 ปีที่แล้ว +381

    දෙරන dream star එකට ගොඩාක් පින් වගේම තැන්ක්ස් මේ කටහඩවල් මේ ලන්කාවට දායාද කරාට🙂🙂🙂❤❤❤

  • @keshaniumesha9069
    @keshaniumesha9069 3 ปีที่แล้ว +479

    කවදාවත් කාටවත්ම අමතක වෙන්නැති කටහඬවල් ටිකක්🙏🙏🙏.......ආදරෙයි සදාකල්...💐💐💐

    • @nalanihewabadage4095
      @nalanihewabadage4095 3 ปีที่แล้ว +6

      amayage handa ethaa mihiri

    • @arohini9468
      @arohini9468 3 ปีที่แล้ว +3

      ROHINIRamahi

    • @ramanidammika7979
      @ramanidammika7979 3 ปีที่แล้ว +5

      ඔබ මනුෂි ද

    • @wishwadarshana3875
      @wishwadarshana3875 3 ปีที่แล้ว +6

      @@arohini9468 මහි අයියෙ හරිමලස්සනයි හොද අනාගතයක්

    • @wishwadarshana3875
      @wishwadarshana3875 3 ปีที่แล้ว +5

      මහි අයියේ අපිටත් නාට්ටියක් රගපාන්න තියෙනවනම් කොච්චර හොදයිද

  • @පුංචිසමනලි-ඬ1ෂ
    @පුංචිසමනලි-ඬ1ෂ 3 ปีที่แล้ว +46

    ලවන් අයියා හරිම ලස්සනට සිංදුව කිවිවා මං එකට හරිම අාසයි💖💖💖💖💖💖💖💖

  • @sandiyadaweeka5174
    @sandiyadaweeka5174 3 ปีที่แล้ว +89

    හරිම ලස්සනයි ..ගොඩක් ආදරෙයි ..නිතරම අහනව....ජීවිතේ පිස්සු නටපු කාලේ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️....ඉදිරියටම යන්න තව තවත් දිරිය ශක්තිය ලැබේවා !!!!තෙරුවන් සරණයි . .

  • @malikamalika-vc8lc
    @malikamalika-vc8lc 3 ปีที่แล้ว +172

    ලවන් මල්ලි ඔයාලාගෙ මේ සිංදුවට මම හරිම ආසයි කොච්චර වැඩතිබුනත් හැමදාම අහනවා හරිම ලස්සනයි❤❤

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 ปีที่แล้ว +619

    අම්මෝ මට මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.......😘😘😘😘❤❤❤❤❤

  • @DushmanthiMadushika
    @DushmanthiMadushika 3 ปีที่แล้ว +50

    කදුළු පුරවන් මොකෝ සතුට හොරු ගත්තදෝ
    කඳුළු පිසදා ඉතිං සතුට අරගන්නකෝ.❤️

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +818

    මරලතෝනි සින්දු අහලා එපාවෙලා තියෙන්නේ. අම්මෝ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මේ නිර්මාණය කරපු හැමෝටම බොහොම ස්තුතියි 👍🔥🥰⚘♥️

  • @Anjana1762
    @Anjana1762 ปีที่แล้ว +53

    මේක අහද්දි ස්කෝලෙදි 9 වසරෙ ඉදන් Al වෙනකම් ගත්තු ආතල් මතක් වෙන උන් නැති වෙන්න බෑ 😍

  • @chamilasudarshani7997
    @chamilasudarshani7997 3 ปีที่แล้ว +26

    මේ සින්දුව හරි ම ලස්සනයි මම හැමතිස්සෙම අහනවා කොච්චර ඇහුත් එපා වෙන්නෑ මම හරි කැමැත්තින් අහනවා

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි මහි සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤️❤️❤️❤️💕💕💕💕

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +26

    ඉස්කොලෙ කාලෙ මතක් වෙනවා ඇත්තටම ඒ කාලෙට යන්ඩ බැනේ 🥺 මේ සින්දුව ඇහෙද්දි අමුතු දුකක් දැනෙනවා 🥺 ♥️

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +181

    හරි ම ලස්සනයි කැලුමු ශ්‍රීමාල් ගේ අපූරු නිර්මාණයක් වගේ සංගීත ගායනයත් නියමයි . ඔයාලට ගොඩක් ස්තුතියි කාලෙකට පස්සෙ හදවතින්ම අහපු ගීතයක්.
    ඔයාල හැමෝටම සුපිංබර අනාගතයක් වේවා . බතික් කමිස වලට කොල්ලො ටික මාර ලස්සනයි තෙරුවන් සරණයි

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว +2

      මටත් සප් එකාක් දෙන්න යාලුවා plz👍🙏

    • @shanikamadushani9960
      @shanikamadushani9960 3 ปีที่แล้ว +1

      @@sokkacinema.4415 in

  • @prathibha1708
    @prathibha1708 2 ปีที่แล้ว +35

    අමායා අක්කී💖💖💖ඔයාගේ කටහඩනම් 💖💖
    ලස්සනයි මිහිරියි 💖💖💖💖

  • @subhashisulanjala8250
    @subhashisulanjala8250 3 ปีที่แล้ว +349

    සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ 💖💖💖

    • @nishanisewwandi4590
      @nishanisewwandi4590 3 ปีที่แล้ว +3

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👒👒👒👒👒👒👒👒👒👒👒💍💍💍💍💍💍💍🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺👠👠👠👠👠👠👠👠👠👠👠💄💄💄💄💄💄💄🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚💃💃💃💃💃💃💃💃💃💃🏌️🏌️🏌️🏌️💃💃💃💃💃💃💃💃💃💃💃💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @sarathgunarathna8351
      @sarathgunarathna8351 3 ปีที่แล้ว +2

      1356

    • @purnimameegahawaththe4625
      @purnimameegahawaththe4625 3 ปีที่แล้ว +2

      @@nishanisewwandi4590 jjnj

    • @manjulakumaramanjula7644
      @manjulakumaramanjula7644 3 ปีที่แล้ว

      Bus

    • @ramanayakesathkumara3111
      @ramanayakesathkumara3111 2 ปีที่แล้ว

      @@nishanisewwandi4590 jfgh

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +13

    ආශා දහසක් පොදි බැඳ... දෑසක් දැක්කොත් ලුහු බැඳ... ජීවිතේට රස්නෙ හොයපු කාලෙ thnk yu... DeRana..... 💙💙💙දෙරණේ කතා 👍👍👍

  • @fych9409
    @fych9409 3 ปีที่แล้ว +923

    මෙ.සින්දුවට.පිස්සු.වැටුනු.අය.කෝ.බලන්න

    • @nethuakarshawijesinghe8190
      @nethuakarshawijesinghe8190 3 ปีที่แล้ว +4

      Mm
      🤣🤣🤣🤣❤️❤️❤️

    • @rakumadurage5462
      @rakumadurage5462 3 ปีที่แล้ว +1

      Lasani

    • @rakumadurage5462
      @rakumadurage5462 3 ปีที่แล้ว +2

      😍😘😘😶

    • @keshaniumesha9069
      @keshaniumesha9069 3 ปีที่แล้ว +6

      ඕකට වැඩිය පිස්සු වැටුන්නැද්ද " තාමත් ආදරෙයි මං " song එක ට 🤔🤔🤔👍☝️

    • @janithanupama5349
      @janithanupama5349 3 ปีที่แล้ว +1

      Atthatama lassanai..aderi hamadamth😘😘😘

  • @kishor23908
    @kishor23908 6 หลายเดือนก่อน +564

    2024 කවුරු හරි ඉන්නවාද

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +231

    ආදරේට පිස්සු වැටෙන කාලයක් හැමෝට ම තියෙනවා නේ හ්ම්ම් .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌

  • @tharanganandika7258
    @tharanganandika7258 3 ปีที่แล้ว +62

    ජීවිතයේ අලුතෙන් ලියන්න හිතෙනවා මේ සින්දු ඇහුවමඒ තරම් ආදරෙයි

    • @prasannamahesh6589
      @prasannamahesh6589 ปีที่แล้ว

      Me sinduwa ahana gaanak gaane matath aaye issara kaleta yanna thiyanawanm kiyala hithenawa...

  • @zainabamani2682
    @zainabamani2682 3 ปีที่แล้ว +43

    අනුර අයියෙ, අද ඔයා මේ වගේ තැනක ඉන්නවා දකිනකොට හරිම සතුටක් දැනෙනවා! ඒ වගේම ටීම් එකේ අනිත් අය ගැනත් වෙන වෙනම කියන්න ඕන නෑ හරිම ලස්සනයි සෝන්ග් එක ❤️

  • @nishadijeewanthi2154
    @nishadijeewanthi2154 6 หลายเดือนก่อน +4

    පිස්සුවෙන් වගේ මේ සිංදුව අහන්නේ... ❤❤❤

  • @roshan0409fer
    @roshan0409fer 3 ปีที่แล้ว +252

    ආසම සින්දුවක් නව මුහුනුවරකින්,ඇත්තෙන්ම ලස්සනයි ❤️🎼🎸🎧

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +13

    හරිම ❤💞❤💞❤💞 ලස්සනයි 💐💐 හැමෝම 🌹🌹🌹🌹🌹💃💃💃💃💃🌿🌿🌿🌿🕺🏻🕺🏻🕺🏻💃💃💃💃❤❤❤❤❤🌻🌻🌻💋💋💋💋🌸🌸🌸🌸🌺🌺🌺👬🌺🌺🌺🌺🌺🇱🇰🇱🇰💃💃💃💃💖💖💖💖

  • @Cmusicstudio24
    @Cmusicstudio24 3 ปีที่แล้ว +365

    මේ සිංදුවට ආදරේ සෙට් එක like 👍 👍

  • @Vinukannangara
    @Vinukannangara 3 ปีที่แล้ว +143

    කදුලු පුරවන් මොකෝ
    සතුට හොරු ගත්තදෝ😘😘😘

  • @shamlaramya4886
    @shamlaramya4886 3 ปีที่แล้ว +44

    🙏🙏ඇත්තටම අහන්න අහන්න එපා වෙන්නෙ නැහැ ලස්සනයි 👍👍

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว +8

    සිහි කෙරැවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුන කාලේ

  • @malshasewmini2782
    @malshasewmini2782 3 ปีที่แล้ว +86

    අනේ මාරම ලස්සනයි මේ කීවෙනි පාරද අහන්නේ

    • @nethu2345
      @nethu2345 3 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත

  • @menukaniwanjith275
    @menukaniwanjith275 3 ปีที่แล้ว +41

    කවදාවත් අමතක වෙන්නෙ නැති කටහඬවල් ටිකක් ආදරෙයි

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +26

    ලස්සනයි ගීතය.. අතීතය මතක් වුනා.. ගොඩක් සතුටුයි මේ වගේ ගීතයක් අහන්න ලැබීම පිළිබඳව..🙏

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +45

    මන් ආසාවෙන් අහන සින්දුවලින් වැඩිපුරම අහන සින්දුවක්.....😘😘😘😘😘😘😘😘සංගීතේ කතාවේ සින්දු සේරම හරිම ලස්සනයි😍😍😜

  • @SLARTCAFE
    @SLARTCAFE 3 ปีที่แล้ว +2278

    දසුනාගෙයි අමායාගෙයි ලවන් ගෙයි පොලාගෙයි Voice වලට කැමති අය මේකට ලයික් කරං යමු බලන්න😃😃😅😎😎💃🎶🎵🎵🎼

    • @noraalwes6417
      @noraalwes6417 3 ปีที่แล้ว +26

      හරිම ලස්සනයි තෙරුවන් සරණයි

    • @neelikasanjeewani9925
      @neelikasanjeewani9925 3 ปีที่แล้ว +11

      😀😃😉

    • @buddhikaharichandra6705
      @buddhikaharichandra6705 3 ปีที่แล้ว +12

      Man හරිම adari

    • @MD-nn7ff
      @MD-nn7ff 3 ปีที่แล้ว +8

      ❤❤

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 3 ปีที่แล้ว +6

      Tipila tika hrima lassani adari apa kalla niyami yanna daruwana ediriyata ata arinna ap.... Suba angatayak budusarani 👍👍🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @DidulishiromaDiduli-ic2im
    @DidulishiromaDiduli-ic2im ปีที่แล้ว +8

    අමතක දේ මතක් කරලදෙන මේ සිංදුව කොච්චර අැහැව්වත් එපාවෙන්නෙ නැ💖💃

  • @kavishcollections3708
    @kavishcollections3708 3 ปีที่แล้ว +298

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😘😘

  • @sdf8174
    @sdf8174 2 ปีที่แล้ว +6

    Wow කොච්චර ඇහුවත් එපා.වෙන්නැ ❤අපි හැමදාමත් බලන කාතාවක්

  • @buddinewathsala3276
    @buddinewathsala3276 3 ปีที่แล้ว +173

    අඩේ සුපිරියි අනේ.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ😍❤💓💖🌹🌹

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 15 วันที่ผ่านมา +1

    ලස්සන යි.කොච්චර ඇව්වාත්.මදි.ගොඩක් ම.ලස්සන යි.පුතේ .බුදු සරණයි .❤❤❤❤

  • @himashrangika7495
    @himashrangika7495 3 ปีที่แล้ว +24

    සුපිරි...💪
    මට හිතට ආවේ අපේ සෙට් එකගේ මතක ටික

  • @ICTSHasitha
    @ICTSHasitha 3 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 3 ปีที่แล้ว +239

    කාලේකට කලින් අහල තිබූනට ඒ රහ තාමත් එගළහෙමමයි. ලස්සනයි ළමයි

  • @dewminisansala8591
    @dewminisansala8591 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️ super song ❤️❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඇයිද මන්දා , මාර ලස්සනයි , 😘😘

  • @abc-db7hf
    @abc-db7hf 3 ปีที่แล้ว +50

    සුපිරි band එක...
    Love You All...

  • @harshanimadushani2481
    @harshanimadushani2481 ปีที่แล้ว +5

    මාර ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුව ක්‌.. 🥰🥰🥰🥰🥰

  • @mnwhatsappstatus1915
    @mnwhatsappstatus1915 3 ปีที่แล้ว +59

    මෙක සුපිරි සිංදුවක් trending එයිද යාඑ 🔥❤️

  • @pawanimadushika1693
    @pawanimadushika1693 2 ปีที่แล้ว +15

    කඳුලු පුරවන් මොකෝ
    සතුට හොරු ගත්තදෝ 😍😍😍

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි 😁

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +147

    Lavan ගේ voice එකනම් ෆට්ට හොදේ...❤️❤️😍🤩😘

  • @madushan2301
    @madushan2301 2 ปีที่แล้ว +9

    අයියේ සිංදුව මාරම ලස්සනයි

  • @dammikawijesundara8413
    @dammikawijesundara8413 3 ปีที่แล้ว +214

    සින්දුව ගොඩක්ම ලස්සනයි . වැඩිපුරම ලස්සන ලවන් අභිෂේක් අයිය . අයියගෙ කටහඬ මාරම ලස්සනයි .

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි පදරචනය සහ තනුව...... හරිම ලස්සනයි.... කටහඬත්.....

  • @dinunuwanthi9942
    @dinunuwanthi9942 3 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි. හැමෝම ලස්සනට sing කරනවා. ❤❤❤

  • @kpoplover2441
    @kpoplover2441 3 ปีที่แล้ว +15

    අම්මා නියමයි නියමයි කියලා වැඩක් නෑ. සන්ගීතේ බලන අයයි මේ සින්දුවට ආස අයයි ලයික් කරන්න අමතක කරන්න එපා හොඳේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ නේ. මේ 6 දෙනාගෙන් කාටද කැමති කියලා comment කරන්න .👍👍😃

  • @dilirathnayakarathnayaka7422
    @dilirathnayakarathnayaka7422 3 ปีที่แล้ว +42

    ලස්සනයි නේද.... අමායා super ......🙂🙂🙂🙂🙂🙂🙂 පොලත් නරකම නෑ....

  • @kanthiqtr9988
    @kanthiqtr9988 3 ปีที่แล้ว +8

    ඔයාලා කියන සින්දුව ලස්සනයි මම ඔයාලට ගොඩක් ආදරෙයි බුදුසරණයි

  • @kanthidiaskanthidias4956
    @kanthidiaskanthidias4956 3 ปีที่แล้ว +19

    ලස්සනයි ගොඩක් අනේ සින්දුව. අමයා. දසුන්. මහී පොලා. හරිම සියලු දෙනාටම සුබ පතනවා ❤❤

  • @anuradhafernando4969
    @anuradhafernando4969 2 ปีที่แล้ว +33

    වැඩි වැඩියෙන් මේ වගේ ලස්සන සින්දු අපිට දෙන්න.

  • @スヤシ
    @スヤシ 3 ปีที่แล้ว +38

    මතකද ඒ පිස්සු නටපු කාලේ..

  • @renukadamayanthi9277
    @renukadamayanthi9277 ปีที่แล้ว +6

    හරිමලස්සනයිකෙචිචර ඇහැවන් ඵපා වෙන්නෙ නැහැමහි අයියෙ ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි අයියේ ඔයා ටසුබපතනවා

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +10

    ලස්සනයි ..ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම .. ජය වේවා ...

  • @dineekafernando5536
    @dineekafernando5536 3 ปีที่แล้ว +2

    අනේ ලස්සනයී .... කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ ....

  • @s.l2450
    @s.l2450 3 ปีที่แล้ว +662

    කෝ අද මේක tv ඒකනුත් බලලා මේකෙනුත් බලන අය 😍😊

  • @amaliuswaththaliyanage2797
    @amaliuswaththaliyanage2797 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති..ආයෙත් ඉස්කොලේ කාලේ යාලුවෝ එක්ක කරපු ගොන් වැඩ මතක් කරන සින්දුවක්....♥️මේ සින්දුවට පන දෙන ...ඒ කටහඬවල් වලට නම් ඇස්වහ නම් වදින්න එපා.. එපා♥️💯🙏

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +17

    මොනා උනත් මේ කතාවෙ සින්දු ටිකනම් පට්ට ❤️

  • @_shesh_2207
    @_shesh_2207 2 ปีที่แล้ว +22

    සිහි කෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුන කාලේ... ❤🥰

    • @ShantiNawaz
      @ShantiNawaz ปีที่แล้ว

      sindu okkoma lassanai. mama nam hemadama ahnawa. okkotama ardarei.

  • @sps6077
    @sps6077 3 ปีที่แล้ว +129

    ලස්සන දෙවල් මතකද..........
    ආදරෙට පිස්සු වැටුනු කාලේ................
    තැන්ස් දසුන්,මහි,පොලා,අයියේ
    අමායා අක්කි ඔයාටත්
    මගේ මුනට හිනාවක් ගෙනල්ලා මගේ කැඩුනු හිත හැදුවට.................
    ගොඩාක් පිං❤️❤️❤️❤️

    • @praveendinelka6696
      @praveendinelka6696 3 ปีที่แล้ว +2

      👌👌👌👌👌

    • @yamunarp8383
      @yamunarp8383 3 ปีที่แล้ว +2

      Kadunu hithk hadnn puluwan ekamade music👌🏿👌🏿👌🏿

    • @sps6077
      @sps6077 3 ปีที่แล้ว

      @@yamunarp8383 ow yamuna Rp thanks for replying to my comment

    • @yamunarp8383
      @yamunarp8383 3 ปีที่แล้ว +1

      @@sps6077 ow Mata hithenawa music ahana nisa oya godk relax athi kiyla

    • @sps6077
      @sps6077 3 ปีที่แล้ว +1

      @@yamunarp8383 hmmmm mt tikak mental relax ekak danenawa

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +5

    සුබ අලුත් අවුරුදුක් වෙිවා හැමෝටම 🌹🌹🌹 බුදු සරනයි දෙවිපිහිටයි

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +50

    සිහි කෙරුවත් දෑස් තෙමෙන
    ලස්සන දේවල් මතකද
    ආදරේට පිස්සු වැටුනු කාලේ..❤️❤️

    • @kanofoods8452
      @kanofoods8452 3 ปีที่แล้ว

      Me sinduwa nam niyamai.
      Niyamai Kelum Srimal.
      Music niyamai.

    • @lakmalrajapaksha466
      @lakmalrajapaksha466 3 ปีที่แล้ว +1

      Song ekata kemathi nisa ehuwe.oyalage song ekak kiyala danne nethuwa.harima lassana adahas tikak..niyamaii.

  • @ShenanMiron
    @ShenanMiron 6 วันที่ผ่านมา +1

    මේක අහද්දි ඉස්කෝලේ O/L A/L කාලේ කරපු දේවල් මතක වෙනවා. ❤️

  • @chamindapriyankara2109
    @chamindapriyankara2109 3 ปีที่แล้ว +43

    ලස්සනයි .අයියාලාගේ.නංගී .ගේ.ලස්සනයි .ලස්සනයි .සිංදුවා

  • @nisansalajayaweera9548
    @nisansalajayaweera9548 3 ปีที่แล้ว +9

    කොච්චර අහුවත් එපා නොවන ලස්සන තරුන ජීවන වල සුන්දර ත්වය ගොඩක් ලස්සන යි අහන්න අහන්න ආසා හිතෙයි.ජය වේවා .

    • @hmkumari7156
      @hmkumari7156 3 ปีที่แล้ว

      lavan oyage sindu harimalassanae

  • @kelumbandara354
    @kelumbandara354 3 ปีที่แล้ว +133

    මේ සිංදුවට පිස්සු වැටුනෙ මං විතරද.?🤗🤗

    • @senukaakash5250
      @senukaakash5250 3 ปีที่แล้ว

      මහීඅයියේඔයාඔයා

    • @senukaakash5250
      @senukaakash5250 3 ปีที่แล้ว +1

      මහිඅයියාගේයිපෝලාඅයියාගේඅමායාඅක්කාගේදසුසුන්අයියාගේවෝයිස්ඒකලස්සනයි😃🙃😁😗🤪😊☺😗💃🧖‍♂️💞💕💟💜💔💖💝💘💌💓💛💗🧡🧡💛💛💙🤍❤🧡💛💚💜💟💕💞🧡❤🤍

    • @piumirumeshika2734
      @piumirumeshika2734 3 ปีที่แล้ว

      lassana sinduwak

  • @lashmilashmi620
    @lashmilashmi620 ปีที่แล้ว +4

    ඇහුවට කවදාවත් ඇති වෙන්නැ එ තරම් ලස්සනයි අදරේයි ලවන් අයියේ ඔයා ට ආදරේයි😚😙😍මහි අයියා හැමදාම මිවුසික් කරන්නබ

  • @malikaliyanage2898
    @malikaliyanage2898 3 ปีที่แล้ว +88

    කි වතාවක් බැලුවත් මදි එ් තරම් ලස්සනයි. මහිව අද ගොඩක් ලස්සනයි ...හැමදාම ආදරේයි ♥️♥️🤸🤸🤸

  • @sadathraka9472
    @sadathraka9472 3 หลายเดือนก่อน +1

    එ සින්දුවෙන් කියවෙනවා අපේ යොවුන්"වසන්තය"අමුතුමුතු"ලස්සනක්

  • @anuchan877
    @anuchan877 3 ปีที่แล้ว +31

    කතාව නම් බලන්නේ නැ . සින්දු නම් සුපිරි . සත්තයි ඔයා & ආශා දහසක් .. Top

  • @dasunlakshan3298
    @dasunlakshan3298 2 ปีที่แล้ว +3

    අහපු සුපිරිම සිංදුවක් දැන් ඇබ්බැහි වෙලා ඒකට🥺🤗

  • @අහින්සකහිතුවක්කාරි

    අද මහි අයියා ගොඩක් ලස්සනයි♥♥♥♥

  • @නෙතූභාවනා
    @නෙතූභාවනා 3 ปีที่แล้ว +4

    තාමත් අහනවා.... මෙක නම් පිස්සුවක්
    ...❤❤❤❤❤❤❤

  • @sriyalatha9870
    @sriyalatha9870 3 ปีที่แล้ว +41

    E visual eka nam marai...lavan ❤ geethma❤ pola dasun amaya thisanka maru

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 15 วันที่ผ่านมา +1

    ලස්සන යි.සැමදෙනාම .ගොඩක් .ලස්සන යි.❤❤❤❤❤

  • @daisyindrani9491
    @daisyindrani9491 3 ปีที่แล้ว +61

    ටෙලි නාට්‍යයක පෙන්වපු හොදම ලස්සන ගීතයක්,group එකේ සියලුම දෙනාගේම රග පැම ගොඩක් සුපිරි ,අහන් ඉන්න ලස්සන ගීතයක් ජයවේවා

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +4

    සුපිරි ආ
    Congratulations ❤️❤️🔥🔥

  • @mallikkaedirisinghe5780
    @mallikkaedirisinghe5780 3 ปีที่แล้ว +9

    හරිම හරිම ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @melanidissanayaka1279
    @melanidissanayaka1279 2 ปีที่แล้ว +2

    නියම තෙරුමක් තියෙන සුපිරි 👌sinduwak 🎶🎶🎵 ආදරෙය් සෙට් එකටම 😘😘😘😍😍😍❤️❤️❤️

  • @chamothviduranga5976
    @chamothviduranga5976 3 ปีที่แล้ว +7

    ලස්සනයි සිංදුව ආදරෙයි හැමදාමත් ftttaaaa 💛💛👍

  • @hashiniamarasinghe
    @hashiniamarasinghe 3 ปีที่แล้ว +4

    සිහි කෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුණ කාලේ😍

  • @vinithashanthisl1590
    @vinithashanthisl1590 3 ปีที่แล้ว +229

    මේ සින්දුවේ අලුත් විෂුවල් එකට කැමති අය ලයික් කරන්න බලන්න.😍.

  • @sajanasadamali
    @sajanasadamali ปีที่แล้ว +2

    *ආශා දහසක් පොදි බැද දෑසක් දැක්කොත් ලුහුබැඳ ජීවිතේට රස්නෙ හොයපු කාලේ ............* ♥️😝

  • @r.pnimesha9742
    @r.pnimesha9742 3 ปีที่แล้ว +40

    හතරදෙනාගෙම කටහඩ ලස්සනයි .❤❤❤❤

  • @nalakakumara-uj3sp
    @nalakakumara-uj3sp ปีที่แล้ว +2

    සංගීතේ කතාවෙ බෑන්ඩ් දෙකේ ඉන්න හැමෝගෙම හඩ ලස්සනයි 😊😊😊❤

  • @mohaduytal4468
    @mohaduytal4468 3 ปีที่แล้ว +7

    👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕සුහ පැතුම් බුුදුසරනයි දෙවිපිහිටයි සියලු දෙනටම 👍👍👍👍💐💐💐💐💐💐

  • @thiwangisaranga8532
    @thiwangisaranga8532 2 ปีที่แล้ว +1

    Godaaak lassanai hemotama adarei godak budusaranai oyalata...

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +9

    #3 ON TRANDING සුපිරි..හොදේ.. මගේ ආසම MUSIC LIST එකේ එක MUSIC එකක් තමයි මේක..❤️❤️😍😍😘

  • @sadusadu5108
    @sadusadu5108 ปีที่แล้ว +3

    තව තව ඉස්සරහට යන්න අයියලා. ඔයලාට බුදු සරණයි

  • @dilshanu5189
    @dilshanu5189 3 ปีที่แล้ว +117

    දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ❤😍🌍

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว +1

      මටත් සප් එකාක් දෙන්න යාලුවා plz🙏👍

  • @SanjeewaSanjeewa-s7m
    @SanjeewaSanjeewa-s7m 6 วันที่ผ่านมา +1

    2024 අපිත් කොහිමද ඒ කාලේ❤❤❤❤

  • @malaa5678
    @malaa5678 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ජයවෙවා ඔයාලට බූදුසරනයි සැමටම

  • @thusithamaduranga6245
    @thusithamaduranga6245 2 ปีที่แล้ว +4

    මේක පස් පාරකට වැඩිය බැලුවේ මං විතරයි ද....
    දෙරණේන් දෙන සින්දුනම් අමතක කරනම බැහැ අනේ.. ඒ තරම් ලස්සනයි

    • @usertdm1507
      @usertdm1507 2 ปีที่แล้ว

      Tho witharai

    • @isharamaduwanthi2655
      @isharamaduwanthi2655 10 หลายเดือนก่อน

      Derane katha kohoma unath sindunm lassanai .❤️😍

  • @s.n.4396
    @s.n.4396 3 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි මහීගේ සෙට් එකයි සින්දුවයි😍😍😍😍