Adare Naamayen (ආදරේ නාමයෙන්) - Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2021
  • Adare Namayen (ආදරේ නාමයෙන්) | Sangeethe Teledrama Song
    Available on Spotify, Apple Music/iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/AdareNaamayen
    ♪Spotify: spoti.fi/3w9XzR6
    ♪Apple Music: apple.co/3Wj4FNw
    ♪Deezer: bit.ly/3XDzgH0
    ♪Amazon Prime Music: amzn.to/3ZS3t74
    Dial Now...
    For Download " Adare Namayen " song as your RingIn Tone...
    ☎Mobitel: 74742884
    ☎Hutch: 369576075
    ☎Dialog: 8710619901
    ● Artist - Lavan Abhishek
    ● Lyrics - Sampath Fernandopulle
    ● Music - Nimesh Kulasinghe
    ___________________________________________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    ආදරේ නාමයෙන්
    ඉවසමී හැම වේදනා
    එකම හයියයි නොවැටුනේ
    ඔබට ඇති ආදරේ නිසා
    කදුලකින් හිත පාරා
    රිදුනේ නැත කිසිදා
    ඔබ දිහා බල බලා
    දිනමි ලොව මම සදා
    නුහුරුවට නැත පිරිමි හිත මැද
    සිහින ඇත පිරිලා
    පෙමක හුරු වුනු
    හදක අසිරිය ලොවම
    නැත දැකලා
    ඔබ මගේ අද හුස්ම පොද ටික
    නැතිව අද මැරිලා
    තුරුලු කරගෙන ඇස් පියාගමි
    සතුට එය සැමදා
    කදුලු බර නැත
    හිතට පුරුදුයි
    දුකම ඇත විදලා
    යකඩ කන්දක් දෙකට නොනැමී
    සුලග දුර දැකලා
    ජවය ලය ඇත
    දිරිය මට ඇත
    ජය ගමී සැමදා
    සමන් සුවදයි කපා හැලුවත්
    හැඩුවේ නැත කිසිදා
    ආදරේ නාමයෙන්
    ඉවසමී හැම වේදනා
    එකම හයියයි නොවැටුනේ
    ඔබට ඇති ආදරේ නිසා
    කදුලකින් හිත පාරා
    රිදුනේ නැත කිසිදා
    ඔබ දිහා බල බලා
    දිනමි ලොව මම සදා
    #AdareNamayen​ #LavanAbhishek #Sangeethe​ #eTunes​ #SangeetheTeledramaSong​ #ආදරේනාමයෙන්​ #TVDerana​ #NimeshKulasinghe #SampathFernandopulle
  • เพลง

ความคิดเห็น • 1.3K

  • @LavanAbhishek
    @LavanAbhishek 3 ปีที่แล้ว +2115

    Hi guys🙂 ඔන්න මගේ අලුත්ම ගීතය..ආදරේ නාමයෙන්..කියන්න බලන්න, ඔයලගේ අදහස මොකක්ද ගීතය ගැන, හොද හෝ නරක දෙකම 👊❤️

    • @rishz8145
      @rishz8145 3 ปีที่แล้ว +150

      මහී අසෙනි එකට ඉන්නව කියන්නේ කොහොමත් ලස්සනයි... Singing and acting both Nice👌 We love your voice ♥

    • @dilunaranasinghe1649
      @dilunaranasinghe1649 3 ปีที่แล้ว +83

      Aiyage voice eka kohomath godak lassanai Githma akkath innawa kiyanne thawath lassanaii . I Love You Voice ♥️♥️♥️

    • @manjulasisira6384
      @manjulasisira6384 3 ปีที่แล้ว +97

      ඇත්තටම හරිම ලස්සනයි අයියේ අපිට තවත් ලස්සන සින්දු ඔිනේ හරිද😊😊😊

    • @MaleeshaRishuWickramathunga222
      @MaleeshaRishuWickramathunga222 3 ปีที่แล้ว +45

      niyamaii song eka.

    • @priyanthaherath7010
      @priyanthaherath7010 3 ปีที่แล้ว +39

      Marama lassanai voice eka wagema song ekath. Thawath aluth sindu one geethmath ekka

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +833

    LAVAN ගේ VOICE එකට කැමැති SET එක කෝ බලන්න..🔥🔥❤️❤️😍🙏🙏😘
    👇🙏

  • @dammikawijesundara8413
    @dammikawijesundara8413 3 ปีที่แล้ว +182

    කියාගන්න බැරි තරම් ලස්සනයි. ලවන් අයියෙ ගීත්මා අක්කි ඔයාල දෙන්නම ගොඩක් ලස්සනයි. සින්දුව මාරම ලස්සනයි.

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +106

    සුපිරි සිංදුවක් ලවන්.....නියමයි..වචන,මියුසික්,වොයිස් එක සේරම ෆට්ට....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👌👌👌

  • @erandi29
    @erandi29 3 ปีที่แล้ว +116

    ගොඩාක් ලස්සනයි. අයියගේ කටහඩ කොහොමත් ලස්සනයි අහන් ඉන්න ආසයි භාවනාවක් වගේ. මාරම ලස්සනයි කියන්න වචන නෑ. ❤️😍😍❤️😘 අක්කියි අයියයි දෙන්නත් ලස්සනයි. ලවන් අයියා ඒ සින්දුව කියනකොට හදවතටම දැනෙනවා

  • @erandi29
    @erandi29 3 ปีที่แล้ว +64

    මේ සින්දුව කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ.ලවන් අයියයි ගීත්මා අක්කියි ඇස් වලිනුත් කතා කරනවා😍❤️❤️❤️

  • @bassa9210
    @bassa9210 3 ปีที่แล้ว +30

    අම්මෝ ලවන් අයියේ ඔයා නම් සුපිරි (අදරේ නාමයෙන් )❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manjulasisira6384
    @manjulasisira6384 3 ปีที่แล้ว +223

    කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි ලවන් අයියයි ගිත්මා අක්කියි හරිම ලස්සනයි😊😊

  • @pathumiapeksha6932
    @pathumiapeksha6932 3 ปีที่แล้ว +92

    මේක දැක්කේ අහම්බෙන් ලස්සනයි සෝන්ග් එක බාවනාවක් වගේ හරිම මිහිරි 🎶🎶🎶🎶👍💕💕💕💕

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +96

    ලස්සනයි ලවන් අයියේ සින්දුව 👌👌❤️❤️❤️❤️ අනිවාර්යයෙන්ම trending වෙනවා සින්දුව 🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @darshanamilinda7921
    @darshanamilinda7921 3 ปีที่แล้ว +135

    Lavan Voice එක නම් භාවනාවක් 😌🖤

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 3 ปีที่แล้ว +35

    lavage voice eka, gethmage hinawa, lavange as 2ka e thiyana smabandathawa katawath na me kathawe best cuple. e wagema sinduwath hari lassanai

  • @dulanjanakasun7547
    @dulanjanakasun7547 3 ปีที่แล้ว +27

    සිංදුවෙ වචන ටිකයි ලවන් අයියා ගේ වොයිස් එකයි මාරම විදිහට හිතට වැදුනා ❤️

  • @PRaDiYa1993
    @PRaDiYa1993 3 ปีที่แล้ว +126

    හිතට දැනෙන සංවේදි ගීතයක්..සුවහසක් ආදරවන්තයින්ගේ හදවතේ කැකෑරෙන හඬ හරි අපූරුවට හදවත ස්පර්ශ කරනවා ලවන් අබිශේක් ඔයාගේ හඬින්..ජයවේවා..Trainding වෙනවා සුවර්...❤️🌷

  • @bassa9210
    @bassa9210 3 ปีที่แล้ว +87

    උහොම පිස්සු වට්ටන්ඩ එපා අපිව සින්දුව නියමයි... ❤️❤️ ලවන්

  • @a.s.m.karunathilaka2906
    @a.s.m.karunathilaka2906 3 ปีที่แล้ว +63

    Trending #01 වේවා... ඒස්වාහ් පුහ්

  • @dilunaranasinghe1649
    @dilunaranasinghe1649 3 ปีที่แล้ว +274

    ආදරේ නාමයෙන් සින්දුව එනකන් බලන් හිටිය අය කෝ ♥️♥️♥️සින්දුව මාර ලස්සනයි

  • @sadinilakshika8224
    @sadinilakshika8224 3 ปีที่แล้ว +38

    නියමයි ලවන් අයියේ ♥️ මහී 💞 අසේනි

    • @anojaperera9589
      @anojaperera9589 3 ปีที่แล้ว

      sindawa. Harima lassni 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @sarangiineghra5933
    @sarangiineghra5933 3 ปีที่แล้ว +48

    අැත්තමයි ලවන් අයියෙ ඔයාගෙ සින්දුවනම් මාරම ලස්සනයි අනෙ ❤❤❤

  • @achinikoralage2103
    @achinikoralage2103 3 ปีที่แล้ว +50

    lavange voice ft..geethma & lavan marama matching...love u both..😍

  • @fathimaferoza6886
    @fathimaferoza6886 3 ปีที่แล้ว +27

    ලස්සනයි සිංදුව 👍🤗 ලවන් ❤️ගිත්මා

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +22

    ආදරේ නාමයෙන්.. බලා හිඳිනෙමි සදා.. ලස්සන ගීතයක්. ලවන් සහෝදරයා විසින් ඒ ගැයූ ගීතය කතාවේ අසෙනි චරිතය නොහොත් ගීත්මා බණ්ඩාර යුවතිය විසින් ඉතා සාදරයෙන් එය පිළිගත්තාවූ හැඟීමක් පහල විය. 👌

  • @nethmivihanga8958
    @nethmivihanga8958 3 ปีที่แล้ว +61

    හරිම ලස්සනයි මේ සින්දුව 😍😍 ලවන් අයියගෙ කටහඬ නම් හරිම ලස්සනයි ආදරණීයයි හැගීම්බරයි ❤️❤️ ඒ වගේම හරිම ලස්සන පද පේලි ටිකක් හදවතටම දැනෙනවා 🤗🤗😊😊

  • @kawindyaliyanage4965
    @kawindyaliyanage4965 3 ปีที่แล้ว +89

    අසේනි💖මහී ලවන්❤️ගීත්මා ආදරෙයි ඔයාල දෙන්නට හැමදාමත්😘😘😘😘😘 ඔයාල දෙන්නට ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 💖

    • @crazylovers3003
      @crazylovers3003 2 ปีที่แล้ว

      69😉🤣🤣🤣

    • @sududoni8854
      @sududoni8854 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් adarei denatam

  • @ujsanjeewa735
    @ujsanjeewa735 3 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ ගොඩක්ම ගොඩක් ලස්සනයි Very Beautiful Song♥️♥️♥️

  • @NewUser-wm1fd
    @NewUser-wm1fd 3 ปีที่แล้ว +22

    Lavan aiya ouaga me sinduwan aniewaran trending one wenawamai💕💕💕💕💕 godak lassanai aiya💗💗💗💗

  • @hreditz9
    @hreditz9 3 ปีที่แล้ว +419

    මේ සින්දුවට කැමති කස්ටිය කෝ

  • @TDA2022
    @TDA2022 3 ปีที่แล้ว +432

    ආදරේ නාමෙන් ආදරේ කරන හැම හදවතක්ම එකතු වේවා💖💖😘😘😘😘

    • @susanthafonseka9451
      @susanthafonseka9451 3 ปีที่แล้ว +30

      ආදරේ කරන හැම කෙනාම එකතු උනානම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද බන්

    • @devashrimendis1285
      @devashrimendis1285 3 ปีที่แล้ว +5

      ❤😘

    • @devashrimendis1285
      @devashrimendis1285 3 ปีที่แล้ว +3

      @@susanthafonseka9451 💯❤

    • @chootinangi1435
      @chootinangi1435 3 ปีที่แล้ว +12

      Tnx එහෙම ප්‍රාර්තනා කරන්වට ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 මගෙ ආදරෙත් මට ඉක්මන්ටම ලැබේවා ❤️❤️❤️❤️

    • @nishanthaamarakoon9144
      @nishanthaamarakoon9144 3 ปีที่แล้ว +4

      👍👍👍👍

  • @bassa9210
    @bassa9210 3 ปีที่แล้ว +18

    My favorite actor & singer ❤️❤️🥰💖😍😍😍 lavan abishek..

  • @thakshilafernando6644
    @thakshilafernando6644 3 ปีที่แล้ว +400

    මහී = like
    අසෙනි =like

    • @mdhenricus3467
      @mdhenricus3467 3 ปีที่แล้ว +3

      😊😊

    • @lahiruchamith9797
      @lahiruchamith9797 3 ปีที่แล้ว +1

      💘 kollo

    • @roshanidananjani8498
      @roshanidananjani8498 3 ปีที่แล้ว +3

      Love

    • @saltandpepper2002
      @saltandpepper2002 3 ปีที่แล้ว +2

      ආදරේ නාමෙන් බොහොම අමාරුවෙන් පලවෙනි තප්පර ටික අහගෙන හිටියේ. 😅
      මරනයක් ගෙනියනවා වගේ 🖕

    • @ranilchaminda1302
      @ranilchaminda1302 3 ปีที่แล้ว +2

      දෙන්නම හොදයි

  • @jayalathwijenayake6767
    @jayalathwijenayake6767 2 ปีที่แล้ว +11

    මම නැවත මුල ඉදන් සියලු කොටස් නරඹමින් යනවා සමහර සමහර කොටස් සින්දු .නැවක බලනවා..හරිම ලස්සනයි...
    ඔබ මගේ ...දරුවන් වගේ අ⁣ාදරණිය බවක් දැනේ...

  • @MaleeshaRishuWickramathunga222
    @MaleeshaRishuWickramathunga222 3 ปีที่แล้ว +20

    සින්දුව නම් wawwwww.Mahi and Aseni you are very lovely.

  • @benurakeshara9698
    @benurakeshara9698 3 ปีที่แล้ว +25

    ලවන්ගෙ කට හඩ ලස්සනයි නියමයි ආදරෙ නිසා තව ලස්සනයි

  • @tttttttttt2083
    @tttttttttt2083 3 ปีที่แล้ว +276

    👉මේක සුපිරි කියන උන් මේ පැත්තට වර වර👈
    👇
    👇

  • @NewUser-wm1fd
    @NewUser-wm1fd 3 ปีที่แล้ว +18

    Lavan aiya oua hamadamath hadawathata dananna gayana karanawa ❤️❤️❤️❤️me sinduwath hadawathata godak danun💕💕💕💕💕💕

  • @janukawithyt7340
    @janukawithyt7340 3 ปีที่แล้ว +207

    Trending යනවා කියන අය ලයික් කරන්න..👍

  • @dineshsanjeewa4217
    @dineshsanjeewa4217 3 ปีที่แล้ว +18

    හිතට වදින්නම සින්දු කියන .ලවන් අයියගේ වොයිස් එකට කැමති අය කෝ😍❤️

  • @harsha3013
    @harsha3013 3 ปีที่แล้ว +24

    trending thamai ithin

  • @manushiuththara9356
    @manushiuththara9356 3 ปีที่แล้ว +72

    හදවතට දැනෙන සිංදුවක් නම් ලවන් අයියා තමයි

  • @sadeepalakshan8732
    @sadeepalakshan8732 3 ปีที่แล้ว +13

    හැගීම් අවුස්සන voice එක ♥️♥️♥️ලවන් අයියට ආදරේ අය කෝ

  • @manushiuththara9356
    @manushiuththara9356 3 ปีที่แล้ว +125

    මෙන්න සිංදුනං සිංදු හදවතරම දැනුනා.ලවන් අයියේ සිංදුව මරු

  • @dewminivihangika7601
    @dewminivihangika7601 3 ปีที่แล้ว +47

    මේ song එක ලස්සන යි කියන අය කෝ

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +51

    ආදරෙයි ඒ ආදරේට අසේනි මහී ලස්සනයි 😍😍😍❤

  • @malaniwickramarathne4982
    @malaniwickramarathne4982 3 ปีที่แล้ว +17

    ලස්සනයි ලවන් අයියේ ඔයාගෙ voice එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hashiniamarasinghe
    @hashiniamarasinghe 3 ปีที่แล้ว +17

    Wow😍❤ superb lavan ayya❤

  • @nuwanichanchala2637
    @nuwanichanchala2637 3 ปีที่แล้ว +12

    ලස්සනයි ❤️❤️❤️
    ඔබ දිහා බල බලා දිනමි මම ලොව සදා...

  • @madushahansani3218
    @madushahansani3218 3 ปีที่แล้ว +17

    Hari layanwithai lavange voice eka..hari lssanai.😍😍😍all the best malli...githma acting lssanai

  • @ashikamaduwanthi9228
    @ashikamaduwanthi9228 3 ปีที่แล้ว +42

    අනේ හරිම ලස්සනයි ලවන් අයියේ මේ සින්දු ගයන්නේ ගිත්මා අක්කිට නේද ලස්සනයි

  • @senuli2557
    @senuli2557 3 ปีที่แล้ว +8

    නරකක්නම් චුට්ටක් වත් නැහැ අයියේ.ගොඩක් ලස්සනයි ඔයාගේ song එක.තව සින්දු ඕ නා

  • @gamingpasiya2035
    @gamingpasiya2035 2 ปีที่แล้ว +7

    මේ සිංදු ව මාරම ලස්සනයි.මේ සිංදුව මන් හැමදාම අහනවා ඒ වගේ අය තව ඇති හැමදාම අහන

  • @mihiridulari9633
    @mihiridulari9633 3 ปีที่แล้ว +13

    Mekanm marama ලස්සනයි lavan aiye kiyanna වචන නැහැ marama marama lassanai ❤️😘😘

  • @himalirasika9985
    @himalirasika9985 3 ปีที่แล้ว +13

    සුපිරි ලවන් අයියා නියමයි

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +23

    Eknm maru brother super anivama trending 1 vei kiyla hitenva ❤️❤️❤️

  • @nimeshdulaj3097
    @nimeshdulaj3097 3 ปีที่แล้ว +52

    සිංදුවෙ වචනත් එක්ක දෙන්නගෙ ඇක්ටින් ගැලපෙද්දි ඒක වෙනමම එකක් ❤️🎧

    • @hmkumari7156
      @hmkumari7156 3 ปีที่แล้ว +7

      lavan harema lassanai anei senduva geetma badenna la an

    • @hmkumari7156
      @hmkumari7156 3 ปีที่แล้ว +7

      oyala dana harema lasanai ania

  • @saduni7492
    @saduni7492 3 ปีที่แล้ว +14

    ආදරේ නාමයෙන් ඉවසමි හැම වේදනා .....😑❤️

  • @aluthgedaranayomidilrukshi6843
    @aluthgedaranayomidilrukshi6843 3 ปีที่แล้ว +9

    සුපිරි voice එකක් ලවන් අයියේ ඔයාට තියෙන්නේ ❤️❤️

  • @niroshasandya5319
    @niroshasandya5319 3 ปีที่แล้ว +13

    ගොඩාක් ලස්සනයි මහී මල්ලි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @s.jpragash2736
    @s.jpragash2736 3 ปีที่แล้ว +13

    Wooooooooow lavan ayya song

  • @senethiekanyaka825
    @senethiekanyaka825 3 ปีที่แล้ว +25

    Lavan aiyage adare namayen song ekt kmthu kttiy me pettata

  • @menakadilrukshi6923
    @menakadilrukshi6923 3 ปีที่แล้ว +16

    Anee lavan aiyage voice eka nm mara lassanai aneee

  • @rashmibalasooriya8428
    @rashmibalasooriya8428 3 ปีที่แล้ว +10

    මොනව කියන්නද අයියේ අහං ඉන්නව ඇරෙන්න...කියන්න වචන නෑ ඒ තරමට මාරම ලස්සනයි...♥️♥️♥️

  • @chathuwa2076
    @chathuwa2076 3 ปีที่แล้ว +105

    සිංදුව ලස්සනයි කියන අය ❤️ එකක් දාගෙන යන්න

  • @priyanthaherath7010
    @priyanthaherath7010 3 ปีที่แล้ว +14

    Lavan and geethma oya denna harima lassanai. Song ekath marama lassanai. Aniwaryen me song ekath trending 1 wenawa

  • @ujsanjeewa735
    @ujsanjeewa735 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි සින්දුව

  • @susanthafonseka9451
    @susanthafonseka9451 3 ปีที่แล้ว +29

    මේ සින්දුව අහද්දි ඇත්තටම මට ඇඬුනා.ඒ තරම් ලස්සන සංවේදි සින්දුවක්.තවත් මේ වගෙ ලස්සන සින්දු ඕනෙ

    • @sumiangelo8298
      @sumiangelo8298 3 ปีที่แล้ว

      Me too. Lyrics, melody, voice , perfect blend. Perfect love song !

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +4

    ලවන් පුතා ගේ ආදරේ නාමයෙන් සිං දු ව ගොඩක් ලස්සනයි ලවන් පුතා යි ගීත්මා දුව යි හැමදාම ආදරේ න් සතුටින් හිනා වෙලා ඉන්න ඔය දෙන්න ට මම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @chamindaherath2888
    @chamindaherath2888 3 ปีที่แล้ว +12

    සංගීතෙ සංගීතෙම තමා 👈👍

  • @danushimalsha1872
    @danushimalsha1872 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි කියන්න වචන නෑ 😍❤️😘

  • @gaganinipunsala9033
    @gaganinipunsala9033 3 ปีที่แล้ว +21

    Lavan and geethma 💓💓🤗🤗 song eka godak lassanai asinith lassanai

  • @shammithathsara7021
    @shammithathsara7021 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් ලස්සන සින්දුවක්.ලවන් අයියගේ ආසම සිංදුවක්.කතාවටත් ගොඩාක් ආසයි.

  • @Nranathungaaa
    @Nranathungaaa 3 ปีที่แล้ว +37

    Favourite voice ❤
    Lavan ❤ geethma

  • @user-ts1nf7qz8o
    @user-ts1nf7qz8o 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ..ළයාන්විත කටහඬක් ...ලස්සනයි ....💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @rasoghaarundanie4708
    @rasoghaarundanie4708 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 🥰🥰🥰කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @wsrajakaruna3777
    @wsrajakaruna3777 3 ปีที่แล้ว +13

    Ane asawe ba aseni akkige hinawa hari lassanai

  • @supunijayamali8239
    @supunijayamali8239 3 ปีที่แล้ว +12

    Love you..... godariyak lassanai mahi aiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalikadamayanthi6230
    @nalikadamayanthi6230 3 ปีที่แล้ว +18

    මේකත් අනිවා TRENDING වෙනවා

  • @priyankapriyanka4858
    @priyankapriyanka4858 3 ปีที่แล้ว +7

    කියාගන්න බැරි තරම් ලස්සනයි .❤️❤️❤️❤️❤️

  • @RashmikaDewmini-nc9je
    @RashmikaDewmini-nc9je 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මම කැමති අයියා ගේ සිංදුවලට හැමදාමත් ලස්සන සිංදු කියන්න ආදරේයි❤

  • @amanthasampath4905
    @amanthasampath4905 3 ปีที่แล้ว +121

    මේකත් Trending වෙයි කියන අය කෝ..❤👍🔥

  • @user-qy2qj1wv1b
    @user-qy2qj1wv1b 3 ปีที่แล้ว +6

    Beautiful queen and handsome king ❤️🥰

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 3 ปีที่แล้ว +14

    Woow
    Very heart touching singing ♥️

  • @amalattygalle4138
    @amalattygalle4138 3 ปีที่แล้ว +4

    Oba dhiha bala bala dinami lowa mama sada......beautiful song

  • @kumaliahasna3497
    @kumaliahasna3497 ปีที่แล้ว +3

    අනේ අයියේ ඔයාගේ වොයිස් එක හරිම ලස්සනයි ඒ වෝයිස් එක හදවතටම දැනෙනවා 💖

  • @ajithsilva7049
    @ajithsilva7049 3 ปีที่แล้ว +6

    ලස්සනයි ලවන් ♥️♥️♥️♥️

  • @hima5888
    @hima5888 3 ปีที่แล้ว +9

    සින්දුව නම් හරිම ලස්සනයි.

  • @yenulisehansa5392
    @yenulisehansa5392 3 ปีที่แล้ว +10

    Very nice song ❤️ 🔥lavan ayya 😘❤️

  • @sitharadewindhi9850
    @sitharadewindhi9850 3 ปีที่แล้ว +8

    Lawan aiye sinduwa maru aaa..♥️♥️

  • @ayishaayisha2162
    @ayishaayisha2162 2 ปีที่แล้ว +3

    උන් උඹලා දෙන්නගෙ හැඟීම් හරිම ලස්සනයි අහන්න අහන්න එපා වෙන්නේ නෑ ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා

  • @shehanmax8029
    @shehanmax8029 3 ปีที่แล้ว +7

    ලස්සනයි 👍💕❤️💕💙

  • @sadinilakshika8224
    @sadinilakshika8224 3 ปีที่แล้ว +10

    නියමයි ලවන් අයියේ ♥️

    • @anojaperera9589
      @anojaperera9589 3 ปีที่แล้ว

      lavan aiyyage sindawa harima lassni 😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @nilushikavindiya9434
    @nilushikavindiya9434 3 ปีที่แล้ว +6

    Marama mara lassanai song eka. 💖💗💓🌹💖💗💘💞💝💖💕💐

  • @jagathprasanna.2034
    @jagathprasanna.2034 3 ปีที่แล้ว +4

    Lavange loku kama na harima nihathamani kenek💓💓 niyami💪💪

  • @ravindusampath8035
    @ravindusampath8035 3 ปีที่แล้ว +2

    Adarei oyala dennata hamadaamath lawan aiya geethma akkiii💞💞💞💞💕💕💞💞💕💞💕💞💕💖💖💖💖💖

  • @audaryasenuri2316
    @audaryasenuri2316 3 ปีที่แล้ว +26

    Lavan's Voice ♥️🔥♥️🔥

  • @senethiekanyaka825
    @senethiekanyaka825 3 ปีที่แล้ว +20

    Good job lavan aiya superb marama lsnnni💝💝💝💝💝💝😘😘😘😘🥰🥰🥰🥰🤩🤩🤩🤩🤩

  • @dineshperera7798
    @dineshperera7798 3 ปีที่แล้ว +6

    හරි ලස්සනයි

  • @indukumari4252
    @indukumari4252 3 ปีที่แล้ว +4

    ලස්සනයි පුතා මාරම මාර ලස්සනයි එක අහන හැම වෙලාවකම මගේ අතීතයට යනවා ඒ දවස්වල අන්කල් ගේ songs වල ප්‍රතිපලයක් තමයි අපේ marej එක ලවන් පුතා අසෙනි දුව හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි බුදුසරණයි

  • @ishaniupekshika7133
    @ishaniupekshika7133 3 ปีที่แล้ว +2

    Lassnai sinkuwa lavan ayye

  • @tuderdisanayala6421
    @tuderdisanayala6421 3 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි අ ෙන🍻😃😘💏

  • @sandaruwandinesh4685
    @sandaruwandinesh4685 3 ปีที่แล้ว +2

    Patta lawana aiyaaa hadawthama danwa bs🌷🌷🌷🌷