Labunothin Waram ( ලැබුනෝතින් වරම් ) - Shanuka Ekanayake X Hashmi Sathnara | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 7K

  • @umerapathirana8047
    @umerapathirana8047 6 หลายเดือนก่อน +4771

    එක් දිනක් අපි අපේ අතීතය, ආවර්ජනය කරන්නට වුනා…
    🧔🏻‍♂- අපිට හරි ලස්සන මතක තියෙනවා නේද
    මතක් කර කර හිනාවෙන්න?
    👩🏻- හ්ම්ම්… ඔව් ගොඩාක්..!
    🧔🏻‍♂️- අපිට මොකද වුනේ බං?
    👩🏻- මං අදටත් දන්නේ නෑ අපිට මොකද වුනේ කියන්න..
    🧔🏻‍♂️- මට උඹගෙන් හරි විදිහට අයින් වෙන්න බැරිවුනා.. මම
    තාමත් හිතින් දුක් වෙනවා ඒකට..!
    මට ආයෙත් ආපස්සට යන්න පුලුවන් වුනා නම් , මං
    උඹව හරි තදට hug කරගෙන ඉඳලා උඹට
    යන්න දෙනවා..
    මොකද මට මේ ලෝකේ හම්බුනු හිත ලස්සනම කෙල්ල
    උඹ..
    මං උඹට හරි ආදරෙයි…❤️
    නුඹ පැවසුවේ එපමණයි!
    ඒ ලෙසට නුඹ මෙන්ම , ඒ දිනය අප හමුවන අවසන් දිනය බැව් මා දැන වුන්නා නම්, නුඹ තුරුලට වී තවත් එක් මොහොතක් හෝ හරි ආදරයෙන් මං රැඳෙනවා!
    “මොහොතක් හෝ තවත්
    අප හට දුන්නා නම්…
    තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා…”
    ඉතින් තවමත් සවනත දෝංකාර දෙන්නේ නුඹේ ඒ කියමනයි…!😔💔
    -උමේරා පතිරණ-

  • @Mihiran
    @Mihiran 6 หลายเดือนก่อน +5456

    ගාම්භීර පිරිමි හඬක්, අවිහිංසක ගැහැනු හඬක්. ලස්සන සුසංයෝජනයක්! ❤️

    • @umerapathirana8047
      @umerapathirana8047 6 หลายเดือนก่อน +56

      🌹♥️

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 6 หลายเดือนก่อน

      ❤️

    • @shanukaekanayake
      @shanukaekanayake  6 หลายเดือนก่อน +199

      බොහෝම ස්තූතියි සහෝදරයා 🤍

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 6 หลายเดือนก่อน

      ❤️

    • @adhya99820
      @adhya99820 6 หลายเดือนก่อน +8

      😍

  • @chamilaseneviratne6379
    @chamilaseneviratne6379 2 หลายเดือนก่อน +391

    අන්තිමට මම තේරුම්ගත්ත දෙය ,
    "අත් හරින්න බැරිනම් , බැඳෙන්න එපා".
    බුදුපියාණන් වහන්සේ...

    • @Nilakshinilakshi-v3z
      @Nilakshinilakshi-v3z 2 หลายเดือนก่อน +1

      eka aththa

    • @Tharindumadusanka-b2t
      @Tharindumadusanka-b2t 5 วันที่ผ่านมา

      ඒක ඇත්ත බැදීමක් ඇති උනහම ඒක අතාරින්න අමරුයි

  • @Tharashika
    @Tharashika 5 หลายเดือนก่อน +812

    හමුවේවා , හිමිවේවා,
    අහිමි නොවේවා කාටත් .. !! ♥️🫶

  • @RandunuKavinduni-k3r
    @RandunuKavinduni-k3r 3 หลายเดือนก่อน +343

    සමහරු අහිමි වන බව නොදැන ප්‍රේම කරති
    තවත් සමහරු හිමි නොවන බව දැන දැනම ප්‍රේම කරති.❤️‍🩹

  • @SANTHUR
    @SANTHUR 6 หลายเดือนก่อน +195

    හරි ලස්සනයි ඒක ❤

  • @hirunivihanga4107
    @hirunivihanga4107 23 วันที่ผ่านมา +42

    මේ සිංදුවේ එක වචනෙකට හරි ගැලපෙන සිදුවීමක් හැමෝගෙම ජීවතවල ඇති😊

    • @vihangasathsara735
      @vihangasathsara735 5 วันที่ผ่านมา

      හ්ම්ම්ම් ඔව් මේ සිංදුවම වගේ.මේක ඇහෙද්දි පරිසරයේ අනිත් සද්ද.මොකුත් ඇහෙන්නෙ නැතුව හිත පාලු ලෝකෙකට යනවා .හුස්ම ගන්නවවත් දැනෙන්නෙ නෑ. ආයෙ කවදාවත්ම එපා හැබැයි වෙනස් වෙන්න කලින් දවසක් හරි හිටපු ආදරනීය කෙනෙක් වෙනුවෙන් මේක අහන්න ආසයි

  • @wimallokugamhewa6237
    @wimallokugamhewa6237 5 หลายเดือนก่อน +82

    නිවෙන්න කියලා ලංවුනු හිත් ලඟ අපි දැවෙන තරමක්... අවසානයේදි ඉතිරි වුනේ රිදුනු හිතකුයි අඬපු ඇස් දෙකකුයි විතරයි නේද මිත්‍රයා.. ලස්සන නිර්මාණයක්...!❤❤

  • @SANJUNASENARATH
    @SANJUNASENARATH 2 หลายเดือนก่อน +158

    හැමෝගෙම හිතේ තියෙනවා කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන ආදරයක් එත් ඒ ආදරේ අයෙත් ලැබෙන්නේ නෑ 🥺🖤

  • @Dilruk_Disanayak
    @Dilruk_Disanayak 6 หลายเดือนก่อน +1648

    Lyrics
    ඈත දුර කාලෙන් එහා
    දෑස බොඳ කරනා කතා
    තාම ඉඳහිට කියවමි මෙමා
    හීන වන් මතකේ පුරා
    පාරවයි හිත රෑ දිවා
    තාම මේ හිත අවතැන් වෙලා
    දෑසම රිදවා මා
    ආ දුරත් මැකිලා
    මේ හිත තවමත් හිඳී බලා
    ලැබුණෝතින් වරම්
    ආයෙත් හැරෙනු නම්
    ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
    මොහොතක් හෝ තවත්
    අප හට දුන්නා නම්
    තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා
    රෑක තනියම නැවතිලා
    මතක ළඟ නුඹෙ රුව සොයා
    පාලුවෙම මම සක්මන් කළා
    ආයේ නුඹ නොයෙනා නියා
    තේරුනත් තිත නෑ තියා
    ආදරය තව ඇති ලිය ලියා
    හීන බිඳදමලා මා
    ආ නමුත් හැරදා
    තාම හිත බැඳිලා මිදී නොයා
    ලැබුණෝතින් වරම්
    ආයෙත් හැරෙනු නම්
    ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
    මොහොතක් හෝ තවත්
    අප හට දුන්නා නම්
    තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

    • @shanukaekanayake
      @shanukaekanayake  6 หลายเดือนก่อน +25

    • @shehansudaraka8405
      @shehansudaraka8405 5 หลายเดือนก่อน +9

      ❤​@@shanukaekanayake

    • @Sagara-qq7jv
      @Sagara-qq7jv 5 หลายเดือนก่อน +24

      ලැබුණොතින් වරම්
      ආයෙත් හැරෙනු නම්
      ඔයහ් පපු තුරැලෙ නැවතෙන්න තිබුනා
      මොහොතක් හො තවත්
      අප හට දුන්න නම්
      තුරැලටම ගෙන සමුදෙන්න තිබුනා 💗

    • @Sala_sewwandii
      @Sala_sewwandii 5 หลายเดือนก่อน +4

      🥺❤

    • @ChathuMina-zk4tj
      @ChathuMina-zk4tj 5 หลายเดือนก่อน +10

      ලැබුනෝතින් වරම්
      ආයෙත් හැරෙනු නම්
      ඔය පපු තුරැලේ නැවතෙන්න තිබුනා
      මොහොතක් හෝ තවත්
      අප හට දුන්නා නම්
      තුරැලට ගෙනම සමුදෙන්න තිබුනා

  • @Ayesh_wanniarchchi
    @Ayesh_wanniarchchi 6 หลายเดือนก่อน +1009

    කාට උනත් කවදාවත් තමන් පනට වඩා ආදරේ කරපු කෙනාව අහිමි වෙන්න හොද නෑ...❤️‍🩹🥀

    • @shanukaekanayake
      @shanukaekanayake  6 หลายเดือนก่อน +4

    • @METHAA_Z
      @METHAA_Z 5 หลายเดือนก่อน +20

      එයා විසින්ම අහිමි කරගත්තා 🥀

    • @DilaniChathurangani-fv1ru
      @DilaniChathurangani-fv1ru 5 หลายเดือนก่อน +4

      🥺💔 අනිවාර්යයෙන් ම

    • @yenadchenumika3468
      @yenadchenumika3468 5 หลายเดือนก่อน +12

      අපි කොච්චර ආදරය කරත් හිමි නැත් නම් එකට ඉන්න බෑ 💔

    • @ruwanthasrimalofficial____2002
      @ruwanthasrimalofficial____2002 5 หลายเดือนก่อน +2

      💯

  • @NethmiKaushalya-fn8ch
    @NethmiKaushalya-fn8ch 6 หลายเดือนก่อน +331

    පන පිටින් මරන සින්දු දෙයියනේ😫🥺

  • @thebreath-vm6bw
    @thebreath-vm6bw 3 หลายเดือนก่อน +140

    හැම ලස්සන හමු වීමක්ම
    හිමි වීමකින් කෙලවර වෙන්න ඔනී ❤😢

  • @AsangiGunawardana
    @AsangiGunawardana 6 หลายเดือนก่อน +945

    අපරාදෙ ඇහුවේ කියල හිතුනා. ඒ තරමට ම මගෙ හිත පෑරුණා මේක අහද්දි 🙂🤎 ලස්සන පද පේළි ටිකක් එක්ක ලස්සන හඬ ආමන්ත්‍රණයක්. 🥺♥️✨️

  • @shanukaekanayake
    @shanukaekanayake  7 วันที่ผ่านมา +19

    Thank you for 10 Million Hearts ! 🤍 Much Love !

    • @YomindiMaheema
      @YomindiMaheema 6 วันที่ผ่านมา

      ❤❤

    • @tharu1542
      @tharu1542 4 วันที่ผ่านมา

      Meevagee sinduvak aye karamu sago😢

    • @HashiniNilushika-h9c
      @HashiniNilushika-h9c 12 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 5 หลายเดือนก่อน +176

    සින්දුව තව දිගට තිබුනා නම් කියලා හිතෙනවා 🙂 පැයක් විතර එකදිගට ඇහුවා 🥺❤️

  • @amashasewminiii
    @amashasewminiii 3 หลายเดือนก่อน +54

    "ආයේ නුඹ නොයෙනා නියා
    තේරුනත් තිත නෑ තියා
    ආදරය තව ඇති ලිය ලියා"
    😊❤️

  • @PawaniAnjana-ez8sy
    @PawaniAnjana-ez8sy 4 หลายเดือนก่อน +731

    ගැලපෙන්නේ නැති තැන් වල අතාරින්න සිද්ද වෙනවා.. ඒක තේර්ද්දී බැදෙන්න ඕනී හැම විදිහටම බැදිලා ඉවරයි.. ආදරේ වේදනාවක්ම විතරයි .❤

    • @shanukaekanayake
      @shanukaekanayake  4 หลายเดือนก่อน +5

      ❤❤

    • @SathyaThisarani-z2v
      @SathyaThisarani-z2v 4 หลายเดือนก่อน +5

      Eknm 100%atta katawak.hmdema tereddi api onewatat wada e ayata badila iwarai.

    • @chathuranaweera6029
      @chathuranaweera6029 4 หลายเดือนก่อน +8

      Eka aththa mtath dan wela thiyenne okamai

    • @sidsautoworld845
      @sidsautoworld845 4 หลายเดือนก่อน +11

      Mama dakapu ketima hondama comment eka..100% agreed with you..

    • @vishmiwedamuhandiram8904
      @vishmiwedamuhandiram8904 4 หลายเดือนก่อน +2

      😢

  • @Rosa-v6y
    @Rosa-v6y 4 หลายเดือนก่อน +4053

    අද 2024-08-14 මගෙ වස්තුට මන් අන්තිම වතාවට කඩවතදී ආදරෙන් තුරුලට අරන් සමුදුන්නා, මන් තව සතියකින් රට යනවා ! දැන් මන් මේ සින්දුව අහන හගමන් අඩනවා ! දවසක් එයි අපි දෙන්නටම එකට ඉන්න පුලුවන් වෙන එදාට මේ සින්දුව මතක්වෙයි ! මේ comment අන්න ඒ උදාවෙන ලස්සන දවසෙදි අපි දෙන්නටම බලලා හිනාවෙන්නයි❤😢 ❤❤❤

    • @shanukaekanayake
      @shanukaekanayake  4 หลายเดือนก่อน +120

      ❤❤

    • @upulsadaruwan4509
      @upulsadaruwan4509 4 หลายเดือนก่อน +120

      හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි දෙන්නාට ❤🥰

    • @malithmalith-b7s
      @malithmalith-b7s 4 หลายเดือนก่อน +38

      2024.08.22 adatath ahanva.

    • @SithusaraLochana
      @SithusaraLochana 4 หลายเดือนก่อน +8

      ❤❤

    • @NiroshaniGunawardana-w3g
      @NiroshaniGunawardana-w3g 4 หลายเดือนก่อน +36

      Oyage balaporoththuwa aniwaryen itu wenawa

  • @ishansenira1643
    @ishansenira1643 4 หลายเดือนก่อน +64

    දුක හිතෙන වෙලාවට මෙහෙම සිංදුවක් අහල කදුලු පිහාගන හිත හදාගන්න තරම් මේ ජිවිතේ අපි කොච්චර නම් අසරණ ද?❤❤❤❤❤❤❤😢😢😢😢

  • @SHAN.2000
    @SHAN.2000 3 หลายเดือนก่อน +24

    When shanuka said ,
    " මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා " 🥺❤️
    I really felt it 💔

  • @sajeewaanthony
    @sajeewaanthony 5 หลายเดือนก่อน +121

    හිත හූරන වචන ❤ හිත නිවන හඬ ද්විත්වයක සුසංයෝගයක්.... 💐

  • @ManojaMarasinha
    @ManojaMarasinha 4 หลายเดือนก่อน +184

    *"නොසලකා හරින විට ප්‍රබල හැඟීම් පවා කල් ඉකුත් වේ.!" 🤍🌻💫*
    *ඒත් අපි හිනා වෙලා ඉමු.*
    *සුභ දවසක්.. !! ♥️*

  • @sandunikarajapaksha689
    @sandunikarajapaksha689 3 หลายเดือนก่อน +105

    Comments 🥺💔
    ඒ තරම් හදවත් බිඳුණු මිනිස්සු...අදටත් පසු තැවෙන මිනිස්සු...විඳවන මිනිස්සු... පුදුමයි සිංදුවකට මේ තරම් හිත් ගොඩක් කියවන්න පුලුවන්ද කියලා.... ❤

  • @chamiduatheesh1588
    @chamiduatheesh1588 3 หลายเดือนก่อน +49

    මේ සින්දුව රෑට ඇහනකොට නම් ගොඩක් දුක හිතෙනවා. මේක අහන වාර ගානවත් මතක නෑ💞💘

  • @yashodhasandeepa6635
    @yashodhasandeepa6635 5 หลายเดือนก่อน +158

    ඒකනම් බොක්කටම වැදුනා.... ඇත්තට මේ ලෝකේ කී දෙනෙක් ඇතිද ආදරේ කරලා වෙන් වෙලා ඉන්න.......

  • @Kzalya
    @Kzalya 5 หลายเดือนก่อน +188

    තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා ❤️💛
    එහෙම දවසක් එනව නම් ❤️💫
    ඒ තත්පර ගාන කොයිතරම් වටීවිද❤️😍

  • @kaveentharanga6181
    @kaveentharanga6181 6 หลายเดือนก่อน +2275

    1M ගහනවා කියන සෙට් එක ❤

    • @shanukaekanayake
      @shanukaekanayake  6 หลายเดือนก่อน +16

    • @Ravishka_Madushan
      @Ravishka_Madushan 6 หลายเดือนก่อน +2

    • @senalichamoda640
      @senalichamoda640 6 หลายเดือนก่อน +1

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 6 หลายเดือนก่อน

    • @ChathuMina-zk4tj
      @ChathuMina-zk4tj 5 หลายเดือนก่อน +11

      ලැබුනෝතින් වරම්
      ආයෙත් හැරෙනු නම්
      ඔය පපු තුරැලේ නැවතෙන්න තිබුනා
      මොහොතක් හෝ තවත්
      අප හට දුන්නා නම්
      තුරැලට ගෙනම සමුදෙන්න තිබුනා

  • @pabashakodithuwakku3312
    @pabashakodithuwakku3312 2 หลายเดือนก่อน +8

    ඒකනම් භාවනාවක් .......❤ Airpods ගහගෙන හැමදාම අහන song එකක් love it so much

  • @hadunSudeera
    @hadunSudeera 5 หลายเดือนก่อน +84

    ආදරේ නිසා ලැබෙන වේදනා ගැන අත්දැකීමක් නැති උනත් හේතුවක් නැතුවම හිත හිරිවැටුනු ලස්සන ම සිංදුවක්...♥️

  • @shashiniharshamali9109
    @shashiniharshamali9109 6 หลายเดือนก่อน +119

    Trending වෙන්න ඕනි සින්දුවක්
    සුබ පතනවා ඔයාට❤

  • @GayanBuddhika-wg8rm
    @GayanBuddhika-wg8rm 3 หลายเดือนก่อน +92

    කොහේ හිටියත් ඒ මූනේ හිනාව නැති වෙන්න එපා🥰
    එච්චරයි❤

  • @piumiwasana9729
    @piumiwasana9729 4 หลายเดือนก่อน +26

    රිදෙන බව දැන දැනත් මිනිස්සු නතර වෙන්නෙම...
    හිත රිදෙන තැන් වල....🎼🖤🥺❤️

  • @bgkularathna427
    @bgkularathna427 6 หลายเดือนก่อน +1382

    කෝ බලන්න මේ සින්දුව එක පාරකට වඩා අහපු අය.මම නම් තුන් පාරක්.

  • @KlJayathilaka-e8z
    @KlJayathilaka-e8z 6 หลายเดือนก่อน +87

    අපරාදේ කියලා හිතෙනවා ඇහුවේ .ඒ තරමට ලස්සනයි අයියේ ...🥺💔

  • @Shan-00
    @Shan-00 3 หลายเดือนก่อน +6

    ලස්සන ආදර කතා රැකෙන්න ඕන මොනම විදිකින් හරි අහිමි නොවී හිමි වේවා..!❤🫶

  • @hemadudeepamal7061
    @hemadudeepamal7061 3 หลายเดือนก่อน +44

    සින්දුව අහනවකොට මට විතරද පරන දෙවල් මතක් වෙලා දුක් උනේ 🥲🥺

  • @denethmihidumpita7706
    @denethmihidumpita7706 5 หลายเดือนก่อน +238

    අහන්නේ නැතුව හිටියානම් කියලා හිතෙනවා 🥺💔

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 5 หลายเดือนก่อน

    • @shanukaekanayake
      @shanukaekanayake  5 หลายเดือนก่อน +4

    • @Umandha
      @Umandha 5 หลายเดือนก่อน +4

      දැන් නම් මේකට ඇබ්බැහි වෙලා මං ❤🥹

    • @sanuligayansa1623
      @sanuligayansa1623 5 หลายเดือนก่อน

      😭😭

  • @ruwanashen8623
    @ruwanashen8623 5 หลายเดือนก่อน +436

    අපරාදේ මෙක ඇහුවෙ... අව්රූදු ගානක් හොලවන්නෙ නැතුව තිබුනු හිත අද අඩනවා.....

  • @NaeenRanasigha
    @NaeenRanasigha วันที่ผ่านมา +1

    ආදරය යනු , හම්බෙන අයට වටින්නෙ නැති වටින අයට හම්බෙන්නෙ නැති ❤❤😊😊 හැගීමක් ❤❤❤❤❤

  • @Vishu...2005-e2t
    @Vishu...2005-e2t 5 หลายเดือนก่อน +141

    Release උනු දවසේ ඉදන් හැමදාම අහනවා..
    කී පාරක් ඇහුවද කියලා මංවත් දන් නෑ..❤️
    ඇබ්බැහියක්...❤️‍🩹
    සුපිරියක්...❤️🔥

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +182

    "මීට වඩා හොදයි අහන්නැතුව හිටියනම්.'
    මෙක අහපු හැමොටම සිංදුව අහල ඉවර වෙද්දි එහෙම හිතෙන්නැති 🥺🤍
    ඒ තරම් දැනුන මටනම්❤

    • @shanukaekanayake
      @shanukaekanayake  3 หลายเดือนก่อน +3

      ❤❤

    • @NishadiWijesinghe-v5y
      @NishadiWijesinghe-v5y 3 หลายเดือนก่อน +3

      ඒත් ආයෙ ආයෙම අහනෝ..😍❤️🙈

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 3 หลายเดือนก่อน

      @@NishadiWijesinghe-v5y 😍❤

    • @damyy30
      @damyy30 3 หลายเดือนก่อน

      😭😭

  • @Tilanthahansanath
    @Tilanthahansanath 4 หลายเดือนก่อน +12

    අහනව අහනව අහනව ඉවරයක් නෑ දාපු තවසේ ඉදන් හැමදාම අහනවා 🖤 ඉක්මනටම 3 Million නෙමේ 10 Million ම යන්න ඕන සින්දුවක්

  • @AkinduDimansha
    @AkinduDimansha 2 หลายเดือนก่อน +7

    😭 හම්බෙන අයට වටින්නේ නැති වටින අයට හම්බෙන්නේ නැති පුදුම දෙයක් ❤

  • @anuradhajayasingha1099
    @anuradhajayasingha1099 5 หลายเดือนก่อน +37

    පපුව ගලවගෙන යන්න වගේ 😥❤ ලස්සනයි සින්දුව ❤ " මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා"😢❤

  • @Lakna_semini
    @Lakna_semini 5 หลายเดือนก่อน +169

    *"ලැබුණෝතින් වරම්*
    *ආයෙත් හැරෙනු නම්*
    *ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුණා*
    *මොහොතක් හෝ තවත්*
    *අප හට දුන්නා නම්*
    *තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා...🥺🤍💐"*
    *"feel it 🥺🤍💐"*

  • @kaize3426
    @kaize3426 2 หลายเดือนก่อน +5

    උපරිම 999 වෙනි වතාවටත් එයාව මතක් කරන් අහන music එක 🫀

  • @shalanishashikala
    @shalanishashikala 3 หลายเดือนก่อน +13

    මේ සිංදු නෙමෙයි දෙයියනේ,
    තනිකරම ජීවිත..🥺💗

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 5 หลายเดือนก่อน +198

    මටත් තියෙනව හරිම ලස්සන ආදරයක් ,එයාගෙයි මගෙයි ආදරේට දැන් අවුරුදු 5ක් ,අපි දෙන්නට අපි දෙන්න විතරක්ම ඇති සතුටු වෙන්න ,ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් එයා මාව තනි කරේ නෑ ,දැන් මන් විශ්ව විද්‍යාල ශිශ්‍යාවක් ,ඒත් මන් කවමදාවත් එයා අතාරින්නෙ නෑ ,මනුස්සයෙක්ට අවන්කවම ආදරේ කරන්න පුලුවන් එක වතාවයි ,ආදරේ උනත් සමහර කතා මගින් නවතින්නෙ ඉවසීමක් නැති නිසා ,දෙන්නගෙන් එක්කෙනෙක් තරහින් ඇවිලෙද්දි අනිත් කෙනාට නිවෙන්න පුලුවන් නම් ගොඩක් අයගෙ ආදර කතා මගින් නවතින්නෙ නෑ ,😊♥️

    • @shanukaekanayake
      @shanukaekanayake  5 หลายเดือนก่อน +4

    • @shanukaekanayake
      @shanukaekanayake  5 หลายเดือนก่อน +2

    • @SuneraNanayakkara
      @SuneraNanayakkara 4 หลายเดือนก่อน +20

      Mage girlfriend campus gihin masayak yanna kalin eyage ammala prashana danna gaththa. Api dennama ekama wayase. 1 wasare idalama ekama panthiye hitiye. A/L kareth ekatamai. Api dennama hoda results ekak demma. Podi kale idala A/L iwara wenakanma guruwaruth api dennata harima Adarei. Dennagema Rank eka hoda nisa api denna campus apply karala lassana hina godak mawagena sathutinma hitiya. Eth eya witharak select wela mawa select wela thibbe ne. Mama select wela ne kiyala aranchi una dawase idala eyage amma ape sambande kadanna try kara.
      Eyage amma dinna. Campus gihin masayi. Apiwa wen kara.
      Api 2021 A/L batch eke. Awuruddakatath wada gewila gihin thibbath adatath mama widawanawa. Mata eyawa amathaka wenneth ne. Api dennage yalu kamata awurudu 17k. Adareta awurudu 6k withara.
      Oyage comment eka dekkama denuna wedanawa nisai mata unu de kiyanna hithuwe. Mama den ledek. Eya sathutin innawada kiyalawath mama danne ne. Mama hemadamath pichchi pichchi innawa hoda wenakam.
      Eth mama jiwath wela innakam eyata mage pantath wada Adare karanawa. Kawada kohoma awath baragena mage lagata gannawa.
      Ayeth eya magema wewa kiyana eka thama mage ekama prarthanawa. 🥺

    • @KChandana-i9g
      @KChandana-i9g 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @bg2195
      @bg2195 2 หลายเดือนก่อน +1

      ​@@SuneraNanayakkara😢

  • @ChaniDewanga
    @ChaniDewanga 5 หลายเดือนก่อน +73

    මුණ ගැසුනූවන් ලග පරිස්සම් විය යුතු.....
    මග හැරීගියවූන්ට නැවත හමු විය යුතු....
    මුන නොගැසූවන්ට ඉක්මනින් හිමි විය යුතු....
    දෙයකි ප්‍රේමය❤

  • @MahiruSenarathne
    @MahiruSenarathne 6 หลายเดือนก่อน +24

    This is some beautiful work. Keep up ❤

  • @RameeshaNimsara-k8h
    @RameeshaNimsara-k8h หลายเดือนก่อน +3

    ❤හැමෝටම වරම් හමුවේවා🥺

  • @sltiktok7971
    @sltiktok7971 3 หลายเดือนก่อน +15

    Ai appa mechchara lassana sinduwak viral wenne naththe😫...mewa thm viral wenna oone.....danata mn ahapu hithak hadana lassanama sinduwa❤.......Best collection..Congratulations both(ayya and akka❤)

  • @amandishaki2421
    @amandishaki2421 6 หลายเดือนก่อน +29

    තාම මේ හිත අවතැන් වෙලා.......
    I feel it....
    මතක ගොඩක් හැමෝගෙම හිත් වලට එන වචන ටිකක්....
    •°ඔයලා දෙන්නගේ කටහඩ ලස්සනයී හදවතට දැනෙන කටහඩක්‌.......
    •°ඔයලා දෙන්නට සුභ පතනවා වැඩ ටික හොදට කරගන්න......
    •°හිත දැනුන මේ සිංදුවට හිත ඇබ්බැහි වෙලා අහපු පලවෙනි දවසෙන් ම.......
    තව කාගේද හිත ගියේ මේ සිංදුවට.....
    🌼🖤🌼✨👍

  • @lizawelagedara
    @lizawelagedara หลายเดือนก่อน +6

    ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලෙ නැවතෙන්න තිබුනා💗

  • @keshan_dill007
    @keshan_dill007 5 หลายเดือนก่อน +38

    FV 😍😘❤
    Release උනු දවසේ ඉදන් හැමදාම අහනවා..
    කී පාරක් ඇහුවද කියලා මංවත් දන් නෑ..
    ඇබ්බැහියක්...‍

  • @sangeethakumari9788
    @sangeethakumari9788 6 หลายเดือนก่อน +84

    ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපුතුරුලෙ නැවතෙන්න තිබුණා ❤😔

  • @Ishuu-r7n
    @Ishuu-r7n 5 หลายเดือนก่อน +13

    ඇස් දෙකට කදුළු එන තරමට දැනෙන තරමට ගායනාව විශිෂ්ටයි 🥺♥️හරිම ලස්සන සුසංයෝජනයක් 😩♥️ viral වෙන්න ඕන මෙන්න මේවා ♥️ congratulations akka &aiya 💗

  • @NishanthaSanjeewa-uv9ip
    @NishanthaSanjeewa-uv9ip 2 หลายเดือนก่อน +5

    ඇත්තටම පුළුවන් තරම් හිතට දැනෙනවා හිතක් අඩවන්න තරම් මෙ කටහඩවල් හරි ලස්සනයි ජිවිතෙ සින්දුවකින් කියනවා කියන්නෙත් හරි පුදුමයි😢😢

  • @ShenuShenu441
    @ShenuShenu441 5 หลายเดือนก่อน +1136

    මගෙ ආදර කතාව පටන් ගත්තෙ 11 වසරේදි , එ දවස් වල මම ක්ලාස් යද්දි තමයි මට එයාව හම්බවුනෙ , ඉට පස්සෙ ටික ටික අපි සම්බන්දයක් පටන් ගත්තා , කාලයත් එක්ක ගොඩක් දුර අපි ගියා , ඒත් මම කවදාවත් හිතපුු නැති ආරන්චියක් ලැබුනා, ඒ තමයි එයාට වෙන කෙල්ලෙක් ඉන්නව කියලා , ඒත් මම විශ්වාස කරේ නැ , පස්සෙ හොයලා බලද්දි තමයි දැනගත්තෙ ඒක ගොඩක් කල් ඉදන් තිබුන සම්බන්දයක් කියලා , එයා මාව රවට්ටලා කියල , ඒ දෙන්නගෙ සම්බන්දෙ ගෙදරිනුත් දන්නව කියලා දැනගත්තෙ මම එයාට ඇබ්බැහි වුනාට පස්සෙ , ඉට පස්සෙ මං ඒ සම්බන්දෙ නවත්තල දැම්මා අමාරැවෙන් හරි , ටික කාලයක් ගියා A/l class යන්න ගත්තා මං , දැන් හැමදාම එයාවයි අරයවයි මම දකිනවා එකට අත් අල්ලන් සතුටින් යනවා , ඒත් මම එ දෙන්නට ඉර්සියා කරන්නෙ නැ , හැමදාම පාර්ථනා කරන්නෙ ඒ කෙල්ලත් මං වගෙ රැවටෙන්න එප කියලයි , හැමදාම සතුටින් ඉනන පුලුවන් වෙන්න කියල 😔💔🙏මම ඔයාට ආදරෙයි මැනික තාමත් ❤️

  • @Ravin0213-mz7hx
    @Ravin0213-mz7hx 6 หลายเดือนก่อน +84

    2008-2010 අපේ ප්‍රථම ප්‍රේම යෞවන යුගයට හිත ඇදලයවන්න පුලුවන් සින්දුවක්. ටිකක් සෙන්ටිග්‍රේඩ්ස් ලගෙ ශෛලියත් වගෙ.ආදරෙයි ඒකටනම්. ❤😊😊😊

  • @nimeshasewwandi3667
    @nimeshasewwandi3667 5 หลายเดือนก่อน +23

    රීදීමක් නැතත් මේක අහද්දී අමුතුම හැගීම්බර හැගීමක් හිතට දැනෙනවා ❤️

  • @yolandaperera287
    @yolandaperera287 2 หลายเดือนก่อน +6

    දැනුණු තැන් වල නවතින්න බැරි වුණ...
    නැවතුණ තැන් වල දැනුණ නැති...
    දැනුණ නොදැනුණ නමක් නැති බැඳීම් වල හිරවුන...
    මතක් වෙන මොහොතක් ගානෙ හුස්ම හිරකරන..
    ආදරේ හැටි එහෙමයි ...
    😢😢

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 หลายเดือนก่อน +418

    1 Million එනකල් බලන් ඉන්න අය කෝ ...🥺❤️✋

  • @DhanujaSathsidu
    @DhanujaSathsidu 5 หลายเดือนก่อน +49

    දවසට 50ස් පාරක් විතර අහනවා I Feel It..!❤🥹

  • @vidanagamageantonsampathni9916
    @vidanagamageantonsampathni9916 6 หลายเดือนก่อน +44

    මැරෙනකන් අමතක වෙන්නෙ නැති සින්දූවක් වෙයි 💔

  • @RoshanDasanayaka-v3o
    @RoshanDasanayaka-v3o 3 หลายเดือนก่อน +10

    හරිම ලස්සන භාවනාවක් වගෙ සින්දුවක් පරන මතක අවදි කරන❤❤❤

  • @QueenofGym0
    @QueenofGym0 4 หลายเดือนก่อน +62

    මේ සිංදුව අහන වාරයක් වාරයක් පාසා අතීතය මතක් වෙනව 🥺
    මේක මගේ කතාව වගේමයි. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු 4යි . අවුරුදු 3ක් ආදරේ කරා. අන්තිමට ඉතුරු උනේ දුකයි වේදනාවයි පසුතැවිල්ලයි විතරයි 🥺. එයාලගේ ගෙදරින් අපේ සම්බන්ධෙට අකමැති උනා. . එච්චර දෙයක් වෙලත් ගෙදරින් බැනුම් අහගෙන එයා මාව අතාරින් නැතුව හිටිය. අදටත් මං එයාට ගොඩක් රෙස්පෙක්ට් කරනව ඒකට . සම්බන්ධෙ නවත්තන්න කියල මට ලැබුනු ප්‍රෙශර් එකත් එක්ක මට දිගට කරගෙන යන්න පුළුවන් කමක් තිබුනේ නෑ. එයා නවත්තන්න කැමති උනේ නැති නිසා මට අමාරුවෙන් උනත් එයාව හැම විදියකින්ම බ්ලොක් කරල අපේ සම්බන්ධෙ මට නවත්තන්න උනා 😢. සමහර වෙලාවට අත්හැරීමත් ආදරයේ කොටසක් වෙන්න ඇති 🥺❤. එයානම් මට වෛර කරනව ඇති 😢. ඒත් එයා දන්නෑ මට වෙන විකල්පයක් තිබ්බෙ නෑ කියල .මට මගේ ආදරේ මරල දාන්න උනා 🥺
    Breakup 💔 වෙලා අවුරුදු 5 ක් විතර වෙනව අදටත් මට පසුතැවීම එක්ක ජීවත්වෙන්න වෙලා. සමහර වෙලාවට එයාව අහම්බෙන් මගදි මුණගැහෙනව. ඒත් අපි දෙන්න කතා කරන් නෑ. අනෙ මට අන්තිම වතාවට කියන්න පුළුවන් උනා නම් මට සමාවෙන්න කියල🥺😭. ඒ පසුතැවීම එක්ක මට හැමදාම ජීවත් වෙන්න වෙයි 🥺
    "තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා"
    felt ut 😭

  • @TharuNandun
    @TharuNandun 6 หลายเดือนก่อน +83

    කාලෙකින් ආසම විදිහට විදින්න පුළුවන් සිංදුවක් හැදුවට Thank you ඔයාලට
    Great Work, Shanuka, Hash, Umera Akki & Crew ❤ 🌿

  • @Godzil771
    @Godzil771 5 หลายเดือนก่อน +256

    1M ගැහුවම එනවා බලලා යන්න.මේකට ලයික් එකක් දාලා යන්න.🎉❤

    • @shanukaekanayake
      @shanukaekanayake  5 หลายเดือนก่อน +4

    • @Laknii
      @Laknii 4 หลายเดือนก่อน

      Enda enda

    • @tarvel_anuwa
      @tarvel_anuwa 4 หลายเดือนก่อน

      3M❤

    • @Godzil771
      @Godzil771 3 หลายเดือนก่อน

      @@Laknii awa....🥲😍

  • @Lochana-t5h
    @Lochana-t5h 2 หลายเดือนก่อน +2

    "තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා"ලොකු තේරුමක් තියෙන වචන ටිකක්.හරිම ලස්සනයි.❤

  • @SaShi-jk5rt
    @SaShi-jk5rt 5 หลายเดือนก่อน +60

    තාමත් training 01 නේ
    සතුටුයි❤🎉
    හැමවෙලේම ම ඇවිත් බලනව 1M ද කියල 😊

    • @shanukaekanayake
      @shanukaekanayake  5 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @WMSS742
      @WMSS742 5 หลายเดือนก่อน +2

      It almost done

  • @vihanga142
    @vihanga142 5 หลายเดือนก่อน +38

    පොඩි කෑල්ලක් ඇහිලා හොයන් ආවා😍💗සුපිරි

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 6 หลายเดือนก่อน +288

    0:57 හිරිකඩු පිපුනා එ ටික ඇහෙද්දී 🥺🙂💗

    • @shanukaekanayake
      @shanukaekanayake  6 หลายเดือนก่อน +7

    • @asankadanushka
      @asankadanushka 5 หลายเดือนก่อน +6

      ඇත්තටම ඔව්. සින්දුව කියාගන්නවත් බෑ එතනදී😢😢

    • @navi1257
      @navi1257 5 หลายเดือนก่อน +4

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 หลายเดือนก่อน +4

      Oww adunath ekka 😢😢😢😢

    • @tharakadarshana7067
      @tharakadarshana7067 4 หลายเดือนก่อน +1

      ❤👌

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 หลายเดือนก่อน +3

    මාරම විදිහට ෆීල් වෙන ලස්සනම ලස්සන සින්දුවක් 🥺💗

  • @AnujaniAriyaratne
    @AnujaniAriyaratne 5 หลายเดือนก่อน +8

    හිතට දැනුනු හැඟීම් වලින් පිරුණු කට හඬවල් දෙකක් ❤️❤️😘😘😘

  • @shashiniharshamali9109
    @shashiniharshamali9109 6 หลายเดือนก่อน +17

    අනේ හරිම ලස්සනයි ❤
    පපුවටම දැනෙනවා ❤😢

  • @ashawari58
    @ashawari58 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අකිල සර් ..අංජලී නංගි ලස්සනට සින්ග් කරනවා..❤

  • @LahiYaaa
    @LahiYaaa 2 หลายเดือนก่อน +9

    සමහර දේවල් අපිට අමතක කරන්න අමාරුයි . ඒ මතක සදාකාලිකව අපේ හිත් තුල බැදිලා තියෙනවා . 😢

  • @kesaranuwansith9399
    @kesaranuwansith9399 3 หลายเดือนก่อน +25

    සිංදුව අහ අහ මේකෙ දාලා තියන කමෙන්ට් කියව කියව අඩන මම🥲

    • @shanukaekanayake
      @shanukaekanayake  3 หลายเดือนก่อน

    • @ChamudiSassarani
      @ChamudiSassarani 3 หลายเดือนก่อน +1

      පාන්දර 2යි මාත් ඔය ටිකමයි කරන්නෙ 😅මොකට අඩනෝද මන්ද මන් 🫠

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 หลายเดือนก่อน +5

    සිංදුව අහද්දි හිත වැටෙන්න පුලුවන් අන්තෙටම වැටෙනව. කමෙන්ට් බලද්දි හිත අන්තෙටම වට්ට ගන්නෙ මං විතරක් නෙවෙයි කියල හිතනව 💔

  • @diltharu9213
    @diltharu9213 6 หลายเดือนก่อน +19

    ගොඩක් ලස්සන සිංදුවක්.. ඒ හඩ දෙකම හිත නිවනවා මාර විදියට....❤️ කී පාරක් ඇහුවද කියන්න අමතක තරම් ඒ සිංදුව ඇහුවා... 💓🙂 සුබ පතනවා දෙන්නටම🎉😊

  • @JospinSilva
    @JospinSilva 3 หลายเดือนก่อน +5

    අහන්නේ නැතුව හිටියනං හොඳයි කියලා හිතෙනවා❤❤❤😊

  • @pathiminP
    @pathiminP 3 หลายเดือนก่อน +3

    ගැලපෙන්නැති බැදීම් අත්හරින්න වෙනවා කවදාහරි ❤❤❤

  • @sansirajapaksha2000
    @sansirajapaksha2000 5 หลายเดือนก่อน +16

    ❤🥺ලැබුනෝතින් වරම්
    ආයෙත් හැරේවී නම්
    ඔය පපු තුරුලේ නවතින්න තිබුනා❤i felt it

  • @AsankaRajage
    @AsankaRajage 5 หลายเดือนก่อน +18

    හැගීම් වලට පන දෙන්න පුළුවන් සින්දුවක්❤😢

  • @tkudr7246
    @tkudr7246 หลายเดือนก่อน +1

    වෙනම vibe එකක දෙන්නෙක් එකතු උනාම ඒක next level ❤🎉

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 หลายเดือนก่อน +321

    මේ සින්දුව 1 පාරකට වැඩිය අහපු අය කෝ ❤

  • @HasithaSadaruwan-uu6ix
    @HasithaSadaruwan-uu6ix 6 หลายเดือนก่อน +40

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . සින්දුවෙම අතරමං වෙනවා 😔🥺💔

  • @suchirasanjana8187
    @suchirasanjana8187 5 หลายเดือนก่อน +11

    පළමු ආදරය තාම විදිනවා.ඒක හරිම ලස්සන හැගීමක් .තමන්ගේ ආදරය හැමෝටම ලැබෙන්න ඕන. fantastic voices 😍🥺

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 5 หลายเดือนก่อน

    • @shanukaekanayake
      @shanukaekanayake  5 หลายเดือนก่อน

      ❤❤

    • @prasannakumara153
      @prasannakumara153 4 หลายเดือนก่อน

    • @GesanduDulawin-b5d
      @GesanduDulawin-b5d หลายเดือนก่อน

      bro just don't get it too much into your head.. u know where can it get u to in life.. so be aware

  • @Hashmi_Sathnara
    @Hashmi_Sathnara 6 หลายเดือนก่อน +104

    “ලැබුනොතින් වරම් ♥️🥀”
    මම ගොඩක් ආසාවෙන් කරපු ගීතයක්. ආදරණිය හදවත් වලට යම් කිසි සුවයක් එක්කරන්නට මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට ශානුක අයියට ගොඩක් ස්තූති. තව මේ සිංදුව ලස්සන කරන්න නන් අයුරින් සහය වුන සැමටත් මගේ ස්තූතිය.
    ප්‍රේමණිය හදවත් මේ ගීතය ඉතාමත් ආදරයෙන් වැලද ගනි කියලා මම සිතනවා!
    Thank you soo much for the love that sending towards “ලැබුනෝතින් වරම්" LOVE YOU ALL ❤️✨

    • @deepikamadhu6972
      @deepikamadhu6972 6 หลายเดือนก่อน +2

      ඔයාගෙ වොයිස් එක් භාවනාවක් ❤😊

    • @shanukaekanayake
      @shanukaekanayake  6 หลายเดือนก่อน +8

      ගොඩක් ස්තූතියි නංගී මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණාට.. ඔයාගේ voice එක ඒ tone color එක වෙනම රහක් මේ song එකට එකතු කරා... බොහොම ස්තූතියි..🤍
      මාත් හිතනවා මේ සිංදුව ගොඩක් හදවත් වලට කතා කරයි කියලා.. 🤍🥀

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 6 หลายเดือนก่อน

      @@deepikamadhu6972 ❤️

    • @Sandilsilva
      @Sandilsilva 6 หลายเดือนก่อน +2

      😍😍😍

    • @chinthakasilva9106
      @chinthakasilva9106 6 หลายเดือนก่อน

      🥰

  • @Dulanjanaekanayaka-y1c
    @Dulanjanaekanayaka-y1c 8 วันที่ผ่านมา

    එකන්ම් සුපිරියක් බ්‍රො❤

  • @chathunidilmini340
    @chathunidilmini340 6 หลายเดือนก่อน +322

    Long distance relationship එකක් තියෙන අය එයාලගේ පැත්තෙන් බලන්න 🥺🥺💆😢

  • @Ashankumarathunga-r8c
    @Ashankumarathunga-r8c 3 หลายเดือนก่อน +6

    වෙන්වීම කියන්නේ loku වේදනාවක් eka than දෙකක inna ආදරවන්තයන්ගේ පවකි 💏💏

  • @imashi5915
    @imashi5915 5 หลายเดือนก่อน +15

    මේ අහන 6/7 වෙනි පාර ...මාරම ලස්සනයි අනේ...ඇබ්බැහි වෙලා වගේ...🥺

  • @arjunsulakshana7375
    @arjunsulakshana7375 2 หลายเดือนก่อน +1

    ඒක පට්ට..... වෙන කියන්න තේරෙන්නෙ නෑ... ❤❤❤❤❤

  • @taruvideoproduct428
    @taruvideoproduct428 หลายเดือนก่อน +9

    අපේ ආදරේ ගත්තේ 8 වසරේදී එත් ඊට කලින් එය මගේ හොදම යාළුවා .එය හරිම ලස්සන හිනාවක් ඇස් දෙකක් තියෙන මට විතරක්ම ආදරේ කරපු අවංක කොල්ලෙක් .දන් මම 10 වසරේ මේ අවුරුද්දේ මුල ඒ ලස්සනට ගලාගෙන ගිය කතාව දරුණු රාක්ෂයෙක් ඇවිත් විනාස කරලා දැම්මා .එයාට පිළිකාවක් හැදිලා එය මව දාලා 2024.10.14 මගේ සතුටත් අරන් එය මේ ලෝකෙන් යන්නම ගියා . දැන් මන් ඇවිදින මල මිනියක් වගේ .හැගීමක් දැනීමක් ආදරයක් මට දැන්නෙන්නේ නෑ .අනේ ඔය කොහෙද මගේ මැණික .අනේ ආයේ එන්නකෝ .මන් ඔය කවද හරි එනකන් මග බලන් ඉන්නවා මැරෙනක්න්ම .මන් තාමත් ආදරෙයි ඔයාට...🥺❤❤❤❤❤❤
    මොහොතක් හෝ තවත්
    අප හට දුන්නා නම්
    තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා ..........🥺💔

    • @IndiIndi-l7f
      @IndiIndi-l7f 4 วันที่ผ่านมา

      🥺

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 3 วันที่ผ่านมา

      Mn 19 kollek..mata kellek ne..hodama yaluvekuth ne..
      Mata a gena dukai..eth mata hithenava davasaka eyalava atharinna unoth kochchara dukadda😢😢😢 mehema hodai kiyalath hithenava eth jivitheta hidasak😢

  • @maliofficial2459
    @maliofficial2459 4 หลายเดือนก่อน +8

    ඔබේ ආදරය කොපමනක්ද කියා තේරුම් ගතහැකි කෙනෙකු සමග බැදෙන්න❕

  • @ji____th____u____5332
    @ji____th____u____5332 5 หลายเดือนก่อน +13

    මේ සිංදුව අහද්දි හිතට දැනෙන්නෙ මහ අමුතු හැඟීමක්🙂💔 ඒ දැනෙන හැඟීමට වචනයක් දෙන්න බැරි තරම්ම හිතට දැනෙනවා🥺♥️

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk 3 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරි ❤️🥺