ජීවිතය වැරදෙන අය සඳහා, සෙවණැලි පෙට්ටියේ කතාව : ජීවිතයට දර්ශනවාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ලාභ හිස් විනෝදයත් සතුටත් ජීවිතයට විෂ වෙන හැටි. රසවත් කතාන්දර කිහිපයක් එකතු කරලා ජීවිතයට අර්ථයක් අරන් එම සඳහා තමයි මේ කතාව ගොඩ නැගුවේ. ඔබ රසවිඳියි කියලා හිතනවා.

ความคิดเห็น • 881

  • @mrmshifan
    @mrmshifan ปีที่แล้ว +324

    🎉🎉🎉🎉🎉
    එකපාරටම දුරකතනය කියලා හිතුනත්, රූපවාහිනිය, ආගම, සමහර පොතපත කරන්නෙ මේ දෙයම තමයි. අපිව යම් කිසි මයාවක් තුලට ගෙනියනවා. ඊට පස්සෙ ඒ මයාව සැබෑ කරගන්න අපිව මෙහෙයවනවා.
    ඉස්සර රූපවාහිනියට අපේ සියා කියනවලු සාතාන්ගෙ පෙට්ටිය කියලා නමුත් අද සෑම පුද්ගලයකුගෙම අතේ අර මන්තර මන්ජුසාව තියෙනවා. උදේ අවදීවු මොහොතේ සිට නින්දට යන තුරුම අපේ මනසට (යටි මනසට) යම් යම් ෆැන්ටසි ඔබ්බවනවා.
    මුතුහර සඟරාව මතක් කලාම අමුතු සතුටක් දැනුනා.
    වෙනදා වගෙම ඉතා වටිනා වීඩියෝවක්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +85

      හරියට හරි ශිෆ්රාන්, සතුටුයි ඔබේ පැහැදිලි කිරීමට

    • @gold8147
      @gold8147 ปีที่แล้ว +9

      මං හිතන්නේ ආගමෙන් හිතුවොත් (කතෝලික ) මේ ලෝකයේ ලැබෙන්නේ හිස් ප්‍රීතිය ක්,හිස් සතුටක්,අපි රැස් කරගන්න වස්තුව කාවො කා දමනවා.සැබෑ වස්තුව ස්වර්ගයේ රැස් කරගන්න කියන්නේ යහපත් ජීවිතය ක් ගත කරලා කියලයි ජේසුස් වහන්සේ ඉගැන්නුවේ...මේ ලෝකයෙන් දෙන සතුට නිසා ,අපිට දෙවියන් වහන්සේ ගෙන් ලැබෙන සදාතන ජීවිතය අමතක වෙනවා...නපුරු මන්තරකාරයා අපිට ජේසුව අමතක කරන සාතන්....මේ කතන්දරේ නපුරු මන්තරකාරයා ට ගොඩාක් අයව ආදේශ කරන්න පුළුවන් ....හිස් සතුටක් දෙන්නෙ මොකක්ද කියලා තීරණය කරන්න මනුෂ්‍යයා බුද්ධිමත් මදි කියලා මට හිතෙන්නේ ...ඒක ගැන හරියට දන්නේ ජේසුස් වහන්සේ මට නම් ...ඒත් ඒක පිළි ගන්න අපේ හිත' දුර්වල වැඩියි....🤨

    • @linatchithrani8484
      @linatchithrani8484 ปีที่แล้ว

      ​@@gold8147ඔව් සම්පූර්ණයෙන්ම ඇත්ත. හිස් සතුට දෙන්නෙ ජංගම දුරකථනය, සමාජ මාධ්‍ය හා අන්තර්ජාලයයි. අද හුගාක් දෙනෙක් මේ හරහා අසභ්‍ය චිත්‍රපටි දර්ශන බලන්න ඇබ්බැහි වෙලා. මේ හරහා සාතන් කපටි විදියට අපි ව වහල් කරගෙන. සාතන් තමා නපුරු මායාකාරයා.

    • @y-tshorts
      @y-tshorts ปีที่แล้ว +1

      උබ මන්ද බුද්දිකයෙක් ද

    • @dilshannanayakkara75
      @dilshannanayakkara75 ปีที่แล้ว +3

      @@ScienceWithRuchira I realy appreciate that you reply for these kings of comments , its show how humble person you are .....

  • @sameeradamith3967
    @sameeradamith3967 ปีที่แล้ว +49

    අද නපුරු මන්තරකාරයා වෙස් මාරු කරල තාක්ශණික මෙවලම් වගේ ඇවිත් විනෝදයත් සතුටත් ලෝකෙ පොඩිම ලමයගෙ ඉදන් මහල්ලා වෙනකල් දීලා හැමෝගෙම වටිනම දේවල් අරන් යනවා.. අපි හැමෝම විලියම් කුමාරයාගෙ අඩිපාරේ ඒ අනුව යනව කියල තේරුනේ ඔබතුමා නිසා. ගොඩක් ස්තූතියි .. නපුරු මායාකාරයා නපුරුයි කියල හිතන්නවත් අපිට හිතෙන්නෙ නෑ. ඒ තරමට අපි හැමෝම අද මායාකාරයට අහුවෙලා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +21

      ඒක නම් ඇත්ත තමයි, එහෙම පැහැදිලි වෙන්නේ බොහොම කිහිප දෙනෙක්ටයි

    • @nilangajayasekara1460
      @nilangajayasekara1460 8 หลายเดือนก่อน

      🙏🙏

    • @GamlathkumarathilakaAnuradasan
      @GamlathkumarathilakaAnuradasan 6 หลายเดือนก่อน

      Yes of course

    • @slhermit
      @slhermit 4 หลายเดือนก่อน

      This happens to W bcz he fails to develop and guard his mind. The evil witch is his own dark-side taking control of his personality. He let his darkness to grow. At the naming day, his bad side started to emerge (probably due to power), then continuous to grow. Though there are many useless things in the world, the one who has not tuned to absorb those harmful frequency will survive.

  • @amalindikaperera
    @amalindikaperera ปีที่แล้ว +201

    සමාජයේ සෝචනීය , ගැඹුරු යථාර්තය සරල කතාවක් තුලින් ඉතා අනර්ඝ අන්දමෙන් පෙන්නා දුන්නාට ඔබතුමාට ස්තූතියි.

  • @tharakadileep
    @tharakadileep ปีที่แล้ว +78

    නපුරු මංතර කාරයා දීපු මංජුසාව = ස්මාර්ට් ජංගම දුරකතනය
    රට වැසියා = අම්ම,තාත්තා,මිතුරන්,නෑදෑයින්
    විලියම් කුමාරයා = කාමරේට වෙලා පෝන් එක ඔබ ඔබ රෑ 1ක 2ක වෙනකන් නිදි වරන උදේ 10යත් පහුවෙලා අවදි වෙන කාලකන්නි මම😪😪😪

    • @malithinawoddya1430
      @malithinawoddya1430 ปีที่แล้ว +4

      මාත් එකගයි ඒකට 😶

    • @idea-one9337
      @idea-one9337 ปีที่แล้ว +3

      කව්ද එතකොට මායාකාරයා

    • @Happy_Life_23
      @Happy_Life_23 ปีที่แล้ว +7

      ලබන මාසෙ පළමුවෙනිද ඉදන් එක පැයක් Data-Off කරන් ඉන්න. ඊලඟ මාසෙදි මේක පැය 2ක් කරන්න. එහෙම මාසෙකට පැය ගානෙ වැඩි කරල 4,5 hours වෙනකන් යන්න. හැබැයි ඇහැරිලා ඉන්න වෙලාවට,හොඳේ.. 🙂🙂

    • @sahashra_real
      @sahashra_real ปีที่แล้ว +2

      ​@@idea-one9337mark Zuckerberg 😅

    • @ashan.thoughts
      @ashan.thoughts ปีที่แล้ว +2

      Enna, lokaya dakinna

  • @shyamalisenarath3802
    @shyamalisenarath3802 11 หลายเดือนก่อน +2

    ස්මාර්ට් ෆෝන් එක, විනාශය ගේන ආකාරය

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +45

    ඒ මංජුසාවට ගැලපෙනම නම 'සෙවනැලි මංජුසාව'. එහි සෙවනැලි මිස ජීවත් වෙන කිසිවෙකු නැත. විනෝදය සැපයීමෙන් හිත් රැවටීම මිස පිපාසයට වතුර පොදක් දීමට කිසිවෙකු ඒ තුල නැත. දුකේදී අපට ලංවන ජීවමාන රූප වලින් ඈත්ව, අප තුරුළු කරගත් සෙවනැලි මංජුසාවට කල හැක්කේ විනාශය ලඟා කරදීම පමණි. ඒ යථාර්ථය වැටහෙන විට බොහෝ ජීවිත වලට විනාශය ලඟාවී හමාරය. තවමත් ප්‍රමාද නැති වටිනා මිනිස් දරුවන්ගේ ජීවිත වලට අගයක් දීම උදෙසා ඔබතුමා කරන ලද මේ බෝසත් උත්සාහයට හිස නමා ආචාර කරමි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +14

      ලස්සන අදහසක් ස්තුත්යි

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว +2

      රැස්පෙක්ට්🌹👍🙂

  • @chithra300
    @chithra300 ปีที่แล้ว +4

    යමෙකුගේ ඇබ්බැහිවිම තමයි මට හිතෙන විදිහට මැජික් පෙට්ටිය. එවැනි ඇබ්බැහිවිමකට යමෙකු අසුකරගත හැකි ඕනෑම අයකු හෝ ඕනෑම දෙයක් මන්තර කරුවෙකු විය හැකියි.
    සතුටේ සහ විනෝදයේ පවතින භයානක බව පෙන්වා දුන්නාට බෙහෙවින්ම ස්තුතියි.

  • @nuwantheekshana
    @nuwantheekshana ปีที่แล้ว +251

    පුළුවන්නම්, විලියම් කුමාරයා ඒ මන්තරකාරයගෙන් බේරුන විදිහ ගැනත්, හිස් විනෝදය හා සතුටෙන් නිදහස් වුන හැටි ගැනත් කතාවක් ඕනේ.....

    • @imalkaneranjana126
      @imalkaneranjana126 ปีที่แล้ว +29

      මම කියන්නම්.. .. අහගන්නකෝ... .... ඉතින් ඊට පස්සේ නපුරු මන්තරකාරයා විලියම් කුමාරයාව වහලෙක් කරගත්තා... විලියම් කුමාරයා වගේම මේ මංජුසා තිබුණ බොහෝමයක් රටට ලෝකෙට වැදගත් දෙයක් කරන්න ශක්තිය තියන මිනිස්සු පඬරැල් වෙනවා බලාගන ඉන්න බැරි එක මනුස්ස රූපයක් ගත්ත දෙවි කෙනෙක් මේ ගැන කල්පනා කරලා මෙයාලා ගොඩ ගන්න හිතුවා....... ඒ හිතද්දී මේ දෙවියන්ට පෙනුණා රූප මංජුසාව ගිල ගත්ත සාරය ආය දෙන්න නම් රූප මංජුසාවම මුලින් භාවිතා කරන්න වෙනවා කියලා.... මොකද විලියම් කුමාරයා රූප මංජුසාවට විතරනේ දැන් ජීවිතයේ ඉඩ දීලා තියෙන්නේ.....

    • @imalkaneranjana126
      @imalkaneranjana126 ปีที่แล้ว +18

      ඊට පස්සේ කුමාරයාට හිතුණා මේ රූප මංජුසාව පොළොවේ ගහලා දාන්න... ඒත් එක පාරටම ටිකක් නැවතිලා කුමාරයා අර දෙවියන්ගේ රූප මංජුසාවෙන් අනිත් අයට පේන්න දාපු ඒවා බලන්න පටන්ගත්තා...... එතකොට ඒ කුමාරයාට ජීවිතේ හදාගන්න ඕන විදිය ගානට ගළපගන්න කරුණු කාරණා සවිස්තරාත්මකව ලැබුණා.... ......... ඉතිම් ළිළේ වැටුණ කුමාරයා ළිංකටෙන්ම ගොඩ එන්න ඕන බව තේරුම් ගත්තා... ඒ වගේම..... තමන් වගේ රූප මංජුසා නිසා පඬරැල් වුණ අය බේර ගන්න අර දෙවියන්ගේ පණිවිඩය රූප මංජුසා තියන තමන් දන්න හැමෝටම පෙන්නුවා....

    • @imalkaneranjana126
      @imalkaneranjana126 ปีที่แล้ว +19

      ඔහොම කාලය ගෙවිලා ගියා කුමාරයා ටික ටික මිනිස්සුන්ට සමීප වුණා මිනිස්සුන්ගේ මනසේ විශ්වාසය ගොඩ නැගුවා.. ඒත් දැන් කුමාරයාට තව රාජකාරියක් තියනවා .. රූප පෙට්ටි වලින් පඬරැල් වෙන අයව බේරගන්න එක .. කුමාරයා ඒකටත් රූප පෙට්ටියම භාවිතා කරා..... මේ අතර අර නපුරු මායා කාරයා එයාගේ රූප පෙට්ටියෙන් කුමාරයා කරන දේවල් බල බල හිටියා .. මොකද කුමාරයා විනාශ කරන්න ක්‍රමයක් හොයාගන්න... ඒත් අවසානේ නපුරු මායාකාරයාට හිතුණා කව්රුත් අකමැති සීතල අඳුරු හැංගිලා ඉන්න දුෂ්ටයෙක් වෙනවාට වඩා ... දීප්තිමත් හැමෝම යහපත් මාර්ගයට ගන්න දෙවියෙක් වෙන එක වටිනවා කියලා ... ඉතිම් ඔහොම කාලය යද්දී... කුමාරයාගේ රාජධානිය කලින් වගේම ලස්සන වුණා....

    • @imalkaneranjana126
      @imalkaneranjana126 ปีที่แล้ว +36

      එක දවසක් මේ කුමාරයාට හිතුණා උත්සවයක් තියන්න... අර දෙවියන්ටත් ආරාධනා කරලා ... ...... රූප පෙට්ටි වලින් පඬරැල් වෙන්න ගිය ඒත් ආයේ ජීවිතේ හදාගත්ත හැමෝටම ආරාධනා කළා.. ඉතින් ලස්සනට ඔය උත්සවය පැවැත්වෙද්දී.. දිලිසෙන සුදු ලෝගුවක් ඇඳන් හඳ වගේ කෙනෙක් ආලෝකයක් විහිදුවගෙන මාලිගාවට ආවා... කව්රුත් මීට කලින් දැකලා නෑ.. ඉතින් එයා හැමොටම ඇහෙන්න කිව්වා මමයී අර නපුරු මායා කාරයා. මමයි ඔයාලාට කරදර කලේ ... ඒත් මට දැන් තේරෙනවා නරකට වඩා හොඳයී දිනන්නේ කියලා .. මට සමාවෙන්න කියලා... ඉතින් හැමෝම පරණ තරහා අමතක කරලා ........... සතුටින් ලස්සනට ජීවත් වුණා........

    • @nuwantheekshana
      @nuwantheekshana ปีที่แล้ว +4

      @@imalkaneranjana126 👍

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 ปีที่แล้ว +17

    මේ episode එක තමා මේ series එකේ හිතට වැදුනු සුපිරිම එක!!❤️‍🔥 මට වෙලා තියෙන දේ ඒ විදියටම කිව්ව වගේ තිබ්බා😫 අර මංජුසාව නම් මේ smart phone එක වෙන්නම ඕනි! නපුරු මන්තරකාරයා තමා සල්ලි විතරක් හම්බකරන චේතනාව තියෙන මේ social platform වල විකුර්ති දේවල් දාන අය!! 😫😫 හිතට වැදුනම අවස්තා තමා ටිකෙන් ටික යාලුවොන්ගෙන් ඈත් වෙන ඒක,ඉස්සර තෘප්තිමත් උන දේවල් දැන් තෘප්තිමත් වෙන්න මදියි කිව්ව එක,අවසානයේ හිස් වින්දනයක් විතරයි ඉතුරු උනේ කිව්ව එක,සන්සන්දනය කරන්න පුරුදු උන එක වගේ දේවල්!! අවසානයේ හරි track එකට වැටෙන්නෙ යන්නෙ වගේ තේරුනා!! මේ වගේ තව එකක් ඉක්මනට බලාපොරොත්තු වෙනවා!!පින් ඔබතුමාට!❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @yasiru1246
    @yasiru1246 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි sir.
    මේ video එක මීට මාසෙකට කලින් මාත් බැලුව මම exam එකක් කරනගමන් ඉදියේ මට අනවශය හැමදේම අදුරුසේවනැලි පෙට්ටියක් වගේ දැක්ක ඉතිං pass වෙයි කියලා ෂුවර් නැතිව ඉදිය exam එක pass උනා සර් බොහොම ස්තුතියි,, ♥️♥️♥️

  • @janithvithanage1262
    @janithvithanage1262 ปีที่แล้ว +63

    "ජීවිතයට දර්ශනවාදය" මෙතරම් වටිනවා කියලා තේරුන දවසක්✅. බොහොම ස්තුතියි ඔබතුමාට!!

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 ปีที่แล้ว +21

    මෙ තරම් වටිනා විශිෂ්ට මිනිසුන් ඉන්නා රටක් වෙලත් මෙ රට විනාශය කරා ගෙනයන එක ගැන හරීම දුකයි .

  • @rjc49
    @rjc49 ปีที่แล้ว +19

    මීට අව්රුදු 3කට කලින් අහිංසක ජීවිත බර ගණනක් බිලි ගත්ත කොරෝනා කියලා නපුරු මායාකාරයෙක් ආවා එතකොට මම AL අන්තිම මාස ටිකේ හිටියේ.ඒ දුෂ්ටයා නිසා සෙවනැලි මංජුසාවකින් ඉගෙන ගන්න උනා.විලියම් වගේ දක්ෂතා දක්වල ගෙදර අයගේ ගුරුවරුන්ගේ හිත් දිනා ගෙන හිටියත් මන්ජුසාවේ විනෝදය සහ සතුටට ඇබ්බැහිවූන නිසා AL shy 2ක්ම අවුල් කරගත්තා. වාසනාවකට විලියම් වගේ රාගාධික දේවල් වලට අබ්බැහි නොවුන නිසා සෙවනැලි මංජුසාවෙන් කලින්ට වඩා ගැලවෙන්න පුළුවන් උනා.ඒත් පරණ කෙනා වෙන්න තාම බැරි උනා.අර නපුරු මායාකාරයා නිසා රටේ ආර්ථිකයත් සෑහෙන්න කඩා වැටුණා.එකේ ප්‍රථිපලයක් විදියට අපේ අරමුණු වලට යන්න ගොඩක් ලොකු කාලයක් යනවා.මේ දේවල් ගැන හිතලාම අද මම depression වලට බේත් බොනවා

    • @ireshamadhuwanthi-x8m
      @ireshamadhuwanthi-x8m ปีที่แล้ว +7

      මගේ කතාව මේක..phone එක කියන්නෙ මාරම ඇබ්බැහියක්..හරියට පාවිච්චි කරන්න ඕනි..මටත් තාම පරණ කෙනා වෙන්න බැරි උනා.🥲

    • @Koreawithlife2652
      @Koreawithlife2652 ปีที่แล้ว +4

      😢😢😢😢😢 මටත් ඕකම උනා...දැන් දුක් විදිනවා නමුත් වැටුනු ජීවිතෙන් ආයෙනත් නැගිටින්න උත්සාහ කරනවා...ඔබතුමා කිවුව දේ හරි දැන් තමා තේරෙන්නේ ....😢😢

    • @dewmialwis9461
      @dewmialwis9461 ปีที่แล้ว +5

      මටත් ඕකම උනා. දැන් ආයි ටික ටික කලින් ජීවිතේට හුරුවෙන ගමන් 3rd shy එක කරනව 🥲

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +6

      උත්සාහයට ප්‍රතිඵල ලැබෙනවා. බුදු වීමත් අඛණ්ඩ උත්සාහයක ප්‍රතිඵලයක්. ඔබ හැමටම ජය ලැබේවා!

    • @asrs8786
      @asrs8786 ปีที่แล้ว +4

      Me too . 😪 2 nd shy krnawa dn .

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +40

    අද Social media තුලිනුත් මෙයමයි වෙන්නේ. මිනිස්සුන්ට හිස් සතුටක් දිලා ඔවුන්ව ක්‍රමානුකූලව සිහියෙන් නුවනින් ඈත් කරවලා මිනිස්සුන්ගේ සාරය උරාගෙන මිනිස්සු පරඩැල් බවට පත්කරවලා ඔනම දෙයක් අලෙවි කරන මට්ටමට පත්කරවිම.
    ස්තුතියි ඔබගෙ පැහැදිලි කිරිමට. 🙏❤

    • @ireshfernando5334
      @ireshfernando5334 ปีที่แล้ว +3

      that is really

    • @ajithjayakody3017
      @ajithjayakody3017 ปีที่แล้ว +2

      ඇත්ත …. නොමග ගිය අය බොහොමයි . විශ්ෂ්ට අර්තකතනයක් ! 👌

  • @achinthadilshan6328
    @achinthadilshan6328 ปีที่แล้ว +71

    අපි වැරදි පාරක යන්න කලින් අපිට හරි පාර පෙන්වා දෙන ඔබ තුමාට බොහොමත්ම පින් ❤❤️❤️

    • @senevirathnaadikari4151
      @senevirathnaadikari4151 ปีที่แล้ว

      W_£#

    • @lokunarangodgesomalatha6216
      @lokunarangodgesomalatha6216 ปีที่แล้ว

      වර්තමාන සමාජය ට ඉතාමත් ගැලපෙන කතාව ක් නිර්මාණය කිරිමේ හැකි යාව ඉතාමත් අගය කරමි
      ඔබ තුමා ට තෙරුවන් සරණයි ❤🎉

  • @path2progres
    @path2progres ปีที่แล้ว +25

    මිනිස්සු පරඩැල් වෙනව බලාගෙන ඉන්න බැරි එක මනුස්සයෙක් තමයි අපිට මේ එක මංජුසාවකින්ම මේ කරුනු පැහැදිලි කරල දීපු රුචිර සර්.❤ ඔබට හදවතින්ම ස්තූතුයි.ගොඩක් පින්. මම හිතන්නේ දැන් මංජුසා ගොඩක් තියෙනව.මත්ද්‍රව්‍ය ත් එකක්.ඒවගෙන් මිනිස්සුන්ව බොරු හිස් සතුටක් විනෝදයක් මනසේ මවලා මිනිස්සුන්ගේ ජීවිත වල සාරය උරා බොනවා.

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 ปีที่แล้ว +50

    Thank you sir. අපට වැටහිලා තිබුණා මේ මංජුසාවෙන් සතුට සහ විනෝදය සෙවීම භයානක බව. මේ සමාජයට අපූර්ව ලෙස යථාර්ථය කියා දෙන ඔබට පින්.🙏

  • @lahirukumarathilaka6999
    @lahirukumarathilaka6999 11 หลายเดือนก่อน +2

    මගේ ජීවිතේ කුඩා කාලයේ හැරෙන්න මේ වගේ වටිනා කතාවක් කිසිම රූපවාහිනී චැනලයක දැකලා නැහැ...ඔබ ශ්‍රේෂ්ඨයෙක්...තෙරුවන්සරණයි ඔබතුමාට ❤️❤️❤️🙏🙏🙏🙏

  • @skp.production
    @skp.production ปีที่แล้ว

    මන්තර කාරයා වෙනුවට ප්‍රඥාවන්තයෙක් එනවා,විලියම් කුමාරයාට සෙවණැලි පෙට්ටිය දෙනවා,ඒ තුළින් දැනුම ,ධනාත්මක අභිප්රේරණය ,විද්‍යාව කියලා දෙනවා,විලියම් කුමාරයා අතිදක්ෂ යහපත් පුද්ගලයෙකු බවට තවතවත් පත්වෙනවා,මම මේ සෙවණැලි පෙට්ටියට කැමතියි,මන්තර කරුවන් වෙනුවට තව තවත් ප්‍රඥාවන්තයෙක් බිහි වේවා,ඔබතුමාට ස්තුතියි

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว +47

    ජිව්තේ තෙරුම් ගැනිමට වටිනා කතාවක් මෙකනම් ..👍

  • @himalilakshika3331
    @himalilakshika3331 ปีที่แล้ว +20

    සමාජ මාධ්‍ය නිසා අපි නොදැනුවත්ම ජීවිතේට වෙන්න පුළුවන් දේවල් ගැන කැටිකරලා කියලා දුන්නට බොහොම ස්තුතියි.
    1. සැබෑ විස්වාසනීය මානව සබදතා නැති වීම
    2. අතාත්වික ලෝකේක ජීවිත් වීම
    3. කායික මානසික රෝග වලට ලක් වීම
    4. හිස් විනොදයත් සතුටත් වෙනුවෙන් ඇබ්බැහිවීම නිසා තමන්ගේ ජීවිතයෙ සාරය නැතිවීම
    5. හෙට රට බාරගන්න, ලොකයාගේ සුබ සිද්දිය වෙනුවෙන් වැඩ කරන්න ඉන්න තරුණ ළමයින් කිසියම් කාර්යයක් නොකර, හීන ලෝකෙක ජීවත් වෙමින් සතුටු වීමට ඇබ්බැහි වීම නිසා වෙන හානිය
    6. ඒ අදාල සමාජ මාධ්‍ය හිමිකරැවන්ගේ වහලෙකු වීම නිසා තමන්ගෙ ජීවිතයෙ පාලනය එම හිමිකරුවන් අතට දී, එහි වහලෙකු බවට නුදුරේදීම පත්වීම.
    7. එම සමාජ හිමිකරුවන් අතට තම බලය ලැබීම නිසා, එවන් කපටීන් රටේ පාලන තන්ත්‍රය අත් පත්කරගෙන එය අනිසි ලෙස යෙදවීම😢

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +7

      බොහොම ස්තුත්යි, වැදගත් අදහස් ගොඩක්

    • @himalilakshika3331
      @himalilakshika3331 ปีที่แล้ว

      @@ScienceWithRuchira සර්ගෙ වචනමයි මාත් එකතු කලේ. ගෙඩක් දෙවල් වැටහුනා. ඉස්සරහටත් මේ වගේ හර බර දේවල් කියලා දෙන්න ශක්තිය ‍ධෛර්ය ලැබේවා.

  • @nilangandinusha9443
    @nilangandinusha9443 ปีที่แล้ว +1

    ලන්කාවෙ ආන්ඩුව නපුරු මන්තර කාරය වගේ. තාවකාලික සතුටක් විනොදයක් කෙටි කාලයකට දීල රටෙ තරුණ ජීවිත වල සාරය උරා ගෙන රටම පඩරැල් කරනව.
    මේකෙ තව කියවීමක් තියෙනව . ජංගම දුරකථනය සහ ෆේස්බුක්.සෙවනැලි පෙට්ටිය ජංගම දුරකථනය හා සමානයි.ගොඩක් තරුණ ජීවිත වල සාරය මේකට උරාගෙන තියෙන්නේ. ෆේස්බුක් tik tok සමාජ ජාලවල තමන්ට නැති ජීවිතයක් පෙන්නගෙන likes comments බලාගෙන ඉන්නවා. ඇත්ත ජීවිතේ සමාජජාල ජීවිතේඅතර වෙනස ඒ අයට හඳුනා ගන්න බෑ.

  • @damithjdn
    @damithjdn ปีที่แล้ว +19

    Mobile Phone... සහ අන්තර්ජාලය තමා ඉතින්. නේද.... හැබැයි. දැනුම හොයන ජිවිතය ගොඩ යන්නත් විනාස කර ගන්නත් දෙකටම පොදු ඔය උපකරන දෙක. පුත්ගලයා මත රදා පවතියි.... ගොඩාක් ස්තූතියි ඔබ තුමාට❤❤❤❤❤

  • @HiddenEconomicNews
    @HiddenEconomicNews ปีที่แล้ว +2

    අපි වටහා ගත යුත්තේ මිනිස්සු න්ගේ විනෝදය සතුට යන දේ දිලා අද සමාජයේ ජංගම දුරකථන ය වැනි දෙවල් ඔස්සෙ යම් දෙයකට ඇබ්බැහි වු විට එයින් මිදිමට ඔබට පෙර පිනක් තිබිය යුතුයි. මෙය ඔබ කතන්දර ජිවිතය යම් දෙයකට ඇබ්බැහි වි ඇත්තම් එයින් මිදි යහපත උදාවෙවායි. සිතනවා බුදුසරණයි. සිත තුළ විනෝදය සතුට සොයන් ගිහින් අනෙක වාරයක් මිනිස්සු අපා දුක් විද මැරෙන එක කල්පනා කරලා තම තමන්ගේ ජිවිතය ආලෝකමත් කර ගන්න. බුදුසරණයි! සර්ට ස්තුති.

  • @duleemalakshika
    @duleemalakshika ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සර්.. මම නම් නපුරු මන්තරකාරයා කියලා හිතන්නේ අපේ හීලෑ නැති හිත

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +40

    හරිම වටින වීඩියෝ එකක් සර් 🙏💙 කියන්න බැරි තරම් වටිනවා. මම අවුරුදු 21 ක විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්.💖💖💖 මට හිතෙනවා දැන් අපේ අම්මත් සර් ඔය මංජුසාව එක්ක ගොඩක් වෙනස් වුණා කියලා.🤐 වෙන හේතුනුත් නොතිබුණා නෙවෙයි.අපේ අම්මත් හුගක් ම ඔය මංජුසාවෙ මැවුනු දේ ඇත්ත විදිහට පිළිගත්ත කෙනෙක්. හරියට සංසන්දනය කරන්න වුනා😕. අන්තිමට අපිට මොනවද ලැබිලා තියෙන්නේ වගේ හිතන්න ගත්තා. අඩුපාඩුමයි දැක්කෙ. දැන් එයා වෙනත් සම්බන්ධයක් එක්ක පවුල අතහැරලා යන මට්ටමක් දක්වා ඇවිත්.🥺😓 නොපෙනුනාට ඕවා ලොකු සමාජ ප්‍රශ්න සර් 🥺

    • @idea-one9337
      @idea-one9337 ปีที่แล้ว +5

      ඔව් . ඇත්තම තමා ඔයාගෙ කතාව.
      අපෙ ගෙදර අයත් දේවල් දකින්න දකින්න තියන දේ ගැන පසුතැවෙන්න ගත්තා .
      මට හිතෙනවා තාෂණය දියුනු වෙන ගානටම මිනිස්සුන්ගෙ මනසත් දියුනු උනානම් නේද

    • @hansaanuranga4000
      @hansaanuranga4000 ปีที่แล้ว +1

      Aththa math abbahi wela wage .. hadema vimasa karaganna tibbean lyf eka wenas karagena. Sr ge darshanawadaya mawa wenasama kenek kara. Vedio 2kakin pin

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 ปีที่แล้ว +77

    ඔබතුමා හරිම බුද්ධිමත්. මේ කතාව හිත ඇතුලටම කා වැදුණා. අපි හැමෝටම අදාලයි මේක... ඒ නිසාම අමතක නොවන කතාවක් වෙයි ජීවිත කාලයටම.

  • @sscraftgallery
    @sscraftgallery ปีที่แล้ว +14

    හිතට තදින්ම දැනුනු video එකක්. අපි මේ මැජික් පෙට්ටිය අතේ තියන් හිරකරයෝ වෙලා නේද හිතුනා. බොහොම ස්තුතිය 🙏🙏🙏

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 ปีที่แล้ว +15

    ෆෝන් එකට ඇබ්බැහි උන උදවියට හොද පාඩමක් ❤️😊

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว +16

    ඔබතුමන්ගේ නැරබූ වීඩියෝ අතරින් හිතට වැදුනුම වීඩීයෝ ව මේ........💛💐

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +1

    ඇත්තම තමා,,ඒ මංජ්සාවෙන් තමා මමත් මේ කතාව ඇහුවේ,,,ඔබතුමා මගෙන් පැය බාගයක් හිස් රූප දාල ගත්තා,,හරිනේ,,🤣🤣🤣

  • @anushkainduwara1368
    @anushkainduwara1368 ปีที่แล้ว +14

    මම හිතන්නේ ඒ නපුරු මන්තරකාරයා තමන්ගෙම හිත කියල 🤘

  • @J_a_n_a-n_i
    @J_a_n_a-n_i ปีที่แล้ว +4

    මන් දකින විදියට අපි හැමෝම දැන් ජීවත් වෙන්නේ බොරු විනෝදය සහ සතුට පිරුණ ලෝකෙක. මට දැන් අවුරුදු 21ක්. පොඩි කාලේ ඉඳන් Smart phone එකක් ගන්නවා කියන්නේ හීනයක්. ඒක ඇත්තටම අදුරු සෙවණැලි පිරුණු පෙට්ටියක්. අපි සැබෑ ලෝකෙන් ඈත් වෙලා. ෆෝන් එක පරිහරණය කල අවුරුදු 2ට මගේ ජිවිතේ මග හැරෙනව කියලා මන් කලින් ම අවබෝධ කර ගත්ත එකට මන් ගොඩක් සතුටු වෙනවා.
    මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් වටිනවා sir. මේ concept එක අද කාලේ ගොඩක් කතා වුණාට sir ඉදිරිපත් කරලා තියෙන විදිය එක්ක ගොඩක් හිතට වදිනවා.

  • @supuncovermusic815
    @supuncovermusic815 10 หลายเดือนก่อน

    අපේ අතෙත් මේ මංජුසාව මේ විදියටම තියෙනව මෙතුමාගෙ කතාවෙන් හැගෙනව ඒක අපි පාවිච්චි කරන්න ඕනි මොන අකාරයෙන්ද කියලා ඔබ තුමාට ජය වේවා මේ වගේ හරවත් දේවල් වලින් අපේ ජීවිතය පෝෂණය කරනවට 🙏🙏🙏

  • @imashiperera7582
    @imashiperera7582 ปีที่แล้ว +1

    නපුරු මන්තරකාරයා තමයි අපේ අවධානය සොරාගෙන, ඒකෙන් ලාභ ප්‍රයෝජන ලබා ගන්නා වානිජ සමාගම් සහ පුද්ගලයන්. ඔවුන්ට අවශ්‍ය විදිහට අපි හැසිරවෙනවා වගේම ඒකෙ අවසාන ප්‍රතිඵලය තමයි අපේ විනය සහ සිහිය අඩු වෙන එක...Thank you so much sir for making this effort to awake our minds....

  • @hirutharu9290
    @hirutharu9290 ปีที่แล้ว

    රටේ අනාගතය මෙහි අර්ථ දක්වනවා මේ අපේ ඉගෙනගන්නා දුවා දරුවන් තරුණ වැඩි හිටි සියළුම දේනා භාවිතා කරන ජංගම දුරකථනය මේ කතාවේ කියන මංජුසාව වියහැකි විලියම් කුමරු වන්නේ මුළුමහත් ජනතාව... අපට නොපෙනෙන සත්‍ය මෙයයි...

  • @GayanAluthwaththe
    @GayanAluthwaththe ปีที่แล้ว

    ඒ මංජුසාවම අපගේ තාත්වික විනෝදයට සහ සතුටට උපකාරයක් කරගන්න පුලුවන්නම්... අර මන්තර කාරයව වහලෙක් කරගන්න අපට හැකියාව ලැබෙයි... අපගේ තාත්වික මනස අවදි කරන්නට වෙර දරන ඔබගේ ඔය මුවඟ රැදි සිනහව සදාකල් රැඳේවා... බොහොම ස්තූතියි..ගුරුතුමනි..🙏

  • @harshanafernando5726
    @harshanafernando5726 ปีที่แล้ว +7

    මයා කාරයා යනු ඔබේ සිතේ සන්සිදුන් නැති අශාවයි

  • @hsnspc
    @hsnspc ปีที่แล้ว +15

    කතාවේ අවසානය මේ විදිහට....
    කරකියාගන්න දෙයක් නැතිව විලියම් අදුරු කාමරේ හැඟෙනවා...
    සුරංගනාවියක් ඇවිත් ඔහුව බේරාගන්නවා...
    සෙවනැලි පෙට්ටියේ වහලෙක් නොවී
    සෙවනැලි පෙට්ටිය යටහත් සේවකයෙක් කරගෙන වැඩ ගන්න හැටි කියලා දෙනවා...
    විලියම් නැවත ජනතාව සමග සම්බන්ද වනවා....
    ජනතා ආදරය දිනාගත් සාර්ථක රජ කෙනෙක් විදිහට ජීවිතේ ගතකරනවා 💗

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +18

    අපේ ගුරුතුමාගේ video බලන්නැතිව ඉන්ඩ බෑ.ඔබ අපේ ජීවිතේ කොටසක් වෙලා,,ඔබගේ අගනා කතා සමග දෙන උපහැරෙන ,,අපිව අවදි කරන්ඩ සමත්.ඔබට බොහෝම පින්.ඔබගේ නිරහන්කාර ,,සිනාව කතව ,,අපිට ඔබහා බැදීමට හේතුවූවා.🙏

  • @kaveesharukshan
    @kaveesharukshan ปีที่แล้ว +1

    අපේ මිනිස්සු television එකට ඇබ්බැහි වෙලා teledrama film වගේ දේවල් ජිවිතේට familiar කරගත්තා වගේමයි
    මයාකරයා කියන්නේ දියුණු තාක්ශණයේ අදුරු අහිතකර පැත්ත වෙන්නත් පුලුවන්‼️

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 11 หลายเดือนก่อน

    හැමෝටම තේරුම් යන සරල සුමග ආකාරයට අද වන විට පවතින සමාජයේ යථාර්ථය..පවතින ලෙසින්ම නිර්භයව ඉදිරිපත් කල ඔබට හිස නමා ආචාර කරමි..ඔබ පැවසීමට උත්සාහ කල දේ අප හදවත් පතුලටද ඉතා තද බල ලෙස දැනෙමින් පවතී..නමුත් ඔබට මෙන් එය අන් අයට පැහැදිලි කර දීමට නොතේරුණි..ඔබතුමා සැබෑම ගුරුවරයෙක්..බොහොම ස්තුතියි රුචිර සර්.

  • @Yasiru8
    @Yasiru8 ปีที่แล้ว

    ඔබතුමා හරි ලස්සනට මේ අදුරු මංජුසවෙ ඇතුලෙන් ඇවිල්ලා ඇත්ත මේකයි කියලා පෙන්නනවා
    කතාවේ විදිහට මේ අදුරු මයාකරුවා තමයි ධනවාදය මිනිස්සු එක සොයාගැනිමකින් සැහිමකට පත්වෙන්නැ තව තව දේ සොයා යනාව හැබැ ඒ හොයගන්න දේ මිනිසාට නරක විදිහට බලපැවත් මේගොල්ලෝන්ට එක වැඩක් නැ මොකද ධනය විතරයි ඔනේ ධනය ගන්නන් පහසුම විදිහ මිනිස්සු හින ලෝකවල පා කරනවා මේ මංජුසා ඇතුලේ එකට තමා Motivation කියන්නේ ඇත්තට මේ ලොකෙම හැමෝටම ධනවත් වෙන්න බැ හැබැ හැගිම් අතර සිරකර තබනවා අද කලේ මේ නපුරු මයාකරු නැමැති ධනවදය මිනිසාට විනෝදය සහා සතුට ලන් කරන්න ඒ රුප රාමු ඇත්ටතම එවා කියලා පෙන්නන්න VR headset,Metaverse,Cryptocurrancy,NFT වගේ කිසිදාක අත්න් අලන්න බැරි මයාවල් නිර්මණය කරමින් සිටි මේ අදුරුමයාකරුවා වෙන කවුරුත් නෙමේ නුතන ධනවදයි

  • @nadee_troit
    @nadee_troit ปีที่แล้ว +1

    Readers digest තාමත් පලවෙන ජනප්‍රිය සඟරාවක්.

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 ปีที่แล้ว

    ඇත්‍තටම ගොඩක් වැදගත් පනිවිඩයක් අපිට කියා දුන්නා. ඇත්තටම නපුරු මන්තරකාරයා කියන්නෙ මිනිස්සුම තමයි.ඒත් මිනිස්සු ඒක අරන් එන්නෙ වෙනත් දෙයක් උපයෝගී කරගෙන.හරියට අර මංජුසාව වගේ. ආගම , දුරකථනය , පරිගණක ක්‍රීඩා , මත්ද්‍රව්‍ය ,ආදරය,සතුට,ආශාව වගේ මිනිස්සු රැවටෙන දේවල් වලින්.

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +2

    නියම කතාව❤❤❤😂😂 මන්තර කාරයා දුන්න මංජුසාව තමයි ස්ම්ර්ට් ෆෝන් එක.. අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම විලියම්ලා විලියමිලා වෙලා 🤣🤣😅 කාලෙකට ඉස්සර දුන්නේ tv කියලා මංජුසාවක් 🤣🤣🤣🤣

  • @sumithpriyantha6504
    @sumithpriyantha6504 ปีที่แล้ว +14

    යු ටියුබ් වලට මේ වගේ වැඩ සටහන් වලින් නව ජීවයක් ගෙන දෙනවා,ඔබ තුමාට ගොඩාක් ස්තුතිය ,මේ සමාජ මාද්‍ය අවබාවිතා වන යුගයක් මෙවැනි වැඩසටහන් වලින් සමාජයට ලොකු පිටුවහලක් වේ,❤

  • @pasindutharaka777
    @pasindutharaka777 ปีที่แล้ว +15

    සියලු සත්වයන්ට මායාකරයා දුන් මංජුසාවෙන් එලියට එන්න වාසනාව ලැබේවා!!!
    මායාකරයා = ( මාරයා )
    මංජුසාව = ( මනස )
    නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @gaminfun87
      @gaminfun87 ปีที่แล้ว +2

      😂 ඕක නෙවෙයි බන් තේරුම🐂

    • @Chathulya709
      @Chathulya709 ปีที่แล้ว +1

      මූ නම් ආගමේ වහලෙක්..සේරටම කලින් බුදු දහමෙ හරය තේරුම් ගන්න

    • @ALLINONEHUB_PVT
      @ALLINONEHUB_PVT ปีที่แล้ว

      manjusawa kiynne phone ek

  • @RanarAy12657
    @RanarAy12657 10 หลายเดือนก่อน +1

    අපිගාවත් තියෙනවා ඒ වගේ මංජුසාවක් එකේන් හරි දෙයක් කලොත් හොදයි නැත්තම් ඉවරයි ❤

  • @onlineme4764
    @onlineme4764 ปีที่แล้ว +7

    මගේ මංජුසාවෙන් රුචිර කුමාරයගේ කතා අහන මම 😌

  • @gayanbandara8539
    @gayanbandara8539 ปีที่แล้ว +20

    ඒ සෙවනැලි පෙට්ටියට ඇතුලටම ගිහින් අපිට ඒ පෙට්ටියෙන් ගැලවෙන්න කාලෙ හරි කියල මතක් කර දුන්නාට සර්ට බොහොම පිං.
    සෙවනැලි පෙට්ටියෙන් අපිට දැන් ගැලවෙන්න අමාරුයි..
    ඒ නිසා ඔබතුමා මේ පෙට්ටියත් අපිවත් හැර යන්න එපා 🙏🏼🙏🏼

  • @ruvindapiyumantha899
    @ruvindapiyumantha899 ปีที่แล้ว +1

    හුඟදෙනෙක්ට ඔළුවට එන්නෙ මංජුසාව විදියට ජංගම දුරකථනය. මට දැනෙන විදිහට මේ තුල ඊටත් එහා ගිය ලොකු අර්ථයක් තියෙනවා. අපේ ජීවිත තුළ රැවටුන මං මුලා උන හැම තැනකදිම අපි විලියම් කුමාරයා බවට පත් වෙලා තියෙනවා. මංජුසාව සහ නපුරු මන්තරකාරයාව අවාස්තානුකූලව වෙනස් වෙලා තියෙනවා. ස්තූතියි ගුරුතුමණි ඔබට. 💙 දීර්ඝායු වේවා..

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว

    අපි තමයි අද ලංකාවේ මිනිස්සුන්ටත් වෙලා තියෙන්නෙ. මිනිස්සු වැඩ කරන්න කම්මැලි වෙලා FB , TikTok, TH-cam වල පැය 24 ම halela කිසිම වැඩකට නැති දේවල් බල බලා නිකන් කාලේ කනවා. ගොවි බිම් පාලු වෙලා කර්මාන්ත ට අවශ්‍ය සේවකයෝ නෑ ලංකාවෙ තැන technical college වල ට ඇතුලත් වෙන්න කවුරුත් යන්නෙ නෑ කිසිම වෘත්තියක් ඉගෙන ගන්නේ නෑ ඇත්තටම වැඩක් නැති facebook ටික් ටොක් වගේ ඒව ලංකාවේ තහනම් කරන්න ඕනෑ. එහෙම නැත්තං දවසකට පැයක් දෙකක් 2 උපරිමයකට යටත් ව බලන්න ඕනේ ... අපරාධ මිනිස්සුනෙ කාලය . මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් . මම යූටියුබ් එකේ බලන්න is selected චැනල් කීපයක් විතරයි. නැවත නැවත බැලුවත් ගන්ඩ යමක් තියෙනවා . Appreciate and much much thank you 🙏

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +10

    මට දැනෙන විදිහට පෙට්ටිය ජංගම දුරකථනය සහ රූපවාහිනිය වගේ දෙයක්.. නමුත් කවුද මායාකාරයා ? .. අඩු වැඩි වාසි හෙයිනි ගැහැණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම විලියම් කුමාරයා නියෝජනය කරනවා කියලයි මට හිතුනේ..

  • @buddhikeparanavithana1531
    @buddhikeparanavithana1531 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පිං මෙවැනි ඉතා වටිනා සංකීර්ණ කරුනු සරළව ඉදිරිපත් කිරීම ගැන.❤

  • @madhawasuranga1498
    @madhawasuranga1498 ปีที่แล้ว +16

    එක හුස්මට බැලුව... එකපාර මොකුත් කියන්න හිතට එන්නේ නෑ.. ඔබතුමා නම් අපිට වටිනාම සම්පතක්.. තවත් මේ වගේ වටින දේවල් අපි වෙත රැගෙන එන්න වාසනාව හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
    මට හිතෙන විදිහට ඒ නපුරු මන්තරකාරය තමයි අපේ හිතේ නරක පැත්ත...

  • @nimnakavinda4954
    @nimnakavinda4954 ปีที่แล้ว +19

    වචනයක් නැරම ජිවිතේට ගන්න දෙයක් තිබුන ලස්සන කතාවක්...❤

  • @Malithvidushan
    @Malithvidushan ปีที่แล้ว +1

    ජීවිතය වෙනස් කරන්න පුලුවන් උදාහරනයක්.

  • @mayurasanjaya1631
    @mayurasanjaya1631 ปีที่แล้ว +2

    විලියම්ට දකින්න ලැබුණා මායා පෙට්ටිය තුළින්ම, තමන්ට සිදු වී ඇති දේ පිළිබඳ කතාව. රැලි වැටුණා නළලෙහි තමන් කළ වරද තේරුම් ගෙන.
    මතක් උනා ඔහුට ඔහු ගෙවූ අරමුණු සහ ජයග්‍රහණ සහිත ප්‍රීතිමත් අතීතය.
    ඔහුට මතක් උනා ඔහු සමග කාලය ගතකල, විනෝද උණු, දුක් උණු, එක්ව කටයුතු කළ, හිතවතුන්.
    ඔහු නින්දෙන් පිබිදුණාක් මෙන් දැනුනා..
    ඔහුට පෙනුනා ඔහු මායාවකට නතු වී ඇති බව.
    සිහින් සිනාවක් මුවෙහි නැගුනා ඔහු පියවි සිහියට පැමිණි නිසා.
    සතුටු කඳුලක් නැගුනා ඇසේ තමා මායාවෙන් ගැලවුණු බව සිහිහි වී.
    නැඟී සිටියා ඔහු අසුනෙන් තමාගේ සැබෑ ලොවෙහි ජීවත් වීමට අවැසි බව දැඩි ලෙස හිතට ගෙන.
    ගොඩක් ස්තුති ගුරු තුමා අපි ඉන්න මායාවෙන් අපිව පිබිදවීම ගැන.🙏

  • @hansi5825
    @hansi5825 ปีที่แล้ว +2

    මංජුසාව නපුරු මායා කාරයෙක් දුන්නා උනත්. ඔබතුමා වැනි සුරදූතයන් , තරමක් හෝ බුද්දිමත් විලියම් කුමාරයන්ට මංජුසාවෙන් එලියට එන්න විතරක් නෙමෙයි , ඉන්න තැනින් ඉහල තැනකට යන්නත් කියලා දෙනවා..
    ස්තුති , නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා ..
    බුදුසරනයි ..❤❤❤

  • @PalihawadanaNet
    @PalihawadanaNet ปีที่แล้ว +1

    විලියම් අදුරු මායා පෙට්ටියට ඇබ්බැහි වුණා. අපි දැනගන්න ඕනේ වර්තමානයේ අපේ phone එකත් ඔය වගේම තමයි. අපි අපේ phone එකට ඇබ්බැහි වුණොත් අපිත් විලියම් වගේ හිස්‌ කෙනෙක් වෙනවා. ඔබ තුමාට ස්තුතියි මෙවැනි කතාවලින් සමාජයට ඉතා වැදගත් පණිවිඩ ලබා දෙනවට.

  • @chandanaherath9687
    @chandanaherath9687 ปีที่แล้ว

    අපි හැමදාම කල වැරැද්ද තවත් කරනවා.වචන,රැචිර මහතා,හැගිම වර්නනා කරනවා.අර හැම දේටම සාදු කියනව වගේ.එතකොට එයින් ආගමක් බිහිවිිම මිස දර්ශනයක්,දාර්ශනිකයෙක් බිහිනොවෙිි.ඒ නිසා මායාකාරය දිනනවා.මෙිි කතාවවත්,වචනවත්,දැනුන හැගිමවත් අල්ලා ගත්තොත් වරදිනවා.සැමදා ජිිවිතයෙ දිත් අපි කරන්නෙ ඒකයි,අපි කල යුත්තේ මෙහි අර්ථය(නව දෙයක් හෝ) උකහාගෙන(තාර්කික ලෙස) අපි තුලින් ලෝකයට මුදා හැරිම.දියුනුයි කියන ජාතින් කලෙත්,කරන්නෙත් මෙිි දෙයමයි.සමිිමතයෙන් එහාට(තමාට හා අනුනට යහපතක් වන විස්වාසය මත පදනමිි නොවුු තාර්කික) සංකල්පයක් අපෙන් එලියට ආ යුතුයි.මෙිි සදහා රැචිර මහතාගෙන් හෝ තාර්කිකව හිතන කෙනෙක් ගෙන් Reply බලාපොරොත්තු වෙමි.

  • @bruh2598
    @bruh2598 ปีที่แล้ว +9

    Video එකේ අන්තිමේට ඇග පොඩ්ඩක් හිරිවැටුනෙ මගෙ විතරද 🥲

  • @jayanithij3293
    @jayanithij3293 ปีที่แล้ว +3

    ඔබ තුමා මා වැනි වයසක කෙනෙකුගෙත් ගුරුවරයෙක් ❤

  • @kumudupriyadarshani2441
    @kumudupriyadarshani2441 4 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤
    සර් වාගෙ අය ඉන්නකල් මන්තර කාරයාට සාර්ථක වෙන්න බැරි වෙයි .

  • @gblakmal8290
    @gblakmal8290 ปีที่แล้ว +7

    මේ කතාවෙන් 3/4ක් විතර මටත් අයිති වෙලා තිබ්බ කාලයක් තිබ්බ. හැබැයි කාලයක් යද්දි වැටහුනා දැන් මම විනෝද⁣ෙයන් සතුට වෙනුවට දැනු⁣ෙමන් සතුට ලබනව. ස්තූතියි ඔබතුමන්ට

  • @sajithdi
    @sajithdi ปีที่แล้ว +5

    සමාජීය බිද වැටිමට හෙතුවන ප්‍රබලම සධකයක් අතිශයින්ම සරල කතාන්දරයක් අධාරයෙන් පැහැදිලි කිරිම ගැන අතිශයින්ම ස්තුති ...!!!
    මෙවැනි වැදගත් මාතෘකා ඉදිරියට ගෙන එන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajini_alsongs
    @sajini_alsongs ปีที่แล้ว

    සමහර විට අනාගත යෙ තවත් අලුත් මන්තර කාරයෙක් අපි ට ත් නොදැන ගෙදර ට ඇවිත් යන්න පුළුවන්

  • @worldone4833
    @worldone4833 ปีที่แล้ว

    🤳📱💻 අද සමාජයේ තිබෙන සෙවනැලි මංජුසා ගොඩයි.වැඩිපිරිසක්ම ඉන්නේ විලියම් කුමාරවරු සහ විලියම් කුමාරියන්ම තමයි.මෙය ඉතාම වටිනා කතාවකින් අපහට කියාදුන් ඔබ තුමාට බෝහෝම පිං. 🙏

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +5

    අපගේ මංජුසාව තම මනසම වේ.
    මනසට වැටුණු දැනුම් වලට සාපේක්ෂව තම චින්තනය තුලින් කැමැත්ත, අකමැත්ත ක්‍රියාත්මක වෙයි, ඊට අනුව ජීවිතය තුල තම හැසිරීම් තීරණය වෙයි.
    මන දැනුම් යථාර්ථවාදී නොවන තාක් වර්තමාන සතුටත්,අනාගත සාර්ථකත්වයත් අහිමි කරවයි.
    දැනුමෙන් දෘෂ්ටි ගතවූ මානසික ඇබ්බැහි වීම් පිළිබඳ මනෝ විද්‍යාත්මකව කාරනා ,නිර්මාණ ශිලීව සමාජයට ඉදිරිපත් කිරීම අගය කරමි.

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +7

    ඇත්තම දෙයක් ඉස්සර ළමයින්ට කිව්වේ ටිවී බලන්න එපා කියලා අද ඊට වඩා ලක්ෂගුණයක් ඇබ්බැහි වෙන දෙයක් ළමයින්ගේ අතේම තියනවා

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว

      එපා කිව්වට අපිට තෙරෙන් නැ.... හෙතුවක් නැතුව ....එ කාලෙ පොඩි දවස් වල එත් මෙ වගෙ ලස්සන කතාවකින් කියලා දුන්නා නම් අපිට තෙරුනා වගෙම පොඩි අයත් කතාන්දර අහන්න ආස නිසා..ඇයි? එපා කියන්නෙ කියලා හෙතුව දැන ගෙන..තමාම තමන් ගොඩ න0වාගන්න ශක්තියක් ..උත්සාහයක් හිතට එනවා..🌹👍🙂..අද ඉගන ගත් කතාවෙන් තෙරුම් යනවා..😊

  • @rajithabesinghe506
    @rajithabesinghe506 ปีที่แล้ว +5

    ❤ අවශ්‍ය හෝ අනවශ්‍ය වේවා භාන්ඩ හා සේවා පරිභෝජනය සදහා පමණක් ම සාමාන්‍ය මිනිසා ගේ මනස හසුරුවන කෑදර ධන-බල දේශපාලන Entiti එක තමයි නපුරු මන්තර කාරයා..

  • @indikadeshappriya2094
    @indikadeshappriya2094 ปีที่แล้ว +11

    ඔබට ස්තුතියි අපි ගැන සිතනවට දැන් අපිටවත් අපි ගැන සිතන්ට අමතක වෙලා

  • @Rocky_dogy.1
    @Rocky_dogy.1 ปีที่แล้ว +2

    Vedio එක බලද්දිම හිතුන මේ කියන මන්ජුසාව මගේ ලගත් තියෙනව කියල(දුරකතනය,පරිගනකය) හැබැයි ඒක ටිකක් වෙනස් මොකද මේකෙන් පුලුවන් තාවකාලික සතුට,විනෝදය ලබන්න වොතරක්ම නෙමෙයි..... මේකෙන් පුලුවන් දැනුම සොයන්න,......මේ මන්ජුසාව පාච්චි කරන කෙනා ඒක පාවිච්චි කරන විදිහ අනුව හොද පැත්තට හෝ නරක පැත්තට යන්න් පුලුවන්....
    ඉතිම්, වටිනා දේවල් වලට පමනක් මේ අප සතුව ඇති මන්ජුසාව භාවිතයට ගන්න නරක හිස් දේවල් අත අරින.....
    ලස්සන කතාවක් sri ලොකු තේරුමක් තියෙනව ඔබ තුමට බොහොම පින් මිනිස්සුන්ගෙ ඔලුව පාදනවට..❤❤

  • @dhanushkabamunusinghe1404
    @dhanushkabamunusinghe1404 ปีที่แล้ว +9

    අපේ වර්තමානය 😵‍💫😵‍💫
    ඔබතුමාට දීර්ග ආයුශ ලැබේවා !

  • @yasirurathnayaka9995
    @yasirurathnayaka9995 ปีที่แล้ว +4

    ලෝකෙම නතර උනා වගේ ලොකු හිස් බවක් දැනෙන්න ගත්ත ,ඔහේ ගලාගෙන යන ජිවිතෙට අපිත් අතරමන් වෙලා වගේ.ස්තුතිය සර් අපේ ජීවිත වලට අරුතක් ගේන්න උත්සාහ කරනවට❤

  • @sureshfonseka4404
    @sureshfonseka4404 3 หลายเดือนก่อน

    බොහොම වටිනා වීඩියෝ එකක් සර්. අද අපි වැඩි දෙනෙකුටම වෙලා තියෙන්නේ විලියම් කුමාරයාට වෙච්ච දේ තමයි. හරිම අර්තවත්. සර්‍ර් ගොඩාක් පිං අපේ ඇස් පාදනවාට. තෙරුවන් සරණයි 🙏😁

  • @amilamaliduwa
    @amilamaliduwa ปีที่แล้ว +12

    ☺️THANKS SIR හැමදාම වැදගත් පණිවිඩයක් දුන්න channel එකක්👍💯❤️🔥

  • @shyamaldineth7315
    @shyamaldineth7315 ปีที่แล้ว +2

    මන්තරකාරයා තමයි Mark Zuckerberg ඇතුලු සියලුම Social media. මටත් වෙන්නේ විලියම් කුමාරයාට වෙච්ච දේ තමයි මේ Video එක බැලුවේ නැත්නම් අද. Thank u sir ඒ advice එකට

  • @ccc-fx7cs
    @ccc-fx7cs ปีที่แล้ว +6

    ඔබතුමාගේ මේ කථාව අද අපිට හරිම ආදර්ශයක් . ඇත්තටම රූපවාහිය වගේම face book මේ ලෙසට අද අප රටට බිලිගෙන . වෙනත් රටවල් මෙවැනි සමාජ ජාලා තම දියුණුවට ව්‍යාපාරික කටයුතු ඉගනීමට උදව් කර ගනිද්දි අප රට ඒවා මගින් ජීවිත පරිහානියට මෙන්ම තම ජීවිතය අගතියට පත් . කර ගැනීමට උදව් කර ගැනීම ඉතාම කණගාටුදායකයි. ඒ වගේම සමහර දේශනා ආගම් වගේම පොත් පත් වැනි දේ මගින්ද නොදැනෙන අයුරින් මේ දේ කරනවා කියලත් හිතෙනවා . ඔබ තුමා මේ දේ තා හොදින් පැහැදිලිව විස්තර කලා. ඔබ තුමාට මෙන්ම පවුලේ සැමටම බොහොම ස්තුතියි. පිං. තෙරුවන් සරණයි !!!!!

  • @pasindulenard7314
    @pasindulenard7314 ปีที่แล้ว +2

    සර් ඇත්තටම මේව රසයි.මිනිස්සුන්ගෙ ගැඹුරු අධයාත්මය පෝශණය කරන්න දිගටම philosophy කරගෙන යන්න.

  • @gayankokila2695
    @gayankokila2695 ปีที่แล้ว

    ලංකාවේනම් මම හිතන්නෙ නපුරු මායාකාරයා political තමයි. ලේසිම හෙවනැලි පෙට්ටිය television. Social media තමයි ගොඩක්ම ජනප්‍රිය දැන්.එයාලා අපේ සාරය උරා බොනවා අපි දන්නෙම නැතුව.ඊට පස්සේ අපි එයාලට ඕන දේවල් කරලා දෙනවා දන්නෙම නැතුව.අන්තිමට එයාලා අපිට හිනාවෙනවා.හරසුන් මිනිසුන් පාලනය හරි ලේසී එයාලට.😊

  • @piyagamage3263
    @piyagamage3263 ปีที่แล้ว +1

    ඒ මන්තර කාරය නම් අවිද්‍යාවයි. ඒ අවිද්‍යාවේ පෙට්ටිය ඇතුලෙ තිබුනෙ තණ්හාවයි බල ලෝභයයි. දුකට පත්වුන අසරණයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කලාට ඒ විලියොන් අපාගත වුන හැටිත් පෙන්නලා දෙන්න. කාට කාටත් පාඩම් ඉගෙන ගන්න පුළුවන් ලස්සන කතාවක්.

  • @Mako_1234..
    @Mako_1234.. ปีที่แล้ว

    Online අධ්‍යාපනය යන්නෙන් අපේ දරුවන්ගෙ අනාගතය ගැන හිතලා හෑම අහිංසක දරුවෙනගේ අතටම ඔය කොඩිවින පෙට්ටිය දුන්නා අහිංසක දෙමාපියන් කන කර උගස් කරලා අරං දුන්නා .. මෙවන් අපරාධයකට උපදෙස් දුන්න සියලු දෙනාටම සාප වේවා.

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +19

    පුදුමාකාර තැනකට අපේ ජීවිත අරන්ගිය..මංජුසාවක් හැමෝම ලග තියෙනවා....... මුල ඉදලා අගට ගලපනකොට අපිට සිදු වෙන බොහෝ දේවල් අපි විසින්ම කරගත් දේවල් මයි.......

    • @gayan369
      @gayan369 ปีที่แล้ว +1

      🎉🎉🎉🎉

  • @rukshansalgado8913
    @rukshansalgado8913 5 หลายเดือนก่อน

    මගේ ජීවිතය පිළිබඳ ආපසු හැරී බලන්න තරම් මේ වීඩියෝව වටින එකක් වුනා.
    ස්තූතියි නිහතමානී ආචාර්ය තුමෙනි!

  • @kinglion3794
    @kinglion3794 ปีที่แล้ว +18

    Sir. You are a valuable asset to this country. Hats off.

  • @harithahimansha2494
    @harithahimansha2494 ปีที่แล้ว +10

    ව්‍යංග්‍යර්ථයෙන් කියවුනු ගැඹුරු කතාවක් ❤

  • @anurahettinachchilage7836
    @anurahettinachchilage7836 ปีที่แล้ว +2

    මනජඋසආව අපි හසුරුවන දුරකථනයට සමානයි.විලියම් ......ලොකු දෙයක් ආදර්ශයක් තැබුවා.ඔබ තුමාට ❤ ගොඩක් පින්

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 ปีที่แล้ว +8

    දෙවියනේ සර්...අපි මේ මොන හිස් විනෝදයක් සතුටක් අස්සේද දුවන්නේ..💔🥺

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 ปีที่แล้ว

    ඔබ තුමාගේ මේ චැනල් එක සහා රාමුව වගේ මේ සමාජයේ යහපත් බුද්ධිමත් ව හිතන්න පුළුවන් වටිනා පරපුරක් බිහිකිරීමට වචනයෙන් කියන්න බැරි සේවයක් කරන්නේ.. මේ චැනල් one million subscribers ලා සාම්පූර් කරපු දිනයක ලංකාවේ සමාජයේ විශාල පරිවර්තන ට හේතු වෙයි ❤❤❤

  • @randikawijewardana557
    @randikawijewardana557 ปีที่แล้ว

    මත්කුඩු පාවිච්චියට ගන්න පුද්ගලයන් ගැන මතක් වුනා 😢 වින්දනයක් ,සතුටත් කියලා ගත්තාට😢

  • @udaya481
    @udaya481 ปีที่แล้ว +1

    සර් "මේ කථාව මම ඇහැව්වෙ පළමු වතාවට අද කාලෙට සුපිරි. විළියම් කියන්නේ අපි, නපුරු මන්තර කාරය කියන්නේ රනිල් රාජපක්ෂ 🤩

  • @samuddikagamage1743
    @samuddikagamage1743 11 หลายเดือนก่อน

    සර්ගේ අදහස්වලින් අපි පන්නරය ලබනවා හැමදාම ❤❤

  • @anutheexplorer1643
    @anutheexplorer1643 ปีที่แล้ว +4

    හරිම ආදර්ශමත් vvideo එකතුව ක්. Sir.

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 ปีที่แล้ว +2

    සමාජයේ ශෝචනීය පැත්තක් විවරණය කළ ඔබට බොහොමත්ම ස්තුතියි

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว

    සර්ගෙන් ගත යුතු දෑ බොහොමයි.මටත් ජීවිතේ වැරදුනා.මට විතරක් උනු දෙයක් නෙමෙයි කියල දැනෙනෙවා මේ වගේ මාතෘකාවක් ගේන්න. ජයම වේවා❤

  • @pilotsahan7419
    @pilotsahan7419 ปีที่แล้ว

    මට සාපේක්ෂව, නපුරු මන්තරකාරයා නම් ජංගම දුරකතනයයි (අන්තර්ජාලය). හැබැයි මම කාලයක ඉඳන් එයාගෙ බලය ටික ටික අඩු කරලා, දැන් ප්‍රයේජනවත් ටික විතරක් තියාගෙන ඉන්නවා. ඒ කියන්නෙ facebook, instagram වගේ මගේ කාලෙ කාපු app ඔක්කොම මකලා දැම්මා. ❤❤❤

  • @ChandeepaHewa
    @ChandeepaHewa ปีที่แล้ว +1

    අපිට නොදැනෙන්න අපි තුල අපි කැමති අකමැති දේවල් තීරනය කරනව.
    පිරිසකගෙ ඕන එපාකම් වෙනුවෙන් අපේ සාරය දි‍ය කරනව.

  • @densilpeiris5745
    @densilpeiris5745 ปีที่แล้ว

    නපුරැ මන්ත්‍රකාරයා අන්තර්ජාල සම්බන්ධතාවයයි.සෙවනැළි පෙට්ටිය ඒ හා සම්බන්ධවූ ස්මාර්ට් දුරකථනයයි..ඇබ්බැහි වීම තුල වීලියම්ට වූවාසේ ඕනෙම අයෙක්ට පවුල සහ සමාජය අහිමි විය හැකිය..ජීවිතයට දර්ශන වාදය තුල මෙම videoවෙන් මට දැනුණ දේ එයයි..