ඇයි ඉකරස් විනාශ උනේ? ජීවිතය වෙනස් කර ගන්න ග්‍රීක කතාවක් - ජීවිතයට දර්ශනවාදය-Science With Ruchira

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2022
  • අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ජීවිතයට දර්ශනවාදය යටතේ ඉතාම වැදගත් සංකල්පයක් වන, කොහොමද කෙනෙක් තම නිදහස භාවිතා කරන්නේ එම නිදහසෙන්ම විනාශයට පත් නොවී කියන කරුණ.
    මේ කරුණ ගොඩ නැගීම සඳහා මම භාවිතා කරන්නේ ලෝකයේ ඉතාම වටිනා චිත්‍රයක් වන The landscape with the fall of Icarus කියන චිත්‍රය. මෙය පුනුරුද සමයේ ඇඳුනු අලංකාර ප්‍රකාශනයක් සහිත චිත්‍රයක්.

ความคิดเห็น • 707

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +73

    සම්ප්‍රප්පලාප දොඩන මිනිසුන් අතරේ මැවෙනි නිදහස් උගත් බුද්ධිමත් ගුණවතෙක් දැකීමත් භාග්‍යයක්...❣️✨🕊️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +204

    ස්තූතියි මේ වීඩියෝවට. අද දවසට හොඳ ආරම්භයක් ලැබුණා! 🤗 ඉකරස් වෙනුවෙන් කවුරුත් නැතුණේ නැති උනාට මම වැටුණ වෙලාවල මම වෙනුවෙන් නැවතුණ මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ට මම කියනව 'දෙවියො' කියල!! 😌💚

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +85

      ශා ලස්සන අදහසක්. සුභ පතනවා ඔබ වෙනුවෙන්

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว +16

      @@ScienceWithRuchira ස්තුතියි නැවතත් ඔබතුමාට. 😊

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 ปีที่แล้ว +11

      එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්තයි

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว +3

      @@donwinjesinhga7358 😌

    • @chathufernando4885
      @chathufernando4885 ปีที่แล้ว +17

      ඔයා ගොඩාක් වාසනාවන්තයි..
      මම ඉකරස් වගේ අය වෙනුවෙන් නැවතුනාට අද මං වෙනුවෙන් නැවතෙන්න කවුරුත් නෑ ,
      හරිම කලකිරීමකින් ඉන්න අවස්ථාවක මේ vedio එක දැක්කේ..
      අනිත් හැමෝටම ශක්තිමත් වන්න රුකුලක් උන මම, මට රුකුලක් වෙන්න කවුරුත් නැති උනේ කියලා කල්පනා කරනවා මං අසීමාන්තිකව.

  • @sandali159
    @sandali159 ปีที่แล้ว +42

    මම සර්ගෙ චැනල් එකේ මුලම ඉදන් හිටපු කෙනෙක්.ඇත්තටම මගෙ අම්මා තාත්තා නැහැ.කාලයක් මං නිකම් අතරමං වෙලා වගෙ හිටියා.ඇත්තටම මෙ ජීවිතෙ මං කරන්න ඕන මොනවද කියලා කිසිම තේරුමක් නැතිවම. සර්ගෙ ජීවිතයට දර්ශනවාදය මෙ වීඩියෝ ටික එදා ඉදන්ම මගෙ ජීවිතේට වෙනසක් ගෙනාවා..
    අද මගෙ මේ ජීවිතේ එ වෙනස වෙනුවෙන් සර්ට ගොඩාක් ස්තූතියි🙏

  • @roshan9126
    @roshan9126 ปีที่แล้ว +42

    මැණික් වලට වඩා වටින අවවාද... බොහෝ පින් ඔබතුමන්ට 🙏🏻

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 ปีที่แล้ว +6

    ඩෙනිමට බාටා දෙකක් දාගන ශර්ට් එකේ බොත්තම් දෙකක් ඇරගෙන අතේ පොතයි පෑනයි අරන් කැම්පස් යද්දි අප්පච්චි කිව්වෙ, නිදහසේ ඉන්න එක වෙනයි, වල් බූරු නිදහස වෙනයි කියල. අප්පච්චි එදා අදහස් කරපු එක තේරුනත්, තවත් කෙනෙක්ට පැහැදිලි කරන්න වචන ලැබුනෙ අද. බොහොම ස්තූතියි.

  • @sandaruwansilva1116
    @sandaruwansilva1116 ปีที่แล้ว +186

    වැඩිපුර දර්ශනවාදය සම්බන්ධ දෙවල් දාන්න පුලුවන්නම් හොදයි , මොකද දර්ශනවාදය සම්බන්ධ youtube videos බොහොම අඩුයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +72

      බොහොම ස්තුත්යි අදහසට. මේ නිසාමයි මෙම වීඩියෝ මාලාව පටන් ගත්තේ

    • @Praniya_Official
      @Praniya_Official ปีที่แล้ว +9

      ඇත්ත 👍

    • @damithsameera3981
      @damithsameera3981 ปีที่แล้ว +6

      👍

    • @gaweshaka7268
      @gaweshaka7268 ปีที่แล้ว +6

      මමත් එකඟයි.හරිම ඉන්ටරෙස්ටින්

    • @kaiserwilliam122
      @kaiserwilliam122 ปีที่แล้ว +7

      රාමුව💖💖

  • @chathurasuresh4170
    @chathurasuresh4170 ปีที่แล้ว +74

    මිථ්‍යාව නැමැති අදුරු වළාකුළු පලවා හරින සුලි සුලගක් වැනි ඔබේ පණිවිඩයන් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට ඉතාමත් වටිනා මෙහෙවරක් ගුරුතුමණි...❤❤❤

  • @romwij
    @romwij ปีที่แล้ว +111

    කලාව සාහිත්‍ය වගේ ඒවා ජීවිතයකට කොච්චර වැදගත්ද?මේවා අපිට පොඩිකාලේ කියලා දුන්නනම් අපේ ජීවිත මීටවඩා වෙනස්.ස්තූතියි ඔබට

    • @tjay5644
      @tjay5644 ปีที่แล้ว +2

      Attac 😢

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 ปีที่แล้ว +8

      ඉදිරියට එන්නේ බුද්ධිය විකසිත වූ යුගයක්, ආශාව වල් වදින යුගයක්..

    • @wags3489
      @wags3489 ปีที่แล้ว +3

      KFC එකේ ආරම්භය කොහොමද කියලා හොයලා බලන්න

    • @wasanthakh3654
      @wasanthakh3654 ปีที่แล้ว +1

      ඉස්තුතිය්

  • @cmaxobd9603
    @cmaxobd9603 ปีที่แล้ว +56

    මට මගෙ ජීවිතේ අවුල් ගොඩක් හදාගත්ත සර්ගෙ මේ වටිනා වීඩියෝ වලින්. ඇත්තටම පාසල් යන වයෙසෙ ඉදල සමාජෙට ආවම මුලා වෙනව අපි. උසස් අද්‍යාපනය ඉවර වෙලා , රැකියාවක් කරන කොට අපිට මොකක්ද වෙන්නෙ කියල අපි වත් දන්නෙ නැති මට්ටමකට එනව. අන්න ඒ වගේ
    වල් බූරු විදියට ඉන්න කාලෙ මට සර්ගෙ වීඩියෝ අහම්බෙන් බැලුනා..
    දැන් දිගටම බලනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඉගෙන ගත්තා.. දහම් පාසල් යන කාලෙ තිබ්බ මානසිකත්වයට ආපහු ආව වගේ දැනෙනවා.. සර්ට පින්. තරුන පරම්පරාව අහන්නම අකින්නම ඕනි කතා ටික මේ ටික. (පන්සල් පල්ලි ගියත්. මොන ආගම ඇදහුවත් තමන් කවුද මොනාද කරන්න ඕනි නොකරන්න ඕනි කියන එක ඔලුවට එන්න නම් දර්ශනවාදය හරියට ඔලුවට යන්න ඕනි) සර්ගෙ නිරවුල් කාලීන පැහැදිලි කිරීම් නිසා කාටත් තේරුම් ගැනීම පහසුයි.. බොහොම ස්තූතියි මේ සමාජ මෙහෙවරට. 🙏🙏🙏

    • @sujithamarathunga7937
      @sujithamarathunga7937 ปีที่แล้ว +2

      මගේ ජීවිතේ හදාගන්න පුළුවන් හොඳම අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය ස්තූතියි ඔබ තුමාට ජය හා සතුට වෙවා

  • @samithamadushangunarathna3834
    @samithamadushangunarathna3834 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි ඩොක්ටර් මේ පැහැදිලි කිරීම්.. මම හැමතිස්සෙම පුදුම වෙනව මෙච්චර දක්ෂ මනුස්සයෙක් ලංකාවෙ ඉන්න පුලුවන්ද කියල :) එච්චරට ඩොක්ටර්ව අගයකරනව.. ස්තූතියි මේ මහන්සියට..

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +16

    අපේ රට බංකොලොත් වෙන්නට හේතුව වල් බූරු නිදහසත් සමග එන වගකීම නොදත් බව. ස්තුතියී කියා දුන්නාට.මමත් බුදුගුණ අලංකාරයක් ගන්න ඕනෙ.

  • @chathurangak4382
    @chathurangak4382 ปีที่แล้ว +21

    1948 පස්සේ ලංකාවට උනේ ඕකමයි.හුගක් පුරවැසියන් සමාජීය වගකීමෙන් මිදුනා.දැන් කඩා වැටෙමින් පවතිනවා.ඔබ කියද්දී තමා මටත් කල්පනා උනේ . නියම වැඩක් 👍.

  • @JanithaUdayanga
    @JanithaUdayanga ปีที่แล้ว +46

    සමාජයේ දකින දේවල් වල ඇත්ත තත්වය ඒ සිදුවීම ගැන කියන්නෙ නැතුව පැහැදිලි කරල දෙන අය අතරෙ ඒක අති දක්ශ විදිහට කරන්න ඔබට හොද හැකියාවක් තියනවා. කාලීනව ප්‍රවෘත්තිය දැකල අහල තියනව නම් මේ කියන්නෙ කොයි සිදුවීම පාදක කරගෙනද කියල හිතාගන්න පුලුවන්.... ජයවේවා!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +8

      ගොඩක් සතුටුයි. කාලීන අදහසක් තමයි ගෙනාවේ.

  • @randimapinnaduwa7774
    @randimapinnaduwa7774 ปีที่แล้ว +41

    බොහොම ස්තූතියි ඔබතුමාට..!! මේ අදහස් පැළ වුන දාකට.. මිනිසත්කම වෙනුවෙන් නඟුල අතහරින්නන් බිහිවේවි... 💙💙

  • @mzonerz
    @mzonerz ปีที่แล้ว +12

    ලන්කාවෙ තියන වටිනම TH-cam channel eka ❤❤❤❤❤

  • @toshadha5642
    @toshadha5642 ปีที่แล้ว +24

    ඉතාමත් රසවත් ආකාරයෙන් විස්තර කරනවා තෙරුවන් සරණයි!

  • @chathufernando4885
    @chathufernando4885 ปีที่แล้ว +24

    💚☘️
    මම ඉකරස් වගේ අය වෙනුවෙන් නැවතුනාට අද මං වෙනුවෙන් නැවතෙන්න කවුරුත් නෑ ,
    හරිම කලකිරීමකින් ඉන්න අවස්ථාවක මේ vedio එක දැක්කේ..
    අනිත් හැමෝටම ශක්තිමත් වන්න රුකුලක් උන මම, මට රුකුලක් වෙන්න කවුරුත් නැති උනේ කියලා කල්පනා කරනවා මං අසීමාන්තිකව.

  • @livethemoment2371
    @livethemoment2371 ปีที่แล้ว +8

    #තමන් විනාශ කරගන්න මිනිස්සු ගැන හොයන්න මේ ලෝකය නවතින්නෙ නෑ
    #නිදහසට කියන තවත් නමක් තමයි "වගකීම"
    ජීවිතයට අහපු වැදගත්ම අදහස් ❤️

  • @buhuniarchani7463
    @buhuniarchani7463 ปีที่แล้ว +11

    වචනයේ අර්ථයෙන්ම විද්වතෙක්.බොහොම පිං.
    මේ පනිවිඩ දරුවන් අතරට ගෙනියන්න ඔබතුමාගේ අවසර ලැබෙනවද🙏🙏🙏🙏

    • @chinthakagunarathna4785
      @chinthakagunarathna4785 ปีที่แล้ว +1

      It is a must. I hope Dr Ruchira will support you whole heartedly.

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp ปีที่แล้ว +7

    ඉකරස්ට උන වැඩේ තමා මටත් උනේ, , බොහොම ස්තූති ඔබතුමාට වටින දේවල් සමාජ් ගත කරනවට

  • @neelsamarapperuma2899
    @neelsamarapperuma2899 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට
    මෙම මාහැඟි අදහස් ඉදිරිපත් කිරිමට

  • @vajirak5734
    @vajirak5734 ปีที่แล้ว

    ඔබට බොහෝමත් ස්තුතියි ඉතාමත් වටිනා අදහස් අප සමග බෙදා ගත්‍තාට..

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +8

    ඔබ තුමා ඉතාමත් වැදගත් මාතෘකා කථා කරනවා. අපගේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරනවා. ඒ මාතෘකා විවිධ ක්ෂේත්‍රයන් කරා දිව යනවා. ඔබතුමාගේ මේ දැනුම් සම්භාරය විශ්මිතයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +4

      :-), එහෙම ලොකු දැනුමක් නැහැ. වැදගත් වේවි කියලා හිතුනා

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට.කාරුණිකව හරවත් දැනුම ලබා දීම ගැන.

  • @francysperera7203
    @francysperera7203 ปีที่แล้ว +1

    රසවත්. ඒ වගේ ම ජීවිතය හරවත් කර ගැනීමට දිවඔසුවක් වැනි ය. ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ඇතිවේවා.

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 ปีที่แล้ว +1

    ඉතාමත්ම ප්‍රසන්සනීයයි .පින් සිදුවෙනවා මෙවැනි උසස් දෑ ඉදිරිපත්ව කරනවාට සමස්ථ සමාජය වෙනුවෙන් .

  • @nilminaruup7011
    @nilminaruup7011 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට....ඉතාමත් වටිනා පාඩමක් ජීවිතයට ඵකතු කර ගත්තා...ඉතාමත් අලංකාර රුප සටහන් සමග ජීවිතයට නව අරුතක් ඵක්කලා ඔබ....

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว

    ඉතා වටිනා අදහස් .ඔබ තුමා ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .

  • @SLARTGALLERY
    @SLARTGALLERY ปีที่แล้ว +4

    නිවරැදි නිරාගමිකත්වය පිලිවඳව ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මම දැකපු දෙයක් තමයි නීරාගමිකයැයි කියාගන්නා බොහෝපිරිසක් තවත් ආගමක හෝ දර්ශනයක මතවාද සිතාමතා නිග්‍රහ කිරීමට උත්සහ කිරීම.නිරාගමිකත්වය වෙනත් දේවල් එක්ක පටලවගෙන.(මම කිසිදු ආගමක් පුද්ගලික විශාල වශයෙන් අහදන්නෙ නැති ඒත් සියලු ආගම,දර්ශනයන්ට නිග්‍රහ නොකර සිටින්නන්ගෙන් කෙනෙක්)

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 ปีที่แล้ว +8

    අපේ රටට වෙලා තියෙන දේ ඔබ තුමා ඉතාමත්ම ලස්සනට අවසානයේ පැහැදිලි කළා. අපි මෙතෙක් කල් සිදුකොට ඇත්තේ සුවදැල් ඉවත් කර ඒ වෙනුවට වල් පැල හිටවීමයි. ප්‍රතිඵල ඉතාම පැහැදිලියි. ස්තුතියි ඔබගේ වටිනා මග පෙන්වීමට 🙏

  • @janakaprasad5959
    @janakaprasad5959 ปีที่แล้ว +1

    බොහෝම වට්නා අදහස්, කතා රැසක් ඔබ තුමාගෙන් උගනිමි. බොහෝ ආයුශ නිරෝගී සුව ඔබට ලැබේවා 🤗
    (ජනක)

  • @kolithamendis2780
    @kolithamendis2780 ปีที่แล้ว +10

    💐 රසවත්. ඒ වගේ ම ජීවිතය හරවත් කර ගැනීමට දිවඔසුවක් වැනි ය. ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ඇතිවේවා.🙏

  • @buddhimasahabandu2252
    @buddhimasahabandu2252 ปีที่แล้ว

    හැමදාමත් වගේ අදත් ජීවිතය තව පියවරක් ඉදිරියට ගෙනයන්න මග පෙන්නනවට ස්තූතියි සර්., සර්ගේ වීඩියෝ වලින් ලැබුණ ආභාෂයක් එක්ක අතිරේක කාලයේදි psychology, philosophy, political science ඉගෙනගන්නවා. වෘත්තියට නොවේ. දැනුමට. සර්ගේ ශ්‍රේෂ්ඨතම අරමුණු සාක්ෂාත් වේවා 🙏🙏❤️🙏🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා සමාජයීය පණිවිඩයක් මෙහි ගැබ්වී පැවතිනවා. හරියටම අපේ රටේ අතිබහුතර චන්ද දායකයන්ව මොනවට නිර්වචනය වුනාදැයි සිතමි.
    එය තේරුම් ගැනීමයි වැදගත් වන්නේ.
    බොහෝම ස්තූතිය ඔබතුමාට👌🤝💪
    ජයවේවා !

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 ปีที่แล้ว +7

    බොහෝම පින් ,හිත නිවන බුදු ගුණ පදයක් සේ,දර්ශන වාදය තුලින් ජීවිතයට යහ මගක් පෙන්වීම ගැන .🙏🙏🙏🙏🙏

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 ปีที่แล้ว

    ඔබතුමා යථාර්තය මනාවට පැහැදිලි කරනවා. මේ කතාවම ඇති කෙනෙක්ට හැදෙන්න ඕනේ නම්. ස්තුතියි❤️

  • @konara261
    @konara261 ปีที่แล้ว +3

    අහිංසක සතුටක් දැනුනා, මම වෙනුවෙන් නැවතුන මිනිසුන් කීප දෙනෙකුත් ඉඳපු එක ගැන. එහෙම නොවෙන්නට මගේ ජීවිතයත් ඉකරස් වගේම දියවෙලා යන්න තිබුනා. ඒ මිනිසුන් නිසා මම තාමත් ජීවිතය දිනන්නට සටන් කරනවා. ඒ කීප දෙනා තාමත් මාත් එක්ක.

  • @Salt_and_pepper1
    @Salt_and_pepper1 ปีที่แล้ว +6

    මුලු ජීවතයටම ඇතිවෙන්න දර්ශනයක් අද ඉදිරිපත් කරා.
    බිහොම ස්තුති

  • @vishwasenanayake7899
    @vishwasenanayake7899 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් වගේම ස්තුතියි මෙවැනි දර්ශනවාදී විග්‍රහයන් තුලින් ලාංකීය ජනසමාජයට සිදුකරන අමිල මෙහෙවරට.
    යෝජනාවක් කරන්න කැමතියි මහල්ලා සහ මුහුද නවකතාව දර්ශනවාදය තුලින් විග්‍රහයක් සිදුකරන ලෙසට.
    ඔබට ජය

  • @darshanigamage9726
    @darshanigamage9726 ปีที่แล้ว +10

    බොහොම පින් ඔබතුමාට කවදාවත් ඉගෙන ගන්න නොලැබුණු දර්ශනවාදය කියලා දෙනවාට.

  • @sharmilaliyanage2236
    @sharmilaliyanage2236 ปีที่แล้ว +4

    මේ වගේ දර්ශන වාදයට අදාල ග්‍රීක කතා කියලා දෙන්නකො.හරිම ආසයි අහන් ඉන්න 🤩

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +2

    ජීවිතේ යථාවබෝධය මනාවට සංක්ෂිප්තව ගෙනහැර විදහා දැක්වීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතිය...අෂ්ඨ ලෝකෙ ධර්මය යනු අවබෝධයෙන් ජීවත් වීමයි, දිනීම පැරදීම කාටත් පොදු ධර්මතා...අපි ගුණාංග සපිරෙන ජීවිතයක් ගෙවීමට උත්සහ දරමු....🙏🌼🍃

  • @uneshsamaraweera7522
    @uneshsamaraweera7522 ปีที่แล้ว +5

    වගකීමක් නැති රටක මගකියන කතාවක්!!!
    බොහොම ස්තූතියි ඔබ තුමාට නිදහස හා වගකීම පිළිබද හොද අර්ථදැක්වීමක්

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 ปีที่แล้ว +5

    ඔබතුමා වටිනාම මිණි රුවනක්.හරිම සිත් ගන්නා විදිහට හැම වීඩියෝවක්ම කරනවා.වචනයක් අපතේ යවන්න හිතෙන්නේ නැහැ..බොහොම ස්තූතියි 🙏

  • @imagine10100
    @imagine10100 ปีที่แล้ว +1

    මම දර්ශනවාදයට හරිම කැමතියි. ඒ වගේම ග්‍රීක මිථ්‍යා කතා වලටත්. ඒවා මිථ්‍යාවන් වුනාට අපිට ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනව. ඉකරස්ගේ කතාව ගැන කියනකොට මට මතක් වුනා එක සින්දුවක්. Blood sweat and tears (bts) කියන සින්දුවේ visual එක විදියට ඉකරස්ගේ කතාවේ කොටසක් යොදලා තියෙනව. මම bts රසිකයෙක් නෙවෙයි. නමුත් ලොකු අර්ථයක් තියෙන කතාවක කොටසක් නිසයි මම ඒක ඉදිරිපත් කලේ. Sirගේ වැඩසටහන් ජීවිතයට හරිම ප්‍රයෝජනවත්. දිගටම කරගෙන යන්න. ගොඩක් ස්තූතියි මෙහෙම දැනුම බෙදා දෙනවට.

  • @mikilacolombage7311
    @mikilacolombage7311 ปีที่แล้ว

    අනේ රුචිර සර් ගොඩාක් ස්තුතීයි🥺❤️ මේ වගේ දර්ශනවාද videos තව ගොඩක් දාන්නකො සර්🤗❤️

  • @dhanukafonseka9126
    @dhanukafonseka9126 ปีที่แล้ว

    ඔබතුමා දරන උත්සාහය අති සාර්ථක විදියට සපල වෙමින් පවතිනවා, ඒ වගේම මම නැවත නැවතත් ඉල්ලා හිටිනවා මේ "මිත්‍යාව" කියන දේ දර්ශන වාදය තුලින් අපට කියලාදෙන්න කියලා❤️👍

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +3

    ගොඩාක් පින්.. බොහොම කරුණාවෙන් ලබාදෙන දැනුමට

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +1

    Don't fly too close to the sun කියලා සිංදුවකුත් තියනවා. ඉකරුස් ගැන කතාව අහල තිබ්බට ඩෙඩලුස් ගැන අහල තිබ්බෙ නෑ. .
    ස්තූති ඔබට අප වෙනුවෙන් මේ වගේ වටිනා දේවල් බෙදා දෙනවට. ❤️

  • @sanjayakumara8646
    @sanjayakumara8646 ปีที่แล้ว +1

    ඔබගේ ඉදිරිපත් කිරීම ...නිර්මාණශිලි ...
    අදහස් දැක්විම ඉතාමත් පැහැදිලි ...මේවන් අදහස් තව තවත් ඉදිරිපත් කරන්නට ශක්තිය හා ධෛර්යය ...ලැබේවා ....අදහස් දැක්විම ...ජිවිතේ අර්ථතවත්ව ගත කරන්න වටිනා අදහස් ටිකක් ...තෙරුවන් සරණයි .........!

  • @maduu.
    @maduu. ปีที่แล้ว +3

    ඔබතුමා ව දැකීමත් හිතට සහනයක් ♥️

  • @tharukapiumal7589
    @tharukapiumal7589 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා කාරණා,අප වෙත ගෙන එමට ගොඩක් ස්තුති ,නැත්තම් අපිට වල් බූරුවන් මෙන් හැසිරෙනවා ✌

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 ปีที่แล้ว +3

    ඔබතුමා කථිකාචාර්ය කෙනෙක් වෙන්නෙ නැතුව විද්යාඥයයෙක් වෙලාම හිටිය නම් නියමයි.
    මොකද කථිකාචාර්ය වරු කියන්නේ මනුස්සකම් නැති මිනිස්සු ටිකක්.
    උදාහරණ ඕන නම් කියන්න.
    ඔබතුමා ගෙන යන වැඩපිළිවෙළට ශක්තිය ලැබේවා.

  • @KamalMettananda
    @KamalMettananda ปีที่แล้ว

    බොහෝම ලස්සනට වැදගත් පනිවිඩයක් දුන්නාට බොහෝම ස්තුතියි

  • @tranatunge1
    @tranatunge1 ปีที่แล้ว

    හරිම රසවත් ඒවගේම වැදගත් ඔබ‍ට ඉතාමත් ස්තුතියි 🙏🙏🙏

  • @nishanthapradeep168
    @nishanthapradeep168 ปีที่แล้ว +1

    I am Pradeep, working at one of finance company since 2003, today I learned most valuable lesson,,,

  • @chamodjyashanwijayasinghe
    @chamodjyashanwijayasinghe ปีที่แล้ว +1

    හරිම වැදගත් රසවත් වීඩියෝවක්,ස්තූති ඔබට

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +19

    මේ ග්‍රීක මිත්‍යා කතාව කොච්චර ලස්සනද? සිදුවිය නොහැකි මහා මිත්‍යාවකින් උනත් කොච්චර ගැඹුරු කාලෙකට දෙනවද? ඉතාමත් වටිනවා ඔබතුමාගේ මේ ඉදිරිපත් කිරීම්. ග්‍රීක මිත්‍යා කතා කියවිය හැකි යොමුවක් කරුණාකර ඉදිරිපත් කළ හැකිද

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +27

      මගේ ගාව නම් පරණ පොතක් තියනවා, නමුත් මම save කරගෙ ඉන්න ලින්ක් එකක්. www.weareteachers.com/great-greek-myths/

    • @ashenbandara2003
      @ashenbandara2003 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira thank you sir ❤️❤️

    • @GayanBandara1st
      @GayanBandara1st ปีที่แล้ว +1

      පොතේ නම කියන්න පුලුවන්ද?

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 ปีที่แล้ว

    හැමදාම වගේ හරි ම පැහැදිලි යි.
    අර්ථවත්. ජය!!.

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 ปีที่แล้ว +1

    ඔබතුමා කරන වැඩසටහන් මම ගොඩක් බැලුවා ඉතාමත් වටින දෙවල් බොහොමයි ජිවිතයට අපි ව⁣ගේ දැනුම හොයන අයට හරිම වටිනවා මෙවැනි වැඩසටහන් කරන අය ටිකදෙ⁣ක් පමනයි මම දැකලා තියෙන්නේ ලංකාව වගේ දැනුම අවබොදය අඩු මන්දගාමී රින අදහස් තියෙන සමාජයට ✔ වැදගත්

  • @pathumbandara9200
    @pathumbandara9200 ปีที่แล้ว +2

    දීර්ඝායුවේවා ඔබතුමාට... විශාල දැනුමක් ලබාගන්න ඔබතුමාගේ chanel එකෙන්..🙏🙏

  • @kcstart1138
    @kcstart1138 ปีที่แล้ว +5

    ඇත්තටම sir පින්තූරයකින් ගෙනෙන ප්‍රකශන ගොඩක් වැදගත් බව කලින් පල් මොඩයගෙ video එකෙන් පස්සෙ මාර විදියට තෙරුන sir. මෙ video එකත් මරම වටිනව sir.

  • @mintrose6936
    @mintrose6936 ปีที่แล้ว +2

    මේ කතාව මගේ ජීවිතේට අත්තිවාරමක් කරගන්න මම කැමති, මේ වගේ හරවත් රසවත් දැනුම බෙදාගන්නවට ඔබතුමාට ගොඩක් ස්තූති🥵🌈️🙂

  • @ajithjayakody3017
    @ajithjayakody3017 ปีที่แล้ว +1

    Excellent…. Greek mythological explanation very valuable indeed . Many thanks 🙏

  • @weerakoon5874
    @weerakoon5874 ปีที่แล้ว +3

    පැයභාගයක් ගියාද කියලවත් තෙරුනේ නෑ.ඔබගේ අදහස්,ඉදිරිපත් කිරීම ඉතා ආකර්ෂණීයයි සර්.ස්තූතියි

  • @1Chamilka
    @1Chamilka ปีที่แล้ว +5

    Speechless Sir! That much well said as always....!!! No enough words to thank you for this charity service..

  • @anuradhapura2664
    @anuradhapura2664 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ වටිනා videos මමත් මගේ පුතලා 2ත් බලනවා.ස්තුතියි ,තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA ปีที่แล้ว

    ගොඩාක් රස්වින්දා ඔබ තුමාගේ මේ වීඩිඕ එකත්. හරිම සුන්ඩරෛ. ගොඩාක් ස්තුති

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว

    සර් ඔබතුමා මුණ ගැසීම මම මේ විශ්වයට ස්තූති කරනවා.
    සර් ඇත්තටම කල්‍යාණ මිත්‍රයෙක්.
    විශේෂ විදිහට ,, අලුත් විදියට හිතන්න පුළුවන් අයට මහා රුකුලක්.
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි ❤️🙏

  • @Janaka1977
    @Janaka1977 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා දේශනයක්. ඉතාමත්ම ස්තුතියි.

  • @hasithaeranga5589
    @hasithaeranga5589 ปีที่แล้ว

    banak ahuwata wada wadagath sir this speech eka,digatama mewage dewal danna sirta shakthiya labewa

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +2

    I am really greatful to Ruchir Sir for bringing up today's topic. I personally learned lot today.🙏

  • @bhashawa.23206
    @bhashawa.23206 ปีที่แล้ว +11

    Thank you so much dear sir for sharing this wonderful story. This one really bought tears to my eyes 🥺 . And helped me to change my false beliefs about life and world. I wish you best to bring us many more videos like this ❤🙏

  • @arunadulshan9976
    @arunadulshan9976 ปีที่แล้ว +1

    ස්තුති sir අපේ ජිවිත ලස්සන කරන්න ඔබ ගන්න මහන්සියට❤

  • @viyasariyatv6023
    @viyasariyatv6023 ปีที่แล้ว +2

    විද්‍යාව මතුවීම සමාජයක් ගව්ගණනාවක් ඉදිරියට තල්ලුවීමක් හා සමානයි. ඒ තල්ලුවට ඔබ හරි සුදුස්සෙක්...

  • @smbasnayake6761
    @smbasnayake6761 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .හොද ආදර්ශමත් තාවක්.

  • @viyasariyatv6023
    @viyasariyatv6023 ปีที่แล้ว

    ඔබ ඔබේ උපරිමයෙන් කරන දේ අපි අපේ උපරිමයෙන් අහනවා . ජයෙන් ජයම වේවා

  • @ramyarathnayake532
    @ramyarathnayake532 ปีที่แล้ว

    ඔබ තරම් දාර්ශනික සංකල්ප පැහදිලිව, සරලව පැහදිලි කරන සහ ඒව සමාජ ගත කරන පුද්ගලයෙකු නැති තරම්.. ඔබගේ සමාජ මෙහෙවරට බෙහෙවිම ස්තුතියි සර් ..💛💐

  • @devikerathnayake5792
    @devikerathnayake5792 ปีที่แล้ว

    විශිෂ්ඨයී ඇඳුරුතුමනී,, ස්තූතියී .. 🙏🙏😌😌❤️❤️

  • @thilakwasantha6625
    @thilakwasantha6625 ปีที่แล้ว

    හරිම අගෙයි! බොහෝම ස්තුතියි

  • @nomancasta7341
    @nomancasta7341 ปีที่แล้ว +1

    ස්තූතියි දැහැමි ගේ තාත්තාට ❤❤❤❤

  • @user-uh5zr5dc7d
    @user-uh5zr5dc7d 10 หลายเดือนก่อน

    මේ තරම් අතිවිශිශ්ට අදහසක් මගේ මනසට ඇතුල් කරපු මේ වීඩියෝ එක ගැන ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැහැ ..මෙවන් විශිෂ්ඨ මත සමාජ ගත කරන උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ...

  • @avindyadevindi7842
    @avindyadevindi7842 ปีที่แล้ว +1

    ජීවිතයට විටිනා දර්ශනයක් ඇති කතාවක් ස්තුතියි 💟

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว

    Thank you for this kind of interesting video and good luck to you!!

  • @tronicslk
    @tronicslk ปีที่แล้ว +2

    ගොඩක් පොඩි කාලේ අහපු බවක් මතක කතාවක්. සම්පූර්ණ විස්තරේ අද දැනගත්තේ. Thank You ♥

  • @dakshithagomes
    @dakshithagomes ปีที่แล้ว +1

    සර් බොහොම ස්තූතියි Sir. මගෙනුත් පරම්පරා ගානකට මේ දැනුම අපිත් බෙදාගන්නව අනිවාර්යයෙන් ම. ඉතා වටින video වක් ඔබ තුමාට බොහොම ස්තූතිය . බොහොම පින්. 💕

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 7 หลายเดือนก่อน

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට .❤️❤️❤️

  • @Malaka_Madhushan2001
    @Malaka_Madhushan2001 ปีที่แล้ว

    ජීවිතයට බොහෝම වටිනා අවවාද ගොන්නක් 😍.. hats off sir 😎

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ලොකු panividayak👍

  • @GHOSTgaming-um8ue
    @GHOSTgaming-um8ue ปีที่แล้ว +2

    ithama watina vedio ekak.😍

  • @worldone4833
    @worldone4833 ปีที่แล้ว

    ❤ මගේ ජීවිත කතාව තුළ මම අහපු ඉතාම ලස්සනම කතාවක් ජීවිතයට ඉතාම වටිනාම කතාවක් පුදුම සතුටක් දැනෙන්නෙ හරි මාර්ගය හරිම අර්ථවත් ඔබට බොහෝම ස්තුතියි

  • @HiHi-gz2qr
    @HiHi-gz2qr ปีที่แล้ว

    ඉතාම වටින පාඩමක් ඉගෙනගත්තා ස්තූති ගොඩක්

  • @Rdot19
    @Rdot19 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම පින් ඔබට ❤️🤝

  • @Amarathunge
    @Amarathunge ปีที่แล้ว +1

    ලෝකයාට අර්ථවත් දෙයක් දුන්නාට ස්තුතියි ..

  • @shereensperera8833
    @shereensperera8833 ปีที่แล้ว

    ලස්සන කතන්දර දෙකක්. වටිනා පාඩම් ටිකක්. ස්තුතියි ඔබතුමාට.

  • @charithadissanayake.
    @charithadissanayake. ปีที่แล้ว

    පසුගිය දිනවල ඉකරස් මෙන් කඩාවැටෙන අය දුටුවෙමු. ලෝකය ඔවුන් වෙනුවෙන් නැවතුනේ නැත. වගකීමක් ගත නොහැකි නමුත් කැරට් අල පසුපස දුවන වල්බූරුවන්ද දුටුවෙමු.ඔව් . අද වීඩියෝව ඔබේ අපේ රටේ කතාවයි. . හරිම රසවත් ඔබේ පැහැදිලි කිරීම් 💐

  • @amanthitharushika494
    @amanthitharushika494 ปีที่แล้ว

    හැමෝගෙම ජීවිත එක විදියට ගලන්නේ නෑනේ. මට වුනේ වගකීම් සහගත වීම වැඩි නිසා මගෙ නිදහස සීමා වුනා. යම් නිදහසක් හෝ බුක්ති විදීමට බයක් මගෙ හිතේ තිබුනා.බොහොම ස්තුතියි සර් නිදහස ,වගකීම යන වචන වල නියම අරුත පහදලා දුන්නට .

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 ปีที่แล้ว

    Great story, very interesting and informative for young people in the country.

  • @yesithnaveen
    @yesithnaveen ปีที่แล้ว

    ජිවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මේ Video එකෙන් ❤️