නිරාගමිකයන්ට ආගමක්: බුද්ධිමත් හැමෝටම එකඟ වෙන්න පුළුවන් තනි ආගම මොකක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 ปีที่แล้ว +67

    මේ වගේ පුද්ගලයන් ආශ්‍රය කිරීමට නොලැබීම ඇත්තෙන්ම අභාග්‍යක්. මෙසේ u tube හරහා හෝ හමුවීම අපි ලැබූ භාග්‍යයක් . ඔබතුමාට ජය !!

  • @ramyawijenarayana9380
    @ramyawijenarayana9380 ปีที่แล้ว +11

    බුදුහාමුදුරැවොත් කිවේ මේ ටිකම තමා .දැන් ඉන්න අයට බණ කියන්න ඔනේ මේ විධිහට ජාතක කතා කියලා බැහැ. ඔබතුමාට ජයවේවා

  • @Radhavimoksh
    @Radhavimoksh ปีที่แล้ว +167

    මත භේද හදන්න ආගමික ලේබල් යොදා ගන්නා කාලයක ලේබලයක් නැතිව මේ වටිනා ජීවිත දර්ශනය ඉදිරිපත් කල ඔබට ස්තූතියි.

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +10

      පෝය දවස යොදා ගන්න ඕන බුදු දහම සම්බන්ධ දේවල් කතා කරන්න. බුදු දහමට පටහැනි objective reality, spirituality වගේ දේවල් කතා කරලා මෙතුමා කරන්නේ මිනිස්සුන්ව බුදු දහමෙන් ඈත් කරන සූක්ෂම වැඩපිළිවෙලක්. දර්ශනවාදය මුවාවෙන් මේ කරන්නේ යම් කිසි නිරාගමික සංවිධානයක කොන්ත්‍රාත්තුවක් කියන එක කොන්ඩෙ බැඳපු චීනෙක්ට ඇරෙන්න ඕන කෙනෙක්ට තේරෙනවා.

    • @kuvinduindusara611
      @kuvinduindusara611 ปีที่แล้ว +1

      @@pavibes18473 🤣

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +1

      @@pavibes18473 මේකෙ කතා කරන්නෙ spirituality ගැන තමා 🤣

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +2

      ​​@@pavibes18473
      අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑ අයෙකුට පුලුවනි. අසන්නා සිහි නුවනින් අසන එකයි වැදගත්. උඩ පනින්න කලින් vedio එක සම්පූර්ණයෙන් බලන්න. ඔයාට උත්තරේ ඒකෙම තියෙනවා

    • @lallal6917
      @lallal6917 ปีที่แล้ว +1

      @@pavibes18473 මුට පිස්සු බෙහෙත් ටිකක් ගනින්

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 ปีที่แล้ว +18

    ඔබතුමන්ගේ දේශනය අවසානයේ මගේ මතකයට නැගෙන්නේ බුදුන් වහන්සේ යි.

  • @sooriyarahnasooriyarathna5721
    @sooriyarahnasooriyarathna5721 ปีที่แล้ว +17

    කෙසේ හෝ කිසිදු අගමක් පිලිනොගන්නා අයට සත්‍ය පහදා දුන් ඔබට ස්තූතියි 🙏

  • @VidunethMechala
    @VidunethMechala ปีที่แล้ว +28

    Comment බැලුවම හිතට මාරම සතුටක් දැනෙනවා. බුද්ධිමත් මිනිස්සු හිතන එක ගැන..☺️🤝

    • @VidunethMechala
      @VidunethMechala ปีที่แล้ว

      @@smab1543 මේ මේ හැම පෝයට ම අටසිල් සමාදන් වෙනවා කියලා උබල කවද්ද සිල් රැක්කෙ. බොරුවට High Ligh𝘁 වෙන්නැතුව ඉන්න.

    • @johnclifford6828
      @johnclifford6828 5 หลายเดือนก่อน

      @@smab1543

  • @harshaindunil1866
    @harshaindunil1866 ปีที่แล้ว +11

    නිරාගමිකයෙක් විදියට මමම හදාගත්ත ආගමක් මට තිබුනා මම ඒකට කිව්වෙ හෘද සාක්ෂිය කියල. යම් යම් මානව ගුනාංග සහ ‌බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් වලින් මම ඒක හදාගත්තෙ. මේ විඩියෝ එක ඒ විශ්වාස පද්ධතිය පුළුල් කරගන්න සෑහෙන වටින මග පෙන්වීමක්. බෙහෙවින් ස්තුතියි ඔබට.

    • @isharamelbourne
      @isharamelbourne ปีที่แล้ว +1

      මමත් එහෙම තමයි හිතන්නේ 🙌🏼

  • @champikadhanawardhana7364
    @champikadhanawardhana7364 ปีที่แล้ว +15

    ඔබ තුමා ඉදිරියටත් මේ වගේ වටිනා අදහස් ඉදිරිපත් කරන්න ඉදිරි විඩියෝ වලත්

  • @manjulabandara1888
    @manjulabandara1888 ปีที่แล้ว +27

    ඉතා වැදගත් හරවත් වීඩියෝවක්.. තප්පුලන්නන්ව උපේක්ෂාවෙන් ඉවසාගෙන සමාජයට සත්‍ය මුදාහැරීමට දිරි ලැබේවා❤🙏

  • @jayanthawijetunga3741
    @jayanthawijetunga3741 ปีที่แล้ว +29

    I am 67 years old. this is the Best BANA I have ever herd . BUDUSARANAI to you.
    it is the reality Wonderful , Bana Kiyanna puluwan BUDDHIMATEKUTA PAMANAI>
    Thank you Sir.

    • @trustlanka1889
      @trustlanka1889 ปีที่แล้ว +1

      I think your perspective is wrong. Dhamma is exist perfectly. Only thing is most people never try to practice the path. Simply
      Dhamma = anicha, dukka, anaththa = පටිච්චසමුප්පාදය= සතරසතිපට්ටානය practice

  • @dayalmahagama8837
    @dayalmahagama8837 ปีที่แล้ว +5

    ඉතාම හොද වැඩසටහනක්. මම මෙම දහම සමගම එකතුව ජිවිතය විදිමි. මගේ ආගම ⁣වන්නේ බෞද්ධ දර්ශනය යි. ඔබ තුමාට තුති.

  • @ravindragunawardena7376
    @ravindragunawardena7376 ปีที่แล้ว +2

    ඔබ තුමා ඔබතුමාගෙ ආගම ප්‍රවර්ධනය කරන ආකාරය ඉතාම ආකර්ෂණීයයි "පොහොය දවසෙ".

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      මේ කතාකරන්නෙ ලෝකයේ සත්‍යය. ඒකතමා ඔහුගේ ආගම , මගෙත් ආගම .

  • @tmjayalath3966
    @tmjayalath3966 ปีที่แล้ว +24

    ඉතාමත් කාලෝචිත වටිනා පැහැදිලි කිරීමක් ❤

  • @virajdhananjaya5095
    @virajdhananjaya5095 ปีที่แล้ว +12

    ඔබතුමාගෙ වීඩියෝ වලින් ඉගෙනගන්න දෙවල් ගොඩක් තියෙනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ ගෙන ඒම සදහා ශක්තිය දර්‍යය ලැබේ වා යැයි පතමි.

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔයාට දැනුවත් කිරිමි් අගය කරමි ගුනවන් වචන පාවිච්චි කලාට ස්තුතියි ජයවෙිිවා බුදුසරනයි 🙏🧡🧡🧡🧡👍👍👍👍👍

  • @gayanthadilshan6884
    @gayanthadilshan6884 ปีที่แล้ว +67

    වටින දේශනයක්.. කාලයක් මාත් සෑහෙන්න හොයපු, විසිරිලා තිබුන දැනුමක්, සංක්ෂිප්තව එක තැනකට කරලා මේ වගෙ ඉදිරිපත් කරාට ගොඩක් ස්තුතියි... ❤️ ඇත්තටම ආධ්‍යාත්මය කියන්නෙ මොකක්ද කියලා වැටහුනෙ දැන්.. ❤️

    • @darshiperera7692
      @darshiperera7692 ปีที่แล้ว +4

      ඔබට ආධ්‍යාත්මය අවබෝධ කරන්න ඕනෑ නම් බුද්ධ දේශනාව නිවැරදිව කල්යාන මිත්‍රයෙක් ගෙන් අහගෙන හදාරන්න 🙏

    • @pradeepperera1181
      @pradeepperera1181 ปีที่แล้ว +1

      Thx, that the truth.

    • @haasampath
      @haasampath ปีที่แล้ว

      මේ video එක වැදගත්, මේ නිරගමිකයෝන්ට සමාජ වගකීමක්, උන්ගේ ක්‍රියාවන් සමාජයට කරන බලපෑම ගැන කිසි අදහසක් නෑ, මොකෙක් හරි/කණඩායමක් හරි යටි අරමුණක් තියාගෙන dollar එවන්න එපා කිව්වම, ආ ඔව් dollar එවන්නෙපා, IMF යන්නෝ කිව්වම, ආ ඔව් එකා හරි IMF යන්න ඕනා, private කරන්න ඕන කිව්වම , ආ ඔව් private කරන්න ඕන, ණය ගෙවන්න එපා කිව්වම, ආ ඔව් ණය ගෙවන්න ඕනා නෑ,ඩොලරය පා කරන්න ඕනා කිව්වම, ආ ඔව් පා කරන්න ඕන... ගිරවු වගේ උගත් මොඩයෝ... 🤣🤣🤣🤮🤮🤮, සමස්සත ක්‍රියාවලිය ගැන දන්නා %^%% නෑ සමාජ වගකීම බින්දුවයි, මැද්දෙන් පැනලා හාලා කෙලුනාම මික් නෑ...

    • @VidunethMechala
      @VidunethMechala ปีที่แล้ว +1

      @@smab1543 ඔයා හිතන්නෙ මිනිස්සු Sir කියන දේවල් අහලා ආගම අතාරියි කියලද..සර්ට අපි එහෙම වෙන්න ඕන නෑ. අවබෝධ කරගත්තනන් ඇති මොකක්ද seen එක කියලා.
      බෞද්ධ නිදහස නැති කරන්න එපා හරියට දෙයක් දැනගෙන කතාකරන්න.

    • @haasampath
      @haasampath ปีที่แล้ว

      @@smab1543 අන්න කතාව, සදකන් මොන පිස්සෙක්ද ? එයාව උස්සපු එක ගැන මට දැනුයි තේරුනේ..., 🤔🤣

  • @djicinematicvideo8685
    @djicinematicvideo8685 ปีที่แล้ว +29

    ප්‍රාථමික සමාජ සම්මත හා පටු රාමුවලින් ඔබ්බට ඇති ජීවිතේ නිර්මල දැක්ම ලබා ගැනීමට සුදුසු පහසුම මාර්ගයක්. බොහොම ස්තූතියි sir ♥️🙏🏼

  • @manjubinduhewa1177
    @manjubinduhewa1177 ปีที่แล้ว +12

    අතිවිශිෂ්ටයි සර්. ඔබට බොහොම පින් ජීවත් විය යුතු මඟ පැහැදිලිව හෙලිකලාට

  • @udenipriyangika8401
    @udenipriyangika8401 ปีที่แล้ว +13

    උතුම් මිනිසුන් තැනීමට ගන්න උත්සාහය ඉතාමත් අගෙයි...
    ඔබතුමාට බොහොම ස්තුතියි ...

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +39

    බාල තරුණ දරු දැරියන්ට මේ වටිනා අදහස් දැණුම ඔබට දීමට පුලුවන් නම් අපිට යහපත් සමාජයක් හදා ගන්න පුලුවන් වේවි.ඔබට තෙරුවන් සරණයි!!!

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว +10

    බොහෝම සතුටින් අහපු දේශනයක් Sir. ♥️🙏✨️
    අවසාන හරියෙදි තමන් ගැනම ආත්ම තෘප්තියකුත් දැනුන.

  • @dilandesilva8954
    @dilandesilva8954 ปีที่แล้ว +42

    වටිනා අන්තර්ගතයක්! ❤️
    පහර එල්ල කරපු අයවලුන් නිරුත්තර වෙයි, මෙතුමා බුදුන් වහන්සේගෙ ආර්‍යය මාර්ගය ගැන විස්තර කරපු දවසක..

    • @indikabandara6814
      @indikabandara6814 ปีที่แล้ว

      ​@@smab1543මේ ඉන්නේ බුද්දාගමේ අයිතිකාරයා ..සන්තෝසයි අදුරගන්න ලැබුනට...

    • @tharangajayasuriya7729
      @tharangajayasuriya7729 ปีที่แล้ว

      හොඳට කල්පනා කරද්දි තේරෙනව මේ හරයම තමයි බුදුන් වහන්සේගෙ දේශනාව තුලත් තියෙන්නෙ කියල.

  • @tilakrambodagalla9129
    @tilakrambodagalla9129 ปีที่แล้ว +105

    මේ ලෝකේ ජීවත් වෙන සියළුම මිනිසුන්ට මිය යාමට පෙර අවබෝදයෙන් ජීවත් වෙන්න අවශ්‍ය නියම මාර්ගය කියාදුන් ඔබ තුමාට..... තෙරුවන් සරණයි..... 🙏🙏🙏

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +3

      ​@@ShehanB-bk5cuඔයා පව්

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +1

      @@ShehanB-bk5cu ඔව්

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +1

      ​@@ShehanB-bk5cuඔයාලම වෛරී comment දාලා ඔයාලම delete කරලා තව කෙනෙකුට චෝදනා කරලා මොනවද ඔයාට ලැබෙන්නෙ ? ඔයාලගෙ ඔය බුද්ධිය යොදවන්න කාගේ හෝ යහපත වෙනුවෙන්

    • @sunilranaweera572
      @sunilranaweera572 ปีที่แล้ว

      41:24

    • @sunilranaweera572
      @sunilranaweera572 ปีที่แล้ว

      සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ අපිට කතා කරන ඔබතුමාගෙ මේ නිරාමිකයන්ගේ ආගම නුදුරු අනාගතයේ ප්‍රචලිත වේවි කියා මා සිතමි.

  • @tishankavishka283
    @tishankavishka283 ปีที่แล้ว +167

    මා දුටු ශ්‍රේෂ්ඨතම නිරාගමිකයා බුදුන්වහන්සේය....❤

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +15

      ඒ වුණාට ලංකාවෙ බහුතරය සිංහල බෞද්ධ ලු 😅

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว +7

      ​@@ShehanB-sy5nwමන් ගොඩ කලෙක ඉඳන් මේක අධ්‍යනය කරා මටත් දැන් ටිකක් එහෙම හිතෙනවා

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +11

      @@ShehanB-sy5nw අයියෝ... බලාගෙන හිටියෙ වීඩියෝවෙ අන්තිමට ඒ තමා බුදුදහම කියයි කියලා නේද 🤣 බලාපොරොත්තු කැඩිලා හිත රිදිලා වගේ 🤣

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +5

      @@ShehanB-sy5nw බුදුදහම කියන්නෙ ආගමක් නෙමේනම් ලංකාවෙ බෞද්ධ කියාගන්න උනුත් නිරාගමිකනෙ බන් 🤣 එතකොට ලංකාවෙ බහුතරය ආගමික නෙමේ නිරාගමිකද 🤣🤣

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว +9

      @@ShehanB-sy5nw මෙතන සංවිධානාත්මක දෙයක් වෙනවා වගේ පේනවා..කවුරු හරි comments රිපෝට් කර කර delete කරනවා. Set එකක් එකතු වෙලා..

  • @thilakakarunalatha37
    @thilakakarunalatha37 ปีที่แล้ว +29

    ❤යතාර්තය නම් මේකයිඅපි දකිනාඇහෙන දැනෙන සියලුදේ විඤ්ඤාන මායාවක් වේ බාහිරවත් අබ්‍යන්තරවත් අපට කිසිදෙයක් හමුනොවේ පුද්ගලයෙක් වත් දෙයක්වත් නොව ස්වබාවදර්මයි

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 ปีที่แล้ว +1

    සැබැවින්ම ඔබ සත්‍ය පෙන්වා දුන්නා.
    අටවිසි බුදුවරුන් ලොවට කියා පෑවේ මෙම ආධ්‍යාත්මික ආගමයි. පුහුදුන් පෘතග්ජනයින් විකෘත කල හෙයින් මනුෂ්‍යයා ට සිදු වූ විපත අතිමහත් වේ.
    එයින් ගැලවිය හැකි මාර්ගය ඔබ සංක්ෂිප්තව දැක්වූවා..
    ස්තූතියි ඔබට..

  • @මංජුල
    @මංජුල ปีที่แล้ว +7

    වටින දේශනයක්. නිරාගමික ගැන කියූ පමණින් බොහෝ අය සිතන්නේ ඔවුන් බෞද්ධ විරෝධීහු හෝ යම්කිසි ආගමික විරෝධීන් ලෙසයි.

    • @nagato7th-pain147
      @nagato7th-pain147 ปีที่แล้ว

      @@ShehanB-bk5cu උබ මාර විදියට ටිපර් වෙලා තියෙන්නෙ. මොකද රිදුනද ?

    • @nagato7th-pain147
      @nagato7th-pain147 ปีที่แล้ว

      @@ShehanB-bk5cu ඔව්

  • @indikakaluarachchi3175
    @indikakaluarachchi3175 ปีที่แล้ว +1

    තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ලෝකය අවබෝධය ලබාදෙන්න ඇත්තෙ මේ විදිහටම වෙන්න ඇති කියල මට හිතෙනව. ඔබ පැහැදිලි කළ කාරණා ඔබේ වචනවලින් නොවුනත් මා ද කල්පනා කරන කාරණා. ඉතිං ඔබ වැනි බුද්ධිමතෙකුද මා අදහස් කරණ කාරණා ඒ අයුරින්ම දැරීම මට මහත් සතුටක්. මේ දේවල් සමාජගත් කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි Sir.

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +11

    සුපිරි තිළිණයක් සර්...ජීවිතේට ම...සර්ට.සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන මොන බාධකයක් දුෂ්කරතාවක් ආවත්.... 🌷🌷🌷🌷🌷🌷

  • @lalithasuraweera6928
    @lalithasuraweera6928 9 วันที่ผ่านมา

    ස්‍තුතියි, රුචිර , ලොව පහලවු බුද්ධිමත්ම සත්වයා එනම් බෝධිසත්වයා ලෙස උපත ලබා බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කර දේශනා කල සත්‍යය සරල සහ සුමට ලෙස පැහැදිලි කල ඔබට පින්.

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +3

    සිත, සිතේ හැසිරීම්, සිතේ හැසිරිම නිසා අපි එකතුකර ගන්නා... කර්ම ශක්තින්, ආශව, ... හැමෝටම තේරෙන ආකාරයට ගති... ගැන... ඒ මහා විද්‍යාඣයා ... ලෝකෙට ඉදිරිපත් කලා... එය තේරුම් ගන්න, ප්‍රතිපල ලගාකර ගත හැක්කේ... අරිය පරේශකයන්ටයි... ආගමිකයන්ට, අනුගාමිකයන්ට නම් නොවෙයි...
    සිද්ධාර්ථ බෝසතානෝ බුද්ධත්වයට පත් වූයේ තන්හාව නැති කිරීමෙනුයි... කවදාවත් ආගම් වැඩපිලිවෙල වල්, එනම් වදින, පුදන, යදින පතන ක්‍රම මගින් තන්හාව නැති කරන්න බෑ ... බෑමයි...
    බුදුරජානන් වහන්සේගේ පටිච්චසමුප්පාද දහම දැන දැක ගත්තොත් මේ කියන් නිරාගමික ගැටලුව තමන්ටම විසදා ගන්න පුලුවන්...
    මනෝ උපදේශක ඩොක්ටර්, චමින්ද විජේවිරවර්දනගේ.. අපූරු විඩියෝ එකක්... මොලය.. කොටස් 2ක් ගැන, ධාරිතව සහ නම්‍යතාව... උපතින්ම මොලයට නම්‍යතාවය ප්‍රෝගෑම් කරලා එවනවාලු... ධාරිතව අපි විසින් නිර්මානය කර ගත යුතුයි..ලු...
    කරුමේ නම්‍යතාවය තුල ඇත්තේ තරහා,කෝපය, වගේ දේ...
    සතියක් වයස දරුවෙකුට කෝප ගන්වන්න උගන්වන්නේ නෑ... නමුත් කිරිදෙන එක ඩිස්ටර්බ් කරන්න... කේන්තියෙන් අඩනවා... නැවත කිරි දුන්නත්... සමහර විට නවත්ත නවත්ත පොර අඩනවා...නම්‍යතාවය...හැටි
    ලංකාවට ආවහම සද්දර්මය, මනුස්සයෙකුගේ මොලය සහ ගති ගැන ඇති සම්බන්දය තවත් පැහැදිලි කර ඉගෙන ගන්න ඕනේ... අපි ගැන හරියටම දැන ගන්න එක හරි අපූරු සබ්ජෙක්ට් එකක්... බුදුරජාණන් වහන්සේට අනුව සක්කාය දිට්ටිය...
    පොඩි පැහැදිලි කිරීමක්.... තල 31ක් ගැන දේශනා කර ඇත... අපිට මව් කුසක් හම්බ උනේ මනුස්ස ගති බලවත් වූ නිසයි... අපි එක එක නම් දාගෙන තනතුරු සම්පත් එකතුකරගෙන දැගලුවට... ඇත්තටම මේ කය දීලා තියෙන්නේ අපි පෙර ආත්ම වල එකතු කර ගත් මනුස්ස ගති ගෙවන්න... දැන් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ අදික ලෙස තිරිසන් හෝ දේව හෝ බ්‍රහ්ම හෝ පේත ගති ප්‍රගුන කිරීම.. මනුස්ස ගති නැතිකර ගත් කල මම මගේ කියලා රකින මේ කය අපිට අහිමි කරනවා... නැවත මනුස්ස ආත්මයක් ලබන්න නම් මනුස්ස ගති ප්‍රගුන කල යුතුයි... කරුමේ පන්සල් වල උගන්වන්නේ දෙව් මිනිස් සැප... අන්තිමට සමස්ත මනුස්ස වර්ගයාටම හිමි සම්පත් පෙරේතකමින් අල්ලගන්නවා... තමන්ට හැකි හැකි ආකාරයට... පරිස්සම් කරනවා කැමැත්තෙන්ම.. යන වෙලාවට එහා ගෙදර එකා වත්තට කුනු දානවා, දරුවන්ව, බැංකු ගිනුම්... පෙනුනොත් ... පොර දිවියලෝකේ කෙසේ වෙතත් ආපහු එනවා, පෙරේතයෙක්, නයෙක්, ගෙයි ගෙම්බෙක්... අපිව ආගම්කාරයෙක් කරවපු හාමුදුරුවන්ට පිංපෙට්ටිය පෙනුනොත්😂😂😂😂 බඩුම තමයි...
    ඩොක්ටර් බෞද්ධයන් ට ආගමක් නෑ... බුදුහාමුදුරුවෝත් බුද්ධාග මේ නොවෙයි...😀😀😀😀😉😉😉😉

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว +13

    වරක් නොව කීපවරක් අහන්න .විශේෂයෙන් සිංහල බෞද්ධයන් .ස්තූතියි සර් ❤

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 ปีที่แล้ว +1

      ඒ මොකද ඒ සිංහල බෞද්ධ නොවන අයට ඒ තරම් නොවැදගත් උනත් සිංහල බෞද්ධයන් මෙය විශේෂයෙන්ම අහන්න ඕනි වන්නෙ ?

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว

      @@amilaweerasinghe3874 උන්ගෙනේ මොල හෝදන්න ඕන අනිත් උන් ගැන ප්‍රශ්නයක් නෑ

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +2

      අවජාතකයා 😂

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 ปีที่แล้ว

      katath ahanna puluwan sinhala buddist wenna one ma naha . oya ta kohomath okkoma anithpaththata ne penne .

  • @shyamacooray6756
    @shyamacooray6756 ปีที่แล้ว +7

    ස්තූතිය බොහොම
    ලෝක ස්ව්භාව තේරුම් කර දුන්නාට ඔබ්තුමාට
    💐

  • @tharanganishasthri2812
    @tharanganishasthri2812 ปีที่แล้ว +23

    ජීවිතේට ඉතා අවශ්‍ය දැනුම් සාගරයක් ,ඔබ තුමාට බොහෝ පින් ,

  • @Salt_and_pepper1
    @Salt_and_pepper1 ปีที่แล้ว +13

    මම අහපු වටිනම කතාව කොටස් අනුකොටස් වශයෙන් එක්තරා ාඅකාරයක ශ්‍රේශ්ටත්වයට පත්වීම ❤❤

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 ปีที่แล้ว +1

    මේ කරුණු , බුදු දහම තුළත් , මනෝ විද්‍යාව තුළත් පැහැදිලි කිරීම් වශයෙන් අසා තියනවා .
    ඔබතුමාට බොහොම ස්තුතියි ...
    මද්‍යස්ථ ලෙස හිතන්න උගන්වනවාට.....

  • @rukmalrajapaksha6176
    @rukmalrajapaksha6176 ปีที่แล้ว +3

    ඇත්තටම සර් ඔබතුමා ගොඩක් වැදගත් කෙනෙක් මේ සමාජෙට.ඔබතුමා වගේ මිනිස්සු නැති එක තමයි අද සමාජෙට වෙලා තියෙන්නෙ.ආගමකින් වෙන්නැති දෙයක් ඔබතුමා තනිවම කරනව.ඔබතුමාට දීර්ඝායුෂ ප්රාර්ථනා කරනව.

    • @swarnathilaka7972
      @swarnathilaka7972 ปีที่แล้ว +1

      ඔබට ගොඩක් ස්තුතීයි.

  • @gaynidineshika5658
    @gaynidineshika5658 11 หลายเดือนก่อน

    ඔබ තුමගේ vedio මම පුලුවන් හැම වෙලාවකම බලනවා.. ඒ බලපු හැම එකකින්ම මේක තමයි මට දැනුන හොදම වන්නේ vedio එක..
    අනිත් හැම දෙයක්ම කරන්න කලින් අපි මේ දේ නිවැරදිව අවබෝධ කරගන්න ඕන..
    අපි භුක්ති විදින මේ මනුෂ්‍ය ජීවිතයට උපරිම සාධාරණයක් කරන්න නම් අපි මෙය අවබෝධ කරගත යුතුම වෙනවා...
    ඔබතුමා මේ ගනු ලබම අසීරු ඒවගේම ප්‍රායෝගික උත්සාහයට බොහොම ස්තූතුයි..🙏

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 ปีที่แล้ว +31

    නිරාගමිකයින්ට නොවෙයි මේ දේශනාව....ආගම් අදහමින් තව දුරටත් සත්‍ය සොයා ආගමතුල ස්තීරව ගමන්කරන්නන්ට අත්වැලක්...thanks ❤

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +1

      ​@@ShehanB-bk5cuඅවෛරයෙන් වෛරය සන්සිඳේ

  • @anojapriyanthi5626
    @anojapriyanthi5626 ปีที่แล้ว +2

    ඔබතුමා ඉතාමත්ම බුද්ධිමත් පුද්ගලයෙක් බව මනාවට වැටහුණා. නිරාගමිකත්වය තුළම ආගමක්, දර්ශනයක් තිබේ.

    • @EMASTROWithSusantha
      @EMASTROWithSusantha ปีที่แล้ว

      Sir ,you pointed out the reality of a religion and you produed the facts to understand to the normal people very easy method using pictures
      So i have read the books written by Krinamurthi in India Ekatolge in USA and lord Buddaha jesus and others
      So you are great person
      I have told about you in my youtube chanel to watch your chanel
      Sir if one can understand what you told is a ,,,,,,,,,,
      Mama obata adara ekmawayana Garukeremak etha
      Thank you so much

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว +8

    බුද්ධ දර්ශනය ම තමයි ❤👍🙏

  • @mrghost536
    @mrghost536 ปีที่แล้ว +2

    සර් නියමයි මගේ සිතුවිලි නිවැරිදියි යන්නට මට නිගමනයන් වගේම තර්කත් ලැබුනා.. ✊

  • @rajithabesinghe506
    @rajithabesinghe506 ปีที่แล้ว +4

    බඩ පිරුන මොහොතක දැති වෙන සංකල්පමය කුසගින්න ට සංකල්පීය ආහාරයක් ,
    ස්තූතියි

  • @arunasanjeewa6654
    @arunasanjeewa6654 6 หลายเดือนก่อน

    ඉදිරියටත් මෙලෙසම ඉතාමත් හොද වැඩසටහන් කිරීමට ශක්තිය උවමනාව ලැබේවා.

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว +3

    සර්ගෙ වීඩියෝ බලන හැම වෙලාවකම ඒ දැනුම ලොකු බුද්ධි ප්‍රබෝධයක් ඇති කරනව. හරියට අදුරෙ හිටිය මිනිහෙක් ටිකෙන් ටික ආලෝකය දකිනව වගේ. ටික කාලෙකින් දාපු " සතුටත් විනෝදයත්" ලබාදෙන කතාව පෙරේදා මහා පාන්දර වැඩ ඇරිල පාලු පාරක් දිගේ එන කොටත් මම හිත හිත ආවේ. කොහොම උනත් මිනිස්සුන්ට මේ ලබාදෙන "අවබෝද දානයේ" පින සර්ට උපදින ආත්මයක් පාසා උදාවෙන සැඩ හිරූ සේ දැනුම බුද්ධිය ලැබීමට, යම් සේ සූර්‍යයා දස දහස් යොදුන් ගනන් තම ආලෝකය පතුරවයිද - අටුකොටු සරු කරයිද එලෙසම දැනුම නැමති හිරු එලිය මිනිස්සු ට දායාද කර ඔවුගේ ජීවිත ඵල දරාගැනීමට උපකර කිරීමේ ශක්තිය ලැබීමට හේතූ වේවා කියල මම ප්‍රාර්ථනා කරනව. දැහැමි බබාවත් මතක් කරා කියන්න සර් 😊

  • @dinushalakshanassadduma3689
    @dinushalakshanassadduma3689 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුති සර්🖤... සර්ගෙ videos wlin සෑහෙන දැනුමක් එකතු කර ගන්නවා🙌.. මට වචන නෑ කියන්න මේ කරන සේවයට ❤️

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 ปีที่แล้ว +5

    🌹🌹
    අත්ථුපනායික ධර්මය.
    මේ ටික වැදිබණ කියන වැඩිදෙනෙකුට ගෙන්නල කියා දෙන්න.
    රහතුන් බොහෝ දෙනෙක් හැංගෙයි😊

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 4 หลายเดือนก่อน

    අද ඔයා මෙය ඉදිරිපත් කළෙත් මල නොතලා රොන් ගත්තා වගේ..super ...❤️❤

  • @54jayarathnahm
    @54jayarathnahm ปีที่แล้ว +11

    ඉතාමත් වැදගත් දාර්ශනික විග්‍රහයක් ගෙන ආ ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @kaluthantrigeasangaupashan7155
    @kaluthantrigeasangaupashan7155 ปีที่แล้ว

    මම හිතන්නේ ඔබතුමා හැම වැඩසටහනකින්ම අපිට කියාදෙන්නෙ ජීවිතය අර්ථවත්ව රසවිඳින ආකාරයයි

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว +3

    අවන්ක හිනාවත් එක්ක කියාදුන් පාඩමට ගොඩක් ස්තූතියි ඒ වගේම මම ආඩම්බර වෙනව මම ගැන

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +1

    හරි වැරදි අපි දන්නේ නෑ!! රුචිර සර් කියන දේ අපිට විශ්වාසයි! අත් දුටුයි! ප්‍රත්‍යක්ෂයි!!!

  • @gayanchaturanga991
    @gayanchaturanga991 ปีที่แล้ว +24

    බුදුන්වහන්සේ දේශනා කළ මාර්ගයේ ගමන් කිරීමෙන් දුක සම්පූර්ණ යෙන්ම නැතිකල හැකි බවට ප්‍රත්‍යක්ෂ යෙන් අවබෝධ කල හැක මේ ජීවිතය තුලම. හැමෝම හොයන සදාකාලික නොවෙනස් ප්‍රීතියම, සතුටම පමනක් ලැබිය හැක.... ප්‍රත්‍යක්ෂ අවබෝධයෙනි.... ලැබුන අවස්ථාව මග නොහැරගන්න

    • @WijithaMallika-ii7gd
      @WijithaMallika-ii7gd 11 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔබගේ අදහසට මමත් එක සිතින් එකඟ වෙනවා

  • @damithdhanushka5280
    @damithdhanushka5280 ปีที่แล้ว +1

    සර්, පැහැදිලි කරපු හැමදෙයක්ම බුදු ධහමෙහි අහලා තියනවා.. ආර්‍ය අෂ්ටාංගික මාර්ගය,උජුපටිපන්නො, සන්තුස්ටිකෝ, අකාලිකෝ ඔය වගේ වචන මතක් උනා.. හරිම වටින දේශනයක් සර්..

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว +11

    මේ දැක්ම තමයි බුදුරදුන් විසින් අවබෝධ කර ගන්න කියලා දේශනා කරපු චතුරාර්ය සත්‍යය.නමුත් කවුරුත් නොකරන දෙයත් එයම තමයි.පැහැදිලි කිරීම ගැන ස්තුතියි. ජයවේවා!

    • @sarathw5740
      @sarathw5740 ปีที่แล้ว

      නෑ ඒක බුදුදහම නෙවෙයි. මේ රුචිර කිව්ව වගේ බාගෙට බුද්ධාගම. මෙය අනෙක් සියලුම ආගම්වල සංයෝජනයට සමාන ය.

    • @kusumaranaweera8079
      @kusumaranaweera8079 ปีที่แล้ว

      බුදුදහම යනු විද්‍යාවයි. අවිද්‍යාවෙන් තොරවීමයි.දැන් බුද්ධාගමේ ප්‍රතිපත්ති පූජාව නමින් හැඳින්වෙන්නේ එයයි.යතාර්ථය තේරුම් ගැනීමයි.

    • @VyteCapper
      @VyteCapper ปีที่แล้ว +1

      මේ බුදු දහම නෙමේ බන්...මිනිසුන්ට ජීවිතයට බොහොම වැදගත් අංග එකතුකරල ගොඩනඟපු වෙන දහමක්...හරියට තේරුම් ගනින් බුදු දහමත් එක්ක පටලගන්ඩ එපා

  • @swarnalindblom2840
    @swarnalindblom2840 ปีที่แล้ว

    ඔබතුමාට හදපත්ලෙන්ම ස්තූති කරනවා මෙවැනි වටිනා හරයක් ඇති මගපෙන්වීමක් දීම ගැන. කතෝලික බැතිමතෙකු හැටියට මම දකිනවා මෙහි තුළ අන්තර්ගත වී තිබෙන බොහොමයක් කිතුනු දැක්ම සහ වටිනාකම් බව.

  • @surammendis
    @surammendis ปีที่แล้ว +54

    Part of the Buddhist philosophy explained in simple language except the liberation from suffering. Thank you Dr. Wijesena for the great explanation. I'm not sure most of the so called atheists active on social media have the intellectual capacity to understand this.

    • @miyuru07
      @miyuru07 ปีที่แล้ว +2

      Interesting comment at the end about atheists. When prince Siddharta left the palace seeking the truth their society at that time for sure labeled the prince as atheist. If there was social media like today his teachings would have been attacked and destroyed. World or society move forward with free and independent thinkers not by consumed ones.

  • @ruwanpathirana9053
    @ruwanpathirana9053 ปีที่แล้ว

    ඇත්ත ...බුදුරජාණන් දේශනා kale ආගම....නෙවි...පරම sathaya...එය කිසිදු ආකාරයෙන් වෙනස් කරන්න බැහැ....සියලු sakwalata පොදු sathya එය ....සැබැවින්ම නිරාgamika...sathya ..ඔබ තුමා ....පරම sathya හොඳින් පෙන්වා දෙනවා ...විශිෂ්ට දෙයක් ...ජය ..ජය ...

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 ปีที่แล้ว +17

    Very rare vedio clip on true life philosophy which couldn't be heard through thousands of electronic media preachings by individual under various religious lables .Thank you sir for your vision and excellent presentation. ...

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว

    ස්තූතියි . ඔබ ශීල, සමාධි, ප්‍රඥා යන කුළුණු විස්තර කල අන්දම අති විශිෂ්ඨයි සර්.

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 ปีที่แล้ว +49

    Sir ගෙන් අපිට ඉගෙන ගන්න අවස්තාවක් තිබ්බ නම් කොච්චර හොදයිද, මේ වගේ videos කරන එකෙන් අපිට ලැබෙන දැනුම ගැන කියල නිමක් කරන්න බෑ, sir ඔබ අපිට වටිනා කෙනෙක් අපි වෙනුවෙන් මේ දේවල් දිගටම කරගෙන යන්න

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      වියුක්ත චින්තනය කියන්නෙ මොකක්ද දන්න කෙනෙක් කියන්නකෝඔ

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว

      ​@@slguitarists3570
      වියුක්ත චින්තනය යනු මනෝ විද්‍යාත්මක සංකල්පයකි. කෙනෙක් තමාගේ වටාපිටාවෙන් ලබාගන්නා තොරතුරු (data), ලෝකය තේරුම් ගැනීමට යොදා ගන්නා ආකාරයයි. ජීන් පියාජේ නම් මනෝ විද්‍යාඥයා කුඩා දරුවන් එක් එක් වයස් කාන්ඩ වලදී ක්‍රම ක්‍රමයෙන් දේවල් තේරුම් ගන්නා ආකාරය පැහැදිලි කර ඇත. තව දුරටත් google එකේ වියුක්ත චින්තනය කියලා type කලාම suggest වෙනවා තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර. පියාජේ ගේ මනෝ විද්‍යාව පොත් වලින් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

  • @rohiniesamarathunga3108
    @rohiniesamarathunga3108 ปีที่แล้ว

    ගැඹුරු ධර්මය ක් දක්ෂ ගුරුවයෙක් විසින් සරලව වටහා දීමේ පින ඔබට හිමි වේවා .
    නැවත නැවතත් ඇසීමෙන් මා වැනි අල්ප බුද්ධියක් ඇති කෙනෙකුට වුව පහසුවෙන් වටහා දීමේ දක්ෂතාවයක් ඔබ තුමා සතුයි.
    බොහෝ පින් ඔබට

  • @rukmanitiroler7524
    @rukmanitiroler7524 ปีที่แล้ว +8

    Thanks very much for the lovely explanation about life and how to live in the society inteligently and honestly. The way you explain with a happy smile and truth and philosophy about the life. Hope to hear more about these spiritual news.

  • @gaminipushpakumara6088
    @gaminipushpakumara6088 ปีที่แล้ว +1

    ඔබ ඉදිරිඉපත් කල සියලුම කරුනු බුද්ද දේසනාව හමුවෙ තවතවත් විග්‍රහ කරගන්න පුලුවන .බුදු දහම දර්සනයක් විනා ආගමක් නොවේ. වචනවල එල්ලිලා තර්කකරන හිස් මිනිසුන්ට ඔබගේ ඉදිරිඉපත් කිරීම හොද අතුල් පහරක්.ස්තුතියි .

  • @battichchaduwa7545
    @battichchaduwa7545 ปีที่แล้ว +2

    සියලුදේ කැටිකරගත් මිහිරි බවක් සතු බණ භාවනාවක්

  • @pubudusandaru8664
    @pubudusandaru8664 ปีที่แล้ว

    බොහොම නිහතමානී ගුරුවරයෙක් ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා ඔබතුමට

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 ปีที่แล้ว +4

    ඔබට බොහෝම ස්තුතියි. මා අදහන ආගම හා වීඩියෝවෙ කරුණු සලකා බලමින් මානය ඉදිරිපත් කිරීම පිළිබඳව සතුටට පත්වෙමි ඒ අනුව අඩුපාඩු සකස් කර ගනිමින් ශ්‍රේෂ්ඨයෙකු වීමට මග පෙන්වීමක් ලැබෙයි

  • @Hirusa6808
    @Hirusa6808 4 หลายเดือนก่อน

    සර් මම ඔබගේ දැක්ක වටිනාම වීඩියෝව මට දැනුනම මට මම ගැන ලොකුම සතුටක් දැනුන වීඩියෝව .ස්තූතියි වචනයෙන් කියන්න බැරි තරමට ඔබට❤

  • @nilangagayashan5650
    @nilangagayashan5650 ปีที่แล้ว +4

    අගෙයි අගෙයි අගෙයි
    රුචිර සර් ,ඔබතුමා දහම් චේතියක් ගොඩනැගුවේය ❤❤❤❤❤

  • @SolamanPerera-o6i
    @SolamanPerera-o6i 9 หลายเดือนก่อน

    ඔබ තුමා ඉදිරිපත් කරන්නේ බොහොම වැදගත් කරුණු ගොඩක් .ඉතින් මම ඉතාමත් ඉහළින් අගය කරනවා ඔබේ දැනුම සහ බුද්ධිමත් භාවය .ඉතින් සෑම දෙනාම පිළිබඳව හිතලා භාවිතයේදී ඉංග්‍රීසි වදන් සමගම සිංහල වදනත් සඳහන් කරන්න.

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 ปีที่แล้ว +5

    මෙ තරම් සුවිශේෂී විග්‍රහ කිරීමක් ඇගයීමට වචන නැති තරම් .ඒ තරම් වටිනවා .

  • @londoneyelanguageacademy
    @londoneyelanguageacademy 7 หลายเดือนก่อน

    ඔබතුමාට ජය, සතුට,නිරෝගීබව ලැබේවා.....🙏

  • @danithshan5978
    @danithshan5978 ปีที่แล้ว +14

    මාත් නිරාගමික පුද්ගලයෙක් මම විවිධ දේ ගැන තර්ක ඉදිරිපත් කරමින් ආගම් ගැන කථා කරල තියෙනව , නමුත් අද දැනගන්න ලැබුන මේ කාරනා ටික විවාදයකින් තොරව මාත් පිලිගන්නව, ඇත්තටම Dr කෙනෙක් කියන්නේ ඉතා විශිශ්ඨ විශ්ලේශනාත්මක බුද්ධියක් තියන කෙනෙක් බව මේ පැහැදිලි කිරීම මගින් දැක්කා.

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +9

      😂 කොහොමත් ලංකාවේ නිරාගමික ආගමේ උන්ගෙ ජොබ් එක තමයි අනිත් ආගම් වලට අපහස කර කර බැන බැන යන එක. නිරාගමික නම් නිරාගමිකයෙක් විදියට ඉන්න ඕන අනිත් මිනිස්සුන්ට ඇනයක් නොවී 😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් බන් .මමත් නිරාගමික .දැන් අවුරුදු 13. ඒක වෙනම ලොජික් එකක්.

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว +4

      බුදු දහමට පසු කාලීනව එකතු වුණු පච වට්ටෝරු ටික නිකම්ම හැලිල ගිහින් සැබෑ බුදු දහම දැන් ටික ටික මතු වෙනවා..කවුරු විරුද්ධ වුණත් නැතත් ඒක වෙනවා...ඉදිරියට බලමු..

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +8

      @@ShehanB-sy5nw උගත්තු කියා ගන්න දෙයක් නෑ. යතාර්තය තේරුම් ගන්න ඔලුවක් තිබුන නම් ඇති . නොදන්න අපායක් දිව්‍යලෝකයක් පෙන්නල මිනිස්සු ගොනාට අන්දන සෙට් එකෙන් ඈත් උනාම ඒ ඇති .ඔය පල්ලි පන්සල් කෝවිල් ලෝකෙ තියෙන කප්පරක් ආගම් කියන්නෙ පචයක්.සරලවම මේක අවබෝධ කර ගන්නකෝ. ලෝකයේ ආගමක් නැත්නම් කපා ගැනිලි කොටා ගැනිලී යුද්ද නෑ බන්. එහෙම ලෝකයකට ආගමක් මොකටද.

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +8

      ​@@ShehanB-sy5nw
      මෙහි බෞද්ධ විරෝධී අදහස් නැත. මෙහි ඇත්තේ සැනසීමක් ලැබෙන ජීවිත දර්ශනයකි.

  • @supunmiuranga3028
    @supunmiuranga3028 ปีที่แล้ว +1

    අගෙයි 👌
    ඔබ වැනි බුද්ධිමතුන් සිටීම ගැන

  • @suredo7673
    @suredo7673 ปีที่แล้ว +4

    සම්පුර්ණ ඇත්ත.. මේ වීඩියෝව බැලුවත් කෙනෙක්ට අපි යන්න ඕන මාර්ගය තේරෙන්නෙ නෑ ඇයි ඒ සිතුවිලි තම තමන්ගේ ලෝක තමන්වම මුලා කරනව ඇත්ත සොයාගත් කෙනෙක් විදිහට කෙනෙක්ට මේ විඤ්ඤාණ මායාවේ ගැටය ලෙහා ගන්න උදව් කරන්න පුලුවන් ❤ අපි නොදකින පැත්ත හොයන්න කැමති අය comment එකක් දාගෙන යන්න...

  • @sanjeewa530
    @sanjeewa530 ปีที่แล้ว +1

    සර් ගෙ හිනාව බලන්න තමා වැඩිපුරම වීඩියෝ බලන්නෙ...ඊට අමතරව සර් කියන ගැඹුරු කරුනුත් තේරුම් ගන්න උත්සාහ කරනව ❤

  • @kenadihashan8316
    @kenadihashan8316 ปีที่แล้ว +7

    කාලෝචිත පැහැදිලි කිරීමක් ❤️

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 ปีที่แล้ว +1

    ඉතාම visistai. Niragamikayanta බුද්ධ දර්ශනය වෙනත් ආකාරයෙන් ඉදිරිපත් කලා වගේ

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +3

    Great stuff. I ❤ it. Being spiritual without being religious is an amazing feeling. Thank you

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 ปีที่แล้ว

    Aubowan .ඔබතුමාගේ කැරුණු පැහැදිලි කිරීමට තුති .වර්තමාන සමාජයට උචිත දේශනයක් .අනර්ගයි .ඔබතුමා වන් බුද්දිමතුන් අපට පහළ වේවා තෙරුවන්සරනයි .ජයෙන් ජය ආදරනියයි❤🙏👍

  • @miyuru07
    @miyuru07 ปีที่แล้ว +3

    බොහෝම හොද විඩියෝ එකක්. කමෙන්ට්ස් දැක්කහම හිතෙන්නෙ ආගම් නැත්තං කොච්චර සාමකාමී වෙයිද කියල. ලෝකයේ ගොඩක් ප්‍රශ්න ආගම් කරපින්නාගෙන යන අය නිසයි.

  • @udagedara1
    @udagedara1 ปีที่แล้ว

    සියලුම ආගම් වල ඇති හරය සංක්ෂිප්ත කර ඉදිරිපත් කිරීමක්. අද කාලයට ගැලපෙන ලෙස ඉදිරිපත් කලා ඔබතුමා. බුද්ධි මට්ටමින් අඩු සමහර මිනිසුන් මෙය වැරදි ලෙස අවබෝධ කර ගන්න පුළුවන්.

  • @harshasilva989
    @harshasilva989 ปีที่แล้ว +3

    ගොඩක් කාලයක් හොයපු දෙයක් හමුවුණා. ❤

  • @kmlnissanka6234
    @kmlnissanka6234 ปีที่แล้ว

    ඔබගේ පළමු වීඩියෝව දැක්කේ අහමබෙන්. කටරොලු මල අහක දාල ඔබත් නිරාගමික වී ම ඉතා හොඳයි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      සැබෑ බෞද්ධයන් නිරාගමිකයි .

  • @anandachandra1528
    @anandachandra1528 ปีที่แล้ว +5

    No matter where it came from, the Dharma of a Buddha is the absolute truth of the world.

  • @jeewanlanka4682
    @jeewanlanka4682 ปีที่แล้ว +2

    ශාස්වෘත දෘෂ්ටියයි උච්චේද දෘෂ්ටියයි දෙකම කළවම් කරපු අලුත් ආගමක්.බුදුහාමුදුරුවෝ ඇතැයි කියන එකයි නැතැයි කියන එකයි දෙකම ප්‍රතික්ෂේප කරලා "ලෝකය ශූන්‍ය ලෙස (සත්ව පුද්ගල භාවයෙන් ශූන්‍ය ලෙස )බලව"කියලයි දේශනා කලේ.
    බුදුදහම හෙලා දකින සියලු නිරාගමිකයන් මේ නව ආගමට එකතුවී ශ්‍රේෂ්ඨ පුද්ගලයන් වේවා!!

  • @malathikahandaliyanage7029
    @malathikahandaliyanage7029 ปีที่แล้ว +5

    Beautifully explained .I am a parent of young man with autism he is my inspiration ..
    He lives his life based on law of the nature . We all neef to be aware of who we r, my son may not underdtand the words spoken but his actions leave me food for thought .
    I am a better person because of y Son whi sees and feel the pulse of the world diferently .🙏

  • @dayanandajayakody5183
    @dayanandajayakody5183 11 หลายเดือนก่อน

    මා තූළ ඇති ගුනාංග පිළිඛඳ සතුටු වීමට මෙන්ම අඩුපාඩු පැහැදිලිව හඳුනා ගැනීමට, ඒ පිළිබඳ කම්පා වීමට හා අඩුපාඩු සපුරා ගැනීමට වෙර දැරීමට සිතට ගැනීමටද මේ වීඩියෝව මා පොළඹවයි.
    ස්තුතියි සර් !

  • @Magdalin7
    @Magdalin7 ปีที่แล้ว +9

    මම නම් හැම නිතරම හිතන්නේ අනේ මම දන්නේ නැහැ කියලා තමයි , හැබැයි ඉතින් ඕනම දෙයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් මේ අපූරු විශ්වය තුළ , ඇත්තටම හුගාක් වටිනවා මෙතුමාගේ පැහැදිලි කිරීන්, ❤🙏 මොකද මමත් නිරාගමික ගනයට වැටිල ඉන්න කෙනෙක් අපි කවුද කොහෙන් ආවද කියලා හිතන එක තමයි වැඩි පුරම කරන්නේ ඒත් මේ වගේ ප්‍රතිපත්ති අනුගමනය කරන එක ඊට වඩා මොන තරම් වටිනවා ද.

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 ปีที่แล้ว +1

    ජීවිතයට ඔබෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා ඔබට ස්තුතියි.

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 ปีที่แล้ว +4

    ජීවිතේට ඉතා අවශ්‍ය දැනුම් සාගරයක්.

  • @shanthaperera9866
    @shanthaperera9866 ปีที่แล้ว

    Oba thumata bohoma istuthi . Itha වටිනා ඉදිරිපත් කිරීමක් . Agam මතවාද බැහැර කරලා මිනිහෙකුට hoda ගමනක් yanna hari vatina krama vedayak.

  • @pahansiluva
    @pahansiluva ปีที่แล้ว +5

    Integrity = ඉන්ද්‍රකීලය සතර දිගින් හමන සුලගට නොසෙල්වෙන්නා සේ ජීවිතය ද සෘජුව ගත කර ගත යුතුය 🙂

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ යනු නිරාගමිකයෙකි.මා ඒ දර්ශනය අනුගමනය කරන්නෙකි.

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ කියන්නේ මේ ලෝකයේ සැබෑම සත්‍ය, ස්වභාව ධර්මය තේරුම් අරන් දේශනා කරපු මෙලොව ශ්‍රේෂ්ඨතම උතුම් මිනිසා. ලෝක ධර්මතාවයන් සසර දුකින් මිදෙන හැටි කියා දුන්නේ. ලංකාවේ ඉන්නේ මරනෙන් පස්සෙ ඔක්කම ඉවරයි කියලා හිතන් ඉන්න ගොන් නිරාකමිකයො.

  • @niwanindrajithpremarathne7608
    @niwanindrajithpremarathne7608 ปีที่แล้ว +18

    Well Well Well, thank you very much for the tasty food which you provided free for my brain and as a Buddhist I made myself confirmed that lord Budda is very much accurate.

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 ปีที่แล้ว +2

    ඉතා වැදගත් මේ වීඩියෝව...ඔබතුමාට බොහොම ස්තුතියි ...

  • @ashan725
    @ashan725 ปีที่แล้ว +3

    සර් සැගවුණු දෙයකුත් video එකේ thumbnail එකේ ඉඳලම දෙන්න උත්සහ උන වග පෙනුනා🤫 . තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්න පුළුවන් .

  • @numeer5778
    @numeer5778 ปีที่แล้ว +1

    පිටසක්වල ජීවීන් සහ යානා තාක්ෂණය හා ඇමරිකාව නාසා ආයතනය ලොවෙන් වසන් කල රහස් පිලිබද වීඩියෝවක් ගෙනඑන්න පුලුවන් නම් වටිනව සර්...

  • @Maduwa01
    @Maduwa01 ปีที่แล้ว +12

    උදේම සර්ගෙ වීඩියෝ එකක් දැක්කා කියන්නෙ දවසම සතුටින් ❤