අනුරලාගේ තංගල්ලේ මංගල රැළියට ගොඩවූ මුස්ලිම් ඉංජිනේරුවා තංගල්ල කණපිට හරවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 257

  • @madhawapremaratne769
    @madhawapremaratne769 2 ชั่วโมงที่ผ่านมา +132

    ඇයි මුස්ලිම් ඉංජිනේරුවා, ඔහු ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක්! අපේ එකෙක්!! ජයමවේවො, සහෝදරයා!❤️❤️❤️💪🙏👍

    • @nadesgajayskodi6863
      @nadesgajayskodi6863 ชั่วโมงที่ผ่านมา +1

      ❤🎉❤🎉❤❤❤❤

    • @JayanthiGamuwage
      @JayanthiGamuwage ชั่วโมงที่ผ่านมา +6

      Jaya wewa ape සහෝදරයා .api සේරම sri ලාංකිකයන් මීට passe jati beda na

    • @humanitySL
      @humanitySL 57 นาทีที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @damayanthijayasekara2542
      @damayanthijayasekara2542 50 นาทีที่ผ่านมา +3

      ඔබතුමා හරියටම හරි.

    • @kumarichandrika5198
      @kumarichandrika5198 18 นาทีที่ผ่านมา +1

      We are all sri Lanka 🇱🇰🇱🇰🇱🇰💕

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 2 ชั่วโมงที่ผ่านมา +69

    ආඩම්බරයි දරුවා.ඔබගේ සනුහුරේ වැඩි පිරිසක් පෞද්ගලික වාසි පිණිසයි දේශපාලනයට පැමිණියේ. ව්‍යාපාර කිරීමට මූලිකත්වය නොදී රට බේරාගැනීමට ඉදිරිපත් වීම ඉතා අගය කරමි.

  • @srilankan_34
    @srilankan_34 ชั่วโมงที่ผ่านมา +40

    නියමයි සහෝදරයා නියම කතාව 💯❤️

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 3 ชั่วโมงที่ผ่านมา +61

    කුහකයෝ ඉරිසියාව පිරිලා ඉතිරිලා අනුරට චන්දය දුන් නොදුන් හැමෝටම ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා මාලිමාවට ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා 🇱🇰🇮🇹

  • @kalmira5677
    @kalmira5677 2 ชั่วโมงที่ผ่านมา +46

    මම චූටි පුතෙක්. අනේ ජනාදිපති මාමේ අපේ රට අපිට බේරලා දෙන්න. අපිත් ආසයි හොදට සතුටින් ජීවත් වෙන්න. ඔබතුමාට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.........

    • @nadesgajayskodi6863
      @nadesgajayskodi6863 ชั่วโมงที่ผ่านมา

      ❤🎉❤🎉❤❤❤❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 ชั่วโมงที่ผ่านมา +2

      එය එසේම වේවා පුතේ ❤❤❤

    • @Dilnoma
      @Dilnoma ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම පුතේ ඉදිරියේ දී ලස්සන ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ දුගී දුප්පත් භාවයෙන් තොර රටක ජීවත් වෙන්න තරම් නුඹලා වාසනාවන්ත වෙවි ❤

    • @ranjithnimal566
      @ranjithnimal566 8 นาทีที่ผ่านมา

      Putha, oyalage anagataya wenuwentamai api malimawa genawe ❤❤

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q 2 ชั่วโมงที่ผ่านมา +42

    මාලිමාවට ජයෙන් ජයමවේවා❤❤❤❤ මාලිමාවේ 150කින් පාර්ලිමේන්තුව පුරවමු ❤❤❤

  • @lankacool9116
    @lankacool9116 39 นาทีที่ผ่านมา +7

    අපේ සහොදරයා මෙි කියාදිම බොහොම වටිනවා එක්වෙමු මාලිමාව දිනවමු ..❤❤❤❤❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 3 ชั่วโมงที่ผ่านมา +45

    මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් 🎉 ශක්තිමත් රජයක් පිහිටුවීමට අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය දෙමු 🎉

  • @nalinpradeep8499
    @nalinpradeep8499 ชั่วโมงที่ผ่านมา +12

    Ado තම්බියා❤ ආදරෙයි යකෝ. උබ මගෙ එකා

  • @shanthi7774
    @shanthi7774 2 ชั่วโมงที่ผ่านมา +25

    ජයවේවා එඩිතර යි දරැවනේ බුදු සරණයි ඔබට ❤❤❤❤❤❤

  • @dmjayawardana9417
    @dmjayawardana9417 3 ชั่วโมงที่ผ่านมา +30

    ජයෙන් ජය වේවා යි අධිෂ්ඨානය කරමි.

  • @NavaNiki
    @NavaNiki ชั่วโมงที่ผ่านมา +25

    ජයවේවා සහෝදරයා

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 33 นาทีที่ผ่านมา +2

    මේ වටිනා දරුවන් නිදහස්‌ව නොබියව නොපැකිලිව සිත් තුල තිබෙන වටිනා අදහස් මුදාහරිනවා දැකීම අපට ගෙන
    දෙන්නේ අසීමිත සතුටක් .

  • @NavaNiki
    @NavaNiki 2 ชั่วโมงที่ผ่านมา +23

    ජයවේවා

  • @KhNandasiri
    @KhNandasiri 2 ชั่วโมงที่ผ่านมา +12

    ලක්මවගෙ දිරිය සහොදර සහොදරියන් දු.පුතුන්ට කඩවත අපේ අද්‍රරය කඩවතින් නිමල් සහෝදරයා

  • @sudanthiindika8573
    @sudanthiindika8573 2 ชั่วโมงที่ผ่านมา +21

    මාලිමාවට විශිෂ්ඨ ජයග්‍රහණය ක් අපි ගෙලිඔයෙන්

  • @hananmoh9811
    @hananmoh9811 2 ชั่วโมงที่ผ่านมา +12

    ජය වේවා මාලිමාවට .ලස්සන රටක් පොහොසත් රටක් අනිවාර්යයෙන් ..❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra 3 ชั่วโมงที่ผ่านมา +21

    Malimawata ජයවේවා ❤

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา +21

    ජය වෙවා මාලිමාවට

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 2 ชั่วโมงที่ผ่านมา +18

    මාලිමාවට5/6 බලයක් දෙමු රට හදමු❤❤❤❤❤❤❤❤❤

  • @SarathWeerasinghe-r3r
    @SarathWeerasinghe-r3r 3 ชั่วโมงที่ผ่านมา +17

    මාලිමාවට ජය වේවා අපී.අත්තනගල්ලේ න්

  • @신대혁-y9g
    @신대혁-y9g 2 ชั่วโมงที่ผ่านมา +24

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කටයුතු කරනු ඇතැයි සිතමු.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 นาทีที่ผ่านมา +1

    WE...ARE...SRILANKEN ..මල්ලි ..ජයවේවා ජයවේවා MALIMAWATA ජයවේවා

  • @NazeerNazeer-rg6rb
    @NazeerNazeer-rg6rb 2 ชั่วโมงที่ผ่านมา +9

    අපේ දුප්පත් ආංඩුව දුප්පත් අහිංසක ජනාධිපතිවරයා දාලා අඩියක්වත් ඈත් වෙන්නෙ නැහැ අපි බල්ලෝ බිරුවට
    මාලිමාවට ජයවේවා

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 2 ชั่วโมงที่ผ่านมา +13

    ජය

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 40 นาทีที่ผ่านมา +2

    ඔබ සැමට බුදුසරණයි ජේසු පිහිටයි අල්ලා දෙවිපිහිටයි මාලිමාවට ජයවේවා

  • @roosranjani2154
    @roosranjani2154 14 นาทีที่ผ่านมา

    සතුටුයි මුස්ලිම් සහොදරයා ජාතිය බෙිදය දුරලමු සියලුම දුක් හැරදා මෙි අපි සැමගේ රටයි මෙය පන මෙන් රකිමු අපේ නව ජනපති සදා රැකදේවා විශ්වයේ අනුහසින් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭❤❤❤

  • @vijitharathnaseeli5502
    @vijitharathnaseeli5502 29 นาทีที่ผ่านมา +1

    ජනාධිපති පුතාගේ දෑත් ශක්තිමත් කරන්න මාලිමාවෙන් 150 ක් පාර්ලිමේන්තුව ට යවන්න හැමෝටම ධෛර්ය ශක්තිය ලැබේවා .

  • @suseemapriyanthika
    @suseemapriyanthika 47 นาทีที่ผ่านมา +2

    ආදරෙයි අපි මේ අපි හැමෝගෙම රට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ชั่วโมงที่ผ่านมา +2

    පලමු.වෙඩිමුරය.තංගල්ලෙන්.ජයවෙවා.තංගල්ලේ.ජනතාවට❤❤❤

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 24 นาทีที่ผ่านมา +1

    වෙලද.මාපියව.පගා.දමමු

  • @shirominirosha3436
    @shirominirosha3436 29 นาทีที่ผ่านมา +1

    Ane malliye api okkoma ekai ban jayaveva malimavata 🎉🎉🎉🎉❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +3

    ශ්‍රී ලංකාවට අපේ අභිමානවත් අනූර කූමාර දිසානායක
    ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට
    ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි .
    විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @shashikasenani2412
    @shashikasenani2412 16 นาทีที่ผ่านมา

    මූස්ලිම් තරුණ නියෝජනය වන ඔබතුමාට ජය...

  • @rasikajayathilaka9407
    @rasikajayathilaka9407 ชั่วโมงที่ผ่านมา +1

    විශිශ්ටයි සහෝදරයා ..❤❤❤❤මාලිමාවේ ඉන්න මේ අති දක්ශයන්ගෙන් දියවන්නාව පුරවමු....🎉🎉🎉🎉

  • @nilukank3564
    @nilukank3564 2 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවටම ජයම වේවා . අනිත් පක්ශ වලට ච දෙ දෙන අය තමන්ගේ දරුවන්ට ගමට රටට කරන ලොකුම අපරාදය බව අමතක කරන්න එපා.
    මාලිමාව අපේ. අපි මාලිමාව දිනවමු .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 25 นาทีที่ผ่านมา +1

    මෙ.පරත්.රැල්ලක්මයි

  • @banduap
    @banduap 17 นาทีที่ผ่านมา

    නියත ජය 🎉🎉🎉🎉🎉🎉

  • @SUCCESSLIFE-sl9hm
    @SUCCESSLIFE-sl9hm 2 ชั่วโมงที่ผ่านมา +5

    හදවතින්ම.... ජයවේවා.....

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 22 นาทีที่ผ่านมา

    පතිවාදින්.පරජය.බරගෙන.අවසානයි

  • @jayanthiperera3260
    @jayanthiperera3260 26 นาทีที่ผ่านมา

    GREAT SPEECH BROTHER....THANKS....MAY ALLA BLESS YOU ALL.... 🎉🎉🎉🎉🎉

  • @ajmekanayake8417
    @ajmekanayake8417 36 นาทีที่ผ่านมา

    Niyamai

  • @Priyani-z5l
    @Priyani-z5l 2 ชั่วโมงที่ผ่านมา +8

    Me sahodarayage kathawa ahanna ba kadulu anawa jaya wewa malemawata ❤❤❤❤

  • @ManelBannaka
    @ManelBannaka ชั่วโมงที่ผ่านมา +3

    ආඩම්බරෙයි සහොදරයා.👍

  • @tmmthempahana8442
    @tmmthempahana8442 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ ශ්‍රි ලාංකික ඉංජිනේරුවෙක්,ආඩම්බරයි සහෝදරයා .ඔබ අපේ ,අපි ඔබේ

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 ชั่วโมงที่ผ่านมา +2

    තංගල්ල.. ජනතාවට ජාතියේ... උපහාර වේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @IndraniJayalath-i8z
    @IndraniJayalath-i8z 2 ชั่วโมงที่ผ่านมา +8

    Malimawata jayama wewa janapathithumata rajayatah theruwan sarani siyalu dewe dewathawange pihitai ❤🎉🎉🎉🎉

  • @bossedbossr8149
    @bossedbossr8149 37 นาทีที่ผ่านมา +1

    Jayawawa Npp 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @LalSeneviratne
    @LalSeneviratne ชั่วโมงที่ผ่านมา +2

    Our great Muslim brother we respecte and we loves u thank u regards

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 31 นาทีที่ผ่านมา

    Very excellent speach❤.Npp jayawewa jayawewa ❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 ชั่วโมงที่ผ่านมา +3

    ජනගඟ දකින සජබයන්ට කක්කා යනවා ඇති

  • @disnaw992
    @disnaw992 2 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජය වේවා!!!

  • @GunarathnaMangala-vw3jz
    @GunarathnaMangala-vw3jz 15 นาทีที่ผ่านมา

    Malimawata jayawewa kurunegala janathawage subapethum ❤❤❤❤❤❤❤

  • @NilanthiKumariNilanthiKuma-b8d
    @NilanthiKumariNilanthiKuma-b8d 2 นาทีที่ผ่านมา

    තංගල්ලේ ජනතාවට ප්‍රණාමය ජයවේවා මාලිමාවට ❤❤❤❤❤

  • @sandunpieris3600
    @sandunpieris3600 2 ชั่วโมงที่ผ่านมา +3

    Love from Germany...Alhamdulillah❤☪🙏🙏

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 ชั่วโมงที่ผ่านมา +2

    මාළිමාව ට නියතජය❤❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @mohammedramsan3658
    @mohammedramsan3658 55 นาทีที่ผ่านมา +3

    Why muslim
    Why tamil
    Why sinhala
    Why Christianyani
    One & only srilanken that's respected for everyone ❤ mother nation

  • @LalSeneviratne
    @LalSeneviratne ชั่วโมงที่ผ่านมา +1

    Thank u our elder brother tilwin you are great teacher regards

  • @sarisara20222
    @sarisara20222 2 ชั่วโมงที่ผ่านมา +3

    ආඩම්බරයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

    ශ්‍රී ලංකාවේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි.

  • @kanti7069
    @kanti7069 2 ชั่วโมงที่ผ่านมา +2

    Malemawata jayama wewa bohoma sthuti bohoma pen dergau lebewa puthe oyata jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @capitalland1071
    @capitalland1071 ชั่วโมงที่ผ่านมา +1

    ♥️♥️♥️♥️♥️♥️ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 30 นาทีที่ผ่านมา

    Alshamduillaa ❤

  • @Jehanperera-c7y
    @Jehanperera-c7y 28 นาทีที่ผ่านมา

    sri lankikayek sahodaraya ...❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
    අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමාට
    ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @Ramizrahja
    @Ramizrahja 2 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජය වේවා

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 ชั่วโมงที่ผ่านมา +2

    Npp ජයවේවා ❤️🇱🇰❤️

  • @laxmiluka963
    @laxmiluka963 2 ชั่วโมงที่ผ่านมา +2

    God bless you all ❤❤❤❤❤

  • @kg94837
    @kg94837 ชั่วโมงที่ผ่านมา +1

    අපි විදේශ වල සිට බලාගෙන ඉන්නේ. පුදුම සතුටක්. ලංකාවේ මිනිස්සු වෙනස් වෙලා. කට පුරා අපේ ජනාධිපති කියන්න පුළුවන් කෙනෙක් පත්වෙලා. 2/3 ශක්තිමත් ආංඩුවක් ඕනේ ඉතිරි ටික කරගෙන යන්න. ඒක එතුමාට හදාදෙමු. අපි ඩොලර් එවා අපේ යුතුකම කරනවා. ඔබ මාලිමාවට චන්ඳය දී ඔබේ යුතුකම කරන්න. මාලිමාවට කතිරය ගසා තුන් දෙනෙක්ට මනාප ලකුණු කරන්න. කට්ටියම එකතුවෙලා දැවත්ත මඩ ප්‍රචාර ගෙනියනවා. බොරු විදිනවා. මේ පාර ආගම ගාවගන්න බැහැ. වෙන දේවල් කියනවා. රැවටෙන්න එපා. ශක්තිමත් ආංඩුවක් හදාදී එතුමාට වැඩ කරගෙන යන්න දෙමු.

  • @wissiongard4783
    @wissiongard4783 24 นาทีที่ผ่านมา

    He is sirilankan
    ❤❤❤❤❤❤

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 48 นาทีที่ผ่านมา

    Excellent brother ❤🎉🎉

  • @bestmart2812
    @bestmart2812 42 นาทีที่ผ่านมา

    Masha Allah
    Jaya jaya jayewa!

  • @ajithsooriyabandaralage
    @ajithsooriyabandaralage 9 นาทีที่ผ่านมา

    jaya wewa

  • @user-me9tt6rd2d
    @user-me9tt6rd2d 57 นาทีที่ผ่านมา

  • @A.spriya
    @A.spriya 56 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mwmnisam7457
    @mwmnisam7457 7 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤
    ❤❤❤❤❤
    ❤❤❤❤❤
    My srilanka
    Ilove me

  • @piyanthagodakumbura5169
    @piyanthagodakumbura5169 2 ชั่วโมงที่ผ่านมา +4

    Npp jaya wewa...❤❤❤

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 35 นาทีที่ผ่านมา

    මොකා මොනවා කිව්වත් ජනාධිපති වරනයට වඩා බලයක් අනුර ජනාධිපති තුමාට ලබා දෙනවා .මුස්ලිම් .ද්‍රවිඩ ජනතාවවනි එක්වෙමු.අව්‍යාජ අවස්ථාව ක් මෙක.

  • @anurarajapakse6479
    @anurarajapakse6479 ชั่วโมงที่ผ่านมา +2

    There is no need to say as a Muslim engineer, he is my brother Sri Lankan. Just say engineer Mohammed Imtiaz. Proud of the way he talks in Singhala.

  • @fernandosrilanka1101
    @fernandosrilanka1101 58 นาทีที่ผ่านมา

    👍👍👍👍Jaya wewa

  • @nandakahimi2873
    @nandakahimi2873 46 นาทีที่ผ่านมา

    🙏💖👍

  • @asokahettiyani417
    @asokahettiyani417 ชั่วโมงที่ผ่านมา

    Proud of you son. God bless you. Love you. Go ahead do your best for Srilankans.

  • @westenmatch1928
    @westenmatch1928 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජය ...ඔබට අපට ජය❤❤❤❤

  • @RaweendraEndera
    @RaweendraEndera ชั่วโมงที่ผ่านมา +1

    දක්ෂ කතිකයෙක් අපිට ආදරය කරපු අපි ආදරය කරපු මොහිදින් බෙක් මහතා ඔබ තුලින් දකිනවා ඔබ පාර්ලිමෙන්තුවට සුදුසුයි

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g ชั่วโมงที่ผ่านมา +1

    බඩු mila වහා අඩු කරනු !!!

    • @cham8057
      @cham8057 47 นาทีที่ผ่านมา

      Hadisiyak nee.......balla merunu mekka......oitawada badu ganan wedi kale ediyani.....hitapan tawa tikak.......athkota uba hitiye koheda

  • @ramzihanifa6857
    @ramzihanifa6857 8 นาทีที่ผ่านมา

    Malimawata jayawewa ❤❤❤❤❤❤❤

  • @LalithNishantha-g4m
    @LalithNishantha-g4m 2 ชั่วโมงที่ผ่านมา +4

    Adambarai muslim sahodaraya obasiyalu denata kurunagala apen suba pathum.menna jathika samagiya.sinhala.tamil muslim.apa siyaludenata jayawewa❤❤❤

  • @nihalimbulagoda5348
    @nihalimbulagoda5348 56 นาทีที่ผ่านมา

    Jaya wewa Npp

  • @ShiromaNilanthi-ek7uf
    @ShiromaNilanthi-ek7uf ชั่วโมงที่ผ่านมา +1

    මාලිමවට ජයවේවා ජයවේවා

  • @ranjanidanasekara5953
    @ranjanidanasekara5953 14 นาทีที่ผ่านมา

    ඔබනමි පාර්ලි මේන්තු එන්නම ඔ්නැ සහෝදරයෙක් මාලිමාවට ජය.

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 ชั่วโมงที่ผ่านมา +2

    කනපිට හරවන්න කොහොමද

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 ชั่วโมงที่ผ่านมา +3

    දකුණු ලකේ ගැම්මට අපේ හදපිරි උණුසුම් ප්‍රාණාමය ස්තුතියි හැමෝටම.මාලිමාවට ජයවේවා

  • @nihalimbulagoda5348
    @nihalimbulagoda5348 57 นาทีที่ผ่านมา

    Jaya wewa bro

  • @rafeekraja9441
    @rafeekraja9441 11 นาทีที่ผ่านมา

    Jayawewa malimawata

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭

  • @madadombeseelarathana6627
    @madadombeseelarathana6627 6 นาทีที่ผ่านมา

    ❤❤❤❤We.love❤❤❤❤

  • @mtmmahir4511
    @mtmmahir4511 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට.ජයවෙවා❤💚💜💙💛💖

  • @WAJIRASilawa-c6z
    @WAJIRASilawa-c6z 2 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa mallimawat

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ชั่วโมงที่ผ่านมา

    Jaya wewaa malimawa❤