කළු කරාබු කාරයාගේ කතාව: දැහැමිගේ ප්‍රශ්නයකට පිළිතුරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 471

  • @anurawithanage7121
    @anurawithanage7121 2 ปีที่แล้ว +253

    දැහැමි බබා, පුලුවන්තරම් අප්පච්චිව අමාරුවැටෙන ප්‍රශ්නම අහන්ඩ එතකොට තමයි එයාට අපිව මතක් වෙන්නෙ

  • @hemavidanapathirana9101
    @hemavidanapathirana9101 2 ปีที่แล้ว +184

    ස්තුතියි සර්,
    අපේ නොදන්නා කම කොපණදැයි පසක් වෙනවා. ඔබතුමාගේ සිංහල වාග්මාලාව හරිම පොහොසත්. එය විශ්මයජනකයි.

    • @donaloka978
      @donaloka978 2 ปีที่แล้ว +3

      පොත් පත් පරිශීලනය තමයි හේතුව මන් හිතන්නේ

  • @roshan9126
    @roshan9126 2 ปีที่แล้ว +203

    දැහැමි ලොකු වෙනකොට ගොඩක් මානුෂවාදී හෘදයාංගම බුද්ධිමත් කෙනෙක් වේවි ♥️🙏🏻

    • @thusithakumara4114
      @thusithakumara4114 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත...

    • @indikagunasekera7764
      @indikagunasekera7764 2 ปีที่แล้ว +2

      කළු කරාඹු දාගෙන ඉන්න කොල්ලෙක්ට කැමති උණොතින් මොකද කරන්නේ ???

    • @sajanayasas5
      @sajanayasas5 2 ปีที่แล้ว +3

      @@indikagunasekera7764 මන් හිතන්නෙ නෑ ඒකෙ කිසිම ප්‍රශ්නයක් වෙයි කියල 😊

    • @indikagunasekera7764
      @indikagunasekera7764 2 ปีที่แล้ว +1

      @@sajanayasas5 ඔව්, කරාඹු දාන ගස්පොන්සියෙක් එක්ක යාළු උනාම ප්‍රශනයක් නොවෙන විදිහට තමා එයාව හදන්නේ .
      ගස්පොන්සිකම සුද්දෝ දුන්න ස්ටෑන්ඩ්ර්ඩ් එකක් කියලා හරි ආඩම්බරයකින් එයාගේ තාත්තා ඉන්නේ නේද ???
      විද්‍යාවට හසුවෙලානේ තියෙන්නේ ගස්පොන්සිකම. ඒ හින්දා හරි ආඩම්බරයකින් ඉන්නේ නේද ???

    • @sajanayasas5
      @sajanayasas5 2 ปีที่แล้ว

      කරාබුවක් දාගත්‍ තෙ නෑ කියල කවදාවත් කෙනෙක් මහත්මයෙක්වත්
      දැම්මෙ නැති පලියට ඌ මහත්මයෙක් වෙන්නෙත් නෑ

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +10

    දැහැමි බබා දැක්ක කළු කරාබුව ගිය දුරක් .අපි ගොඩක් දේවල් වලින් දැනුවත් උනා ගොඩක් ස්තුතියි .සුපිංබර අනාගතයක් වේවා ඔයාලට.

  • @udapussellawepannaramather1828
    @udapussellawepannaramather1828 2 ปีที่แล้ว +5

    මහත්මයාගේ මේ විස්තර කිරීම හරිම පැහැදිලියි . ඔබතුමාට මේ ලෝකය පුරා භාෂාව පැතිරී ගිය ආකාරය හා සම්භවය පිලිබද කරුණු ටිකක් විස්තර කරල දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා .

  • @gallevaruna6297
    @gallevaruna6297 2 ปีที่แล้ว +29

    කරාබුව දැක්කම ඒ රස්තියාදු කාරයෙක් නොකියා මෙහෙම විග්‍රහයක් කිරීමම ඇති අපිට ලෝකේ දකින විදිහ වෙනස් කර ගන්න.(my favourite colour too )

  • @Lovetonaturelk
    @Lovetonaturelk 2 ปีที่แล้ว +3

    ඔබතුමා හැම ක්ෂේත්‍රයක් පිළිබඳව ම අතිදක්ෂ,අනතිමානී මහත්මයෙක් සර්.ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @nadira8407
    @nadira8407 2 ปีที่แล้ว +173

    බොහොම ස්තුතියි දැහැමි බබා.ඔයා නිසා අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා😊🙏

    • @crandy5947
      @crandy5947 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත

    • @chamara4833
      @chamara4833 2 ปีที่แล้ว

      Intro 😋

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama5898 2 ปีที่แล้ว +56

    රොක් මියුසික් වල මොකක්දෝ අමුතු දෙයක් තියෙනවා කියල හිතට දැනුනා.නමුත් මෙච්චර කල් ඇහුවට අද තමා හරිම කතාව දැන ගත්තේ.
    ඔබතුමාට ගොඩක් ස්තූතියි.❤️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +6

    වචන වල තියෙන ලොකුම අවුල තමයි අපි ඒවා තේරුම් ගන්නේ කෙනාගෙන් කෙනාට එයාගේ අත්දැකීම් අනුව.ඒකනිසා අපි කියන දේමද අනික් කෙනා තේරුම් ගන්නේ කියලා කියන්න බෑ.ඒ සිංදු ටික හැගීම් බරයි.ස්තූතියි සි‍ංදු ටිකට.හරි ලස්සනයි.

  • @krishansjw4771
    @krishansjw4771 2 ปีที่แล้ว +12

    ඔබට ස්තූතියි .ඇත්තටම මේ දේවල් දැනගන්න තියා කොතනින් පටන්ගන්නවද කියල අදහසක්වත් නැති අවස්ථාවක.ඔබ මේ වගේ පැහැදිලි කිරීම මිනිසුන්ට සමාජ අවබෝධයක් ලබාදීම ගොඩක් වැදගත් දෙයක්.කරාඹුවේ කතාව මේ විදියට සමාජෙට පැහැදිලි නොවනවානම්.කරඹුවක් දාන තරැණයන් ගැන හරි හැඟීමක් ඇතිවනු ඇත.ඔබට ස්තූතියි ⁣.ඇත්තටම මේ සමාජෙයට මෙවන් පැහැදිලි කිරීම් අවශ්‍යයි .

  • @Alexyyyy123
    @Alexyyyy123 ปีที่แล้ว +4

    මට දැනෙන්නේ මේ channel එක පුස්තකාලයක් වගේ...❤️✨️

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna ปีที่แล้ว

    මම රස වින්දා ඔබතුමාගෙ කතාව... ඒ වගේම මම මගේ සිසුන් සමඟ පාඩමට අදාළ තැනක් ආවාම මේ වගේ කතා කියලා දෙනවා.. ඔවුන් හරිම ආසයි එහෙම අමතර දැනුමක් එක්ක පාඩම් ඉගෙන ගන්න.

  • @user-ec3is9ep2m
    @user-ec3is9ep2m 2 ปีที่แล้ว +76

    සෑම කුඩා දෙයකම පවා අපට ඉගෙනීමට බොහෝ දේ ඇත.. ඔබට ගොඩක් ස්තූතියි සර් 🍃♥️

  • @nilanikumari6448
    @nilanikumari6448 2 ปีที่แล้ว +15

    දැහැමි පැටියො ඔයා දැක්කේ හොඩක් දවසකින් 🤗🤗🤗🌹🌹

  • @miranjanfernando6161
    @miranjanfernando6161 ปีที่แล้ว +1

    ඔබගේ වටිනා speech වලට බොහොමයක් ස්තූතිය කරුණාකර ඔබෙගේ දුරකථන අංකය ලබාදීමට හැකියාව තිබේනම් ගොඩාක් ප්‍රයෝජනවත්

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +12

    ලස්සන ම හිනාවක් තයෙන දැහැමි බබාට වාසනාවන්ත අනාගතයක් වේවා.🌷🌻🌷😁😁😁🌠🌠🌠🌺🌺🌺🍹🍹🍹🍉🍉🍉🍀🍀🍀😺😺😺🌝🌝🍅🍅🍅🍹🍹🙊🐠🌷🌷🌷

  • @sampathsri7088
    @sampathsri7088 2 ปีที่แล้ว +134

    ජාතික නාලිකාවක සතියකට සැරයක්වත් ඔබ තුමා වගේ අය දකින්න ලැබුනොත් මේ රට මීට වඩා වෙන්ස් වෙයි.

    • @lakmaliakurugoda2899
      @lakmaliakurugoda2899 ปีที่แล้ว

      අපේ රටේ ගෙන්වන්නේ නලු නිලියො😂 එ අය තමයි අපෙ රටේ හොදටම කරෙ

  • @shyamacooray6756
    @shyamacooray6756 2 ปีที่แล้ว +14

    දැහැමි බබාටත් දීප්තිමත් අනාගතයක් වේවා 💐💞

  • @chanikanadeeshani9708
    @chanikanadeeshani9708 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් ස්තූතියි.. විශ්ව විද්‍යාලයේ මාගේ අවසාන නිබන්දයේ මාතෘකාවත් මෙයට සමානයි. මට අවශ්‍ය කරුනු ගොඩක් ලැබුණා.ස්තූතියී ඔබට

  • @susilgomis1
    @susilgomis1 2 ปีที่แล้ว +3

    මිනිසුන්ගේ ගුප්ත චෛයිතසික ස්වභාවයන් පිලිබඳ ගැඹුරු විග්‍රහයක්. ඉතා වැදගත්. ඔබ මේවා කොහොම හොයා ගන්නවද මන්දා. ස්තුතියි.

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 2 ปีที่แล้ว +1

    මහත්මයාණනි ඔබට බොහොම ස්තුතියි. පොතක් කියවා වත්. ගත නොහැකි දැනුමක් ඔබතුමාගේ මෙම පොඩි වීඩියෝව තුලින් දැනගතිමි. ඔබ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා!

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 2 ปีที่แล้ว +3

    ඔබ තුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි.

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว

    , ඔබ ඉදිරිපත් කරන කාරනා ගොඩක් වැදගත් . ඇයි කියන වා නම් පාසල් යන ලමයි පවා වැරදි අවබෝධයෙන් තමයි ඉගෙනගන්නෙ. ඉතිහාස ය එක් කාලය කදී පාසැල් විශයමාලාවෙන් පවා අයින්වෙලා තිබුනා . සත්‍ය් කරුණු මත පදනම්වූ ඉගැන්වීම බොහෝ වැදගත් ..........ස්තුතියි රුචිර මහත්මා ඔබ ට............!🌹

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว +3

    මහත්මයාගේ.වැඩසටහන් .බලන්න .වගේම.දැහැමි.දුවගේ.ලස්සන .හිනහාම.බලන්න.මම.හරිම.ආසයි.බුදු .සරණ යි

  • @anjanagunathilaka
    @anjanagunathilaka 2 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් මාතෘකාවක්. ඉතාමත් හොඳට පැහැදිලි කරා ඔබ තුමා.

  • @imekshawikramasinha8914
    @imekshawikramasinha8914 2 ปีที่แล้ว

    අන්තිමට කියපු දේට මාත් එකඟයි අපි දෙයක් දැක්කහම ශනයෙන් එන සිතුවිල්ලට වැඩිය ඒ දේ ගැන ගැඹුරු අවබෝදයක් එක්ක දෙයක් දකිද්දි එන සිතුවිල්ල හරිම සුන්දරයි ❤💪

  • @nilouferameer1808
    @nilouferameer1808 2 ปีที่แล้ว

    හරීම රසවත් විධිහට නොයෙක් පසුතල ඔස්සේ මේ කරන ඉදිරිපත් කිරීම් හරි ප්රයෝජනවත්. කියවන අය තම දැනුම මේ ආකාරයෙන් ඉදිරිපත් කරනවානම්, නොකියවන අයවත් කියවීමට පොලඹවා ගන්න පුලුවන්. ස්තූතියි මේ හැම වෑයකටම.

  • @nuwansoysa4533
    @nuwansoysa4533 2 ปีที่แล้ว +11

    මේ වීඩියෝවේ නැති මගුලක් ඇතත්..
    ඔබතුමාගේ ඉදිරිපත් කිරීමේදී ඇතිවන අවෛජ සිනහවට ආදරේයි පැලෙන්න..
    ජයශ්‍රී..!

  • @GAYYA1
    @GAYYA1 2 ปีที่แล้ว +16

    කොල්ලෙක් කරාබුවක් දැන්මම රස්තියදූකාරයෙක් කියන සමාජෙක සර්ගේ අදහස් සෑහෙන්න වලට ගරු කරනව. Thank you sr.

    • @drexofficial1473
      @drexofficial1473 ปีที่แล้ว +1

      කරාඹුවක් දැම්මම රස්තියාදුකාරෙක් නෙවෙයී කියලත් හැබැයී, මේ කතාවෙ කියවෙන්නෙ නෑ මිත්‍රයා.😊Philosopically ,ඉස්සර ගෝත්‍රිකයගෙ ඉදලා කණ විදලා කරාඹුවක් දැම්මම ඒකෙන් මිනිසු represent කරන්න හැදුවෙ මොකක්ද කියලා රුචිර සර් පැහැදිලි කලේ.නැත්තම් කරාඹුවක් දාන්නෙ රස්තියාදුකාරයො නෙවෙයී කියලා සර්ගෙ පැහැදිලි කිරීමෙන් අදහස් වෙන්නෙ නෑ .කොහොමවුනත් ගෝත්‍රික කාලෙ එහෙම ගෑණුන්ට පේන්න හරි,කාට හරි පේන්න හරි කණ විදලා පිරිමි කරාඹුවක් දාලා තමං strong ,හැමදේම දරාගන්න හයීය තියනවා වගෙ දේවල් පෙන්නන්න උත්සහ කරාට අදකාලේ නහය විදලා නැත්තං කණ විදලා අනම් මනං දැම්මට, ඒකෙන් represent වෙන්නෙ නෑ අදාල පුද්ගලයා strong, ඕනි දෙයක් endur කරන්න පුලුවන් කියලා,. ඒ හින්දා හීබිජ්ජි නූගත් කොල්ලො කරාඹු දාන්නෙ තියන නූගත් පුහුමාන්නය පෙන්නන මිසක් philosopically වෙන දේකට නෙවෙයී😂

    • @streb6
      @streb6 6 หลายเดือนก่อน

      ​@drexofficial1473 agree with you. Mostly in modern times many are peer pressure, trends and tendencies but only a few make real meaningful decisions. I know many who after a bout of heavy drinking or drugs or on a tour, at an exotic party or some most unexpected situation had had taken decisions under some influence that otherwise he would have never done. Some regret those decisions! So it is very unjust to generalise these kind of practices or what is called body decorating !

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 ปีที่แล้ว +3

    කළු කරාබුව සහ කළු වර්ණය සමාජ සංකල්පය ගැන කියාදුන්නට බොහොම ස්තූතියි ඔබතුමාට!

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ වටිනා දේශනාවක් ඔබ තුමාට බොහොම ස්තූතියි.🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 ปีที่แล้ว

    බහුශෘත බව සඳහා ඉගෙන ගන්න...
    බොහොම ස්තුතියි ඔබට.
    ඔබගේ වෑයම සාර්තක වේවා !❤

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 2 ปีที่แล้ว

    සර් එක්ක බලද්දි මම මොනාද දන්නේ කියලා හිතුනා..
    මම දැන් එක දිගට විඩියෝ කීපයක් බලලයි මේක දාන්නේ..
    මම සර්ගේ විඩියෝ එකක් දවසට බලන්න හිතා ගත්තා...
    අනේ මේ වගේ දෙවල් ගොඩාක් දන්න..
    ධර්ම දානය වගෙම දැනුම දානයත් දානය අතර වටිනම දානයක්...🥰🙏😇❤️

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว

    ඔබතුමා ගේ Video වලින්. අප ගොඩාක් දේ ඉගෙන ගන්නවා. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුති 💐🙏

  • @littlehometech
    @littlehometech 2 ปีที่แล้ว +6

    සේර් ජය වේවා බුදු සරණයි දැහැමි පැටිය බුදු සරණයි

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට .

  • @isurulakshan5745
    @isurulakshan5745 2 ปีที่แล้ว +2

    සිනාමුසු මුහුනින් සතුටින් අපිට නොදන්න දේවල් ගොඩක් කියල දෙන සර් ඔයාට ගොඩක් ස්තූතියි ❤️

  • @chrishenperera
    @chrishenperera 2 ปีที่แล้ว

    පුංචි ඉල්ලීමක් තියෙනවා සර්. පුළුවන්නම් TH-cam දාන හැම වීඩියෝ එකේම Audio Only Version එක Podcast එකක් විදියට දාන්න පුළුවන්නම් වඩාත් හොඳයි.

  • @8766sparrow
    @8766sparrow 2 ปีที่แล้ว +7

    දැහැමි දුවට 🌷🌷

  • @vimukthikd
    @vimukthikd 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි.
    දැහැමි බබාටත් ස්තුතියි. 💕💐
    ඉතාම රසවත්. නොදත් බොහෝ දේ ඉගෙත්ත.

  • @udithacosta288
    @udithacosta288 2 ปีที่แล้ว +1

    මානව සංස්කෘතිය සහ ඉතිහාසය පිලිබඳ හරිම ලස්සන සරල විස්තරයක්. නොදන්නා කරුණු ගොඩාක් ඉගෙනගත්තා. ඔබට බොහෝමත්ම ස්තුතියි. ඔබටත් පවුලේ සැමටත් සතුට සාමය සපිරි නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවැනි වටිනා කරුණු ඇතුලත් වීඩියෝ නිතර දකින්නත් බලාපොරොත්තු වෙනවා.

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම රසවත් කතාව,මනසට වෙනස්ම වින්දනයක් ලැබෙනවා

  • @ruwansandamal782
    @ruwansandamal782 2 ปีที่แล้ว +2

    අද වෙනස්ම කතාවක් හරිම ලස්සනයි මානව විද්‍යාව හෝ සමාජ විද්‍යාව හදාරන අයට ඉතාමත් වටිනවා ගොඩාක් ස්තුතියි සර්

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 หลายเดือนก่อน

    Kalupata thani karabuwak giya durak
    Sirtath Dehemi duwatath sthuthi
    Api godak nodath de denagaththa
    Obathumatath duwatath chuti
    Daham puthatath Bhryawatath niduk nirogi suwayama lebewa
    👍👌👍👌🙏🙏🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +2

    Jhonny Clash one of my favorites too....
    විෂිස්ඨ විෂ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක්.... බොහොමයක් පැතිකඩ විවිධ මානයන්ගෙන් සැදුම්ලත් ඉගැන්වීම්...සැමට සබුද්ධික දැනුම් සම්භාරයක් ....රුචිර මහත්මයාට මේ ප්‍රයත්නයන් වෙනුවෙන් ප්‍රණාමය ...🙏❤️🌄

  • @mihirihadawath2623
    @mihirihadawath2623 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වැඩ සටහන් ඉතාපැහැදිලි විද්‍යාත්මක පරිපුර්න දැනුමක් අපට ලැබෙනවා. වැඩිහිටියන් පමනක් නාලිකාවකින් ඔබතුමා සතු පරිපුර්න දැනුම සමාජගත කරන්න පුලුවන්නම් ඉතා වටිනවා.නිරැවත මැජික් එකක් නොවන බවත් එහා සබැදි විද්‍යාවත් ඔබ තුමාට මැනවින් සමාජයට අවබොධයක් ලබා දිමට හැකියාව ඉතා ප්යෝජනයක් වෙනවා.

  • @chamilamax
    @chamilamax 2 ปีที่แล้ว

    බොහොම සරල නිමිත්තක් හරහා දැනුම් ක්ෂිතිජය දක්වා රැගෙන යන ඔබතුමා වැනි ප්‍රායෝගික බුද්ධිමතෙකු සයිබර් අවකාශය හරහා ඇසුරු කිරීමට ලැබීම මහත් භාග්‍යක් ලෙස සලකමි.

  • @gaminigunawardhana925
    @gaminigunawardhana925 2 ปีที่แล้ว

    ඔබතුමාගේ දැනුම ව්ශිස්ටයි.

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 ปีที่แล้ว +26

    ගොඩ කාලෙකින්..😊😊 අප නොදන්නා දේ බොහෝ ඇත,ඒවා පැහැදිලි කර දෙනවට සර්ට බොහොම ස්තූතියි. ..😇❤

  • @samfarnando6374
    @samfarnando6374 2 ปีที่แล้ว

    ඇත්තටම කට හඩ ලස්සනයි බණ කතාවක් අහනව වගේ

  • @LRNcreate8168
    @LRNcreate8168 ปีที่แล้ว

    ස්තුතියි.!ඔබතුමාට 🙏❤️

  • @IdunilIdunil-ou5jo
    @IdunilIdunil-ou5jo 6 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා සර්

  • @54jayarathnahm
    @54jayarathnahm ปีที่แล้ว

    හරිම වැදගත් විස්තරයක්. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @resnimalindafernando79
    @resnimalindafernando79 2 ปีที่แล้ว

    ස්තුතියි.. ඩොක්ට. යුරොපයේ දී ගොඩක් දුරට මේ. වගේ අදින ..පලදින මිනිස්සු ..දැක තිබුනත්..ඒ දෙවල් ගැන වැටහිමක් තිබුනේ නෑ. ඒ දෙවල් ..පරිපුර්ණ ...විස්තර කර දුන්නා ට..ස්තුතියී.❤️

  • @ඩිම්ශිඉම්ශි
    @ඩිම්ශිඉම්ශි 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤Budu saranai ser &දුවට

  • @sscompressor4970
    @sscompressor4970 2 ปีที่แล้ว +5

    දැහැමි නංගී නිසා අපි ගොඩාක් දේවල් ඉගෙනගන්නවා.ටැංකිවු නංගියො 😄🥰🥰

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 ปีที่แล้ว +1

    Dehemi..duwatath .noona..mahatmiyatath.. jayama..weeewaaaa🌹🌹🌹🌹🌹🌹

  • @shyamacooray6756
    @shyamacooray6756 2 ปีที่แล้ว

    ස්තූතිය් බොහොම ඔබතුමා ට. නොදන්නා බොහෝ දේ කියා දෙනවාට 💐

  • @rusharijayatilake1843
    @rusharijayatilake1843 ปีที่แล้ว

    Sir obatuma ethama watina pudgalayek. ❤❤❤❤❤

  • @DanansooriyaHomeGardens
    @DanansooriyaHomeGardens 2 ปีที่แล้ว +2

    සංකල්පයන්ගේ සමාජීය පැතිර යාම ඉතාම වැදගත්. හරියටම හරි. ❤

  • @msacademy3522
    @msacademy3522 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว +1

    Thank you Ruchira and so many thanks to Dahami chooti duva

  • @ruwansanjaya9141
    @ruwansanjaya9141 2 ปีที่แล้ว

    හරි ආසයි ඔබතුමන් පැහැදිලි කරන දේවල් අහන්න...
    ගොඩක් ස්තුතියි ඔබතුමාට...🙏🙏

  • @indikaranasinghe6897
    @indikaranasinghe6897 2 ปีที่แล้ว +2

    නියමයි 👍 සර් ඉතාම වැදගත්

  • @Yasith_Vimukthi
    @Yasith_Vimukthi 6 หลายเดือนก่อน

    සුපිරි 👌👌👌😘❤

  • @awishkaidunil1497
    @awishkaidunil1497 2 ปีที่แล้ว +49

    යුද්ධ සහ දේශපාලකයන්ගේ දූෂණය නැත්නම් පථිවිය විවිධත්වයෙන් පිරුණු කොච්චර ලස්සන තැනක්ද? ලෝකයේ බහුතර ජනතාවට ඇත්තටම අවශ්‍ය සාමකාමී ජීවිතයක්.ඉතින් අපිට බෑද ප්‍රජාතන්ත්‍රවාදී ගෝලීය ජනරජයක් හදලා හැමෝටම වැඩ කරලා සල්ලි හම්බකරන්න පුලුවන් ලෝකයක් හදන්න.පුටින්,සෙලෙන්ස්කි,බයිඩන්ලගේ වගේ තනි පුද්ගල තීරණ වලට මිනිස් ජීවිත තව කොච්චර නැතිවෙයිද?

    • @pkbkumara8824
      @pkbkumara8824 2 ปีที่แล้ว

      මමත් හැමදාම ප්‍රාර්තනා කරනවා. නමුත් කවදාවත් බැරි වේවි. මොකද මේ සෑම ග්‍රහලෝකයක්ම බ්‍රමණය වෙනවා. ඒ නිසා සත්ව චින්තනයන්ද එයින් කම්පනයට පත්වෙනවා. නමුත් ඔබත් මමත් පතන ඉල්ලක්කයට වඩාත් ලං වේවි යම් කාල සීමාවකට. එදාට සහනදායි ප්‍රතිඵල ලැබේවි.

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 2 ปีที่แล้ว +1

    ඔබඔබතුමාට හා දැහැමි දූට සුබ උදැසනක්,

  • @Max4Sudu
    @Max4Sudu 2 ปีที่แล้ว

    Duwa podi kalaydima samajaya gana kiyala Dayna niyama thaththa kaynayk... budusaranai oyalata❤️🙏

  • @chanakaweerakoon2821
    @chanakaweerakoon2821 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @erandashubhash7413
    @erandashubhash7413 3 หลายเดือนก่อน +2

    රාමුව කරන රන්දික සර් කලු කරාබුවක් දල ඉන්නො ❤

  • @Vtoon-24
    @Vtoon-24 2 ปีที่แล้ว +23

    ඔබතුමා දැහැමි බබාට මෙය විස්තර කල ආකාරයද දැන ගැනීමට කැමති . කුඩා දරුවෙකුට සංකීර්ණ යමක් පැහැදිලි කරන ආකාරය

  • @kamalindika5976
    @kamalindika5976 2 ปีที่แล้ว +1

    විසාල සමාජ පෙරලි කරපු කුඩා දේවල්....ස්තුතියි! හැමදාමත් වගෙ. දැහැමිටත් ස්තුතියි!

  • @wasath1
    @wasath1 2 ปีที่แล้ว

    බෙහෙවින් ස්තූතියි හරවත් දේ කියා දීම පිළිබදව.

  • @ashokawithanage8004
    @ashokawithanage8004 ปีที่แล้ว

    Dehami puthe oya ratak watina puthek wenawa ❤❤❤ godak aadarei

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Dhami, Amma,wagemai,, butiful 🙋🌷🌷♥️♥️♥️

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @hermanharmonies2951
    @hermanharmonies2951 2 ปีที่แล้ว

    සර්ට ගොඩාක් ඉස්තුතියි අපිට දැනුම දෙනවාට.. දිගටම කරන්න ...🙏🤟👍👌

  • @nimalsenarathne186
    @nimalsenarathne186 2 ปีที่แล้ว

    නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා ස්තූතියි සහෝ

  • @ransithpahansara7620
    @ransithpahansara7620 2 ปีที่แล้ว +2

    සුපිරි මොලයක් ❤

  • @lahirudilanka7639
    @lahirudilanka7639 2 ปีที่แล้ว +2

    beautiful knowledge. thank you very much

  • @PandukaNeluwala
    @PandukaNeluwala 2 ปีที่แล้ว +2

    Glad to see a video after sometime

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 jayama weeewaaa...mahathmayaaneni 🌹

  • @maheshpriyasad4353
    @maheshpriyasad4353 2 ปีที่แล้ว +2

    Sir depression genat puluwannam explain karanna godak minissunta wedagat wei

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 2 ปีที่แล้ว +2

    Thank you so much sir
    Specially thanks for Dahami Duwa 😊💐💐

  • @sithumransidu9367
    @sithumransidu9367 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර් ❤

  • @mano-zz9ih
    @mano-zz9ih 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ...!

  • @indunilsenadhira4688
    @indunilsenadhira4688 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින කරුණු ටිකක් සර්
    මේ දවස්වල කතා බහට ලක්වෙනවා ටිකක් සමාජමාධ්‍ය තුල මේ පෘථිවියේ හැඩය සම්බන්ධව. ගෝලාකාර හා තැටියක් යන මත දෙක. සර්ගේ අදහස් ටිකක් දැනගන්න කැමතී ඒ සම්බන්ධව.

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 ปีที่แล้ว +9

    ඔය වියට්නාම් යුද්ධය සහ ඇමරිකානු වර්ණභේදවාදය අතර කාල වල තමා ගොඩක්ම රොක් සංගීිතය ප්‍රචලිත වෙලා තියෙන්නේ අපි හැමෝම දන්න Rock And Roll King "Elvis Presley" වගේ දැවැන්තයන් බිහි වෙන්නත් ඔය තරුණ උන්මාදය බලපාලා තියෙනවා.👍🏻

  • @vishakamanel9743
    @vishakamanel9743 2 ปีที่แล้ว +6

    ගොඩක් කාලෙකින් නේද සර් ආවේ.
    ඔබතුමා හොදින් නේද....
    සිත හා සිතුවිලි පිළිබද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද.

  • @Hirusa6808
    @Hirusa6808 7 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට❤

  • @karunkapuwak1770
    @karunkapuwak1770 2 ปีที่แล้ว +1

    හරි ලස්සන subject එකක් නේ

  • @New.songs.700
    @New.songs.700 2 ปีที่แล้ว +11

    Science with ruchira ,රාමුව , කේශර ල වගේ අය ඉන්නකම් මේ රටේ උගත්තුන්ගෙ අඩුවක් ඇති වෙන්නෑ ❤️

    • @prasadindika6180
      @prasadindika6180 2 ปีที่แล้ว +1

      Eka aththa friend 😊

    • @fun_Life235
      @fun_Life235 ปีที่แล้ว

      අනිවාරෙන් ✌️🌼

  • @thusithakumara4114
    @thusithakumara4114 2 ปีที่แล้ว

    දැහැමි බබා ❤️❤️❤️...බුදු සරණයි......

  • @dimalranasinghe8152
    @dimalranasinghe8152 2 ปีที่แล้ว +1

    Thank you very much for sharing your knowledge.

  • @arunasuraweera2906
    @arunasuraweera2906 ปีที่แล้ว

    Your presentation is very nice thanks lot

  • @medinee2002
    @medinee2002 2 ปีที่แล้ว

    Chuti nangige prashna walata lassana uththara hoyala dena eka godak watinawa sir. Godak wadihitiyo podi lamai prashna ahaddi magaharinawane ❤️❤️

  • @anurakumara5747
    @anurakumara5747 2 ปีที่แล้ว +2

    දැහැමි අපේ වීරයෙක් වෙනව වගේ

  • @hasithaeranga8451
    @hasithaeranga8451 2 ปีที่แล้ว +4

    ගොඩ කාලෙකින්..ඔබතුමා video එකක් දානකම් මග බලා සිටින මම වැනි තවත් අය සිටීද?

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว

    Sir, this clip is so interesting. . Educational clip. 🎉.