Tissa Jananayake - Episode 87 | දරුවෙකු පිළිසිඳ ගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2020
  • - ගර්භනී කාලය සති 38ක් ද?
    - ගර්භනී කාලය ආරම්භ වෙන්නේ කොතනින්ද?
    - එතකොට අම්මට වදින ගාථාව වැරදිද?
    - අපේ මාස වලට කියුවේ චන්ද්‍ර මාස කියලා
    - සුද්දා හදපු කැලැන්ඩරේ කිසිම පදනමක් නෑ
    - අධිරෝපණය වෙන්නේ සංසේචනය වෙලා දවස් හතකින්
    - අපේ වයස උපතේ ඉදන් ගණන් කරන එක හරිද?
    - අපේ ජීවිතේ පටන් ගත්තේ ඇත්තටම කොතනින්ද?
    - කළලයට සිත බැස ගන්නේ මොන වේලාවේද?
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 481

  • @saranankarabopitiye1637
    @saranankarabopitiye1637 4 ปีที่แล้ว +426

    බහුශෘත ගුරුවරයෙකි....සෑම පැතිකඩකටම අවධානය යොමුකොට ඇත.භික්ශු විනය පැතිකඩ පවා කියවා ඇත .අපද මේ වීඩියෝ නරඹනවා නොඅනුමානය.බටහිර විදයාව දෙකට දමා ස්වදේශිකත්වය ගරු කරන්නෙකි.චිර කලක් යෙහෙන් වැජබෙන්න........
    අධ්‍යාපනයට එහා යමක් ඉගෙන ගන්න එන එකම වේදිකාව....

    • @mebalsilva8033
      @mebalsilva8033 3 ปีที่แล้ว +3

      Mamadha eyama anumatha karami

    • @nishshankaweerasinghe1130
      @nishshankaweerasinghe1130 3 ปีที่แล้ว

      Lol/L//L//qqQl

    • @sajithmadusanka3936
      @sajithmadusanka3936 3 ปีที่แล้ว +2

      සේරම හොදයි අහන් ඉන්න ආසයි... අනුන්ගෙ පුකවල් හෝදන්න ගිහින් ඇගිල්ලෙ 💩 ගාගන්න එපා කියහන්...

    • @jamaldeenhaleem1734
      @jamaldeenhaleem1734 3 ปีที่แล้ว

      Pll88

    • @diltharakaa1307
      @diltharakaa1307 2 ปีที่แล้ว +1

      Aniwaryenma 🙏

  • @rtplex
    @rtplex 4 ปีที่แล้ว +351

    තිස්ස සර්ගෙයි දිනේෂ් මුතුගල සර්ගෙයි Video එකක් එනකන් බලන් ඉන්න අය කෝ...මෙයාලා මිහිපිට දෙවිවරු වගෙයි...කියා නිමකල නොහැකි මෙහෙවරක් සමාජ ගත කරනවා

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 4 ปีที่แล้ว +53

    බටහිරට ගැති නැති එකම ගුරුවරයා,බුදුදහමට සහ විද්‍යාව අපූරුවට ගලපනවා,🌹🌹🌹

  • @user-jh6lu7kv8i
    @user-jh6lu7kv8i 4 ปีที่แล้ว +246

    Thissa sirta adare aya ko balanna🙋‍♂️🙋‍♂️🙋‍♂️(comment 1k dagena yamu)

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว +115

    සර් හරිම ලස්සනට සින්හල, බූදුදහම සහ ජීව විද්‍යාව ගලපලා කියලා දුන්නා. කාන්තාව සදට උපමා කරන්නත් පිරිමියා හිරුට උපමා කරන්නත් හේතුව මේක වෙන්න ඇති.

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +1

      @Kg Thirusha ගණන් ගන්න එපා. ජාන විකුර්ති වෙච්ච එකෙක්. හැමෝගෙම comments වල මොනව හරි කොටනවා. අවධානය දිනා ගන්න. අනුකම්පා කරන්න ඔය වගේ උන්ට.

  • @sandunirashmika8692
    @sandunirashmika8692 3 ปีที่แล้ว +10

    තිස්ස සර්ගෙන් ඉගන ගන්න ලැබීමත් පෙර පිනක් කියලා හිතෙනවා..❤️❤️❤️

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +104

    1කොටස....
    බුදුරජාණණ් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පොහොය කිරීමට සහ තවත් විනය කරැණු නිසාත් පනවා වදාල මාස ක්‍රමයයි මේ,.....මාසයකට පක්ෂ දෙකක් වේ,...පූරපස නොහොත් පසලොස්වක එක පක්ෂයකි,....අවපස නොහොත් අමාවක දෙවන පක්ෂය වේ,...
    සෘතු වශයෙන් තුනකි 1 හේමන්ත, 2 ගිම්හාන, 3 වස්සාන යනුවෙනි එක් සෘතුවකට මාස හතර බැගින් උපොසථ අටක් වේ,.... දවස් පහලොවෙන් පහලොවකට පොහොය යෙදේ එසේ නමූත් සෑම සෘතුවකම දෙවන සහ හත්වන උපෝසථය දවස් දාහතරක් පමණි.....
    මෙය සාසනික ව්‍යවහාරයෙන් චන්ද්‍ර මාසය යනූවෙන් හැඳින්වේ,...සාසනික වශයෙන් දවසක් අවසන්වී දවසක් උදාවනූයේ අරැණෝද්ගමණයෙනි අරැණෝද්ගමනය ,..
    සිංහල ක්‍රමයට දවසකට පැය හැටකි එහිකුඩාම ඒකකය ක්ෂණ එකකි ක්ෂණ හැටක් යුක්තාරි එකකි යුක්තාරි යුක්තාරි හැටක් සිංහල පැය නොහොත් හොරාවකි හෝරා හැටක් දවසකි,.... මේ පරසූද්දාගේ වේලාව ඒමට පෙර ලංකාවේ භාවිතා උන මාස සහ හෝරා ක්‍රමයයි,...
    මනුෂ්‍ය ජීවියෙක් ඇතිවීමට මව්තුමිය උතුනී වියයුතුය පුරුෂයකු සමග ලිංගිකව එකතුවිය යුතුය ඒ එකතුවූ මොහොතේම ගන්ධබ්බයෙකුගේ පැමිණීම විය යුතුය එකම මොහොතක මේ තුන්දෙනාගේ යම් එකතු වීමක් වේද යම් බැඳීමක් වේද පහල වීමක් වේද එය ප්‍රතිසන්ධි ග්‍රහනය යනූවෙන් ධර්මයේ සඳහන් වේ,.....
    ප්‍රතිසන්ධිය සමගම කායදසක, භාවදසක, වස්තුදසක , යන රූප කලාපයන් ජලාබුජ සත්වයෙන්ට පහල වන්නේය,..ප්‍රතිසන්ධිය සමගම සත්වයන්ගේ ස්ත්‍රී හෝ පුරුෂ හෝ නපූංසක භාවය තීරනයවේ,.....
    යම් බීජයක් ඒ ඒ ශාකයේ ආවේණික ලක්ෂණ තිබෙන්නේ යම්සේද මනුෂ්ය ජීවියෙකු පහල වීමේදී ඇතිවන මේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය සහ කාය,භාව,වස්තු යන රෑපකලාප තුනෙන් සමන්විත කලල රූපයන්ගෙන් මනුෂ්ය ජීවියෙකුගේ පහල වීමේ ඇරඹුම ඇතිවේ,....එය කලල රූපය නම් වේ
    කලල රූපයෙහි ප්‍රමාණය දහමේ දක්වා තිබෙනුයේ හිමාලයේ ජීවත්වන ජාතිඋණ්ණා යන එලුවර්ගයක් ඇත ඒ එලුවන්ට ඉතාසිහින් ලෝමයෝ පිහිටා ඇත
    ඉන් එක එලු රෝමයක් ගෙන ඉතා පිරිසිඳු තල තෙලෙහි හෝ එළඟිතෙලෙහි දැමීමෙන් එම එලු ලෝහමය අගට යම් තෙල් බිඳුවක් පැමිනේද එය සියවරක් ගසා දැමීමෙන්පසූ යම් තෙල් බිඳුවක් ඉතිරි වේ නම් කලල රූපය එතරම්ම අතීශයෙන් සියුම් බවින් යුක්ත වේ යනූවෙන් දහමේ සඳහන්වේ,.....
    “පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං
    අබ්බුදා ජායතේ පෙසි පෙසි නිබ්බත්තතේ ඝනෝ
    ඝනා පසාඛා ජායන්ති කේසා ලෝමා නඛා පිච.”
    “පළමු කොට මාතෘගර්භයේ කලල රූපය හට ගන්නේ ය. ඒ කලල රූපයෙන් අබ්බදය (පෙණපිඩ) හට ගන්නේ ය. අබ්බුදයෙන් පේශිය හට ගන්නේ ය. පේශියෙන් ඝනය හට ගන්නේ ය. ඝනයෙහි අතු පසක් ද කෙස් ලොම් නිය ද හට ගන්නේ ය” යනු එහි තේරුමයි.
    “සත්තාහං කලලං හෝති පරිපක්කං සමූහකං”
    විවට්ටමානං තබ්භාවං අබ්බුදං නාම ජායති.”
    “කලලය සතියක් පවතී. එය මෝරා සමූහාකාර වී කලලාකාරය අත් හැර අබ්බුද නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.
    “සත්තාහං අබ්බුදං හෝති පරිපක්කං සමූහකං”
    විවට්ටමානං තබ්භාවං පේසි නාම ච ජායති”
    “සතියක් අබ්බුදය පවතී. එය මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය අත් හරින්නේ පේශි නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.
    “සත්තාහං පේසි භවති පරිපක්කං සමූහකං,
    විවට්ටමානං තබ්භාවං ඝනොති නාම ජායති.”
    “පේශිය සතියක් පවතී. එය මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය හරින්නේ ඝන නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.
    “යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං,
    ඒවං ඝනස්ස සණ්ඨානං නිබ්බත්තං කම්මපච්චයා.”
    “යම් සේ කිකිළියකගේ බිත්තරය හාත්පසින් වට වේ ද, කර්ම හේතුවෙන් උපන්නා වූ ඝනයාගේ සටහන ද එසේ ය” යනු එහි තේරුම යි.
    ධර්මයේ සඳහන් වන්නේ මවුකුසට සත්වයන් පැමිනෙන්නේ හරියට වැස්සක්වහින වෙලාවට යම් තාක් වතුර බින්දු වැටේද ඒ වගේම මවුකුස සත්වයන් පැමිනුනත් පිං ඇති එකම සත්වයෙක් පමණක්ම ප්‍රතිසන්ධි ග්‍රහනය කරයි,....
    එසේ මවූකුසට පැමිනෙන්නාවූ බොහෝ සත්වයේ ප්‍රතිසන්ධි ග්‍රහනය නොකිරීමට හේතුව සසරේදී ප්‍රාණඝාත අකුසලය කිරීමේ විපාක වශයෙනි,..
    එක්තරා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා කරන්න යෑමේදී ඇතිවූ ගැටලුවකට බුදුපියාණණ් වහන්සේ එමසාමනේර ස්වාමීන් වහන්සේට වයස අවුරැදු ගණණ මතක ඇතිදැයි අසා එම වයස මදිවූයෙන් මවුකුස ප්‍රතිසන්ධි ග්‍රහනය කල දවසේ සිට විසි අවුරුදු සම්පූර්ණ වීමට අවශ්ය මාස ගණණ ගන්නැයි පහදා වදාරා,.....
    මෙම ක්‍රමය බුදු රජාණණ් වහන්සේ දෙශනා කිරීමෙන් අනතුරැව අද දක්වාම වැඩ සිටිනා මහා සංඝරත්නය උපසම්පදා විනය කර්මය සඳහා භාවිතා කරති....
    උපසම්පදා කරන සෑම අවුරුද්දකම විසිවයස සම්පූර්ණ නොවූ සාමණේර ස්වාමීන් වහන්සේලාගේ විසිවයස සම්පූර්ණවීමට ගර්භාෂයේ හිටපු මාස නමයෙන් අවශ්ය ප්‍රමාණය අරගෙන සම්පූර්ණ කරගනී,...එනමුත් ඒ පිලිබඳ ජනයා නොදන්නේ ඔවූන් එවා ගැන විමසුම් නොකරන බැවිනි,...

    • @chamilamadhurangani6658
      @chamilamadhurangani6658 4 ปีที่แล้ว +6

      ඔබට බොහොම පින්සිදු වේවා ..! Teruvan saranai ..

    • @coolkoala282
      @coolkoala282 4 ปีที่แล้ว +4

      Thank you
      Budu Saranai

    • @john_____
      @john_____ 3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය!🙏🙏🙏

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +3

      Nick liouca මිත්‍රයා, ඔබට සෘජුවම විවෘත මාධ්‍ය ඔස්සේ පිලිතුරු දීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න...නමූත් ඔබගේ කුතුහලය නැති කිරීමට එක දෙයක් කල හැකියි ....
      ඒ ඔබට මෙම කරුණ පෞද්ගලිකව දැක්වීමට හැකි ක්‍රමයක් සඳහන් කරන්න එවිට මට ඒ සඳහා කරුණූ දැක්විය හැකියි,.....මගේ පෞද්ගලික තොරතුරැ විවෘත මාධ්‍යයේ කීමෙන් නිදහසට බාධා වන බැවිනි,... ,,,,
      මේ සඳහන් කරන ධර්ම කරැනූවලින් ඔබට ගැලපේ නම් ඔබගේ ශක්ති පමණින් ආරක්ෂා කරන්න උත්සාහවත් වෙන්න ,එය මෙලොවත් පරලොවත් ඔබට යහපත පිනිස පවතීවි,,..
      නමූත් මා ස්ථිරවම තුරැණූවන් සහිත පන්ච සීලය ආරක්ෂා කරන අතර සමහර කාලවලදී ඊටත් වඩාවැඩි සීලයක් ආරක්ෂා කරනවා,....

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +6

      2 කොටස....
      ඉහත සඳහන් විස්තරයෙහි රෑපදසක කලාප පිලිබඳ විස්තරයයි මේ
      යම් මනුෂ්ය ජීවියෙකු ප්‍රතිසන්ධි ග්‍රහනය කරන මොහොතේ පහලවන ධර්මයෝ නම්;
      වස්තු දසකය ,...ඊට අදාල රෑප වනුයේ,..වස්තුප්‍රසාද රෑපය, ජීවිතඉන්ද්‍රිය, පඨවි, ආපෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යනරෑපයෝය,..ඊට වස්තුදසක කලාපය යනූවෙන් හැඳින්වේ,... රෑප දහය දහය පිහිටා ඇති බැවින් දසක කලාපය නමින්ද හැඳින්වේ,....
      භාවරෑප දසකයට අයත් රෑප වනුයේ භාවරෑපය( ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාවරෑපයද පූරැෂයෙක්නම් පූරැෂ භාවරෑපයත්, නපුංසකයෙක් නම් නපූංසකයෝ වර්ග පහක් ධහමේ සඳහන් වන බැවින් උත්පත්තිය ලබන නපුංසකට අනූයාත භාවරෑපයත් පහලවේ),ජීවිත ඉන්ද්‍රි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යන රූපයෝ වේ ඊට භාවරෑප දසක කලාපය යනූවෙන් හැඳින්වේ....
      කායප්‍රසාද රූපය, ජීවිතඉන්ද්‍රිය , පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා වේ,..මෙය කයප්‍රසාද රූපය යනූවෙන් කායප්‍රසාද දසක කලාපය යනූවෙන් හැඳින්වේ,....
      මේ රූප ප්‍රතිසන්ධි විඤ්ඤාණයත් සමගම පෙරපසූ නොවී එකටම පහලවේ,...
      මේවා ඉගෙන ගැනීමට සිදුවන්නේ අභිධර්මය ඉගෙන ගන්නාවිට නාමරූප පරිච්ඡේද කාණ්ඩයේදීය,...මෙම කොටස ලක්ෂණ වශයෙන් කෘත්‍ය වශයෙන් ආසන්න කාරනය වශයෙන් හේතු වශයෙන් යමෙකු ඉගෙන ගන්නේ නම් ධර්මය කෙරෙහි දාසය ආකාරයේ සැක සංකා නැතිවීමට හේතුභූත වේ,...
      මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි දවාක්ම එම යෝගාවචරයාට පහසූවෙන් භාවනා වැඩීමට මෙම පරිච්චඡේදය මැනවින් ඉගෙනීම පහසූවනූ ඇත,,..

  • @henakace7391
    @henakace7391 4 ปีที่แล้ว +23

    ඔබ එවැනි උතුම් මිනිසුන් අප මවුබිමට මහත් වාසනාවක්..♥️♥️♥️

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 4 ปีที่แล้ว +16

    සර්ගේ දේශන අහල මට අභිධර්මයයි, මනෝවිද්‍යවයි ඉගෙනගන්න හිතිලා තියෙන්නෙ !!!!

  • @pamodyasammani1808
    @pamodyasammani1808 4 ปีที่แล้ว +36

    සර්ගෙ vedio වලින් අල්‍රත් දෙයක් ඉගෙන ගන්නවා හැමදාම....

  • @niyumaldulanjana5433
    @niyumaldulanjana5433 4 ปีที่แล้ว +65

    මම කරන්නේ ටෙක්නොලජි. ⁣එත් සර් නිසා බයෝ වලට පට්ටම ආසයි (2020 AL)

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 4 ปีที่แล้ว +40

    සර්ගේ විඩියොඉ එකේ notification එක ආපු ගමන් බැලුවා සර්...❤.....සර්ගේ විඩියෝ එක එනකල් බලන් ඉදියේ...

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +10

    ගුරු පියාණෙනි ඔබගේ ගුණ වර්ණා කරන්න වචන නෑ.දීර්ඝයුෂ ලැබේවා ගුරු පියාණෙනි 🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 3 ปีที่แล้ว +10

    බුදු දහමයි ජීව විද්‍යාවයි මනාව අවබෝධ කරගෙන ළමයින්ට තේරුම් කරලා දෙන එකනම් මාරම වටිනවා සර්......තෙරුවන් සරණයි

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +26

    පෙරදිග විද්‍යාව⏳ හමුවේ බටහිර විද්‍යාව⏰ දුහුවිල්ලක් 🌬️ කියල හැමවෙලේම මතක් 💭කරන අපේ සර්ට ආදරෙයි 💚❤️💙🧡 ... බටහිර සියල්ලකම මූලබීජය ⚠️️පෙරදිග ඇත💪 ❤️🌟

  • @prabathamadusanka4733
    @prabathamadusanka4733 4 ปีที่แล้ว +78

    විඩියෝ එක විනාඩි 18 ක් තියනවා.විඩියො එක දාලා විනාඩි 4 ලයික් 109

    • @dumindakumara4232
      @dumindakumara4232 4 ปีที่แล้ว +4

      Video eka balanna patan ganne like karala

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 4 ปีที่แล้ว +30

    හොද පැහැදිලි කිරිමක් සහා අලුතින් ජිවිතේට දැනුමක් එකතු උනා.
    ස්තුතිය " සර්..🌷

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +52

    සර් ගෙන් ඉගෙන ගන්න අපිට බැරිවුන එක ගැන ලොකු දුකක් තියෙනවා😔😔😔

    • @madangavideeshanavaratne4123
      @madangavideeshanavaratne4123 3 ปีที่แล้ว +1

      Apahu A Level karanna

    • @kawyaparami9144
      @kawyaparami9144 2 ปีที่แล้ว

      පෙර පිනකට වාසනාව ලැබුනා. ඒත් කොරෝනා ලයිව් ඉගෙන ගන්න තිබ්බ චාන්ස් එක කෑව. 😥😥

  • @derangala
    @derangala 3 ปีที่แล้ว +9

    ඔබතුමාගෙන් මම භික්ෂූන් වහන්සේ නමක් හැටියට බොහෝ දෙ ඉගෙන ගත්තා

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +11

    සර් ගේ විඩියෝ දානකන් මග බලන් ඉන්නෙ
    බුදුසරණයි!!!සර් 🙏🌷❤️🌷

  • @discoversrilanka5539
    @discoversrilanka5539 4 ปีที่แล้ว +11

    Time is money. But money is less value than your lessons. Thanks lot for educating us. God bless you.

  • @kevinlevin4525
    @kevinlevin4525 4 ปีที่แล้ว +22

    සර් අද ගොඩක් ලස්සනයි💪 ❤❤

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +17

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ සර්...ගොඩක් පිං.
    බුදු සරණයි සර්❤️

  • @hiruninesansala2228
    @hiruninesansala2228 4 ปีที่แล้ว +2

    I wish i could have learnt from you sir.. I am so impressed about your teaching skill. Wish I could’ve gone to my school age.. God bless you.! Greetings from uk

  • @janithperera9993
    @janithperera9993 4 ปีที่แล้ว +27

    Clz ekedith අහලා ආයෙත් අහන්න ආපු අය මේ කොනට👇

    • @shehansachintha8392
      @shehansachintha8392 3 ปีที่แล้ว +5

      Janith Perera පෙර කරපු පිනක් හින්ද බන් ඔහොම සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න හම්බෙන්නෙ ! අපිට පින් මදි ඒකට😔😔 අපේ පැත්තෙ ක්ලාස් කරන්නෙ නෑ එන්ඩත් බෑ දුර වැඩී සෑහෙන්න! 120 Km

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ කාරණාවක් හොදට පැහැදිලි කළා සර් ඔබට බොහොම ස්තුතියි

  • @niroshansandaruwan3477
    @niroshansandaruwan3477 3 ปีที่แล้ว +2

    ඇත්තටම මේවා තමයි අපේ ජිවිතේට පාඩන් වෙන්නේ..බොහොම ස්තුතී සර්

  • @yasminbasheer2641
    @yasminbasheer2641 3 ปีที่แล้ว +1

    Ser, God Bless don't misunderstand we following Islamic calender (28)days I learning lot from you, you are one of the Roal model thank-you

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +2

    දීර්ග ආයුෂ සහ තව තවත් නුවන ලැබේවා!!🙏🤲❤

  • @pattabrand1108
    @pattabrand1108 3 ปีที่แล้ว +3

    ජීවිතේ නොදන්න ගොඩක් දේවල් ඉගන ගන්නේ මෙතුමා නිසයි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා සර්, නිවුන් දරැවන් සෑදෙන ආකාරය ත් මේකට එකතු වුනා නම් තවත් වටිනවා සර්..
    ඔබතුමා ගාවට අපි පන්ති ආවත් සමහර කරැනු දැන් අමතකයි..
    තෙරැවන් සරනයි..☸️✝️❤💜️👍

    • @randulacom5317
      @randulacom5317 2 ปีที่แล้ว +1

      I. ,,
      ..,,
      Ratata adaraya karana dannak ennawa akkanak thamai thissa sar.***
      ', ,, *

  • @prasadrandunu4642
    @prasadrandunu4642 4 ปีที่แล้ว +2

    ආසාවෙන් බලනවා..ගෙඩක් ස්තූතියි සර්...

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 ปีที่แล้ว +2

    වටිනා video එකක්. තෙරුවන් sarenai ....!!!

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 4 ปีที่แล้ว +2

    කොයිතරම් දේවල් සර් නිසා ඉගනගන්නවාද අපි,සර්ට පින් අපිත් සර් නිසා ගොඩාක් දේවල් ඉගනගන්නවා.තෙරුවන් සරනයි ඔබට

  • @ganeshgajaweera2298
    @ganeshgajaweera2298 3 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ඨයි ඔබේ ඉගැන්වීම් ....

  • @danushkaranathunga93
    @danushkaranathunga93 3 ปีที่แล้ว +1

    සර් ගේ පැහැදිලි කිරීම් 100%......💖💖💖💖💖👈

  • @supunchamara1606
    @supunchamara1606 4 ปีที่แล้ว +23

    මුතුගල සර්ගේයි තිස්ස සර් ගෙයි දෙන්නගෙම ෆෑන් මං😍😍

    • @supunchamara1606
      @supunchamara1606 3 ปีที่แล้ว +1

      @Nico lious ගොන් කමෙන්ට් දාන් නැතුව තව අවුරැදු 5 ක් ඉවසලා ඉන්න අඩන් නැතුව

  • @cocococo7089
    @cocococo7089 4 ปีที่แล้ว +3

    ඉතා වටිනා දේශනයක්.

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 3 ปีที่แล้ว

    දවසෙන් දවස අලුත් දෙයක් කියල දෙනවට සර්ට ගොඩක් ස්තූතියි

  • @spk6299
    @spk6299 4 ปีที่แล้ว +1

    ස්තුතියි සර්.. දීර්ඝායු වේවා.

  • @harshanilanka9822
    @harshanilanka9822 3 ปีที่แล้ว +3

    සෑම තැනකම අැත්තේ බුදු දහමින් තේරැම් ගැනීමය🙏🙏🙏

  • @rodda8029
    @rodda8029 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ සර් බොහොම පින්

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +13

    මග බලා හිටියේ සර්ගේ කටහඩ අහන්න හැමදාම ෆෝන් එක ඕපන් කරන්නේ සර් ඉන්නවද කියලා බලන්න හරීඊම හොඳ විස්තරේ සර්ට තෙරුවන් සරණයි

  • @dexattech
    @dexattech 4 ปีที่แล้ว +43

    ❤තිස්ස ජනනායක සර්❤දිනේශ් මුතුගල සර්❤

  • @apsaraimashi7756
    @apsaraimashi7756 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් Thank you❤
    බුදුසරණයි සර් 🙏

  • @chamara7683
    @chamara7683 4 ปีที่แล้ว +7

    නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා...❤️

  • @wasanthasamaya8720
    @wasanthasamaya8720 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...සර්
    ගොඩක් වටිනවා

  • @gayashanichathu7506
    @gayashanichathu7506 4 ปีที่แล้ว +9

    Mamath sathi 18 kalalayak daragenna inna amma kenek..😊 me video1 baluwe godak asawei... Adarei ape sirta ❤

  • @thejandassanayake1795
    @thejandassanayake1795 3 ปีที่แล้ว

    Sir දාන හැම video එකක්ම mama balala තියෙනවා . Watina karunu godak igena gaththa sir nisa..

  • @Mali-lr5lb
    @Mali-lr5lb หลายเดือนก่อน

    Hi Sir, I enjoy watching your TH-cam videos while I am driving. I thought to myself “ why we didn’t have teachers like you when we were students”. Thank you for sharing the videos to the public. I am learning so much from you. Thank you again and keep up the good work. All the best sir

  • @gayanipriyanka295
    @gayanipriyanka295 3 ปีที่แล้ว +5

    තිස්ස ගුරුතුමාට නිරොගි සම්පත්තිය ලාබෙවා

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි සර්.🙏🙏🙏

  • @samanthah.gamage685
    @samanthah.gamage685 3 ปีที่แล้ว +1

    අති විශිෂ්ටයි ,,,මමත් Bio කලේ 2003 අවුරුද්දෙ මගේ හිතට ලොකු දුකක් තියෙනවා, එය මට ඒ කාලේ සර් ව හම්බ වෙච්ච නැති එක ගැන,,,මම සර්ව දකින්නේ අතිවිශිෂ්ට ගුරුවරයෙක් ප්‍රාමාණික බුද්ධිමතෙක් හා ඊටත් වඩා එහා ගිය මහා ප්‍රඥාවන්තයෙක් විදියට,,තවත් බොහෝ කාලයක් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට ආලෝකයක් වන්නට ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා ! ,, දිගු කලක් යෙහෙන් වැජඹේවා!,,,,

  • @subaweerangayathana5785
    @subaweerangayathana5785 4 ปีที่แล้ว +6

    ජය වේවා sir

  • @bangtanworld2473
    @bangtanworld2473 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්
    හැමදාම මොනව හරි ඉගෙන ගන්නවා
    මට තාම වයස අවුරුදු 13 මම හරි ආසයි සර් ගේ video බලන්න.

    • @randulacom5317
      @randulacom5317 2 ปีที่แล้ว

      Ratata adaraya karana dannak ennawa akkanak thamai this sa sar

  • @RuvindaTharakaPeiris
    @RuvindaTharakaPeiris 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා අදහසක්.. කාලය පිලිබඳ අප සතු සංකල්පය කිසිම පදනමක් නෑ.. දැන් පෘථිවිය වටයක් කැරකෙන්න ගත වෙන කාලය දවසක් නම් සලකන ලක්ෂයකට සූර්‍ය උදාව නියතයක් වෙන්න ඕනි. ඒත් උදේට රූපවාහිනිය බැලුවාම දවසින් දවස සූර්‍ය උදාව වෙනස්. අපි භාවිතා කරපු පෑ තැටි , හිරු තැටි ඔයිට වඩා දියුණුයි. අනික දවසකට සිංහල පැය 60යි. ඒ අනුව සිංහල පැය 60කින් හරියටම පෘථිවිය වටයක් සලකන ලක්ෂයට සාපේක්ෂව වටයක් යනවා.. හිරු තැටිය සඳහා යොදාගෙන තියන ආලෝකයේ තියරිය දියුණු භෞතික විද්‍යාව.ප්‍රායෝගික හා නිරවද්‍ය ක්‍රමය. ස්වභාවිකව බොහෝ චක්‍ර දින 28යි සඳ ගමන , ඔසප් චක්‍රය ආදිය.. දැන් පෙරදිග ජෝතිෂ්‍ය වැරදි කියනවා.. ඇත්ත දැන් නැකතක් හදාගන්න මාර ගේමක් දෙන්න ඕනි එකිනෙකට ඕනි විදිහට 1996 පැය භාගයක් වෙනස් කලා ඕව ඔක්කොම කල්පනා කරල දවසක් කියන එක හරියටම නිර්වචනය කරගන්න බැරුව කොහොමද නැකතක් හදන්නේ.. නොපෙනෙන ආක්‍රමණය

  • @dinitharanathunga4631
    @dinitharanathunga4631 3 ปีที่แล้ว

    Thank you sir. Your students very lucky 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    හොද..දැනුවත්..කිරිිම.ක්..ඔබතුමාට.දිිර්ඝ.අායුෂ..ලැබේවා..🙏❤

  • @kasunperera8105
    @kasunperera8105 3 ปีที่แล้ว +2

    Thissa Sir, Wedagath Deyak kiyala dunnata pin!!!

  • @dinithiharshani6161
    @dinithiharshani6161 4 ปีที่แล้ว +3

    ජයවේවා සර්♥

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @sthushara3282
    @sthushara3282 4 ปีที่แล้ว +1

    Ape hero tissa jananayake sir puthaa api me vanatek comments kale tissa sirta pamanaiy hetat ahemaiy bodisatvayek vani atumaa ape vishvaye Adurutumaa obata chiran jayathu

  • @nelud.1220
    @nelud.1220 2 ปีที่แล้ว

    Sirgen igena gatte nati unata.dan igena ganne sirge video walin.hamotama terenna ugannnna sirta tiyana hakiyawa nam wishmithai

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +17

    ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සව්ම්ය තරු එලිය ගිම්හාන කාලේ

  • @ruchirabandara
    @ruchirabandara 3 ปีที่แล้ว

    සංසේවනය දක්වා යන ගමනේ ශුක්‍රාණු විවිධ අභියෝග රැසකට මුහුණ දෙනවා. මෙය පිළිබඳව video එකක් ඕනෙ.

  • @udugamathapassi8166
    @udugamathapassi8166 4 ปีที่แล้ว +1

    Bhudhu dhahama sathya.. bawa, dakina.. dakinnata maga penwana nuthana disaapamok..
    Mama upasampadaa uneth.. maw kuse hitiya maasath aran.. theruwan saranai..
    Amma. ... mathu bodhu wewaa..

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 4 ปีที่แล้ว +5

    වැදගත් එක

  • @damithranaweera7178
    @damithranaweera7178 4 ปีที่แล้ว +18

    ඔය unlike කරලා තියන උන් අධිරෝපණය නොවුන අයද කියලත් සැකයි..

  • @sumuduharshani1459
    @sumuduharshani1459 3 ปีที่แล้ว

    Sir itha mahargha guruwarayek. Tunuruwan saranai.

  • @nilusubashininvk2289
    @nilusubashininvk2289 3 ปีที่แล้ว

    Godak pin obathumata nodanna deyaka ada igena gatha theruwan saranai obata

  • @pamathmetthaka9760
    @pamathmetthaka9760 4 ปีที่แล้ว +41

    කොච්චර කිව්වත් පෙරදිග/ ලංකාවේ දේවල් වල හොඳ කමයි දියුණු බවයි අපේ උන්ට තේරෙන්නේ නැත්තේ ඇයි ?

    • @kavindabandara3839
      @kavindabandara3839 4 ปีที่แล้ว +3

      ඒකට කියන්නෙ වහල් ගැතිකම කියලා.. වෙනස් කරන්න නම් පෙර පාසලේ ඉදන් පටන් ගන්න වෙනවා. ඒක කරන්න අමාරු වැඩක්, දෙමව්පියන්ට තේරුම් කරන්න අමාරුයි.

    • @damiththaranga9821
      @damiththaranga9821 3 ปีที่แล้ว +1

      batahira dewal lokukaragena dagalana un innakan me kramaya wenas karanna amaruio

    • @kavindabandara3839
      @kavindabandara3839 3 ปีที่แล้ว

      ක්‍රමය වෙනස් කරන්න අමාරුයි නෙවෙයි සහෝ කරන්න බෑ...

    • @pamathmetthaka9760
      @pamathmetthaka9760 3 ปีที่แล้ว

      @Nico lious ❤️❤️✌🏻✌🏻

    • @enjoylk8757
      @enjoylk8757 3 ปีที่แล้ว

      🤣

  • @sanurashehan5006
    @sanurashehan5006 3 ปีที่แล้ว +1

    Class ගිය මුල් දවසෙම දැනගත්තාම සර් බහුශ්‍රැත චරිතයක් කියලා.

  • @kavyasithumini7736
    @kavyasithumini7736 3 ปีที่แล้ว

    Ada dawase mulinma dakke sirge video eka. Dawasama subai 😁😊 niyamai sir! Good luck!!!!💕👍💕

  • @neronero4412
    @neronero4412 3 ปีที่แล้ว

    Thank you sir adath deyak igena gatha

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว

    තිස්ස සර්ට තෙරුවන් සරණයි ..!

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 3 ปีที่แล้ว

    සර් මට ඔබතුමාගෙන් දෙයක් සවිස්තරාත්මකව දැනගන්න අවශ්‍යයි .. ඉදිරි දශකය ඇතුලත 3න් වන ලෝක යුද්දයක් ඇති උනොත් මේ... ලෝකයට මොනව වෙයිද? ප්‍රවාහනය , තාක්ශනය , දියුනුයි කියලා කියන ගොඩාක් දේවල් අලු වෙලා යාවී.. සර් ඇත්තටම මෙහෙම යුද්දයක් ඇති වුනොත් වෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්න, බොහොම පින්. මිනිස්සු ගොඩාක් දියුනු කියලා, ස්බාවධර්මයට පිටින් අධර්මවාදීව වැඩ කරනවා. මෙහෙම යුද්දයක් ආවොත් මිනිස්සු විශාල පිරිසක් මිය යාවී. ඒකේන් මිනිස්සු ආරක්ෂා වෙන්න නම් ධර්මානුකූලව , යහපත්ව ජීවත් වෙන්න වේවී. ඔබ තුමාට පුලුවන් 3න් වන ලෝක යුද්දයෙන් පසු ලෝකයට වෙන දේවල් ගැන පැහැදිලි කරන්න .

  • @gihaninimmika3859
    @gihaninimmika3859 4 ปีที่แล้ว +8

    Sir enna ennama tharuna wenawa.....👍👍👍👍🙏🙏

  • @prabodmadusanka1337
    @prabodmadusanka1337 3 ปีที่แล้ว +1

    Thank you Sir to giving Good knowledge.

  • @johnkurukulasuriya528
    @johnkurukulasuriya528 3 ปีที่แล้ว

    That was most educational...!

  • @-magicianLK
    @-magicianLK 4 ปีที่แล้ว +6

    A/L finished. But I'm watching your video yet. Thanks Sir💙

    • @-magicianLK
      @-magicianLK 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p What?....

  • @galahakumburage
    @galahakumburage 3 ปีที่แล้ว +2

    සර්, කොරියාවෙ වයස ගනන් ගන්නේ ගර්භනී කාලයත් සමඟයි.... තෙරුවන් සරණයි ...බොහෝම හොඳ පැහැදිලි වීඩියෝ එකක්...🙏🙏☸️☸️🥰🥰

    • @Mickayel
      @Mickayel ปีที่แล้ว

      ඔව් නේ

  • @kaushalyayapa7697
    @kaushalyayapa7697 3 ปีที่แล้ว

    Hemadama aluth deyak igena ganna puluwan theruwan saranai obathumata

  • @janithnik7312
    @janithnik7312 4 ปีที่แล้ว +3

    Shirt එක නම් නියමයි සර් 👍👍

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 ปีที่แล้ว +2

    ❤දැනුම උල්පතක්❤

  • @srihunterinventions1837
    @srihunterinventions1837 3 ปีที่แล้ว +1

    අම්මො එනකන් හිටියේ 😍😍😍😍❤️

  • @shanthamalagala3711
    @shanthamalagala3711 4 ปีที่แล้ว +1

    Biggest biggest friend of all

  • @Allinone-pl1xv
    @Allinone-pl1xv 3 ปีที่แล้ว

    Keep this touch 👍👍👍👍👍

  • @amandawmad297
    @amandawmad297 4 ปีที่แล้ว +2

    අපූරුයි ගුරුතුමනි !

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 4 ปีที่แล้ว +1

    Thanks you so much sir

  • @dilshandilshan9692
    @dilshandilshan9692 3 ปีที่แล้ว +1

    මැදපෙරදිග රටවල් වල තාම දින 28 කැලැන්ඩරේ තියෙනවා ඒ රටවල මාසෙට දින 28 යි තියෙන්නෙ 👍 ඔබතුමා හරි ❤

  • @araliyadiwyanjali268
    @araliyadiwyanjali268 4 ปีที่แล้ว +7

    සර්, මම A/L වලට Biology තෝරගත්ත එක ගැනත්, Biology ඉගෙන ගන්න සර්ව තෝරගත්ත එක ගැනත් ආඩම්බර වෙනවා. Biology වලට උගන්වන හැම කොටසක්ම වගේ බුදු දහම එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් Biology බුදු දහම එක්ක සම්බන්ධ කරලා උගන්වන්න පුළුවන් සර්ට විතරයි.A/L කරන්න පටන් ගත්ත ගමන් දහම් පාසල් ගමන අත හැරුණට මට පාඩු නෑ. මොකද මට දැන් මගේ subject එකට ගැළපෙන්න බුදු දහම ත් උගන්වන ගුරුවරයෙක් මට ඉන්නවා.

  • @nerenjalanerenjala6965
    @nerenjalanerenjala6965 3 ปีที่แล้ว

    Budu saranai guru piyananii

  • @arunasamarakoon3936
    @arunasamarakoon3936 3 ปีที่แล้ว

    එක හරි ලස්සනයි සර්

  • @kavindabandara3839
    @kavindabandara3839 4 ปีที่แล้ว +1

    සර්, පුලුවන් නම් අන්තිම කොටස පැහැදිලි කර දෙන්න.. ඒ පිළිබඳ දැනගැනීමට අවශ්‍යයි..
    සර්ට නිදහස් වෙලාවක් ලැබුනොත්...

  • @mishanaradha8007
    @mishanaradha8007 4 ปีที่แล้ว +13

    ඉවසගෙන ඉන්නේ හරි අමාරුවෙන් විඩිඔ එක එන්නේ කවද්ද බලලා.

  • @shyamacooray6756
    @shyamacooray6756 3 ปีที่แล้ว +1

    Obathumata bohoma pin. Nodannaa de gana. Hithanna hithenewa

  • @1984Ajith
    @1984Ajith 4 ปีที่แล้ว +1

    Excellent sir

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว

    Theruwan saranai Sir...

  • @gayyaavlogs2637
    @gayyaavlogs2637 4 ปีที่แล้ว +1

    Niyamai sir

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 3 ปีที่แล้ว

    Supirima kathawa... Sampurna aththa....