Tissa Jananayake - Episode 192 | නිසරුභාවය සහ ප්‍රතිකාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2022
  • - ලංකාවේ වැඩිපුරම වඳ ගහැණු අය නෙමේ.
    - එක ශුක්‍රාණුවක් තිබුනම ඇතිද?
    - එයා සාමාන්‍යයෙන් නාලස්ත සන්සේචන දස දසකට වඩා කරනවාලූ
    - වැඩේ සූක්ෂම වෙන්න වෙන්න යන වියදම වැඩියි
    - මුදා හරින්න ඔන්න මෙන්න තියෙන ඩිම්බ තමා මේකට ගන්නේ
    විශේෂ ස්තූතිය: පරීක්ෂණ රූපරාමු අපට ලබා දුන් වෛද්‍ය හෙලරුවන් මහතාට .
    මෙම වීඩියෝ පටය 2022 උසස් පෙළ ජීව විද්‍යා සිසුන් වෙනුවෙන් ජීව විද්‍යා නිර්දේශයට අනුකූලව සිදුකරනු ලැබූ දේශනයක් මූලික කර ගනිමින්, සාමන්‍ය මහජනතාවගේ "නිසරුභාවය" පිලිබද දැනුම වැඩි දියුණු කිරීම සදහා නිර්මාණය කරනු ලැබූවක් බව කරුනාවෙන් සලකන්න.
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 399

  • @kavinduhansika6399
    @kavinduhansika6399 ปีที่แล้ว +121

    අපිට උගන්නපු සමහර ගුරුවරු එක්ක බලද්දී ඔබ වගේ ගුරුවරු අපිටත් හමු උනානම් කියල ඇත්තටම හිතෙනවා .

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +4

      මට නන් ඒ වාසනාව ලැබුණා 2008

    • @menushaisuri5306
      @menushaisuri5306 ปีที่แล้ว +3

      Apit e wasanawa na

    • @chamarapradeep8324
      @chamarapradeep8324 ปีที่แล้ว +2

      තෙරැවන් සරණයි සර්🙏

    • @darshanabandara.
      @darshanabandara. ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ තිස්ස සර් ට..🙏❤️❤️

    • @randana1060
      @randana1060 ปีที่แล้ว

      Ane mata e wasanawa thibuneth naha. Mata e kale science arahang...

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +86

    ගොඩක් පින් තිස්ස සර් ජීව විද්‍යාත්මක දැනුම මේ වගේ ප්‍රචාරය කරනවාට.. විනාඩි 26කින් ඉගෙන ගත්තු දේවල් බොහෝමයි.♥️❤️♥️

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 ปีที่แล้ว +15

    අපිටත් සර් වගේ ගුරැවරු හම්බවුනනම් අද අපිත් ගොඩ. ජාතියටම සම්පතක් මෙවන් ගුරැවරු. සොභාදර්මයේ ආශිර්වාද ආරක්ශාව ලැබේවා!❤️🙏🏽

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +38

    විද්යාවේ බල මහිමය... බොහෝමත්ම ස්තූතියි ගුරැතුමණි... ඔබතුමාට දීර්ඝායුෂ අදිටන් කරමි...

  • @sureshjayampathi
    @sureshjayampathi ปีที่แล้ว +14

    ලමයි නැති ගැටලුවෙන් පීඩා විදින මගේ යහලුවො කිහිපදෙනෙක්ටම මේ වීඩියෝව මම යැවුවා. ඔබ තුමාට පිං. ♥️♥️♥️♥️

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee2333 ปีที่แล้ว +48

    සර් ඔයානම් දෙවියෙක්.... 😘😘😘😘😘😘😘 පැය දහයක් වීඩියෝ එක තිබ්බත් ස්කිප් නොකර එක දිගටම බලනවා... ඒ තරම් ආසයි. දීර්ඝායුෂ සර්ට..

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +31

    සර් එන්න එන්න තරුණ පෙණුම එනවා,, (හැබැයි බඩ වැඩියි පොඩ්ඩක්,,😁😁,,
    💞ආදරෙයි හැමදාම සර්ට..💞💞💞

  • @lihini3548
    @lihini3548 ปีที่แล้ว +25

    ඔබගේ මේ දැනුම බෙදා ගැනීම අදාළ අයට මොනතරම් මිහිරි ආරංචියක් වේවිද. නිරෝගිකම සතුට හැමදා ඔබට ලැබේවා යි පතනවා !

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 ปีที่แล้ว +14

    දවසක් උනත් සර්ගේ lesson එක අහන්න පුළුවන්.අනෙ හරීම ප්‍රයෝජනවත්.ඔබ තුමාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.ආදරෙයි හැමදාම.මට නන් හරි වැදගත් මේ පාඩම

  • @diwyanjanasandaruwan6822
    @diwyanjanasandaruwan6822 ปีที่แล้ว +52

    ජිවිතේ දැකපු සුන්දරම ගුරුවරයා💯💯😍😍

    • @manalnawarathina7878
      @manalnawarathina7878 ปีที่แล้ว +2

      ගුරු තුමනි ඩොක්ටර් කිව වගේ ඔබ තුමා ගෙ බුද්දිමත් බවත් ඉතා ඉහළ අගයක තිබෙන බව පෙනවා ජාතියේ පිනට ඔබ තුමා පහළ ව් තිබෙන්නෙ දිර්ගආඋස ප්‍රාර්ථනා කරන වා

  • @weragoda98
    @weragoda98 ปีที่แล้ว +14

    මෙවන් අදහස් සමාජගත කරන ඔබ වැනි ගුරුවරුන් මුළු මහත් සමාජයටම ආශීර්වාදයක්. මේ වීඩියෝව නිසා දරුවන් නැතිව දුක් විදන අසරණ අයට එවන් ක්‍රමවේදයන් ඇති බව දැනගන්න ලැබීම හොද දෙයක්. ඒ වගේම දරුවන් නැති කම නිසා බොරුකාරයන්ට රැවටී ජීවිතයත් මුදලත් දෙකම නැතිකරගන්න අයට පෙන්වන හොද මාර්ගයක්.
    ඒ වගේම, කර්මය පිළිබද ඇසූ ප්‍රශ්නයට සර් හොද පිළිතුරක් ලබා දුන්නා. මට හිතෙනවා තවත් කරුණක් එකතු කරන්න.
    බුදු දහම සියල්ල කර්මයෙන්ම සිදුවෙන බව පෙන්වන දහමක් නොවන බව ප්‍රධාන කාරණාවක්. ඒ මගේම තමයි හොද කර්ම කරමින් නරක කර්මයන්ගේ බලය යටපත් කළ හැකි බව. උත්සහය වීර්යය මත කර්මය සම්පූරණයෙන්ම වෙනස් කළ හැකි බව

  • @niroshimakananke5929
    @niroshimakananke5929 ปีที่แล้ว +39

    සර් ගොඩාක් පින් තේරුම් කරල දුන්නට.මට බබාල නතිව අවුරුදු 9 වෙනවා. ගොඩාක් බෙහෙත් කලා.එවායින් වඩක් ප්‍රයොජනයක් උනේ නති නිසා අපි හිත හදගෙන සතුටින් හිටියා.සර් මගේ මහත්තයා මට වචනයකින්වත් හිත රිදෙව්වෙ නා. දන් මම මාස 8 ක අම්මා කෙනෙක්. මට හිතන විදියට සර් කියපු විදියට මේ හම දේම කර්මය අනුව සිදු වෙන්නේ.

    • @positivethoughts9404
      @positivethoughts9404 ปีที่แล้ว

      ඔයා මොනවද කල treatment ,

    • @niroshimakananke5929
      @niroshimakananke5929 ปีที่แล้ว

      @@positivethoughts9404 godak kala.doctorsla kehipa denek lagatama giya.passe mama dr danushka geru lagatath giya.

    • @positivethoughts9404
      @positivethoughts9404 ปีที่แล้ว

      @@niroshimakananke5929 මම තිළිණ පළිහවඩන doctor ලගට ගියා.මට හෝමෝන test එකක් කරන්න දුන්න .⁣

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว

      අනේ පින් ටෙලි පෝන් නො තියෙනවා නම් දෙන්න කෝ

    • @pradeepajayasekara1103
      @pradeepajayasekara1103 ปีที่แล้ว

      ​@@niroshimakananke5929 dr. dhanushkage treatment hari giyda oyata

  • @Pawantheking2006
    @Pawantheking2006 ปีที่แล้ว +22

    ඒකනම් ඇත්ත sir හැබැයි වැඩිපුර බැනුම් අහන්නේ කාන්තාවන් නේද🤔🤔🤔

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +27

    ඒකනම් ඇත්ත
    **සර්**
    හැබැයි වැඩිපුර බැනුම් අහන්නේ කාන්තාවන් නේද🤔🤔🤔

  • @stillvima6136
    @stillvima6136 ปีที่แล้ว +20

    අපි තාම ඉගෙන ගන්නවා ඔබතුමා සන්නා සර් මුතුගල සර් නිසා අපට ඇත්තටම මැරෙන්නකන් ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න ආසයි ........ 🙏❤️🙏💐🌷

    • @malshasrimali3145
      @malshasrimali3145 11 หลายเดือนก่อน

      සන්නගෙන් ඉගෙන ගන්න පුළුවන් ගංජා ගහල කුණුහරප කියන හැටි

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ගුරු පියාණනි💓 ඒ වගේම බොහොම පින්🙏🇭🇺🇱🇰

  • @lakshanjayathilaka30
    @lakshanjayathilaka30 ปีที่แล้ว +5

    කර්ම විෂය ආචින්ත්‍යයි ඒ හින්ද පට්සං දෙන විදිය ගැන හරියටම කතා කරලා ඉවර කරන්ඩ බෑ බුදුකෙනෙක්ටම ඇරෙන්ඩ. ඒ හින්දා ඒ කර්මය පටිසං දෙන විදිය ගැන හිතන්ඩ නොයා ඉන්න තරමට හොඳයි. හැමදේම කර්මය හින්දම වෙන්නේ නෑ. ❤️

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 ปีที่แล้ว +1

    බුදු සරනයි..ජිවිතේ ගෞරව කරන ගුරුවරු අතර ඔබ ඉතා විශේෂ කෙනෙක්..මම ලෝයර් කෙනෙක්..ඒත් මට මේව ඉගෙන ගන්න හරිම ආසයි...ඒ නිසාම දිගටම මේ සමාජ මෙහෙවර ඉටු කිරිමට ශක්තිය ධෛර්යය,නිරෝගී සම්පත්තිය ලැබේවා...දිගු කල් වැජබේවා!!!

  • @pramilamudalige9946
    @pramilamudalige9946 ปีที่แล้ว +4

    Topic එක දැකලා බලනකොට සර් පාඩම ඇතුළේ පසන් ඩොක්ටර් ගැන කියනවා. කියන්න සතුටුයි මාත් එතනට ගියා අපේ wife එක්ක. සර් කියන්වා වගේම අපිත් ඩොක්ටර් එක්ක හරි හරියට මහන්සි වුනා දරු සිහිනය හැබෑ කරගන්න. පසන් ඩොක්ටර්ම තමයි සියලුම treatments කරන්නේ.. දැන් මගේ wife pregnant වෙලා මාස තුනයි. අපිට නිවුන් දරුවන් තමයි ලැබෙන්න ඉන්නේ. එතනට යන අපිට වඩා පසන් ඩොක්ටර් මහන්සි වෙනවා අපේ හීන හැබෑ කරන්න. සර් හරිම ඩොක්ටර් ව තෝරාගෙන මෙහෙම කියන එක හරි සතුටුයි අපිට. මොකද අපිත් කොච්චර බෙහෙත් කළත් අවුරුදු ගානක් ඔහේ ගියා. පසන් ඩොක්ටර් ලගට ගියාම අපිට අපේ පාර පැහැදිලිවම හදලා treatments කළා. ඇත්තටම ලන්කාවේ කොච්චර අය හිටියත්, සාර්ථක භාවය වැඩිම ඩොක්ටර් තමයි පසන්. හරි සතුටුයි. තිස්ස සර් මෙහෙම program එකක් කළාට. Best of luck.

  • @universebeauty123
    @universebeauty123 ปีที่แล้ว +42

    Mine sir😌 ඔබ ඉතාමත් නිහතමාන චරිතයක් ගුරු පියානෙනි❤️‍🔥🤗

    • @sithulnawodya2460
      @sithulnawodya2460 ปีที่แล้ว +4

      Oyth jananayake neh.
      Sirge nadayoda akke.

  • @danushsri956
    @danushsri956 ปีที่แล้ว +2

    ඉතාමත් වටින video එකක්.ඔබතුමාට ගොඩක් පිං🙏❤️

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +5

    ලෝකයේ කාට හෝ උපකාර වේවා...බොහොම පින් සර්..😍❤🙏🙏🙏🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @nishathisera7185
    @nishathisera7185 ปีที่แล้ว +1

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් බුදු සරණයි සර්🙏

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් සර්. තෙරුවන් සරණයි! සර්🙏💕

  • @Sudda571
    @Sudda571 ปีที่แล้ว +10

    දැන් ගෙදර ඉදන් හැමදාමත් Biology ඉගෙන ගන්නවා, ඔබතුමාත් මුතුගල සර්ත් තරම් නිහතමානී කවුරුත් දැකලා නෑ, මේ පිනම ඇති හොද ලෝකේක යන්න, තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @ruwangunarathna4133
    @ruwangunarathna4133 ปีที่แล้ว

    සර් ඉතාමත්ම වැදගත් කාලෝචිත කරුනු දැක්වීමක් මගේ නෝනටත් ඔය ප්‍රශ්නය තිබුනා. ගොඩක් අය මේ ගැන කතා කරන්න සහ තොරතුරු දැන ගන්න මැලි කමක් දක්වනවා මොකද එයාලා සමජයෙන් කොන් වෙයි,,අපහාස උපහාසයට ලක් වෙයි කියලා..ඉතාම සරලව මෙම කරුනු තේරුම් කිරීම ඔබ තුමාට බොහෝ පිං ලැබේවා දීර්ඝ කාලයක් දැයේ දරුවන්ට දැනුම ලබාදීමට නිදුක් නිරෝගීභාවය ලැබේවා තෙරුවන් සරණයි
    මගේ දැරුවත් දැන් ඔබ තුමාලගෙන් තමා ඉගෙනුම ලබන්නේ.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! සර්.
    පාඩම යන අතරේ හිතූ දෙයට අවසන් පිලිතුර ලැබුනා. ස්තුතියි.

  • @manelperera6670
    @manelperera6670 ปีที่แล้ว

    ලැබුණු දැනුමට ස්තූතියි

  • @nishadichathurika1797
    @nishadichathurika1797 ปีที่แล้ว +1

    Video එක ඉවර වෙනකොට දුකයි..thawa ගොඩක් ඩිගට තිබ්බනම් හොඳයි කියලා හිතුණා.ඒ තරමට අහන් ඉන්නආසය්.Thankyou sir..🙏

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri ปีที่แล้ว +2

    අම්මෝ සර් ඔබතුමා වැනි උතුම් බූද්ධිමත් කෙනෙක් අපේ කාලේ උන්නේ නෑ නැනේ
    අනේ අපේ පවුකාරකම.
    ඔබට ගොඩක් පිං. ජේසු පිහිටයි.

  • @user-iv4xc8tz8y
    @user-iv4xc8tz8y ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වැඩසටහන් සර් ඉදිරිපත් කරන්නේ

  • @gsinghe2072
    @gsinghe2072 ปีที่แล้ว +10

    බලාගෙන ගියහම පිස්සුහැදෙන ලෝකයක් තමා. Sir.

  • @chamudideshani3232
    @chamudideshani3232 ปีที่แล้ว

    මේ කරුණු කියලා දෙනවට ගොඩක් පින් 🙏

  • @navinduthennakoon6055
    @navinduthennakoon6055 ปีที่แล้ว +6

    ජීවයයි ජීවිතයයි රස කර අපට ලබාදෙන අපේ ගුරු පියානන් .❤️❤️❤️❤️

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +5

    බොහොම පින් සර්....❤️

  • @musictherapy364
    @musictherapy364 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට. 🙏🙏

  • @tharinduudara9858
    @tharinduudara9858 ปีที่แล้ว +2

    විඩියොත් එක්ක දාපු එක නම් මරු ගොඩක් දේවල් දැන ගත්ත ❤️

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +3

    ස්තූතියි සර්.🙏❤️

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +9

    බොහෝම පින් සර්... ❤
    මාත් බැදලා අවුරුදු 9ක් ඉවරයි. අවුරුදු 22න් බැන්ද නිසා තව කල් තියෙනවා කියලා හිතුනා ,,, ඒ අතරේ වැඩිදුරට අධ්‍යාපන කටයුතු ඉවර කලා...
    දැන් දරුවන් ඕනී උනාට නැහැ කියලා හිතෙනවා.. හැබැයි තාම මට 31යි.
    මමයි මගේ husbandයි තාම සර් මේ කියපු test එකක් වත් කලේ නැහැ !
    අනේ දැන ගත්තෙත් අදයි.. ගොඩාක් පින් මෙහෙම කියලා දුන්නට..🙏
    (මම මෙච්චර දවසක් හිතුවේ මම infertile කියලා husbandගේ අම්මා උනත් එහෙම කියලා තියෙනවා හැබැයි මගේ husband නම් පුදුමාකාර හොදයි ඒ අතින්)
    තව කල් ගන්නේ නැතුව ඉක්මනට බලන්න ඕනී..
    ආයෙමත් ගොඩාක් පින් ඔබතුමාට 🙏
    උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    උතුම් තෙරුවන් සරනම ලැබේවා ඔබට 🙏
    උතුම් සම්බුදු බලයෙන්..
    පසේ බුදු ගුණ බලයෙන්.. රහතුන්ගේද තේජසින්..
    සියලු රැකවරණ වේවා ඔබට සර් 🙏

    • @sadeeviews1644
      @sadeeviews1644 ปีที่แล้ว +1

      යහපතක්ම වේවා
      ඉක්මනින්ම ඔබ දෙපලට සතුට වාසනාව ගෙනේවා තෙරුවන් සරණයි❤️🌹

  • @lesleyajith7375
    @lesleyajith7375 ปีที่แล้ว

    ඔබ තුමන්ට ගොඩාක් පිං මිනිසුන්ව වැනුවත් කරනවට 💕💕💕🙏🙏🙏🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ස්තුතියි සර්ට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalkamadushani354
    @nimalkamadushani354 ปีที่แล้ว

    හරිම වටින විඩියෝ එකක් ස්තුතියි සර්

  • @nishanthadesilva1706
    @nishanthadesilva1706 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සර් දිර්ඝ ආයුෂ ලැබේවා .

  • @sachinthanimsara7625
    @sachinthanimsara7625 ปีที่แล้ว +1

    හරිම ඉවසීමකින් සන්‍යමයෙන් කරන්න ඕන පරීක්ෂණ මේ දේවල් කොච්චර කුඩා දෙවල් ද ඉතිම් ඒකට මාරම හැකියාවක් ඉවසීමක් තියෙන්නෙ ඔනේ Dr. හෙලරැවන් සහ අනිත් මේ සම්බන්ධව ඉන්න Dr කරන්නෙ ලොකු සේවයක් ඒ පින ජාති ජාතිත් පසු පස එයි.🙏 අනික මේ දේවල් සමාජ ගත කරන එකත් ලොකු පිනක් තිස්ස සර් එය ඔබටත් එසෙමයි මොකද මේ නව තාක්ශනය ගැන දන්නෙ නැති අය බොහොමයි මේවා ඉස්සර ඉදලම පැවතුන් නැති නිසා. ඔබවන් ගුරැවරැන් රටට වාසනවාක් 🙏

  • @Sudda571
    @Sudda571 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamithyadealwis
    @chamithyadealwis ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් ❤️🙏

  • @jskjdjbsbxbbh.n.nilmini4912
    @jskjdjbsbxbbh.n.nilmini4912 ปีที่แล้ว +3

    ඔබ වැනි ගුරුවරයකු නොලද අපේ දරුවන් අවාසනාවන්තයෝ යැයි සිතමි ඔබට නිරෝගි සුවය සියලු දෙවි වරුන්ගේ පිහිට පතමි

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว

    Hoda vidwatek...thisarana saranai...bs

  • @user-xf3hj1cb6y
    @user-xf3hj1cb6y ปีที่แล้ว +6

    අනේ.. බොහොම පින් සර්ට මේ වැඩසටහන කරාට. අහම්බෙන් බලනකොට සර් අපේ හෙළරුවන් ඩොක්ටර් ගැන කියනකොට පුදුමාකාර සතුටක් ආවේ. අවුරුදු කීයක් නම් දුක් වේදනා ඉවසන් හිටියද. අපෙ ඩොක්ටර් ඔබ දෙවි කෙනෙක්. මගේ දරු පැටිවු දෙන්නගේම ජීවිත ඔබ නිසා අපිට ලැබුනේ... ඔබට අපි සදා ණය ගැතියි.... ! බොහොම පින් තිස්ස සර්ටත්..

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +1

      අනේ පුළුවන් නම් ඒ ඩොක්ටර් ගේ නො එක දෙන්න ඉන්නේ කොහේද කියන්න ගොඩක් පින් ඔබට බුදුසරණයි

    • @ajithpriyankara7017
      @ajithpriyankara7017 ปีที่แล้ว

      Yanna epa etanta antimata sallith na lamaith na experience eken kiyanne

    • @malshasrimali3145
      @malshasrimali3145 11 หลายเดือนก่อน

      කෙනෙක්ට ලමයි හැදිල තව කෙනෙකුට හැදිල නෑ.... ඒක ඒ දෙන්න කරපු පිං පව් අනුව වෙච්ච දෙයක්.... කර්මය වෙනස් කරන්න වෛද්‍යවරයෙක්ට තියා සක්‍රයටවත් බෑ... ඒ නිසා ඔබට උන අසාර්ථක වීම ඔබ පෙර භවයක කල කර්මයක් ලෙස සිතන්න...

  • @sureshchamara473
    @sureshchamara473 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා සර් කියන දේවල් වලට අදාල විඩියෝ සහ පොටො අැතුලත් කරතිබිම ගැන.

  • @indikakumarage3085
    @indikakumarage3085 ปีที่แล้ว

    බොහෝ ස්තුතිය sir 🙏🙏🙏

  • @vishmiprabhaya5427
    @vishmiprabhaya5427 ปีที่แล้ว

    තෙරුවන් සරණයි sir....! 🙏🙏🙏

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 ปีที่แล้ว +3

    දරුවන් නොමැති වීම නිසා අනේක විද තාඩන පීඩන දුක් කම්ක⁣ටොලු වලට මැදි වූ සියලුම කාන්තාවන්ට සහ කාන්තාවන්ට එවැනි දුක් පීඩා කල සියලු දෙනාට මේ සත්‍ය වැටහේවා..සොබා දහම තේරුම් ගැනීමටත් සත්‍ය වටහා ගැනීමට මේ වීඩියෝව උපකාරයක්ම වේවා..!

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk6619 ปีที่แล้ว

    ස්තුතියි සර් 🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 ปีที่แล้ว

    English වලින් තියන එක. මන්. You tyb එකෙ. ගහලා බැලුවා හරියට. හරි. ස්තුතිය සර්. ❤️

  • @chanmadu5734
    @chanmadu5734 ปีที่แล้ว +1

    සර් මාරම පැහැදිලි කිරීමක්

  • @budhisam7074
    @budhisam7074 ปีที่แล้ว +4

    සුපිරි සර්

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Hari.watinawa.budusaranai.sarta.ape.🙏🙏🙏

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 ปีที่แล้ว

    එනකම් මඟ බලන් උන්න වීඩියෝවක්.ගොඩක් පින් සර් ❤️

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 ปีที่แล้ว +9

    හරි වටිනවා. ❤️

  • @shaagaelecp6musicmadhushan795
    @shaagaelecp6musicmadhushan795 ปีที่แล้ว

    අහනවනම් ගොඩාක් දෙවල් තියනව. හම්බෙල කතාකරන්න විදිහකුත් නෑනෙ සර්. මාරම වටින දැනුමක් ඔබතුමා මේ හැමෝටම බෙදන්නෙ.

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 ปีที่แล้ว

    patta wadagath. meewagee dewal. samanaya daneema lesaa pasal wala eganwiya uthuii

  • @djbro3542
    @djbro3542 ปีที่แล้ว

    සර්ට ගොඩක් පිං🙏🙏🙏

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว

    නියමයි සර් 👍👍👍👍 ස්තුතියි.

  • @imaliranasinghe791
    @imaliranasinghe791 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!

  • @arushanimadhawi9706
    @arushanimadhawi9706 ปีที่แล้ว

    thank you sir .godak hodata theruna.....

  • @m.a.renuka8513
    @m.a.renuka8513 ปีที่แล้ว

    Ape sirta theruwan saranai devi pihitai.

  • @harshaadikkumbura6449
    @harshaadikkumbura6449 ปีที่แล้ว +1

    May you prosper day by day❤❤🙏🙏

  • @dinujayaranasinha4149
    @dinujayaranasinha4149 ปีที่แล้ว +1

    සර්ට පින් පෙනුමක් තියෙන්නෙ..

  • @thashufonseka4230
    @thashufonseka4230 ปีที่แล้ว

    balagena hitapu episode 1k thank you sir ❤️

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว

    බුදු .සරණ යි.සර්.

  • @amilaprabath6264
    @amilaprabath6264 ปีที่แล้ว +4

    මේ ඉන්නේ මිහිපිට දෙවිවරු. ආදරේයි සර් අපිට දැනුම ලබා දෙනවට ❤️❤️❤️❤️❤️❤️

  • @roshithaashan2447
    @roshithaashan2447 ปีที่แล้ว +3

    මෙවැනි සංකීර්ණ විෂයයන් තේරෙන සිංහලෙන් හැමෝටම අවබෝධ වෙන්න කියල දෙන්න සර් දරන උත්සහයට බොහොම පිං. තෙරුවන් සරණයි 🙏

  • @chitraperera6854
    @chitraperera6854 ปีที่แล้ว

    Lot of merits for the information 🙏

  • @janithnuwan666
    @janithnuwan666 ปีที่แล้ว +1

    Okkoma hodai sir anthimata thamai moda kathawak kiuwe ❤️

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්🙏

  • @rexmangunawardena873
    @rexmangunawardena873 ปีที่แล้ว

    තෙරැවන් තෙරැවන් සරණයි සර් ....

  • @dinethnimsara4138
    @dinethnimsara4138 ปีที่แล้ว +5

    සර් ඔයානම් දැනුම් නෞකාවක්😍

  • @sravi1630
    @sravi1630 ปีที่แล้ว

    මාත් ආසයි සර්ගෙන් ඉගෙනගන්න ඒත් අපි ගොඩක් දුරස්.තෙරුවන් සරණයි

  • @CHATHU970
    @CHATHU970 ปีที่แล้ว

    බුදු සරණයි සර් 🙏🙏

  • @skherath4435
    @skherath4435 ปีที่แล้ว +11

    හොඳ පැහැදිලි කිරිමක් ❤

  • @gayathri1164
    @gayathri1164 ปีที่แล้ว +11

    හුඟක් වටිනවා මේ තොරතුරු 🥰 සර්ට තෙරුවන් සරණයි෴

  • @basnayakasumana5479
    @basnayakasumana5479 ปีที่แล้ว

    Ape guru dewayanane deergayu wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🇸🇬

  • @dammikaperera6541
    @dammikaperera6541 ปีที่แล้ว

    Teruwan saranai sir

  • @ranjithsenarathne4048
    @ranjithsenarathne4048 ปีที่แล้ว

    ඔබ අපිට සම්පතක් සර්!දිර්ගායු වෙවා !!!!

  • @deshanipeiris2153
    @deshanipeiris2153 ปีที่แล้ว +1

    Fertility සම්බන්ධව වැඩ කටයුතු කරන කෙනෙක් විදියට මම දකින ලංකාවේ ලොකුම ගැටලුව නොදැනුවත්වභාවය.ගොඩක් වෙලාවට IUIඑකක් IVF එකක් කිරීමේ Golden time එක මගහැරෙනවා මේ නිසා. සර් මේ කරන දැනුවත් කිරීම ඒ නිසා ගොඩක් වටිනවා.

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 ปีที่แล้ว

    Theruwan saranai sir

  • @judeperera316
    @judeperera316 ปีที่แล้ว

    God bless you sir.

  • @nishwijetunge8843
    @nishwijetunge8843 ปีที่แล้ว

    💕❤❤ thank you Sir

  • @gangadharamadasa8181
    @gangadharamadasa8181 ปีที่แล้ว

    Budusarane davepehetae sir

  • @sandaruwanchandrasiri4102
    @sandaruwanchandrasiri4102 ปีที่แล้ว +4

    පින් සිද්ද වෙනවා මෙ දෙවල් දැනුවත් කරාට ❤❤❤

  • @jvsanjeewakumara8691
    @jvsanjeewakumara8691 ปีที่แล้ว

    Attatama mage jeewitaye dekapu soduruthMa guruwaraya.budusaranai.

  • @thakshilamaduranga2573
    @thakshilamaduranga2573 ปีที่แล้ว

    Budusarani sir...

  • @Drmaleesha
    @Drmaleesha ปีที่แล้ว

    Sirta තෙරුවන් සරණයි

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 ปีที่แล้ว

    මාරයි සර්,,,,ඇත්තටම මාරයි .......

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว

    Thanx...bs

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Useful

  • @sandafernando9209
    @sandafernando9209 ปีที่แล้ว

    Ithaamath vedagath vatina desanayak. ❤❤👍👍