මැරෙන්න ආස දියවැඩියාවෙන්ද? පිලිකාවෙන්ද? | Tissa Jananayake with Life ( EP 64)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น •

  • @dilipaweeratunga
    @dilipaweeratunga ปีที่แล้ว +64

    අනේ බොහොම පින් සර්. මම පිළිකා රෝහලේ ඉගෙනගන්න කාලෙදි දැක්ක දේවල් තාම මතකයි. විශේෂයෙන් මතකයි අක්මා පිළිකා හැදිච්ච අම්ම කෙනෙක්, අයියෝ ඇඳ උඩම දියවෙන්නා වගේ, හම කර වෙලා කෑලි හැලෙනවා, ලේ යනවා, බොහොම දුක් විඳලා මිය පරලොව ගියේ. ඒ පවුලේ අය විඳපු වේදනාව.
    ඒ එක කතාවක් විතරයි.
    නංගියෙ මල්ලියේ ඔය අඟල් 3 සිදුර ඇතුලෙන් ඇඟට දෙයක් දාගන්නකොට හොඳට හිතලා මතලා දාගනිං

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +16

      බුදු අම්මෝ ඔයා කීව දේ කියවද්දි ඇග හිරි වැටිල ගියා මම අද ඉදල පිලිකා කාරක කන්නෙ නෑ.

    • @dilipaweeratunga
      @dilipaweeratunga ปีที่แล้ว

      @@himalkosala8136 දන්න හැමෝම දැනුවත් කරන්න මචං මේවා ගැන. ඒත් එක්කම සර් කිව්වා වගේ වෙලාවක අපේක්ෂා රෝහලට ගිහින් බලන්න.

  • @loverslovers5368
    @loverslovers5368 ปีที่แล้ว +141

    සියලු පිලිකා රෝගින් සුවපත් වෙත්වා ❤️❤️❤️

    • @nasliibrahim3429
      @nasliibrahim3429 ปีที่แล้ว

      🙏🙏🙏😔

    • @jaancreasion
      @jaancreasion ปีที่แล้ว +1

      සියළු පිලිකා කාරක කාල සුවපත් වෙත්වා කියල කිව්වම හරියයි බයියන්ට.

    • @KDGunathilaka-jm4nl
      @KDGunathilaka-jm4nl 7 หลายเดือนก่อน

      We 32 where 222 were 3​@@jaancreasion

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +109

    මට සර් කියන මෙි කතාවෙන් තෙරෙන්නේ ඡිවිතේ කොතරමි අස්ථිරයිද. බුදු බණ කොචිචර සත්‍යද... තෙරැවන් සරණයි සර්ට මෙිව ළමයිට කියල දෙනවට......❤❤❤❤❤

  • @dushantharasika1183
    @dushantharasika1183 ปีที่แล้ว +63

    මම දැකපු ලංකාවේ හොදම ගුරැවරයා...❤තෙරැවන් සරණයි

  • @dude3565
    @dude3565 ปีที่แล้ว +66

    සියලුම පිළිකා රෝගීන් වේවා ......, කිසිම මනුස්සයකෙකුට පිළිකාවක් ඇති නොවේවා.

    • @rasikaedirisinhe7434
      @rasikaedirisinhe7434 ปีที่แล้ว

      අපි හැමෝම කට පරිස්සම් කර ගමු.

    • @4x4jeepfun20
      @4x4jeepfun20 5 หลายเดือนก่อน

      WTF

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +31

    සර් ගේ නිරෝගී කම වැඩිවෙවා 🙏තවත් හොද පැහැදිලි කිරීමක්.

  • @dushanthimendis4269
    @dushanthimendis4269 ปีที่แล้ว +32

    දවසක් උනත් ඔබගේ දේශනා වලට ඇහුම්කන් දෙන්න පුළුවන් ❤

  • @anuriranasinghe8106
    @anuriranasinghe8106 ปีที่แล้ว +5

    සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා. බුදුසරණයි

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +28

    සමස්ත ජාතියම නිරෝගී පරපුරක් කිරීමෙහිලා ඔබ කරන දැනුම්වත් කිරීම ශ්‍රේෂ්ඨයි ❤❤❤❤

  • @leopascal1584
    @leopascal1584 ปีที่แล้ว +45

    නගරවලටත් වඩා ගම්වල කැන්සර් , නගරෙ මිනිස්සු ගම්වල මිනිස්සුන්ට වඩා ගමේ කෑම කනවා , දීර්ඝායු සර්ට 🙏

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว +41

    Mama කිරිපිටි bonne නැහැ අවුරුදු 6 idala ගෙදරට aran enna දෙන්නෙත් නැහැ සොයා meat . Noodles . Magi soup කැට පැනි බීම . Cola. Sprite කිසිම deyak bonneth නැහැ ළමයෙක් ta wath දෙන්නෙත් නැහැ

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว

      👍

    • @oneejherath5326
      @oneejherath5326 ปีที่แล้ว

      නමුත් අපි බිහිවුන කාලයේ අවුල තියෙනවා නේද ?වස විෂ නැති එළවළුවක් ..පලතුරක් නැති තරම් .

    • @oneejherath5326
      @oneejherath5326 ปีที่แล้ว

      අනික බත් කන්නම වෙනවා ..දාන තෙල්..පොහොර ගොඩ...හාල් වලට කූඹියෙක් වත් එන්නෙ නෑ.

  • @Nivedimabopitiya
    @Nivedimabopitiya 7 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් සර් අනාගත පරපුරට මේවා කියලා දෙන එක. මේ දරුවෝ පිළිකා කාරක කෑම වලින් ඈත් වේවි මේවා දැන ගත්තම 🙏🙏🙏

  • @TheldeniyaPoliceStation
    @TheldeniyaPoliceStation ปีที่แล้ว +27

    අපට එහේම උනත් සර්ට එහේම වෙන්නැ...සර්ට දළදා සමිදු පිහිටයි...

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +16

    ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්න දේබෝහය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +42

    මේවා මිනිස්සු දැනගන්න ඕනිම කාරණා. පුළුවන් තරම් කාබනික ආහාර සහ පාන වර්ගම දිනපතාම ආහාරයට ගන්න..... ❤. අපි සොබාදහමේ නිර්මාණයක් නිසා අපිට සොබාදහම විසින් හොද ආහාර නිපදවලා දීලා තියනවා. මාසෙකට පාරක් දෙපාරක් කොත්තුවක් රයිස් එකක් වගේ ආස දෙයක් කන එක වෙනම දෙයක්. කොච්චර රස වුණත් ඇත්තටම ඒවා ලෙඩ ගොඩවල්. ඒ වගේ දේවලුත් ගෙදර පිළියෙල කරගෙන ආහාරයට ගන්න බලන්න පුළුවන් තරම්.... 💐❤❤🤟

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +2

      හරියට හරි සහෝදයා

  • @Sangeethnishara
    @Sangeethnishara ปีที่แล้ว +109

    අපේක්ෂා හොස්පිටල් එකේ ඉදන් ලියුකෙමියාවට බෙහෙත් කරන ගමන් sir ගේ video බලන මම 😌 සමහර දේවල් තේරෙන්න කල් ගියා sir 💔

    • @uSanjeewa
      @uSanjeewa ปีที่แล้ว +15

      ඉකමන් සුවය පතනවා ඔයාට. මේ comment එක දැක්කාම කදුවල්ක් ආවා 😢❤ මොනවා හරි හෙල්ප් එකක් ඕනේ නම් කියන්න මචන්

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว +1

      Do you like to live and suffer or die or other option?

    • @CharithaMaduranga-i5j
      @CharithaMaduranga-i5j ปีที่แล้ว +6

      Suwapath wewa

    • @PriyankaFernando-x7m
      @PriyankaFernando-x7m ปีที่แล้ว +4

      Ikman suwaya lebeewa. Theruwan saranai.

    • @categoryany
      @categoryany ปีที่แล้ว +2

      ​@@godofgodseyesHow dare you ask such questions. Be human.

  • @warunakulasekara5345
    @warunakulasekara5345 ปีที่แล้ว +16

    ඇත්ත සර් කියන කතාව ඉස්සර මිනිස්සුන්ට මාර ශක්තියක් තිබුනේ මාර වැඩ කිරිල්ලක් කෙරේ දැන් ඉන්න මිනිස්සුන්ට කිසිම ශක්තියකුත් නෑ කම්මැලිකමයි අසනීප ගුහාවල් අනිවාර්යෙන්ම දැන් කන කෑම වල තියෙන වස තමයි මේ ඔක්කොටම මුල මමත් ඉස්සර ගොඩක් රයිස් කෑවා දැන් නං නවත්තල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම දැන් ගන්න ගොඩක් වෙලාවට ගමේ කෑම වේලක් තමයි සර් බොහොම පින් මිනිස්සුන්ට මේවා දැනුවත් කරනවට සර්ට

  • @Sweet_memories_with_Seji
    @Sweet_memories_with_Seji ปีที่แล้ว +15

    සර් මේ කරන දැනුවත් කිරීමට මගේ ප්‍රනාමය, ඔබ ඇත්තෙන්ම ගුරුඋතුමෙක්මයි අපේ ලෝකයට, ඔබට දීර්ඝ ආයූ! අපේ ගුරුදෙවිදුනී ඔබට දලදා සමිදුගේ පිහිටයි , සියලු පිලිකා රෝගින් සුවපත් වෙත්වා! ❤❤

  • @MadurandiKumarasinghe-jm1rr
    @MadurandiKumarasinghe-jm1rr ปีที่แล้ว +3

    සර් ගෙන් ඉගෙන ගත්තෙ නැති උනාට, සර් තමා මට හමුවුණු හොඳම ගුරුතුමා 🙂🙏

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +17

    මගෙ නම් ඇග හිරි වැටිලා ගියා මම ගිය ටිකේම කොත්තු මී, සුප් කැට බිව්ව මාසයක් වගේ මම පස්සෙ නිකමට වගේ Internet එකේ search කරල බලල ආයෙ සදහටම නවත්තලා දැම්ම ඒව කන එක..
    අද ඉදල සෝයා මීට් කන එකත් නවත්තනවා..
    සර් පහේ කූඩු දාල හදල සෝයා මීට් කන්න හොදද...
    ඒ වගේමයි කඩෙන් කන එක නවත්තලම දාන්න ඕන රසකාරක වලින් හදන හැම දේම..
    දේශයේ වාසනාවට පහල උන ගුරු දෙවියෙක් මේ...🙏
    දීර්ඝායුස ලැබේවා සර් මේ වගේ අපේ දෑස පාදන පිනෙන්ම

    • @dude3565
      @dude3565 ปีที่แล้ว +1

      soya hoda na mahn, soya wlt DNA wenas wena ewa dnwa, poddk hoyala blna, soya milk nm bonnama epa.

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      @@dude3565 ඒ කියන්නෙ bro පහේ කුඩු දාලවත් කන්න හොද නෑ නේද

    • @dude3565
      @dude3565 ปีที่แล้ว

      loku awlk nathuwa athi eth bro soya wla DNA wenas wena beheth ghnwa, DNA wens nokrpuwge ehema packet eke ghla tiyei
      @@himalkosala8136

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 ปีที่แล้ว +14

    මරනය කාටත් පොදුයි.ඒත් සියක් ආයු ලැබ ඔබ ජීවත් වේවා......

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 ปีที่แล้ว +5

    සර්,නිර්මාන්ශ වීම කොයි විදිහටද බලපාන්නේ කියලා දෙන්න පුලුවන්ද.සර්ට දීර්ඝ ආයුශ වේවා

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 ปีที่แล้ว +20

    ස්තුතියි Sir...පිලිකා කාරක තහනම් කරන්න ලෑස්ති වුනා අයට ගෙදර යන්න උනානෙ sir😢

    • @janithrandima8109
      @janithrandima8109 ปีที่แล้ว +8

      බහු ජාතික සමාගම් එක්ක හැප්පෙන්න තරම් ඒ මිනිස්සුන්ට හයියක් නෑ!💔

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf ปีที่แล้ว +13

    අද දවසට ගැලපෙන හරවත් දේශනයක්.තෙරුවන් සරණයි ඔබතුමාට

  • @purnimaprabashani2362
    @purnimaprabashani2362 ปีที่แล้ว +8

    සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +13

    ඇත්ත සර් , මාර අසාධාරණයි අඩු වයසෙ අයට cancer හැදෙන එක ...ඒත් පෙර භවයෙ කරපු අකුසලයක් නිසා මෙහෙම වෙනව ඇති . ඉරණමට පිටුපාන්න බෑ කාටවත්ම..😢

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz ปีที่แล้ว +6

    බොහොම පින් සර් තෙරුවන් සරණයි සර්ට මේ කරන උතුම් ක්‍රියාවෙන් සර්ට කවදාවත් කිසිම ලෙඩක් හැදෙන්නේ නෑ හැදුණත් නත් සුව වෙනවා ඒක ස්ථිරයි සර්ගෙ අද හමේ පාට කහ පාටයි බව භාව භාවනාවකට වත් ගියාද❤❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +12

    හාට් ඇටෑල් එකකින් මැරෙන්න ආසයි කියල ඩර් කියන තැනදි වීඩියෝ එක නවත්වල මේ මැසේජ් එක දාන්නෙ
    ඔව් සර් ඔබ හරි, හාට් ඇටෑක් එකකින් තමා 2022 පෙබරවාරි 19 වෙනි සෙනසුරාදා මගේ අම්ම නැති උනේ. එක පාරට "මගේ කොන්ද රිදෙනව කියල ටිකක් හාන්සි වෙලා උන්න, පස්සෙ ටිකකින් වමනෙ යන්න එනව ලියල බාත් රූම් එකට ගියා, පස්සෙ ටිකකින් කිව්ව පපුව රිදෙනව කියල . රෝහලට ගෙනියන අතරෙ මගේ ඔඩොක්කුවෙම හුස්ම පොද වාතලයට එක් කලා
    ඔලොවෙ රදයට පැනඩෝල් පෙත්තක් නොබීපු කෙනෙක්. ඊටත් වඩා මම ඉන්නෙ විදේශ ගතවෙලා, කොරෝන නිසා අවුරුදු 3 ලංකාවට එන්න බැරි උනා. හැම අවුරුද්දෙම එන්නෙ ජුලි මාසෙ, ඒත් මේ අවුරුද්දෙ පෙබරවාරි ආවෙ කීප සැරයක්ම ටිකට් එක දින වෙනස් කර කර ඉදල. සති දෙකක් අම්ම එක්ක උන්න සතුටින්. නැති වෙන දවසෙ මගේ ලොකු මුනුබුරාගෙ උපන් ඩ්ජින පාටිය ගන්න ලෑස්ති කරල තිබුනෙ
    අම්ම තනියම කිරිබත් උයල, වත්ත වටේ අස් පස් කරල මල් පෝච්චිවල පරන මල් අයින් කරල අලුත් මල් පැල හිටවල ඔක්කොම ඉවර වෙලා හවස 5.30 විතර අමාරු උනා, කිව්වෙ පපුව රිදෙනව හුස්ම ගන්න අමාරුයි කිව්ව එක විතරයි රෝහලට ගෙනියන අතරෙ අවුරුදු 71 අපි එක්ක හිටපු අපේ අම්ම රෝහල පෙනි පෙනී අම්ම ගියා අපිව දාල.
    ගුරුතුමෙනි ඔබට බොහෝ කල් අපිඅතර ඉන්නට වරම් ලැබේවා

  • @hthushara4716
    @hthushara4716 ปีที่แล้ว +14

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන
      කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ
      වැදි බණ වෙනුවට
      හරි බණ....
      th-cam.com/video/UuwCzVyNdr4/w-d-xo.htmlsi=OPsmyQD4-_o8t-5w

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +19

    මම හැමදාම ගෞරවය කරනවා❤❤❤ සර්ට

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන
      කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ
      වැදි බණ වෙනුවට
      හරි බණ....
      th-cam.com/video/UuwCzVyNdr4/w-d-xo.htmlsi=OPsmyQD4-_o8t-5w

    • @malindupamodya1682
      @malindupamodya1682 ปีที่แล้ว

      තොගේ තාත්තට කියහනං

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 ปีที่แล้ว +9

    ඉතාම අනර්ඝ පැහැදිලි කිරීමක්. ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.👏💐

  • @SJAAstrology
    @SJAAstrology ปีที่แล้ว +4

    මා ඔබ විනිවිද දකිමි අර්ථ පූර්ණ උගතෙක් හිස නමා ආචාර කරමි

  • @pathmagamage1374
    @pathmagamage1374 11 หลายเดือนก่อน +1

    ආයුබෝවේවා ගුරුපියානනී හැමදාමත් වගේ අදත් ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ පැතුම උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී ඔබතුමා ඇතුළු පවුලේ සැම නීරෝගිමත් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගි සුව ලැබේවායි සියලුම රෝගීන් සුවපත් වේවා 🙏❤❤❤

  • @DanushiMuthukudaArachchi
    @DanushiMuthukudaArachchi ปีที่แล้ว +2

    🙏පින්වත් ගුරුපියාණන් නිදුක් වේවා! නීරෝගී වේවා! දීර්ඝායුෂ ලබත්වා, බොහෝ දෙනා ලෙඩ දුක් වලින් රැක ගැනීම පිණිස, ලබා දෙන දැනුමේ පුණ්‍ය විපාකයම ඔබ තුමාගේ නීරෝගී බව වෙනුවෙන් උපකාර වෙනවා.🙏 ගිලන් වූ සඝ රුවනට උපස්ථාන කිරීම, ගිලන් වූ හැම දෙනාටම උපකාර කිරීම නීරෝගී බව පිණිස උපකාර වන පුණ්‍ය විපාකයයි.... ගිලන් සඝ රුවනට උපස්ථාන කළ, නීරෝගීමත්ම භක්කුල මහ රහතන් වහන්සේ රැස් කල පින එයයි....🙏 ඔබ තුමා ලබාදෙන දැනුමට පින් සිදු වේවා!🙏

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 ปีที่แล้ว +18

    ❤ සර්ගෙන් සමාජයට වන මෙහෙවරේ වටිනා කම කියා නිම කල නොහැක ඔය දැනුවත් කිරිම් වෙන කාගෙවත් නෑ ඔබ දීර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @sankajasampath6830
    @sankajasampath6830 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ නීරෝගී වෙත්වා 🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    කැන්සර් හැදෙන කෑම මිනිස්සුන් ට විකුනන්නෙත් මිනිස්සුම තමයී. විද්‍යාව දියුණුයි කිව්වට තාම බැරිවුනා වස විස නැති ක්ෂණික බතක් නුඩ්ලස් එකක් හදන්න. දැන් ම්නිස්සු කන්න හොයන්නේ ඉක්මනින්ම හා පහසුවෙන් උයාගන්න පුලුවන් රස, ගුණ, පහසුව තුනම එකට තියෙන ත්‍රීඉන් වන් කෑමක්. සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 ปีที่แล้ว +4

    ❤ ඇත්තම තමා සර් වයසක් ගියාට පසු වැඩිහිටි වයසේ අයට පෙර පවකට හරි මැරෙන්න හේතුවක් ලෙස පිළිකාව ක් හැදුනට කමක් නෑ හරිම දුකයි මේ පොඩි,තරුණ ළමයින්ට මෙහෙම වුනාම පවු සර් වාගෙම මාත් කැමති විදවන්නෙ නැතුව හාර්ට් ඇටෑක් එකකින් මැරෙනවට සර් ට තෙරුවන් සරණයි .!

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +3

    ඔබතුමා පින් මෙ දේවල් කියලා දෙනවාට බුදුසරණයි 🙏🙏🙏

  • @chamindaniroshan3796
    @chamindaniroshan3796 ปีที่แล้ว +28

    දැනුවත් කිරීම් වලට පින්❤

  • @nishabandara8390
    @nishabandara8390 ปีที่แล้ว +8

    අනේ සර් මොනවද මේ කියන්නේ . සර් තවත් හුගක් කල් ජීවත් වෙන්න ඕන .
    අපේ අම්මා හොදට කිසිම අසනීපයක් නැතුව ඉද්දි නිකන් ඉන්න ගමන් කියනවා මගෙ ආයුස අවුරුදු දෙකක් තියෙයි තව. ඊට වඩා ජීවත් වෙන්නේ නැති වෙයි කියලා . නිකන් කටට එනවාට කියන්නෙ. කිව්වා වගේම ඒ කියපු දවස්වල ඉදලා අවුරුදු දෙකයි අම්මා ජීවත් උනේ. මෙ හොදට ඉදලා උනක් ඇවිත් හොස්පිට්ල් ගියාම කිව්වා විසබීජ ගිහින් කියලා . අවුරුදු 57 ජීවත් උනේ

  • @VishwaNavodyea
    @VishwaNavodyea 29 วันที่ผ่านมา

    සර් පරිස්සමෙන් ඕවා කියද්දි. ඔය කවුරු හරි වෙඩි තියලවත් යයි. පරිස්සමෙන් ❤

  • @manjushaa2451
    @manjushaa2451 ปีที่แล้ว +5

    Sir කියනවා වගේ මමත් හරිම කැමතියි ❤ attack එකකින් ඉක්මනින් මැරෙන්න 😊😊😊

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන
      කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ
      වැදි බණ වෙනුවට
      හරි බණ....
      th-cam.com/video/UuwCzVyNdr4/w-d-xo.htmlsi=OPsmyQD4-_o8t-5w

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +13

    කැකිරි,වට්ටක්කා වගෙ දෙයක් කැවත් ආය කීසිම කඩවල් වල තියන දෙයක් කන් නෑ නෑ නැ නෑමයි සර්😢

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 ปีที่แล้ว +1

    සර් මම ත් සාමාන්‍ය පෙළ විද්‍යා ගුරුතුමිය ක් සර් ගෙ වීඩියෝ බලල දැනුවත් වෙනව බුදුසරණයි තිසරන පිහිටයි ❤❤❤

  • @nayomiperera1562
    @nayomiperera1562 ปีที่แล้ว +2

    සර් ඔබ ට දීඝායු ලැබේ වා. ඔබ තුමා රටට සම්පතක්. ❤❤❤😊

  • @sadnamendis1221
    @sadnamendis1221 ปีที่แล้ว +5

    දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි! Good luck Sir .. ❤

  • @nomaperera9882
    @nomaperera9882 ปีที่แล้ว +3

    සර් ඔබට දීර්ඝායුෂ! බුදු සරණයි!

  • @Chanugadewith
    @Chanugadewith ปีที่แล้ว +3

    අපෙ සර් නිදුක් වෙවා නිරොගි වෙවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +1

    අනේ සර් අවුරුදු සීයක්වත් ජීවත් වෙන්න ඕන...
    🙏🙏🙏 🤲🤲🤲

  • @srilankanjanaka6197
    @srilankanjanaka6197 7 หลายเดือนก่อน +1

    දුක වේදනාව දරා ගැනීම ද බුදු දහම තුළ ඉගැන්වේ.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +76

    ඇත්තටම සර් සොයා කොහොමවත් කන්න හොඳ නැද්ද.ස්තුතියි.දැනූවත් කිරීම අති විෂිෂ්ඨයි. වීඩියෝව මැදදි කමෙන්ට් දැම්මෙ.අනෙ සර්ට දීර්ඝ ආයුෂ ලැබේ වායි ආශිර්වාද පතමි.

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +7

      මම සදහරම කොත්තු මී, සුප් කැට බොන්නෙ නෑ මාසයක් එක දිගට බීව විටමින් කියල හිතල දැම් සෝයා මීට කන එකත් නවත්තලා දාන්න ඕන.

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      ​@@sahasdulmina4783 මෝ ඩ වස ලයා උබ මොලේ උඩ වාඩි වෙලා ඉන්න මෝඩේක් උබ මෝ ඩේක් උනට බහුතරයක් මේ චනල් එක බලන්නෙ උගත්තු උබල ART තියා වත් OLs වත් පාස් නැති කබ්බො උබල මොනා දැම්මත් ඕව බලන්නෙත් උබ වගේම අයම තමා

    • @jeevakahandawaarachchi
      @jeevakahandawaarachchi ปีที่แล้ว

      ​@@sahasdulmina4783ක

    • @dhamfern8006
      @dhamfern8006 ปีที่แล้ว +9

      ‘සෝයා කාපං සෝයා රසට!’- අහගෙන හිටියෙ නැද්ද?

    • @N.Keshan
      @N.Keshan ปีที่แล้ว +6

      කිරණ සෝයා ගෙනල්ලා ගෙදර කුළුබඩු දාලා උයල කන්න.. රස කාරක සෝයා පැකට් කන්න හොද නෑ කියලා කීව්වේ.. අහන්කොට පොඩ්ඩක් මනසින් ඉන්න

  • @Egodapitiya
    @Egodapitiya 4 หลายเดือนก่อน +2

    වස දාපු කෑම චීනෙට පස්සේ ලංකාව මන් හිතන්නේ ඒ තරම් ලංකාවේ මිනිස්සුන්ට බෝ නොවන දරුණු ලෙඩ රෝග හොස්පිටල් පිරිලා ඉතිරිලා යනවා

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 ปีที่แล้ว +2

    බොහෝම පින් සර් දැතුවන් කිරිමට

  • @yamunasriyani9182
    @yamunasriyani9182 11 หลายเดือนก่อน +1

    සියලූම සත්වයෝම සුවපත් වේවා ඇහැටපෙනෙන නොපෙනෙන සියලූම සත්වයෝ සුවපත් වේවා

  • @pasindumadushanka2579
    @pasindumadushanka2579 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා❤❤❤

  • @BlackFrozen-p9h
    @BlackFrozen-p9h ปีที่แล้ว +11

    සර් චොකලට් , බිස්කට් , හා ගැඹුරු තෙල් වල බදින ආහාරත් කන්න හොද නැ නේද ? ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර මොනාද ?

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    ජීවිතයට ඉතා වටිනා දෑ මනාව පැහැදිලි කරනවාට ඔබතුමාට ගොඩක් පින් ❤❤❤තිස්ස සර් ❤❤

  • @sudaramanil2303
    @sudaramanil2303 ปีที่แล้ว +1

    සර් ඔයා ගැන කියන්න වචන නැහැ ඒ තරමම ඔයාව වටිනවා ජේසු පිහිටයි සර් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා දැන් ආහාර ගැන ගොඩක් හිතනවා පරිස්සම් වෙනවා ඒත් 😢දුකයි ලමයි පරිස්සම් වෙන්නේ නැහැ ඇහුවෙන් ඕනම ජරාවක් කනවා කියන දේ අහන්නේ නැහැ 😢😢

  • @nethmialahakoon10
    @nethmialahakoon10 ปีที่แล้ว +1

    Sir i watch all your videos. And this is my very first comment on a youtube video as well.
    I’m 30 years old and i have a thyroid cancer. And i was watching this while i am getting my Iodide radiation treatment at Ceylinco health center. And it is very painful being in a room with no window , being with no other physical human contacts, and have to eat certain foods for a time period and avoid what we like the most( but on the other hand all the poisonous stuff). When you go through a treatment or a process like this only we understand things, the gift of being healthy.
    I really appreciate the way you explain and you speaking the bitter truth about what we eat.
    I wish you a good long healthy life and happiness.
    තෙරැවන් සරණයි 🙏

  • @warnithathilakarathna6849
    @warnithathilakarathna6849 ปีที่แล้ว +5

    පැහැදිලි කිරීම ගොඩක්ම වටිනවා. අපේ දේශිය වෙදකෙමෙන් පිලිකා වලට නිවරදිව ප්‍රතිකාර කරන්න පුලුවන් කියලා අහලා තියනවා.ලංකාවෙ එහෙම තැන් තියෙනවද?ඒක ගැන විස්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩක් පිං සිද්ද වෙනවා සර් ...

    • @WajiraDisanayaka
      @WajiraDisanayaka ปีที่แล้ว

      ගල්කිස්සේ ටෙම්පර්ස් ලේන් එකේ ගහදර පාර නො12 Do shahan Ajmeer ( නාවින්න ආයුර්වේද රෝහල)

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว +2

    Thanks Thanks Oba thumata budu saranai Dawe phitae 🙏🌹

  • @kumaracaldera5505
    @kumaracaldera5505 หลายเดือนก่อน

    සර්ගෙ විස්තර කිරීම් ඉතාමත්ම අනර්ඝයි. නමුත් දුක හිතෙන සිද්ධියක් තමයි සර්ගෙ යාලුවෙක්ගෙ තාත්ත හාට් ඇටෑක් එකකින් මැරුණ විදිය ගැන විස්තර කරද්දී, ළමයි හිනා වෙනවා...

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 ปีที่แล้ว +2

    මං නම් හිතන්නේ පොඩි දරුවන්ට දෙමාපියන් මයි රසකාරක කෑම ජාති හුරු කරවන්නේ.මැගී නූඩ්ලස් රසකාරකයත් එක්ක හුරු කළ කුඩා ළමයි මං දැනුවත්ව ගොඩක් ඉන්නවා.ඒ අම්මලා කියන්නේ මැගී නූඩ්ලස් නම් හරි කැමතියි කියලා.පැණිරස ඩයි දාපු ටොෆි චොකලට් බිස්කට් ගොඩක් දෙනවා ළමයිට.තව බස් එකක එහෙම යද්දි ඩයි දාපූ පැණී බීම බෝතල් දරුවන්ට අරන් දෙන්නේ අනිත් මිනිස්සුන්ට පෙන්න මහ ලොකුකමින් වගේ..සමහර දෙමාපියෝ සල්ලිකාර කම් පෙන්නන්න "අනේ අපෙ ළමයා කඩේ ගියෝත් මේවා ..අරව...අරන් දෙනවාමයි " කියනවා.අසරණ දරුවන් ලෙඩ උනාම ඊට පස්සේ දුක් විදිනවා.දෙමාපියන් මේ ගැන දැනුවත් විය යුතුයි.තමන්ගෙ දරුවා දියවැඩියාව,පිළිකා වලින් ආරක්ෂා කරගන්න.

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 ปีที่แล้ว +3

    Lots of things lam learning from you .Thank you so much for the great Service providing. Wish you very healthy and wealthy life !

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +4

    බුදු සරණයි sir 🙏🙏

  • @malakariyawasamkariyawasam6712
    @malakariyawasamkariyawasam6712 6 หลายเดือนก่อน +1

    ඹබතුමා දරුවන්ට පමනක් නොව රටටම සම්පතකි.ඒත් තව අය පිලිබදව කතා නොකර ඉන්නවා නම් ඉතාවැදගත් වන අතර එය ඹබේ ඉදිරි ජීවිතයට වඩා වැදගත් නිසා අපේ දරුවන්ට ඹබ ඉතා අවශෘ නිසා ඉදිරියටත් ඉතා පරෙස්සමෙන් ,තව පොඩ්ඩක් හිතුවොත් හොදයි නේද.

  • @thilinajayasinghe2576
    @thilinajayasinghe2576 ปีที่แล้ว +2

    Thank you sir...❤❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 ปีที่แล้ว +2

    අපේ රටේ මිනිස්සු මේවා අපේ උරුම කරුමෙ කියලා තමයි ගණන් හදන්නේ . නමුත් සර්ගෙ පැහැදිලි කිරීමෙන් තේරෙනවා අපේ රටේ මිනිස්සුන්ට වස කවන්නෙ ම දැන දැන තමන්ගෙ වාසියට කියලා

  • @roshanpeiris7889
    @roshanpeiris7889 5 หลายเดือนก่อน +1

    යුක්තිය පිණිසමයි!⚖️❤

  • @piharahalamunugama
    @piharahalamunugama ปีที่แล้ว +5

    නියම කතාව ❤❤❤

  • @bandulaperera8217
    @bandulaperera8217 ปีที่แล้ว +1

    මෙවන් හෙලිදරව් කිරීම් සම්බන්ධයෙන් ස්තුතියි

  • @nishabandara8390
    @nishabandara8390 ปีที่แล้ว +6

    එතකොට සර් බටර් , ඇස්ට්‍රා වර්ග හොදත් නැද්ද . චූටි බබාලගෙ කෑම වේලට එකතු කරන්න කියනවනේ

    • @CHPdBest
      @CHPdBest ปีที่แล้ว +5

      Astra kiyanne margarine..margarine wenuwata Highland butter wage ewa use karanna

  • @nipunudara2024
    @nipunudara2024 ปีที่แล้ว +7

    ලමා පිලිකා වාට්ටුවේ මාස ගනන් වල පොඩි ලමයි ඉන්නවා.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน

    ස්තූතියි සර් බොහොමත්ම

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le ปีที่แล้ว

    The best teacher in sri lanka thanks sir

  • @ArunaNamal
    @ArunaNamal ปีที่แล้ว

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් සර්

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

    • @thilinimadhushani5423
      @thilinimadhushani5423 ปีที่แล้ว +2

      සර් මේවා කියලා බහුජාතික සමාගම් වලින් කන්නයි හදන්නේ

  • @damayanthiJ
    @damayanthiJ ปีที่แล้ว +31

    Dear Tissa sir, we watch your videos with interest.
    I stopped eating any meat and fish about 20yrs ago. But ate eggs and milk and milk products.
    One of our friend’s doctors here in New Zealand recommended him to read a book. “How Not to Die” by Dr Michael Greger MD
    We bought that book and read it very eye opening.
    Highly recommend you read it if you haven’t read it.
    We know we will die but we have changed our eating habits and became vegan.
    Not eating cheese is hard because I love cheese.
    Every thing else are ok.
    We grow most of vegetables at home organically and try to buy unprocessed organic food.
    Anyway just wanted to share with you.

    • @mikunikentaro3940
      @mikunikentaro3940 ปีที่แล้ว +5

      Thank you Damayanthi for the book that you mentioned. Just got it.

  • @bandalow8381
    @bandalow8381 ปีที่แล้ว

    Godak wadagath video ekk thank you sir❤

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz ปีที่แล้ว +3

    තිස්ස සර් සප්‍රියිස් පරිප්පු කීවෙ මොනවටද ? කවුද දන්නේ ? 🤔

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් ❤

  • @modayaka
    @modayaka ปีที่แล้ว +2

    Budusaranai budusaranai budusaranai..............!!!!!!!!!!!!!!!!!

  • @akiibenji1912
    @akiibenji1912 ปีที่แล้ว

    This is How God created the Man. Just Look at the Protection He made❤❤❤❤❤ ❤❤❤😇😇😇😇

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb ปีที่แล้ว +13

    නොබියව සත්‍ය ප්‍රකාශ කරන එකම ලොකු මෙහෙවරක් ...

  • @jayaniumanga2932
    @jayaniumanga2932 6 หลายเดือนก่อน

    ඇග කසනවා නම්...හැමදාම උණ ගන්නවා නම් ඒකත් කැන්සර් එකක්......🥺🥺

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 ปีที่แล้ว

    Great..thank you sir

  • @sanjeewabandara-gm9tw
    @sanjeewabandara-gm9tw ปีที่แล้ว +1

    ගොඩාක් පිං සර්...🙏🙏🙏

  • @shamathennakon4363
    @shamathennakon4363 ปีที่แล้ว +2

    Sirta Nirogi suwayen jewath wenna labewa ❤❤❤❤❤❤❤

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura ปีที่แล้ว

    Mg sirta mukuth weenne ne... Dalada samidu pihitayi sir ❤️❤️❤️

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 ปีที่แล้ว

    Thanks sir danuwath kalata lamayanta godak pin budusaranay

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර් ❤

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka ปีที่แล้ว

    මගේ නැන්ද, සීය මැරුනෙ පිලිකාවෙන්. හැබැයි ඔය කයපු නරක දේවල් කිසිවක් ගත්තෙ නැහැ . බුදු රජානණ්වහසේ දේශනා කරල තියෙන ව හේතූන් නිසා හටගත් ඵලයක් කියල සියල්ලම. ඒකයි ඇත්ත .

  • @Sv25-s6m
    @Sv25-s6m ปีที่แล้ว +8

    සියලුම රෝගීන් සුවපත් වේවා🙏
    මේ තරම් වටින ගුරුවරයෙක් ලන්කාවෙ නෑ

  • @samanthavidanage2193
    @samanthavidanage2193 8 หลายเดือนก่อน

    Sir obathuma kalpanawen hodada api oyata godak ardarei company kaarayo oyath ekka godak tharahen aththe obathumata thunuruwan saranai ❤❤❤

  • @ChathuMadu-kw1yn
    @ChathuMadu-kw1yn ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว

    Excellent Sir ❤🙏🇸🇪

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl ปีที่แล้ว +1

    Teruwan sarani sir niyami ♥️♥️♥️♥️♥️♥️♥️

  • @hashinikawshalya2102
    @hashinikawshalya2102 ปีที่แล้ว +2

    එදා අපේ class එක😁❤