Tissa Jananayake - Episode 85 | ඔසප් චක්‍රය සහ ආර්තවාභාවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2020
  • ස්ත්‍රී ප්‍රජනන පද්දතිය පිළිබද සිදුකල දේශනය ඇසුරිනි
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.3K

  • @bernardgunesekera2459
    @bernardgunesekera2459 3 ปีที่แล้ว +232

    මම දැකපු ලංකාවේ හොඳම ගුරුවරයෙක් චිරාත් කාලයක් වැජබෙව

  • @user-jh6lu7kv8i
    @user-jh6lu7kv8i 3 ปีที่แล้ว +640

    Thissa sirta adare aya ko balanna 👍👍👍

    • @TouristPlacesintheworld187
      @TouristPlacesintheworld187 3 ปีที่แล้ว +2

      Api..

    • @kumakuma7294
      @kumakuma7294 3 ปีที่แล้ว +3

      Math

    • @sakalaya6343
      @sakalaya6343 3 ปีที่แล้ว

      මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා

    • @jenithneranjana8967
      @jenithneranjana8967 3 ปีที่แล้ว

      ඔය වගේ comment දාන්නෙ ඇයි likes ඕනෙ නිසාද... 🤨🤨

    • @rasindudananjaya165
      @rasindudananjaya165 3 ปีที่แล้ว +1

      inno

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 3 ปีที่แล้ว +336

    සර්ගේ දෙමව්පියන්ට බොහොම පින් ,මේ වගේ වටිනා පුතෙක් දායාද කලාට

    • @lakibro5506
      @lakibro5506 3 ปีที่แล้ว +2

      කුමාරි මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න

    • @thamaradarshani513
      @thamaradarshani513 3 ปีที่แล้ว

      🌷🌺🌻🌹💮🌸💐🌼🌹🏵🌺🥀🌻💐🌸🌼🌷

    • @matheesha1232
      @matheesha1232 3 ปีที่แล้ว +6

      ඇයි අජිත් පුෂ්පකුමාර සර්ටත් පිංසිද්ද වෙනෝ මේ වගේ ගුරුවරයෙක්ගෙ ගුරුතුමා වීම නිසා

    • @sasinsathsara2777
      @sasinsathsara2777 3 ปีที่แล้ว +3

      @@matheesha1232 ඈ අජිත් සර්ගේ ගෝලයෙක්ද.තිස්ස සර්

  • @ashinithamasha2822
    @ashinithamasha2822 3 ปีที่แล้ว +434

    සතුට යනු තිස්ස සර්ගේ ගෝලයෙකු වීමයි❤🤗

    • @dewmininawodya1909
      @dewmininawodya1909 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤️

    • @lakibro5506
      @lakibro5506 3 ปีที่แล้ว +1

      අශිනි මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද

    • @nugithsenviru4905
      @nugithsenviru4905 3 ปีที่แล้ว +1

    • @ashinithamasha2822
      @ashinithamasha2822 3 ปีที่แล้ว +2

      @@lakibro5506 For sure~

    • @lakibro5506
      @lakibro5506 3 ปีที่แล้ว +1

      තැන්ක්ස්

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +163

    හිත හොඳ උනාම මිනිස්සු නිකන්ම ලස්සන වෙනවා කියනවනි.ඒකට හොඳම උදාහරණය සර්.දවස ගානේ තරුණ වෙනවා.තෙරුවන් සරණයි සර්.

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 3 ปีที่แล้ว +56

    දැන්වත් තෙරෙනවද ගෑනු ලමයි විදින දුක 😥😪😓..

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +115

    සර් මගේ දුව ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා බාලිකා පාසලකට ඇතුලත් කරලා උගන්වන්න මගේ ලොකු ආසවක් තිබුනා.මම හිතුවේ එහෙම කළාම හැදියාව ඇති ගෑනු දරුවෙක් හදාගන්න පුලුවන් කියලා.අද ඒ අදහසේ තියෙන වරද තේරුණා සර්.සර්ට ගොඩක් පින්.මම ගියේ මිශ්‍ර පාසලකට.නොදන්නා දේවල් කියලා දෙන්න සර්ට තවත් ශක්තිය ලැබේවා

  • @user-ps7ln5jq1s
    @user-ps7ln5jq1s 3 ปีที่แล้ว +77

    ආදරයයි ලිංගිකත්වයි පටල ගත්ත අපිට තේරුම් කලාට sirta ගොඩාක් පිං🙏🙏🙏

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +486

    👌👌 අපි ගියෙත් මිශ්‍ර පාසල් වලට. අපි හරිම යාලුකමින් හිටියෙ. අපිටත් හිටිය සුපිරි කොල්ලො ටිකක්. එයාල අපිට එක එක වෙලාවර එක එක චරිත උනා. වෙලාවකට යාලුවො. වෙලාවකට ආරක්ශකයො. කඩේ යවාගත්තෙත් එයාල. බැරි වෙලාවට පිහිට උනා.සමහරු රන්ඩු කරා සමහරු ආදරේ කරා සමහරු විහිලු කරා. අපි හිටියෙ හරිම සතුටින්. පාසලේ ක්‍රීඩා උත්සව වලදි විශේෂ අවස්ථා වලදි අපි පුදුම දේවල් කරේ පුංචි පුංචි ආදර කතා ඒ අස්සෙ තිබුන. කවදාවත් ඒ අත්දැකීම් ගන්න බෑ තනි පාසල් වලට යන අයට.අදටත් මට ඉන්නෙ ගොඩක් පිරිමි යාලුවො. ගෑනු ලමයි එක්ක යාලුකම් තියාගන්නවට වඩා ලේසියි පිරිමි ලමයි එක්ක යාලුකම් තියාගන්න එයාල හරි අවංකයි. ඒ වගේම ඒ යාලුකම් සදාකාලිකයි.

    • @ruwanisubasinghe5351
      @ruwanisubasinghe5351 3 ปีที่แล้ว +25

      මමත් එකගයි ඒ කතාවට....

    • @achee4673
      @achee4673 3 ปีที่แล้ว +4

      @@ruwanisubasinghe5351 👌❤️

    • @sasifdo3642
      @sasifdo3642 3 ปีที่แล้ว +5

      Aniwaryenma

    • @dilininadee3518
      @dilininadee3518 3 ปีที่แล้ว +5

      Aniwareyenma

    • @SM-gu7qp
      @SM-gu7qp 3 ปีที่แล้ว +5

      ඔයා හරි

  • @wasanathamel1183
    @wasanathamel1183 3 ปีที่แล้ว +114

    සර් කියුව දේ නම් මන් අත්දැකීමෙන්ම දන්නවා..මම හැදුනේ බාලිකා පාසලක..අපිට පාසලේ පවා ලිංගික අධ්‍යාපන නිවැරදිව ලැබුනේ නෑ අපි ටියුෂන් පංතියේ පවා වෙනම උන්නා ඒ හින්දාම පිරිම අය ගැන වගේම සමාජයේ සමහර තත්වයන් වලදී තේරුම් ගන්න අදුන ගන්න අමාරු උන අවශ්තාවන් තිබ්බා....ඒත් සර් මගෙර් දුව අවුරුදු 15ඇය ඉගෙන ගන්නේ ඉතාලියේ මෙහේ සියලුම පාසල් ගැහැනු පිරිමි වෙනසක් නෑ ලමයි එකට ඉදගන්නේ ක්‍රිඩා කරන්නේ ..මේ වෙනකොට මගේ මේ ලමයින්ට සම්පුර්ණයෙන් ලිංගිකත්වය සම්බන්ධ සියලු මූලික පාඩම් ඉතාම හොදින් උගන්නලා එයාලා හරිම අවබෝධයක් ඇති ලමයි එකිනේකාට ගරු කරනවා ගැහැනු ලමයි කොට කලිසම් අත් නැති බැනියම් ඇන්දා කියලා නලියනේ නෑ.එයාලා පීනන්න ඉගෙන ගන්නෙ එකට ලමයි කවදාවත් අනිත් අය දිහා අසහනයෙන් බලන්නේ නෑ..ඇත්තටම අපේ රට ඒ තැනට එන එකක් නම් හීනයක්..

    • @MILLYBILLY1111
      @MILLYBILLY1111 3 ปีที่แล้ว +10

      මේ ලංකාවේ සංස්කෘතිය තමා හෙනේ

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 ปีที่แล้ว +64

    ඔබතුමා දරුවන්ට පාඩම උගන්වන ගමන්. ඒ පිලිබඳ දරුවන්ගේ මානසික තත්ත්වය ගොඩනැගුවා. හරිම වටිනවා. .

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 ปีที่แล้ว +65

    ජීව විද්‍යාව...
    ජීවිතේටයි විභාගෙටයි දෙකටම කියලා දෙන්න තිස්ස සර්ට තරම් වෙන කිසිම ගුරුවරයෙක්ට ජීවිතේට බෑ....
    බුදු සරණයි සර්❤️

  • @supunchamara1606
    @supunchamara1606 3 ปีที่แล้ว +127

    mix එක්ක ඉදලා boys එක්කට ගියා A/L වලට. එ ලමයින්ට කෙල්ලෝ අමුතු ජීවීන් තමා.ඇත්දැකීමෙන් කියන්නෙ..

  • @dinethlive
    @dinethlive 3 ปีที่แล้ว +71

    මමනම් mixed school. නෝ ප්‍රොබ්ලම් 😍😍💪💪

  • @dilinipramodya5968
    @dilinipramodya5968 3 ปีที่แล้ว +38

    ඉස්කෝලෙදිවත් මේ තරම් වටින විදිහට උගන්වලා නෑ... ගොඩාක් දෙවල් ඉගන ගත්තා සර්...☺️ බුදු සරණයි ඔබ තුමන්ලා වගෙ මිනිසුන් තවත් මේ ලෝකෙට බිහිවෙන්න ඕන..

  • @lovadesi
    @lovadesi 3 ปีที่แล้ว +85

    මෙවැනි ගුරුතුමන් බිහිවෙන්නේ දූ දරුවන් ගෙ වාසනාවකට . එතුමාගේ පන්තියේ ඉන්න සිසුන් හරිම වාසනාවන්තයෝ .

  • @suchinprimithya5554
    @suchinprimithya5554 3 ปีที่แล้ว +801

    කෙල්ලෙක්ව දැක්කහම ඇග හිරිවැටෙන පිරිමි ඉන්නවනම් මේවා බලලා හැදියල්ලා දැන්වත්. ඔය ගෝත්‍රික ගති ඇරිල යයි ඉබේම.update වෙයල්ලා දැන්වත්. ඔය අසහනකාරයෝ බිහිවෙන්න හේතුව අපේ රටේ අද්‍යාපනය තුල sexual education කියන වැදගත්ම subject එක ගැන පොඩ් කාලේ ඉදන් ළමයිට ක්‍රමානුකුලව කියලා දෙන්නැති එක .

  • @anjalikawijesinghe4081
    @anjalikawijesinghe4081 3 ปีที่แล้ว +105

    මිශ්‍ර පාසල් කතාව නම් සහතික ඇත්ත සර්...මම ඒ වෙනස උසස් පෙලට girls එකට ගියාම හොදට ම දැනුනා...අපෙ mix school eke අපේ කොල්ලෝ...බඩේ අමාරුවක් හැදුනොත් මට මතකයි sprite එහෙමත් ගෙනත් දෙනවා...ඒ වගේම mix school eke ඉද්දී...අපි දන්නවා කෝමද කොල්ලෙක් ඉස්සරහ හැසිරෙන්නේ ...ලැජ්ජා බය කියන එක පවා...මන් කියන්නේ බහුතරයක් එහෙමයි....ඒක අනිත් girls boys school වලට් වඩා mix school wlaa තිබුනා...මොකද girls wlaa..පිරිමි කෙනෙක් වැඩට ආවොත් පෙනුම තියෙන කෙනෙක්...එයාලට ඉතින් mAgic wage...ඒ කෙනාට පිස්සුවෙන් වගේ...ඒහන්ද mix school wla ඉන්න ලමයිගෙයි අනිත් පාසල් වල ලමයිගෙයි ආකල්ප වල වෙනසක් තියෙනවා

    • @nalakanalaka774
      @nalakanalaka774 2 ปีที่แล้ว +3

      සත්තකින්ම . ...

  • @nimeshagalabaodawatta3502
    @nimeshagalabaodawatta3502 3 ปีที่แล้ว +144

    ඇත්ත සර් කතාව... ❤😍මේ බාලිකා සහා බාලක පාසල් වල ඉන්න ලමයි අත්මාර්ථකාමී වෙන්න හෙතුවත් ඕක...තමයි වෙන වෙනම පාසල් යාම 😒❤

    • @SDOfficialSLn
      @SDOfficialSLn 3 ปีที่แล้ว +2

      Eka atta.

    • @lakibro5506
      @lakibro5506 3 ปีที่แล้ว

      නිමේශ් මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว

      ඇත්ත.

  • @nimeshagalabaodawatta3502
    @nimeshagalabaodawatta3502 3 ปีที่แล้ว +71

    අම්බෝ සර් මාර වැදගත් විඩියෝ එකක් .....ගැටුම් නිරාකරණය නම් මාරයි සර් අද ඉදන්වත් අම්මා ලා කෑගහන හෙතුවගැන දැන ගත්තඑකවටිනවා❤❤😊

  • @user-mh6tk8ru3g
    @user-mh6tk8ru3g 3 ปีที่แล้ว +66

    Clear and clever teaching 💕

  • @shanthihewamuni677
    @shanthihewamuni677 3 ปีที่แล้ว +33

    මෙවන් ගුරුවරුන් තව තවත් මව් පොලවේ බිහිවෙවා...
    මම වයස 53 ක මවක් මෙ ගෙවුණු කාල සිමව තුලදි නොදැන සිටි කාරනා දෙකක් දැනගත්තා ස්තුති ගුරු පියානෙනි
    තෙරුවන් සරනයි 🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +236

    අම්මෝ😊 අද නම් සර්ගෙන් ගොඩ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා🧠👀 වෙනදටත් වඩා... 🙏🙏🙏
    ඒවගේම අද මගේ තව වැරැද්දක් හදාගන්නත් පුළුවන් වුණා සර් නිසා ❤️
    සර්ගෙ videos 📱🎥 බලල👀 මං හැමදාම මොනවහරි අලුත්⬆️ දෙයක් ජීවිතයට💙 ලබා ගන්නවා. 💪
    සර්ගෙ හැම යහපත් 😇ක්‍රියාවක්ම සාර්ථක🌟 වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා💭 කරනවා 💙❤️🧡💜️💚

    • @TouristPlacesintheworld187
      @TouristPlacesintheworld187 3 ปีที่แล้ว +3

      👍👍👍

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว +1

      😍😍😍😍😍

    • @lakibro5506
      @lakibro5506 3 ปีที่แล้ว +1

      තිශේනි මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද

    • @nethmitharuka_
      @nethmitharuka_ 2 ปีที่แล้ว +1

      අනිවා ❤

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 ปีที่แล้ว +40

    සර්ගෙ පැහැදිලිකිරීම මොනතරම් වටිනවද . මට අවුරුදු 43ක් දරුවො දෙන්නෙක් ඉන්නව අවංකවම මට හිතෙනව සර් මේ කියපු කාරනා අපි කසාද බදිනකොට දැනගෙන හිටියනම් අපි අතින් සිදුවූ බොහෝ අතපසුවීම් සිදුනොවන්නට තිබුන කියල . ස්තූතියි සර්. බුදුසරණයි

  • @roshangeekiyanage7470
    @roshangeekiyanage7470 3 ปีที่แล้ว +62

    සර් වගෙ හැම පිරිමියෙකුටම ගැහැනිය දිහා බලන්න පුලුවන්නම්.ලොකෙ කෙතරම් ලස්සන වෙයිද

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +30

    ඔබතුමා අපේ රටට අපේ දරුවන්ට වටිනා සම්පතක්,ඔබගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා.

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 3 ปีที่แล้ว +20

    මෙි වැනි ගුරැ දෙවිවරැ තව තවත් මගේ රටෙහි බිහි වෙිවා!!! ගුරැ සංහතියටම පරමාදර්ශි චරිතයක් ඹබ තුමා.

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +20

    බොහොම පින් sir. 🙏🌹.
    රාජ්‍ය ප්‍රතිපත්ති හැදෙන්න ඕනෙ sirල වගේ උතුම් මිනිස්සුන්ගෙ අදහස් වලින්. 💖

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +62

    ලස්සනට පැහැදිලි කලා සර්ට බොහොම පින් .🙏 ඇත්තටම ජීවිතය ට දෙගොල්ලටම වැදගත් පාඩමක් ...අම්මව තේරුම් ගන්නත් ව්‍යිෆ්ව තේරුම් ගන්නත් ජීවිතේ විවිධ අවස්ථා වලදි උදව් වෙනවා...

  • @dinuka3868
    @dinuka3868 3 ปีที่แล้ว +52

    මම Combined Maths කරන්නෙ. හැබැයි සර්ගෙ මේ video එකෙන් ජීවිතේට සෑහෙන ප්‍රයෝජනවත් කරුණු ටිකක් දැනගන්න ලැබුණා. ස්තූතියි 🙏 ❤ හැම කෙනෙක්ම බලන්න ඕනේ video එකක් !

  • @janithjayathilake5137
    @janithjayathilake5137 3 ปีที่แล้ว +66

    Im glad that i went to an international school with mixed cultures

  • @dulangidahanayake4706
    @dulangidahanayake4706 3 ปีที่แล้ว +36

    ගොඩක් පින් sir ට

  • @musiclife3411
    @musiclife3411 3 ปีที่แล้ว +72

    දන්නෙනැති ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙනගත්ත

  • @upul613
    @upul613 3 ปีที่แล้ว +32

    නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා සර්ට ගොඩක් ස්තුතියි. දීර්ඝායුෂ ලැබේවා සර් බුදු සරණයි....

  • @kelumrajakaruna3928
    @kelumrajakaruna3928 3 ปีที่แล้ว +138

    ❤️

  • @sithumindarashmith2893
    @sithumindarashmith2893 3 ปีที่แล้ว +55

    සමාජේ මේ දේ තේරුම් ගන්නේ නෑ සර්...සමාජේ දැන් යාලු කමට ගෑනු ලමයෙක් එක්ක ඉන්න බෑ හිතන්නේ වැරදි චින්තනය හා වැරදි දැක්ම..එකයි හදන්න ඕන

  • @sameerabro239
    @sameerabro239 3 ปีที่แล้ว +26

    මමත් හැමදාම සර්ගේ වීඩියෝ බලනවා කියන්න වදන් නෑ. ඇත්තටම සර් අපට මහගු සම්පතක් 👍👍👍👍👍👍👍👍👍👍qatar

  • @everythinginslowmotion
    @everythinginslowmotion 3 ปีที่แล้ว +111

    ඕක අපේ දෙමව්පියන්ටයි ගුරුවරුන්ටයි කියන්ඩෝනි සර් 😉😉😉

  • @SerandibBroadcast
    @SerandibBroadcast 3 ปีที่แล้ว +257

    සර්.
    මේවා තමා ලීංගික අධ්‍යාපනය වෙන්න ඕනේ.
    AL වලට නෙමෙයි, 7,8 පන්ති වලයි මේවා එන්න ඕනේ.

    • @strangestrange7189
      @strangestrange7189 3 ปีที่แล้ว +4

      ow

    • @amaniruby6490
      @amaniruby6490 3 ปีที่แล้ว +6

      Aniwarryen...hoda pahadili kirimak...godaak watinawa nada

    • @SM-gu7qp
      @SM-gu7qp 3 ปีที่แล้ว +2

      yes dear

    • @ameerrashid2267
      @ameerrashid2267 3 ปีที่แล้ว +5

      එ කාලෙදි ඔවා පොඩි එවුන්ට කියලා දුන්නොත් උන්ට මැජික් වගෙ ඇති..

    • @SerandibBroadcast
      @SerandibBroadcast 3 ปีที่แล้ว +1

      @@ameerrashid2267 EKA thama wiya yuththe. Adyapanaya kiyanne ekai. anith ratawal, diyunu ratawal, danuma washayen issarahin inne ekai.
      Api akuru maki na kiyana bambuwak uganwanawa 10 wasara wenakan.

  • @thiwankapiyumalsenarathna9933
    @thiwankapiyumalsenarathna9933 3 ปีที่แล้ว +20

    Mix scl aya ko balamu..the ❤ Godk wadagth karunu tik sir...❤❤

  • @-vidunena8912
    @-vidunena8912 3 ปีที่แล้ว +14

    2014 A/l කරද්දී සර් ගෙන් ඉගෙන ගත්තට වඩා අලුත් දේවල් ගොඩක් ආයෙත් මේ වීඩියෝ එක බලල ඉගෙනගත්ත සර්..😍 ජීව විද්‍යාවයි ජීවිත විද්‍යාවයි දෙකම ඉගෙනගත්ත සර් ගෙන්.. හරිම වැදගත් මේ වගේ වටිනා පණිවිඩ එක්ක තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනව. 😊😊🙏🙏

  • @ky16aselakumara60
    @ky16aselakumara60 3 ปีที่แล้ว +21

    හැමදාමත් වගේ අදත් සර් ගැන පැහැදුනා .සර්ට තෙරුවන් සරණයි

    • @lakibro5506
      @lakibro5506 3 ปีที่แล้ว

      අශේල මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 ปีที่แล้ว +128

    ඇත්තටම කෙල්ලො පවු සර්
    උං පවු😔💔

    • @hodaakalpa
      @hodaakalpa 2 ปีที่แล้ว

      ඕක ලොකු වෙද්දී දැනන්නෙට් නෑ😅

    • @hodaakalpa
      @hodaakalpa 2 ปีที่แล้ว

      @N.imantha de silva terenna ane oya serama ekaekkenata karmapala anuwa wenas wenawa

    • @wwegamer5530
      @wwegamer5530 2 ปีที่แล้ว

      Therum gaththa eka loku deyak 😁👍

    • @mrviduwa3916
      @mrviduwa3916 2 ปีที่แล้ว

      purudu wela bn un

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 3 ปีที่แล้ว +20

    බුදු සරණයි සර්ට........

  • @thilankarajakaruna6720
    @thilankarajakaruna6720 3 ปีที่แล้ว +7

    මං බාලිකා පාසලකට ගියෙ ඒත් පාසලෙන් පිට හිටියා ගෑනු පිරිමි යාලුවො දෙගොල්ලොම... ඒ හින්දා ලොකු වෙනසක් දැනෙන් නෑ. මට මේ වෙනකන් මට හම්බුන පිරිමි යාලුවො මං කෙල්ලෙක් කියලා වෙනසක් නෑ.. යාලු කමින් ඉන්නව...මේ වගේ Video වලින් ලැබෙන දැනුම හින්දා දැන් generation එකත් ඉස්සරහට එන generation එකත් අවබෝධයෙන් ජීවත් වෙයි කියල මට විශ්වාසයයි .... සර්ට ගොඩාක් පිං ...

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +13

    ස්තුතියි සර් 🙏🙏❤❤දළද සම්දු පිහිටයි .....!!!

  • @rukmalwaulanbokka6691
    @rukmalwaulanbokka6691 3 ปีที่แล้ว +24

    ජීවිතයට ඉතාමත් වටිනා අදහස් ටිකක් ඉතාමත් සරළව පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.
    ඔබතුමාට බොහොමත් පිං....

  • @loveisthe23
    @loveisthe23 3 ปีที่แล้ว +73

    සර්ගෙ වීඩියෝ වලින් නම් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️

  • @ireshakalpani98
    @ireshakalpani98 3 ปีที่แล้ว +36

    අනේ මේ සර් ගොඩක් උස්සහා කරනවා. දැන් ඉන්න පරම් පරාවට මේ දේවල් කියලා දෙන්න. අද ලංකාවට වෙලා තියෙන දෙඉන් ගොඩක් ගන්න හදන එකම කෙනා මං දැකපු.

    • @tharindukumarasinghe9361
      @tharindukumarasinghe9361 3 ปีที่แล้ว +1

      ow mama dakapu soduruma Biology sir jananayaka sir thamai.... mamath bio kara eth ape sirlawath mewidiyata hithata wadina widiyata jiwithe widina hati igannuwe na... mata harima sathutui sir wage ratata aththatama adare karana purawasiyan thawamath me lankawe inna eka gana

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika6757 3 ปีที่แล้ว +54

    ඔය sir උගන්නන ටික අපේ මිනිසුන්ට කීවෝත් කියයි අපිට ගැලපෙන්නේ නැ කියයි 😂😂

    • @nadukatu8084
      @nadukatu8084 3 ปีที่แล้ว +2

      Meka baudda ratak kiyai ne.....

  • @keshalakumari1856
    @keshalakumari1856 3 ปีที่แล้ว +55

    💯 ඇත්ත Sir... මන් OL වෙනකම් Mix scl වලට ගියේ.. AL වලට Girls එකකට ගියා... පිස්සු හැදෙනවා!!! 🤯🤯😠😠

  • @mksanjeewaanurudda7465
    @mksanjeewaanurudda7465 3 ปีที่แล้ว +10

    අවුරුදු 35ක් වෙනව.අදයි මේව දැනගත්තෙ.අපේ ඉස්කෝලවල මේව ඉගැන්නුවනම් කොච්චර වටිනවද...

  • @dammikapathirana8789
    @dammikapathirana8789 3 ปีที่แล้ว +11

    හරිම වටිනා දේශනයක්..අද මේ වගේ දේවල් දරුවන්ට උගන්වන විදියේ අද්‍යාපන ක්‍රමවේදයක් නොමැතිවීම ලොකු අවාසනාවක්....ඔබේ උත්සාහයට ජය!

  • @darshanabandara9619
    @darshanabandara9619 3 ปีที่แล้ว +8

    අපේ රටේ වාසනාවකට බිහි වූ ඒ ගුරුවරයා . තිස්ස සර් 😍🙏🙏🙏

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +51

    ස්තුතියි සර් ඉතා වටින පැහැදිලි කිරීමක්. 👍👍👍👍

    • @lakibro5506
      @lakibro5506 3 ปีที่แล้ว +1

      ෆ්‍රෙනන්ඩො මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද

  • @rawsdeen7451
    @rawsdeen7451 3 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ සර් ඔයාගෙ ඉගැන්වීම ගැන !!!! සුපිරි සර් සුපිරි....❤❤❤

  • @pradeepgunawardana4628
    @pradeepgunawardana4628 3 ปีที่แล้ว +20

    Sir Oba niyama guru piyek. Api danne nethi godak de obagen dena gaththa. 🙏🙏🙏🙏🙏🙏🙏🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🌼🎎🎎🎎🎎🎎🎎🎎🎎

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +12

    සතුටුයි.පින් සර් .තෙරුවන් සරනයි !💐💐

  • @avishiakurugoda5644
    @avishiakurugoda5644 3 ปีที่แล้ว +26

    Thank you sir. I learned a lot. You help us to be a great person in this society ❤🙏🏻

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 3 ปีที่แล้ว +5

    ඇත්තටම මෙය තමන්ගේ ජීවිතයට ඉතාම වැදගත් වැඩසටහනක්. විශේෂෙන් ලාංකික සමාජය ජීවත්වන අයට. මේ වැඩසටහන නෑරඹුවොත්, ලිංගික අසහනයෙන් පෙලෙන විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට එයින් මිදීමට මාර්ගෝපදේශකයක් කර ගත හැකිය.

  • @indunilek1533
    @indunilek1533 3 ปีที่แล้ว +218

    දැන් සර්ගේ hairstyle එක බලන්නකෝ 🤭🤭

  • @harshi324
    @harshi324 3 ปีที่แล้ว +5

    සර්ට පින් සිද්ධවෙන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... ගොඩාක් පින්! 💐❤ මේවා බලලා ඉදිරියේදි හරි මිනිස්සු හිතන විදිහේ වෙනසක් වුනොත් හොඳයි ! 👍

  • @ryanfernando8370
    @ryanfernando8370 3 ปีที่แล้ว +7

    මෙවැනි පැහැදිලි කිරීමක් ඔබ වැනි උතුම් ගුරු වරයකුගෙන්ම පමනයි...
    මේක බැලුවොත් හැමෝටම තේරේවි ජීවිතයේ නොදන්න දේවල් රැසක්...
    සර්ට ගොඩක් පිං...🙏❤️

  • @ranka7776
    @ranka7776 3 ปีที่แล้ว +22

    හරියටම හරි..girls boys වෙන වෙනම තියන්න හොද නැහැ..අපිත් එක්කත් හිටියා..උන්ට මොන්ගල්..කෙල්ලොන්ට පිස්සු

  • @chandanisalgado2261
    @chandanisalgado2261 3 ปีที่แล้ว +4

    ඔබේ පැහැදිලි කිරීම් බොහොම වටිනවා ජීවිතේ හැම අවදියකම ඉන්න අයට. ඔබ‍ට ජයවේවා ! තෙරුවන්සරණයි

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 3 ปีที่แล้ว +8

    ජීව විද්‍යාත්මකව ඇතිවන අවබෝධය ගැටුම් නිරාකරණය කිරීමට හේතු වෙනවා..👍 හරියටම හරි සර්..අවබෝධය නැති නිසා තමා මේ ඔක්කොම වෙන්නේ....ගොඩක් පින් සර් මේවා කියලා දෙනවට.❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 ปีที่แล้ว +6

    ඒක ඇත්ත මමත් පිලිගත්ත මිශ්‍ර පාසලකට ඉගන ගත්තෙ. ඒනිසාදො පිරිමිව හොදින් තේරුම් ගන්න පුලුවන්, පිරිමි සමග වැඩ කරන්න අවබොදය තියෙනව.සමාජයෙ හරිම වෙනස්. අපි පාසැලේ සහෝදර සහෝදරියෝ වගේ. මම දැකල තියෙනව වෙන්වි හැදුනු අය ගෙ වෙනස, ඒවගේම ඒඅය දුක් වෙනව ඒ අවබෝදය ගැන.හරිම හොද වැඩ සටහන් වලින් අපේ දරුවන් දැනුවත් කරනව.ඔබතුමාටත් මෙම ආයතනයටත් තෙරුවන් සරණයි. 🙏🙏❤❤

  • @dmalith97
    @dmalith97 3 ปีที่แล้ว +15

    ආයෙත් ඉස්කො⁣්ලේ බයෝ පන්තියට.ගියා වගේ ෆීලින් එකක් ආවා...🙏👌

  • @ramamividanage8208
    @ramamividanage8208 3 ปีที่แล้ว +8

    අම්මෝ සර් ආදරේයි හෙමදාමත් ඔබ තුමා දරුවන්ට ලබාදෙන ඔවදන් වලට👏👏👏👏😀😀😀❤️❤️❤️❤️

  • @sweetsandu3516
    @sweetsandu3516 3 ปีที่แล้ว +10

    මාත් ගියේ මිශ්‍ර පාසලක. එකට කාලා බීල එක පංතියේ පිස්සු කෙලලා පුදුම යාලුකමෙන් ඉන්නේ. මිශ්‍ර පාසල් වල ඉන්න අය ඒක දන්නවා.. අපි කොල්ලො ආශ්‍රය කරන ගමන් ආශ්‍රය කරන්න ඕනෙ සීමාවත් දැන ගත්තා.. මොකද හැම එකාමත් හොඳ නෑනෙ.. අද දන්නව ඕනෙ එකෙක් ගොනා හැරෙන්න්නෙ පොල් පැලෙ කන්න කියලා වැරදි එකෙක් ලං වෙන්න ආවම.. අනිත් එක කොල්ලො කුහක නෑ කෙල්ලො වගේ... මගෙත් හොඳම යාලුව කොල්ලෙක්.. ඒ වගෙම ගොඩක් උන් ඉන්නවා කොල්ලො යාලු බොක්කවල්.. සීමාව දැනගෙන කොල්ලො ආශ්‍රය කරන්න. හොඳ උන් ඉන්නවා ඕනෙ තරම්

  • @matheesha1232
    @matheesha1232 3 ปีที่แล้ว +7

    සර් කිව්වා වගේම අපේ අම්මත් ඔය අවදියේ ඉන්නෙ. එයාටත් ඉක්මනින් තරහ යනවා.මමත් second නොවී කට ගහගෙන යනවා.තවත් නම් මොනවා කිව්වත් ඉවසගෙන ඉන්නො.මේක තේරුම් කරාට සර්ට ගොඩාක් පිං ♥️♥️♨️♨

  • @difanidifani8692
    @difanidifani8692 3 ปีที่แล้ว +56

    පුතාට මව ,සහෝදරියන් බිරිය හා දියනියන් දැනිමට හොදම පාඩම.👍සහ මිශ්‍ර පාසල් පමනක් ඇති කරනවනමි ..හොදයි.
    පිටරටවලනමි ගැහැනු පිරිමි කියලා නැහැ. හැමෝම යාලුවෝ වගේ කිසිම රාගික හැගිමකින් බලන්නේ නැ.🙋🙋🙋🙋🙋

    • @has2429
      @has2429 2 ปีที่แล้ว

      😂

  • @dulminiapsara8354
    @dulminiapsara8354 3 ปีที่แล้ว +41

    පොඩි කාලේ ඉදලා Girls school ගියේ මාත්.අපිටත් කොල්ලෝ අමුතු සත්තු වගේ තමා සර්.අනික බස් එකක පිරිමි ළග හිටගෙන ඉන්නත් බයයි. 😒😒😒😒ඉස්කෝලේ සිලබස් එකේ පාඩම තියෙනවා එ්වුනාට අපි girls school ගිහිනුත් අපිට OL වලටවත් කියලා දුන්නේ නෑ. clz ගියපු සර්වත් කියලා දීලා නෑ. අපි තනියම දන්න දේවල් විතරයි දන්නේ.

    • @dulminiapsara8354
      @dulminiapsara8354 3 ปีที่แล้ว +14

      @Nico lious මම නම් පාඩම ඉගෙන ගත්තා තිස්ස සර්ගෙන්. ඔයා ඉගෙන ගෙන නෑ වගේ.😂😂😂😂😂

    • @sarang9318
      @sarang9318 3 ปีที่แล้ว +5

      Yes, you're right. Still, I don't have any male friends neither. 😂 At least one friend😂 But it doesn't a matter for me.😊

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      Math giye girls school .mn a/l wakasi class giye.
      Mata etana pirimi yaluwo.hambuna.mulin mathn oya wage.

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      @@sarang9318 high education center ehekawath

    • @sarang9318
      @sarang9318 3 ปีที่แล้ว +1

      @@fairy3560 nope...😁 kohewath na🤭

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +31

    මගේ හොදම යාලුවත් කොල්ලෙක්.... ආදරෙයි ඉතිම් ඌට පැලෙන්න 😂😂😂 ඇත්තටම ගෑණු ළමයින්ට වඩා ගොඩක් හොදයි😊😊මට ඉතිම් යාලුවෙක්ට කියලා හැමදේම වගේ කියන්න ඉන්නෙත් හැමදේම බෙදාගන්න ඉන්නෙත් එයා තමයි.... එයත් මට අසනීප දවස්වලට ගොඩක් උදව් කරල තියෙනවා😌😌😌හැමදාම ආදරෙයි මගේ හොදම යාලුවට ගොඩාක්😘♥♥♥♥

    • @slartharshana533
      @slartharshana533 ปีที่แล้ว

      🙂

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari ปีที่แล้ว

      @@xgamer660 මේක අහපු ඔයා පොන්නයෙක් ද 🙃

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari ปีที่แล้ว +4

      @@xgamer660 ඔයා කොහොම කෙනෙක් ද කියලා නම් දන් නෑ. ඒත් අසනීප දවසට උදව් කරනවා කියන්නේ ලේ අතගාන එකම නෙමේනේ. එයා මට‍ penadol ගෙනැත් දීලා උණු වතුර එකක් ගෙනැත් දීලා ගෙදර යද්දිත් මාව බස් එකට එක්කන් ගිහින් ඒ වගේ උදව් කලේ. ඔයා වගේ කොන්දක් නැති පොන්නයෙක්ට නම් ඒ දේවල් තේරෙන්නේ නැතුවැති ඒත් ඒ වගේ දවසක ගෑනු ලමයෙක්ට ඒ වගේ පොඩි උදව්වකුත් සෑහෙන්න වටිනවා 🙂

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka ปีที่แล้ว +2

    මිශ්‍ර පාසල්වල ඉගෙනගන්නට ලැබීම මගේ භාග්‍යක්💝💝🙈

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටි අපිටත් ගොඩක් වටිනා පාඩමක්. තෙරුවණ් සරණයි අපේ සර්ට නිදුක් නිරෝගී ධිර්ඝායු වෙිවා .

  • @AnupamaWedagedara
    @AnupamaWedagedara 3 ปีที่แล้ว +7

    සර්ගෙන් Bio ඉගෙනගෙන කැම්පස් ගිහින් මේ වෙනකොට අවුරුදු 10ක්.. 2010 AL.. ඒත් අදටත් මේ පාඩම් හරි ආසාවෙන් අහනවා..❤️🔥

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 3 ปีที่แล้ว +7

    ජීවවිද්‍යාවෙන් ජීවනවිද්‍යාවට

  • @nandrikaranasinghe4945
    @nandrikaranasinghe4945 3 ปีที่แล้ว +7

    52y ගොඩක් දේවල් දැනගත්තා මවගේ මානසික තත්වය කියා දුන්නාට පින්

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 ปีที่แล้ว +34

    Very informative. I shared it with all my known friends and with my family including my medical undergraduate son. Thank you for being a good teacher to the whole society. This good karma will come with you to the next birth and you will be an intelligent person un that life too. May the triple gem bless for you. 🤗

    • @tharindukumarasinghe9361
      @tharindukumarasinghe9361 3 ปีที่แล้ว

      me too.. and proud of you to shared good idea your friends & your family members.. i am tring io do...

  • @nomaperera9882
    @nomaperera9882 3 ปีที่แล้ว +9

    වටිනා පැහැදිලි කිරීමක් ..🙏

  • @dilshananushka1
    @dilshananushka1 3 ปีที่แล้ว +3

    ස්තූතී සර්. නියම විශ්ලේෂණාත්මක පහැදිලිකිරීමක්.

  • @amilahiran
    @amilahiran 3 ปีที่แล้ว +3

    බලපු වටිනාම video එකක්. බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 3 ปีที่แล้ว +8

    Sir, I'm a Clinical Psychology student from UoC, 2013 A /L batch. Wonderful psychological explanation ever I heard. I'm also learning from your lectures.. Biology with psychological perspective always makes an amazing difference.

  • @surangijayalath589
    @surangijayalath589 3 ปีที่แล้ว +3

    මේ විඩියෝ එක බැලුවම මට හිතුනේ හැම මනුස්සයෙක්ම ජිව විද්‍යව දැනගෙන ඉන්න එක වටිනවා කියලා නොදන්නගොඩක් දෙවල් දැන ගත්තා ස්තූතියි සර්

  • @sachithrachathuranga8970
    @sachithrachathuranga8970 3 ปีที่แล้ว +5

    සර් නිසා ඇත්තටම අපි නොදන්නා ගොඩක් දේවල් අපේ ජිවිතයට ගන්න පුලුවන් ....
    ගොඩක් පිං සර්ටත් සර්ව මේ තැනට ගෙනාව සර්ගෙ දෙමව්පියන් හා ගුරුවරුන්ටත්.....
    ❤️❤️😊🙏🙏

  • @sasinsathsara2777
    @sasinsathsara2777 3 ปีที่แล้ว +6

    සර් රගපාන්න ගියා නම් හොදම රගපෑම සර්ගෙ😀 .කිය්ලා දෙන ටික වදින්නම කිව්වා.respect sir

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩාක් පින් මේ ගැන දැනුවත් කල නිසා.

  • @wihagadenuwan196
    @wihagadenuwan196 3 ปีที่แล้ว +13

    ඇත්තටම කෙල්ලො පව් තමා.ජීවිත කාලෙම දුකම විතරයි 😔

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว

      පිස්සුද 😂 කෞද එහෙම කියන්නෙ

  • @deepcoverslk2889
    @deepcoverslk2889 3 ปีที่แล้ว +51

    මාත් bio කරේ. sirගෙ clz එන්න බැරිඋන එක ගැන ලොකු පසුතැවිල්ලක් දැනෙනව දැන්.කමක් නෑ මෙහෙම හරි ඒ දේවල් ඉගෙනගන්න පුලුවන්නෙ😥😥

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว

      Ow ane matath ehmaaii. Ehama unanam 1st ekenma biowlata A ekakma ganna tbba

    • @wnnds4442
      @wnnds4442 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +1

    Sirr ජීවිතයට සහ විභාගයට අදාළ මෙම පාඩම දරුවන්ට බොහොම අගේට කියලා දුන්නා තෙරුවන් සරණයි නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @elenieleni3859
    @elenieleni3859 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්. බුදුසරණයි .

  • @sweetsandu3516
    @sweetsandu3516 3 ปีที่แล้ว +7

    මගේ හොඳම කෙලි යාලුවෙක් ඉන්නවා කලින් බාලිකාවකට ගිය.. ඒ ඉස්කෝලෙවල් වල වෙන ඒව අහද්දි සසරම එපා වෙනවා.. කොල්ලොන්ගෙන් පරිස්සම් වෙන්න කියල මිශ්‍ර පාසල් වලට නොදා අන්තිම අන්තෙටම යන්වා

  • @araliyadiwyanjali268
    @araliyadiwyanjali268 3 ปีที่แล้ว +4

    මේ vedio එක දාපු එක හොඳයි සර්. ඕනෑම දෙයක් ජීව විද්‍යාත්මකව හෝ ආගමානුකූල විදිහට දකින කෙනෙක් කවදාවත් කිසිම කෙනෙක්ව අවක්ඤාවට ලක් කරන්නේ නෑ.
    හරිම decent විදිහට මේ පාඩම උගන්නපු සර් ට ගොඩක් පින්.🤗

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 3 ปีที่แล้ว

    Harima වටිනා video ekakk sir..theruwan සරණයි .

  • @ishinipradeep6328
    @ishinipradeep6328 3 ปีที่แล้ว +4

    Excellent Sir !!! Thank You Very Much & I Respect You a Lot .May Tripple Gems Bless You Sir !!!!
    ❤️❤️❤️❤️

  • @sureshfonseka4404
    @sureshfonseka4404 3 ปีที่แล้ว +4

    හරිම වටිනා හර බර වැදගත් කරුණු ගොඩාක් දැනගත්තා. මෙවැනි දැනුම් සම්බාරයක් මේ සමාජයට මුදාහරින එක හරිම වටිනවා . ඉදිරියේ වත් යහපත් සමාජයක් බිහිවෙයි එයින්. සර්ටත් මෙය සම්පාදනය කරන් අයටත් තෙරුවන් සරණායි.

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 3 ปีที่แล้ว +17

    ඇත්තමයි සර් ..අද කාන්තාව ලිංගිකව පරිහරණය කරන සත්වයෙක් බවට පත් වෙලා ඉවරයි අපේ රටේ ...මට මතකයි තවමත් අපේ ගම්වල ගෙවල් තියෙනව.,ගෙදර ඉන්න කාන්තාවන්ගෙ ඇදුම් පවා ගෙදර පිරිමියට නොපෙනෙන්න හෝදල වනන්නෙත් ...ඒ තරමටම පිරිමියගෙන් වහන් කරල ගැහැණියව තියන්නෙ...ඒ වැහීම තුලින් තමයි අද මේ තරම්ම ගැහැණු දූෂනයට ලක් වන්නෙ.....

    • @helabodunuwa2854
      @helabodunuwa2854 3 ปีที่แล้ว +1

      එහෙනං උබේ ගෙදර ගෑණුන්ගෙ ජංගි ටික දාපන් ඉලියෙ හැමෝටම පේන්න ...

    • @geethika8186
      @geethika8186 3 ปีที่แล้ว

      එික තමයි බන් ගොන් කතා කියනව

  • @madushika8818
    @madushika8818 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව 🙏

  • @nilanganichampika5057
    @nilanganichampika5057 3 ปีที่แล้ว +2

    ආසයි ආපහු ඉගෙන ගන්න. සර්ගෙ පැහැදිලි කිරීම්නම් සුපිරි... 👍👍👍👍👍👍