තුන්වේලටම උයන මගේ කුස්සිය හැමතිස්සෙම ලස්සනට පිළිවෙලට තියාගන්න මං කරන දේවල්😊Tiny kitchen tips💕💕💕💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2024
  • #kitchentips #mortivation #organization #cleaningmotivation #cooking #lifewithlove #secrets #tipsandtricks

ความคิดเห็น • 187

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 4 หลายเดือนก่อน +4

    අක්කි අැත්තටම හරිම වැදගත් පණිවිඩ යක් තමා හැමෝටම කියලා දුන්නේ ලොකු වැල්වටාරන් නැතුව හරිම සරලව මනුසයකුට ජීවිතේ ගෙවාගන්න විදිය තමා මම දැක්කේ මේ චැනල් එක හැම වීඩියෝ එකකම හරිම හොදයි අක්කි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න නමෝ බුද්ධාය මගේ අක්කී❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 หลายเดือนก่อน +1

    Thank you❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @PahandiPabasara142
    @PahandiPabasara142 4 หลายเดือนก่อน +1

    Thankyou so much..♥️♥️♥️

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 4 หลายเดือนก่อน +2

    වටිනා කරුණු කිහිපයක් ම දැනගත්තා.බොහොම ස්තූතියි නංගි.❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @ruviniveronika8841
    @ruviniveronika8841 4 หลายเดือนก่อน

    Thank you soooo much❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @user-pn7om6ic1h
    @user-pn7om6ic1h 4 หลายเดือนก่อน +1

    හරිම වටින වැදගත් vedio එකක් ගෙනාවට Thank you අක්කි ❤❤❤ බුදුසරණයි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @surangidulmini7116
    @surangidulmini7116 26 วันที่ผ่านมา +3

    ඇත්තටම නිවසේ ඉන්න කාන්තාවන්ට තමයි ඔබ සියලුම දෙනා උපදෙස් දෙන්නේ. ඒත්. රැකියාවට යන කාන්තාවන් ඉතාම කාර්ය බහුලයි. ඒ අයටත් පහසුවෙන් තම නිවසේ වැඩ කරගන්න උපදෙස් දෙන්න. ඇයව mortivate කරන්න. නිවසේ සිටින කාන්තාවට වඩා. රැකියාවක් කරන කාන්තාව විශාල කාර්ය භාරයක් කරනවා....තම පවුල වෙනුවෙන් වගේම රට වෙනුවෙන්.

    • @lifewithlove89
      @lifewithlove89  19 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 4 หลายเดือนก่อน

    godak watina adahas.borusobana na aththama kathakaranawa.apita thiyenadin oni projana ganna me viyadam adika kale.jaya pathanawa dr.👍👍👍👍👍

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි dear😊♥️ දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ‍ට 👌💐💐🌹

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @newtonfernando4424
    @newtonfernando4424 3 หลายเดือนก่อน

    Thanks

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 หลายเดือนก่อน +1

    bohoma sthuti nangi budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @thilinipremila8019
    @thilinipremila8019 4 หลายเดือนก่อน +2

    අක්කේ....ගොඩක් දවසකින් video එකක් බලන්න ගත්තෙ අක්කෙ... කලින් එකත් බලන්න බැරි උනා... මේ ටිකේ පොඩ්ඩක් විතර busy ...අක්කෙ... ඉස්කෝලේ.... යනවා... එනවා..... 😉😉🤭 හරිම වැදගත් අක්කෙ tips ටික... පිරිසිදුකමයි පිලිවෙලයි තියාගන්නම ඕන... අපි හැමෝම.... . 😊 👍ආදරෙයි අක්කෙ... ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 4 หลายเดือนก่อน +2

    මගෙ මුලුතැන්ගෙයත් කුඩා එකක්. ඒ නිසා ඔයාගෙ වීඩියෝව මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා . ඔබට ස්තුතියි !

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 14 วันที่ผ่านมา

    Oyage video apita godak de uganwanawa nangi..thanks oyata...budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ

  • @Harshi_online
    @Harshi_online 4 หลายเดือนก่อน +2

    බුදුසරණයි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..

  • @treeprem
    @treeprem 3 หลายเดือนก่อน

    තැන්ක් 4 your information

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @bandulakumara2957
    @bandulakumara2957 4 หลายเดือนก่อน +1

    You always giving good things to normal life ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      Love you my betterhalf💞💞💞💕💕💕

  • @shashikalahettiarachchi6834
    @shashikalahettiarachchi6834 4 หลายเดือนก่อน +1

    Harima lassanai.. thamanta thiyena idakada piliwelata thiyagena innawa....

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 4 หลายเดือนก่อน +1

    Very nice video .beautiful kitchen..love you all...❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @gangahemamali1351
    @gangahemamali1351 4 หลายเดือนก่อน

    හරිම පිලිවලයි...ස්තූතියි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @udulanelum6959
    @udulanelum6959 4 หลายเดือนก่อน +1

    Harima lassanai akki ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @RizanaAslam-zj7fn
    @RizanaAslam-zj7fn 4 หลายเดือนก่อน +1

    Waaaw beautiful ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      Thank you so much darling❤❤

  • @kalhari50
    @kalhari50 4 หลายเดือนก่อน

    Godak dawasakin. Lassanai akki. Oya tips walin godak ewa math karanawa. Oya lassana wela .ada podi makeup ekak dala wage ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ඔයාට ❤❤❤❤අනේ makeup දාලා නෑ නංගීයෝ

  • @lakshmihewawasam5423
    @lakshmihewawasam5423 4 หลายเดือนก่อน +1

    Oyage video ekak enakan balagena hitiye

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී

  • @rekaniruhunage271
    @rekaniruhunage271 4 หลายเดือนก่อน +2

    Gas lipa udata foiling sheet ekek daganna. Lipawal wala size ekata round kapala. Kama jathi badinakota thel hama thanama yanne naha. One a week foiling sheet clean karala ai danna puluwan. Ehema karama kalayak lipa thiya ganna puluwan. 🎉❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @easyanddeliciouswitheufrasia
    @easyanddeliciouswitheufrasia 4 หลายเดือนก่อน +1

    Very nice plants arrangement. You are amazing, dear❤😊❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      Thabk you my amazing friend Eufrasia 🎉🎉🎉 love you darling❤❤❤❤❤ very much

    • @easyanddeliciouswitheufrasia
      @easyanddeliciouswitheufrasia 4 หลายเดือนก่อน

      @@lifewithlove89 You're welcome Roshani. I apologize for being inactive on your channel lately. Things have been pretty busy on my end. I promise to catch up on your wonderful videos soon! Have a wonderful weekend, dear.

  • @user-ug8pz9wo1i
    @user-ug8pz9wo1i 3 หลายเดือนก่อน

    හරිම පිළිවෙළයි අක්කේ.බලන්න අසයි.

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @shaniandkids8158
    @shaniandkids8158 4 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කෙ

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f 4 หลายเดือนก่อน +1

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    අක්කිගේ කුස්සිය හරිම ලස්සනයි පිළි වෙලයි, හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @DevikaWeerasingha-if4kx
    @DevikaWeerasingha-if4kx 3 หลายเดือนก่อน

    Oyage video ekak ahamben vage dakke.. passe eka digata video 10 k vithara baluwa harima pilivelai oyage wada akki..math oya wagema lassanata piliwalata inna asa kenek.

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

    • @DevikaWeerasingha-if4kx
      @DevikaWeerasingha-if4kx 3 หลายเดือนก่อน

      @@lifewithlove89 ❤️😍

  • @shashibandara6894
    @shashibandara6894 4 หลายเดือนก่อน +1

    Lassani akkev❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී

  • @NimsaraniKoshila
    @NimsaraniKoshila 4 หลายเดือนก่อน

    ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @tinushi889
    @tinushi889 3 หลายเดือนก่อน

    Vedio eka lassanay.eth ikmanta idiripath kara nam godak hoday

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dilushamadushani1340
    @dilushamadushani1340 4 หลายเดือนก่อน +2

    හරිම වැදගත් විඩියෝ එකක් (අක්ක ලස්සන වෙලා රහස අපිටත් කියනවද)❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      මාව දැන් මුරුංගා ගහේ ඉහලම අත්තේ තියලා තියෙන්නේ ..තව ටිකෙන් බිම😂😂

  • @Vogs123
    @Vogs123 3 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් පිලිවෙලයි අක්කෙ

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @freeeducation3587
    @freeeducation3587 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පිළිවෙලයි ඔයාගෙ කුස්සිය 🥰

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-st9cn2rb1j
    @user-st9cn2rb1j 3 หลายเดือนก่อน

    Dan welawa 12.30 raa oyage video eka balala piliwelata askara thanks oyata❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඒ වගේම ගොඩක් සතුටුයි මේ comment කියවනකොට

  • @user-bq9fe4nz3o
    @user-bq9fe4nz3o 4 หลายเดือนก่อน +1

    Godak watinawa akka..thanks..fridg 1 uda indoor plants pot1k thibbata kamak nadda ..

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      අව්ලක් නෑ නංගීයෝ ❤❤❤ ඒත් ගොඩක් බර ඒවා එපා💕💕💕

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 4 หลายเดือนก่อน

    ❤❤👍👍

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-kg8hm7hw1u
    @user-kg8hm7hw1u 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dayanandama9716
    @dayanandama9716 4 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @madushani7574
    @madushani7574 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @freeeducation3587
    @freeeducation3587 4 หลายเดือนก่อน +1

    0:47

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @IsharaSathsarani
    @IsharaSathsarani 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-us8lx2rt1w
    @user-us8lx2rt1w 3 หลายเดือนก่อน

    අනේ හරම ලස්සනයි අක්කෙ .. ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Pra_Roo
    @Pra_Roo 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @user-kg8hm7hw1u
    @user-kg8hm7hw1u 4 หลายเดือนก่อน

    🎉

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 4 หลายเดือนก่อน

    Sthuthi ❤Dirgau obata

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 4 หลายเดือนก่อน +2

    Very nice video .Thanks for valuable tips.Good Luck .very beautiful kitchen .

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      Thank you so much madam,❤❤❤

  • @sriyanif66
    @sriyanif66 2 หลายเดือนก่อน +3

    නිතරම භවිතයට නොගන්නා භාජන ඔයා කොහොමද අසුරා තබන්නෙ

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී

  • @Dunigamage
    @Dunigamage 3 หลายเดือนก่อน

    water proof Wall papers thiyenawa lassana ewa .ekak aran allawnna❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මං ඒක try කරලා බලන්නං

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 หลายเดือนก่อน

    😊✌✌🌿🌿

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී

  • @GaganaAbhiman
    @GaganaAbhiman 3 หลายเดือนก่อน

    Huunange karadaren midenne kohomada

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน +1

      පුලුවන් නං හොදින් සෝදපු බිත්තර කටු වහලේ කිට්ටුව බිත්ති උඩින් තියන්න...කපුරු බෝල counter top එකේ තැනින් තැන තියන්න..මේකට indoor plant හොදයි..ඒවගේ pot ඇතුලේ තියන්න

  • @asafernando6290
    @asafernando6290 4 หลายเดือนก่อน +1

    දුවලගේ plug points tap eka ලගම නිසා පරෙස්සමින් කරන්න ඕනේ නේද

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      අනේ ඔව් ආන්ටි...බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sandyamarasinghe-yx5mk
    @sandyamarasinghe-yx5mk 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ilankaruchirani1604
    @ilankaruchirani1604 4 หลายเดือนก่อน

    こんにちは、本当にありがとう

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      本当にありがとう❤❤❤❤ とても愛しています。これからも私と一緒に人生を楽しんでください😊😊来てください

  • @user-cv2il4dy4s
    @user-cv2il4dy4s 20 วันที่ผ่านมา

    ලස්සනයි අක්ෙක කුස්සිය මම හරිම කැමතියි ෙමවා බලන්න බුදු සරනයි අක්ෙක පරිස්සමට ඉන්න ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  19 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 หลายเดือนก่อน +1

    You look more beautiful today❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      Thanks dear😊♥️....love you darling❤❤

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤,මාත් තාම ඉන්නෙ මැටි ගෙදර ,ඒත් ඒ පැල්පත වුනත් හරිම ලස්සනට මම තියන් ඉන්නෙ,උලු මාලිගා වල ඉන්න අයත් අපේ ගෙදර ආවම හරි ආවෙන් ,සතුටින් ඉදල යනව...❤බොහොම ස්තුති ඔයාට බුදු සරනයි ,සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🌹

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී නංගීයෝ ❤❤❤

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 3 หลายเดือนก่อน

    Thunapahs botale gatte kohenda

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      ඒවා මං ගත්තේ අපේ town එකේ පොඩි කඩේකින්❤❤❤

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 24 วันที่ผ่านมา

    ❤❤️❤️❤️🙏🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  24 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 4 หลายเดือนก่อน +1

    🙂🙂🙂

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 4 หลายเดือนก่อน +2

    👌👌👌👌👌👌👍👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 หลายเดือนก่อน

    හරිම ලස්සන අක්කී ඔයා 6ගාඩක් පිළි6වලයි

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @nishrox9780
    @nishrox9780 หลายเดือนก่อน

    Kitchen eke photos tikak ewannako.mage kitchen nam piliwalak na

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏කලින් kitchen tour එක බලන්න

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 4 หลายเดือนก่อน +1

    අක්කේ මෙ මල් ගස් කොහොමද හදාගන්නේ.. වැල් වර්ග එහෙම

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      නංගී මං ඒ ගැන video එකක් කලා..මේ video එකට කලින් video එක ..,ඒක බලන්න ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

    • @sandawathiheenkenda9176
      @sandawathiheenkenda9176 4 หลายเดือนก่อน +1

      @@lifewithlove89 හරි අක්කේ..මන් බලනවා එක

  • @user-pn7om6ic1h
    @user-pn7om6ic1h 4 หลายเดือนก่อน +1

    මැටි කුස්සියේ vedio එකක් දාන්න අක්කි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +2

      ගේනවෝ...ගේනවෝ😀😀

  • @crishanthineegallage446
    @crishanthineegallage446 3 หลายเดือนก่อน

    මිස් ඔයා සුදු විනාකිරි ගත්තේ කොහේද

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      සාමාන්‍යය සිල්ලර කඩේකින්💕💕💕👍👍

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 4 หลายเดือนก่อน

    Boru show nathi oyalage pawulata mama hari adarei
    Budusaranai

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @niroshieabeyweera4544
    @niroshieabeyweera4544 4 หลายเดือนก่อน +2

    ගස් වැල් වැඩි වගේ නැද්ද

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 3 หลายเดือนก่อน

      ලස්සනයි ..හැබැයි මට ඕන කුස්සිය ගොඩක් ඉඩක්...නිදහස වගේ..මට හිතෙනවා බඩු වැඩිද කියලා

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      @@achalamadawaththa2486 💕💕❤❤👍

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน

    Amma innawada

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      අපේ අම්මා නං ඉන්නවා..husband ගේ අම්මා නං දැන් ජීවතුන් අතර නෑ

  • @NikeshalaMethmini
    @NikeshalaMethmini 24 วันที่ผ่านมา

    ඔයාගෙ කුස්සිය හරිම පිලිවෙලයි. ලස්සනයි . එත් ඔයා පිගන් වලං සෝදන ස්පොන්ච් එක තියලා තියෙන්නෙ තේ බොන කෝප්ප ලග නේද .

    • @lifewithlove89
      @lifewithlove89  24 วันที่ผ่านมา

      ඒක මේ වෙනකොට වෙනස් කරලයි තියෙන්නේ 🌹බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @user-lu7nt5tz3t
    @user-lu7nt5tz3t 3 หลายเดือนก่อน

    ඔයාගෙ කුස්සිය ලස්සනයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

    • @chamaleeamarasingha7354
      @chamaleeamarasingha7354 หลายเดือนก่อน

      😊​@@lifewithlove89

  • @jananisakunthala2677
    @jananisakunthala2677 หลายเดือนก่อน

    ඔයගේ තුනපහ දාන බෝතල් ගන්නෙ කොහෙන්ද

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      අපේ town එකේ ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින්

  • @user-dy1ur9ej7b
    @user-dy1ur9ej7b 4 หลายเดือนก่อน

    😅❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-iz9zm5dm2e
    @user-iz9zm5dm2e 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @prabhathmalaka3231
    @prabhathmalaka3231 4 หลายเดือนก่อน

    Mis mg kussiya podi Eka elite thiyenn eke dara lipath thiyenw Ekat poranayk ghl ne e nisa duma wadinw tikak eth mm lassana thiyan innw Mt tikak kiynwd the kohomd piliwlt thiya gnn kiyl mg loku Kiri gotu thiya gnn Oni ewa kohomd ga gnn

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ටිකක් ගිහින් බලන්න මගේ kitchen එකේ video තව එකක් තියෙනවා ..මගේ එලියේ දරලිප තියෙන කුස්සියේ video එකකුත් තියෙනවා

    • @prabhathmalaka3231
      @prabhathmalaka3231 4 หลายเดือนก่อน

      @@lifewithlove89 ane mis Eka thm mm uyann Eka misge get ethule kussiya wage hadan inn mm. Mis Mt thw adahasak gnn Oni misgen mis mg kema kabaraye lassana krn widiyk kiynnko Eka mm lassana hdn inn eth Eka den wenas krnn

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      @@prabhathmalaka3231 මගේ නං ලොකු කෑම කාමරයක් නෑ.මං ඒ ගැනත් video එකක් ඉක්මනින්ම ගේන්නම්

    • @prabhathmalaka3231
      @prabhathmalaka3231 4 หลายเดือนก่อน

      @@lifewithlove89 ane Mt disain kr gnn widiyk aidiya ekak denwd

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      @@prabhathmalaka3231 එහෙම දෙයක් කොහොමද දරුවෝ comment එකකින් දෙන්නේ...
      ඔයා ඔය අහන්නේ ලොකු වැඩක් ගැනනේ

  • @DineshleeKaldera-cw2cs
    @DineshleeKaldera-cw2cs 4 หลายเดือนก่อน +2

    Akki lassana vela, mokadda rahasa, akki tikath මහත් vela, oya gana ඇති වෙඩිය මහත් venna apa,

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ❤❤❤❤

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 3 หลายเดือนก่อน +1

    මල් ගස් වලට මදුරුවා එන්නේ නැද්ද

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน +1

      මට මං එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ dear😊♥️

  • @gunithachandrika7387
    @gunithachandrika7387 4 หลายเดือนก่อน +6

    කුස්සිය අලංකාරයි.පිළිවෙලයි.ඔබතුමිය හොදින් සකස් කරල තියාගන්න බව පේනවා.ස්තුතියි.මනි ප්ලාන්ටි සහ අනෙක් පැල වර්ග කුස්සියේ තබාගැනීම අලංකාර වුවත් මදුරැවන්ගෙන් ප්‍රශ්ණයක් නැද්ද.ඔබට සුභ දවසක් වෙිවා.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...plant වර්ග වලින් මදුරුවෝ බෝ වෙන්නේ නෑ...වතුරේ හදන පැල නඩත්තුව ගැන සියලුම දේ මගේ indoor plant ගැන කරපු video දෙකේ තියෙනවා ..වෙලාවක් තියෙන වෙලාවක ටිකක් ගිහින් බලන්නකෝ ❤❤❤❤

  • @user-sr6jf8yr7z
    @user-sr6jf8yr7z 4 หลายเดือนก่อน

    😢ඨණණථථ.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      මේ comment එක තේරුම් ගන්න අමාරුයිනේ🤔🤔🤔

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @nethusdiary4840
    @nethusdiary4840 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී

  • @ChamilaWeerasuriya
    @ChamilaWeerasuriya หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  19 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤