Cooking Tips for cook very fast🥘🥘ඉක්මනින් උයලා ඉවර කරන්න වටිනම Tips 12 ක්..Save your money & time🛑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #cookingtips #kitchentips #mortivation #mortivation #cleaning #cooking #food #foodie #happy #life #ambulthiyal #chicken #shopping
    #lifewithlove

ความคิดเห็น • 115

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 9 หลายเดือนก่อน +7

    මස් මාලු ශීතකරනයේ තියාගන්න මමත් ඔය ක්‍රමය තමයි දිගටම පාවිච්චි කරන්නේ. රැකියාවට යන අයට මේ video එක හරිම වැදගත් . මමත් මේ අවුරුද්දේ මැද වෙනකන්ම රැකියාවට ගියා. උදේ පාන්දර උයන කොට මේ දේවල් හරිම පහසුයි. ඔයාලගේ එලවලු ශීතකරනයේ තියාගන්න කෙටි ක්‍රම හරිම වටිනවා .මමත් දැන් ඒ ක්‍රම අනුගමනය කරනවා. පුතාලට ගෙනියන්න උදේට කෑම හදන්න ඕනනේ. මමත් pressure cooker එකේ සැමන් ගෙදර හදාගන්නවා.ඇත්තෙන්ම අපේ අම්මා , Anoma Kitchen තමයි ඉස්සර මම බැලුවේ. ඒවාත් හරිම වටිනවා.

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි madam❤❤මමත් anoma aunty ට ගොඩක් ආදරෙයි ❤ape amma එකෙත් තියෙන cooking video ගොඩක් වටිනවා...තරුණ අයට ඉගෙනගන්න ගොඩක් දේවල් මේ දෙන්නා ලගම තියෙනවා....මාත් මේ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඒ වගේම තාමත් ඉගෙන ගන්නවා.....ඔබතුමියටත් බොහොම ස්තුතියි හැමදාමත් මං වගේ ගොඩක් පහල මට්ටමේ ඉන්න you tuber කෙනෙක්ව අගය කරලා...comment එකක් දෙනවට.....මේ ආදරය මට ගොඩක් වටිනවා ❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 9 หลายเดือนก่อน +3

    මාරම පිලිවෙලට ,පිරිසිදුව වැඩ කරගෙන යනබව video එකෙන් l ලස්සනට දැක්කා.සතුටෙන් video එක රසවින්දා ස්තූතියි පුතේ ඔයාට .❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මගේ aunty ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kasunlakmal9604
    @kasunlakmal9604 9 หลายเดือนก่อน +1

    දැන් තමයි බලන්න වෙලාවක් හම්බ උනේ. හරිම වැදගත් දේවල් ගොඩාක් ගේනවට ස්තුතියි. ඇත්තටම මමත් ඔය දේවල් කරනවා. පොඩි බබාලා දෙන්නෙක් එක්ක උයන්න හරිම පහසුයි. මේ විදියට organic උනහම විනාඩි 45ක් යනකොට උයලා අස් කරලත් ඉවරයි. Thank you අක්කේ.❤❤❤❤❤❤ බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි mage

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน

    Thank you ඔයාට ගොඩක් වටිනා දේවල් කියා දුන්නට theruwan saranai 🎉🎉🎉

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +1

    අදත් ගොඩක් වටින විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @madulifestyle2280
    @madulifestyle2280 หลายเดือนก่อน

    Harima watinawa akka.oya nam mara idias denna.thank you...👍👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @jayakodisuraj
    @jayakodisuraj หลายเดือนก่อน

    හරිම watinawa.ඔයාගෙ වීඩියෝ.man අහම්බෙන් දැකලා බලන්න ගත්තේ.ආසාවෙන් බැලුවා.අපිත් me වීඩියෝ වලින් ganna ගොඩක් de තියෙනවා tanks අක්කේ.

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 9 หลายเดือนก่อน +1

    වැදගත් වුණා ගොඩක්. Thank you අක්කා ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-ty8of8lh8k
    @user-ty8of8lh8k 9 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් ස්තූතියි ඔයාට❤❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dhammikakiridena4234
    @dhammikakiridena4234 4 หลายเดือนก่อน +1

    Hoda adahas tikak oya dunne.thanks nangi❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @chandraweragoda7791
    @chandraweragoda7791 7 หลายเดือนก่อน

    ගොඩක් හොද දෙවල් කියලා දුන්නා ස්තුතියි ඔබට

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @cheramidealwis1063
    @cheramidealwis1063 9 หลายเดือนก่อน +1

    Tnx for sharing ❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @sanjeewaa8004
    @sanjeewaa8004 9 หลายเดือนก่อน

    ඔයාගෙ vedio බලලා මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .ඒ වගේම ඉගෙන ගන්නවා .මන් marry කරද්දී උයන්න දන්නේ නෑ.මගේ husband තමයි මට උයන්න ඉගැන්නුවේ.ඒ වගේ ම ගොඩක් දේවල් මන් ඔයාගෙන් දැනගත්තා.ඔයාට ගොඩක් පින් මෙවා කියල දෙනවාට.

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..උයන්න හරි ලේසියි ...බය නැතුව උයන්න...බයේ බයේ උයනකොට තමා වරදින්නේ...

    • @cheramidealwis1063
      @cheramidealwis1063 9 หลายเดือนก่อน

      මටත් marry කරද්දි තේ එකකවත් හදාගන්න බැහැ.මටත් hubby තමයි උයන්න ඉගැන්නුවේ.එයාටත් බැරි දේවල් යූටියුබ් එකේ පිහිටෙන් තමයි😂

  • @OviniHS
    @OviniHS 9 หลายเดือนก่อน +1

    අක්කේ බබාගේ වැඩ ටික ඉවර වුනු ගමන් මං එනවා මේ video එක බලන්න ❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน +1

      නංගීයෝ ❤❤❤එහෙනම් වැඩ ටික ඉවර වෙලා මේ පැත්තෙ එන්නකෝ....අනේ නංගීයෝ ඔයාගේ අර ගේ ඉස්සරහ තියෙන ලස්සන කදු ටික මට දෙන්න බැරිද😲😲😲🥰🥰🥰🥰🥰

    • @OviniHS
      @OviniHS 9 หลายเดือนก่อน

      @@lifewithlove89දැන් තමයි බැලුවෙ අක්කෙ..හරිම වැදගත් video එකක්. මගේ කරපිංචා ඉක්මනින් කලු වෙනවා අප්පා…මං ගොඩක් ආසයි ඔයාගේ tips videos බලන්න…මං දන්නවා ඔයත් Mother Natureට ගොඩක් ආදරෙයි කියලා❤❤❤

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 9 หลายเดือนก่อน +1

    Ane akki godaaak watinawa.mata aurudu 3 ,5 babala dennekui me janawariya mage 3 petiyai me loketa enawa.mahattaya navy.itin thaniyama me siyalu weda karaganna mata me dewal godak watinawa mage akki.udeta nagitaganna amarui me tips godak mata wedagat.adarei mage akki❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน +1

      මෙච්චර දවසක් ලෙන්ගතු වුනාට අදනේ ඔයාගේ විස්තර දැනගත්තේ...ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙයි නංගී ❤❤❤❤පැටව් තුන් දෙනත් එක්ක පරිස්සමෙන් ඉන්න ..ආදරෙයි මැණික

  • @malijayaraj7130
    @malijayaraj7130 8 หลายเดือนก่อน

    හරිම වැදගත් විඩියෝ එක ගොඩක් ස්තුතියි ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 9 หลายเดือนก่อน +1

    Meka nam harima wadagath akka❤❤👍👍

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @hirumadhdhumaarachchi6267
    @hirumadhdhumaarachchi6267 9 หลายเดือนก่อน +1

    Vedio eka godak watinawa
    Man ahala tiyenawa rathu luunu sudda karala tiyagnn hoda na kiyala.attada dan na.poddk hoyl blnd akka❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @rekaniruhunage271
    @rekaniruhunage271 9 หลายเดือนก่อน +1

    Mamanam lunu saha gammiris mix karalama freeze karanne ethakota hodata padam wela apita ekmanata uyana lesei

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 9 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී කොල කපන මැසින් එක කොහෙන්ද ගත්තේ නංගී

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..eka ape town eken gaththe.Maho

  • @osandafreefire534
    @osandafreefire534 2 หลายเดือนก่อน +1

    Nangi kohomada gedaradi saman
    (Tin malu) Haduwe?

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      මගේ channel එකේ මුලම video එකක තියෙනවා ,❤❤❤

  • @PahandiPabasara142
    @PahandiPabasara142 9 หลายเดือนก่อน

    ස්තූතියි.ඔබට..🌸🌸👍

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Vidunagamingmaster
    @Vidunagamingmaster 9 หลายเดือนก่อน +1

    Good luck my dear
    .❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      Thank you so much akka....කට්ටිය hodin innawa neda...බුදු සරණයී ඔයාලට❤❤❤

  • @Vogs123
    @Vogs123 4 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @freeeducation3587
    @freeeducation3587 8 หลายเดือนก่อน

    හරිම ලස්සන සිතිවිලි ස්තුතියි ඔයාට ආදරෙයි❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @SupunSanjaya-zo2xk
    @SupunSanjaya-zo2xk หลายเดือนก่อน +1

    Akke oyage video harima wedagath.❤️ mata kiyannako me plastic cup walata kiyana nama mokakda

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      මේවට එහෙම විශේෂ නමක් නං නෑ...මාත් ගත්තේ ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින් ..විනිවිද පේන ප්ලාස්ටික් පෙට්ටි..ට්‍රාන්ස්පේරන්සි ප්ලාස්ටික් කප්ස්..ඔහොම තමා ඉල්ලන්න වෙන්නේ..ගද්දි පිටිපස්සේ අර ත්‍රිකෝනේ ඇතුලේ 5 ගහලා තියෙනවද බලන්න ..ඒවා තමා ආහාරවලට හොදම

    • @SupunSanjaya-zo2xk
      @SupunSanjaya-zo2xk หลายเดือนก่อน +1

      @@lifewithlove89 thank you akka...🥰

  • @maneeshbunnahapola6934
    @maneeshbunnahapola6934 9 หลายเดือนก่อน

    Thankyou akke

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @nilanthawijesuriya7187
    @nilanthawijesuriya7187 9 หลายเดือนก่อน +1

    Oyage vidieos mamahamadama balanawa harima asai

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @k.skitchen340
    @k.skitchen340 9 หลายเดือนก่อน +1

    මේ අදහස් හරි වටිනවා පුලුවන් නම් ඉන්ඩෝ ප්ලාන්ට්ස් හදා ගන්න විදිහ කියන්නකෝ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඉදිරියට ගේන්නම් ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dilushamadushani1340
    @dilushamadushani1340 9 หลายเดือนก่อน +1

    Math ohomay akke karanne eth dannathi dewal danagaththa❤❤❤🙏

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 9 หลายเดือนก่อน

    Harima watinawa akke oya kiyla dena dewal..👍👍❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 9 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @SupunSanjaya-zo2xk
    @SupunSanjaya-zo2xk หลายเดือนก่อน +1

    Akke saman kohomada gedara hadaganne ?

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      th-cam.com/video/FGiDnZDXs-g/w-d-xo.htmlsi=pL_b8LCqXfQ0njeW
      නංගී මේ video එක මං ගොඩක් කලින් කරපු එකක් ..ඒක බලන්න ..recipe එක තියෙනවා 🌹🌹🌹

    • @SupunSanjaya-zo2xk
      @SupunSanjaya-zo2xk หลายเดือนก่อน +1

      ​@@lifewithlove89Ane thank you akka..❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      @@SupunSanjaya-zo2xk ආදරෙයි මැණිකේ 🌹

    • @SupunSanjaya-zo2xk
      @SupunSanjaya-zo2xk หลายเดือนก่อน +1

      @@lifewithlove89 ආදරෙයි අක්කියෝ...❤️❤️❤️

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 8 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක් .රැකියාවට යන අපට ඔය ක්‍රම හරි පහසුයි.බොහොම ස්තූතියි නංගි ඔයාට.(නංගි කිව්වට කමක් නෑ නේද ?මට නංගි කෙනෙක් නැති නිසා හොදේ.)😊😊

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..නංගී කීවට කමක් නෑ..මට කවුරුත් නෑ..මං පවුලේ එකම දරුව😔😔මං 89...මං ගොඩක් ආදරෙයි මට කවුරු හරි සහෝදර කමින් කතා කරනවට❤❤❤

    • @deepikahewarachchige8083
      @deepikahewarachchige8083 8 หลายเดือนก่อน

      ❤❤❤

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 9 หลายเดือนก่อน

    අක්කා කියා දෙන deval හරි වටිනවා

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @amaavlogs20
    @amaavlogs20 4 หลายเดือนก่อน

    loku deyak oyage video walin igena ganna puluwan mata babala 3k innawa godak welawata mata oyage tips walin mage time eka ithuru karaganna puluwan ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @yenudiyo4175
    @yenudiyo4175 9 หลายเดือนก่อน +1

    Me adahas godak Eaton awa nangi

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dilinipreshanga6770
    @dilinipreshanga6770 3 หลายเดือนก่อน

    අනේ අක්කේ මේ මැසින් එකේ කැපෙන්නෙ නැනේ කොල පොඩි වෙන එකනේ වෙන්නේ❤ආදරේයි

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      තල ගෙවිලා ඇති නංගී ..ලුනු ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා බලන්න . ..කොල තෙත පිටින් දැම්මමත් කැපෙන්නේ නෑ..හොදට තෙත බේරලා දාන්න

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 4 หลายเดือนก่อน

    Mn godak dewal igenagtte oyagen

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 4 หลายเดือนก่อน +1

    Mta fidge ekk ne....

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      අවුලක් නැ

  • @user-vl5ck6us3w
    @user-vl5ck6us3w 3 หลายเดือนก่อน

    Akke ala ehem tambala fridge ekta demmama rasa adu wenne nedda

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤එහෙම වෙන්නේ නැ නංගීයෝ ❤❤❤

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 9 หลายเดือนก่อน

    Me nokiya kiyanne ada hawasat enawa kiyala neda menika.❤❤❤❤ 6 wenakam inna be ikmanin endoooooo

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      Mamanm awa..ko ඉතින් ඔයා awith nene mawa balanna❤❤❤❤

  • @ranmaperera3443
    @ranmaperera3443 9 หลายเดือนก่อน

    Boru sobana kayiwaaru nethi oyage video super

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @athallokaya4925
    @athallokaya4925 9 หลายเดือนก่อน

    Akke kola kapana machine eka keeyada

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      නංගී ..ඒක අරන් නං දැන් අවුරුද්දක් විතර වෙනවා...ඒ දවස්වල 5000/= ..මේ වෙනකොටත් වැඩි වෙනසක් නම් වෙලා නැතුව ඇති....❤❤❤

  • @user-zc8ol8vs1x
    @user-zc8ol8vs1x 2 หลายเดือนก่อน

    Uyapu kema narak wenne nadda

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      නෑ එහෙම වෙලා නං නෑ♥️♥️♥️

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 9 หลายเดือนก่อน

    Like 👍✝️

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @minolirathnayake3548
    @minolirathnayake3548 9 หลายเดือนก่อน +1

    පසුබිම් සන්ගිතය පොඩ්ඩක් අව්ල්

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි...ඒ ගැන මං ටිකක් බලන්නම්

  • @kawindyanimanthika2736
    @kawindyanimanthika2736 9 หลายเดือนก่อน

    oyage videos bohoma vatinava akke

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sahirabanu6721
    @sahirabanu6721 9 หลายเดือนก่อน +1

    ඔය විනිවිද පේන බාස්කට් කොහෙන්ද ගත්තේ dr

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      අනේ dear මං ඒවා ගත්තේ plastic බඩුතියෙන සාමාන්‍ය කඩේකින්...ඒත් arpico super market වල ඇති..ඒ වගේම ඔයා කුරුනෑගල අවට කෙනෙක් නම් කුරුනෑගල දයානි super center එකේ තියෙනවා(මං දැකලා තියෙන වා).. ..මංනං ගත්තේ එකක් 80 ට...

    • @sahirabanu6721
      @sahirabanu6721 9 หลายเดือนก่อน

      @@lifewithlove89 මම කුලියාපිටියේ බලන්න මම් කුරුණෑගල ගියොත් ගන්නම් මොකද firij එකට විනිවිද පේන බාස්කට් තමයි හොඳ මගේ දුව ආවොත් එයාට හරි කරදරයි බඩු හොයන්න

  • @asafernando6290
    @asafernando6290 9 หลายเดือนก่อน +1

    අල එහෙම තම්බා නැවත රත්
    කරන්න හෝදනෑ කියනවා නේද (අල, මාළු, පරිප්පු බිත්තර )

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .පොඩි පොඩි මතභේදාත්මක දේවල් තියෙනවා ඉතින් ...ලොකුවට හිතන්න එපා..පිටරට ඉන්න අපේ අය උනත් ඕවා ලොකුවට හිතුවොත් ඇත්තටම ජීවිතේ ගොඩක් අමාරු වෙනවා...♥️♥️♥️

    • @duwendrasamurdhi
      @duwendrasamurdhi 4 หลายเดือนก่อน

      Aththatama mta fidge ekk ne...elawalu kal thiyagnna eka tma amaru..samahara dwasata ahaka danawa...ane fidge ekk nethuwa kal thiyagnna puluwn tips tkk kiynnko

    • @asafernando6290
      @asafernando6290 4 หลายเดือนก่อน

      @@duwendrasamurdhi අවශ්‍ය ප්‍රමාණය ගන්න එක සහ උයා ගන්න එක තමා ඉතින් කරන්න වෙන්නේ 🤔

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 9 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sanduninilaksha3711
    @sanduninilaksha3711 9 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි