50000 අඩු වැටුපක් ලස්සනට කළමනාකරණය කරගෙන , අපි සතුටින් ජීවත්වෙන මැජික් එක🌹Money Management Tips 🌹💰🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #moneymanagement #budgetplan #lowbudget #salary #tipsandtricks #ideas #income #monthlyincome #balance #mortivation #srilankanlife #kitchentips #savingmoney #familylife #happyfamily #lowcost
    ‪@lifewithlove89‬

ความคิดเห็น • 601

  • @niroshaniniroshani8012
    @niroshaniniroshani8012 7 วันที่ผ่านมา +2

    Ape gameth innewa raje job kerena family , eyalath oye wagema ekakari jiwitheyak mn dakke mn issera hithuwe e wedagath kama kiyela , passe therenne e salli nathi nisa kiyela, aththatama pau kiyela hithenewa, ohoma jiwath wene ekanm aththatama pau

    • @lifewithlove89
      @lifewithlove89  7 วันที่ผ่านมา +2

      ඔයාගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි ..ඒත් ඔයා හරියටම හරි නෑ..අපේ ජීවිත දිහා පිටින් බලද්දි ඒකාකාරි වගේ පේනවා ඇති ..ඒත් හරියටම අපේ ජීවිත analyze කලොත් ඔයාට ඊට වඩා යමක් පෙනේවි..අපේ පුංචි ලෝකේ ඇතුලේ අපි බොහොම සමගියෙන් ගොඩක් සතුටින් කිසිම strees එකක් නැතුව ජීවත් වෙනවා..අපි හැමදාමත් මේ අපිට ලැබිලා තියෙන හැම දේකටම ස්තූතිවන්ත වෙනවා..සමහරවිට ඔයා අදහස් කරන්න ඇත්තේ අපි outing යන්නේ නෑ..dinner out නෑ කියලා මං කියපු නිසා වෙන්න ඇති..ඒත් ඒ දේවල් විඳින්න හිතුවොත් ක්‍රම ඕනේ තරම් තියෙනවා ..ඒ වගේමයි සල්ලි ඕනවටත් වඩා තියෙන ගෙවල් ඇතුලේ නැති ආදරයක් අපේ ගෙවල් වල තියෙනවා ..එක එක්කෙනා තම තමන්ගේ room වලට වෙලා හැංගිච්ච ලෝක අපේ නෑ..අනික මේක government workers කියලා ලඝු කරන්නත් එපා..covid කාලේ වුනත් කිසිම stress එකක් නැතුව පාඩුවේ ගෙදරට වෙලා හිටියේ ඒ අය.මගේ husband වුනත් කලින් tourism කලේ..ඒත් රටේ තියෙන අස්ථාවර බවත් එක්ක ඒ දේවල් අත හැරියා..ඉතින් ඔයාගේ අදහසත් එක්ක මං එකග නොවෙන්නේ..පුලුවන් නම් උත්සාහ කරන්න මිනිස්සුන්ට පව් කියලා අනුකම්පා නොකර තත්වය තරාතිරම නොබලා ආදරය කරන්න ..ඒක සත්තුන්ට ගහකොලටත් පොදුයි...එහෙම හැමෝම හිතුවොත් මේ ලෝකේ ගොඩක් ලස්සන ඉන්න හිතෙන තැනක් වෙයි..බුදු සරණයී ඔයාට ❤

    • @theharathanuja
      @theharathanuja 4 วันที่ผ่านมา

      @@lifewithlove89 respect

  • @lifewithlove89
    @lifewithlove89  หลายเดือนก่อน +36

    ❤විනඩියක් අරන් කියවන්න..වැදගත් වේවි..
    මේ video එකේ මට කියන්න බැරිවුන කරුණු දෙකක් තියෙනවා ..
    🎉🎉අපේ ගෙදර පුංචි පුංචි ලග ලග ගමන් සදහා husband පාපැදිය පාවිච්චි කරනවා..එයිනුත් ඉන්දන හරහා යම්කිසි මුදලක් අපිට ඉතිරි වෙනවා...
    🎉🎉තොග බඩු කඩවලින් හැර පොඩි සිල්ලර බඩු කඩවලින් අපි භාන්ඩ මිලදී ගැනීම ගොඩක් සීමා කරලයි තියෙන්නේ ....
    මේ දේවල් මට කියන්න බැරිවුනා ..නමුත් මේවා හරහත් අපිටලොකු මුදලක් ඉතිරි වෙනවා❤❤❤❤

    • @ShyalikaDissanayake-np5ph
      @ShyalikaDissanayake-np5ph หลายเดือนก่อน

      අක්කා අනේ ඔයත් මං වගෙ..❤️ ලස්සනයි video එක. ආසවෙන් බැලුවෙ

    • @SamnaliSamnali-ne3vj
      @SamnaliSamnali-ne3vj หลายเดือนก่อน

      Watina video ekak thanks oyta bubu saranay❤❤mama samanmali kurunagala

    • @dissanayaka2972
      @dissanayaka2972 หลายเดือนก่อน

      @@lifewithlove89 maru

  • @mihikathadreams_dreams2715
    @mihikathadreams_dreams2715 หลายเดือนก่อน +19

    එක දෙයක් තේරුම් ගත්තා .දෙවියෙක් එක්ක දෙවඟනක් ඉන්න පුංචි දිව්‍ය ලෝකයක් .

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

    • @kanthiamarakoon6479
      @kanthiamarakoon6479 หลายเดือนก่อน

      Harima watina karunu godak. oyawa dakkama panawa duwa. Pili walata enna duwak kiyala❤❤❤❤❤❤

  • @maneljayalath5467
    @maneljayalath5467 หลายเดือนก่อน +7

    අනුන් එක්ක තරගයක් නැති මිනිස්සු හැමදාම දිනනවා.තෙරුවන් සරණයි හතර දෙනාටම.❤️❤️❤️❤️

  • @SamanaleeBalasooriya
    @SamanaleeBalasooriya หลายเดือนก่อน +13

    සමහරු ඉහළට එද්දී මුලින්ම හිටපු විදිහ අමතක වෙනවා. එ අතරින් මම දැකපු නිහතමානී කෙනෙක් අක්කේ ඔයා.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @champi6579
    @champi6579 16 วันที่ผ่านมา +4

    ඔබ වැනි පින්බර කාන්තාවක් ලද ඒ සැමියා ගොඩක් වාසනාවන්ත කෙනෙක්.
    මගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා මේ වීඩියෝ එක බලලා.
    ඇත්තටම මම ගොඩක් උත්සාහ කරපු දෙයක් ඔයා සරලව පැහැදිලි ව කියලා දුන්නා. ගොඩක් පින් සිද්ධවෙනවා මගෙ දයාබර සොයුරිය . ඔබලාගෙ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏🙏

  • @manorisamarasinghe4059
    @manorisamarasinghe4059 หลายเดือนก่อน +7

    නංගි ඔයාගෙ ව්‍ඩියො එක හරි වැදගත් මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා බොරු ශෝබන නැති නිහතමානීව ජිවි⁣තේ ගෙනයන ඉතා විශිෂ්ඨ ගෘහනියක් දයාබර බිරිඳක් මවක් අද කාලෙ ගැහැනිය යෙකුට ආදර්ශ මත් කාන්තාවක් ලෙස මා ඔබ දකිනවා

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @sitharamadhubhashini2881
    @sitharamadhubhashini2881 6 วันที่ผ่านมา +2

    අහම්බෙන් දැක්ක වටින vedio එකක්..❤

  • @achithavithanage4422
    @achithavithanage4422 23 วันที่ผ่านมา +4

    අපි ඔහොම තමා කොළඹ නගරෙ අපි 06 දෙනෙක් ඔයිට ළඟ මුදලකින් පහුගිය අවුරුදු 3 ජීවත් වුනා ලස්සනට. කාටවත්ම ණය නෑ. හැබැයි ලොකු Loan එකක්නම් ගෙව්වා.අපි advertisment පෙන්නන දෙවල් නම් කලෙම නෑ.කාටවත් ඕනෙ විදිහට ජීවත් වුනෙත් නැහැ. දැන් ඒ loan ප්‍රශ්න නම් ඉවරයි, හැබැයි අපේ ක්‍රමය දිගටම කරගෙන යනවා.මුදල් අසහනයක් අපිට නැහැ. loan එකට ගෙව්ව මුදලම අපි ආයොජනය කරන්න හිතාගෙන ඉන්නවා.

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw หลายเดือนก่อน +3

    ගොඩක් පින්. ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් මානසිකව වැටිලා ඉද්දි තමයි මේක බැලුවේ. හිත හයියක් ආවා මින් ඉදිරියට මුදල් මෙහෙම පාවිච්චි කරනවා කියලා. බොහොම ස්තූතියි ❤️🙏

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 หลายเดือนก่อน +2

    හරිම සතුටක් ලැබෙනවා ඔයාගෙ මේ උපදෙස් අහගෙන ඉන්න විට මමත් හරිම ආසයි සරලව හා සතුටින් ඉන්න ඔයාලට ජේසූ පිහිටයි බුදු සරණයි ❤️🙏

  • @SulekaRisni
    @SulekaRisni 27 วันที่ผ่านมา +2

    මාත් එහෙම තමා, මහත්තයගෙ උදව් ඇතිව ලස්සනට හැමදේම කළමනාකරණය කර ගන්නව, ඇත්තටම හරිම සාර්ථකයි.

  • @subadramanel04
    @subadramanel04 หลายเดือนก่อน +4

    හරිම වටිනාම වීඩියෝ එකක් .බුදුන් වහන්සේ කියලා තියෙන්නෙත් ඔය ටිකම තමයි .සරල ජීවිතේ .අපිත් ඔයා වගේ තමයි බොරු වියදම් ගමන් බිමන් පිටින් කෑම ඒවා ඇත්තේම නෑ .මොකද අපි ලෝන් අරන් ගෙදර හදලා තියෙන්නේ .ඒ නිසා හුගක් අරපිරිමැස්මෙන් ජීවත් වෙන්නෙ .ඔයා ගැන හරිම සතුටුයි හොද බිරිඳක් ,හොද මවක් .ඔයා කාටත් ආදර්සයක් .❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 12 วันที่ผ่านมา +2

    බිත්තර පුශ්නෙ විසද ගන්න පොඩියට කුකුල් කූඩුවක් හදා ගන්න.

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 หลายเดือนก่อน +2

    ඔබේ කතාව හුඟක් වටිනවා. කාටත් හොඳ ආදර්ශයක්. අවංක සරල දිවි පැවැත්ම ප්‍රශංසනීයයි. 👍
    දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියලු අයුරින්ම සාර්ථක වේවා!!!
    තෙරුවන් සරණයි 🙏

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @NiruNirmani
    @NiruNirmani หลายเดือนก่อน +3

    ❤ සුරංගනා ලෝක නැති පොලවේ පය ගහලා කතා කරන ඇත්ත. ❤️

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @KumuduWithFamily
    @KumuduWithFamily หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි නංගි මේ විඩියෝ එකෙන් බොහෝ දේවල් ගත්තා ජිවිතයට 💕💕

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @user-tb5ei5rh9q
    @user-tb5ei5rh9q หลายเดือนก่อน +2

    ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා ඔයාට ගොඩක් පින් නංගි🙏🙏මම අසම යු ටියුබ් චැනලය තමයි ඔයාගේ චැනල් එක 😊😊ඔයාගේ වීඩියෝ බලන්න ගත්ත දවසේ ඉඳන් ජීවිතේ ලස්සන විදිහට වෙනස් උනා😊😊😊ආදරෙයි මැණික ❤❤❤ගොඩක් පින්🙏💐❤️

  • @MadhuGodage
    @MadhuGodage หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්කේ හරිම වටින වීඩියෝවක්.❤

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 หลายเดือนก่อน +4

    ඔයාගෙ අදහස්නම් ගොඩක් වටිනවා අක්කා.මේ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි අක්කා.❤❤❤❤🌹🌹🌹

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @chandrikarathnayaka4291
    @chandrikarathnayaka4291 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින විඩියෝ...එකක් ..හිතුවොත් සුපිරි විදිහට කාලා වියදමක් යන්නෙත් නැතුව..කරගන්න බිරිදක් දක්ශ විය යුතුයි....

  • @shalikajayarathna5190
    @shalikajayarathna5190 หลายเดือนก่อน +4

    ඊයෙ හවස වීඩියෝ එක බැලුවට comment කරන්න බැරිවුනා. බැරි උනාටත් වඩාමට හිතුනා පොඩි දෙන්නා ඉස්කෝලෙ ගියාට පස්සෙ ආයෙත් මුල ඉදන්ම නිදහසේ බලන්න ඕනේ බලලම comment කරන්න ඕනේ කියලා.ඔයාගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ සරල බව තුලින් අත් විදින සැහැල්ලුව. මම හිතන්නෙ මට වැඩි වියදම් යන්නෙ හාල් පොල්දෙකම කඩෙන් ගන්න වීමත්, දරුවො දෙන්නම ලග වයස් වල ඉන්න නිසා සහ පොඩි වයසෙ වීමනිසා කෙනෙක් අසනීප උනහම අනිත් කෙනාට බෝවෙන එක ගොඩක් වෙලාවට වෙන නිසා බෙහෙත් ගන්න යන වියදම වැඩි වීමත් කියලයි . ඒ ඇරුනහම කරන වියදම් අවමයි .
    ආදරෙයි හැමදාමත් වගේ දන්න හැම දේම ලෝබ නැතුව කියල දෙනවට. 💖💖💖💖💖💖💖💖💖
    හැමෝම බලාගන්න බුදු හාමුදුරුවෝ දේශනා කළා "දේවෝ දේවියා සද්දිo සoවසති කියලා" ඒ මේ රොශානි වගේ අය ගැන තමයි. ඔයා ඉන්නෙ දිව්‍ය ලෝකෙක.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී ...මේ වචන වලින් මට ලොකු ශක්තියක් දැනුනා

    • @shalikajayarathna5190
      @shalikajayarathna5190 หลายเดือนก่อน

      ​@@lifewithlove89බුදු සරනයි.ඊලග වීඩියෝ එකේදි comment එකකින් මුන ගැහෙන්න එන්නම්.

  • @sewwandibandara
    @sewwandibandara หลายเดือนก่อน +4

    ඔබ කියන දේවල් සියල්ලම හොඳයි මේ විදිහට මමත් පිරිමැසුවා ඒත් අපි වයසට යන විට හරි වෙහෙසයි කායිකව මෙන්ම මානසිකව , දරුවෝ ලොකු වෙනකොට වියදම වැඩියි ඔබ ජීවිතේ හැකියාවන්ගෙන් අනූන කෙනෙක් මේ වයසේදීම ඔබේ හැකියාවන්ගෙන් පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න නිවසේ සිට ඒ වයසට යාමේදී ප්‍රයෝජනය සඳහා ඔබගේ ප්ලෑනින් වල එයත් ලියා තබාගන්න අත්දැකීමෙන් ආදරයෙන් කියන්නේ

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබතුමියගෙ අදහස් වලට ..මං දැනටමත් නිවසේ සිටම කේක් හා බේකින් නිශ්පාදන ව්‍යාපාරයක් කරනවා..ඊටත් අමතරව තමයි මේ youtube channel එක පවත්වාගෙන යන්නේ ..එයිනුත් සුලු මුදලක් මං උපයා ගන්නවා..ස්තුතියි ඔබතුමියට නැවතත් 🌹🌹

    • @dissanayaka2972
      @dissanayaka2972 หลายเดือนก่อน

      @@lifewithlove89 excellent

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 หลายเดือนก่อน +1

    බොහොම වටිනාකමක් තියෙන කරුනු කාරනා ගැන වගකීමකින් යුතුව කා අතරත් බෙදා දුන්නාට ස්තූතියි🎉 නංගි.
    අලුත විවාහපත් වන හැමටත් මේ දේවල් අනුගමනය කරන්න තරම් වටිනව.තෙරුවන් සරනයි .

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @user-ud4en6hf9i
    @user-ud4en6hf9i 5 วันที่ผ่านมา +1

    ඔයා මාර බුද්ධිමත් wife කෙනෙක් නංගී. ඇත්තටම මට හරිම පුදුමයි ඔයාගෙ අදහස් ගැන. ඔයා වගේ අම්මා කෙනෙක්, ඔයා වගේ wife කෙනෙක් ඉන්න ගෙදරක් ඇත්තටම සුර wimanak. සුබ pathanawa ඔයාට. ජයෙන් ජයම වේවා 👍👍

  • @user-cp6sp2sm2b
    @user-cp6sp2sm2b หลายเดือนก่อน +2

    හරිම වැදගත් වටිනා විඩියෝ එකක් නංගි ..හරිම නිහතමානීව හැමදේම කියනවා ..ඔයාගේ ජිවිතෙන් අපිට ගන්න ගොඩාක් දේ තියෙනවා ❤හැමදාම සතුටින් ඉන්න ..ජේසු පිහිටයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @SumaliSumsli
    @SumaliSumsli หลายเดือนก่อน +2

    අනේ....අදත් බැලුවා .....ගොඩක් වැදගත් ඔයාගේ අදහස් අපි එක්ක බෙදාගත්තට....ඔයාලා හතර දෙන්නට ලස්සන ට ජීවත් වීමට හැකියාව ලැබේවා .....ආදරෙයි ❤❤❤❤

  • @Vogs123
    @Vogs123 หลายเดือนก่อน +2

    අක්කි ලස්සන වෙලා❤
    අනේ හරිම ආදරේ සුරංගනාවි ඔයාට
    බුදු සරණයි අක්කි ඇතුලු පවුලෙ හැමෝටම❤😊

  • @ShehanKavishka-yn5zs
    @ShehanKavishka-yn5zs หลายเดือนก่อน +1

    ඔයා කතාකරනකොට ගොඩක් ආසාවෙන්න අහාගෙන ඉන්නෙ අක්කි ජිවිතෙට ලොකුවෙනසක් ගන්න පුලුවන් ඔයාට තෙරුවන් සරනයි

  • @hansiaraliya5249
    @hansiaraliya5249 9 วันที่ผ่านมา +1

    ඇත්තටම මාත් අලුතින් පවුල් ජීවිතයට ඇතුළු උන කෙනෙක් අක්කේ,❤ මගේ අම්මගේ ආදරේ,මග පෙන්වීම එක්ක මං දැනට ජීවත් වෙනවා.ඒ අතරේ ඔයාත් අපේ අම්මා වගේ මේ කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වෙනුවෙන් ඔයාට ස්තූතියි 🙏🙏
    මං ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.ඒ වීඩියෝ හැම එකේම මගේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට 💖💖💖💖💖
    අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා.🥰🥰🥰🥰
    ඔයාටත් ,ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් තුරැණුවනේ ආශිර්වාදය නිතතින්ම ලැබේවා! 🙏🙏🙏🙏

  • @statussn7385
    @statussn7385 หลายเดือนก่อน +4

    මන් අලුත බැදපු කෙනෙක්, මායි මහත්තයයි තනියම ජීවත් වෙන්නෙ, ඉතින් නැන්දගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා , ඉගෙන ගත්තු දේවලුත් තියෙනවා , ඔයා මට මගේ ගුරුවරයෙක් වගේ, ගෙදර ඉදන් මුදල් උපයන්න කරන්න පුලුවන් දේවලුත් කියලා දෙන්නකෝ, මේ වගෙ vedios තව තවත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. බුදු සරනයි ඔයාගෙ පවුලටම.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      එහෙම ක්‍රම 12 තියෙන video එකක් මං කරලා තියෙන්නේ ...ටිකක් channel එකේ පහලට ගිහින් බලන්නකෝ පැටියෝ..🌹🌹🌹

  • @MaduIhagama
    @MaduIhagama 16 วันที่ผ่านมา +3

    අනේ මන්දා. මමත් හරි පරිස්සමෙන් වියදම් කරණ කෙනෙක්. ඒත් කොළඹට නුදුරුව ගෙවල් කුලී ටියුෂන් පාසල් ගාස්තු එක්ක දෙමාපියොත් එක්ක හය දෙනෙක් අපි. මට ලක්ෂ එකහමාරක් විතර යනවා මාසෙකට... ඔයා නම් හරි උත්සාහවන්තයි. මට එහෙම වියදම් සීමා කරණ එක හරිම අමාරුයි.

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน +1

    වටිනා උපදෙස් ගෘහණියකට. ඔයාගේ Garden එක හරිම සුන්දරයි .

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @awanthitharangika8895
    @awanthitharangika8895 หลายเดือนก่อน +1

    හරිම වැදගත් .හරිම බුද්ධිමත් කරුනු ටිකක්.❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @ashanirangika974
    @ashanirangika974 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වටිනාම වීඩියෝ එකක් අක්කෝ බොහෝම ස්තූතී නියම ගැහැනියෙක් ඔයා පොලවේ පය ගහල ඉන්න මේක හොද පාඩමක් 😌😌👍❤ ආදරෙයි සුදූ❤❤❤❤❤❤❤❤😂❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 หลายเดือนก่อน +2

    හරිම හොඳයි ඔයා ජීවත් වෙන විදිහ.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana หลายเดือนก่อน +1

    මීටරේ පාලනය කරගන්න දේ හස්බන්ඩ් වයිෆ් එකමුතුව වැඩකරන එක අැහුවම හරිම සතුටුයි.මං මගෙ හස්බන්ඩ්ටත් පෙන්නුවා.අනික ඔන්ලයින් පන්ති හරිම ලාබයි,පහසුයි,හැමපැත්තෙන්ම වාසියි.මමත් එ් විදිහමයි.අාදරෙයි මම මේ ගැහැනියට.වාසනාවන් ඔබ.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් vedio එක මම ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන්ගත්තා අක්කි හැමදම සතුටින් ඉන්න❤❤❤ බුදු සරණයි

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @Sumudunimasha
    @Sumudunimasha หลายเดือนก่อน +2

    ඔයා කියපු දේ සම්පූර්ණ ඇත්ත 😊😊😊 ඒත් අපි දැන් පරක්කු වැඩි යි.😢😢😢 ඔයාට සුබ පතනවා ❤❤❤

  • @ShaliniAttale
    @ShaliniAttale หลายเดือนก่อน +1

    ❤❤❤ ගොඩක් වටිනවා....හරිම ලස්සනයි බලන්න ඉන්න ...මම අක්කාගේ video අසාවෙන් බලනවා❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @sltechlokka
    @sltechlokka หลายเดือนก่อน +7

    ඔයා ලස්සන චරිතයක් අර්දර්ශමත් කාන්තාවක් ,සමාජ මාධ්‍යයෙන් අඳුන ගන්න ලැබීම සතුටක්

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ..මටත් ගොඩක් සතුටුයි ඔයාව අදුන ගන්න ලැබීම ගැන

  • @kumaripathirana7192
    @kumaripathirana7192 หลายเดือนก่อน +1

    ගොඩක් වට්නා විඩියෝ එකක් බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @himani8544
    @himani8544 วันที่ผ่านมา

    සැනසුමක් ලැබුනා❤❤❤❤

  • @subasfamily6736
    @subasfamily6736 13 วันที่ผ่านมา +1

    ඇත්තටම ඇත්ත අපි අතින් සෑහෙන වියදමක් යනවා

    • @lifewithlove89
      @lifewithlove89  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @PiumiisharaGunasekara
    @PiumiisharaGunasekara หลายเดือนก่อน +1

    අක්කේ අද තමා අක්කගේ යූටියුබ් චැන්ල් එක දැක්කේ . මේ විඩියෝ එක තමා මන් දැක්කේ .
    ඔයා හරිම ලස්සනට කතා කරනවා .
    ලස්සන හදවතක් තියෙන බව මට දැනුනා . මගේ ජීවිතයට ගොඩාක් දෙවල් මම මේ විඩියෝ එකෙන් ගත්තා. ඔයාට ගෝඩාක් පිං .

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @madushanperera9688
    @madushanperera9688 หลายเดือนก่อน +1

    Ada tama oyage vidio eka baluwe ලස්සනයි අක්කේ mamath oyagen godak දේවල් igena ගන්නවා thankyou අක්කේ ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +1

    ඔයාගේ අදහස් ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @freeeducation3587
    @freeeducation3587 หลายเดือนก่อน

    හරිම වටිනවා ඔයාගෙ අදහස් ටික, අන්තිමට කියපු බලාපොරොත්තු ටික ඒවිදියටමෛ සාර්ථක වේවා 💕

  • @unistuff7754
    @unistuff7754 5 วันที่ผ่านมา

    Mage wayase me wage kaala paulata hayak wela ... nirogi hoda daruwan wenuwen karara me uthsahaya sarthakama wewa❤❤❤❤❤

  • @user-xt2fc8wd6g
    @user-xt2fc8wd6g หลายเดือนก่อน +4

    අනේ බොරු විකාර නැතුව හරිම ලස්සනට කියලා දෙනවා ඔයා

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw หลายเดือนก่อน

    ඇත්ත ගොඩක් වැදගත් දේවල් ජිවිතේ ට එකතු කර ගන්න පුළුවන් ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම 🥰

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @user-pn7om6ic1h
    @user-pn7om6ic1h หลายเดือนก่อน +1

    අදත් vedio එක බැලුවා ගොඩක් වටින අදහස් ගොඩක් ගත්තා. ඔයා නම් නියම දක්ෂ කාන්තාවක් අක්කේ ඔයාව ගොඩක් අගය කරන්න ඕනී පුළුවන් වෙලාවක් ලැබුණු ගමන් ඔයාගේ vedio බලනවා ජීවිතේට පුංචි හෝ දෙයක් ගන්න තියෙනවා අද vedio එක නම් ගොඩක් වටිනවා අක්කි ❤❤❤❤❤ බුදු සරණයි

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ

  • @mihirisilva1012
    @mihirisilva1012 หลายเดือนก่อน

    පිටින් ගේන කෑම නම් ගේන්නෙම නෑ.වඩේ,පරාට තෝසෙ ,පීසා ,එලවලු රොටි ,කට්ලට්,රෝල්ස් ගෙදරම හදනව.ස්තුතියි නංගි❤️බුදු සරනයි

  • @ranjithkumara1797
    @ranjithkumara1797 หลายเดือนก่อน +1

    දැනුවත් කරනවා ට බොහෝ ම ස්තූතියි

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ

  • @user-ug8pz9wo1i
    @user-ug8pz9wo1i หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් vedio එක.මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන්ගත්තා අක්කෙ.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @KosalaAruni-d3e
    @KosalaAruni-d3e 26 วันที่ผ่านมา +3

    Boru posh nathuwa. Plowe paya gahala jivath wena kenek oya. Apith ehema tama. Lassanai video aka. Wish you all the best.

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 หลายเดือนก่อน

    ගොඩක් වටිනා ව්ඩියෝ එකක් ..අද තමයි බැලුවේ ...මේ වගේ වීඩියෝ තව ගේන්න ..බුදුසරණයි ❤❤

  • @anushiupeka3544
    @anushiupeka3544 หลายเดือนก่อน +2

    Athatama godak watinawa video eka ath oyata youtube chanal ekenuth salakiya utu adayamak labenawane

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      ඇත්තටම ඔයා හරි..නමුත් පහුගිය video වල මං කීවා ඒ ආදායමින් මං මොනාද කලේ කියලා ..ඉදිරි video වලදි මං මට ලැබෙන ඊලග ආදායම්වලින් කරන්නේ මොනාද කියලා කියන්නං...බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @craftyowl148
    @craftyowl148 หลายเดือนก่อน

    අලුතෙන් විවාහ උන සහ විවාහ වෙන්න බලන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. මුල ඉඳන්ම එයලගේ ආර්ථිකය ප්ලෑන් කරගන්න. ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @tharushii
    @tharushii หลายเดือนก่อน +1

    අනේ...ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කේ ❤️ ඔයාගෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා..ඔයාට ගොඩාක් පින් හැමදේම සරලව කියලා දෙනවට 🙏🥰

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

    • @tharushii
      @tharushii หลายเดือนก่อน

      @@lifewithlove89 🥰❤️

  • @achalagunawardana3896
    @achalagunawardana3896 หลายเดือนก่อน

    හරිම වටිනා අදහස් ටිකක් ..බොහොම ස්තූතියි නංගී❤️

  • @milindank3883
    @milindank3883 หลายเดือนก่อน

    ගොඩක් වටින අදහස් ටිකක්මමත් හිතුවා මේ විදියට හැඩගැහෙන්න මමත් පිරිමාගෙන ජීවත් වෙන කෙනෙක් ඒත් තවත් පිරිමහන්න ඔයාගේ වීඩියෝ එකෙන් පස්සේ හිතා ගත්තා

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @PawaniNisansala-vi9is
    @PawaniNisansala-vi9is หลายเดือนก่อน +1

    බොරු සෝබන නැති හරිම චාම් සරල සුන්දර චරිතයක් අක්කෙ ඔයා.🎉❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @gangavidanapathirana2883
    @gangavidanapathirana2883 หลายเดือนก่อน

    ඔයාව මතක් කරගෙන අද වැඩ ගොඩක් කළා. ඇත්තටම පින් කම්මැලි අපිව motivate කරන එකටයි වැදගත් දේවල් කියල දෙන එකටයි ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @nadeeranisshanka2945
    @nadeeranisshanka2945 หลายเดือนก่อน +1

    Thank you ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @travalwithfriands4667
    @travalwithfriands4667 หลายเดือนก่อน

    අක්කේ ඔයා කියලා දුන්නේ දේවල් ටික අද හරිම වැදගත් ඔයාලගෙ පවුල සතුටෙන් හැමදාම ඉන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @janakikumari9674
    @janakikumari9674 หลายเดือนก่อน +1

    හොද අදහස් ටිකක් .thank you නංගී ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @MenikeDissanayake-hc3tf
    @MenikeDissanayake-hc3tf หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා අක්කේ.❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @samudrikafernando4344
    @samudrikafernando4344 หลายเดือนก่อน +1

    Very Very important and valuable ideas.....Thanks..

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 หลายเดือนก่อน

    Thank you 💕💕💕💕💕 මගේ අක්කේ. ගොඩාක් වටිනවා. ඉස්සර මමත් පඩි ගත්තම day out යනවාමයි. ඒක ගොඩාක් වියදම් වෙන හන්දා මම දැන් මට පුලුවන් විදියට රස කෑම හදලා හැමෝම එකතු වෙලා රස විදලා දවස ලස්සනට ඉවර කරනවා. බීච් එකට ගියත් මම දැන් කෑම හදාගෙන යනවා. අක්කා කිව්වා වගේ මමත් සුරතල් සතුන් හදන්න අකමැති හේතුව සල්ලි ඔනෙ හන්දා. මගේ පුතා ගොඩාක් කැමැතියි. තියෙන විදිහට ජීවිතේ විදිනවා. පුංචි පුංචි දේවල් ගොඩාක් කියලා දුන්නා. හැමදේම වටිනවා. 👍👍👍🙏🙏🙏 බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @thinulanethsara3635
    @thinulanethsara3635 หลายเดือนก่อน

    🙏❤අපේ ජීවිතේට වටින අදහස් කිහිපයක් දුන්නට ඔයට ගොඩක් පිං අක්කේ බුදුසරණයි ඔයා ඇතුලු පවූලේ සියලුම දෙනාට❤🙏👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 29 วันที่ผ่านมา

    ගොඩක් වටින විිඩියෝ එකක්,තවත් මෙි වගේ විිඩියෝ ගේන්න ,ස්තුතියි

  • @thiliniwijesinghe20
    @thiliniwijesinghe20 หลายเดือนก่อน +3

    මම අක්කගේ කතාව ඔක්කොම ඇහුවා... ගොඩක් වටිනවා... තව ටිකක් කතා කරන වේගය අඩු කරන්න... එතකොට තවත් හොදයි.... ඔයාටත් එක දිගට කතා කරන්න එකෙන් වෙහෙස දෙනෙනවා වගේ පේනවා... එක ටිකක් හදා ගන්න එතකොට තවත් හොදයි. 👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නංගී ❤❤❤ වේගය අඩු වෙද්දි සමහර වෙලාවට ගොඩක් අය අකමැති නංගී ❤..අනික අර video එකේ වෙලාව විනාඩි 20ට වඩා වැඩි වෙද්දිත් බලන්න අකමැති අය ඉන්නවා..😊😊 ඒ නිසා තමා ටිකක් වේගෙන් කතාකලේ..ආදරෙයි නංගීයෝ ❤❤❤

    • @RuwiniMeegalla
      @RuwiniMeegalla หลายเดือนก่อน

      Oya gana hari සතුටුයි ,❤❤

  • @ranjanik9774
    @ranjanik9774 หลายเดือนก่อน +1

    Godak stuti nanga🥰 supiri adahas oyalage family ekatath Budu saranai 🌺💜

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @asankasamarapala479
    @asankasamarapala479 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් වටිනා අදහස්.
    ගොඩක් ස්තුතියි 🙏
    ගොඩක්ම ආදරෙයි අක්කේ ❤
    තෙරුවන් සරණයි !!!

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ

  • @lakshikaniroshani5363
    @lakshikaniroshani5363 หลายเดือนก่อน

    අපි ත් එහෙම තමයි.ගෝඩාක් වැදගත් කරුනු ටික ක්.මාත් ගෝඩාක් දෙවල් ඉගෙනගත්තා.බොහෝ ම ස්තූතියි 🙏 ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @ishanisasikala-fq8oz
    @ishanisasikala-fq8oz หลายเดือนก่อน +2

    අද මේ චැනල් එක හම්බුනේ...ගොඩක් හොදයි වගේ දිගටම බලන්නම්

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹

  • @krishanthiweerakkodi9133
    @krishanthiweerakkodi9133 หลายเดือนก่อน +1

    හරිම වටිනා අදහස් .❤

  • @user-yi3zy8pp1o
    @user-yi3zy8pp1o หลายเดือนก่อน +1

    Godak dewal igana gattha. Thank you oya ta me dewal kiya dunnata

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @AnushikaDilhari
    @AnushikaDilhari หลายเดือนก่อน

    Aththatama godak watinawa akke.thank you and God bless for all.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @akilromesh2282
    @akilromesh2282 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ගොඩක් දේවල් මාත් ඉගෙන ගත්තා.ඔයා දාපු පරණ වීඩියෝස් ටිකක් නේ දවස්වල බලාගෙන යන ගමන්
    අනේ නංගි ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩක් දේවල් වලින් අපිව දැනුවත්කලාට .

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ

  • @prasansafernando6298
    @prasansafernando6298 หลายเดือนก่อน +1

    Niyamai supiri ane budusaranai siyaluma devirekwaranai parisamin inna ❤

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 หลายเดือนก่อน

    Akkage kathava hodatama theruna......වටින අදහස් ...kalekin hambunu හොදම you tube chanel ඵක.......all the best akka.....❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @technologyinvations9863
    @technologyinvations9863 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා අක්කේ .ඔයා නිසා දවස ගානේම දේවල් ඉගෙනගන්නවා ❤

  • @ShanikaKulathunga-pc8mg
    @ShanikaKulathunga-pc8mg 26 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්
    ස්තූතියි

  • @nilanthikumari9393
    @nilanthikumari9393 หลายเดือนก่อน

    හරිම වැදගත් හොද විඩියෝ එකක් නංගී බුදු සරණයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @nadeeshalakmali8177
    @nadeeshalakmali8177 หลายเดือนก่อน +2

    නියමයි ...❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @simplekitchen6773
    @simplekitchen6773 หลายเดือนก่อน

    Godak watinawa oyage vedio eka nangi oya Dan ape pawule kenek wage wela jeewithayata godak dewal aragatta oyagen thunuruwan pihitayi oyage punchi pawulata kiyanna wachana na aththatama dinen Dina diyunuwata path wewa adarei

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @PrabathChathuranga-z2q
    @PrabathChathuranga-z2q หลายเดือนก่อน

    Oya kiyapu hema dema gdk watinwa.aneee mta harima stutui oyage video dekapu eka gena.ahamben dekke video.oya gdaaak hoda kenek.oyagen igen gnna dewal godai❤❤

  • @isharapiyarathne400
    @isharapiyarathne400 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ

  • @user-eg6lo1ur1h
    @user-eg6lo1ur1h หลายเดือนก่อน

    ගොඩාක් වට්න vidio එකක් ❤
    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

    • @user-eg6lo1ur1h
      @user-eg6lo1ur1h หลายเดือนก่อน

      @@lifewithlove89
      its ok dr ❤️❤️❤️

  • @NishaniNadeeka-mz9ip
    @NishaniNadeeka-mz9ip 15 วันที่ผ่านมา

    Akke oya kiyapu dewal godak watinawa.asai e widihata jeewarth wenna.math try karannm.tnx akke.

  • @nadishadasanayaka4953
    @nadishadasanayaka4953 หลายเดือนก่อน

    Thank you akke .godak watina video ekak .sathutin inna hemadama

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @user-pb5lv9dr1v
    @user-pb5lv9dr1v 16 วันที่ผ่านมา +1

    Mn විශ්වාස krana akama de lebena mudalaen pirimahagena jiwath wenawata wada api adayam marga hadagena diunu wena gaman hodata kala adala awidala inna ona.

    • @lifewithlove89
      @lifewithlove89  16 วันที่ผ่านมา +4

      ඔයාගේ කතාව 50 % ක් හරි..අපි ආදායම් මාර්ග හොයාගන්න ඕනේ..අපිත් එහෙමයි...මේ වෙනකොට ඒ අමතර ආදායමක් වෙනුවෙන් අපි home baking business එකක් කරනවා..ආදායමක් ලබන්න පුලුවන් විදිහට you tube channel එකක් කරනවා..මගේ කලින් video වල ඔය දේවල් ගැන ගොඩක් විස්තර තියෙනවා ...මට කියන්න අවශ්‍ය වුනේ මේකයි..අමතර ආදායමක් සාර්ථක වෙනතුරු අපිට අකමැත්තෙන් වුනත් සිද්ද වෙනවා රැකියාවෙන් ලැබෙන වැටුපට කොටු වෙන්න..අපිට හම්බවෙන්නේ රුපියලයිද...ඒක වුනත් නිවැරැදිව කලමනාකරනය කරගෙන ඒකට ගැලපෙන විදිහට සතුටිනුත් ජීවත් වෙන්නයි අපි උත්සාහ කරන්න ඕනේ..ඒ වගේම තමා කොච්චර ආදායම් මාර්ග තිබුනත් සමහර විට ඒ සේරම අපිට නොහිතන වෙලාවක නැති වෙන්නත් පුලුවන් ..අවසානෙදි ආයෙමත් වැටුපට විතරක් කොටු වෙන්න වුනොත් අපිට පුලුවන් වෙන්න ඕනේ යම් යම් ක්‍රම පාවිච්චි කරලා ගෙදර අයත් සතුටින් තියාගෙන අපිත් සතුටින් තියාගන්න ..අනිත් දේ තමා අපිත් හොදට කනවා..අවශ්‍යතාව අනුව අදිනවා..ගමන් බිමන් යනවා .ඒවගේ අඩුවක් නෑ..නමුත් ඒවා කරන්න අවශ්‍ය විදිහට මං ගෙදර ආර්ථිකය කලමනාකරනය කරනවා...අනික පිරිමැසීම කියන්නේ නරක දෙයක් නෙවේ..බුදු දහමේ පවා අපිට ඕක හරි ලස්සනට උගන්නනවා ..කෝටියක් ලැබුනත් අපි කලමනාකරනය කරනොගත්තොත් පවුලම අමාරුවේ වැටෙනවා.මමත් මගේ ජීවන තත්වය අඩියෙන් අඩිය උඩට ගේන ගමන් ලංකාවේ බහුතරයක් ඉන්න අවම ආදායම් ලාභි පවුල් වල අයටත් හිතට අනවශ්‍ය පීඩනයක් ගන්නේ නැතුව සතුටින් ජීවත් වෙන්න ජීවිතේ ..පඩිය ..ආකල්ප ..කලමනාකරනය කරගන්න හැටි කියලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ...ඉතින් ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි . දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න .තව බොහෝ දේ අපිට බෙදාහදාගන්න පුලුවන් වේවි..ආදරෙයි ❤❤❤

  • @user-ik4fj9fz3r
    @user-ik4fj9fz3r หลายเดือนก่อน +1

    Very honest lady

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @nsstanj4645
    @nsstanj4645 หลายเดือนก่อน +1

    Mn me vidio eka deparak baluwa.harima wadagath mata.madal kalamanakaranaya gana ewata mn hugak unandui.akke niwasata ena amutho kipa denekuta denna hoda rise ekak saha anith de gana videos karannako plz❤

  • @samanmalidassanayake5384
    @samanmalidassanayake5384 หลายเดือนก่อน

    Harima wadagath video ekak……
    Bohoma sthuti ❤❤❤❤

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 หลายเดือนก่อน

    සුපිරි අදහස් ටිකක්..ස්තූතියි..❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen หลายเดือนก่อน

    Harima wadagath videos dear oya wage ewa aran enda digatama kochara karath viyadama control kara ganda ba oyage videos godak udaw wei mata ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @DumindaSenarathne
    @DumindaSenarathne 25 วันที่ผ่านมา

    Godak watinawa. Thankyou me dewal loba nathuwa kiuwata