උයන අතරේ කුස්සිය පිළිවෙලට/පිරිසිදුවට තියාගන්න හැටි| 27 Tips for clean kitchen while cooking|Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @champamuthumala7558
    @champamuthumala7558 ปีที่แล้ว +7

    දුව හරිම වටිනාව බොහෝම ස්තුතියි පැටියෝ

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +2

      😊ගොඩක් ස්තූතියි 💕

  • @malmidilakshi315
    @malmidilakshi315 2 ปีที่แล้ว +8

    ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ දවස් කිහිපයකට කලින් හරිම වැදගත් වටින වීඩියෝ .... තව තවත් සාර්ථකව වටිනා දේ කිරීමට හැකියාව ලැබේවා ...

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 😊💕

    • @kaveenlakshitha9661
      @kaveenlakshitha9661 7 หลายเดือนก่อน

      . 900​@@inoslife

  • @freeeducation3587
    @freeeducation3587 3 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ මම නිතරම බලනවා, හරිම ප්‍රයෝජනවත් ස්තුතියි

  • @NilankaPerera-g3l
    @NilankaPerera-g3l 3 หลายเดือนก่อน

    හරිම වටිනවා...ස්තුතියි..

  • @pradeeshaniayasha3988
    @pradeeshaniayasha3988 ปีที่แล้ว +1

    අහම්බෙන් අද තමයි ඔයාගෙ video එකක් බැලුවේ.හරිම ලස්සනයි ,හරිම වැදගත් 💜️

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕😊

  • @dihanipriyadarshani6553
    @dihanipriyadarshani6553 4 หลายเดือนก่อน +1

    Fridge ekata dapu wen karala dana bucket eka kohenda gatte

  • @thusharideepthika1511
    @thusharideepthika1511 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා. හරිම ප්‍රයෝජනවත් .ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගෙ වීඩියෝ වලින් .ඒ වගේම ඔයා අහිංසක සතුන්ට දක්වන ආදරය කරුණාව ඉතාම ඉහලින් අගය කරනවා.ඒ පින් බලෙන් ඔබ දියුණුවෙන් දියුනුවටම පත් වේවා !!!

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ගොඩක් 🙏 ඔයාටත් යහපතක්ම වේවා! 💕

    • @madumikajayalath78
      @madumikajayalath78 ปีที่แล้ว

      ​@@inoslife❤❤❤ll6

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      💕

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว +1

    Thank you for the useful tips ❤
    මාත් ඔයා කරන ගොඩාක් දේවල් ඒ විදියටම කරනවා.. තව අද දේවල් ඉගෙනගත්තා 😊

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      Your welcome 🙏

  • @imthikamimthikam9406
    @imthikamimthikam9406 2 ปีที่แล้ว +1

    love the soap holder and your kitchen decor..
    i would love to see a kitchen tour plus all your kitchen stuff...

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      Great idea!! thanks . will do soon 👍💕😊

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 24 วันที่ผ่านมา

    Thank you

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว

    ඉතාම වටිනා කරුනු ටිකක් ඉදිරිපත් කලේ. තව තවත් හොදින් කරගන්න ඔයාට ධර්‍ය ශක්තිය ලැබේවා!!! ඔවැනි බඩු ලබාගන්න හැකි ස්ථාන සදහන් කරන්න පුලුවන් නම් තවත් ගොඩක් හොදයි.

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Noted. බොහොම ස්තූතියි ඔයාට 💕😊 .

  • @MadhuMenaka
    @MadhuMenaka 3 หลายเดือนก่อน

    Soap holder eka kohenda ganda puluwan..

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว +1

    Very clean and tidy kitchen...thanks for sharing valuable tips with us ...thanks for motivating ME💗

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      You are welcome dear 💕 😊

  • @roshinithilini2131
    @roshinithilini2131 ปีที่แล้ว

    The most beautiful ,neat kitchen i have ever seen...thanks a lot..

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thank you very much 💕

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 ปีที่แล้ว

    Thanks for sharing valuable tips with us.

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome 💕

  • @Shamadamayanthi123
    @Shamadamayanthi123 3 หลายเดือนก่อน

    Harima lassanai.godak asa hithenawa.b.s

  • @vidubimaenglish8641
    @vidubimaenglish8641 ปีที่แล้ว

    nice video.
    love your පූ බබීස්.they are so cute.

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      😄thanks dear 💕

  • @ledCreation-k2i
    @ledCreation-k2i 5 หลายเดือนก่อน

    Nice valuble vedio. Akka bimata dala thiyana carpet gaththe kohenda price kiiyada kiychen ekata dala thiyana carpets.thanks

    • @inoslife
      @inoslife  5 หลายเดือนก่อน

      ආපිකෝ එකෙන් ගත්තෙ. ගාන නම් මතක නෑ ඩියර්

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว

    Thanks for the vedio. God bless you.

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks . You too

  • @rajithafernando7728
    @rajithafernando7728 ปีที่แล้ว

    Thank you so much im new to your channel. I like your videos it's help to easy our home 😊

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks dear 💕

  • @ihthishamshukry9280
    @ihthishamshukry9280 2 ปีที่แล้ว +1

    Thank you so much

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว +1

      You are welcome 😊

  • @manulanilesh7811
    @manulanilesh7811 7 หลายเดือนก่อน

    thank you very much

    • @inoslife
      @inoslife  7 หลายเดือนก่อน

      You are welcome

  • @deepikakumari7243
    @deepikakumari7243 ปีที่แล้ว

    Harima lassanai.puduma pilivelai.😊

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි dear 💕

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว

    වටිනා video එකක්

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕

  • @kumaridunuwila1006
    @kumaridunuwila1006 7 หลายเดือนก่อน

    ❤harima lassana kichen eka badu gatha kade gana kiyannako duwa

    • @inoslife
      @inoslife  7 หลายเดือนก่อน

      ස්තූතියි. එක තැනකින් ගත්ත ඒවා නෙවෙයිනෙ . 💕

  • @IndiraHetti
    @IndiraHetti 6 หลายเดือนก่อน

    Soap holder aka kohenda gaththe thanks ඔයාට mara vatenava oyage vedio aka .❤

    • @inoslife
      @inoslife  6 หลายเดือนก่อน

      Daraz බලන්න. මම ගත්ත තැන දැන් වහලා

  • @Binuli22
    @Binuli22 2 ปีที่แล้ว +1

    Godak watina tips ..asawen beluwa ..😍😍😍

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      ස්තූතියි 💕😊

  • @C_H_A_N_U_......1234
    @C_H_A_N_U_......1234 ปีที่แล้ว

    Me trooly ekak ganna puluwan kohomada attatama eka harima useful kiyala hitenawa

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Racks.lk එකෙන්

  • @shyamaliperera6946
    @shyamaliperera6946 ปีที่แล้ว

    Thanks ❤.සතුටුයි මම ගැනත් මේ කියාදුන් සියල්ලම වාගේ මම මට හැකි දේවල් use කරලා මගේ කුස්සිය ලස්සනට තියා ගන්නවා..මට කියන්න පුලුවනි ද ඔබතුමිය Soap Holder එක ගත්තේ කොහෙන්ද කියලා ..තෙරුවන් සරණයි

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      ස්තූතියි 💕. Soap holder එක ගත්තෙ ඔන්ලයින් ඕඩර් කරලා. ඒත් ඒ shop එක දැන් sell කරන්නෙ නෑලු. Daraz එකේ පොඩ්ඩක් බලන්න dear . සමහරවිට තියේවි.

    • @shyamaliperera6946
      @shyamaliperera6946 ปีที่แล้ว

      @@inoslife Thanks Dear .මම Daraz බලලා කියන්නම්කෝ..

  • @shaalife7410
    @shaalife7410 6 หลายเดือนก่อน

    Outdoor sink area eke tour එකක් ඕනි please

    • @inoslife
      @inoslife  6 หลายเดือนก่อน

      Sure 💕

  • @sandhyajayathilaka-yl7fm
    @sandhyajayathilaka-yl7fm ปีที่แล้ว

    Very nicely presented... l would like to know where can l find that DRAIN BASKET and Refrigerator storage containers ( l have few but your ones are looks nice ) . Awaiting your response 😊 thx...

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      thanks 💕. drain baskets are from house of fashions . for more details pls see my shopping video @house of fashions via th-cam.com/video/ecRM_W_N-ug/w-d-xo.html. i bought plastic fridge storage containers from food city and glass containers from Glitz & Cool plannet.

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 ปีที่แล้ว

    Duwage e soap holder eka gatte kohenda?obge piliwelai harima Sarawak’s kramayak vage Thank you so much duwa

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ! 💕😊 ගත්තෙ daraz හරහා ටික කාලයකට කලින් dealspettah shop එකෙන්. ඒත් ඒක දැන් වහලාලු. තැනක් දැනගත්තොත් කියන්නම්.

  • @shyamaperera5152
    @shyamaperera5152 ปีที่แล้ว

    Beautiful video with beautiful ideas.❤ love the soap cases. If you don’t mind where did you buy those ? I’m really wanna buy

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      Thanks dear 💕 . Pls check with shopinist.lk regarding the soap holder .

    • @shyamaperera5152
      @shyamaperera5152 ปีที่แล้ว

      @@inoslife Thanks ❤️

    • @shyamaperera5152
      @shyamaperera5152 ปีที่แล้ว

      @@inoslife this site is not working Dr 🥲

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Oh sorry. They might have stopped selling .

    • @shyamaperera5152
      @shyamaperera5152 ปีที่แล้ว

      @@inoslife yeah I think

  • @dilukshi.hasintha586
    @dilukshi.hasintha586 ปีที่แล้ว

    Sink eka clean karana widiya ssaha frequency eka poddak keananko

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      හරි ඩියර් .💕

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว

    Beautiful kitchen .❤

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @ericspittle7803
    @ericspittle7803 7 หลายเดือนก่อน

    From where did you buy the soap holder

    • @inoslife
      @inoslife  7 หลายเดือนก่อน

      Pls try via daraz

  • @Dilsith15
    @Dilsith15 7 หลายเดือนก่อน

    akka Soap holder eka gatte kohenda

    • @inoslife
      @inoslife  7 หลายเดือนก่อน

      ඔන්ලයින්. ඒත් ඒක වහලා දැන්. Daraz බලන්න dear

  • @shamenniroshika8685
    @shamenniroshika8685 ปีที่แล้ว

    akki oya me soap holder eka gaththe kohenda

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Ane dear ethana den selling mukuth karanne nelu. Wena thanak danagaththoth kiyannam

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 ปีที่แล้ว

    Good

  • @renukaabeyrathne7499
    @renukaabeyrathne7499 2 ปีที่แล้ว +1

    Soap holder eka kohenda gatthe

  • @lakmalilakmali5553
    @lakmalilakmali5553 2 ปีที่แล้ว +1

    Oyage eliye sink eria ekath penwannako oya kamathi nm. Harima useful video Karanne oya. Good luck 🤞 👍 Thawa lassana vlog Aran Enna. Balan innawa.budu saranai.🙏🙏

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      Thanks dear . 💕 Ok. ඉදිරි වීඩියෝ එකකින් ගේන්නම්. බුදුසරණයි ඔයාටත් !

  • @nilminikumari896
    @nilminikumari896 ปีที่แล้ว

    Akki saban holdar eka kohenda gaththe

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      නංගී , ඉස්සර daraz එකේ තිබුනා. Shopinist.lk එකේ බලන්න .

    • @nilminikumari896
      @nilminikumari896 ปีที่แล้ว

      @@inoslife ok akka

  • @Ishara14
    @Ishara14 ปีที่แล้ว

    Masala box gatte kohenda dr 🥰

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Arpico එකෙන් 💕 lady j එකෙත් තිබුනා

    • @Ishara14
      @Ishara14 ปีที่แล้ว

      @@inoslife ok.. thank you dr...

  • @beemeecrafty9004
    @beemeecrafty9004 2 ปีที่แล้ว

    Hi sis where did u buy this dry basket and soap case

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      Drain basket from IKEA . Soap holder from daraz. Sorry i don't have the link since it was about 2 years back.

    • @beemeecrafty9004
      @beemeecrafty9004 2 ปีที่แล้ว

      @@inoslife sis lankave ikea thiyanavada

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      Ne. Thama IKEA lankawe ne.

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 ปีที่แล้ว

    බොහෙම ස්තුතිය ි

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 7 หลายเดือนก่อน

    Soap holder එක ගත්තේ කොහෙන්ද dr??

    • @inoslife
      @inoslife  7 หลายเดือนก่อน

      Online. එත් දැන් ඒක වහලා. Daraz එකේ බලන්න ඩියර්

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว

    Soap holder is a smart idea 👍

  • @sandewmahawatta9281
    @sandewmahawatta9281 2 ปีที่แล้ว

    Ftom where did you buy your soap holder

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว +1

      ටික කාලෙකට කලින් Daraz එකෙන් ඔන්ලයින් ගෙන්න ගත්තෙ .

  • @OneliBulathgama
    @OneliBulathgama ปีที่แล้ว

    Toli eka koinda gane

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මම ගත්තෙ racks.lk එකෙන්. ලේඩි ජේ, හවුස් ඔෆ් ෆැෂන්ස් වලත් තියෙනවා .

  • @nishadichathurika1200
    @nishadichathurika1200 2 ปีที่แล้ว +1

    soap holder eka kohenda gaththe dear

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว +1

      Daraz eken dear . Den nam godak kala aran. 💕

  • @user-bv8et9cl6b
    @user-bv8et9cl6b 2 ปีที่แล้ว +2

    පැන්ට්‍රි කබඩ් හදලා තියෙන්නේ මොන බෝඩ් එකෙන් ද ?

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว +1

      AGT & HMR

    • @sagarijayatilaka4926
      @sagarijayatilaka4926 ปีที่แล้ว

      Pantry cupboard Aluminum da dr?

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      නෑ . බෝඩ් වර්ගක්

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว

    Counter top eka quatz ද...

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      ඔව්.

  • @thefashionhouse5285
    @thefashionhouse5285 ปีที่แล้ว

    ❤❤❤

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 ปีที่แล้ว

    Soap holder එක ගත්තේ කොහෙන්ද.....පුතේ

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      දැන් daraz එකේ නෑලු . Shopinist.lk එකේ බලන්න . තැනක් දැනගත්තොත් අනිවාර්යයෙන්ම කියන්නම් .

  • @subahetti3129
    @subahetti3129 8 หลายเดือนก่อน

    😊❤

    • @inoslife
      @inoslife  8 หลายเดือนก่อน

      💕

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 ปีที่แล้ว

    මාසාල BOX එක සහ soap holder එක ගත්තේ කොහෙන් ද ...

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      මසාලා බොක්ස් arpico එකෙන් . Soap box එක shopinist.lk එකේ බලන්න . මම ගත්ත තැන දැන් වහලා.

    • @kalyanisamaraweera2824
      @kalyanisamaraweera2824 ปีที่แล้ว

      @@inoslife thank you ....... ආර්පිකෝ එක කොහෙද කියන්න පුළුවන් ද .... මම ගොඩක් හෙව්වා ....

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      මම ගත්තෙ දෙහිවල arpico එකෙන් . අරගෙන නම් අවුරුදු කීපයක් වෙනවා . දැනුත් ඇති . තව ... ලේඩි ජේ එකෙත් තිබුනා මතකයි. 💕

    • @kalyanisamaraweera2824
      @kalyanisamaraweera2824 ปีที่แล้ว

      @@inoslife අනේ බොහොම ස්තූතියි ... මම බලන්නම් ඒ දෙකේම ...

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      💕

  • @vasanilasanthi2808
    @vasanilasanthi2808 ปีที่แล้ว

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 7 หลายเดือนก่อน

    තුනපහ බෝතල් දාපූ එක කොහෙන්ද dr ගත්තේ?

    • @inoslife
      @inoslife  7 หลายเดือนก่อน

      කූල් ප්ලැන්ට් එකෙන්

  • @milafernando.
    @milafernando. ปีที่แล้ว

    👍🥰❤️

  • @upekaperera4780
    @upekaperera4780 ปีที่แล้ว

    🤗

  • @senarathbandara5463
    @senarathbandara5463 2 ปีที่แล้ว

    Oyage kussiya lasssanai ane

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @srikanthidias2306
    @srikanthidias2306 2 ปีที่แล้ว

    එලවලු දලා තිබ්බ palstic box කොහෙන්ද ගත්තෙ dr

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      නිල් පියන් ඒවා food city එකෙන් ගත්තෙ. දැන් මාස හයකට වැඩියි dear . Dividers සහිත ඒවා house of fashions . ඒවා නම් ලගකදි ගත්තෙ.

    • @amathilini7157
      @amathilini7157 ปีที่แล้ว

      Price kohomada dr

  • @nadeeshanimadhusankha8452
    @nadeeshanimadhusankha8452 2 ปีที่แล้ว

    වීඩියෝ දැක්කෙ දවස් දෙකකට කලින්.හරිම වටිනවා.ඹයා ලංකාවෙ ද ඉන්නෙ.රටද....

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      ස්තූතියි ! 😊 💕 🇱🇰

  • @maduranga6346
    @maduranga6346 2 ปีที่แล้ว

    Ane mata mg ekak dannako ge haduwe ayage nbr ekak dala

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      Pantry cupboard hadagaththe Modern Pantry Pvt Ltd . Mobile - 0772441891

  • @maduranga6346
    @maduranga6346 2 ปีที่แล้ว

    Oya inne lankaweda

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว

      Owu🙂

    • @maduranga6346
      @maduranga6346 2 ปีที่แล้ว

      @@inoslife ane kiyannako plan eka adagaththe ge hadapu ayage nbr ekak thiyenm denawaD

    • @inoslife
      @inoslife  2 ปีที่แล้ว +2

      @@maduranga6346 ge hadala den awurudu 12k withara wenawa dear . architect kenek plan eka ande mage Plan eka anuwa. Eth e kena den ne dear . Ge hadanna nam basla keepadenekma awa. 😂 thamath iwara nowunu podi weda thiyenawa.😂

  • @lankaweapi9875
    @lankaweapi9875 ปีที่แล้ว

    Me oy dennawa denna kamathida

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      එක්කෙනයි දැන් ඉන්නෙ 😥

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 5 หลายเดือนก่อน

    Pusa meeyo huno aelluwatanam kamak nee eth balagana inne lenek dehai

    • @inoslife
      @inoslife  5 หลายเดือนก่อน

      අනේ දැන් එයා නෑ😪

  • @amathilini7157
    @amathilini7157 ปีที่แล้ว +1

    සම්පුර්ණ ගෙදරම පෙන්නන්නකො..

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      😊ඉදිරි වීඩියෝ වලින් ගේන්නම් dear 💕

  • @bihanduabeysinghe7332
    @bihanduabeysinghe7332 2 ปีที่แล้ว

    Moo moo

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 7 หลายเดือนก่อน

    Thank you so much

    • @inoslife
      @inoslife  7 หลายเดือนก่อน

      You're most welcome

  • @malkadilrukshi9381
    @malkadilrukshi9381 6 หลายเดือนก่อน

    ❤❤

    • @inoslife
      @inoslife  6 หลายเดือนก่อน

      💕