මගේ සුරංගනා ලෝකෙන් දවසක් | නිවසේ ඉදිරිපස ලස්සන කරමුද | කොත්තමල්ලි සම්බෝලෙයි කොරලි මාළුයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 257

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 6 หลายเดือนก่อน +18

    ඔයාගේ හදවත වගේම මුහුණත් ලස්සනයි ඔයාටත් ..රෝෂාන් පුතාටත් ..චුට්ටි රාහුල් පුතාටත් ගොඩක් ආදරෙයි මෙහෙම වීඩියෝවක්ම ඉතාම ආශාවෙන් බලන්නේ දුවේ ඔය තුන්දෙනාට සියලුම දෙවියෝ රකිත්වා කරන කියන හැම දෙයක්ම දිනෙන් දින දියුණුවට පත්වේවා බුදු සරණයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน

      😍❤️🙏

    • @user-zr6jj6nj2g
      @user-zr6jj6nj2g 6 หลายเดือนก่อน +1

      Ane akkiyo mage mal gas wela mal pipenna nena mal pipenna danna mona hari kiyannako loku udauwak akkiyo

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน

      බිත්තර කටු/ කෙසෙල් පොතු දාන්න ❤️

    • @iroshaniiroshani753
      @iroshaniiroshani753 6 หลายเดือนก่อน +1

      ලස්සනයි නන්දෙ මම අම්මා එක්ක ඔයගෙ විඩියො 1බැලුවා

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 หลายเดือนก่อน +3

    අක්කිගෙ මේ ලස්සනම ලස්සන මාළිගාවට එකම එක දවසක් ඇවිත් බලලා යන්න තියේ නන් කියලා හිතෙනවා මට .අක්කිගෙ වීඩියෝ බලද්දි හිතම නිවෙනවා වගේ අක්කි .බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම ❤❤❤❤❤

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 6 หลายเดือนก่อน +5

    ඇත්තටම සුරන්ගනා ලෝකයක්ම තමයි..ලස්සනයි ගෙවත්ත හිතට මාර නිදහසක් දැනෙන්නෙ ගෙවත්ත දැක්කම.මගෙත් ආසම කෑම වැව් මාලු 😋😋😋😋.ඔයා කිවුව දේ හරි මාත් අවුරුදු 6ක් වෙනවා marry කරලා.අපිට තවම බබෙක් නෑ.එක අපිට ප්‍රශ්නයක් නෑ සමාජෙට තමයි ප්‍රශ්නේ.එක මේ රටේ ප්‍රශ්නයක්.ආදරෙයි තුන් දෙනටම ❤❤❤❤😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +2

      අන්න ඒ විදියටම හැමෝටම ශක්තිමත්ව හිතන්න පුළුවන් වුනොත් කට කැඩිච්ච කතා කියන මිනිස්සුන්ගේ කටවල් ඉබේම වැහෙයි 👍❤️😍

    • @DinushaSurangi-gm8di
      @DinushaSurangi-gm8di 6 หลายเดือนก่อน

      @@ridmapilapitiya අනිවාර්යයෙන් duk una kaalayak thibuna eth dn mage hitha haiyai..adarei wachana tikata.

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 6 หลายเดือนก่อน +5

    අනේ අක්කිගෙ ගෙදර මාර calm vibe එකක් තියෙන්නෙ.මාත් කවදා හරි අපේ ගෙදරත් අක්කිගෙ ගෙදර වගේ ලස්සනට හදාගන්නවා.පාඩම් කරලා ඉවර වෙලා අක්කිගෙ vedios බැලුවම stress එක නැති වෙනවා වගේම මාර motivation එකකුත් එනවා අක්කි.අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.Good luck akki❤️🥰🏡️👨‍👩‍👦

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      Thanks nanga 😍👍

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 6 หลายเดือนก่อน

      Vibe කියන්නෙ මොකද්ද නංගි, ඒකට සිංහලෙන් කියන්නෙ මොකද්ද ,මම මෙි දවස්වල english ඉගෙනගන්නවා,😊

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 6 หลายเดือนก่อน

      @@nishanimadurangani6971 clam vibe= සන්සුන් පරිසරය
      If I'm wrong someone correct please

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +4

    අදත් අක්කාගෙ ගොවත්ත හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @heshaninirasha2003
    @heshaninirasha2003 6 หลายเดือนก่อน +3

    මම ආසම කෙනා ඔයා . අක්කී මන් ඔයාගෙන් ගොඩක් ආදර්ශ අරගෙන මගේ ජීවිතේ සමහර දේවල් වෙනස් කරගෙන තියෙනවා . ඔයාගේ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා . ආදරෙයි .ඔයාගේ වීඩීයෝ මට හිත නිවන භාවනාවක් වගේ .හැබැයි මම නම් ආස ගෙවත්තේ වීඩීයෝ , උයන වීඩියෝ වගේ ගෙදර කරන ඒවට . සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 6 หลายเดือนก่อน +2

    මේ ලෝකේ ලස්සනම තැන් ගොඩක් ස්වභාව ධර්මය විසින් මවලා තියෙනවා ඉතින් අක්කාගේ ගෙදරත් මම හිතන්නේ එහෙම තැනක් කියලා.ඇත්තටම අක්කාගේ ගෙදර පාට පාට මල්වලින් පිරිණු ලස්සන සුරංගනා ලෝකයක් වගේ ඉතින් අක්කේ හැමදේකටම සුබ පතනවා❤

  • @SaduniBuddika-wm5hk
    @SaduniBuddika-wm5hk 6 หลายเดือนก่อน +5

    දැක්කහමත් ඇස් වලට සනීපයි❤️❤️

  • @user-fc1ys8zb7q
    @user-fc1ys8zb7q 6 หลายเดือนก่อน +6

    ඔයාලා තුන් දෙනාට කන්ද උඩරට දලදා සමිදු පිහිටයි

  • @sachininilakshika
    @sachininilakshika 6 หลายเดือนก่อน +2

    Mn hemadama nangi oyage videos balanawa. Ada video eka godak lassanai. Oya godak adarashamath kenek. I wish you all the best ❤

  • @renuka243
    @renuka243 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න දුව තුන් දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටයි 🌸🌸🌸🌸🌸

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน +7

    ලස්සනයි නංගි ..ඔයාලා තුන්දෙනාටම උතුම් දළදා සමිඳුප්ගේ පිහිටයි ❤❤❤❤❤

  • @twobrothers8573
    @twobrothers8573 6 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙය්...රාහුල් බබාට...ඔයාල තුන් දෙනාටම ජේසු පිහිටයි !!!🙏💗😘😘😘😘😘😘

  • @ramyawasantha6167
    @ramyawasantha6167 6 หลายเดือนก่อน +4

    👌 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 😊 තෙරුවන් සරණයි ඔයාලට 💞

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +5

    Very beautiful video . Your home garden also very very beautiful .

  • @achaladesilva6132
    @achaladesilva6132 6 หลายเดือนก่อน +6

    අදත් හරිම ලස්සනයි මල් ටිකත් ලස්සනයි ❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 6 หลายเดือนก่อน +7

    අක්කි වගේම අක්කිගේ video ත් හරිම ලස්සනයි, ආසාවෙන් බලනවා හැමදාම,

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 6 หลายเดือนก่อน +5

    ආදරෙයි දුව ඔයාට හැමදාම ,,,පෙනුමෙන් නම් රස පාටයි,,අපි නම් මාතර උනත් වැවු මාලු කන්නේ නැහැ ,,මට නම් ආස නැහැ ,,ඔයා දීර්ගායු වේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️🌹

  • @laylakaram5007
    @laylakaram5007 6 หลายเดือนก่อน +1

    ලස්සනයී නිදිමරාගෙන තමයි බැලුවෙ බෙහෝම ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 6 หลายเดือนก่อน +4

    Akkita mama harima adarei.... theruwan saranai oyalata akkiyo...❤❤❤

  • @sriyanika
    @sriyanika 6 หลายเดือนก่อน +4

    හරිම ආදර්ශමත් .උතුම් තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න .ආදරෙයි ගොඩාක් 🙏 ❤🌹

  • @shamaliwelagedara8854
    @shamaliwelagedara8854 6 หลายเดือนก่อน +3

    Man asawen balana ekama video eka.harima thanpath hoda kenek.piliwelai,lassanai ,garden eka asawen a dawal balanne.budusaranai.❤❤❤

  • @hansasenarathne282
    @hansasenarathne282 6 หลายเดือนก่อน

    ඔයා හරි අපූරු බිරිඳක් .. ඔයාටත් රොෂාන් අයියටත් .. රාහුල් පුතාටත් බුදු සරනයි .. නිදුක් වේවා ..නිරෝගී වේවා .. 🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 6 หลายเดือนก่อน +2

    මට පුතාලා දෙන්නෙක් ඉන්නවා එත් සමහර අයට මට දුවෙක් නෑ කියලා හරි අමාරුව හැම වෙලාවෙි දුවෙක් හදාගන්න කියලා කියනවා ඉන්න දෙනාටම වියදමක් කරන්නේ අමාරුයිවෙන් ගෙවල් හදලා ලොන් වලට කැපෙනවා ඇත්තතට මිනිස්සුන්ට බරි ඇයි තමන්ගේ පාඩුවෙ ඉන්න අනිත් අයගේ හිත රිද්දනවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      එහෙම තමයි සමහරක් මිනිස්සු හැදෙන්නෙම නැහැ 😍❤️

  • @himalijayasekara9650
    @himalijayasekara9650 6 หลายเดือนก่อน +4

    Oyawa lassana wela,budu saranai

  • @chathutharu6303
    @chathutharu6303 6 หลายเดือนก่อน +2

    Ane Ow akki... Babala pramada prashneta mamath muhuna denawa... Api awata inna ayata eka loku prashnayak

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි..මම බලාගෙන හිටියා..❤❤❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk 6 หลายเดือนก่อน +2

    අක්කි ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 6 หลายเดือนก่อน

    Adath wenada wagema lassny akki video eka .....❤❤❤akkage adahas walata math ekgy api theerana gnn oni apita oni welawata apita oni widiyt thmy....lssna family ekak....budusarany

  • @rashmirandanasl3856
    @rashmirandanasl3856 6 หลายเดือนก่อน

    මාලිගාවක් අනේ.. ලස්සනයි ගොඩාරියක්ම ❤❤❤❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 6 หลายเดือนก่อน

    Roshan is so blessed to have a wife like Ridma💜

  • @harshaariyadasa6090
    @harshaariyadasa6090 6 หลายเดือนก่อน +1

    Oyage gedara parisaraya dakkama colombo awata kiyala penenne naha.gamaka wage lassana gas Mal walin pirila dakkama sitha niwena wata pitawa lassanai.❤❤❤

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 6 หลายเดือนก่อน +3

    Kama ekanam godak rasapatai akke. Katata kelath enawa dakinakota

  • @KawyaSewmini-bu3mt
    @KawyaSewmini-bu3mt 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️❤️

  • @DinushaLakmali-nv9nv
    @DinushaLakmali-nv9nv 6 หลายเดือนก่อน +3

    ලස්සනයි akke.

  • @user-kl2be2ci4t
    @user-kl2be2ci4t 6 หลายเดือนก่อน +3

    Kema hadana log aran Ana thawa mama awa balala kema hadanawa harima rasai

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 6 หลายเดือนก่อน +1

    අපිත් අක්කි වගේ ගෙදර මල් පැළ තියන තැන් වෙනස් කරනවා හරි සතුටුයි ❤️🥰

  • @mallikaama1351
    @mallikaama1351 6 หลายเดือนก่อน +1

    Harima lassanai akke oyge gedara... harima harima lassanai awanknma❤❤❤❤❤❤

  • @hansikahansika6766
    @hansikahansika6766 6 หลายเดือนก่อน +3

    Nangi Auboowan...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      😍🙏

    • @hansikahansika6766
      @hansikahansika6766 6 หลายเดือนก่อน

      @@ridmapilapitiya 🙏🙏🙏 Ada drama make Mr:jananatha godakma smart handsome Anee...karana manila Adambara wow...your berry nice..hamadamath sathutin inna nangi..oyage Ratharan family life ekata deviyange pihita Ashirwadaya nirathuruwama labewa..oyala 3,Tama theruwan saranai nangi..sumana saman dewi pihitai..man Rathnapuren surangani..

  • @induminirajapaksha900
    @induminirajapaksha900 6 หลายเดือนก่อน

    අසාවෙන් හිටියේ රාහුල් පුතාව බලන්න 😥

  • @luneartz5250
    @luneartz5250 6 หลายเดือนก่อน +1

    Lassana video ekk. Mal tikath hareema lassanaii. Mmm.. thawa kaama ekath rasa pataiii... Math hareema asaii wau malu walata. Love you dr.❤

  • @buddhikasureni9198
    @buddhikasureni9198 6 หลายเดือนก่อน

    oyage gewaththa harima lassanai.aththatama hitha niwana thenak.🥰🥰🥰🥰🥰

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g 6 หลายเดือนก่อน

    Oya kiyana de aththa nanga
    Mamath dn aurudu 4ka idan babek balgena treatment karana kenek.dn nm kauru hari ahuwama ekata uththrayak denna puluwn tharamata hitha hedila.
    Lassanai oyage garden eka❤

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 6 หลายเดือนก่อน +1

    ලස්සනයි vidio එක oya kohomada nangi koththamalli hitawanne අපිටත් kiyanwada oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😊

  • @user-ty9cv1bj8d
    @user-ty9cv1bj8d 6 หลายเดือนก่อน +1

    Hamadamth sthutim prismi inn punchi pawul budusrni ❤

  • @ireshasewwandi9543
    @ireshasewwandi9543 6 หลายเดือนก่อน

    Bhawanaawk wge akki oyage vidios thank you sooo much budusaranai! Oyalata❤

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f 6 หลายเดือนก่อน

    Harima lassanai hamadama oyaga video dana awa balanawa budu saranai 3 danatama ❤️❤️💐💐

  • @kaushikatech
    @kaushikatech 6 หลายเดือนก่อน

    Akke mn oyage vidiyo hemadama balnwa harima lassni rahul menika budu sarani

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 6 หลายเดือนก่อน +2

    ශෝක් අනේ..... කොත්තමල්ලි කොල හදාගත්තෙ කොහොමද නoගී. කඩෙන් ගන්න පැල ගෙදර ගෙනත් ටික දවසකින් මැරෙනවා

  • @ShaniEsa5572
    @ShaniEsa5572 6 หลายเดือนก่อน

    Ou Akke oya kiypu kathawa aththa mt me lagadi mala gedrk gihin ehe Ayath ahnw babala hadanne nadd kiyl gedrt kauruhari awath ahnw mt aththatm ek welawakt jivithe epam wenw ane hamadem iwasagena daragena jiwath wenw ithin 😢❤❤ . Adath lassani video ek oya godak lassani 😊❤❤

  • @heshanidunanya1234
    @heshanidunanya1234 2 หลายเดือนก่อน

    අක්කේ අනේ මේ කරපිංචා පැල කොහෙන්ද ගත්තේ කීයද කියන්නකෝ
    ඔයා නිසා මටත් පැළ හිටවන්න ආසයි මං අද පැල ටිකක් ගෙනත් හිටෙව්වා ගොඩක් පිං අක්කෙ ඔයාට 🥰

  • @Zeero_x
    @Zeero_x 6 หลายเดือนก่อน

    Nangi video eka lassanai asai oyage mal wagawa kemah rasapatai 👍👍adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ sahutin parissamin ❤picture hun dennata adarei godak ❤❤❤❤❤❤❤❤❤❤ heruwan saranai 💚💛🧡💖❤💗

  • @chathurigayan
    @chathurigayan 6 หลายเดือนก่อน

    අක්කි..ඔයා දවසක මෙහෙමත් හදලා බලන්නකෝ සම්බෝල ..ගම්මිරිස්,සුදුලූනු,කරපිංචා,ලුනු,පොඩිලූනු ගෙඩියක්,කෑලිමිරිස්,එකට ගලේ අඹරලා....ඊට පස්සෙ පොල් දාලා ඒ ටිකත් හොදට අඹරලා අරගෙන භාජනේකට දාලා හොදට කලවම් කරලා උම්බලකඩ පොඩ්ඩකුයි දෙහියි දාලා හදලා බලන්නකෝ හරිම රසයි..ගම්මිරිස් පොඩ්ඩක් වැඩිපුර වගේ දානවා අපිනම්.ඒක එන්නෙ රතු පාටටම නෙවෙයි කරපිංචා දාන නිසා ගොඩක් රසයි..හදලා බලන්නකෝ කොහොමද කියලා😊😊

  • @bscurtainhouse6458
    @bscurtainhouse6458 6 หลายเดือนก่อน +3

    ❤❤❤adareii akkeee

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      ආදරෙයි❤❤❤

  • @malikahemalatha1878
    @malikahemalatha1878 6 หลายเดือนก่อน +3

    Onna mamath baluwa nangi mama qatar

  • @chathuchathu1043
    @chathuchathu1043 6 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුවා අක්කේ video එක..අක්කේ anthuriyam seeds පැළ කරන්න පුළුවන් නේ..පැළ කරලා බලන්නකෝ....❤❤❤බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤

  • @dinithiasanthika1267
    @dinithiasanthika1267 6 หลายเดือนก่อน

    Nanagi oyage garden eka num attama lassane,,,oya eke malak

  • @nadeerakalhari7697
    @nadeerakalhari7697 6 หลายเดือนก่อน +2

    සුරංගනාවියක් ඉද්දි එහෙම වෙන්න ඕනි. රොශාන් අයියා හරිම ලකී. අද හුරතල් අහින්සක රාහුල් පුතා නැද්ද .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +2

      පුතා නර්සරි ගිහිං 😍❤️👍

  • @kumuduprasadinikumuduprasa8035
    @kumuduprasadinikumuduprasa8035 6 หลายเดือนก่อน +3

    Adarei nangi godak

  • @shermiladealwis3034
    @shermiladealwis3034 6 หลายเดือนก่อน +20

    ඇත්ත නංගි කියන්නේ මමත් ඔය පරෂ්නෙට මුන දුන්නා මටත් විවාහ වෙලා අවුරුදු 3.4යනකන් දරුවෙක් හිටියේ නෑ නෑදෑයෝ ගෙන් ම තමා පරෂ්න ආවෙ මම කාලයට ඉඩ දීලා හිටියා ආදරෙ යි නංගි ❤❤❤❤

    • @lifestyleathome6873
      @lifestyleathome6873 6 หลายเดือนก่อน +1

      Eya enna one dawasata evi dr... Daruwo kiyna thanadi hadisi wenepa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +2

      ❤️👍

    • @heshanimadushika8388
      @heshanimadushika8388 6 หลายเดือนก่อน +1

      Matat ehemai dr ammo kattiya kyna katha😅dn mm masa thunaka bandi ammek❤

    • @ShaniEsa5572
      @ShaniEsa5572 6 หลายเดือนก่อน

      Mt dn okama thama wela thiyenne 😢❤

  • @user-sx9ry2wl9w
    @user-sx9ry2wl9w 6 หลายเดือนก่อน

    Oya hamadeyakma hodata therenawa.oya harima hoda kenek😍😍😍😍

  • @ChanakaPriyantha
    @ChanakaPriyantha 6 หลายเดือนก่อน +3

    Adarei akkiyo eda mn kiwwa kathawa ada akka kiwwa mata harima sathutui e wage mage hithatath sanasimai akke bs❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      සතුටින් ඉන්න හැමදාම 😍❤️👍

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 6 หลายเดือนก่อน

    Nangi oyage keema hadana videos wala Mama loku wenasak dakinawa.
    Uyaddi boru sobana Weda ne oyage. Wathura tikak helunath oya a widihatama video 1 karanawa. Mama akata kemathiiii. Oyage nihathamani kama godak watinawa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sz2cx1fc2z
    @user-sz2cx1fc2z 6 หลายเดือนก่อน +1

    Very nice

  • @user-cx8pb1hd8z
    @user-cx8pb1hd8z 6 หลายเดือนก่อน +1

    Akka harima piliwelayi.lassnayi..❤math kawadahari lankawata apu daaka me wage hadanawa gewaththa

  • @user-mp5un8wn9d
    @user-mp5un8wn9d 6 หลายเดือนก่อน +3

    Nangi .daruwo..nathinam.magule..gewale .kiyanna kamathi na
    mata ehema una
    mata .harima..dukai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +2

      ඒ වගේ මිනිස්සු ඇත්තටම මොලයක් නැති මානසික ලෙඩ්ඩු. රටකට දියුණුවකුත් නැහැ ඔහොම ගෝත්‍රික මිනිස්සු ඉද්දි. ශක්තිමත්ව හැමදේටම මුහුණ දෙන්න😍👍

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 6 หลายเดือนก่อน +4

    Eka nam atha akki mama dn awurudu 9 wenwa badala eth thama daruwek na ..harima asawen innwa akki ...minisu kiyana katha harima aprasanni akki hariyta hith ridennwa ...kattiya godak inna than wlata yanna harima bayyi akki hamoma ekamai ahnne

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +6

      ඒ වගේ මිනිස්සුන්ට ඇඩෙන්න ලස්සනට හිනා වෙලා සතුටින් ඉන්න. මතක තියාගන්න අපි හැරුනත් වැරදියට පේන මිනිස්සු ඉන්න ලෝකයක් මේක. 😍❤️👍

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 6 หลายเดือนก่อน

      @@ridmapilapitiya ane ow akki eka atha hasbnad ekka mama sathutin innwa 😓😓

    • @tharakadilini8573
      @tharakadilini8573 6 หลายเดือนก่อน +2

      Kiri sihinaya saba wewa

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 6 หลายเดือนก่อน

      @@tharakadilini8573 🙏🙏

  • @lakmaludaya6268
    @lakmaludaya6268 6 หลายเดือนก่อน +3

    හැමදාම වගේ අදත් ඔයා ලස්සනයි අක්කි❤😂

  • @user-qu9xn2kp6x
    @user-qu9xn2kp6x 6 หลายเดือนก่อน +3

    Harima lassanai❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 6 หลายเดือนก่อน +1

    Lassanai duwa video eka kamak hafana hati ne asai piliwelai

  • @nalikatharangani1119
    @nalikatharangani1119 6 หลายเดือนก่อน

    Oya harima hoda biridak. Mama oyage vidio balanne hari asawen.❤❤❤❤

  • @nethmividusha7014
    @nethmividusha7014 6 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා ❤❤❤❤

  • @lakmaludaya6268
    @lakmaludaya6268 6 หลายเดือนก่อน +4

    අනේ හැමදාම වගේ අදත් ඔයා ලස්සනයි අක්කි❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔයාලට

  • @user-fu9mf8ct4c
    @user-fu9mf8ct4c 6 หลายเดือนก่อน +3

    Lassanai akkee😊❤

  • @nimsarashashi7499
    @nimsarashashi7499 6 หลายเดือนก่อน +3

    Mage hithe thiyana dream house eka akki me💗💚😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +2

      ඒ සිහිනය සැබෑ වේවා❤❤❤😍👍

    • @nimsarashashi7499
      @nimsarashashi7499 6 หลายเดือนก่อน

      @@ridmapilapitiya adarei akki... budu saranai akkitai rahul babatai roshan ayyatai❤😇

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic 6 หลายเดือนก่อน +3

    Oya nam harima lucky ko ape podi patiya (Rahul baba)

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      පුතා නර්සරි❤

  • @piumiupamalika1948
    @piumiupamalika1948 6 หลายเดือนก่อน

    ලස්සනයි හරිම❤❤❤

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 6 หลายเดือนก่อน

    " chuttitak" e word eka hari shok ❤❤

  • @user-lb3kk8wc4r
    @user-lb3kk8wc4r 6 หลายเดือนก่อน +2

    Akkiyo matath anthuriam palayak denna baida lassanata hadaganna....

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      අලුත් පැල ආවම දෙන්නම්❤️

    • @user-lb3kk8wc4r
      @user-lb3kk8wc4r 6 หลายเดือนก่อน

      @@ridmapilapitiya ha akki...❤️❤️❤️❤️

  • @nethmividusha7014
    @nethmividusha7014 6 หลายเดือนก่อน

    හරි ලස්සනයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕

  • @renukamanel5561
    @renukamanel5561 6 หลายเดือนก่อน

    Harima lasanai video. Eka adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @inokasuranji5255
    @inokasuranji5255 6 หลายเดือนก่อน

    Kamae tikae rasa patai .budu saranai .❤❤❤

  • @kmumkonara-fm4ed
    @kmumkonara-fm4ed 6 หลายเดือนก่อน

    Oyage vedio balanne asawen.anturium paleta asai.lassanai godak

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน +3

    ඒක නම් හරිම රස පාටයි❤

  • @user-sf3tr3up8r
    @user-sf3tr3up8r 6 หลายเดือนก่อน +3

    Akkige vlog balanna man harima asai ❤❤

  • @NiroshaniKarunatilaka
    @NiroshaniKarunatilaka 5 หลายเดือนก่อน

    Harima ❤❤❤ lassanai akke❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @piumidilshani9059
    @piumidilshani9059 6 หลายเดือนก่อน

    Oyage hair cut eka lassani.doll kenek wage .aye e widiyatama cut eka karanna❤

  • @indreegamage547
    @indreegamage547 6 หลายเดือนก่อน

    Ada video aka godak වැදගත් akke mamath babek balaporoththuwa enne akke thawama auruddak wenne.mama ada godak asai mal පෙන්නුව නිසා.bs oyalata.❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @lakshigunasekra9496
    @lakshigunasekra9496 6 หลายเดือนก่อน +4

    Akkige wedding eke video danwdaa asai balanna akki❤

  • @nirmalharshana1990
    @nirmalharshana1990 6 หลายเดือนก่อน +3

    නංගි සතුටින් ෆැමිලි ලයිෆ් එක ගෙනියන්නේ කොහොමද ,මම කොහොම හිටියත් හස්බන්ඩ්ට හරියට කේන්ති යනවා කේන්තිය අඩු කරන්න මම මොනාද කරන්න ඕනි නංගි මට පොඩි උපදෙසක් දෙන්නකෝ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +2

      එහෙම කේන්ති යන අය ඉන්නවා. හොදම දේ අපි සතුටින් ඉන්න මානසික සුවයෙන් ඉන්න නම් එයාලගේ හැසිරීම ගැන වැඩිය හිතන්න යන්න හොද නැහැ අපි වෙනස් වෙන්න ඕනෙත් නැහැ. මොකක් හරි ආස දෙයකට හිත යොදවන්න කාර්යබහුල වෙන්න එතකොට ඔයාගෙ හිත රිදෙන්නෙත් නැහැ❤❤👍❤️

  • @SK-sq6sg
    @SK-sq6sg 6 หลายเดือนก่อน

    Lassanai nangi❤❤❤❤❤

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 6 หลายเดือนก่อน

    Asa hithuna nangi kelath awa katata❤❤❤❤

  • @sujithjayathilaka8575
    @sujithjayathilaka8575 6 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අක්කෙ

  • @Udaridy
    @Udaridy 6 หลายเดือนก่อน

    අනේ අක්කි කොත්තමල්ලි පැල කරපු විදිය කියන්නකො. මං කීප පාරක්ම උත්සාහ කරා. ඒත් හරි ගියේ නෑ. මට මතක් වුනේ අක්කිගෙන් ඇහුව නං හරි කියල. ඒත් අමතක වුනා. දැන් video එක බලද්දි මතක් වුනේ❤❤❤

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 6 หลายเดือนก่อน

    ආදරෙයි අක්කේ හැමදාම

  • @padmaattanayke4690
    @padmaattanayke4690 6 หลายเดือนก่อน

    Beautiful

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 6 หลายเดือนก่อน +1

    ❤️❤️