අලුත්වුණු මගේ පුංචි කුස්සිය | My Kitchen Upgrade under a budget | Time With Shashi
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2023
- අලුත්වුණු මගේ පුංචි කුස්සිය | My Kitchen Upgrade under a budget | Time With Shashi
Follow us :
Facebook page - / thilianshashi
Instagram - time_with_shash...
Thanks for Watching !
#timewithshashi #mykitchen - แนวปฏิบัติและการใช้ชีวิต
Oyage kitchen eka harima lassnai piliwelai... Hariyata bawanawak wage... Ada thamai man oyage channel eka dakke.. Dan okkoma balnawa❤
Maat aasa chootim chooti cute kitchen ekakat
Bottle kohend gthe
Subscribed 👍🏻ලස්සනයි kitchen එක. ❤️Floating shelf ටිකත් black clr වුණානම් තවත් match වෙනවා.tile එක black නිසා😍
Thank you ❤️❤️❤️
Very charm & beautiful kitchen 👍👍👍👍💕💕😍😍😍😍
Thank you dr ❤️❤️❤️
හරිම ලස්සනයි. ඔයාට අලුත් යාලුවෙක් එකතුවෙනවා අද ඉදන්❤❤❤
අනේ ❤️❤️❤️ 😍
Harima piliwelai.harima lassanai akki
Thank you nanga ❤️❤️❤️
Ane harima ලස්සනයි akki oyge videos
🥰🥰🥰
Matath asa hithuna oyath ekk ekathu wenna 🥰🥰🥰🥰
Thanks Nanga ❤️❤️❤️
Good motivation Sister ❤❤
Thank you 😍❤️
හරිම ලස්සනයි අනෙ ❤❤❤
බොහෝම ස්තූතියි 😍❤️❤️❤️
අක්කි මම බලපු විඩියොස් වලින් අක්කගේ ගෙදර කිචන් එක හරිම පිලිවෙලයි අක්කි..ඔයාට සුභ පතනවා❤❤❤❤
Ane thanks nanga me comment walata 🌹❤️❤️❤️❤️
Ada thamai ahamben dakke chanel eka harima lassanai ❤❤❤
Ane Thanks you dr ❤️❤️❤️
හරිම ලස්සනයි අක්කී ඔයාගේ කුස්සිය🥰❤️
අනේ බොහෝම ස්තූතියි නංගා ❤️❤️
Akki ara midule thiyana sudu pata wata wala ganna puluvan thanak kiyannako
Arpico and Lady j Maharagama me than dekenma ganna puluwan nanga ❤️
අනෙ අක්කි කිචන් එක හරිම ලස්සන යි b.s❤❤❤
අනේ Thanks nanga ❤️❤️❤️
ඇත්තටම මරු
Thank you ❤❤❤
Tea corner ekr badu tika gththe kohenda akkr
th-cam.com/video/4Z50cJnjLEE/w-d-xo.htmlsi=2OTigZ0ali-pKwYU mage me video eke thiyenawa nanga ❤️
Beautiful ❤
Thanks dr 😍😍
Oyage wedding photos tika padipela yatin ain karanna nangi. Eka hoda ne oyata. Man dekala thiyana ahala thiyana DeWal ekka me de kiuwe. 😊
Thanks Akke ❤️❤️
සුපිරිම
Thank you ❤❤
Kitchen ekata bottle gththe kohnda 😍 hrima lassni 🤍
Video eke okkoma visthara karala thiyenawa dr ❤️❤️Thank You ❤️❤️
ලස්සනයි පිරිසිදුව තියෙනවා ❤❤❤
අනේ ❤️ බොහෝම ස්තූතියි. 😍
Handy shelf කන්ටැක් කර ගන්නේ කොහොමද
075 4102586 Mama me number eken contact kare try karala balanna
ලස්සනයි
Thank you
Handi rack eke 4n num ekak thiyanawanam dannako.
Google search karanna FB search Karana dr ❤️❤️❤️
Plz tell us where did u buy those ceramic bottles??? 😊
You can buy those from lady j nugegoda
Online ganna puluwan "bamagate" page ekata yanna
😍😍👍👍
❤️❤️❤️😍😍😍❤️
ලස්සනයි පිලිවෙලයි පිරිසිදු යි ...........
බොහෝම ස්තූතියි 😍❤️❤️❤️
Shelves genna ganna widiya kiyannako
Video eke mention karala thiyenawa dr
subscribed❤🎉
Thanks dr ❤️❤️❤️
Akki e racks krana ayage page eka mkdda
Handy racks search karanna nanga ❤️
Anee ලස්සනයි gdkk oya කොහොමද me video ekata මියුසික් දැන්මෙ
Adobe premier eken damme
Nice ❤nice home.....lvely ..der frd.
Thank you dr ❤️❤️❤️
Akke 🍵 coner ekata racks gatte kohenda? Matath asai ganna
Nanga video eke mention karala thiyenawa ❤️
මගේ කිචන් එක වගේ ඒ සයිස් මයි ශෝයි ලස්සනයි.ලොකු කිචන් වලට වඩා ඔහොම ශෝයි
ඔව් නංගා ❤️ මමත් ආසම simple vidiyata 😍
Handli rak link 1 දෙන්නකො
Fb search karanna / google search karanna ❤️
Shelf rack kohanda ganna ?
Mention in the video dr ❤️❤️
Shelf rack phone no danna පුළුවන්ද ?
පිරිසිදුයි , සරලයි . ඒ නිසාම අලංකාරයි . Tea coner එකට අදාල බඩු තියල තියෙන shelf rack එක උස වැඩි නැද්ද ? පහසුවෙන් ගන්න සහ තියන්න පුලුවන්ද ? මමත් shelf rack ක්‍රමේට ගොඩක් කැමතියි . ලස්සන kitchen containers අරගෙන ඒව shelves වල තිබ්බම ලොකු ලස්සනක් ලැබෙනවා. ඔයාගෙ indoor plants collection එකෙනුත් ලොකු ලස්සනක් ලැබිලා තියෙනවා.
අනේ ගොඩක් ස්තූතියි ❤️❤️ Tea corner එක arrange kalee අතේ උස මට්ටමින් 😍😍
Oyage photos stair case eka yata thiyanna EPA. Ehema honda Naha. Ewa ihalin thiyanna Tanaka arrange karaganna. Adarei oyage family ekatama
@@padmikaliyanage3829 Thanks dr ❤️❤️
❤❤❤❤
❤️❤️😍
Rack ayalamada awith set karanne....number please
Ow dear google search karanna
මේ shelf වලට ඔයාලට keeyak witara ගියාද
Prices නම් දැන් හරියටම මතක නෑ dr ❤️
වාව්
ගොඩක් චාම් ලස්සනයි.පිගන්, තියන ඒ සුදු බොක්ස් එක කොහෙන්ද අක්කෙ ගත්තෙ?
Thanks nanga ❤️❤️ meka phoenix ekak nanga mama gaththe kottawen Rs 3200/= una harima useful 😍
Racks ගත්තෙ කොහෙන්ද?
Mention karala thiyenawa dr
Handy racks
සෙරමික් බොටෙල් ගන්න පේජ් එකක නමක් කියන්නකෝ
මිදායා සෙරමක් නුගෙගොඩ
හරිම ලස්සනයි
Bamagate.(eke tiyenne midaya ceramic storeges)
Bamagete on line shopping karana page ekak
Midaya eken ganna puluwan
Lasanai
Thanks dr ❤️❤️